එක රැයින් ලක්ෂ 332 ක් හෙව්වා | කොරියාවෙන් උදව්වක් ඕනේනම් මට ඒක කරන්න පුළුවන් | Korean job visa 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 212

  • @pradeepikasujeewa2447
    @pradeepikasujeewa2447 ปีที่แล้ว +19

    අපේ රට කරවන උන්ට ඇස් පෑදිලා අපේ රටේ සංවර්ධනයට මේවගේ දක්ෂයින් ගේ සහයෝගය ලබා ගැනීමට සමත් වේවා

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 ปีที่แล้ว +24

    අවංක නිහතමානී අාදර්ශමත් මිනිසෙක්.. අප රටට මෙවන් මිනිසුන් අවශ්‍ය මොහොතකි. තවත් මෙවැනි මිනිසුන් බිහි වේවා.. මෙවැනි මිනිසුන් හඳුන්වා දීම ගැන බුලට් ඔබට ස්තුතියි.! ❤️

  • @lakad
    @lakad ปีที่แล้ว +10

    සුපිරි ගේමක් ගහන එලකිරි කොල්ලෙක්. මම කොරියාවෙ වැඩ කරද්දි මට ඕක කරන්න බෑ මට විතරයි පුළුවන් කියලා හැම වෙලාවෙම මාව පීචන් කෙරුවෙ මාතර සක්කිලියෙක්... ඌ අදටත් ඒකෙ වැඩ. හැබැයි මම ඌට වඩා තැනක කොම්පැනියෙ හිටියා❤

    • @SamithSamithneranjan-jz1gw
      @SamithSamithneranjan-jz1gw ปีที่แล้ว

      වැඩ ගොඩක් අමාරුද අයියෙ කොරියන් වල

    • @lakad
      @lakad ปีที่แล้ว +4

      @@SamithSamithneranjan-jz1gw එහෙම අමාරු ලේසි කියල එකක් නෑ. ඔය මෝඩ ප්‍රශ්නෙ කාගෙන්වත් අහන්න එපා මචන්. සිරාවටම සල්ලි හම්බකරන්න ඕන්නම් මහන්සි වෙන්න පුරුදු වෙයන් වැඩ කරපන්.

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 ปีที่แล้ว +14

    👍👍👍👍👍❤❤❤❤❤මහත්මයා ඔබතුමාට ජයෙන් ජය මේ රට ගොඩ නගන්න පුලුවන් ඔබතුමාට 👍👍👍👍❤❤❤❤ අපේ දරුවන්ටත් කොරියාවට එන්න උදව් කරන්න 👍👍👍❤❤❤

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 ปีที่แล้ว +9

    👍👍👍👍❤❤❤❤ඔබනම් ඉතාම බුද්ධිමත් ගුනවත් මහත්මයෙක්👍👍👍❤❤❤

  • @chamariprasangika7000
    @chamariprasangika7000 ปีที่แล้ว +8

    මුලින්ම මෙවැනි video ගෙනෙන ඔබතුමාට ස්තුතියි..රටට වැඩදායී ඉතා වටිනා කතාවක්.බුද්ධික මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා!💐

  • @nimalshantha155
    @nimalshantha155 ปีที่แล้ว

    වයස 50යි මීට පෙර කුවේට් ඩ්‍රයිවින් කළා. දැන් ස්කූල් සර්විස් එකක් කරනවා. කොරියා යන්න මුදලක් හොයාගන්න ඕන ඒත් වයස ප්‍රශ්නයක් වෙලා. ගැහැණු දරුවෝ තිදෙනෙක් ඉන්නවා. පුළුවන් නම් උදව්වක් කරන්න.🙏🙏🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +3

    මෙවන් ලංකාපුත්‍රයින් දහස් ගණනින් මේ ලක්දෙරණ මත පහලවේවා.
    විදුලියෙන් පෝෂිත රටක් අනාගතේ දැකීම අපගේ සිහිනයයි.
    ලංකාපුත්‍රය ඔබට ජය, ලංකාදීපයට ජය.
    ස්තුති

  • @themiyabandara7809
    @themiyabandara7809 ปีที่แล้ว +7

    කියන්න දෙයක් නෑ සුපිරි කතාවක්. ❤ගොඩක් වටින motivation එකක් ❤ගොඩක් දෙයක් ඉගෙන ගත්තා...

