England to Sri Lanka. ලංකාවට ආව දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024
  • It’s the day we all waited . Amazing experience. Never forget . Lovely people, lovely time . Wish never leave the Sri Lanka .

ความคิดเห็น • 592

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +230

    පොඩි දරුවෝ තුන් දෙනෙක් එක්ක මේ වගේ ගමනක් යන ගමන් වීඩියෝ කල එකට නම් ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. මේ වගේ බිසීම එයාර්පෝට් එකක.

    • @dilhanisamarakoon4269
      @dilhanisamarakoon4269 2 หลายเดือนก่อน +2

      අම්මෝ ,,,ඒකනම් ඇත්ත

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 หลายเดือนก่อน +46

    මම මග බලාගනම සිටි වීඩියෝ එක .හරිම ලස්සනයි අනේ.පොඩි පැටව් තුන්දෙනා"බෑග්" ටික අරගන යන විදිය දුටුවාම දුකේ බෑ අනේ.ඔයාලානම් Vacation ගියා.ලංකාවේ පදිංචියටම ,තව වසර දෙකකින් මාත් එනවා.හරිම ආසාවෙන් මග බලාගන ඉන්නේ ඒ දවස එනතුරා.මම ලංකාවට ගියා වාගේ දැනුනේ,මේ වීඩියෝ එක බලන විට.පරිස්සමෙන් ඉන්න .ඔබ සියලුම දෙනාට බුදු සරනයී

  • @sass3013
    @sass3013 2 หลายเดือนก่อน +46

    පරිස්සමෙන් පොඩි ලමයි දගයිනේ ඒ හින්දා පසුව හමුවෙමු සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @dilhanitharangi2198
    @dilhanitharangi2198 2 หลายเดือนก่อน +76

    අක්කා හරි ලස්සනයි.බෝනික්කියක් වගේ

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 2 หลายเดือนก่อน +3

    ඔබ දෙපළ ගැන හරිම සතුටුයි පොඩි පැටියන් සමගින් සියලු දෙවිවරුන් ගෙපිහිටයි සුබ ගමන්!!

  • @Pubudunadeesh
    @Pubudunadeesh 2 หลายเดือนก่อน +26

    ඉවසිල්ලක් නැතුව හිටියේ ඔයාලාගේ මේ විඩීයෝ එක බලන්න..අපේ අයියා අක්කා එනවා වගේ හැගීමක් තියෙන්නේ...ලබන සතියේ ලංකාවේ ලස්සන විඩීයෝ එකක් දායි කියලා හිතනවා.පරිස්සමෙන් සතුටින් ලංකාවේ කාලේ ගෙවලා පරිස්සමෙන් යන්න ලැබෙන්න ඕන ආයේ එංගලන්තයට... ❤❤❤ආදරෙයි... මැරුනත් පැයක් ආදරෙයි 😂

  • @DamayanthiAbeygunawardena
    @DamayanthiAbeygunawardena 2 หลายเดือนก่อน +16

    මේ කපල් එක පූජා බාත්, ගෝ වින්දා, කියලා හිතුනේ මට විතර ද. ආදරේ යී මුළු පවුලට ❤️❤️❤️

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 2 หลายเดือนก่อน +18

    විඩියෝ එක පොඩ්ඩක්වත් skip නොකර බැලුවා ❤ඔයාල ලංකාවට එන එක මට නිකන් දැනුනේ මම ලංකාවට එනවා වගේ ❤ඒ තරම් සතුටක් ඇනුනා❤හැ විඩියෝ එකක්ම බලනවා ඔයගේ ❤ආදරෙයි ❤🥰

