Happy Hour - Vishwa & Erandhi | Episode - 41 | 2023-10-22 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 470

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว +131

    මේ දෙන්නගේ කතාව ලෝකෙටම ආදර්ශයක් මාත් යමක් ඉගන ගත්තා, ලස්සන වැඩ සටහනක් ඇත්තටම විශ්ව අවංකම ඇත්ත කියනව, thank you Ureni ❤️🌹

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +33

    විශ්ව අමිමෝ හිනා උණ තරමක් එ වගේම යුරේනි හොදට හිනා උණා බෝහොම ස්තුතියි ආදරයෙන් සුබ පතනවා ඔයාලගේ ආදරණීය කැදැල්ලට සමිමා සමිබුදු සරණයි යුරේනීටත් වාසනාවන්ත ජිවිතයක් ❤❤❤❤

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +181

    තුන් දෙනාගෙ හිනාවෙන්ම කියන්න පුළුවන් වැඩසටහන කොහොමද කියලා විශ්ව කියන්නෙ ඉතින් සිනා සාගරයක් තමයි ❤

  • @gangashamali2652
    @gangashamali2652 ปีที่แล้ว +64

    ඇත්තටම විශ්ව කියන්නේ අවන්ක හදවතක්.තියෙන කලාකරුවෙක් විශ්ව එරන්දී ඔයලා දෙන්නගේ ඉදිරි අනාගතෙට හදවතින්ම සුබ පතනවා ❤❤❤❤

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 ปีที่แล้ว +67

    😅ව්ශ්ව වැඩසටහනක ඉන්නවා කියන්නේ හිනා වෙන්න පුලුවන්....
    ❤තරුණ අයට හොද පනිවිඩ ටිකක් දුන්නේ......
    🙏ඔබ ඇතුළු පවුලේ සැමට සුභ පතනවා 💐💐💐💐💖

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว +34

    බොහොම ආදර්ශවත් අත්දැකිම් පෙලක් බෙදා ගත්තා ස්තුතියි. සතුටින් පිරැණු යුගදිවියකට සුභ පැතුම් ❤️

  • @PiyuminiNisansala-ni6gx
    @PiyuminiNisansala-ni6gx ปีที่แล้ว +40

    මං ආසම නලුවා විශ්ව.......ගොඩක් හිනා උනා....තෑන්ක්ස් ඔයාලට ගොඩක් වටින උපදෙස් ටිකකුත් ජීවිතේට ගත්තා හැමදාම සතුටින් ඉන්න

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 ปีที่แล้ว +36

    අම්මෝ විශ්ව අයියේ හිනා වෙල බඩත් රිදෙනවා අද වැඩ සටහන නම් ශෝක් විකාර තෙරවිලි අහපු නැති එක නම් ගොඩක් හොදයි

  • @imashapereraVlog
    @imashapereraVlog ปีที่แล้ว +60

    ඇත්තටම සුපිරි ම සුපිරි හිනා කාලා මැරෙනව..කියන දේවල් වලට..යුරේනිත් මරුවට වැඩසටහන කරනවා....හිනාව මරු🤣🤣🤣🤣🤣🤣🤣

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 ปีที่แล้ว +46

    එරන්දිට ඇත්තටම පැහැසරා එකේ තේමා ගීතයේ රංගනයට දුක, ඉර්සියාවක් හිතුනේ නැත්නම් ඒක පුදුමයක් .. ඇයත් කාන්තාවක්...❤

  • @dillperera
    @dillperera ปีที่แล้ว +59

    විශ්ව අයියා හදවතේ නලුවා හැමදාම ආදරේ ❤ විශ්ව අයියා එරන්දි දෙන්නට සුභ ආනාගතයක්

  • @sajinthaniranasinghe1743
    @sajinthaniranasinghe1743 11 หลายเดือนก่อน +8

    ගොඩක් ලස්සනයි. කම්මැලි කමක් නැතිව ගොඩක් ආසාවෙන් බැලුවා.. also my favourite couple eka♥️♥️

