කොරියාවට ගිය මම දැන් කෝටිපති ව්‍යාපාරිකයෙක් | කොරියන් පාර්ලිමේන්තුවටත් ගියා | Korean job | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • කොරියාවේ ගිහින් දැන් කෝටිපති ව්‍යාපාරිකයෙක් | මම කොරියන් පාර් ලිමේන්තුවටත්ගියා | Korean job
    • කොරියාවට ගිය මම දැන් ක...
    ✅Facebook: web.facebook.c....
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .
    ✅ WhatsApp: 0710 861 521

ความคิดเห็น • 97

  • @thebulletsrilanka
    @thebulletsrilanka  ปีที่แล้ว +22

    දහම්සා ඉන්ටර්නැෂනල් ආයතනයේ සේවාවන් ලබා ගැනීමට හෝ බුද්ධික හේවගේ මහතාට කතා කීරීම සදහා 011 347 8888 ට හෝ 041 313 8888 ට කතා කරන්න

    • @gayanisamanthika2158
      @gayanisamanthika2158 ปีที่แล้ว

      Koriyan exam karala internet ake edala ain wela enna ayata koriyan job akakata yanna method akak nadda

    • @danushkamudithakumara4525
      @danushkamudithakumara4525 ปีที่แล้ว

      supiri weddak

    • @dubaiakka-vk5wq
      @dubaiakka-vk5wq ปีที่แล้ว

      සර්ඔයාගෙඅදහාස් මාරමමාරයි ඔයාටඉදිරියටම යන්න වරන් ලැබෙිවා ඔයකරන පිනෙන්මිිම ලෝකෙමිිම පලවෙනියා වෙන්නවරන් ලැබෙිවා බුදු සරනයි අවංක මනුස්සෙක්

  • @nadeeshadilhari6225
    @nadeeshadilhari6225 ปีที่แล้ว +11

    හොර වැඩ නැතුව අවන්කව වැඩ කරන දරුවෙක් හැවුව වැඩුව දෙමවුපියන්ට පිං දෙන්න ඕන.. අවන්කව වැඩ කරන අයට කවදාවත් වරදින් නෑ . බුදු සරනයි මල්ලි.. 🎉🎉🎉🎉

  • @SureClipsV
    @SureClipsV ปีที่แล้ว +9

    තව තවත් දියුනු වෙවා කියලා හදවතින් පාර්තනා කරනවා. මම exam ලිවා korean . කොහොම හරි යනවා... ජයෙන් ජය...

  • @araanwm3870
    @araanwm3870 ปีที่แล้ว +23

    යකෙක් උබ නම් දකුණේ කොල්ලෙක් කියන්නෙ ඉතින් ❤

    • @chandruu9559
      @chandruu9559 ปีที่แล้ว +2

      මාතර කියන්නේ වෙනම ලෙවෙල් එකක්.අකුරැස්ස කියන්නේ කිතිම් ඉටත් එහා ගියපු දෙයක්

  • @user-me5hr7dj6c
    @user-me5hr7dj6c 11 หลายเดือนก่อน +3

    දකුණේ කොල්ලෙක් විදියට දකුණ දියුණු කරන්න අයියේ අලුත් රැකියා අවස්ථා දකුණේ ඇති කරන්න අයියේ

  • @chamariprasangika7000
    @chamariprasangika7000 ปีที่แล้ว +5

    ඔබතුමාගැන සතුටුයි. සුබපතනවා ඉදිරි කටයුතු සාර්ථක වීමට..

  • @SureClipsV
    @SureClipsV ปีที่แล้ว +5

    තප බලාගාරයේ යෝජනාවට මම කැමතියි . ඒක සර්තක කරගන්ඩ plan A,B,C ,D කියලා මාරග 4 ක් අදිමු.මෙක ලංකාවනේ අපේ මිනිස්සු ජරාවට හුරුවෙලා. උගුල් වලින් බෙරෙන්ඩ එහෙම plan ටිකක් සදාගන්ඩ .ජයෙන් ජය.

