Prajapathi Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 95

  • @nethumdewmith649
    @nethumdewmith649 4 ปีที่แล้ว +16

    අතීතයට ගියා වගෙයි,මෙවැනි නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ඔබ සැමට ලැබේවා,දවල්ට හිරු සේම ලක් දෙරණේ දිලේවා,ජයෙන් ජයම වේවා,

  • @hewavitharanaroshan4259
    @hewavitharanaroshan4259 3 ปีที่แล้ว +16

    ප්‍රජාපතී ගෝතමී පත්තිනි යට මාගේ නමස්කාරය වේවා....

  • @shankarunarathna6276
    @shankarunarathna6276 9 ปีที่แล้ว +28

    අනෝතත්ත විල ඉවුරේ ගිගිරි සැලෙන්නා
    ගිගිරි සැලෙන්නා නදකර ඩමරු වැයෙන්නා
    ඩමරු වැයෙන්නා ලන්දූ පාද තබන්නා
    පාද තබන්නා සුරගන විමන මැවෙන්නා

  • @nuvanashan4650
    @nuvanashan4650 3 ปีที่แล้ว +17

    🙏හෙලයත් බුද්ද සාසනයත් ආරක්ශා වේවා 🙏

  • @hasithasampath4410
    @hasithasampath4410 2 ปีที่แล้ว +9

    ලස්සනයි ගොඩාක් ....හෙලයත්,උතුම් බුදු සසුනත් ආරක්ෂා වෙත්වා ..බුදු සරණයි ..සියලු දෙවි පිහිටයි..🥰❤️🙏

  • @gkkandy2014
    @gkkandy2014 5 ปีที่แล้ว +12

    Excellent 👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻 im proud to be Sri lankan Buddhist . This the truth of our history . Thank Ravana brothers .you are doing such a great work .. God Rawana bless you all and Triple Gem bless you 🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 10 หลายเดือนก่อน +1

    ඌවේ වෙල්ලස්සේ බුදුපරපුරේ බුදු අම්මා ප්‍රජාපතී මහ දේවී .......
    මේ බද කප අප බුදු අම්මා .....
    කකුසඳ කෝණාගම කාශ්‍යප ගොතම සහ මෙතේ බුදුන්ගේ බුදු අම්මා ..... !!! 🙏🙏🙏🙏🙏💜️

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 หลายเดือนก่อน +1

    මගේ හෙලභූමියේ සත්‍ය ඉතිහාසය හෙලිවේවා 🙏❤️

  • @melanattanayaka1278
    @melanattanayaka1278 3 ปีที่แล้ว +5

    තනුවට,සංගීතයට දැඩි සේ ප්‍රිය කරමි. විශිෂ්ට නිර්මාණයක්..!!! විශිෂ්ට ප්‍රබන්ධයක්..!!🌺🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.කොහොම පින් දෙන්නද ඔබ සැමට බොහොම ස්තුති 🥰🥰🥰🙏🙏🙏

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว +8

    මේ දිග හැරෙන්නේ උත්තම වූ සිව්හෙළයේ අභිමානයයිමහා රාවණයන්ගේ දේශයයි

  • @anandsangari9859
    @anandsangari9859 5 ปีที่แล้ว +4

    Thank you very much. At least once a week I hear these songs. So nice all songs. Thanks again

  • @fluffymonsta3284
    @fluffymonsta3284 8 ปีที่แล้ว +16

    im loving every video of you guys have made. if there was a like button to like all videos of you at once :). dont stop making videos. wish you all the best and hope you guys become more famous with these videos.

  • @maducajoncovers1905
    @maducajoncovers1905 4 หลายเดือนก่อน +1

    No words to appreciate your efforts ❤❤❤

  • @sandapanie6275
    @sandapanie6275 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි ❤️

  • @sarath24517
    @sarath24517 11 ปีที่แล้ว +3

    It is excellent. Theruwan saranai HELA puthunta

  • @sarathnanda
    @sarathnanda 11 ปีที่แล้ว +3

    Great! Great!! Great!!! in all aspects it is Great,Brothers.