  • @harindubasnayaka7759
    @harindubasnayaka7759 ปีที่แล้ว +23

    ඔය දෙන්නා දැක්ක මොහොතේ මතක යට ආවෙ අම්ල හා තෙජා නංගි ඇත්ත ටම එ දෙන්නා වගෙම ඔය දෙන්නා මගෙ හදවතෙ නලුවෙක් ඔබ ව්ශ්ව හා අම්ල හැමදාම පුංචි තිරයෙ දිදුළන තරුවක් වන්නට ලැබේ වා සුදු ට ත් ඔයාට ත් දරු දෙදෙනා ටත් බුදු සරනියි මම කුමාරි

  • @D.Tharuka
    @D.Tharuka ปีที่แล้ว +11

    අම්මෝ හිනා කාලා මැරුනා 😂 Erandi akki you are so lucky ❤️

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 ปีที่แล้ว +48

    විශ්ව ඉන්න නිසා හොයාගෙන ආවේ..හිනා සාගරේ..ආදරෙයි ඒ පවුලටම...

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +19

    විශ්ව ඒරන්දි අදරේයි හැමදම සුරේනි වැඩ සටහන ලස්සනයි විශ්ව ඉන්න තැන සිනා සගරයක් අදරේයි ඡයවේවා බුදුසරනයි වීස්වයේ පිහිට ලැබේවා 🙏🙏❤❤💐💐🌺🌺🌹🌹🎉🎉

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว +9

    Happy hour බලලා අද තමයි සතුටුම උන දවස හරිම ලස්සනයි හරිම ආදරෙයි ඔයාලට දෙවි පිහිටයි 🙏

  • @dehemikavindya1986
    @dehemikavindya1986 ปีที่แล้ว +65

    විශ්ව ව ගේනකන් බලන් ඉදියේ❤❤😘😘😘

  • @anupamaamarasinghe653
    @anupamaamarasinghe653 ปีที่แล้ว +68

    විශ්ව නිසා සම්පුර්ණ වැඩසටහන බැලුවා ....❤

  • @anjulamaldeniya8181
    @anjulamaldeniya8181 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි. හරිම ආදරනීයයි. ඒ වගේම විවාහ දිවියට පා තබා ඇති තරුණ පරපුරට අද්‍යාත්මික වැඩසටහනක්. පවූල් දිවිය නී රස අයටත් හොඳ අවබෝදයක් ගන්නට පුලුවන්. ජයෙන් ජයම වේවා....! ❤❤

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +16

    ලස්සනයි සුන්දර කාතාව විශ්ව ආදරණිය කලා කරුවා හරිම හිනා 😂😂😂 බුදුසරණයි ❤️

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 ปีที่แล้ว +17

    යුරේනි ඔයාගෙ program එක ගොඩක් ආසවෙන් බලන්නෙ.හිනාව ,කතාව ගොඩාක් ලස්සනයි.ඔයාලා තුන්දෙනාටම බුදු සරනයි.❤❤😂😂

  • @KAAJayamali
    @KAAJayamali ปีที่แล้ว +18

    ඔය දෙන්නට බුදුසරණයි අපි ආදරේ ගොඩක් ආසම නළුවා ❤❤සුදු බය වෙන්න එපා වස්ව හොදයි

  • @anushapathmakumari
    @anushapathmakumari 11 หลายเดือนก่อน +3

    එරන්දි අක්කේ ඔයයි අයිය යි හරිම ආදරනීය දෙන්නෙක් ඔයාලා දෙන්නගේ ජීවිත කතාවෙන් මමත් හොද පාඩමක් ඉගන ගත්තා අපිටත් අද ඉදන් සතුටින් ඉන්න පුලුව න් වෙයි .ඔයාලා දෙන්නටයි බබාලා දෙන්නටයි හැමදාමත් සතුට්න් ඉන්න ලැබේවා!!!!!.ආදරෙයි ඔයාලාට හැමදාමත්.

