තයිරොයිඩ් ග්‍රන්තියේ ඇතිවන පිළිකා පිළිබඳ ඔබ දැනුවත්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ෂාම ගුණතිලක.සතිපතා පැවැත්වෙන සායානයට සහභාගී වීමට අමතන්න: 0773796702
    For more info - asirihealth.co...
    Visit Our website - www.asirihealth...

ความคิดเห็น • 14

  • @naveendilhara745
    @naveendilhara745 2 ปีที่แล้ว +6

    ගොඩක්ම වැදගත් වැඩසටහනක් වගේම වැදගත් තොරතුරු ලැබුනා ස්තුතියි දෙපලටම

  • @MillavithanachchiLakmali
    @MillavithanachchiLakmali หลายเดือนก่อน +2

    මගේ තෛයිරොයිඩ් ග්‍රන්ථය ඉවත් කලා.අයඩින් ප්‍රතිකාර ය ලැබුනා .මිලි.ග්.30 .වටිනා අදහස් ටිකක් .ස්තුතියි ඔබතුමා ට .

    • @niroshasilva6400
      @niroshasilva6400 หลายเดือนก่อน +1

      Mata kiyanna puluwanda oyata අයඩින් ප්‍රතිකාරය කරන්න බිත්තර කිරි ගන්න එපා කිවුවද ඔබට 30 මිලි ගත්තයින් පසුව එහි මොකද්ද සිද්ද වුනේ

  • @PoojaniKawyaa
    @PoojaniKawyaa 7 หลายเดือนก่อน +5

    මගෙ අම්මට බෙල්ලේ පොඩි ගෙඩියක් තිබිලා ඒක පරික්ශා කරනකොට කැන්සර් එකක් කියලා කිව්වා අම්මා ඉන්නේ රට දැං එයාට එහෙ බෙහෙත් විදිනවලූ ..බොන්න දෙනවලූ .... එයාට ටික දවසක් ගියාට පස්සේ ලේත් එක්ක වමනේ ගියාලූ එතකොට මට කියන්න පුලුවන්ද කවුරු හරි මේක මොන විදිහක දෙයක්ද ඒක ගැන ඇහුවම කිවේ බෙල්ලේ ඒ කැන්සර් එක දිය වෙලා යන නිසාලූ ලේත් එක්ක වමනේ යන්නේ කියලා පුලුවන් නම් මට මේක විස්තර කරලා දෙන්න..මාස 10 ක් වෙනවලූ ඒක හැදෙන්න පටන් අරන් හැමතැනකටම ව්‍යාප්ත වෙලා නෑ කියලා කිවා ... ඒත් අම්මට ටිකක් අමාරුයි වගේ මට තේරෙනවා ...මේක විස්තර කරලා දෙන්න පින් සිදුවෙනවා 😢🙏🙏🙏🙏🙏

  • @patabedigerohini1322
    @patabedigerohini1322 ปีที่แล้ว +2

    Bohoma pin waidya thumani, apawa denuwath kireema gena. Theruwansaranai

  • @nadeewijesekara
    @nadeewijesekara ปีที่แล้ว +1

    ගොඩාක් වටින වැඩසටහනක් 👍
    ගොඩක් ස්තූති 👍

  • @isharasandamali2531
    @isharasandamali2531 ปีที่แล้ว +2

    Thairoid pilika waladhi bara adu wenawada?

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 7 หลายเดือนก่อน

    Great advice 🙏 doctor 🙏

  • @sachiniishanga8181
    @sachiniishanga8181 ปีที่แล้ว

    Doctor ,mata 50year age.mata obathuma kiyapu hama roga lakshanama thiyeno man mokada dan karanna one piyawara kiyanna karunawen

  • @caminikumari6447
    @caminikumari6447 2 ปีที่แล้ว +2

    ඩොක්ට මට මෙය තේරුම් කරලා දෙන්න.Follicular variant of papillary carcinoma .pathological stage PT2. PNx.PMx.පලමු කොටසේ..දෙවෙනි කොටස.nomal thyroid tissue

    • @shanitashiya3504
      @shanitashiya3504 2 ปีที่แล้ว

      Mage ammt papillary thayroid microcarcinoma.PT stage 1,left side eke witri tibune dashama gank.tight side ekth ayin kr.eke normal tissue thwm ioden treatment kre na

  • @dpcodingschool
    @dpcodingschool 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @nawodamadumali2085
    @nawodamadumali2085 3 ปีที่แล้ว +1

    Docter mehum kelel makanna beheth nedda.

  • @isharasandamali2531
    @isharasandamali2531 ปีที่แล้ว

    Le bara adu wenawada