✔එක අල ගෙඩියෙන් විනාඩි 10න් ලිපේ සුපිරි pizza එකක් හදමු|potato pan pizza|potato pizza|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2021
  • #Homemadepizzarecipe#noovenpizza#potatopanpizza#
    අවශ්‍ය ද්‍රව්‍ය
    සාමාන්‍ය අල ගෙඩියක්( 150g)
    පාන් පිටි 150g
    බිත්තර දෙකක්
    කෑලි මිරිස් තේ හැඳි එකක්
    පීසා එක රසවත් කරගන්න කැමති එළවලු වර්ග ටිකක්
    පිටි අනන්නේ නැතුව චීස් නැතුව විනාඩි 5න් ලිපේ චීස් රසට පීසා හදමු👇👇
    • ✔පිටි අනන්නේ නැතුව චීස...
    ගණන් වැඩි nutella අඩු වියදමෙන් විනාඩි 5න් ගෙදර හදමු👇👇
    • ✔විනාඩි 5න් Nutella හද...

ความคิดเห็น • 1.3K

  • @MRkitchenlk
    @MRkitchenlk  2 ปีที่แล้ว +120

    ගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක්
    click.daraz.lk/e/_6GXT8

    • @nayomaliperera6632
      @nayomaliperera6632 ปีที่แล้ว +6

      Please send

    • @saritastephani471
      @saritastephani471 ปีที่แล้ว +3

      3 denek ta hadaganna praman kiyanako

    • @malardilu7393
      @malardilu7393 ปีที่แล้ว +1

      @@nayomaliperera6632 9සඤචදසසදඤචසසසහමසසසසඤච888

    • @indraniweragama-iy6pp
      @indraniweragama-iy6pp ปีที่แล้ว

      ඒ කට පිටී දැනුමෙන් පස්සේ කහ පාට ගතියක පෙනුනෙ නෑ
      වතුර වගේ තිබුණේ නැහැ

    • @indraniweragama-iy6pp
      @indraniweragama-iy6pp ปีที่แล้ว

      ඇලවෙන ගතියක් තියෙනවා නේද

  • @sujeewajayakody5901
    @sujeewajayakody5901 3 หลายเดือนก่อน +17

    ඊයේ උදේ වීඩියෝ එක බැලුවා .හවස හැදුවා .මොසරැල්ලා නැති නිසා හැපි කව් චීස් දැම්මා .ඇදෙන ගතිය නැති උනාට,හරිම රසට තිබුණා .හැමෝම සතුටින් කෑවා .ඔයාට ගොඩාක් ස්තූතියි ....

  • @Jungkook_Is_Mine761
    @Jungkook_Is_Mine761 5 หลายเดือนก่อน +20

    මේක පට්ට රසයි මායි අම්මයි එකතු වෙලා හැදුවා...
    It turned out amazing ..❤️

  • @user-oe1sw1hy3c
    @user-oe1sw1hy3c 9 หลายเดือนก่อน +105

    මගේ වයස අවුරුදු 11යි මගේ අක්කගේ වයස අවුරුදු දාහතරයි අපි දෙන්නා එකතු වෙලා ඔයා කිව්ව විදිහටම පීසා රෙසපි එක හැදුවා ඒක නම් ඇත්තටම රසයි

    • @45new41
      @45new41 4 หลายเดือนก่อน +6

      මගෙ වයස 32යි මගෙ නන්ගිගෙ...(වයිෆ්ගෙ.)........වයස..27යි...අපිත් හැදුව කොල්ලො මේක...👍👍👍😀😀👍👍😀