  • @sahakampana4359
    @sahakampana4359 ปีที่แล้ว +11

    මන් ආසම නලුවා ඔයා කතාව හොද නැති වුනත් ඔයා ඉන්නවනම් බලනවා ආදරය ගින්දරක් පබලු ආසාම කතා ඔයාට සහ නන්ගිට සුබම සුබ ආනගතයකට සුබ පතම් ඔයාගෙ අහිංසක හිනාවට තමයි මල්ලි මන් කෑමතිම

  • @hdeu9860
    @hdeu9860 ปีที่แล้ว +45

    ව්ශ්ව ඔයාගේ ඔය ආදර කතාව ඔයාට වැඩිය හොදට දැන් අපි දන්නවා..😂😂

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +13

    හරීම ආදරනීයයි දුව සහ පුතා. හුඟාක් තරැන දරැවෝඔබ දෙපල දිහා බලල හැදේවි.නිදුක් නීරෝගී දීර්ඝායුෂ සිය පවුලටම ලැබේවායි පතමි......
    සැරයටියෙන් අපි යනෙනතුරා....

  • @Yesh-kitchen
    @Yesh-kitchen ปีที่แล้ว +12

    අනේ අද තමයී ලස්සනම happy hour එක ❤️

  • @premakumarakumara4146
    @premakumarakumara4146 ปีที่แล้ว +9

    හැමදාම සතුටින් ඉන්න ජිවිතෙ පවතින තුරා .ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි! 😊

  • @kusumafonseka1784
    @kusumafonseka1784 ปีที่แล้ว +7

    විශ්වට හැමකෙනාම ගොඩාක් ආදරෙයි ඔබ දෙපලට සුභ පැතුම්❤❤❤

  • @chathurikachathurika377
    @chathurikachathurika377 ปีที่แล้ว +15

    කවදාවත් නොබලපු වැඩසටහන අද ඔයාලා දෙන්නා නිසා බැලුවා ❤❤❤

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +23

    විශ්ව හරිම ආදරණීය කලාකරැවෙක් ඔහු විජයට පෝතිට හදවතින්ම ගරැ කරන ආදරය කරන කෙනෙක් ❤❤❤❤❤❤

  • @Heshi540
    @Heshi540 ปีที่แล้ว +8

    Highly appreciate the advices you both gave. So much to learn and think about. love you both.❤

  • @WasanaDimanthi-rr6yo
    @WasanaDimanthi-rr6yo ปีที่แล้ว +9

    අම්මො විස්ව අයියෙ .හිනාවෙලා පන ගියා ..♥️♥️♥️😍😍😍

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +9

    යුරේනි වැඩසටහන ලස්සනයි .විශ්ව erandi දරුවෝ දෙන්නා suba අනාගතයක් parthana කරනවා .

  • @yvonnethomas380
    @yvonnethomas380 ปีที่แล้ว +26

    Superb conversation.... very interesting . episode... good 👍.. couple... god's blessings always.

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +16

    හිනා මරු සුභ පතනවා විස්ව මල්ලි 😍😍♥️♥️

  • @ShashiGallery
    @ShashiGallery ปีที่แล้ว +3

    අනේ මං ආසම ආදරේම දෙන්නෙක්...😘 සම්පූර්ණ වීඩියෝ එක බැලුවා ❤️ යුරේනිත් program එක ලස්සනට කරනවා...wish කරනවා ඔක්කොටම 😊

  • @AjanthiDesilva-yn4zk
    @AjanthiDesilva-yn4zk 11 หลายเดือนก่อน +2

    ගොඩක් ආදරෙ කරන තුන්දෙනෙක්.තෙරුවන් සරණයි.විශ්ව එරන්දි කියන්නෙ මම ආසම වැදගත් කපල් එකක්.තෙරුවන් සරණයි පරිස්සමින් 😘🤩😍♥️❤️🤗☺️☺️😊