  • @krishbookcentre2427
    @krishbookcentre2427 ปีที่แล้ว +3

    සුබ පැතුම් ඔබතුමාට! ඔබේ ඉදිරි කටයුතු මේ අයුරින්ම සාර්ථක වේවා!! ඔබ ආදර්ශමත් චරිතයක්....👍🙏🌹

  • @samanthikakumari8797
    @samanthikakumari8797 ปีที่แล้ว +5

    ❤ඔබට ජය, Thank you the bullet

  • @jeewakamadhushan7640
    @jeewakamadhushan7640 ปีที่แล้ว +4

    එලම,වැඩ කරයෙක් අනිවාරෙන් ඉදිරි වැඩ සාර්ථක වෙනවා,ජය..!

  • @majisilva3472
    @majisilva3472 ปีที่แล้ว +4

    ජයෙන් ජයම වේවා ...බුදු සරනයි..🙏🙏🙏💗💗💗💗💗❤️❤️❤️❤️❤️

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +10

    දකුණේ....😂 කියලා වැලලෙන්න එපා... අපේ ලාංකිකයෙක් කියපං🤗

  • @janithdilshan3035
    @janithdilshan3035 ปีที่แล้ว +8

    මාතර .....ගමේ කොල්ලෙක්👍💪🙏

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 ปีที่แล้ว +6

    නියමයි ❤❤❤❤❤❤❤නියමයි බුදුසරණයි

  • @user-ix4xg2cg1o
    @user-ix4xg2cg1o 11 หลายเดือนก่อน

    අවුරුදු ගාණකින් දැක්කේ අයියව. ඔයාගේ හිතේ තියෙන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏👍

  • @user-vt1hq3gv6t
    @user-vt1hq3gv6t ปีที่แล้ว +3

    Sir kathawen hithta loku gamma awa me karana deta wadiya deyak karaganna oona ki.thanq thanq both of you.

  • @hasithamaduwantha6270
    @hasithamaduwantha6270 ปีที่แล้ว +3

    Goodak සතුටුයි oba gana වාසනාව obe

  • @avishkachamara8388
    @avishkachamara8388 ปีที่แล้ว +2

    Jaya wewaa aiye.. Thawath diunu wenna oona aiye .math exam liuwa me paara 185i .budhu saranai❤❤❤

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 ปีที่แล้ว +7

    My favorite you tube channel ''The bullet''

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 ปีที่แล้ว +4

    සුපිරි කොල්ලෙක් ❤️❤️

  • @sunilsliyanage6533
    @sunilsliyanage6533 ปีที่แล้ว +2

    නියමයි..ජය වේවා...❤️❤️

  • @chathuralakmal2703
    @chathuralakmal2703 ปีที่แล้ว +7

    රටටම ආඩම්බරයක්

  • @ChndanaBandr-pf8ky
    @ChndanaBandr-pf8ky ปีที่แล้ว +1

    සර් මම ලංකාවෙ මම කොරියන් ගියෙ නැහැ නුවරඑළියට අාවෙිනික රැකියාව ක් කරන්න උදව් වක් කරන්න පුලුවන් සර් ඔබට ජයවේවා

  • @KelumJeewantha-px5cw
    @KelumJeewantha-px5cw ปีที่แล้ว +5

    මාත් ඔයාගෙ පෝර ටැංකියක් වරායෙන් පටවල ඉමදූවට අරන් අවා මතකද? ස්කැමල් එක අරන් අව පොඩි මල්ලි .ඔයා ගැන එත්තටම සතුටුයි අයියෙ❤😊

    • @buddikachathuranga5271
      @buddikachathuranga5271 ปีที่แล้ว +5

      කොහොම අමතක වෙන්නද මල්ලි මං ගෙනාපු පලවෙනි අඩි40 ඔයත් පොඩි කොල්ලෙක් එච්චර ලොකු වාහනයක් අරන් පටු පාරක ආවෙ ඔයාට හොද අනාගතයක් තියෙනව මල්ලි ජය❤

    • @KelumJeewantha-px5cw
      @KelumJeewantha-px5cw ปีที่แล้ว +2

      🙏🙏❤❤

    • @shashikalakshitha5372
      @shashikalakshitha5372 ปีที่แล้ว +1

      ​@@buddikachathuranga5271 අය්යේ නිශ්පාදන වෙබ් එකේ ඉනන්වනම් ඉදිරි කෝටා වලින් අනිවාර්යයෙන් ඇග්‍රිමන්ට් එනවද..