  • @Malshi_Adikari
    @Malshi_Adikari 4 ปีที่แล้ว +5

    අනේ ගොඩාක් ස්තූතියි ගොඩක් පිං මේ නිර්මාණ වලට... අපි නොදන්න දේ කියා දෙනවට..

  • @jathikapakshaya
    @jathikapakshaya 11 ปีที่แล้ว +25

    කාලය , දීපය , දේශය , කුලය , මව .. යන පස්මහ බැලුම් වලින් , බෝසතුන් තම මව වැරදියට තෝරාගත්තා යැයි කියන පොතේ තර්ක කාරයන්ට හොඳ කනේ පහරක්...දහම්පාසල් පොතේ බුද්ධමාතාව ලෙස ප්‍රජාපතියව හදුන්වන්නේ ඇයි ද කියා දැන් ප්‍රත්‍යක්ෂයෙන්ම වැටහේ.

    • @priyankaraperera2712
      @priyankaraperera2712 7 ปีที่แล้ว +2

      Namal Rathnayaka එහෙම කත්තාවක් තියෙනවද

  • @sajanihewamanna3245
    @sajanihewamanna3245 5 ปีที่แล้ว +23

    අපිට කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සූ ..

  • @ChamariAnusha-r2f
    @ChamariAnusha-r2f 10 หลายเดือนก่อน

    Superb 🎉

  • @srilankanhistory4972
    @srilankanhistory4972 3 ปีที่แล้ว +1

    Helaye abhimanaya Jayen Jaya ravana brothers
    Apage uththamacharaya

  • @Laskhanpasindu
    @Laskhanpasindu 5 ปีที่แล้ว +5

    brothers ඔයාලට කියන්න පුලුවන්ද වෙසමුනිගේ දුව ප්‍රජාපති කියලා තිබෙන සෙල්ලිපිය හෝ ඔයාලා ගත්ත මුලාශ්‍රය

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +2

    අන්තිම කොටස....🥺❤️

  • @chamodisithara8502
    @chamodisithara8502 6 ปีที่แล้ว +4

    සුපිරි

  • @universlofficial
    @universlofficial 11 ปีที่แล้ว +3

    This is priceless !!!! Consider doing a musical drama on this...

  • @shanaththanayaka1530
    @shanaththanayaka1530 2 ปีที่แล้ว +3

    මේ ගීතයේ මුල ඉදන් විස්තර ටික කියලා දෙන්නකො

  • @nishaherath5590
    @nishaherath5590 6 ปีที่แล้ว +2

    Excellent

  • @gayannethum6288
    @gayannethum6288 2 ปีที่แล้ว +2

    Sadu.....sadu......sadu.......

  • @imanthiasha8145
    @imanthiasha8145 4 ปีที่แล้ว +6

    Aththatama pudhuma dukak hithenne. Kochchara walalichcha athithayakda me udata mathuwenne. Pena kiyanawa wage oluwa wanawana puja watti tiya tiya kiyana dewal neweine me. Shakshi sahithawa adala than wala nam kiya kiya sandahan karana dewal. Ape rate palakayo monawata bihiwenawada danna. Aurudhu 5kata rata bara ganna ratama pata walata bedagena kathire gahaganne kohomada kiyala witharai e minissunge oluwe thiyenne. Aththada boruda kiyalawath balanna e minissunta aba atayaka tharam kakkumak nane. Hamudhuruwan nikayan hadagena ehen bedila. Kochchara hamudhuruwaru bedunath wadak nane api wadinne eka budhu hamudhuruwantanam.kiyanne eka gatha nam. Hama hamudhuruwoma deshana karanne ekama budhunge ekama bananam. Kauru kawa rawatanawada kiyala hitha ganna ba. Thintha walin vena rataka kenek liuwa ithihasayata pana dipu me jathiyata bari ai gal katuwen liyaunu ithihasayata pana denna akamathinam me kiyanne mokadda kiyalawath hoyala balannawath. Sinhalaye wansha kathawa maha wanshaya wenna puluwan. Api hoyanna oni sinhalaye wansha kathawa newei siuhelaye wansha kathawa.