  • @NipuniPerera-x4e
    @NipuniPerera-x4e ปีที่แล้ว +12

    හරිම විවෘතව ඇත්තම කතා කරන සරල මනුස්සයෙක්😍

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 11 หลายเดือนก่อน +11

    මේක තමයි ලස්සනම වැඩසටහන ❤

  • @arndearnde7872
    @arndearnde7872 11 หลายเดือนก่อน +14

    ඔය දෙන්නට සතුටෙන්ම ඉන්න ලැබේවා එරන්දි නිලියෝ වගේ පහත් කෙල්ලෙක් නෙවෙයි ගැහැණු කම රකින කි කරු බිරිදක් වැදගත් දෙමපියන් ගාව හදුන ගුණ යහපත් විනීත බුද්දිමත් ලස්සන බිරිදක් මව් කම රකින මවක් විස්වා මල්ලි ඔයාට මීට වඩා වාසනා වන්ත තවත් නෑ බුදුසරණයි දීර්ගායු දෙන්නටම දරු දෙන්නට දෙව් පිහිටයි ♥️♥️

  • @DeepaniPAmbhagahathanna-qb3ch
    @DeepaniPAmbhagahathanna-qb3ch 11 หลายเดือนก่อน +4

    ලස්සනයි ප්‍රෝගෑම් එක.එයාගේ වයිෆ්ත් ගොඩාක් ලස්සනයි ♥️

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 11 หลายเดือนก่อน +18

    විශ්ව ලද දෙමාපියන් බිරිද දරුවන් සැබැවින් ම වාසනාවන්තයි.❤

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 11 หลายเดือนก่อน +4

    මම ඔක්කොම දාල මෙච්චර වේලා විශ්ව ගේ තේමා ගීත හෙව්වා😂😂😂
    ඉතින් ඊට පස්සේ හොයා ගත්තා මුහුදු වෙරලේ වැටුනු සිද්ධිය 🫣🫣🙈🙈😁😁😁❤❤❤

  • @digituotou9701
    @digituotou9701 11 หลายเดือนก่อน +1

    ලක්ශන කපල් එක මන් ගොඩාක් ආදටෙයි විශ්ව ඉන්න තැන සතුටින්ම පිරිලා ඉතිරිලා යනව ආශයි බලාගෙනෛන්න සතුටින් ඉන්න ගැලපෙන කපල් එක ගොඩක් දේවල් විශ්වගෙන් ඉගෙන ගත්තා ආද්‍රෙරෙයි දෙන්නටම god bless all of them

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +6

    මෙදෙන්නට තමයි අපි ආදරෙ කෙලෙ ආදරෙ කරන්නේ .ව්ස්ව අයියා ,සහ එරද්දි අක්කී හැම දාමත් සතුට්න් ආදරෙ න් ඉන්න ❤❤❤❤❤

  • @shinudi9244
    @shinudi9244 ปีที่แล้ว +5

    An hour filled with fun, laughter, jokes AND very valuable advices and insights. Loved the programme 💕

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd ปีที่แล้ว +12

    මම ආසම කපල් එකක් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ❤❤

  • @thilinilakmalie1789
    @thilinilakmalie1789 ปีที่แล้ว +26

    පැහැසරා teledrama song එක නේද 😁.

  • @NilushaSakaka
    @NilushaSakaka หลายเดือนก่อน +1

    මම ආසම චරිතය වීහග ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +4

    Ada nm maru ane program eka. Maru me denna.. 🤭❤️. Dan davas dekakata kalinuth baluva vishva aiyai thisuri akkai act karana adare suvada aran drama eka. Dan evata vada Ee kale giyapu teledrama s marama lassanai.. Oya dennatai pavule ayatai th theruvan saranai.. Jayen jayama venna oni kiyala wish karanava.

  • @sandunikaudani2631
    @sandunikaudani2631 ปีที่แล้ว +6

    අම්මෝ මෙයාලා එනකල් බලන් හිටියා❤.ජය වේවා

  • @KumariSamarakoon-f6i
    @KumariSamarakoon-f6i ปีที่แล้ว +6

    අවංක wa කතා kala දෙන්නෙ k ureni හරිම ලස්සනට program eka ගෙනියන wa vishwa සහ erandita suba අනාගතය k

  • @rsmfernando
    @rsmfernando 11 หลายเดือนก่อน +1

    Wow, Yureni you have outdone yourself with this super interview By putting Vishwa and Erandhi totally at ease and getting the behind the scene experience of family life the lessons learned, and how a deeper understanding is formed by developing a true interest and understanding of each other a good lesson to us all. What I take away from this is that it's easy to start something and even easier to stop but the victory is in enduring and making it through victorious. Thank you and stay blessed my dear.

