දෙහි ගස් වල ගෙඩි නැද්ද? බඳුන්ගත දෙහි වගාවේ සියලුම රහස් | lime plants |Ceylon Agri| Episode 205

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 75

  • @dewnirod
    @dewnirod 3 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමාට .. දියතෙන් කීප පාරකට ගෙනා පැල ඉතා හොඳින් ..

  • @tissadodangoda931
    @tissadodangoda931 11 หลายเดือนก่อน

    No beating around the bush... direct valuable explanation and information... thank you very much.

  • @sarathdesilva5372
    @sarathdesilva5372 2 ปีที่แล้ว +3

    Absolutely explicit explanation.! thx 🙏

  • @nayananilmini9005
    @nayananilmini9005 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එකෙනුත් ගොඩාක් දේ දැනගත්තා. ගොඩාක් ස්තුති සර්.

  • @sanulibandara9787
    @sanulibandara9787 3 ปีที่แล้ว +2

    Very helpful. Thank you my flower were falling after the bloom. Very helpful.

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว

    ඔබතුමාගෙ.විඩියෝ .බොහොම .වටිනවා .

  • @sjmaths7247
    @sjmaths7247 3 ปีที่แล้ว +8

    දෙහි ගසේ කොල හැලිල,කොල කහපාට වෙලා. ඒකට විසදුමක් කියන්න.ස්තූතියි

    • @Induwaramg
      @Induwaramg 3 ปีที่แล้ว

      මේ වීඩියෝ එක හරියට බලන්න. විසඳුම තියනවා මැද

  • @shyamali8563
    @shyamali8563 2 ปีที่แล้ว

    Ape delum gahe mal hedenawa godak e unata ekama gediyak hedennena mal helenawa
    Me vidiyo eka bala e panata visaduma lebuna godak istuthi oba tumata 🙏

  • @panawalageperera4592
    @panawalageperera4592 หลายเดือนก่อน

    Stink Bugs වලින් citrus පැල බේර ගන්න ක්‍රමයක් ගැන උපදෙසක් දෙන්න.

  • @amanthibalasooriya8932
    @amanthibalasooriya8932 2 ปีที่แล้ว

    Very useful tips. Thank you

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว

    ඛොහො ම ස්තූතියි.

  • @Ahmed_A8
    @Ahmed_A8 3 ปีที่แล้ว +2

    Very informative and Thank you Sir 🙂👍🏼👍🏼

  • @JayathilakageGunathissa-cd9ig
    @JayathilakageGunathissa-cd9ig 5 หลายเดือนก่อน

    Leyar karapu dehi aeththa mul adila thiyenne kohamada kappa badun karaganne

  • @ashanmabharana4097
    @ashanmabharana4097 3 ปีที่แล้ว +1

    Good one, Thanks a lot

  • @uthpalahansika7444
    @uthpalahansika7444 3 ปีที่แล้ว +2

    Thank you sir.👍👍

  • @TheTavelTale
    @TheTavelTale 3 ปีที่แล้ว +1

    Mata pela wagayak ona.ragama ragama ta chg කොහොමද

  • @mayasirlanka3642
    @mayasirlanka3642 3 ปีที่แล้ว +2

    ගොඩාක් පින්

  • @janakabandara5587
    @janakabandara5587 3 ปีที่แล้ว +2

    Thank you...

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว

    පෝච්ච් මාරැ කරන විදියත් කියල දෙන්න පුලුවන්ද

  • @nelushp5093
    @nelushp5093 2 ปีที่แล้ว +1

    නිල් කැට, දම් කැට, කොල කැට පොහොර පැලවලට යොදක විඳිය ලැහැදිලි කර දෙන්න

  • @gayansanjeewa1565
    @gayansanjeewa1565 3 ปีที่แล้ว

    Niyamay sir

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 5 หลายเดือนก่อน

    Dahe lyar pala teyanawada 100.k ganna .