  • @Sureshmadushanka1994
    @Sureshmadushanka1994 ปีที่แล้ว +7

    මහත්තයා ....පුළුවන්නම් වර්ණ අන්දතාවය නිසා මේ සිහිනය බොදවෙලා ඉන්නෙ මම.තවත් ලංකාවෙ ගොඩක් ලමයි ඇති මේ ගැටලුවට මුහුනදෙන.වර්ණ අන්දතාවය මත රැකියාවකට සුදුසු නෑ කියන එක සංවේදී වෙන සිද්දියක්.ඇස් වලට දුර , ලග , හෝ වෙනත් කිසිම ගැටලුවක් නැති උනත් පාට කියවගන්න බැරි හේතුව මත මෙහෙම කරන එක දුකයි ඇත්තටම . නිෂ්පාදන අංසයට බැරි උනත් කෘෂිකාර්මික හෝ ඉදිකිරීම් අංස සදහාවත් මේ වර්ණ අන්දතාවය නිදහස් කිරීමක් කරන්න හැකියාවක් නැතිද කියල විමසීමක් කරන්න පුළුවන්ද ඔබතුමාට ...... අනේ බොහොම පින් ඔබතුමාට මේ පිලිබදව හැකිනම් විමසන්න.මොකද මේ ගැටලුව මත රැකියාවකට සුදුසු නැතිකම මාරම දුකයි..අනේ පුළුවන්නම් ....
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @manojpriyankara1010
      @manojpriyankara1010 ปีที่แล้ว +2

      Api punchi ratwal bn..koren rajayen ratwal 16 tama dala thiyena nithi ewa wens krnna amrui bn.. eka ratak illmak kala kiyala eyala salaka baln ne..api niknma kamkruwan withrai koren ayta..

    • @manjulaniroshan3507
      @manjulaniroshan3507 ปีที่แล้ว

      Rajayata adayam ganna karana wada bro owa.

  • @user-wc5xg9vx1p
    @user-wc5xg9vx1p ปีที่แล้ว +2

    අපිත් මාතර ....... රජයේ සේවකයන්ට කොරියාවට යන්න පුලුවන් ලේසිම ක්‍රමය මොකක්ද

  • @amilasuranga240
    @amilasuranga240 ปีที่แล้ว

    Aththa katha karanawa malli supiri charithayak hoda wada satahanak.감사합니다 동생.

  • @manipriyanti6826
    @manipriyanti6826 ปีที่แล้ว

    Elakkamayatama ❤❤wadaa dena 😊😊 hodama bulat akak❤❤ puduma aadambarayak sahodaraya❤❤ maga SRI LANKAWA ta .respect ❤❤❤❤❤ god bless you..

  • @sanathduminda4607
    @sanathduminda4607 ปีที่แล้ว +4

    පට්ට විශ්වකර්මයෙක්🎉🎉🎉🎉🎉

  • @AIOFFICIAL_14
    @AIOFFICIAL_14 ปีที่แล้ว +4

    Superb ❤

  • @chamilwickramage5302
    @chamilwickramage5302 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි.. බුදුසරණයි

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 ปีที่แล้ว +3

    මෙන්න වැඩ්ඩෝ 👍

  • @nethmidilshara4828
    @nethmidilshara4828 ปีที่แล้ว +4

    සුපිරියි 😍

  • @tharinduavishka3239
    @tharinduavishka3239 ปีที่แล้ว +2

    Good job Brother❤❤

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +2

    ජයවේවා කොල්ලෝ

  • @rohanjeewantha919
    @rohanjeewantha919 ปีที่แล้ว +4

    සුපිරියි❤️❤️

  • @sampathsampath2625
    @sampathsampath2625 ปีที่แล้ว +2

    Anee sir obathumata pin aithiweyiii mage hinee kawda hari koryn yana eka etth exam eka nisa thamath beri una sir oba thumage kampeniyaka hari kamak ne job hoyala denna sir 🙏🙏🙏🙏🙏

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      කවුරැ කොහොම කිව්වත් කොරියාවට යන්න දැන් Exam කරන්නම ඕන. මහන්සි වෙලා Exam එක කරන්න

  • @thebikerkiki
    @thebikerkiki ปีที่แล้ว +4

    30:30 මේක ඇත්තක් හරි..

