සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා/Ala Bonda/Potato Bonda/Evening Snacks/Snacks/Rampe Karapincha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #alabonda #snacks #eveningsnacks #alabola
    පාන් පිටි නැතිව මාළු රෝල්ස්
    • පාන් පිටි කෑම නොකන කෙන...
    පිටි අනන්නේ නැතිව සැරට හදපු ඩෝනට්.
    • පිටි අනන්නේ නැතිව සැරට...
    බිත්තර සැන්ඩ්විච්
    • බිත්තර සැන්ඩ්විච් හදනව...
    සීනි වලින්,රයිස් කුකර් එකේ ස්ටීම් කරලා ලේසියෙන්ම හදන පොල් කේක්.
    • සීනි වලින්,රයිස් කුකර...
    එළවලු රොටී.
    • එළවලු රොටී කඩෙන් ගන්නේ...
    #eveningsnacks
    #snacks
    #teatimesnacks
    #easysnacks
    #easy
    #elawaluroti
    #vegetableroti
    #roti
    #easyvegetablero
    #alabonda
    #alabola

ความคิดเห็น • 208

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 4 หลายเดือนก่อน +41

    බොරු කියවිලි නෑ...හරිම පැහැදිලි යි....♥️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน +5

      බොහොම ස්තූතියි ,දිගටම රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා❤️❤️

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 4 หลายเดือนก่อน +2

      😋👌

    • @azrahasandeva6257
      @azrahasandeva6257 4 หลายเดือนก่อน

      ​@@mariwarnakulasuriya7480Walk dq@

    • @IranganiPerera-q3n
      @IranganiPerera-q3n 2 หลายเดือนก่อน

      හරිම පැහැදිළියි ඔයා කියල දෙනවිදිහ

    • @IranganiPerera-q3n
      @IranganiPerera-q3n 2 หลายเดือนก่อน

      හරිම පැහැදිළියි ඔයා කියල දෙනවිදිහ

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 5 หลายเดือนก่อน +3

    හරිම අගෙයි පුතේ..ගොඩක් ස්තූතියි..ගී තෝසෙ වලට තියෙන පිරවුම මේක නේද.....

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 หลายเดือนก่อน

      ඹව් මේ විදිහ තමයි.ඹබ තුමියටත් ගොඩාක් ස්තූතියි.❤️❤️

  • @nelanela4923
    @nelanela4923 หลายเดือนก่อน

    මේ.විදියට.හදන්න.ඔ්න.කියලා.දුන්න.විදියට.ගොඩක්.පැහැදිලියි.එ්කයි.වෙන්න.ඔ්න.හුගක්.අය.වැල්.වටාරම්.කියනවිට..අහන්න.එපා.ෙවලා..ස්තුතියි.ව්ශ්වයට.නැවත.හමුවෙමු

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔබ තුමියට 💐❤️❤️

  • @CbmmmNnnn
    @CbmmmNnnn 21 วันที่ผ่านมา +2

    Man haduva akea harima rasai ❤❤❤❤❤❤

  • @nilusvlogs
    @nilusvlogs 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අල බොන්ඩා ටික.සුපිරියි😂හරිම ආසාවෙන් තමා ඔයාගේ වීඩියෝ බලන්නේ මැණික ❤❤ පරිස්සමින් ඉන්න 😊බුදු සරණයි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ❤️💐

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 5 หลายเดือนก่อน +5

    හුගක් පැහැදිලිව කියා දුන්නා.බොහොම ස්තූතියි.😊

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තූතියි ❤️❤️

  • @SrPranandu
    @SrPranandu 5 หลายเดือนก่อน +17

    හරිම පැහැදිලි ව කියලා දෙන එක ගොඩක් වට්නව❤ ස්තුති

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน +1

      ඔබටත් බොහොම ස්තූතියි ❤️💐

    • @sumithkumara1907
      @sumithkumara1907 3 หลายเดือนก่อน

      T🎉gg v🎉😢 rdrse​
      .@@RampeKarapincha.5708

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ....හරිම ආසාවෙන් බැලුව ....😊👍👌💐✌

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනේ ..ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️

  • @visakhaweerasekara2372
    @visakhaweerasekara2372 3 หลายเดือนก่อน +2

    බොහෝ පින් ලැබේවා ! හොදින් කියලා දුන්නාට. Channel එක දිනෙන් දින දියුණු වේවා !