  • @Dissanayaka1
    @Dissanayaka1 2 หลายเดือนก่อน +290

    මේ වීඩියෝ එක බැලුවම ඔයාල ලංකාවට ආව එකට ඔයාලට වඩා සතුටු මේක බලන අපිට😂

    • @Nimeshadadallage
      @Nimeshadadallage 2 หลายเดือนก่อน +5

      ඇත්තමයි ❤

    • @Shashi7159
      @Shashi7159 2 หลายเดือนก่อน +2

      මාත් හිතුව

    • @sansaresanchare1529
      @sansaresanchare1529 2 หลายเดือนก่อน +1

    • @JasinthaSilva-c8c
      @JasinthaSilva-c8c 2 หลายเดือนก่อน

      Aqqqqqqqj hiru 😅😅o😊😅😮​@@Nimeshadadallage

    • @sewwandiperera4612
      @sewwandiperera4612 2 หลายเดือนก่อน +1

      Aneeee owwww❤

  • @renuka243
    @renuka243 2 หลายเดือนก่อน +7

    මම මෙ පුංචි පුතාල දෝනි දැකපු පලමු අවස්ථාව හරිම ලස්සනයි .❤

  • @karunathilaka9122
    @karunathilaka9122 2 หลายเดือนก่อน +12

    දරුවෝ තුන්දෙනාම පරිස්සමෙන් බලාගන්න .සතුටුයි ඔයාලා ආවට පස් දෙනාටම තෙරුවන් සරණයි ❤

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 2 หลายเดือนก่อน +13

    බුදුසරණයි පවුලේ හැමෝටම. ලංකාවට අවානම් ගොඩක් සතුටුයි.❤❤❤❤❤❤❤.

  • @niranjaliedesilva7961
    @niranjaliedesilva7961 2 หลายเดือนก่อน +6

    හරි සතුටුයි පුතේ පැටව් ටිකත් එක්ක ලංකාවට ආවහම,අපේ කියන හැඟීම දැනුණා.බුදු සරණයි හැමෝටම❤

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 2 หลายเดือนก่อน +27

    අනේ දරුවෝ තුන්දෙනා හොඳින් බලාගෙන පරිස්සමෙන් නැවත රට බලා යනකන්බුදු සරණයි! දෙවි පිහිටයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @Lakshika-i7m
      @Lakshika-i7m 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @himalidesilva5527
    @himalidesilva5527 2 หลายเดือนก่อน +3

    ගොඩක් සතුටුයි නංගි මල්ලි පැටව් ටික ලංකාවට ආවට අපේ කෙනෙක් ආවා වගෙයි දැනෙන්නේ සතුටින් පව්ලේ අයත් එක්ක ගතකරන්න පොඩි අයත් එක්ක video එක ගෙනාවට ගොඩක් ස්තූතියි ආදරෙයි ඔයාලට පරිස්සමින් බුදුසරනයි ❤️

  • @AsokaAsokapiyaranjani
    @AsokaAsokapiyaranjani 2 หลายเดือนก่อน +6

    මේ වීඩියෝ එක දැක්කහම සිතට පුදුම සතුටක් දැනුනා පරිස්සමෙන් ලන්කාවට එන්න ඔයාලට බුදුසරණයි දෙවි පිහිටයි

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 หลายเดือนก่อน +7

    මම මගබලාගෙන හිටියෙ විඩියෝ එක එකන් ඉතාලි වලත් ඔහොම තමයි බස් එකෙත් යන්න ඔිනා හරිම සතුටුයි ❤❤❤❤❤ සුබ පතනව.සුබ ගමන්❤ සියළුම දෙනාට බුදුසරණයි 🙏💐💐💐💐💐

  • @shehanimalsha1868
    @shehanimalsha1868 2 หลายเดือนก่อน +4

    හරිම සතුටුයි අක්කා & අයියා ලංකාවට ආපු එකට. පැටව් 3න් දෙනාත් එක්ක. ගෙදර අයත් එක්ක video එකක් ඉක්මනින් ඕනි අපිට. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 2 หลายเดือนก่อน +6

    සම්මා සම්බුදු සරණයි! ලංකාවෙ ගෙදර ඉඳන් මහන්සියත් එක්ක ඔයාලා කථා කරණවා දැක්කාම අප්‍රමාණ සතුටුයි. පැට්ටන්ට හොඳටෝම මහන්සි ඇති. ❤️❤️❤️❤️❤️

  • @Dilru6666
    @Dilru6666 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි වීඩියෝ එක .. තෙරුවන් සරණයි පවුලේ සියලුම දෙනාට 💖💖💖💖💖💖💖💖

  • @chamaniishara9728
    @chamaniishara9728 2 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් සතුටුයි.ඉතින් ..ලස්සන වීඩියෝ එකක්.හරිම වැදගත් දේවල් ගොඩක් දැනගත්තා.ඉතින් ලංකාවට ආදරයෙන් පිලිගන්නව🙏🇱🇰
    ඉක්මනින් අලුත් වීඩියෝ ගේන්න...❤

