වෙල්ඩින් වලට කොරියා යන්න සහතික ගන්න වෙනම තැන් | welding job | Korean job visa for sri Lankans

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2023
  • වෙල්ඩින් වලට කොරියා යන්න සහතික ගන්න වෙනම තැන් | welding job | Korean job visa for sri Lankans
    • වෙල්ඩින් වලට කොරියා යන...
    ✅Facebook: web. profile.php?...
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .
    ✅ WhatsApp: 07102005532

ความคิดเห็น • 139

  • @namalgamage5575
    @namalgamage5575 ปีที่แล้ว +6

    මේ අවුරුද්දට අයේ කිසිම විබාගයක් නැ කියලා.එත් 11 වෙනි මසේ spacel තියෙනවා.මහත්තයෝ අනුන්ගේ අතකොලුවෙක් වෙලා හැමදාම බොරු කියන්න එපා.අහින්සක මිනිසුන් ගේ හින එක්ක සෙල්ලම් කරන්න එපා.

  • @mixpickle0330
    @mixpickle0330 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ චැනල් එකේ දැනට මාස 4කට උඩදී කරපු video එකේදී mr යාපා කියනවා 12000කට අදික ප්‍රමානයක් web එකට දානවා කියලා එතකොට ඔබ තුමා අහන්නෙත් නෑ දැනට web එකේ ඉන්න ගන අඩුකරලද එහෙම දාන්නේ කියලා එතුමා කියන්නෙත් නෑ එහෙම දෙයක් දැන් ඔබ තුමා අහනවා කොහෙද එහෙම තිබ්බේ කියලා මහ හතර බීරි කතාවක්නේ bullet අපේ පපුවටම තිබ්බ

  • @sampathsilva194
    @sampathsilva194 ปีที่แล้ว +4

    The Bulet පොඩ්ඩක් අහන්නකො web දාන 12000 ට මොකද උනේ කියලා 🤣🤣

  • @badaginiyi
    @badaginiyi ปีที่แล้ว +4

    මාලෙබේ cinec campus එකේන් පුහුනුව සමග welder fitter සහාතිකය මේ මොකක් හරි කැටගරි එකකට අදාල වෙනවද , මේ සර් ගෙන් ඒක අහන්නකෝ... පිට රටවල් වලින් පවා ඇවිත් ඉගන ගන්නවා cinec කෙන්.එයලා නැව් වල වැඩට දන්නේ...

  • @Jpool121
    @Jpool121 ปีที่แล้ว +6

    කොරින් tech එක ඔය කියන ආයතන ඇතුලේ තියෙනවා ද දන්නෑ නේද ❤

  • @ThiwankaLiyanage-oh8wi

    කොස් එක කරන්න තැන කියන්නකො plz

  • @user-cy8yf4sy4o
    @user-cy8yf4sy4o ปีที่แล้ว +3

    කටාර් වල වල් ඩින් කරනවා ,,,40ය් වයස කාර්මික ව්ද්‍යාල සහතිකයක් තියෙනවා ..

  • @SureClipsV
    @SureClipsV ปีที่แล้ว +3

    මම ලක්ශ 1.5 ක් දිලා 2018 දි cenec campus එකෙ welder fitter course එකක් කරා. ඒ සහාතිකේ පිලි ගන්නවද ? කොලබ docwarede එකට දානේ cinec campus එකේන් මාලබේ.

  • @user-zx6ic7mk6w
    @user-zx6ic7mk6w ปีที่แล้ว +6

    E , 7,3 නැව් වෑද්දුම් සම්මුඛ පරික්ෂණය ප්‍රමාද වෙන්නේ ඇයිද?ඒ පිළිබඳව දැනගැනීමට හැකිද?

  • @udarapriyamantha2887
    @udarapriyamantha2887 ปีที่แล้ว +1

    නැවු ඉදිකීරිම් එකේ ඔන්ලයින් exam පාස් වෙච්ච අයට ඊළඟට තීන්නෙ ඊලග exam එක. ඒකෙදි ප්‍රැක්ටිකල් විදියට දෙන්නෙ මොනවද? ( E9 එකෙන් නිශ්පාදන, ධිවර , ඉදිකිරීම් වලට වෙන වෙනම ප්‍රැක්ටිකල් තියෙයි.) තවම කිසිම පැහැදිලි කිරීමක් නැහැ නැවු කර්මාන්ත විභාගයෙන් සමත් අයට ඊළඟට ප්‍රැක්ටිකල් එක මොනවද , මොනවගේද කියන එක පැහැදිලි කිරීමක් නැහැ...

  • @samanthikakumari8797
    @samanthikakumari8797 ปีที่แล้ว +1

    Thank you so much❤❤

  • @abeeproduction1258
    @abeeproduction1258 ปีที่แล้ว +2

    ඉදිරියේදී කෘෂිකාර්මික අංශයේ රැකියා පැමිනෙන බව ආරංචි උනා.. ඉක්මනින් විස්තරයක් දාන්න..

  • @amalyasith5716

    man asama youtube chenal eka

  • @InukiSehansa-vr1kc

    Sipbildin walata yawanawa slbfe eken ahanawada e9 visa ekakda e9 wena visawargayakda kiyala....

  • @aselamadusanka6164
    @aselamadusanka6164 ปีที่แล้ว +2

    Tha bullet thank you ❤

  • @user-gz1ru6dw5t
    @user-gz1ru6dw5t ปีที่แล้ว +2

    Paint weda wala ganne nedda koriyawata.cos thiynwada krnna pilithurak denna

  • @dilanharshana589
    @dilanharshana589 ปีที่แล้ว +5

    E7යටතේ korian යන්න මිල පිලිබදව video 1 දෙන්නකො sr?

  • @chathurangamanoj3024
    @chathurangamanoj3024 ปีที่แล้ว +2

    E7 3 aya test 1 tiyenna Kochchara kalayakinda poddak ahala kiyanna ko

  • @ravindrasampath1174

    Sri welding walata sahatika ganna ona ayatana thama danum dunne ndda.vistarayk dana gannakm balan inne

  • @ipacademy7272
    @ipacademy7272 ปีที่แล้ว +3

    Cinec campus eka hodaida.. eke certificate eka piligannawada poddak kiyanna puluwanda e gena..