තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 เม.ย. 2021
  • බෙල්ලෙහි සිදුවන වෙනස්කම් පිළිකාවක් විය හැක.

ความคิดเห็น • 37

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 2 ปีที่แล้ว +8

    ගොඩක් පිං මේ ගැන දැනුවත් කරාට.

  • @rajeekumarasamy8334
    @rajeekumarasamy8334 2 ปีที่แล้ว +1

    Dr ayerdin therpy lankawe koheda karanna puluwan...privet hospittle thiyanawada..

  • @user-ru4pt4iw6k
    @user-ru4pt4iw6k 9 หลายเดือนก่อน

    Sir mage ugura ethulin dewatimak denenawa kela gilinakota.monawa hary redila wege mokada karanne one

  • @SajiSaji-qd4xq
    @SajiSaji-qd4xq ปีที่แล้ว +1

    Sir mage talle gediyak tiyenawa.den sati tunak vithara bet biwa.et eka galak wage haiyai.ape tattatat kate pilikawak tiyenawa.matat bayai.mata aurudu 33.babala tundenek innawa.

  • @SureshKumar-mg5qw
    @SureshKumar-mg5qw 2 ปีที่แล้ว +2

    Sir mata total thyairod sugery kara. Den follicular kiyanawa...

  • @niranjalasadamali4885
    @niranjalasadamali4885 2 ปีที่แล้ว +1

    Ane docter mage mammata belle me wagema kuddathi tiyanawa kiyala docter kiuwa e wagema thairod grantiya idamila.ammata godak amarui e unata docter beheth denawa ewata kisima gunak na.api beth karanne mahiyange docter kenekgen beheth walata hodawei kiuwa thama ammata gunayak nahe docter

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 3 ปีที่แล้ว +3

    Mta thairod adui dinakata 75 petta bonaw jeevitha kalema bonda onads

  • @user-zb1mk6rt9v
    @user-zb1mk6rt9v 4 หลายเดือนก่อน +1

    අනෙ මටත් ඔය කියන විදහට බෙලල් දෙපස හරියට රිදානව දැනට මස7 පමන වෙනවාසමහර විටදි කඩ හඩ පවා වෙනස් වනවා පපුව රිදෙනවාමහන්සි ගතිය තියනවාකෙන්ද රිදෙනවා කලපනාව අඩු වෙනවා

  • @user-vn2zk4hl1c
    @user-vn2zk4hl1c หลายเดือนก่อน

    මට තියෙනවා උගුර දැන් අවුරුද්දක් විතර හරියටම කියන්න බැ රිදෙනවා කටහඩ වෙනස් වෙනවා මට දැන ගන්න පුලුවන්ද හරියටම මොකක්ද කියලා

  • @DevikaSandamali-qm4mf
    @DevikaSandamali-qm4mf 3 หลายเดือนก่อน

    Pls docterge numbarayak awanna

  • @isharasadakumari-yg2io
    @isharasadakumari-yg2io ปีที่แล้ว +4

    මගේ කටහඩ දැන් මාසෙකටත් වැඩි අපැහැදිලි.කතා කරද්දි දැන් හරි මහන්සි .

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 10 หลายเดือนก่อน +1

      ඔයා මොකක්ද කරගත්තෙ, doctor කෙනෙක්ට පෙන්නුවද?

  • @hasiniakithma4659
    @hasiniakithma4659 2 ปีที่แล้ว +2

    මේ වෞද්‍ය වරයාගෙ නම්බර් එකල් දාන්න පුලුවන්ද

  • @user-zb1mk6rt9v
    @user-zb1mk6rt9v 4 หลายเดือนก่อน

    මටත වෙයිද්ද වරයෙක් හමුවන්න වෙයිද

  • @alone.infinity459
    @alone.infinity459 2 ปีที่แล้ว +7

    අනේ ඩොක්ටර් මගේ අම්මට පියයුරු කැන්සර් එකක් තිබිල ⁣ ශල්‍ය කර්මයක් කරා ඉට පසුව අවුරුදකට පස්සෙ තවත් එකක් තියෙනව කියල හදුන ගත්ත .දැන්න අම්මගේ අතත් ඉදිමීලා තියෙන්නෙ අනේ ඩොක්ටර් මගේ අම්මගේ අනිත් කැන්සර් එක අයින් කරගන්න බැරිවෙයිද අනේ ඩොක්ටර් මට උදවි කරන්න බුදු බව අත්වෙයි මම බය වෙලා ඉන්නෙ ඩොක්ටර් මගේ අම්ම ගැන කවිරු හරි උදවි කරන්නකෝ දෙයියනේ 😭😭