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      අනේ ..ගොඩාක් ස්තූතියි 💐

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 หลายเดือนก่อน +2

    ගොඩක් ආසාවෙන් බැලුව...බොහොම ස්තුතියි ඔයාට ..👍👌💐✌

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි 💐

  • @upekhanppd
    @upekhanppd 4 หลายเดือนก่อน +2

    If you want to eat Alabonda from a sober Kade ps. Eat early morning . Then you get fresh but not afternoon . If not you would get bad tummy .

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน +2

    Harima rasa patai. Godak pin duwe.❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน

      අනේ ..බොහොම ස්තූතියි 💐

  • @nawanjanadamsarani7678
    @nawanjanadamsarani7678 4 หลายเดือนก่อน +1

    අල තෙම්පරාදුවට කෑලි මිරිස් ටිකකුත් දැම්මට කමක් නැද්ද

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 3 หลายเดือนก่อน +1

    ඉතාමත් පැහැදිලි වටිනාකමක් ඇති කෑමක් ඔබ කියලා දුන්නෙ 🙏🙏🙏🙏🙏🙏

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ..❤️💐

  • @nwayesha9684
    @nwayesha9684 4 หลายเดือนก่อน +8

    සයිවර් කඩෙ හදන තෝස සහ උලුදු වඩෙ හදන ක්‍රමය වීඩියෝ එකක් දාන්නකො ඔබ තුමිය නිවැරදිව ලස්සනට කියල දෙනවා ඔබ තුමියගෙ මෙම වැඩ සටහන දිනෙන් දින දියුණු වේවා ඔබට ස්තුතියි

  • @Indu-ni3ty
    @Indu-ni3ty 4 หลายเดือนก่อน +3

    Ovu hari rasai😚😚😋😋😄

  • @DisnaPriyanka-f5y
    @DisnaPriyanka-f5y 2 หลายเดือนก่อน

    කඩල piti වෙනුවට hal piti wage danna ba da

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් කඩල පිටි තමා ගන්නෙ.හාල් පිටිත් කමක් නෑ ඉතිං .

  • @kanchanasadamali2347
    @kanchanasadamali2347 3 หลายเดือนก่อน

    මං ඔයාගේ වීඩියෝ එක බලලා අල බෝන්ඩා හැදුවා.හරිම රසට ආවා.. ඔයාට ගොඩක් පිං බොහොම ස්තූතියි අක්කේ... ❤️❤️❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      අනේ..හරිම සතුටුයි නංගී ,❤️❤️ ඔයාටත් ගොඩාක් ස්තූතියි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 หลายเดือนก่อน

    මේක නම් හදනවාමයි...හරිම පැහැදිලි ඒ වගේම සරලයි...බොහොමත්ම ස්තුති දුව...❤️🌹

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියලත් කියන්න dear 💐

  • @Jan-ji8ps
    @Jan-ji8ps 4 หลายเดือนก่อน +1

    පැහැදිලි පිලිවෙලයි ගොඩක් ස්තුතියි ❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ආදරණීය comment එකක් ලබා දුන්නට.❤️❤️

  • @nikinikavindaya8070
    @nikinikavindaya8070 4 หลายเดือนก่อน +1

    ඔය ලී දීසි කොහෙන්ද ගත්තෙ ❤

  • @omanmuscat8273
    @omanmuscat8273 4 หลายเดือนก่อน

    හරිම ශෝක් දුවේ අදයි ඔයාගේ චැනල් එකක් හම්බ වුණේ හරිම පැහැදිලිව කෙටියෙන් කියා දුන්නා ඔයාට ගොඩක් ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ,දිගටම රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා.ඔබ තුමියටත් තෙරුවන් සරණයි 🙏

  • @jaanliz
    @jaanliz หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @janakapriyant2112
    @janakapriyant2112 3 หลายเดือนก่อน

    මට ඕනි ඔයා ලගටම ඇවිත් ඉගෙන ගන්න

  • @qatstar-kn4yr
    @qatstar-kn4yr 18 วันที่ผ่านมา

    👍🏼😊

  • @ChristopherJoshap
    @ChristopherJoshap 21 วันที่ผ่านมา

    Supiri

  • @sriyanimanel6841
    @sriyanimanel6841 4 หลายเดือนก่อน +1

    හොද පැහැදිලිකිරිමක් ස්තුතියි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      ඔබ තුමියටත් ගොඩාක් ස්තූතියි 💐❤️

  • @irinwaas2464
    @irinwaas2464 หลายเดือนก่อน

    Thanks ❤❤❤

  • @vayanikosala9005
    @vayanikosala9005 3 หลายเดือนก่อน

    පලවෙනි පාර බැදලා නිවුනට පස්සෙද දෙවෙනි පාර coat කරන්නේ?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      නිවෙනකන් ඉන්න ඕන නෑ dear .

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 หลายเดือนก่อน +1

    ස්තුතියි පැහැදිලිවම කියල දුන්නා.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน +1

      ඔබටත් බොහොම ස්තූතියි ❤️

  • @apelakbima4755
    @apelakbima4755 4 หลายเดือนก่อน +2

    Good ❤❤❤❤❤❤❤

  • @WasanthiMaduwanthi
    @WasanthiMaduwanthi หลายเดือนก่อน

    පාන් පිටිවලින් බෑරිද

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 5 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලිය 🌹

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @sudharmawijayakoon5421
    @sudharmawijayakoon5421 5 หลายเดือนก่อน

    ආදරෙන් පැහැදිලිව කියලා දුන්නාට ගොඩාක් ස්තූතියි පුතේ.මෙච්චර කල් අතේ ගාගෙන කලේ.දැන් හොඳටම පැහැදිලි වුනා හදන ක්‍රමය.තෙරුවන් සරණයි.තවතවත් දියුණු වෙන්න ප්‍රාර්ථනා කරන්නම් පුතේ.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      මෙ ආදරණීය බවට ඹබ තුමියට ගොඩාක් ස්තූතියි.❤️❤️දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.තෙරුවන් සරණයි🙏

  • @LakshikaTharindi
    @LakshikaTharindi 4 หลายเดือนก่อน +1

    Mn haduwa hodata awa ,bohoma stuti kiyala dunata❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @Moonmobile-m9l
    @Moonmobile-m9l 2 หลายเดือนก่อน

    ane ou
    adum mahanda kiyala denawayi kiana gaanu wage nemeyi

  • @nandeswarynandeswary5692
    @nandeswarynandeswary5692 4 หลายเดือนก่อน

    monawatha saivar kade, vegetarian kade,tamils snack kiyala kiyanda baritha .saivam kiyanne religion ekkak .wachana parisam kere ganda.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      දැනුවත් කරාට බොහොම ස්තූතියි

  • @NilankaPerera-g3l
    @NilankaPerera-g3l 3 หลายเดือนก่อน

    Corn flour වෙනුවට හාල් පිටි යොදා ගන්න බැරිද?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      හාල් පිටි දාලා නම් මම හදලා නෑ dear ,

    • @NilankaPerera-g3l
      @NilankaPerera-g3l 3 หลายเดือนก่อน

      @@RampeKarapincha.5708 ස්තුතියි..

  • @DineshaSammani
    @DineshaSammani 3 หลายเดือนก่อน

    කඩල පිටි නැත්නම් පාන් පිටි වලින් මිශ්‍රනය හදා ගන්නද?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      පාන් පිටි එපා dear ,හාල් පිටි ගන්න

  • @User-d8f4v
    @User-d8f4v 4 หลายเดือนก่อน +1

    නියමයි අක්කේ ❤❤❤❤❤❤

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 4 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @imtiazousmand2271
    @imtiazousmand2271 3 หลายเดือนก่อน

    Really appreciate your time and effort for sharing this potato recipe. I didn't know it was so easy. Thanks, stay blessed.

  • @theepasiva2773
    @theepasiva2773 4 หลายเดือนก่อน

    Hi
    English ingredients and prepare method plz

  • @rajithachathuranga2960
    @rajithachathuranga2960 3 หลายเดือนก่อน

    ආසම කෑමක්. වීඩියෝ එක බාගත්තා

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      හදලා බලන්න ,ලේසියි ,රසයි 💐

  • @niroshnisurasinghe3082
    @niroshnisurasinghe3082 หลายเดือนก่อน

    Good luck my dear

  • @neilpehembiya8879
    @neilpehembiya8879 5 หลายเดือนก่อน

    මේක බලන ගමන් මෙලෝ රසක් නැති sandwich ක් ගිලින මම 😢😢😢 from monte carlo 🇲🇨

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 หลายเดือนก่อน +2

      අනේ..ඒකටනම් ගොඩාක් දුක හිතුනා.😢

    • @ChandraniRupasinghe-ku2mj
      @ChandraniRupasinghe-ku2mj 4 หลายเดือนก่อน

      Q​@@RampeKarapincha.5708

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 4 หลายเดือนก่อน +1

    godak pehedile

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @palithaperera6563
    @palithaperera6563 4 หลายเดือนก่อน

    ස්තුති ගොඩක් වටිනවා පැහැදිලිව කියලා දුන්නට

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තූතියි .

  • @nayananandani5353
    @nayananandani5353 2 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @AnuFanando
    @AnuFanando หลายเดือนก่อน

    Suwada enwo😂

  • @jayanthiperara6051
    @jayanthiperara6051 21 วันที่ผ่านมา

    Thank you

  • @himalirajapaksha-di2ym
    @himalirajapaksha-di2ym 4 หลายเดือนก่อน

    Alaa pausi❤❤❤❤❤

  • @rasanjalimadushani3884
    @rasanjalimadushani3884 4 หลายเดือนก่อน

    No Crispy

  • @gangawijayananda6780
    @gangawijayananda6780 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ❤

  • @tharinduudara9866
    @tharinduudara9866 3 หลายเดือนก่อน

    😋😋😋විඩියෝ එක බලද්දි කෙල ගිනුනේ මට විතර ද 🤤🤤🤤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน +1

      😄😄 හදලාම රස බලන්න ,හරිම ලේසියි .

    • @tharinduudara9866
      @tharinduudara9866 3 หลายเดือนก่อน

      @@RampeKarapincha.5708 හ්ම් 👍

  • @srimathifernando5424
    @srimathifernando5424 4 หลายเดือนก่อน

    Pahadiliwa kiya.dunna honda recapi akak baking.pawder.dannama oneda nofa hadanna bari weida

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      අනේ ..ගොඩාක් ස්තූතියි ❤️❤️බේකින් පව්ඩර් වලට තමා වටේ තැවරුම හොඳට පිපිලා එන්නේ dear .

  • @NandaniVijethunga
    @NandaniVijethunga 4 หลายเดือนก่อน

    Monawada peum kayan kiyanne wadakahada

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      බෙහෙත් බඩු කඩේ තියෙනවා පෙරුම්කායම් කුඩු .❤️

  • @gayanikaushalya6932
    @gayanikaushalya6932 3 หลายเดือนก่อน

    Harima pehedili....katha karana eka

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @enlightenedShoebill
    @enlightenedShoebill 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🙏

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 4 หลายเดือนก่อน

    Katata.kelath.inuwa.mona.karannada.apata.mehe.na.owa

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      තියෙන දේවල් වලින් හදලා බලන්න ..☺️

  • @sepalikafernando-ng5hp
    @sepalikafernando-ng5hp 4 หลายเดือนก่อน

    ස්තුතියි කියලා දුන්නා ට..

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      ඔබ තුමියටත් බොහොම ස්තූතියි ❤️❤️

  • @sandyamalkanthi7929
    @sandyamalkanthi7929 4 หลายเดือนก่อน

  • @lilawathililawathi5972
    @lilawathililawathi5972 4 หลายเดือนก่อน

    Wage hadaddi asai mamath hadala balanawa

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියලත් කියන්න .💐💐

  • @Geethikageethika-vw3bi
    @Geethikageethika-vw3bi 4 หลายเดือนก่อน

    Perumkayam kiyanne mnada

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน +1

      සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා dear .

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 3 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @nishanthakumara2429
    @nishanthakumara2429 4 หลายเดือนก่อน

    Mamath hadala balanna ona sthuthi

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදලා බලන්න ,රස කොහොමද කියලත් කියන්න .

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 4 หลายเดือนก่อน

    Pehedhiliwa hadana vidhiha kiyala dunnata .thanks❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @shamikadesilva5995
    @shamikadesilva5995 4 หลายเดือนก่อน

    Pol beewa😂😂😂

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 4 หลายเดือนก่อน

    👍👍👍❤

  • @cherylgomesz8432
    @cherylgomesz8432 3 หลายเดือนก่อน

    Good job I enjoy it❤ chero

  • @priyangakuruwita2236
    @priyangakuruwita2236 4 หลายเดือนก่อน

    Harima rasai suba wewa

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 4 หลายเดือนก่อน

    😍😍😍😍💯👍❤❤

  • @ChamaniSheyamali
    @ChamaniSheyamali 4 หลายเดือนก่อน

    Hodat pehadili kara

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 4 หลายเดือนก่อน

    Perumkayam kudu koheda thiyenne nanga..