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว +6

    මම ආසම නලුවෙක්
    ....❤❤❤ හැමදාම සතුටින් ඉන්න .....❤❤❤

  • @ashalucky1776
    @ashalucky1776 11 หลายเดือนก่อน +4

    විශ්ව අයිය කියන්නෙ සෑහෙන්න කාලෙක ඉදල මං personally respect කරන character එකක්.එදා ඉදල අද දක්වාම filed එකේ එක වගේ වැඩ කරන හරිම අවංක කෙනෙක්.ඒ ජනප්‍රියත්ව එදත් එහෙමයි අදත් එහෙමයි❤.තව තවත් තේරුම් අරන් හැමදාටම ලස්සන පවුල් ජීවතයක් ගත කරන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම පාර්තනා කරනව ❤

  • @pradeeparunapriyashaanthar1988
    @pradeeparunapriyashaanthar1988 ปีที่แล้ว +11

    ලස්සන ම වැඩසටහන තමයි❤❤❤❤😊😊😊

  • @Naturerosaliya
    @Naturerosaliya ปีที่แล้ว +4

    STAY HAPPY FOREVER akky ayya ...!! ❤🎉 much love
    darling girl yureni akky i love your brown skin tone ...! real natural beauty !! ❤🎉

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว +10

    Kalin thibba kunuharupa last segment eka ain kala eka godak hodai

  • @Chamilchamil283Chamilchamil
    @Chamilchamil283Chamilchamil ปีที่แล้ว +3

    Vishva ayyata API harima kamathiy.pabalu nattyata thama godakma kamathiy Ayya ragapapu,anagatheta subapathanava

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 ปีที่แล้ว +12

    Methek dakapu aadarshamathma couple Eka……super interesting 😅

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r ปีที่แล้ว +7

    විශ්වට හැම කෙනාම ආදරෙයි ❤️❤️❤️

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +14

    ආදරණීය යුවලක්...🌹🌹❤️❤️❤️

  • @hirushisadilka-mi4lj
    @hirushisadilka-mi4lj ปีที่แล้ว +3

    Wishwa ayya enakan balan hitiye programme ekata dennatama godak adarei hemadama sathutin adaren inna

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage ปีที่แล้ว +9

    Lassana episode ekk me program eke.... couple ekatath yurenitath wish krnwa ❤❤❤❤❤❤

  • @VDk692
    @VDk692 ปีที่แล้ว +23

    😂විශ්ව කොතනද එතන සිනහ සාගරයක්😂

  • @Medical_Voice
    @Medical_Voice 11 หลายเดือนก่อน +2

    මට මතකයි අමා telecast වෙන කාලෙ විශ්වගෙ පින්තූරයක් පත්තරේකින් කපපු එකක් මගෙ ඉස්කෝලෙ යන කාලෙ පොතක් අස්සෙ දාගෙන හිටියා 😌❤

  • @umaniabeyasinghe8494
    @umaniabeyasinghe8494 ปีที่แล้ว +7

    Mama asama couple ekak ...asawen ,hinawela balapu.... dewal igena gatta program ekak ..wishwa ,Erandi and yureni 3 tama wish karanawa 🥰🥰

  • @kaweeshawickramanayaka5226
    @kaweeshawickramanayaka5226 7 หลายเดือนก่อน +1

    හසරැල් තාමත් හිත් ඇතුලේ ජීවත් වෙනව❤️

  • @___kt____4966
    @___kt____4966 ปีที่แล้ว +6

    විශ්ව..ආසම කලාකරුවෙක්❤️

    • @WaruniKumare-dl6rr
      @WaruniKumare-dl6rr 11 หลายเดือนก่อน

      මම හරි කැමති කෙනෙක විශ්වඅයියා අක්කීට හරි අාදරේ💖💖💖💖

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +3

    විශ්ව එරන්දි යුරේනි ආදරෙයි තුන්දෙනාටම..❤❤❤🌹🌹🌹

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වැඩ සටහන ගොඩක් ඉස්තුතියි ආදරෙයි හැමදාමත් ඔබලාට ❤❤❤❤❤❤