  • @hgsagariika5318
    @hgsagariika5318 3 ปีที่แล้ว

    Aneobatumage wadasatahan mnbalanva apigedara dhigahak tiyanva akaparak podium guide 2I ava dan kohitmanh kahapata wela kola

  • @walaasmullatv6758
    @walaasmullatv6758 2 ปีที่แล้ว

    ගඩිගුඩන් ගහක් හදන විදිහ කියලා දෙන්නකෝ

  • @glenshilperera1705
    @glenshilperera1705 3 ปีที่แล้ว +1

    Nice job

  • @JayanthaSilva-z7z
    @JayanthaSilva-z7z ปีที่แล้ว

    මත්තමය මම තෙත් කලාපයේ මගෙ දෙහි ගහක් තියෙනවා එකෙ කොල කුරු වෙනව දලබුවන් පෙන්නත් නැ ඒ නිසා ගසෙ හැදිම බාල වෙලා මොකක්ද කල යුත්තෙ

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 10 หลายเดือนก่อน +1

    මගේ දෙහිගහේ වාර දෙකක් හොදට ගෙඩි හැදුනා. ඒත් දැන් ගෙඩි හැදෙන්නෙ නෑ

  • @chamaraprabath4364
    @chamaraprabath4364 3 ปีที่แล้ว

    පලු,වීර,කෝන් වගේ වනයේ හැදෙන වීශාල පලතුරු ගස් බද්ද කර කුඩා ප්‍රෙමානයේ පැලයක් ලෙස හදා ගන්න පුලුවන්ද ???

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 4 หลายเดือนก่อน

    👍

  • @jkskaluarathchi3834
    @jkskaluarathchi3834 3 ปีที่แล้ว

    Gardniya mal hitawana auru gana wada satahanak karanna.

  • @sududewage7030
    @sududewage7030 3 ปีที่แล้ว +3

    පොල් ගහක ගෙඩි පුහුයි බෙහෙතක් කියන්න

  • @JayaKaveesha-cd1yj
    @JayaKaveesha-cd1yj 3 หลายเดือนก่อน

    ❤❤

  • @shyaminidesilva2490
    @shyaminidesilva2490 3 ปีที่แล้ว

    Mage delum gahe Mal hedila wetila yanawa gedi nehe godak Parana gasak hethuwa dena ganna kemathi

  • @janakabandara8398
    @janakabandara8398 2 ปีที่แล้ว

    කොම්පෝස්ට් porora sada gnna vidiya kiyla denna

  • @nilukasandayakumari8430
    @nilukasandayakumari8430 3 ปีที่แล้ว

    Ane mage aba gahe thama gedi ne ne mokada e awrudu 7k withara una gedi laba ganna widihak kiyannako

  • @noomanwadood6055
    @noomanwadood6055 2 ปีที่แล้ว

    Green short big worms in lime trees, pl explain,

  • @sanjuprasad2644
    @sanjuprasad2644 3 ปีที่แล้ว +1

    Wathura dammata mal watenawaaa

  • @RiduhasIyomal
    @RiduhasIyomal 3 ปีที่แล้ว +1

    සියඹලා පොච්චියක හිටවන විදිහ විඩියො එකක් දන්නකො.plz

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      aniwarayenma karannam

  • @manjujayasinghe5453
    @manjujayasinghe5453 3 ปีที่แล้ว

    hoda wedak

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว

    බදුනකින් මාරැ කර ගන්නේ කොහොමද මුල් වලට හානි නොවි

  • @simplelife9534
    @simplelife9534 3 ปีที่แล้ว

    Me wage loku pochchiyaka thiyena gahak kohomada thawa pochchiyakata ho bimata ho maru karanne kiyala dennako
    Jaya wewa!!!

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 3 ปีที่แล้ว +2

    පොල් ගස්වල මල් ඇවිත් මල් වැටිලා ගෙඩි හැදෙන්නේ නැති එකට මොකද කරන්නේ කියලා , කියලා දෙන්න පුලුවන් ද ඔබතුමාට?

    • @KumaraKumara-is5or
      @KumaraKumara-is5or 3 ปีที่แล้ว

      gaha pucchanna matalu tika hodata Gini ganna

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @isurushenal7130
    @isurushenal7130 3 ปีที่แล้ว

    ugurassa gas wala enna aluth dalu serama podi kuruminiyo wage saththu wagayak kanawa ekata mokak hari prathikarmayak thiyeawada

  • @nimaliabeysinghe3567
    @nimaliabeysinghe3567 3 ปีที่แล้ว

    අපිට ඔබතුමාලගෙන් පලතුරු පැළ කිහිපයක් ගන්න ඕන.විස්තරයක් එවන්නකො.