    • @memos5143
      @memos5143 4 ปีที่แล้ว +1

      Sinhale ithihasa kthava maha vanshaya nmei.eka indian mahanama lypu 1.ape maha vanshaya tmi ,maha viharattakatha mhavanshaya kynne.dn hygnn na mn hitnne

    • @sh3nalcxsta259
      @sh3nalcxsta259 4 ปีที่แล้ว

      Apit pulwn deyk tiye nm krmu. 😔 Palakayo melo rahak ne. 💔

  • @s.p.ameenarinolisenarath1158
    @s.p.ameenarinolisenarath1158 2 ปีที่แล้ว +1

    අනේ අයියේ පුළුවන් නම් මේකෙ මුලු තේරුමම දාන්නකෝ....😊😊😊 හරිම.ලස්සනයි සින්දුව...

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s ปีที่แล้ว +1

    💐👍

  • @sachinjadhav8045
    @sachinjadhav8045 6 ปีที่แล้ว +8

    Is this song is about Lord Buddhas mother prajapati???

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 4 ปีที่แล้ว +4

    Api paw appa 😭😭😭

  • @ධර්මදේශනා-න4ඵ
    @ධර්මදේශනා-න4ඵ 3 ปีที่แล้ว +1

    දෙවියන් රකිත්වා

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 ปีที่แล้ว

    👌👌👌😌💜️💜️🙏

  • @padmahettige7032
    @padmahettige7032 11 ปีที่แล้ว +2

    excellent

  • @Tiktokuser5678
    @Tiktokuser5678 5 ปีที่แล้ว +1

    Age le natanawa rawana brothers🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻Godaaaak pin 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilashaabewickrama4655
    @nilashaabewickrama4655 2 ปีที่แล้ว +2

    🙏💗🙏

  • @navodranasinghe3367
    @navodranasinghe3367 ปีที่แล้ว

    🙏🙏🙏 🙏 🙏 🙏

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi ปีที่แล้ว

    🙏❤️🙏

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐❤️

  • @chandanahettiarachchi6272
    @chandanahettiarachchi6272 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️

  • @sampaththushi4019
    @sampaththushi4019 6 ปีที่แล้ว +1

    Ammo as walin kadulu wattanna taram obalage nirmanaya sarathkai tawath mewa hadanna hadawathata danenne mewa tamai

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว

    ආඩම්බරයි ..හරීම අගෙයි...

  • @sampaththushi4019
    @sampaththushi4019 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @ashani510
    @ashani510 4 ปีที่แล้ว

    සාදු සාදු ❤️🙏

  • @achinthasenadheera5661
    @achinthasenadheera5661 3 ปีที่แล้ว +7

    සිරාවටම සුරාසුර යුද්ධයත් මෙහෙ තමයි තිබිලා තියෙන්නේ බලන් ගියාම. දේව හෙළය තමයි සුරයෝ. යක්ඛ, නාග, ගාන්ධර්ව, කුම්බාන්ඩ කියන්නේ අසුර හෙළය.

  • @chathu6250
    @chathu6250 2 ปีที่แล้ว +1

    🌷🙏🙏💐🙏🙏💐🙏🙏🌷

  • @sajanihewamanna3245
    @sajanihewamanna3245 5 ปีที่แล้ว +1

  • @sachinthamadushanka6396
    @sachinthamadushanka6396 2 ปีที่แล้ว

    Up 🙏

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤❤🙏🙏

  • @tharangatc4811
    @tharangatc4811 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @pamudithakumaranayaka6072
    @pamudithakumaranayaka6072 4 ปีที่แล้ว

    💚💚💚💚

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    Man podi kale angampora dakala thiyenawa..rata rakinna nuwana meheyawiya yuthuyiiiiiiiiiiii......

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว +1

      අංගම්පොරක් ගැන නෙමේ කියන්නේ🙄

  • @tiranafonseka375
    @tiranafonseka375 8 ปีที่แล้ว

    mehi ena swyanjaath wie wargaya langadie newatha soyaa gaththa.suddange guu kana unta meewa waha wage.wanduru waadayen beta kana indiyaanuwantath tikak ridewi

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha ปีที่แล้ว +4

    යන්තම් කියෙව්වා
    වැරදිනම් කියන්න
    03:41
    දි_ _ ඣත_ මහබි_ _ ණෙ ශගශ
    03:47
    මහරඣහතමහබි_ හණෙඅගතඅනගතචතුදිශශගශනි _ තෙ

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว

      සහෝ සෙල්ලිපි කියවන්න පුලුවන් ද 😊👍

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chethanieudeshika601
    @chethanieudeshika601 4 ปีที่แล้ว

    This song about whom?

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 ปีที่แล้ว

    Nibbana parama suvayen suvapath veva

  • @sandarenu5675
    @sandarenu5675 11 หลายเดือนก่อน

    මේ brother of sumana කියල කියන්නෙ සුමන සමන් දෙවියන් ගැනද නැත්තං වෙන කෙනෙක් ද

    • @දණ්ඩනාථ
      @දණ්ඩනාථ 3 หลายเดือนก่อน

      ඔව් සුමන සමන් දෙවියන් තමයයි, සුමන සමන්ගේ සහෝදරිය

  • @sandarenu5675
    @sandarenu5675 11 หลายเดือนก่อน

    මහාමායා දේවිය 🤔

  • @SeethaAththanayaka-n6u
    @SeethaAththanayaka-n6u 7 หลายเดือนก่อน

    එතකොට කලුරිය කළේ කවුද

  • @rasikalakmal4577
    @rasikalakmal4577 3 ปีที่แล้ว

    Budu banata hila una yakku bolaw api

  • @pubuduweerakoon5553
    @pubuduweerakoon5553 10 ปีที่แล้ว

    Hi Glad that people are working towards this type of things... It was great listening to it, but isn't there some facts wrong.
    Queen Maha Paraajapathi Gothami was the twin sister to Queen Maha Maya Devi who was the birth mother of Prince Siddhartha Gauthama... And these happenings were based in different localities of India... Weren't it how it happened. maybe i've got it wrong but it would be good to hear an explanation on what this was based, as; if the facts are wrong we are passing on wrong info to our next generation...

    • @ravinduyasas9191
      @ravinduyasas9191 5 ปีที่แล้ว +6

      may be you should ask it from queen Elizabeth, queen of ur mother tongue? 🤮

    • @samanbandara3213
      @samanbandara3213 5 ปีที่แล้ว +9

      ඉන්දියාවේ....... බුදු කෙනෙක් නැත.... පරපුරකුත් නැත

    • @iroshashashi4059
      @iroshashashi4059 4 ปีที่แล้ว +3

      @@ravinduyasas9191 ඒක නියම පිලිතුරක් .

    • @Prasanthi101
      @Prasanthi101 3 ปีที่แล้ว +2

      We heard about buddhagoshas story not real story now time to know about real hela stories

  • @pamudithakumaranayaka6072
    @pamudithakumaranayaka6072 4 ปีที่แล้ว

    Excellent

  • @achiramalkanthi9344
    @achiramalkanthi9344 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @navodajayamali1028
    @navodajayamali1028 ปีที่แล้ว +1

    ❤🙏🌸🥰

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ruchiraruwanpathirana3934
    @ruchiraruwanpathirana3934 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sada-qv1sw
    @sada-qv1sw 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jsshostel5269
    @jsshostel5269 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @මාලදෙනිබුද්ධික-ශ5ඛ

    🙏🙏🙏

  • @ayodyasadhamini1992
    @ayodyasadhamini1992 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandarenu5675
    @sandarenu5675 11 หลายเดือนก่อน

    🙏🙏🙏