  • @wathsalade379
    @wathsalade379 23 วันที่ผ่านมา

    අහම්බෙන් හම්බෙච්ච වීඩියෝ එකක් හරිම ලස්සන පවුලක් ආසයි හිතෙනවා දැක්කම❤

  • @rashanu9523
    @rashanu9523 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි ලංකාවට ආවට අයියේ අක්කේ❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි❤❤

  • @hsinthanashevon4895
    @hsinthanashevon4895 2 หลายเดือนก่อน +1

    අනේ හරිම ආසාවෙන් බැලුවා ඔයාලගේ වීඩියෝ එක..ඒත් අපි බලාගෙනම හිටියා ඔයාලව දැක්කම අම්මා තාත්තා සතුටු වෙන ඒ moment එක බලන්න.ආසාවෙන් හිටියා...❤

  • @TravelWithBG
    @TravelWithBG 2 หลายเดือนก่อน +1

    අනෙ හරිම සතුටියි අමොදනි දකින්න තිබුනන් ගොඩාක් සතුටියි.. බුදු සරනයි මෙ විඩියෝව දකින්නම් මග බලන් හිටියේ.. පරිස්සමෙන් එන්න ඇති මහියංගනයෙ දි හමුවෙයි කියලා හිතනවා.. ආදරේ ගොඩාක් ඔයාලට❤️

  • @roshikafernando2961
    @roshikafernando2961 2 หลายเดือนก่อน +1

    හරි ලස්සනට හැමදේම ලෑස්ති කරගෙන ආවා.
    පැය ගානක් ඉන්ඩ වුන නිසා දුකයි.
    ඔයාලා එන සතුට අපිටත් දැනුනා.
    welcome to Sri Lanka 💐💐❤❤😍😍🙏🙏

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 2 หลายเดือนก่อน +2

    Doll family ❤ කට්ටියම බෝනික්කෝ වගේ ලස්සනයි ❤❤❤❤❤

  • @maheeshaabeyrathna1190
    @maheeshaabeyrathna1190 2 หลายเดือนก่อน +2

    ගොඩ කාලෙකින් ඔයාලගේ vlog එකක් බලන්න හම්බුනේ. පොඩ්ඩෝ ටික ලොකුවෙලා. අක්කි අද හරිම ලස්සනයි. Doll කෙනෙක් වගේ.❤

  • @amithsubasinghe2768
    @amithsubasinghe2768 หลายเดือนก่อน +1

    මේක දැක්කහම මාරම සතුටුයි.අපි ලංකාවට ගියා වගේ දැනුනේ.අපිටත් මෙහෙම ඉක්මනටම ලංකාවට යන්න තිබුනනම් කියලා හිතෙනවා..🥲♥️👊

    • @WasthuandMenika
      @WasthuandMenika  หลายเดือนก่อน

      අනේ ඔයාලටත් ඉක්මනින්ම ලංකාවට යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.❤️❤️❤️

  • @ureshasenanayaka7622
    @ureshasenanayaka7622 2 หลายเดือนก่อน +4

    අපේම පවුලේ අය ආවා වගේ හැගීමක් දැනෙනවා අනේ ❤️🤗😘 මැනික් කැට තුන බලන්න මන් හරිම ආසයි ❤️😍 ආදරෙයි අක්කි 🧚 අයියා 😎 චුටි මැනික් කැට තුන 💝 පරිස්සමෙන් සතුටින් ඉන්න 💕

  • @chamaramaduranga5619
    @chamaramaduranga5619 2 หลายเดือนก่อน +2

    බුදුසරනයි පුංචි පවුලට අනේ මැනික් කැට තුන ❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘

  • @ErandiRanathunga
    @ErandiRanathunga 2 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක දාලද කියල හැම වෙලාවෙම ගිහින් බැලුව නන්ගී . හරි සතුටුයි ❤ බුදු සරනයි 🙏

  • @withpurna847
    @withpurna847 2 หลายเดือนก่อน +1

    ලංකාවට යනවා බලන්න ආසයි මගෙත් heenayak තිබෙනවා yanna ඉක්මනට.ඔයාලගෙ pataw පොඩි කාලේ ඉඳන් දැන් wenakam බලනව නංගී මල්ලී.හරිම ආසයි එයාල ලොකු වෙලා මේ widiyata දකින්න . බුදු සරණයි පරෙස්සමින් gihin එන්න❤❤❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 หลายเดือนก่อน +1