    • @45new41
      @45new41 4 หลายเดือนก่อน +1

    • @Theampot
      @Theampot 3 หลายเดือนก่อน +1

      ❤😊🤗

    • @Nithuva-ff111
      @Nithuva-ff111 3 หลายเดือนก่อน +1

      😅

    • @kavishandewmina1346
      @kavishandewmina1346 3 หลายเดือนก่อน +2

      මල්ලි අක්කා දෙන්න බෑ 😂

  • @kizerff2330
    @kizerff2330 ปีที่แล้ว +3

    මට තාම අව්රුදු 16යි මාත් ගොඩක් ආසයි කෑම හදන්න ඒත් ලොකු කෑම හදන්න දන්නැති නිසා ඒක අතෑරියා දැන් අක්කගෙ you tube චැනල් එක දැක්ක නිසා කෑම හදන්න ආස හිතුනා thank you අක්කේ 😊❤️

  • @Madusha1149
    @Madusha1149 3 ปีที่แล้ว +318

    වැඩි කතා නැතුව ඉක්මනට , පැහැදිලිව නියම කැම හදන්න කියලා දෙනවට අක්කිට ගොඩක් ස්තුතියි
    😘

  • @ravishanbro
    @ravishanbro 7 หลายเดือนก่อน +5

    ආන්ටි මමත් හැදුවා මට වයස 12 යි මාර රසයි ඔය හදන විදිය පට්ටම ලේසියි මම අබිශාරා ගොඩක් ස්තූතියි ආන්ටි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කඩේ හැදුවා වගේමයි 😊😊😊😊😊😊❤

  • @dinushaharshani4739
    @dinushaharshani4739 2 ปีที่แล้ว +5

    මමත් හදුවා හරිම රසයි මගේ බාබාලා දෙන්නත් කැවා හරිම රසයි . චිස් නැත්තමි චිස් වෙනුවට හදන්න කියලා තියන්නනේ එකත් හදුවා ඇත්තටම රසයි අල පිට්සා එක . මගේ බාබාලා දෙන්නාම හැමදාම හදලා දෙන්න කියනවා . මම දවස් දෙකක් උදේට හදලා දුන්නා ස්තුතියි මෙවාගේ අපි නොදන්න දෙවල් කියලා ⁣දුන්නාට . 🙏🙏❤️❤️❤️🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕🍕

  • @madharasewwandhiwijesinghe4178
    @madharasewwandhiwijesinghe4178 2 ปีที่แล้ว +38

    උදේ බැලුවා. හවස හැදුවා අක්කි මං. හොදටම තිබුනා පිට්සා ටික. පැහැදිලිව පියවරෙන් පියවර කියා දෙනවා. 𝐜𝐨𝐧𝐫𝐚𝐠𝐱𝐱 𝐮𝐫 𝐟𝐮𝐭𝐮𝐫𝐞 𝐚𝐤𝐤𝐢 💖

    • @user-dk7oe5sh7q
      @user-dk7oe5sh7q ปีที่แล้ว +4

      වැවැවැ😂😂😂🤣

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 3 ปีที่แล้ว +18

    අද උදේ 10.00ට විතර මං මේ video එක දැක්කේ. මං ඒ වෙලාවෙදිම හැදුවා. මං ගාව මොසරැල්ලා චීස් තිබුනේ ටිකයි. මං ඒ වෙනුවට චීස් පෝෂන් කෑල්ලක් දැම්මා ඒත් හරිම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට. තෙරුවන් සරණයි!!

    • @HS-pl7gq
      @HS-pl7gq 3 ปีที่แล้ว

      මොසරැල්ලා චීස් එක කීයක් වගේ වෙනවද.පොඩි ඒවද තියෙන්නෙ

  • @chathumadhuu9635
    @chathumadhuu9635 3 ปีที่แล้ว +13

    ඊයෙ රෑ වීඩියෝ එක දැක්කා..අද රෑ පීසා එක හැදුවා..ඇත්තටම මාරම ලේසියි රෙසිපි එක..ඒ වගේම මාරම රසට ආවා..පීසා එකේ රස බලපු ගමන් ඔයාට මේක කියන්න ඕන කියල හිතුනා..බොහොම ස්තූතියී මේ වගේ රස කෑම හදන විදිහ අපිට කියල දෙනවට..ඔයාගෙ ඔක්කොම කෑම අපි ට්‍රයි කරනවා..ගොඩක් ආදරෙයි❤️

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว

      Tnx dear 😍😍😍

  • @h.g.l.kivirurithnuka3468
    @h.g.l.kivirurithnuka3468 ปีที่แล้ว +13

    ඔයාගේ ආහාර වට්ටෝරු නියමයි. මන් මේකත් හැදුවා. හිතුවටත් වඩා නියමයි. බත් වර්ගත් නියම සුවද , රස ඔක්කෝම නියමයි. ඔයාට මේ වගේ තව කෑම recipe ගෙන්න ශක්තිය ලැබේවා. ස්තුතියි ඔබට.

  • @jayaminidesilva2
    @jayaminidesilva2 5 วันที่ผ่านมา

    මට අවුරුදු 11යි මම හරිම ආසයි ලොකු වෙලා chef කෙනෙක් වෙන්න මම හදපු හැම කෑමක්ම හැදුවෙ m r kitchen resepi වලින් මම හදන හැම කෑමක් ම හරිම රහය්......❤❤

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 ปีที่แล้ว +16

    Oven එකක් නැතිව pizza එකක් හදන්න කියලා දුන්නට බොහොම ස්තුතියි. මමත් මේක අද හැදුවා ආටා පිටි වලින්. Cheddar cheese ට්කකුත් එකතු කරා. Left over fish devil ටිකකුත් topping එකට පාවිච්චි කරා.
    Pizza එක රසට ලස්සනට ආවා. 👏🏼👏🏼👏🏼👏🏼👏🏼

  • @anusharaj464
    @anusharaj464 2 ปีที่แล้ว +53

    මම හිතුවේ නෑ මෙච්චර රසට තියෙයි කියලා ඇත්තටම රසයි බඩත් පිරුණා හිතත් පිරුණා❤️❤️

  • @gineshalakshani7026
    @gineshalakshani7026 2 ปีที่แล้ว +9

    මමත් හැදුවා.හරිම රසට ආවා..Thank u akka❤️🙏

  • @wimukthisilva2997
    @wimukthisilva2997 6 หลายเดือนก่อน +3

    ආන්ටි මමත් හැදුවා මට අවුරුදු 12 හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් හරිම රසයි

  • @tharangadesilva3336
    @tharangadesilva3336 2 ปีที่แล้ว +34

    අක්කි හරිම රසයි අපිත් හැදුවා 😊 👌ගෙදර අය ඔක්කොම කෑවා 👌

    • @amalkapadmi2997
      @amalkapadmi2997 2 ปีที่แล้ว +1

      Akke harima rasai videyo baluwa gaman mn e pizza eka haduwa.

    • @AmilaDeshanawimukthi
      @AmilaDeshanawimukthi 10 วันที่ผ่านมา

      හුදයි,හරිම,ලේසියි❤p

  • @user-kx7mb6zv8t
    @user-kx7mb6zv8t 6 หลายเดือนก่อน +6

    මට අ.වු.11මමත් හැදුවා . හරි ම ලේසියි ඇන්ටි . ඒ වගේම හරි ම රසයි💝💝💝💝💝

  • @shanifranandooo8797
    @shanifranandooo8797 2 ปีที่แล้ว +3

    උඩට පහලට යනකොට අහම්බෙන් වගේ දැක්කේ.ඉතින් හදල බැලුවා ඇත්තටම ගොඩක් රසයි.ස්තූතියි ඔයාට...

  • @nadeeramalagoda1493
    @nadeeramalagoda1493 2 ปีที่แล้ว +128

    අහම්බෙන් දැක්කෙ.දැක්ක ගමන් ගිහින් හැදුවා.කඩේ ඒවා වගේම රසට සුවඳට තිබුනා.ස්තූතියි ඔයාට.

  • @chamodsandeeoa143
    @chamodsandeeoa143 3 ปีที่แล้ว +138

    අනේ ඔයාගෙ කෑම නම් Super. 💖😍

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +89

    ඔබටත් බොහොම ස්තුතියි සරලව ඉක්මනින් රසවත් කෑමක් හදාගන්න කියලා දෙනවට තෙරුවන් සරනයි

    • @unitha._shyamali.
      @unitha._shyamali. 3 ปีที่แล้ว

      මම පීසා එක හැදුවා

    • @niranjalashiromani8807
      @niranjalashiromani8807 3 ปีที่แล้ว

      ඒක හරි ලේසිනේ

    • @unitha._shyamali.
      @unitha._shyamali. 3 ปีที่แล้ว

      @@niranjalashiromani8807 ඔවු

    • @helatoons3557
      @helatoons3557 3 ปีที่แล้ว +2

      පීසා එකේ රස බලනගමන් අපේ පැත්තෙන් කොමඩි ටිකක් බලමුද

    • @anushahemamali6505
      @anushahemamali6505 3 ปีที่แล้ว

      @@unitha._shyamali. to

  • @user-qy5dj7sw7q
    @user-qy5dj7sw7q 2 ปีที่แล้ว +27

    අක්කි යෝ මාත් මේක හැදුව ඇත්තටම පුදුම රසක්‌ තිබුනේ අක්කි ඔයාට ගොඩක් ස්තුතියි.....♡︎

  • @shanikakalhari8966
    @shanikakalhari8966 10 หลายเดือนก่อน +2

    ඇන්ටි මමත් අවු:9,8 හැදුවා.දැන් ආයි හදන්න යන්නේ.හරිම රසවත් ඒක❤❤❤❤ 🌺🌹🌷😍

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 ปีที่แล้ว +5

    ස්තුතියි බෙහෙවින්ම ..රස දැනෙන්නම කියල දුන්නා ..💜️

  • @123nicholi9
    @123nicholi9 2 ปีที่แล้ว +5

    අද රෑ කෑමට මං මේ pizza එක හැදුවා, අනේ ඇත්තටම හරිම රසයි අක්කා , ඔයා කිව්වා වගේ අලවලින් හැදුවද කියලා හිතන්නවත් බෑ,මං ඔයාගෙ recipe එකක් try කරපු පලවෙනි පාර මේක නෙමෙයි,ඒත් මේකට නම් comment එකක් දාන්නම හිතුනා , ඇත්තටම ඔයා කියලා දෙන recipes හරි ලේසි ඒ වගේම ගොඩක් රසයි, ගොඩාක් ස්තූතියි ඔයාට😍😘💐

  • @ruwansalgamahewawasam9583
    @ruwansalgamahewawasam9583 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි අක්කෙ. ඔයාට මේ වගේ කෑම හදන්න කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️❤️

  • @SajeewaniLiyanagamage
    @SajeewaniLiyanagamage 6 หลายเดือนก่อน +6

    අපිත් හැදුවා රසම රසයි. 👍👍👍👍👍👍👍

  • @devindithiloka454
    @devindithiloka454 3 ปีที่แล้ว +14

    harima rasa paatai akke,godaak thankyou videowata💛

  • @Pallegamakusum
    @Pallegamakusum 2 ปีที่แล้ว +26

    අහම්බෙන් දැක්කම ආස හිතුනා .හදන්නත් ලේසියි .හරිම රසයී. ස්තුති

  • @nethminawodya3353
    @nethminawodya3353 ปีที่แล้ว +2

    ඇන්ටී වීඩියෝ එකනම් මරු කියන දේවල් හොදට තේරෙනවා තැන්කියූ මං ලේසියෙන්ම හදන විදිහක් හොය හොයමයි හිටියෙ😙

  • @amitha3011
    @amitha3011 2 ปีที่แล้ว +21

    අක්කි ඔයා දෙන රෙසපීස් ගොඩක් ලේසී සහ ගොඩක් රසයි. හැමදාම මේ වගේ වීඩියෝ දාන්න අක්කි . බුදු සරණයි . පරිස්සමෙන් ඉන්න .ගොඩක් ස්තූතියි . 😀

  • @asankasanjeewa8092
    @asankasanjeewa8092 2 ปีที่แล้ว +25

    අපිත් හැදුවා අක්කෙ ගොඩක් රසයි
    Thank You 😊

    • @user-gx5ip9kb1o
      @user-gx5ip9kb1o 2 ปีที่แล้ว +1

      අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭

  • @saluniamaya6501
    @saluniamaya6501 2 ปีที่แล้ว +5

    අනේ මමත් හැදිව හරිම රසයි 😜
    හරිම සතුටුයි කන්න කන්න අාසයි thanks අක්කි

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +1

    ඔයාට බොහොම ස්තුතියි හැමෝටම ෆ්‍රිජ් නැනේ මෙහෙම මොන තරම් පහසුද අඩුම දේවල් ලේසි ඔයාට සුබ අනාගතයක් පතනවා මමත් comment කරා ඔයාට මෙහෙම අඩු මුදලට පහසු දේවල් කියලා දෙන්න හැමෝම සතුටු වෙයි

  • @ishadiniumayanga9112
    @ishadiniumayanga9112 2 หลายเดือนก่อน +1

    මගේ වයස අවු 15යි මම පීසා එක හැදුවා ඒක ඇත්ටම රසයි😊

  • @AnomaShamali-sy8qo
    @AnomaShamali-sy8qo ปีที่แล้ว +5

    ආන්ටි මමත් හැදුවා. හරිම රසයි.මට තාම අවුරුදු 11 නන්ගිත් එක්ක හැදුවා.කියන්න බැරි තරම් රසයි.🤤🍕🥘🍕🍕

  • @kalyanipradeepa6092
    @kalyanipradeepa6092 2 ปีที่แล้ว +3

    Math මේ හදන ගමන් ඉන්නේ බුදුසරණයි 👍

  • @jeewanihansana3391
    @jeewanihansana3391 2 หลายเดือนก่อน

    මට අවු. 9 යි, අක්කට අවු. 12 යි අපි අම්මා එක්ක මේ විදිහට හැදුවා .
    හරිම රසයි. ස්තුතියි !!!!!!❤❤❤

  • @thathsaranisewwandi5325
    @thathsaranisewwandi5325 ปีที่แล้ว +4

    මාත් හැදුවා ගොඩක් රසයි ගෙදර අය අසාවෙන් කෑවා ගොඩක් ස්තුතියි මේ වගෙ රස කෑම හදලා මේ වගේ දානවාට ♥️

  • @priyanthirenuka2776
    @priyanthirenuka2776 2 ปีที่แล้ว +3

    අක්කේ මමත් ඒක හදලා බැලුවා මාර රහයි බොහොම ස්තුතියි අක්කේ

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +5

    Ane shoke akkiyo... short and sweet ...thank you....💐💐💖💖🙏🙏

  • @renukasamaranayaka4816
    @renukasamaranayaka4816 2 ปีที่แล้ว

    මේක හදලා බැලුවා ගොඩක් රස pizza 🍕එකක් thank You ඔයාට මේවා හදන්න කියලා දෙනවට bs😊

  • @surangaransingha9988
    @surangaransingha9988 ปีที่แล้ว

    අද මම මේ ක try karah ඇත්තම ගොඩාක් රසායි ... ❤️✨️❤️ මම chicken වලින් පොඩ්ඩක් used කරා ......🙂 ඇත්තටම ගොඩාක් රසවත් 😋😋😋 තව ත් මේ වගේ ලේසියි recipes කියලා දෙන්න ....😎😍🤗

  • @saro-vr5wn
    @saro-vr5wn 2 ปีที่แล้ว +23

    ❤️ඔයා හරිම පැහැදිලිව recipe එක හදන්න කියලා දෙනවා.බොහොම ස්තූතියි ඔයාට❤️

  • @maliya520
    @maliya520 2 ปีที่แล้ว +5

    අක්කේ ඔයාගේ Pizza එක අපිත් හැදුවා මාර රසයි

    • @user-gx5ip9kb1o
      @user-gx5ip9kb1o 2 ปีที่แล้ว

      අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭😭

  • @janithalakmali4266
    @janithalakmali4266 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි අපිත් හදලා බලන්නම් ඔය වගේ වීඩියෝ තව කරන්න 👍🌹😚😚

  • @sudeshiariyarathna3456
    @sudeshiariyarathna3456 ปีที่แล้ว

    මමත් හැදුවා ...ගොඩාක් රසට තිබුනා .thank u akke😍😍😍

  • @ashanilakshika4062
    @ashanilakshika4062 2 ปีที่แล้ว +4

    හොදින් පැහැදිලි කරනවා .දැන් හදන්න යන්නෙ ...

  • @tiktok_mihin_9308
    @tiktok_mihin_9308 2 ปีที่แล้ว +9

    නියමයි....කඩෙන් ගන්න ඒවායේ සුවද මයි රසත් ඒ වගේමයි ✌️✌️THNX😍😍😍

  • @herathmudiyanselagesenarat6959
    @herathmudiyanselagesenarat6959 2 ปีที่แล้ว +2

    පීසා හදන්න මෙච්චර ලෙසි කියල දැනගෙන හිටියේ නෑ ගොඩක් ස්තුතියි

  • @harshiishara9020
    @harshiishara9020 2 ปีที่แล้ว

    මමත් හදලා බැලුවා ඒ විදිහටම ආවා පීසා එක ඒවගේම රසයි😍🍕🍕😋

  • @nishinishi12345
    @nishinishi12345 2 ปีที่แล้ว +13

    නියමයි රසයි මමත් හැදුවා...හැබයි පාන්පිටි නොදා හැදුවේ...වෙන පිටි වර්ගයක් දාලා...රස නම් හොදටම තිබුනා👍👍👍👍

  • @s.s.3584
    @s.s.3584 3 ปีที่แล้ว +5

    මරු අනේ. හදන්නම ඕන මේක නම්

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 2 ปีที่แล้ว +2

    ඔයාගෙ කෑම ජාති ගොඩක් මම හදල බැලුව හරිම රසයි

  • @hewawalimunigedilinikausha4525
    @hewawalimunigedilinikausha4525 3 ปีที่แล้ว +4

    Oyage kama recipi super. E wagema harima lesiyen hada ganna puluwan.

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp 7 หลายเดือนก่อน +3

    You always bring us the easiest and simplest way of cooking .... love that vibe.....👍👍👍

  • @jayanthavirasingha8544
    @jayanthavirasingha8544 2 ปีที่แล้ว +8

    අනේ ගොඩක් thankyou අපි ඕක හදලා බැලුවා ගොඩක් රසට ආවා 💖 thankyou akki

  • @srimalkandanaaratchie3301
    @srimalkandanaaratchie3301 2 ปีที่แล้ว

    Obata godak sthuthie me vidiyata pan ekei halogen oven ekei haduva pizza dekama hondata haduna harima rasai

  • @gamingwithbatta6486
    @gamingwithbatta6486 2 ปีที่แล้ว +3

    මම vidio එක දැක්ක ගමන් ම ගිහින් හදුව thanks ඔයාට. මාර රසයි

  • @sachini6651
    @sachini6651 3 ปีที่แล้ว +3

    Fast growing you tube channel.....cuz your recepies are so easy to make and delicious..God bless you..

  • @padanama12
    @padanama12 2 ปีที่แล้ว

    මාත් හැදුවා. හරිම රසයි. හරිම සුවඳයි. ගොඩක් ස්තූතියි

  • @krishanikoshilabarnadethsi8425
    @krishanikoshilabarnadethsi8425 11 หลายเดือนก่อน +1

    Kacha kacha ganne nathuwa anawashya Katha nathuwa supiriyata ma recipe eka gana kiyanawa. Mamath haduwa. Thankyou MR kitchen. ❤️

  • @samanthiegodage8837
    @samanthiegodage8837 3 ปีที่แล้ว +22

    මම මේ දැන් හදලා රස බැලුවා. Super... 👍👍👍 Thank u very much for your easy receipe.❤❤❤බුදු සරණයි ඔයාට...

    • @user-gx5ip9kb1o
      @user-gx5ip9kb1o 2 ปีที่แล้ว +1

      අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭

  • @nilukak6098
    @nilukak6098 3 ปีที่แล้ว +17

    අනේ අක්කෙ අපිට දිනපතාම අවශ්‍ය වෙන ගොඩාක් respes උගන්නනවා tnx

  • @thilinipriyadarshani8192
    @thilinipriyadarshani8192 2 ปีที่แล้ว +1

    නංගි මේ pizza 🍕 එක අපි හැදුව හොදට ආවා ගොඩක් ස්තුතියි අපිට මේ වගේ ලෙහෙසි කෑම හදන්න කියලා දෙනවාට

  • @user-fp3ru8of8e
    @user-fp3ru8of8e 2 หลายเดือนก่อน +1

    අක්කි මම ඔයාගෙ පීසා 5වෙනි පාරටත් හැදුවා නියමයි

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +3

    රස පාටයි... 🤤😍👌

  • @buwaneshikapriyadarshani669
    @buwaneshikapriyadarshani669 2 ปีที่แล้ว +14

    මම pizza එක හැදූවා. හරිම ලේසියි. හරිම රසයි. ඔයා හදන කෑම නම් නියමයි.

  • @AjithDissanayaka-xl9yu
    @AjithDissanayaka-xl9yu 2 หลายเดือนก่อน

    කියා ගන්න බැරි මාරම රසයි ගොඩක් ස්තූතියි🎉🎉

  • @yasasimadanayake1367
    @yasasimadanayake1367 2 ปีที่แล้ว

    ඔයාගේ චැනල් නම් නියමයි
    තව අලුත් කෑම රෙසිපි ටිකක් දාන්නකෝ බලන්න මේ පීසා එක නම් හරිම රසයි

  • @shashikatharangani6216
    @shashikatharangani6216 2 ปีที่แล้ว +6

    අපි pizza එක හදලා කාලා බැලුවා... හරිම රසයි...ඉක්මනින් හදා ගන්නත් පුලුවන්...😍 ගොඩක් ස්තූතියි ඔයාට....😊❤️

  • @kavindifernando8333
    @kavindifernando8333 3 ปีที่แล้ว +5

    Mama ada meka heduwa akki.marama rasata awa gedara aya okkoma asawen kewa. Aththatama podi welavi giye hadanna .supiriyak thami❤

  • @rajitharampali6856
    @rajitharampali6856 2 ปีที่แล้ว

    මත් හැදුවා හරිම රසවත් ගොඩක් ස්තූතියි

  • @udenigunasakara8439
    @udenigunasakara8439 2 ปีที่แล้ว +1

    ස්තූතියි .මන් මේක හැදුවා .හරිම රසයි.

  • @shishivlogsabhi7213
    @shishivlogsabhi7213 3 ปีที่แล้ว +5

    1st comment..super♥

  • @Nimnadee_Imeshika
    @Nimnadee_Imeshika 2 ปีที่แล้ว +54

    Thank you very much for this amazing recipe. I just made it & it tastes wonderful . Specially thanks to you I made this without an oven or cheese & even the tomato sauce made my me. :)

  • @madhaveemadhushani3689
    @madhaveemadhushani3689 2 ปีที่แล้ว

    Athatama godak ලේසියි hadaganna e wagema රසත් hoday e wagema thank you

  • @ruwansenavirathne1207
    @ruwansenavirathne1207 ปีที่แล้ว

    අපි ඔයගෙ කෑම වර්ග ගොඩක් හැදුවා නියමයි.

  • @shermiladilrukshi8331
    @shermiladilrukshi8331 2 ปีที่แล้ว +7

    අඩු වෙලාවකින් මෙච්චර රස පීසා 🍕 එකක් හදන විදිය කියලා දුන්නාට බොහො ම ස්තූතියි.
    ANTI

  • @piyumiprabhashmi4148
    @piyumiprabhashmi4148 2 ปีที่แล้ว +17

    ස්තුතියි අක්කි. ඔයා හදන කෑම හරිම රසයි 😊😊😊

  • @thusharadilhani670
    @thusharadilhani670 ปีที่แล้ว

    මමත් haduwa හරිම රසයි අනේ 😋 මං බලන්නේ ඔයාගේ රෙසෙපි විතරමයි 🤗😚😋

  • @poornimasadamalee3654
    @poornimasadamalee3654 ปีที่แล้ว

    මාත් මේක බල්ලා හැදුවා හරිම රසයි ලේසියි.ස්තූතියි

  • @mihinhewamana5726
    @mihinhewamana5726 3 ปีที่แล้ว +5

    අපිත් හැදුවා හරිම රසයි thank you 🍕🤗

  • @viduminiyasodya9328
    @viduminiyasodya9328 2 ปีที่แล้ว +5

    නියමයි අක්කා හරිම රසයි

  • @dammikaamarathunga6406
    @dammikaamarathunga6406 2 ปีที่แล้ว +2

    හරිම රහයි අපේ පවුලේ කට්ටිය මේ රෙසිපි එක ට නම් ගොඩක් කැමති වුනා.👌❤අල ගහලා හදන නිසා ගොඩක් හොඳයි තෑන්ක්යූ 🍂

  • @gnanawathigallage
    @gnanawathigallage 5 วันที่ผ่านมา

    Meka mama amma ekka haduva .harima rasayi.oyata godak thanks mevage deval apita kiyala denavata

  • @Manoj-bb9eo
    @Manoj-bb9eo 3 ปีที่แล้ว +14

    මත් හැදුවා මර රහයි
    තෙන්කිව්🍕😍😍😍

  • @egodawattaadns4732
    @egodawattaadns4732 3 ปีที่แล้ว +3

    සුපිරි 👍

  • @omalmigajanayaka
    @omalmigajanayaka 2 ปีที่แล้ว +2

    ඇත්තටම මාරම රසයි.මාත් අද හැදුවා.හුගක් රසයි.කඩෙන් ගෙනාවා වගෙ.සුපිරි අක්කෙ.හුගක් තැන්ක්ස් ඔයාට❤

  • @chanulnimsara4249
    @chanulnimsara4249 2 ปีที่แล้ว +1

    Thank you, Your recipe is very tasty, Do videos like these.👍👍👍👍🤘🤘🤘👍👍😋😋😋

  • @iroshikamadhushani6029
    @iroshikamadhushani6029 ปีที่แล้ว +7

    මමත් හැදුවා හරිම රසට ආවා.. ස්තූතියි 🙏

  • @t.m408
    @t.m408 3 ปีที่แล้ว +7

    මරේ මරු

  • @kumarilekha3345
    @kumarilekha3345 2 ปีที่แล้ว

    හරියට කියලා දෙනවා ගොඩාක් esthuthi ඔයාට

  • @kokiigirl5906
    @kokiigirl5906 2 ปีที่แล้ว

    මමත් හැදුව.....ගොඩක් taste .....thanks you

  • @lalithashoka524
    @lalithashoka524 ปีที่แล้ว +3

    අපිත් හැදුවා හරි ම රසයි අනෙ

  • @mindew2270
    @mindew2270 3 ปีที่แล้ว +4

    රසම රසයි👍👍👍

  • @sujeewapriyanthi1140
    @sujeewapriyanthi1140 2 ปีที่แล้ว +1

    අක්කි මම හැදුව මාරම රසයි ♥️

  • @chanikalakshani3180
    @chanikalakshani3180 2 ปีที่แล้ว

    Aththatama rasai.. thank you.. 👍👍