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      බෙහෙත් කඩවල් වල තියෙනවා.සමහර සිල්ලර බඩු කඩවලත් තියෙනවා .පෙරුම්කායම් කුඩු දාද්දි ඇගිලි තුඩින් චූට්ටක් දාන්න dear ,වැඩි උනොත් තිත්ත රස එයි.

    • @sujeewapriyanthi9247
      @sujeewapriyanthi9247 4 หลายเดือนก่อน

      @@RampeKarapincha.5708 thankyou ...darlin.

  • @THEREALFROSTY10
    @THEREALFROSTY10 4 หลายเดือนก่อน

    ස්තුති..රසවත්

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️

  • @rohithaudayasiri3543
    @rohithaudayasiri3543 5 หลายเดือนก่อน

    Me beking soda nethi unata kamk medda

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 หลายเดือนก่อน

      Baking soda newei dear ,baking powder.baking powder walata thama batter eka බැදෙද්දි
      හොදට පිපිල එන්නෙ.

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @namalinamali2022
    @namalinamali2022 5 หลายเดือนก่อน

    👍👍👍😊😊😊😋

  • @RuwiniGunasekara
    @RuwiniGunasekara 4 หลายเดือนก่อน

  • @nadeesharajini6543
    @nadeesharajini6543 4 หลายเดือนก่อน

    Me mona magulakda 😂😂

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน +1

      මගුලක් නෙවෙයි අනේ ..රසම රස කෑමක් ,හදලා බලන්න 😂😂❤️

  • @nawanjanadamsarani7678
    @nawanjanadamsarani7678 4 หลายเดือนก่อน

    මන් මේක හැදුව හරිම රසයි 😊

  • @sivamary896
    @sivamary896 3 หลายเดือนก่อน

    ❤❤❤❤ s u p e r

  • @dayaindrani8062
    @dayaindrani8062 4 หลายเดือนก่อน

    🎉❤

  • @manjuplaystore1857
    @manjuplaystore1857 4 หลายเดือนก่อน

    thank You...👍❤️

  • @ramlaramla-ue9ts
    @ramlaramla-ue9ts 4 หลายเดือนก่อน

    Rasapatai lassanai budu sarani

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි.තෙරුවන් සරණයි !

  • @chandhiranasingha3688
    @chandhiranasingha3688 4 หลายเดือนก่อน

    ❤ harima Lassanai hodata theruna godaaak sthuthi

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 หลายเดือนก่อน

      අනේ ..ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගී ❤️

  • @AnojaHettiarachchi-m8u
    @AnojaHettiarachchi-m8u 3 หลายเดือนก่อน

    Thank you mis

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 5 หลายเดือนก่อน

    Ala keli hitinna neda ganne..

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 หลายเดือนก่อน

      ඹව්,එහෙමත් කමක් නෑ.

  • @minhaelson5865
    @minhaelson5865 3 หลายเดือนก่อน

    Good thanks

  • @SA-dj2ro
    @SA-dj2ro 5 หลายเดือนก่อน

    Thank you very much for the recipe...!

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 4 หลายเดือนก่อน

    Short & sweet, thanks ❤❤

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 5 หลายเดือนก่อน

    👍

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on 5 หลายเดือนก่อน

    ❤❤

  • @amilachathuranga6916
    @amilachathuranga6916 4 หลายเดือนก่อน

    Supiri🎉❤

  • @PiyumiSurangika
    @PiyumiSurangika 4 หลายเดือนก่อน

    Godak kamatialabonda 8:00

  • @inducooray7846
    @inducooray7846 4 หลายเดือนก่อน

    Thanks dear

  • @TamaraKarl-j4y
    @TamaraKarl-j4y 4 หลายเดือนก่อน

    Thank you

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉all the best

  • @oshi8081
    @oshi8081 5 หลายเดือนก่อน

    Ane akke Kadala pitima oneda??

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 หลายเดือนก่อน +1

      Ane ow nanga 😊

    • @oshi8081
      @oshi8081 5 หลายเดือนก่อน

      @@RampeKarapincha.5708 thank you akka🥰🥰