    ලංකාවට ඔයාලා පවුලම පැමිණීම ගැන සතුටුයි.💕
    ලංකාවේ ඕයාලගේ ගෙවල් පැත්තේ වීඩියෝ එකක් පෙන්නන්න 👍❤

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 2 หลายเดือนก่อน +4

    අනේ පුතේ මට මාර සතුටක් තියෙන වීඩියෝ එක බලනකොට පුදුම සතුටකින් බැලුව වීඩියෝ එකක් පැටව් දුන්නා පරිස්සමෙන් බලාගන්න බුදු සරණයි❤❤❤

  • @Sanjeewaperera-h1r
    @Sanjeewaperera-h1r 28 วันที่ผ่านมา

    I had the same experience like your 's when I watched your video I was remembering my old memories.it was a nice video with your beautiful family.have a nice vacation in Sri Lanka.Enjoy your vacation 😊 Take Care!❤❤❤❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි මාරම kattak කෑව නේද.ආසාවෙන් බැලුවා. ලස්සනයි මෑණිකේ ලස්සනයි. සියලුම දෙනා ලස්සනයි. ආදරෙයි ❤❤❤

  • @taniyadealmeida6212
    @taniyadealmeida6212 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි මහන්සිය නැති වෙන්න ඇති ගෙදර අය දැක්කම 😊 ලංකාවට යන්න ඇත්තනම් කියලා හිතෙන වාර අනන්තයි❤️ බුදු සරණයි ඔයාලට

    • @WasthuandMenika
      @WasthuandMenika  2 หลายเดือนก่อน +1

      අනේ ඔවු අනේ අපහු යන්න ඇත්නම් කියලා හිතෙනවා

    • @taniyadealmeida6212
      @taniyadealmeida6212 2 หลายเดือนก่อน

      @@WasthuandMenika 💓💓💓💓

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 2 หลายเดือนก่อน +9

    බලාගෙන හිටියෙ වීඩියෝ එක දානකම්. බුදු සරණයි. හොඳට විනෝදෙන් සතුටින් මේ නිවාඩු කාලය ගත කරන්න. ❤❤❤❤❤❤❤❤❤

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 2 หลายเดือนก่อน +1

    Yeeee....🎉🥳 finally video එකක් දාලා.....😍❤

  • @dilunifernando8151
    @dilunifernando8151 2 หลายเดือนก่อน

    ළඟම කෙනෙක් ලංකාවට ආවා වගේ සතුටක් දැනුනේ මේ වීඩියෝ එක බලද්දි ❤🥰❤️

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 2 หลายเดือนก่อน +1

    ඇත්තමයි අක්කා අයියා පොඩි තුන්දෙනා එක්ක එන එකට වෙනම තැග්ගක් දෙන්න ඔින,❤❤❤තෙරැවන් සරණයි

  • @nagendranpillai9309
    @nagendranpillai9309 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔයාලා ලංකාව ට ආවට. .....අපි වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේ .❤❤❤❤

  • @krishanthipathirana2323
    @krishanthipathirana2323 2 หลายเดือนก่อน

    ඔයාල ලන්කාවට ආපු එකට සතුටුයි..ලන්කාවෙ ලස්සන බබාලටත් පෙන්වන්න ...❤❤❤❤❤❤

  • @Findyouruniverse-u1m
    @Findyouruniverse-u1m 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි අක්කී අයියා...welcome to Sri Lanka! ❤

  • @asankamanoj-f3z
    @asankamanoj-f3z 2 หลายเดือนก่อน

    mn balapu pattama lassana watina video ekak...thank you oya dennata....theruwan saranai hamotama...

  • @umalimadushika1124
    @umalimadushika1124 2 หลายเดือนก่อน +2

    අනේ හරිම CUTE & Lovely ❤ Family.......love you all....😚

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 2 หลายเดือนก่อน

    We are very happy your back to Sri Lanka❤❤❤❤❤❤❤❤❤

  • @malithithishara4477
    @malithithishara4477 2 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි හැමෝම.. අක්කී.. Specially you..look soo cute like a doll

  • @pasindugimhan5779
    @pasindugimhan5779 2 หลายเดือนก่อน +4

    අනේ ඔයාලව හම්බෙන්න ගොඩාක් ආසයි පුලුවන් නම් කියන්නකෝ හම්බෙන්න විදියක් පුලුවන් හැමෝටම🥺 පරිස්සමෙන් බුදු සරණයි🤗❤️

  • @WasanthaRohine12
    @WasanthaRohine12 2 หลายเดือนก่อน

    අනෙ හරිම ආසවෙන් බැලුවෙ .බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage 2 หลายเดือนก่อน +2

    Lankwata ආවම hary happy nayda බුදුසරණ waywa

  • @chandrikaraja3874
    @chandrikaraja3874 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔයාලා දරුවන් ලංකාවෙි විදිහටම සීංහලම කතාකරම්න් දරුවන්සමග ජිවත් වෙිනවා තෙරුවන් සරණයි

  • @sewmia8042
    @sewmia8042 2 หลายเดือนก่อน

    හැමදාම වීඩියෝ බැලුවට කාලෙකින් comment කරේ.. ඔයාලා ලංකාවට එද්දි පුදුම සතුටක්නෙ දැණුනෙ. ආසාවෙන් බලාගෙන හිටියෙ එනකම්. අපේ චූටි මැණිකගෙ outfit එක හරිම ලස්සනයි. ආදරෙයි ඔයාලට❤

  • @DinushaDananjani-bd7vb
    @DinushaDananjani-bd7vb 2 หลายเดือนก่อน +2

    Malli baba dan loku wela,akka ලස්සන wela ,konde ලස්සනයි ane ,akki baba loku wela ලස්සනයි ❤❤❤❤❤

  • @KavindyaNishshanka-d4r
    @KavindyaNishshanka-d4r 2 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි... 🥰🥰
    පරිස්සමට හැමෝම බුදු සරණයි... ❤️

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 2 หลายเดือนก่อน

    Welcome to Sri Lanka.v interesting video.thanks.enjoy yr holiday.looking forward to seeing more videos.

  • @surenitharaka3832
    @surenitharaka3832 2 หลายเดือนก่อน

    අනේ ගොඩක් සතුටුයි පරිස්සමට ආවනෙ. ලොකු මහන්සියක් වෙලා එන්න.පොඩි 3න් දෙනෙක් එක්ක ලේසි නෑ ගමනක් යනවා කියන්නෙ.ආසාවෙන් ඉන්නෙ පවුලෙ කට්ටිය බලන්න.මෙහෙ වීඩීයෝ ඔනේ. බුදු සරනයි. 😍😍😍😍😍😍😍

  • @hashinimasha1917
    @hashinimasha1917 2 หลายเดือนก่อน +2

    අනේ ආසවෙන් බලන් හිටපු විඩියෝ එක ❤❤❤ ලංකාවේ විඩියෝ ටිකත් ඉක්මනට ඔනේ අක්කියො...

  • @Fants92
    @Fants92 2 หลายเดือนก่อน

    Uncle ලංකාවට ඇවිත් වාඩිවෙලා ඉන්නවා දැක්කම දැනුනෙ අමුතුම feeling එකක් ❤❤❤

  • @අයේෂාඅයේෂා-ඤ2බ
    @අයේෂාඅයේෂා-ඤ2බ 2 หลายเดือนก่อน

    Video එකක්‌ danakan බලන් හිටියේ. ඇත්තටම hodai dura gamanak gevagena ena ගමන් video th karala sathutui godak බුදු සරණයි.

  • @Fants92
    @Fants92 2 หลายเดือนก่อน +1

    Happy birthday Auntie ❤🎉🎉 wish your All dreams come true 🎉
    Birthday එක පහුවෙලා තමයි wish කරන්න උනෙ
    හැමෝම පරිස්සමින් ආපු එක ගැන ගොඩක් සතුටුයි ❤
    බුදු සරණයි
    ආයෙත් පරිස්සමින් UK වලට යන්න 🎉
    ආදරෙයි ගොඩක් ❤

  • @saumyasenavirathne9752
    @saumyasenavirathne9752 2 หลายเดือนก่อน

    හරිම කාලෙට ලන්කාවට ආවෙ ඔයාලා.....welcome ❤

  • @Pathirana-d5j
    @Pathirana-d5j 2 หลายเดือนก่อน

    Ane sathutui machan Parissamen budusaranai hemotama

  • @dennis9691
    @dennis9691 2 หลายเดือนก่อน

    ඉක්මනින්ම මෙහෙ වීඩියෝ එකක් ඕනේ පව්ලෙ අය එක්ක ❤ ආදරෙයි පරිස්සමෙන් පස්දෙනාම ❤

  • @nadeeshanibuddhika8706
    @nadeeshanibuddhika8706 2 หลายเดือนก่อน

    Ane harima sathutui.parissamen vada tika karaganna labeva kiyala prarthana karanava.eelaga vedio eka danakan asaven balagena innava

  • @virajsampath5553
    @virajsampath5553 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ලඟ වුණා නම් ඔයාලාව බලන්න එනවා

  • @ratnatangkad3681
    @ratnatangkad3681 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි බුදු සරනයි ජෙසු පිහිටයයි සුබ ගමනාන්තයක් ❤

  • @thusharadilhani4336
    @thusharadilhani4336 2 หลายเดือนก่อน

    Aththatama as walata kadulu awa,hemotama budusaranai, 🤗🤗🤗

  • @kumudunisansala2432
    @kumudunisansala2432 2 หลายเดือนก่อน

    මේක මම බල්ල්පොරොත්තුවෙන්ම හිටිය වීඩියෝ එකක් .ගෙදර ගිහිනුත් එකක් ඕනි.ආදරෙයි හැමෝටම.❤❤❤❤

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 2 หลายเดือนก่อน

    හරීම සතුටුයි
    ඔයාලා ලංකාවට ආව එකට
    ඉතිං නංගිට මල්ලිට පැටවුන්ට
    තෙරුවන් සරණයි....!!!

  • @nilunilu1648
    @nilunilu1648 2 หลายเดือนก่อน

    ❤❤පවුල සියලු දෙනාටම බුදුන්ගේම සරණයි මමත් හසලක මං ඉන්නේ කුවේට් එකේ ඔයාලගේ වීඩියෝ දැක්ක හරිම සතුටුයි හැමදාම හිනාවෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරේ ගොඩක්❤❤ඔයාම ❤මහියංගනේ කොහෙද❤මැණිකේ❤

  • @nilmini2246
    @nilmini2246 หลายเดือนก่อน +1

    මාත් vacation ගියේ agust 14 ලන්කාවට ඔයාල ගිය දවසේ දන් නම් කුවේට් වල ඉන්නේ දුකයි ඉතින් ගිහින් එද්දි දාල එන්න හිතෙන්නෙ නෑ october 2 ආව බුදු සරනයි ඔයාලට

  • @mahimibhagya8021
    @mahimibhagya8021 2 หลายเดือนก่อน

    අපිට ගොඩක් සතුටුයි ආවට ලංකාවට❤ ළමයි මෙහෙ ඉන්න විදිහෙ vlogs ඕනෙ🎉🎉

  • @teshikafernando241
    @teshikafernando241 วันที่ผ่านมา

    අම්මයි දුවයි එක වගෙ කියලා මට විතරද පෙන්නෙ බං❤❤❤❤ තාත්තායි පුතාලා 2 නයි එක වගෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ තව විඩියො ඔනා ආදරෙයි හැමොටම රට ඉදලා ලංකාවට එද්දි මාර සතුටක් තියෙන්නෙ😊😊

  • @a.j.create
    @a.j.create 2 หลายเดือนก่อน +2

    Akki cute 🥰

  • @cherylpeiris3030
    @cherylpeiris3030 2 หลายเดือนก่อน +1

    I was waiting to see your sri Lanka videos so good see this video enjoy your time with your family and friends Theruwan Saranai

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 2 หลายเดือนก่อน

    අක්කිනම් dall කෙනෙක් වගේ....❤️ අනේ ඉතිං ඔයාලා ලංකාවට ආව එකට අපිටත් මාර ම සතුටුයි.....ආදරෙයි අයියා,අක්කා,පැංචො 3....සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි ❤️😘

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 2 หลายเดือนก่อน

    බුදුසරණයි, ලස්සන හොරාවක් ❤❤❤❤

  • @lalsanjeewa1105
    @lalsanjeewa1105 2 หลายเดือนก่อน +4

    Harima sthutui.... api.avith Thama 1year apita godak kal yavi... oya hineta... godak sathutui... parissamata gihin enna...

  • @vidushalankani795
    @vidushalankani795 2 หลายเดือนก่อน

    ලංකාව...😊..ආසයි ගිහින් එන්න අපිටත්...පරිස්සමෙන් ඉන්න....❤

  • @mayonshanishani7535
    @mayonshanishani7535 2 หลายเดือนก่อน

    superb menika nangaaaa.......maarama happy oyala lankawata yanawa dekkama......love u all and happy journey.........theruwan saranai......❤❤❤❤❤❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 2 หลายเดือนก่อน +1

    May The noble triple gem bless you all 🙏💐💐🌹🥰🥰💕🌹🇸🇬🇱🇰

  • @Oson-b6s
    @Oson-b6s 2 หลายเดือนก่อน

    ❤ මේ vidio එක හරිම ශොන් මාර ශොක් ❤❤❤ මෙහෙම සතුටින් ඉන්නවා දැකිමත් මාර සතුටුයි ❤

  • @Dissanayake-i9s
    @Dissanayake-i9s 2 หลายเดือนก่อน

    ඔයාලා හැමෝටම වාසනාම වේවා....!!!!
    🥰👍

  • @vishmidissanayake9629
    @vishmidissanayake9629 2 หลายเดือนก่อน

    අක්කිලාගේ ගේ ඉස්සරහා තියන ඇලෙන් අපි නාන්න එනකොට අක්කිත් ඉස්සර නාන හැටි මතක් උනා..❤❤ඒ හිනාව ඉස්සර වගේමයි🥰

  • @dilini_madubashini
    @dilini_madubashini 2 หลายเดือนก่อน

    Aurudu kiyakinda akke lankawata enne. Babalage first time da. Budusaranai hamotana

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 2 หลายเดือนก่อน

    බුදුසරණයි පරෙස්සමින් ලකාවට එන්න

  • @shiranisilva4746
    @shiranisilva4746 2 หลายเดือนก่อน

    Godak sathutui lankawata awata....kattiyama hari lassanai manikala denna harima lassanai ....❤❤❤❤❤...parissamin inna.....tharuwan saranai....❤❤❤❤

  • @purnimasilva222
    @purnimasilva222 2 หลายเดือนก่อน +1

    Anee harima simple akki kenek.. mewage aya hari adui me loke. Artificial look ekak ne very natural look.budusaranai hamotama

  • @sl60tv40
    @sl60tv40 2 หลายเดือนก่อน

    බුදුසරණයි !❤🇱🇰💪👍

  • @MaleeSew
    @MaleeSew 2 หลายเดือนก่อน

    හරිම නිහතමානි කපල් එකක් ❤

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 2 หลายเดือนก่อน

    මල්ල ශෝයි අනේ...හරිම cute..❤

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 2 หลายเดือนก่อน

    සතුටින් ඉන්න.අාදරෙයි හැමෝටම.❤❤❤

  • @slbus9159
    @slbus9159 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි බුදු සරණයි ❤️❤️

  • @ng6544
    @ng6544 2 หลายเดือนก่อน

    Akkige mune hinawenma therenawa kochchara sathutuida kiyala. Budusaranai oyala hamotama❤️

  • @lakshanjayarathneLucky
    @lakshanjayarathneLucky 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!

  • @nilakshiseuwandi6479
    @nilakshiseuwandi6479 2 หลายเดือนก่อน

    Balanna asawen hitapu video ekk. Budu saranai hamotama.❤

  • @sadunshamal8921
    @sadunshamal8921 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ❤
    පරිස්සමෙන් වැඩ ටික කරගන්න බුදු සරණයි ❤

  • @nuperera
    @nuperera 2 หลายเดือนก่อน

    Harima existed akki oyalwa dakala. ❤ane lankwta ena tika video karagata ekata godak thank you. E amaruwa dakka video eken hodata akki. Podi ayath ekka lesi naha paw mahanciye delay wela flightsuth. Hodata enjoy karana lanakwa.❤ satuten lanakwe family ekath ekka time spend karana 😊 parisamen awith parisamen enjoy karana ❤ adare hamoatama. God bless❤❤ satuten inna❤