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 ปีที่แล้ว +2

    ඔබ වගේ නිහතමානී ලාංකීයකෙක් දැකීමද සතුටකි...
    අයියේ ඔබට පුලුවන් නම් මේ උදව්ව කරන්න පොඩ්ඩ උත්සහ කරන්න.ලොකු පිනක් ඔබ තුමාට.
    විසා කාලය අවසන්ව කොරියාවේ රැදී සිටින ශ්‍රමිකයන්ට නැවත පොදු සමා කාලයක් ඉල්ලා දීමට යම් උත්සහයක් දරන්නකෝ අයියේ...
    මොකද පලපුරුද්ද තමා අංක එක

  • @sayurutharinda1862
    @sayurutharinda1862 11 หลายเดือนก่อน

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන ❤️💪 දවසක ලංකාව ගොඩ දාන්න ශක්තිය ලැබේවා 😍

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 ปีที่แล้ว +3

    මමත් දකුණේ කොල්ලෙක් ඇත්තටම ගොඩක් ආඩම්බරයි දියුණුවටම පත්වේවා

    • @SameersRukshsn
      @SameersRukshsn ปีที่แล้ว

      දකුණු රටෙන් ඇවිල්ලා ඉන්නේ බොල 😈

    • @washanu1848
      @washanu1848 9 หลายเดือนก่อน

      😂😂😂 දකුන කියලා ඇයි පුක ලොකුද 😂🥒

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 ปีที่แล้ว +10

    පුළුවන් කමක් තිබේ නම් ලකාවේ අය ට උදව් කරන්න ඔබ දේපල ට ම තෙරුවන් සරණයි

  • @DilekaSubhashini
    @DilekaSubhashini ปีที่แล้ว +4

    පුලුවන්නන් ලොකූ උදව්වක් අපේ මහත්තයත් යන්න ගොඩක් උත්සාහා කරා රජය හරහා යන්නත් ලක්ෂ 30 යනවා කියනවා එච්චර මුදලක් තියෙනවනම් රට යන්න ඕනෙ නෑනි ලංකාවේ බිස්නස් එකක් කරන්න කරන්න පුලුවන්නි පුලුවන්නන් උදව් කරන්න පින් සිද්ධ වෙයි

  • @nalinkudaligama3045
    @nalinkudaligama3045 ปีที่แล้ว +4

    මනුස්සයෙක් ජයවේවා ඔබට වරදින්න බුදු සරණයි

    • @manipriyanti6826
      @manipriyanti6826 ปีที่แล้ว

      Bohomath respect❤❤❤ god bless you ❤❤❤❤❤

  • @lupulkumarasingha1272
    @lupulkumarasingha1272 ปีที่แล้ว +3

    අනෙ අපිටත් උදව් ඕන

  • @binuyoutube7478
    @binuyoutube7478 ปีที่แล้ว +3

    කොරියාවෙ ගියාහම එ අපි හම්බ කරන එකෙන් ඉන්වෙස්මන්ට් එකක් කරන්නෙ කෝහොමද වගෙ විඩියො එකක් දාන්නකො රට ඉන්න මනුස්සයෙක්ට වටිනවා

  • @nalakasampath3659
    @nalakasampath3659 ปีที่แล้ว +3

    සුභ පැතුම් එකතු කරනවා තවත් ඔබ තුමාගේ සිතුම් පැතුම්..ඉක්මනින්ම ඉටු එන්න කියලා ඉක්මනින්ම...🤝👏👏👌🎉🎉🎉💐💐💐🙏🙏🙏🙋 බුදු සරණයි දෙවි පිහිටයි සැමදා..!🙏🙏🙏...🙋

  • @AsiriSampath-k2d
    @AsiriSampath-k2d ปีที่แล้ว +4

    පලවෙනි සෙට් එකේ ස්කිල් ටෙස්ට් එක ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් දානව ද සර්

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +2

    එම පාර්තනා ව ඒ විදියටම ඉස්ට වෙිවා
    තෙරැවන් සරනයි මම ජෝර්දාන් සිට❤❤❤❤

  • @pramithamadushani3645
    @pramithamadushani3645 ปีที่แล้ว +4

    පුළුවන් නම්. මටත් උදව්වක් කරන්න

  • @surangaliyanage9298
    @surangaliyanage9298 ปีที่แล้ว +1

    සියලුම බලාපොරෝත්තු සාර්ථක වේවා .. දිනෙන් දින දියුණු වේවා...

  • @theekshanadinujaya2281
    @theekshanadinujaya2281 ปีที่แล้ว +5

    වටිනා කතාබහක්❤️‍🔥

  • @kumudunirathnayake4881
    @kumudunirathnayake4881 ปีที่แล้ว +4

    අපිට උදව් ඕනි. පින් සිද්ද wei උදව් කරන්න

  • @SameersRukshsn
    @SameersRukshsn ปีที่แล้ว +1

    දකුණු රටෙන් ඇවිල්ලා ඉන්නේ බොල 💪😇

  • @kaviiii2004
    @kaviiii2004 8 หลายเดือนก่อน

    හොද උත්සහයක්.... තෙරුවන් සරනින්..සියලු ශක්තිය ධෛර්යය ලැබේවා

  • @UpstreamOn
    @UpstreamOn ปีที่แล้ว +3

    බුදු සරණයි, සුවපත් වේවා.

  • @WasanaSwarnalatha-sf4te
    @WasanaSwarnalatha-sf4te ปีที่แล้ว

    මම ඔයාගෙ vidiyo බලනවා ගොඩක් හොඳයි සමජ සත්කාර කරනවා දැකලා තියෙනවා මම මේ වෙලවේ ලොකු කරදරයක් වෙලා ඉන්නේ පුතා ඇක්සිටන් වෙලා දැම් එක තැන ඉන්නේ පුතගේ නම සච්න් වයස 24 මැලේසියා වේ රකියවක් කලා දැම් ආයුරුදු 2 ලන්කවෙ හිටියේ බයික් එක ඇක්සිටන් වෙලා දැම් මාස 3 නැගිටින්න බැහැ මේ වෙලවේ මම ගොඩක් අසරණයි කරගන්න ගොඩක් අමරුයි මට මගේ ලමයා සුවපත් කරන්න වියදම් කරන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්න පින් අයිති වෙයි ඔබලට

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +3

    බුලට් හොයා ගන්නේ සුපිරි බුලට් තමයි..

  • @dilsharaushani1825
    @dilsharaushani1825 ปีที่แล้ว

    එහේ දේවල් මෙහෙට ගෙන්න හදන වැඩ්ඩෙක්
    මෙහෙන් කිසි දෙයක් යවලා වත් වැඩක් කරන්න බැරි දේශපාලකයෝ දකිද්දි 😂. වැඩ කරන්න පුලුවන් දේශපාලකයෝ එක්ක මේ නිහතමානී වැඩ කරැවෝ.මේවා බලලා හැදෙන්න ඕනේ ඉගෙන ගත්තේ නැති දේශපාලකයොත්

  • @shamendananjana737
    @shamendananjana737 ปีที่แล้ว +3

    Rataka ekamuthuva , rataka diuynuva, balaporottu wenna puluvan me vage minissu rate nayakayo unoth.. a adahas tika mara watinawa.. menna ape ratata one minissu♥️🙏

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว +4

    සුපිරි චරිතයක් ❤

  • @tangoreef9357
    @tangoreef9357 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි හොඳ බුද්දියෙන් වැඩ කරලා

  • @AmeeraSugathlal-hr8uf
    @AmeeraSugathlal-hr8uf ปีที่แล้ว +9

    ආදරේ සහෝදරයා ඔබ ගැන ආඩම්බරයි ...මටත් ආසයි කොරියාවට එන්න කරන්න පුළුවන්ද උදව්වක් ඒක ලොකු උදව්වක්...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanirathayake9121
    @malanirathayake9121 ปีที่แล้ว

    අනේ මහත් තයා පුළුවන් නම් මට උදව් කරන්න කෝ මගේ ගෙදර සින්න වෙන්න යනවා බැංකු වට පින්

  • @mangalapriyanthi3705
    @mangalapriyanthi3705 ปีที่แล้ว +4

    ජය වේවා ජේසු පිහිටයි

  • @madusandu4629
    @madusandu4629 ปีที่แล้ว +1

    ප්ලීස් උදව් කරන්න.. ගොඩක් පිං

  • @DanuDanu-uk7jh
    @DanuDanu-uk7jh ปีที่แล้ว +2

    පුළුවන් නන් මටත් උදවුවක් කරන්න ..

  • @sanjukumara3014
    @sanjukumara3014 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤Congragulation....mat kawadahari buddika sir ekka business ekak patan gannawa...

  • @දස්සාදසුන්මධු
    @දස්සාදසුන්මධු ปีที่แล้ว +1

    ජයෙන් ජයවේවා සහෝදරයා .... ❤️❤️

  • @supunsadaruwan8279
    @supunsadaruwan8279 ปีที่แล้ว +1

    බුද්ධික මහත්තයෝ මමත් අකුරැස්සේ පුලුවන් නම් රැකියාවක් දෙන්න ඔබේ ආයතනයේ 🎉🎉...👌❤

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

      Sadacharathmakawa lagata gihin illaganna buddimath weddo samaja maddoyawala..cooment kiyawa kiyawa inne ne

  • @ajithnanayakkara7111
    @ajithnanayakkara7111 ปีที่แล้ว +3

    ලංකාව ගොඩ ගන්න පුළුවන් පුද්ගලයෙක්.

  • @keytokorea_withyash
    @keytokorea_withyash ปีที่แล้ว +2

    Ekenma waddek...❤️ watina video ekak...Godak dewal igena ganna thiyenawa ❤️🇰🇷

  • @SameersRukshsn
    @SameersRukshsn ปีที่แล้ว +1

    අයියෙ දකුණු පළාත ඇතුලේ අලුත් රැකියා අවස්ථා ඇති කරන්න පුළුවන් විදියේ ෆැක්ත්‍රි කම්පැනි ටිකක් ආරම්භ කරන්න කෝ

    • @washanu1848
      @washanu1848 9 หลายเดือนก่อน

      දකුණේ ලොකුද🥒🥒🥒 පලාත් බේදේ පකයින්ගේ හැම තැනම

  • @sstravelinggirl5935
    @sstravelinggirl5935 ปีที่แล้ว +2

    මටත් කොරියාවට එන්න ඕනි.❤

  • @ramaniwickramasinghe5894
    @ramaniwickramasinghe5894 ปีที่แล้ว +1

    වෙබ් එකේ ඉන්නවා ඇග්‍රිමන්ට් එක අරන් දෙන්න පුලුවන්ද දන්නේ නැහැ පින්සිද්ද වෙනවා

  • @erangamadujeewani9859
    @erangamadujeewani9859 ปีที่แล้ว +2

    Hadavathinma asirvada karanava ovata.siyaluma balaporoththu ishta venna kiyala.theruvan saranay!!!!!!

  • @inokapriyadarshani1280
    @inokapriyadarshani1280 ปีที่แล้ว

    මගේ පුතාත් දෙපාරක්ම කොරියන් විභාගේ ලියුවා 110,මේ පාර 100 කොරියාව යන්න උදවුවක් කරන්න

  • @wasanthathameugala8836
    @wasanthathameugala8836 10 หลายเดือนก่อน

    අපේ පුතා යන්න හදනවා එයා වැල්ඩින් වැට කරන්නේ ඒ සදහා විස්තර දන්වන්න පුලුවන්ද ලොකු පිනක්.

  • @pauludewagechamudithaprasa5018
    @pauludewagechamudithaprasa5018 ปีที่แล้ว +1

    බය්ල ගහන එකෙත් සීමාවක් නෑ.😂😂😂😂

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว +2

    Satutui..godakma. siyalu balaporothtu etuwewa. Samma sambudu saranai.

  • @udayakanthiwijesinhe6790
    @udayakanthiwijesinhe6790 ปีที่แล้ว +1

    ජය වේවා🎉

  • @herathbandara1963
    @herathbandara1963 ปีที่แล้ว

    සුපිරි කොල්ලෙක්✨

  • @chandrikanilmini3783
    @chandrikanilmini3783 ปีที่แล้ว +3

    ඔබ ගොඩක් හොද කෙනෙක් .ස්තුති. තෙරුවන් සරණයි ඔයාට .

  • @shanti3203
    @shanti3203 ปีที่แล้ว +1

    ජය වේවා ජය වේවා
    🙏🙏🙏🙏🙏🙏

  • @lakshithasampath8769
    @lakshithasampath8769 ปีที่แล้ว +3

    subapthanawa dennatama ❤

  • @Nilankachamodi
    @Nilankachamodi ปีที่แล้ว +1

    Ane puluwanam apita udaw karanna loku deyak.mage hssbad 2018 winahage kara pass una hamadeema karala thama yanda bari una

  • @lalithakuruppu9552
    @lalithakuruppu9552 ปีที่แล้ว +2

    Mage putha 2023 koriyan vibahagayata penisitinawa.ohuta udawak karanna mahathmaya.ohu dadi duk vidina kenek.lamayekge abaditha thathwayak nisa...

  • @AshanLahiru93
    @AshanLahiru93 ปีที่แล้ว +4

    අනේ අයියේ, ලංකාවට මොක කෙරුවත් වැඩක්නෑ.. ඔයා තනියම දියුණු වෙලා ඔයාට දෙයක් කරගන්න..

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 ปีที่แล้ว +3

    👍👍👍❤❤❤ඔබට දීර්ගායු 👍👍👍❤❤❤

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +1

    ඔබට දීර්ඝායුෂම වේවා පුතැ

  • @security1207
    @security1207 ปีที่แล้ว +1

    ඔයා ගැන ආඩම්බරයි

  • @hasithamaduwantha6270
    @hasithamaduwantha6270 ปีที่แล้ว

    Supiri kollek adarei hadawathin

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 ปีที่แล้ว +3

    ජයවේවා

  • @chamilasilva4609
    @chamilasilva4609 ปีที่แล้ว +2

    පොක්ලිප්ට් ජොබ් එකක් තියෙනවානම් කියන්ඩකො

  • @jagthkumara2259
    @jagthkumara2259 ปีที่แล้ว +4

    Anie apieta udau karanaa කොරියාවට ana

  • @mmjayasooriya181
    @mmjayasooriya181 ปีที่แล้ว

    Sir mama godak mudal walin hira wela inne mata mudal epa rata yanna chans ekak aran denna oyata godak pin

  • @lasacover9142
    @lasacover9142 ปีที่แล้ว

    Watina kathawak meka ❤️❤️❤️ api jivithe kata kari hodak karan aniwa aka apita lebenawamai

  • @amilawanasingha9339
    @amilawanasingha9339 ปีที่แล้ว +1

    ❤ grate work ..

  • @thimalchandika8879
    @thimalchandika8879 ปีที่แล้ว

    Supiri kathaawa machan.❤❤❤

  • @shaliniadm9256
    @shaliniadm9256 ปีที่แล้ว +2

    Hama wachanakama jiviteta yamak ganna pluwan congratulations

  • @insist1754
    @insist1754 6 หลายเดือนก่อน

    Great mindset! mastermind!

  • @ThakshilaYasanthi
    @ThakshilaYasanthi ปีที่แล้ว +1

    Apitath udaw karanna 0:52

  • @chandanachamika9583
    @chandanachamika9583 ปีที่แล้ว

    මම කාටවත් බරක් නොවි තුනපහ නිශ්පාදනයක් කරන් යන්න මැසින් දෙක ගන්න ලක්ෂ දෙකක මුදලක් යනව⁣ෙ මට උදවිවක් කරන්න ලොකු පිනක්

  • @shamikulathunga7151
    @shamikulathunga7151 ปีที่แล้ว

    සුභ පැතුම් ඔබතුමාට ❤❤❤

  • @SaraNgA_DiLshaN
    @SaraNgA_DiLshaN ปีที่แล้ว +2

    චරිත 💖

  • @chathuraninisansalaliyanag3447
    @chathuraninisansalaliyanag3447 ปีที่แล้ว +3

    Job ekak dennako.pinsidda wei.obatumata idiriyatama yanna lanewa

  • @herathjanaka7678
    @herathjanaka7678 ปีที่แล้ว +2

    Aiya oya supiri waddek.

  • @hirunabinada8971
    @hirunabinada8971 ปีที่แล้ว +2

    පුළුවන් nam hekp k ,korean job akak denna bsii

  • @inokashyamali5772
    @inokashyamali5772 ปีที่แล้ว +1

    Mage duwa dan kalayak thisse koriyan yanna hithagena innawa,eth awasthawak na oba thumagen ehema yanna udawwak karanna puluwanda.kenekta bara deela au thama awasthawak na.puluwannam loku pinak.

  • @chamindajayasinghe2230
    @chamindajayasinghe2230 11 หลายเดือนก่อน

    mana 2008 awith pa ala inne nathuwa lankawata awa.mata aye yanna bari una.mama companye edala bic ake wathura ganna giya lition aka nathi nisa mawa policeyata ahu una elagata yanna balanakota pinger marks wadila mata anna bari una.ada man asaranai.

  • @wijeyaholdings6399
    @wijeyaholdings6399 ปีที่แล้ว +5

    මුට ගොඩක් කල් යන්න කලින් කේලවා ගන්නවා ලියලා තියාගනීල්ලා

    • @lakmuthupiyankarakumara4937
      @lakmuthupiyankarakumara4937 ปีที่แล้ว +1

      කෙලවෙනකම් ඉන්නැතුව හේතුවක් කියන්න.
      වරදිනකම් බලන් ඉන එපා.

    • @lakshanramidu5569
      @lakshanramidu5569 ปีที่แล้ว +2

      එහෙම කියන්න එපා

    • @malaka80
      @malaka80 ปีที่แล้ว

      Putha jivithaya ta katath kelawenakan balainna epa. Museum minisun idiriyata giye oya widihata hithanne nathibaha.

  • @Tharangamobile89
    @Tharangamobile89 ปีที่แล้ว +2

    Agreement ගෙන්න ගන්න පුළුවන් කියන්නේ ඇත්තද?

  • @onefoodaday1709
    @onefoodaday1709 ปีที่แล้ว

    Oya harema buddimath puthek.oya mage ratata wasanawak.oyata puthe jayen jaya wewa.... b.s

  • @chandanachamika9583
    @chandanachamika9583 ปีที่แล้ว

    මට දියනු වෙන්න උදවිවක් කරන්න පුළුවන් කාටද මට මගේ කියලා තුනපහ නිශ්පාදනයක් කරන් යන්න

  • @mahesherand9789
    @mahesherand9789 ปีที่แล้ว

    Ane sir mage mahathayatath awasthawak denna.eya korona kale exam liuwa.korona ekkama ewa gana katha nathi una.oyata pin eka awasthawak denna

  • @maheshherath7639
    @maheshherath7639 ปีที่แล้ว

    Aiye matath udaw karanna..godak amsruwen jeewath wenne pin sidda wei oyata

  • @SewwandikaLakmali
    @SewwandikaLakmali ปีที่แล้ว +4

    අපිටත් යන්න උදව් කරන්නකෝ ජොබ් නැද්ද

  • @surangaliyanage9298
    @surangaliyanage9298 11 หลายเดือนก่อน

    Good luck......sir

  • @ThusithaKumar
    @ThusithaKumar ปีที่แล้ว

    Good job ❤

  • @NOTI.pasiya2008
    @NOTI.pasiya2008 ปีที่แล้ว

    jaya vewe oyata tawa tawath me wage dewal karanna shakthiya lebewa budu saranai

  • @athulaweerasekara3031
    @athulaweerasekara3031 ปีที่แล้ว

    මාත් ආසයි යන්න ඒත් මට එච්චර සල්ලියක් නැ ,

  • @maduwahanti
    @maduwahanti ปีที่แล้ว

    Sar mata karana udauwak nam koriyan rate mudal tiyan kenek bala mata podiyata niwasak hadala denna pin sidda wenwa denata inne katu meti gedaraka ekat kadegena wetila bageta bohoma amaruwen jiwat wenne pin sidda wenawa

  • @ruvan5559
    @ruvan5559 ปีที่แล้ว +3

    Dasa paluwo nam lankara ganna apa....malle ❤

  • @DeepaJayasinghe
    @DeepaJayasinghe ปีที่แล้ว

    Good luck brother

  • @RanjaniKusumlatha-ch1ur
    @RanjaniKusumlatha-ch1ur ปีที่แล้ว +1

    Matath yanna one please matath udau karanna

  • @buddhinihettiarachchi4339
    @buddhinihettiarachchi4339 ปีที่แล้ว

    Mata mahalu niwasayak hadanna geyak sahitha idamak denna puluwan kenek gampaha disthrikkayen hoyala denna.

  • @HettiwthgeLasanthi
    @HettiwthgeLasanthi ปีที่แล้ว +1

    mn enne rat mage putht velding walin ynna puluwn hod thenak hoyla denna puluwnd malli

  • @madusandu4629
    @madusandu4629 ปีที่แล้ว

    Sir 🙏 උදව් කරන්න

  • @nishanthigunawardane1040
    @nishanthigunawardane1040 ปีที่แล้ว +3

    Ane matath udau karanna puluwanda.loku udauwk