    • @sportswithdila4744
      @sportswithdila4744 2 ปีที่แล้ว

      Baya wenne epa hospital ekkagena yanna

    • @MyYoutube-jt5ul
      @MyYoutube-jt5ul ปีที่แล้ว

      පිලිකා මුලින් හදුනාගත්තාම සුව කරන්න පුළුවන් අවුරුද්දකට පාරක්වත් check කරගන්න එතකොට මොනවහරි අවුලක් තිබ්බත් ඒක ඉවත් කරගන්න පුළුවන්

    • @shanisewwandi3166
      @shanisewwandi3166 9 หลายเดือนก่อน

      බුදුසරනයි ඉක්මනින් සුවවේවා

    • @user-xd7lp8lz6f
      @user-xd7lp8lz6f 6 หลายเดือนก่อน

      Budu saranay❤

    • @maliyaentertainment347
      @maliyaentertainment347 4 หลายเดือนก่อน +1

      Ikman suwaya labewa obe mawata budu saranai

  • @hesha1451
    @hesha1451 2 ปีที่แล้ว +8

    මේ ලෙඩේට බෙහෙත් හොයාගන්නේ නැද්ද අප්පා 😞😞😞

  • @caminikumari6447
    @caminikumari6447 2 ปีที่แล้ว +3

    ඩොක්ට මට දැන ගන්න ඕනී.ශරීරයේ පිලිකාවක් එන්න මුල් අවස්තාවේ එය සම්පූර්නයෙන් සුව කල පසු...යම් කාලයක එය ඒමට අවදානමක් තියද එම පුද්ගලයාට.උදා:thyroid ගන්තියෙන් පසු .යම් කාලේක පියවුරු වලට...

    • @MyYoutube-jt5ul
      @MyYoutube-jt5ul ปีที่แล้ว

      කාලෙන් කාකෙට test ekak karaganna Gihin ethakota pilikawa wardana wennakalinma danaganna puluwam ඉක්මනින්

    • @malakajayawardana9302
      @malakajayawardana9302 ปีที่แล้ว

      නැ නැ නිට්ටාවටම හොදවිමක් ආයෙ එන්නැ හිතන්න එපා ඔවා එක අඩුයිනම් අඩුයි එක ආයෙ එන්නැ

  • @pasidusilva9407
    @pasidusilva9407 2 ปีที่แล้ว +1

    Mage belle kuddati 5 thiyenawa ridenne na dan awuruddakatath Bali

    • @hasiniakithma4659
      @hasiniakithma4659 2 ปีที่แล้ว +2

      මගෙත් තියෙනවා අවුරුද්දකට වැඩී මුල් කාලෙ බෙල්ල රිදුනා දැන් රිදෙන් නෑ ඒත් කැට කැට වගෙ තියෙනවා හුස්ම ගන්න අමාරුයි එක පාරටම බෙහෙත් ගත්තා ගත්තා හොද උන් නෑ මොකද්ද දන් නෑ🙂

    • @mooszoom3810
      @mooszoom3810 2 ปีที่แล้ว +1

      සෙමටත් එනවළු මගෙත් තියනව කාගලකට රිදෙනවා තවම අඩු නෑ

    • @adishpeiris4125
      @adishpeiris4125 2 ปีที่แล้ว +1

      Mage belleth thinnwa kuthgati.urahisa pawa idimila ridennwaa

    • @miissmyriiam4239
      @miissmyriiam4239 ปีที่แล้ว

      Mage belleth thiyenawa

    • @user-bs6vh3cf2l
      @user-bs6vh3cf2l ปีที่แล้ว

      Ane Matath thiyenawa,

  • @TharukaPerera-um4my
    @TharukaPerera-um4my 9 หลายเดือนก่อน

    Doctor whatsapp number ekak nadda