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 11 หลายเดือนก่อน +1

    අනිාර්යයෙන්ම විෂ්ව ඉන්නවා කියන්නෙම සිනාහ සාගරයක් මම විෂ්වට ගොඩාක් ආදරේ කරන
    රසිකාවියක් හැමදේම විවෘතව කතාකරන කෙනෙක් සතුටුයි දෙන්නම ලස්සන පවුල් ජීවිතයක් ගෙනියන දෙන්නෙක් විදිහට තව කෙනෙක්ට advice කරන්න පුළුවන් විදිහට ඉන්න එක ගැන හරිම සතුටුයි අවංකව කියනවනම් මේ වගේ තේරුම් අරන් පවුලක් ගෙනියන්න පුළුවන් විදිහට අපේ නළු නිළියෝ
    ගත්තාහම ඉතාමත් සුළු පිරිසක් ඉන්නේ ඔයාලා දෙන්නා ගැන ගොඩක් සතුටු වෙනවා විෂ්ව එරන්දි ඔයාලට සුබ පතනවා මේ තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්න කියලා ආදරෙයි දෙන්නටම හැමදාමත් ❤❤❤❤❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 11 หลายเดือนก่อน +1

    ව්ස්වඑරන්දි හරි ම ආදරනිය චරි ත දෙක ක්‌ ආදරෙයි හැමදාම ආදරේ න් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤

  • @MadushaDilhani-y7j
    @MadushaDilhani-y7j ปีที่แล้ว +2

    Vishwa kiyanne nihatamani hoda kenek satutin පරිස්සමෙන් ඉන්න ❤

  • @sajithrohana2118
    @sajithrohana2118 ปีที่แล้ว +8

    විශ්ව පුදුම නිහතමානී පුද්ගලයෙක් .. ආසාවෙන් බැලුවා....❤❤❤❤❤

  • @SiyaniNilanta
    @SiyaniNilanta 9 วันที่ผ่านมา

    ❤❤❤අනේ ඔයාලා දෙන්නාවිශ්ව මල්ලි ඔයාට දළදා හාමුදුරුවන්ගෙන් පිහිටයි ඔයාටත්ඔයාගේ බිරිඳටත් දරුවන්ටත්ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න ඔයාටදළදා හාමුදුරුවන්ගේම පිහිටයි

  • @Ureshasewwandi115
    @Ureshasewwandi115 ปีที่แล้ว +6

    හරිම අසාවේන් බැලුවේ ඉවර වෙනකම් ❤️❤️❤️❤️

  • @NisalkaSenevirathna
    @NisalkaSenevirathna 11 หลายเดือนก่อน +1

    විශ්ව ඔයටත් පවුලේ සියලු දෙනටත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

  • @Yg.rKanthi
    @Yg.rKanthi 11 หลายเดือนก่อน

    Aththatama. Man Hrima kamathi. Naluwek ❤ Godak Adarei . Puehe Oyalaa Dennatama Budusaranai

  • @harshacosta674
    @harshacosta674 11 หลายเดือนก่อน +1

    තරුණ ලමයි බලනවා නම් ගොඩක් හොඳයි..හොද අත්දැකීම් ටිකක් ඔයාලගේ ජීවිතයට ගන්න පුළුවන් ❤

  • @potgrizzlie2776
    @potgrizzlie2776 ปีที่แล้ว +8

    ලස්සනම ලස්සන දෙන්න ,හරිම සතුටුයි ,එකම දේ තමයි ව්ශ්වගෙ මුහුනෙන් mawila පෙන්නෙ විජය.

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 ปีที่แล้ว +1

      😊😊❤❤❤ඇත්ත...මටත් එහෙම හිතෙනවා..