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +3

    මාතර නේ...අපි ත් මාතර ..❤❤❤❤❤

  • @vinithacool
    @vinithacool ปีที่แล้ว +3

    Obata dergausa sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102 ปีที่แล้ว +3

    deshapaluwo gawaganne nethuwa karana ekak karanna nethnm iwarai

  • @thanushamaxthilakarathna3811
    @thanushamaxthilakarathna3811 ปีที่แล้ว +3

    gammak❤

  • @AmeeraSugathlal-hr8uf
    @AmeeraSugathlal-hr8uf ปีที่แล้ว +3

    Good..🙏🙏🙏🙏

  • @keytokorea_withyash
    @keytokorea_withyash ปีที่แล้ว +3

    Waddek ❤️🇰🇷

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +3

    Mara weddek ne..meyage sells ref kenek ape gameth innwa..

  • @kumuduneewijerathna2835
    @kumuduneewijerathna2835 ปีที่แล้ว +2

    Aiyo api Korea giya kale api wedakale mulinma 35000 ta 40000ta wage.eth e kale harima sundarai...issra parana kenek hitiyoth bohodurata aluthin yana ayata godaak udau kala...Dan nam ehema aya innawada danne ne

  • @nadeekakumari2657
    @nadeekakumari2657 ปีที่แล้ว +3

    Aiye man koriyan yanna hithagena inne ane mathath poddak visthara kiyanna puluwanda genu ayata monawada thiyena job monawada ane poddak kiyanawada

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      සියලු විස්තර පෙර වැඩසටහන් තුළ තියෙනවා. ඒ ⁣ටික බලන්න. දැනට නිෂ්පාදන, ධීවර , නැවි නිශ්පාදන අංශ වල තියෙන්නේ.

  • @arunilakshika6509
    @arunilakshika6509 ปีที่แล้ว +1

    සුපිරි 👍👍

  • @ppmatale3498
    @ppmatale3498 ปีที่แล้ว +2

    Ane mamath koriyawata yanna asap. Mata awasthawak aran denna barida oyage koriyen mahaththayata kiyala

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      එහෙම අවස්ථාවන් නැති බව එතුමා සදහන් කළා. ඔබ Exam කරලා අවස්ථාව ලබා ගන්න. ස්තූතියි

  • @roshanpradeep7035
    @roshanpradeep7035 ปีที่แล้ว +2

    철원 වල sm tech එකේද හිටියේ අයියා.

  • @chandanisamanlatha2884
    @chandanisamanlatha2884 ปีที่แล้ว

    Budusaranai jayawewa❤

  • @sadaruwansameera3598
    @sadaruwansameera3598 ปีที่แล้ว +1

    Aiya.mata sapot akak danna alawalu ha palturu nishpadanaya karala yawanna

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh ปีที่แล้ว

    සුපිරි

  • @PushpakumaraPushpakumara-mc3ht
    @PushpakumaraPushpakumara-mc3ht ปีที่แล้ว +2

    obata mata job ekak denna puluvanida.mama xsam eke KarAla nm na.obata godak pin.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      එහෙම අවස්ථාවන් නැති බව මෙතුමා සදහන් කළා. කොරියාවට යන්න නම් ඔබ Exam කළ යුතු වෙනවා

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 ปีที่แล้ว

    ❤❤❤ obata jayevwa

  • @dillimunigesunil5327
    @dillimunigesunil5327 ปีที่แล้ว +3

    buddika malli subapethum hode.mama kandy susantha aiya.priyantha aiyath ekka idapu

  • @yamunadilrukshi7922
    @yamunadilrukshi7922 ปีที่แล้ว +3

    Buddika kiyala ape yaluwek hitiya manthinde ayaage namath mande kiyala B's. Mata owa gana godak satutui ape manthinde kollek weema gana.ok bs

  • @owltree2019
    @owltree2019 ปีที่แล้ว +2

    Aiye Mata oyage company eke job ekek denna bareda Mata job ekek ne aiye

  • @SujithKumara-gj6cy
    @SujithKumara-gj6cy ปีที่แล้ว +2

    👍

  • @DRAVEN_250
    @DRAVEN_250 ปีที่แล้ว

    Exam ලියලා E9 වීසා එක යටතේ කොරියාවට යන්ඩ web එකේ බලන් ඉන්න කෙනෙක්ට korean welding test eka කරලා Welder කෙනෙක් විදියට E7 වීසා එක යටතේ කොරියාවට යන්න බැරිද? Korean exam එක කරලා pass වුන එක බලපානවද E7 එකට?

  • @lakshmankariyawasam3056
    @lakshmankariyawasam3056 ปีที่แล้ว +3

    🙏

  • @madushanka189hk9
    @madushanka189hk9 ปีที่แล้ว +3

    ✍️❤️

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 ปีที่แล้ว +5

    ❤️🙏🇰🇷🇱🇰

  • @dilipchathuranga8593
    @dilipchathuranga8593 ปีที่แล้ว +3

    Koriyawata exam nokara job visa yanna kramayak nadda.. weldin nathuwa.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +1

      දන්න තරමින් නැහැ

    • @dilipchathuranga8593
      @dilipchathuranga8593 ปีที่แล้ว

      @@thebulletsrilanka mama ahema thanakata salli deela inne 😢😢 obathumage number ekak denna puluwan da plz🥺

  • @Blackdiomond23
    @Blackdiomond23 ปีที่แล้ว +2

    අද යාප ලොක්ක නැද්ද බ

  • @chandanawijesinghe8526
    @chandanawijesinghe8526 7 หลายเดือนก่อน

    Koriyan kusikarma visa gena hoyala kiyannako

  • @samcanada2346
    @samcanada2346 ปีที่แล้ว +3

    Watter cooler price

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      011 347 8888 හෝ 041 313 8888 ට දහම්සා ඉන්ටනැෂනල් ආයතනයට කතා කරන්න

  • @AMILASAMPATH-ib7wz
    @AMILASAMPATH-ib7wz ปีที่แล้ว +3

    Price eka keeyak veda filter eke

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      011 347 8888 හෝ 041 313 8888 ට දහම්සා ඉන්ටනැෂනල් ආයතනයට කතා කරන්න

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 ปีที่แล้ว +3

    Kurudu walata hodaida pohora eka

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      පුලුවන්...

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      011 347 8888 හෝ 041 313 8888 ට දහම්සා ඉන්ටනැෂනල් ආයතනයට කතා කරන්න

  • @dilu4429
    @dilu4429 ปีที่แล้ว +2

    බොසා අර අපිට අලි බොරු කෙලපු යාප මහත්තය නැද්ද දැන් 😂

    • @chandruu9559
      @chandruu9559 ปีที่แล้ว

      ඇයි මොක්ද්ද කියපු බොරුව

  • @delanidelani5844
    @delanidelani5844 ปีที่แล้ว +3

    👍🌹🌹🌹

  • @anushasurangi3529
    @anushasurangi3529 ปีที่แล้ว

    👏👏👏👏❤️❤️❤️🔥🔥

  • @rashmikanadishan5817
    @rashmikanadishan5817 ปีที่แล้ว +3

    ❤❤❤👈

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 ปีที่แล้ว +4

    Lankawe ayta udau karata mula mathaka ne

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh ปีที่แล้ว

    Buddkita හරි ගියේ ,අවංකව කම නිසා i.

  • @MR50MODIFIED
    @MR50MODIFIED ปีที่แล้ว +3

    යාප කෝ බං 💩💦