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 3 ปีที่แล้ว +1

    Good

    • @nishaanver9352
      @nishaanver9352 3 ปีที่แล้ว +2

      Katu anoda gasen mal tika elenawa gedi edenne

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      kruthimawa paragana karanna one

  • @halogenbalbbalb6313
    @halogenbalbbalb6313 3 ปีที่แล้ว

    Thank you sir

  • @neeshawijetunga4928
    @neeshawijetunga4928 3 ปีที่แล้ว

    Mage naran gahe mal halenawa e wagema hadena gedi podi samahara gedi Kurt venawa bima idala thiyenne mokada ekata karanna

  • @nisansalasandamali7187
    @nisansalasandamali7187 2 ปีที่แล้ว

    👍👍👍

  • @lucienfernandopulle9934
    @lucienfernandopulle9934 ปีที่แล้ว

    Young mango plants: very slow grouth, New tender leaves die before matuaring

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 3 ปีที่แล้ว

    අපෙ ගෙදර 🍋 ගහක් තියෙනවා සික්කය යන වතුර දෙහි ගහට යන්න කිසිම පස්නයක් නැහැ දෙහි ගහෙ ගෙඩි පලදව හැමදාමත් තියෙනවා පස්නයක් නැහැ හිරු එලිය තියෙනවා නිතර වතුර නිසා අකාලෙ ගහට අනතුරුක් වෙයිද

  • @tharidudananjaya4887
    @tharidudananjaya4887 5 หลายเดือนก่อน

    මහත්තයාගෙ පො.නො. එක එවන්න පුලුවන්ද

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 ปีที่แล้ว +1

    Ane....මහත්මයා rosa gas වල kola, pohottu, mal , dalabuwo kanawata behethak කියන්න .pin සිද්ධ වෙනවා ඔබ thumata.

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Ceylon agri kabanika pohora - Episode 06

  • @mousacell2448
    @mousacell2448 9 หลายเดือนก่อน +3

    නැවත දෙහි ගසක් හදා.ගන්නාහැටි කියන්න

  • @roshanindika8935
    @roshanindika8935 3 ปีที่แล้ว

    Stobari wagawe gedi haduna kalin.dan hadenna.ekata mokadda karanta hoda.

  • @wusanthagunathilaka3827
    @wusanthagunathilaka3827 3 ปีที่แล้ว

    මට අඹ පැල වර්ග ටික ගන්න ඕන .කවදද දියත උයනට එන්නෙ.ගෙන්නගන්න ක්‍රමයක් තියනවද.මම ගම්පහ.ස්තුතියි .

    • @aperaheunwithmd9531
      @aperaheunwithmd9531 2 ปีที่แล้ว

      ඔබගේ ගොවිපලට ආ හැක්කේ කෙසේද?

  • @udenagunasekera6281
    @udenagunasekera6281 3 ปีที่แล้ว +1

    මා ගෙදර පරිභෝඡනයට සාදා ඇති ගොටුකොළ පාත්තිය නහ පාට වෙනවා මම කිපවරක් එප්සන් සෝල්ටි පවා පාවිචිචි කළ නමුත් සාර්ථක නැහැ . කරැණාකර උපදේසක් දෙන්න. ඔබට බොහොම ස්තුතියි.

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      නයිට්‍රජන් අඩංගු පොහොර යොදන්න

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 ปีที่แล้ว

    රණවීර මහත්මයා,
    අපේ ගෙවත්තේ හොඳින් ගෙඩි හැදුන දෙහි ගසේ ලේයර් කර අතු 2ක් පැලකර ගත්තා. ඉන් එකක් පීදුනත් අනික තාම පීදුනේ නෑ.
    මව් ගසේ ගෙඩි කීපයක් අපේ ඥාතියෙක් දෙහි කැපීමකට ගෙන ගියා. දැන් එම ගසේ මල් පිපීමක් හෝ ගෙඩි හැදෙන්නේ නෑ.
    එම නිසා දැං කලයුත්තේ කුමක්ද යලි ඵල ගැණීමට.......?

  • @aperaheunwithmd9531
    @aperaheunwithmd9531 2 ปีที่แล้ว

    ඔබගේ ව්‍යාපාරික ස්තානයට පැමිනිය හැක්කේ කෙසේද?

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 3 ปีที่แล้ว

    What is ' nitrogen ' fertilizer? Should I
    Use it 'dam kata' or ' nill kate'?

  • @chandrikamanel6706
    @chandrikamanel6706 ปีที่แล้ว

    කිලො පේර ගසක් බිම සිටුවා ඇත එකම පේර ගෙඩියක් හැදුනා වසර තුනක් වෙනවා තවම ගෙඩ් හැදුනේ නැ මොනවාද කරන්නේ මහත්තයා

  • @dumindaupul658
    @dumindaupul658 ปีที่แล้ว

    No Dr