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว +9

    Hinahawela le pirisidu karaganta niyama naluwa wishwa.❤❤❤❤❤😂😂😂😂😂

    • @indranirathnayaka-xp9ws
      @indranirathnayaka-xp9ws 6 หลายเดือนก่อน

      Naina Reshma ki aarti bhishma movie tumhari lesson 18❤

  • @sujeewasriyangani3987
    @sujeewasriyangani3987 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වැඩසටහන මං විශ්ව ඉන්න ඒවා බලනවමයි ඔබට ජය 💐❤️❤

  • @TeklaSudarshani-vc6ek
    @TeklaSudarshani-vc6ek 11 หลายเดือนก่อน +2

    ආදරෙයි හැමදාම 💖

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 11 หลายเดือนก่อน +1

    මම හරිම ආස ආදරේ කරන පවුලක්. ආදරෙයි❤️ ඔයාලට.

  • @madumadu6253
    @madumadu6253 ปีที่แล้ว +4

    මරු අනේ හරිම ආදරණීයයි. ❤❤❤❤

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep ปีที่แล้ว +1

    Aththatama man harima. Adare me dennata. Hari nihathamani dennek budu saranae. ❤

  • @prabamandakini7446
    @prabamandakini7446 11 หลายเดือนก่อน +1

    Harima lovely couple aekak hemadamath adarei akka aiya oya dennatama.❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 11 หลายเดือนก่อน +3

    යුරේනිටත් ආස හිතිලා ලෝබ හිතිලා මේ ආදරේට නම් ❤

  • @nishanthisanjeewani4934
    @nishanthisanjeewani4934 ปีที่แล้ว +4

    ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @pathuniwijedeera4489
    @pathuniwijedeera4489 ปีที่แล้ว +10

    අම්මෝ යකෝ හිනා කාලා මැරේනවා…විශ්ව අයියා නම් මරු ඇ😂😂😂

  • @pushparani6825
    @pushparani6825 11 หลายเดือนก่อน

    විශ්ව රගපාන හැමකතාවක්ම ලස්සනයි ආදරය ගින්දරක් එකෙත් හරිම ලස්සනයි රගපානවා

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 11 หลายเดือนก่อน +1

    ඔයාලයි,පවුලහරිම,ලස්සනයි,දෙවි,පිහිටයි

  • @harshaniperera9451
    @harshaniperera9451 ปีที่แล้ว +10

    විශ්ව අයියේ ඔයාව මවල තියෙන්නෙ විශ්වයම තමයි.අම්මෝ හිනා කාල මැරෙනවා😁😁😁

  • @tharushinethamini9855
    @tharushinethamini9855 11 หลายเดือนก่อน

    Vishwa aiya hoda hadawathaka thiyena manusakama dana keneka mn adrer karana hoda hithaka thiyena keneka thama vishwa aiya kiyane Erandi akki wasanawayi Ewage aiya keneka labana aniwarenama adareta mn adareyi vishwa kiyane vishwa lokayaka thama e hinawata mn hri asayi ane ❤️‍🔥❤️‍🔥

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 ปีที่แล้ว +4

    Asama couple ekak😍😍 vishwa aiya favourite. . Hasarel 😍

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 ปีที่แล้ว +8

    විශ්ව ❤ එරන්දි ආදර කතාව දැන් අපිට ඔන්න එකෝමත්......... කියලා පටන් අරගෙන කියන්න තරම් මතකයි.......

    • @seeta164
      @seeta164 11 หลายเดือนก่อน +1

      Veswa saralawa keyanawa fameli lafaka

  • @anushaanusha8702
    @anushaanusha8702 11 หลายเดือนก่อน +1

    මම නං අසම චරිතය විශ්ව කොඩිකාර කියන්නේ මං නං හිතන්නේ අර කිව්වේ අහස් මාලිගා එකේ සිංදුව කියලා ඔය දෙන්නටත් දරුවෝ දෙන්නටත් සුභම සුභ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේ ම යුරේනි නංගි ඔයාටත් සුභ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා වැඩ සටහන ලස්සනට කැරෙනවා සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි