සැරටම අනුරගේ කකුලෙන් අදින උන්දැලට රිදෙන්න කියපු කතාව | කාලීන දේශණාවක් | Ven.Kagama Sirinanda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
  • මෙම ධර්ම දේශණාව ධර්ම දානය පිණිසයි..!
    #kagamasirinandathero
    #anurakumaradissanayake
    ⭕Keywords
    කාගම සිරිනන්ද හිමි
    කාගම සිරිනන්ද හාමුදුරුවෝ,
    කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
    පූජ්‍ය කාගම සිරිනන්ද හාමුදුරුවෝ
    කාගම සිරිනන්ද හිමි බණ
    කාගම සිරිනන්ද හිමි බන
    කාගම සිරිනන්ද
    කාගම සිරිනන්ද හිමි 2024
    කාගම සිරිනන්ද හිමි ගේ දේශණය
    කාගම සිරිනන්ද හිම්ගේ බණ 2024
    කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ
    කාගම සිරිනන්ද හිමිගේ දේශනය 2024
    කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
    පුජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
    කාගම
    සිරිනන්ද,කාගම හාමුදුරුවෝ
    සිරිනන්ද හිමි
    සිරිනන්ද ස්වාමීන් වහන්සේ
    කාගම බණ
    අනුර කුමාර දිසානයක
    අනුර කුමාර
    අනුර ඩිසානයක
    ජනාධිපති අනුර කුමාර
    නව ජනාධිපතිතුමා
    kagama sirinanda thero
    kagama sirinanda himi bana
    kagama sirinanda himi
    kagama sirinanda thero bana 2024
    kagama sirinanda thero bana
    kagama sirinanda himi bana 2024
    kagama sirinanda
    kagama hamuduruwo
    kagama sirinanda thero
    kagama sirinanda thero 2024
    kagama himi
    kagama himiyange bana
    kagama sirinanda new
    kagama sirinanda 2024
    kagama himi bana
    kagama sirinanda himi 2024
    kagama sirinanda thero bana 2023
    kagama sirinanda thero 2024 new bana
    anurakumara
    anura kumara
    anura kumara today
    anura kumara speeches
    anura kumara disanayake
    anura kumara parliament
    anura kumara dissanayake
    anurakumaradisanayaka
    anurakumaradissanayake
    anura kumara dissanayaka
    anurakumaradissanayake
    anura kumara dissanayaka new
    anura kumara dissanayaka live
    anura kumara dissanayaka news
    anura kumara parliament today
    anura kumara dissanayaka today
    anura kumara dissanayaka press
    anura kumara dissanayake speech

ความคิดเห็น • 434

  • @dahamamawa8489
    @dahamamawa8489  หลายเดือนก่อน +189

    ⭕මෙවැනි වටිනා ධර්ම දේශණා දිනපතා ශ්‍රවණය🎧 කිරිමට දහම් අමාව නාලීකාව Subscribe🔔 කරන්න!☝️

    • @sunilpunchihewa1784
      @sunilpunchihewa1784 หลายเดือนก่อน +14

      😮

    • @sunilpunchihewa1784
      @sunilpunchihewa1784 หลายเดือนก่อน +1

      088888bb88ñ8n888n⁸b⁸n888n8n888n8888ñ8⁸n88888n888n88n8⁰0000⁰88888⁰⁰⁰⁰⁰80⁰⁰08880⁰88888⁰88800⁰nn8880888888bb888888808888888888b8888808bb8888888⁰b888⁸888888⁰bbb8⁸88⁹b88⁸888nn88⁸⁰808880nnnñbbn888n98808n88n⁹b88888888880899⁰b888888b890880888⁹bbbb88888b888888b88880888888080⁰0jjj999⁹9999⁹9999jj0⁰00000⁰⁰kkkkkkk

    • @RanjithBandaranayake-n5y
      @RanjithBandaranayake-n5y 27 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤pp❤❤❤❤❤@@sunilpunchihewa1784

    • @NandaDissanayake-r3g
      @NandaDissanayake-r3g 26 วันที่ผ่านมา +2

      උතුම් bna tharuwan srani 🙏🙏🙏

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 23 วันที่ผ่านมา

      Lankawama dukk vidinawa
      Ranilta. SAJITHTA banana hutto😅😅

  • @anneliyanage2768
    @anneliyanage2768 หลายเดือนก่อน +93

    අපේ හාමුදුරුවෝ නිර්භයව සත්‍ය ප්‍රකාශ කරනවා.
    දීර්ගයූ ලැබේවා!
    🙏🙏

  • @eaidematapitiya9072
    @eaidematapitiya9072 หลายเดือนก่อน +86

    අනේ අපේ රටට සම්පතක්.ඔබවහන්සේට දීර්ඝායුෂ නීරෝගී සුව

  • @ChinthakaMunaweera
    @ChinthakaMunaweera หลายเดือนก่อน +88

    අපෙ උන් කුහකයි අපෙ හමුදුරුවනෙ එකයි අපිට කවදාවත් ගොඩ එන්න බැරි ❤❤❤❤❤❤

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 หลายเดือนก่อน +124

    එක ඇත්ත ස්වාමින් වහන්ස පොඩ්ඩක් ඉවසලා බලන්න එපා ද එයත් මනූසයෙක් හොඳ ගමනක් යයි

  • @ajithKumara-e6r
    @ajithKumara-e6r หลายเดือนก่อน +69

    අැත්ටම ඔය ටික තෙරෙන්නෙනැ අපෙ හාමුදුරැවනෙම මුන්ට හරි මොඩයි මුන් තෙරැවන් සරනයි

  • @HadiyaNoora
    @HadiyaNoora หลายเดือนก่อน +47

    එකනමි අැත්ත අපේ හාමුදුරුවනෙ මෙි රට බාරදුන්නා නිතරයි අපි ටිකාක් ඉවසමු නේද අනිවාරයේන් රට හදනවා අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට අයුෂදිර්ග වෙිවා🙏🙏🙏🙏🙏

  • @manelpeiris1258
    @manelpeiris1258 หลายเดือนก่อน +86

    දීර්ගායු ලැබේවා හාමුදුරුවනේ ඔබවහන්සේට ඔබවහ්න්සේ දේසනාකර්‍රන සියලුම දේ මමනම් හොදින් අවබෝදකරගෙන ඉන්නකෙනෙක් ,මේතරම් බනකියනරටක් බන අහන රටක් තවත් තියෙයිද හිතෙනවා , කොච්චර බන ඇහුවත් පොඩ්ඩ බැරි උනගමන් නපුරුකම් කුහකකම් කුමන්ත්‍රන ,සත්‍ය දකින් නැතුව පව්පුරෝගන්නවා.

    • @swarnalathaalvis
      @swarnalathaalvis หลายเดือนก่อน +4

      පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @UpaliJayasiri-x1r
      @UpaliJayasiri-x1r หลายเดือนก่อน +1

      😮

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka หลายเดือนก่อน +20

    එහෙමයි අපෙහාමුදුරුවනේ .ඔබවහන්සේට නිදුක්නිරෝගි සුවයක් අත්වෙිව සාදු සාදු.

  • @SingithTo
    @SingithTo หลายเดือนก่อน +38

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,,නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා

    • @manofimabuka5727
      @manofimabuka5727 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 หลายเดือนก่อน +40

    ඔබ වහන්සේට බොහොම පිං
    රටට ජය..
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnjuSasmini
    @AnjuSasmini หลายเดือนก่อน +89

    නියමයි හාමුදුරුවනේ. අනුරට ජය!

  • @SriyaniHemalatha-dj8nv
    @SriyaniHemalatha-dj8nv หลายเดือนก่อน +56

    ඔව් අපේ හාමුදුරුවනේ බින්දුවට වට්ටපු රට දැන් උන් අහනවා කෝ දියුණුකෙරුවද කියල, මේ මාසෙට මෙඋන් අවුරුදු 76 කාපු රට දියුණුකරන්න පුළුවන් නම් ඇයි අනෙක් අය මෙච්චරකල් කරේ නැත්තේ ඔබ වහන්සේ ගේ දේසනාව සහතික ඇත්ත

    • @sewwandikumarasiri7594
      @sewwandikumarasiri7594 หลายเดือนก่อน +2

      පරම්පරා ගණනක් තිස්සේ ඵක ඵකා මාරුවෙන් මාරුවට කාල විනාශ කරපු රටක් මාසෙන් ගොඩනගන්න පුළුවන් ද ඉවසලා බලාගෙන ඉන්න

  • @WijiWardana
    @WijiWardana 29 วันที่ผ่านมา +15

    අපේහාමුදුරුවෝ සත්‍ය කතා කරනවා නිර්භයව ඉදීරිපත් කරනවා තෙරුවන් සරණයි මම එතෙර සිට

  • @GaweshBaba
    @GaweshBaba หลายเดือนก่อน +126

    මම දැනට ඉන්නේ විදෙස්ගත වෙලා .ඒ ගෙවල් වල වැඩ කටයුතු කරන ගමන් තමයි මේ වගේ ධර්ම වැඩසටහන් අහන්නේ .අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිවන් දකිත්වා මේවා අපිට තේරෙන භාෂාවෙන් කියලා දෙනවට .දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .තෙරුවන් සරණයි.🙏🙏🙏

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 หลายเดือนก่อน +7

      ඔබ වහන්සේට දිර්ගායුස .

    • @GalleHeart2005
      @GalleHeart2005 หลายเดือนก่อน

      ලංකාවෙ ඉන්න සමහර මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ චන්දේ දිනපු ගමන්ම ප්‍රශ්න විසදන්න පුලුවන් කියලා පසුගිය කාලයේ රට විනාස කරපු වා මතක නෑ මොන ගොන් කතාවක් හරි කියලා වට්ටන්නමයි හදන්නේ😢😢😢😢

    • @chamindasuranga5652
      @chamindasuranga5652 หลายเดือนก่อน

      නොදකින් තොපි

    • @damayanthi651
      @damayanthi651 หลายเดือนก่อน +5

      තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kwtkwt-qi8ue
      @kwtkwt-qi8ue หลายเดือนก่อน +2

      🎉

  • @Jayaacademy93
    @Jayaacademy93 หลายเดือนก่อน +32

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 หลายเดือนก่อน +19

    අපේ ස්වාමින්වහන්සේ හැම වෙලේම නිර්භයව සත්‍ය කතාකිරීම අගේ කොට සලකමු. තෙරුවන් සරනයි

  • @wasanadisanayaka3752
    @wasanadisanayaka3752 27 วันที่ผ่านมา +4

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරොගි සුවය ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා ඉතාම වටින උතුම් ධර්ම දේශනාවක් ඔබ වහන්සේට ගොඩාක් පිං ලැබෙිවා 🙏🙏🙏

  • @MAttanayake-x5o
    @MAttanayake-x5o หลายเดือนก่อน +18

    ඇත්ත දේශනා කරන අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ ...අපේ හාමුදුරුවන් වහන්සේට මා දැන නමස්කාර කරමි.

  • @MahindaWelikanna
    @MahindaWelikanna หลายเดือนก่อน +14

    නිදුක් නිරෝගී සුවය ලැබේ වා සංචාරය ඉතාමත් හොඳින් වන් දනාකිරිිමට වාසනාව ලැබේ වා තෙරැවන් සරණයි..

    • @drtuktuk297
      @drtuktuk297 28 วันที่ผ่านมา

      තෙරැවන් සරනයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!!!!!!!!!!!

  • @yasawathi-k6d
    @yasawathi-k6d หลายเดือนก่อน +7

    සාදු! සාදු! සාදු! ඔබවහන්සේට තෙරුවන් සරණයි .ඇත්තකතාකරනවටබොහොමපින්.

  • @udaperera9945
    @udaperera9945 หลายเดือนก่อน +12

    කුලප්පු කරන පිරිසක් ඉන්නවා. උන් කියන දෙයට රැවටෙන අයත් ඉන්නවා. මෝහයෙන් මුලා වෙලා. මේ ගැට ගහපු නූල් බෝලය ගැට වලින් පිරිලා. එක ගැටයක් ලෙහෙනකොට තව ගැට ගොඩක්. සීරුවෙන් ලෙහා ගන්න ඕනා. මෝඩ ජනතාව දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි !!!

  • @pasindudilshan132
    @pasindudilshan132 หลายเดือนก่อน +28

    අ⁣ෙප් හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබෙිවා නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා

  • @gunawathiherath5345
    @gunawathiherath5345 28 วันที่ผ่านมา +5

    අපේ ස්වාමින් වහන්ස වහන්සේ වහන්සේ වාගේ ස්වාමීන් වහන්සේලා විසිහතර නමක් දිස්ත්‍රික්ක විසි හතරට ඇති ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @RenukaWickramasinghe-y7o
    @RenukaWickramasinghe-y7o หลายเดือนก่อน +25

    ඔබවහන්සේට තෙරුවන් සරණයි අනුර ජනපතිතුමා ට ජයවේවා

  • @premasrilanka4167
    @premasrilanka4167 หลายเดือนก่อน +4

    දිර්ඝවීශ අත්වෙිවා අපේ හාමුදුරුවනේ බෙහොමත් පිංන් මෙි වගේ බනන් දෙසනා අහන්න ලැබේමත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @swarnalathaalvis
    @swarnalathaalvis หลายเดือนก่อน +24

    සහතික ඇත්ත පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @biyankawathukara3544
    @biyankawathukara3544 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නීරෝගී සුව ලැබේවා.

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588 หลายเดือนก่อน +4

    නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ..!!ඔබ වහන්සේ අපේ රටට මහා සම්පතක්..🌷🌷🌷🌷🌷🇱🇰🙏🙏🙏

  • @janakperera7426
    @janakperera7426 หลายเดือนก่อน +3

    ❤ අප ලක්මවට ඔබ වහන්සේ ගේ කාලීන බණ වර්තමානයේ අපගේ ජනතාවට සත්‍ය තේරුම් ගෙන කටයුතු කිරීමට සිත් මනස පැහැදිම ගැන අපගේ බලවත් ප්‍රණාමය ...❤❤🇱🇰🙏✌

  • @vimalavimala8190
    @vimalavimala8190 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේට නීදුක් නීරෞගී සුව 🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m หลายเดือนก่อน +13

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤❤❤❤

  • @CutiePie-sw1qz
    @CutiePie-sw1qz 15 วันที่ผ่านมา +1

    Ape hamuduruwo hamadamath sathya bana deshana karanne 🎉🎉🎉 oba wahnseta theruwan saranai niduk neerogi deergausha Labewa 🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ කියන්නේ ඇත්ත ... me මිනිස්සුන්ට තේරුම් na. හාමුදුරුවන් වහන්සේ ...ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා ..theruwan sarani 🙏🙏🙏 .අපේ හාමුදුරුවනේ ...🙏

  • @jinanichampikagamage
    @jinanichampikagamage หลายเดือนก่อน +8

    අපෙහාමූදුරු.වෞමෙඅයට.තෙරුම්කරල.දෙනබන.ටික.හරිමවැදගත්.ඛුදූසරනයි❤❤❤❤

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 13 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නමස්කර වෙිවා සාදු සාදු ඔබවසේට දිර්ගඅයුෂ ලැබෙිවා ඔබ වහන්සේගෙ බන අපි හරි ආසාවෙින් අහනවාහ🙏🙏🙏🙏🙏

  • @SarathKumar-hk7zt
    @SarathKumar-hk7zt หลายเดือนก่อน +7

    දීර්ගායු. වොවා. අපේ. හබුදුරුවනෝ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @Rupa-n7d
    @Rupa-n7d หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏 ලස්සන රටක් ❤️❤️ අබුඩාබි

  • @jagathkumara2726
    @jagathkumara2726 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙ දර්මය තාමා හරි🙏🙏🙏🙏🙏🙏

  • @sunilbulathsinhala2628
    @sunilbulathsinhala2628 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට දීර්ඝායුෂ නීරෝගී සුව,🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @PriyantheAnura
    @PriyantheAnura หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවෝ හොඳ බනක් මේවා අහල වත් බොන පිරිම් තෙරුම් ගනිල්ල මම සෞදි සිට තෙරුන් සරනඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dammekadisanyaka2628
    @dammekadisanyaka2628 หลายเดือนก่อน +7

    දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ඔබ වහන්සේ ට

  • @dhammikmanel2660
    @dhammikmanel2660 หลายเดือนก่อน +5

    ස්වාමීන්වහන්ස බීරි අලියන්ට වීනා වාදනය කලාට වැඩක් නෑ..ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @wghnandaniwghnandani7375
    @wghnandaniwghnandani7375 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි a}අපේ සුවාමින් වහාන්සේට 🙏🙏🙏🙏🙏

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබෙිවා

  • @RanjaniGanegama
    @RanjaniGanegama 29 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !රටට ජයවේවා !

  • @prabathsuranga2145
    @prabathsuranga2145 หลายเดือนก่อน +4

    ඔබවහන්සේ නම් ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන වා.නුවණතියන් වත් තේරුම් ගනිත්වා.සමහර අය මොන බණ කිව්ව ත් උන්ට තේරුම් ගන්න බැහැ .කුහකකම,ඊර්ෂ්‍යාව පිරිල.කරන කෙනෙක්ටවත් කරන්න දෙන්නෙ නැහැ .ඊළඟට බලේට එන්න අනිත් කෙනා වැටෙනකම් බලන් ඉන්න රටක්.ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !

  • @nwanniarachchi3518
    @nwanniarachchi3518 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු

  • @sisirayapage707
    @sisirayapage707 29 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගිමත් සුවය ලෙබේවා

  • @SDSwarnalatha
    @SDSwarnalatha 26 วันที่ผ่านมา +2

    අපේ එවුං ගේ කැතම පුරුදු හාමුදුරුවනේ . ඒ මනුෂ්‍ය යා වට්ටන්නමයි හදන්නේ 🙏❤️👍🙏

  • @kumarirathnayaka9526
    @kumarirathnayaka9526 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේta දීර්ඝ ausha ලැබේවා බුදුසරණi

  • @SriyaniChandralatha-b5i
    @SriyaniChandralatha-b5i 29 วันที่ผ่านมา +1

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන් ට.

  • @SirimaJayathnge
    @SirimaJayathnge หลายเดือนก่อน +2

    ජනාධිපති අනුර sahodarayage කකුල් අදිනව සේරම dankiyanwa kiyapwa තවම කළේ nathilu හාමුදුරුවන්ට ස්තුති ස්තුති ස්තුති ජනතාව දැනුවත් කලට .malimawta ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @albarakamobilecenter-md2om
    @albarakamobilecenter-md2om 28 วันที่ผ่านมา +4

    දීර්ගායුෂ ලැබෙිවා අපේ හාමුදුරැවනේ 🙏🙏🙏

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 14 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ හාමුදුරු වරැ ඉන්නකන් අපේ මෙි රාජ්‍යය රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන්.අපේ මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි වලට මෙි බන ඇසේවා!!!🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou หลายเดือนก่อน +4

    හරි දේවල් හරියට දකින ඔබ වහන්සේට පින් සිදු වේවා..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @punsaraperera2289
    @punsaraperera2289 14 วันที่ผ่านมา

    ඇත්ත අපේ හාමුදුරුවන්ට දළදා සමිඳුන් සරණයි

  • @MohamedMuzaahirAjward
    @MohamedMuzaahirAjward 12 วันที่ผ่านมา +1

    Supiri Hamudhuruwane… niyamai mule nathi pisso tikak innawa unta ridhennama kiyu kathawa.
    Kauru monawa kiwwath Api Anura Kumara Dissanayake sahodharaya samangai.

  • @selinfernando4103
    @selinfernando4103 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට තෙරැවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @Wasantha123-n8m
    @Wasantha123-n8m 29 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @SurprisedBlueLake-xo3bj
    @SurprisedBlueLake-xo3bj 26 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා පතනා බෝදියකින් උතුම් චතුරාර්‍ය් සතය අවබෝධ වේවා

  • @manelilangakoon5350
    @manelilangakoon5350 15 วันที่ผ่านมา

    🙏🙏🙏
    Pinwath swamin wahanseta Niduk Nirogi suwaya Labewa theruwan sarnai

  • @RasikaNilanthi-d3x
    @RasikaNilanthi-d3x หลายเดือนก่อน +8

    සාදු සාධු සාධු

  • @jayasuriyadk2404
    @jayasuriyadk2404 13 วันที่ผ่านมา

    බුදුසරණ දෙවිපිහිටයි ඔ වහන්සේ ට......!..

  • @manelherath2964
    @manelherath2964 16 วันที่ผ่านมา

    සම්පුර්න ඇත්ත හාමුදුරැ⁣වනෙ🙏🙏🙏

  • @ThissaKumara-g3y
    @ThissaKumara-g3y หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ දේසනාකරන හැම දේසනයක්ම අපට වටිනා.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 หลายเดือนก่อน +2

    ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත අපේ හාමුදුරුවනේ අඩු ගානේ අවුරුද්ද ක් වත් යනවා සාමාන්‍යය😮තත්වයකට ගන්න රට විනාශ කරා මදිවට ආපු ගමන් රට හදන්න කෝහමද ආ ආ ඔය කියන උන්ට රට විනාශ කරද්දී නිහඩ ඇයි හොරුන්ට රට යන්න ඕන නැ අහිංසක මිනිස්සුන්ට කන්න නැ වතුර බොන්න උතුර අහිංසක මිනිස්සුන්ට කන්න නැතුව දුක් විඳිනව අහිංසක ළමයි මේ හොර හැත්ත ජොලියේ ජාති භේද ආගම කුල මල පාට ඕන නැ ලස්සන රටක් ඕන සියලුම දෙනාම ලාංකික යෝ වෙන්න ඕන ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ 🙏🙏🙏🌷🌷🌼🌼🙏 දීර්ඝ ආයුෂ ඔබ තුමාට ත් ජනපති තුමනි බුදුසරණයි 🙏 පරිස්සමට ජනපති තුමනි දමිළ කොටි සංවිධානය ආයේ අවුස්සයි ඕකූන්🇶🇦❤️❤️

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 15 วันที่ผ่านมา

    Ape garutara loku suwamen wahansaata taruwan saranai budusaranai deergayusa neerooge suwaya labawa budusaranai

  • @Samananura-u7h
    @Samananura-u7h 19 ชั่วโมงที่ผ่านมา

    නියම කතාව..❤❤❤

  • @thilakrohan7978
    @thilakrohan7978 หลายเดือนก่อน +1

    ඔබ .වහන්සේ .උපන් රටට කළ සේවය ඉතාම විශිෂ්ටයි මේ.කල.කුසල් බලෙන් ඔබ වහන්සේ මෙලොවට බිහිකළ දෙමාපියන් දෙදෙනාටද දෙවුලොව ඉපදෙන්න වරම්ලැබේන්න ඇති

  • @AjithDilani
    @AjithDilani 9 วันที่ผ่านมา

    සොම හාමුදුරැවන්ගේ පසු දැකපු හිමි නම තෙරැවන් සරනයි

  • @nissankamayadunna532
    @nissankamayadunna532 หลายเดือนก่อน +2

    එක් පාලක ත්‍රාඩ පැලැන්තියක් විසින් විනාශ කරපු රට ගොඩ ගන්න ඹබ වහන්සේ ලබා දෙන දහිරිය ට .ඔබ වහන්සේට නිවනේ දොර විවර වේවා

  • @priyanganinalika4675
    @priyanganinalika4675 24 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි අපේ ස්වාම්න් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @pinnawal8172
    @pinnawal8172 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @KarunaKularatne
    @KarunaKularatne หลายเดือนก่อน +3

    අපේ රටේ අයට කන්න තිබුනොත් අැති හාමුදුරුවනේ රට ජාතිය ගැන කිසිම හැගීමක් නැහැ හාමුදුරුවන්ට තෙරුවන් දරනයි🎉🎉🎉

  • @SumithDeSilva-s6z
    @SumithDeSilva-s6z หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    තුණුරැවන්ගෙ පිහිටයි අපේ හාමුදුරුවන්ට ...!!!

  • @nimalifonseka2130
    @nimalifonseka2130 หลายเดือนก่อน +2

    Appa ow hamuduruwane munta kiyala wadak nha. ❤🙏

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට සහ අනුර ජන පතිට තෙරුවන් සරනයි .

  • @DulnethSlgaming
    @DulnethSlgaming 13 วันที่ผ่านมา

    ඇත්ත අපේ හාමුදුරුවනෙ🙏🙏🙏

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 23 วันที่ผ่านมา

    Adarsamath bana kathava .budu saranai .sadu sadu 🙏🙏🙏

  • @UpaliKumara-t2v
    @UpaliKumara-t2v หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ගේ එක බනක් උනත් අහල හෙදෙන එකා හෙදෙනවා .

  • @withanagejayathilaka8124
    @withanagejayathilaka8124 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @ranifernando1858
    @ranifernando1858 หลายเดือนก่อน +2

    Ape hamuduruwanta pin ape ratata jaya

  • @NilanthiPushpa-o5g
    @NilanthiPushpa-o5g หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා මෙවෙනි දර්ම දෙසනා කිරීමට ශක්තිය ලැබේවා සාදු සාදු

  • @malanjayakodi9333
    @malanjayakodi9333 หลายเดือนก่อน +2

    සදු සදු සදු ම හිමි යනි

  • @musicisheart5079
    @musicisheart5079 หลายเดือนก่อน +1

    Oba wahanseta niduk niroge dergausa labeva teruwansarani 🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 หลายเดือนก่อน +6

    ගරුතර ස්වාමීන් වහන්සේ දේශනා කරණව වගේ ස්වාමීන් වහන්ස මේ අපේ රට කාපු උන් තව තවත් මොලේ අවුල් කරල මේරට හදන්න දෙන්නෙම නෑ මේ කාළ කන්නින්ට කරන්න බැරි උන නිසා කරණ කෙනෙකුට කරන්න දෙන්නෙ නැහැ මේ රටේ උපන් උන් නෙමෙයි මේ රට කාල කාල විකුනල විනාශ කරල නැත්තටම නැති කරලම දාන්න ඔබ වහන්සේත් දිවාරෑ නොබලා වෙහෙසෙමින් වඩින වා ගරු තර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 หลายเดือนก่อน +2

    සමිපූර්ණයෙන් ම ැත්ත කතාව ස්වාමීන් වහන්ස. තෙරැවන් සරණයි

  • @SamanthikaKumari-m2i
    @SamanthikaKumari-m2i 23 วันที่ผ่านมา

    සහතික ඇත්ත හාමුදුරුවරුවනේ අනුරට ජය

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 20 วันที่ผ่านมา

    එහෙමයි අපේ හාමුදුරුවනේ අපේ රටේ මිනිස්සු ඉරිසියයි කුහකයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!

  • @jayathissabandara1313
    @jayathissabandara1313 หลายเดือนก่อน +7

    මේ රට හොදට හදනවට අකමැති අයත් මේ රටේ ඉන්න එකනේ දුක, අපේ ස්වාමින්වහන්ස,

  • @eshangayeshaeshangayesha6448
    @eshangayeshaeshangayesha6448 18 วันที่ผ่านมา

    බොහෝම ස්තූතියි හාමුදුරුවනේ ,
    ල0කාවේ මිනිස්සු ට ඉවසීම බින්දුවයි...
    අනුරට රට ,
    ජයවේවා ❤

  • @lanipatrina2775
    @lanipatrina2775 หลายเดือนก่อน +7

    අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!
    දීර්ඝායු සම්පත් ලැබේවා !!
    සත්තකින්ම අපේ හාමුදුරුවනේ අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන නූගත් කම රටේ ජනාධිපති කම ලැබුන විතරයි උන්ට ඉවසිල්ලක් නෑ රට පෙරලපන් කියනව ඒ මනුස්සය බාරගත්තෙ විනාස කරපු රටක් ඒ ගැන හිතන්න බැරි ඇයි මේ මිනිස්සුන්ට

  • @MahindaRajakaruna-u6s
    @MahindaRajakaruna-u6s 20 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවෝ ඇත්ත කතා කරනකොට අපේ එවුන්ට රිදෙනව. ඒකයි ඇත්ත කතාව.

  • @ChandrikaKiriella-kh8hj
    @ChandrikaKiriella-kh8hj หลายเดือนก่อน +3

    කුහක උන්ට ඕවා තෙරෙන්නෑ අපෙ හාමුදුරුවනෙ ඕකුන්ට රට කාල කාලා ඉවරයි රට
    ඔබ වහන්සේලා වගෙත් ඉන්නෙ ව්ක්කෙනයි හාමුදුරුවනෙ ඒකනෙ වැඩෙ මුන්ට කිව්වට තේරෙන්නෑ අපෙ හාමුදුරුවෝ ඕවා
    මේ පිම්බිමට පහල උන පින් කදක් ඔබ වහන්සෙ ආයි ඔබ වහන්සේලා ආය නෑ
    ඔක්කොම නමට සිවුරු පමනයි අපෙ හාමුදුරුවනේ
    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @samsonsamsonsamsonsamson5622
    @samsonsamsonsamsonsamson5622 หลายเดือนก่อน +1

    Budusaranai godakadarai 🎉🎉🎉🎉🎉

  • @UpaliMadawaththa
    @UpaliMadawaththa 23 วันที่ผ่านมา

    හරියට හරි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @Nandhawathi-z6v
    @Nandhawathi-z6v หลายเดือนก่อน +1

    තෙරුවන් saranai ඔබ wahanseta.

  • @Ricky-dv4hx
    @Ricky-dv4hx 28 วันที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ ජය වේවා අපේ අනුර ජනාධිපතිතුමාට