හොරා කාපු සල්ලි නැවත ගත්තනම් රට සංවර්ධනය කරන්න පුළුවන් | kagama sirinanda thero
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
Kagama sirinanda thero
Kagama sirinanda himi bana
kagama hamuduruwo
kagama himi
kagama himi bana
kagama himi bana 2024
kagama himiyange bana
kavi bana
Kalina bana
Darma deshana
කාගම සිරිනන්ද හිමි
පූජ්‍ය කාගම සිරිනන්ද හාමුදුරුවෝ
ගල්කිරියාගම හාමුදුරුවෝ
කාලීන බණ
කාලීන ධර්ම දේශනා
ධර්ම දේශනා
සිරි සමාධි විහාරය
#kagama_sirinanda_thero #kagama_sirinanda_himi
ලංකාවේ සිටින උත්තම හාමුදුරුවන්ගෙන් ඉතාම විශිෂ්ඨයි ඔබවහන්සේ.
මුසල්මානුවෙක් වන මා ඉතාමත්ම ගරු කරන බුද්ධ පුත්‍රයෙක් තමයි අපේ කාගම හිමි, ඔබ වහන්සේගේ ප්‍රකාශ ඉතාමත්ම කාලෝචිතයි, දෙසවන් වලට අහන්න මිහිරිය. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා නිරෝගී නිදුක් ජීවිතයකට ප්‍රාර්ථනාව.
ඔබවහන්සේ වගේ හමුදුරුවන් මගේ රටට පහලවේවා කාගම හමුදුරුවනේ ඔබට දිර්ග ආයුෂ ලැබේවා නිරෝගී සුව ලැබේවා
🙏aththamai🙏
Satththya.vatahadena..ape..hamudurwata..pin.....
❤❤❤❤❤❤❤
මම කිතුණුවෙක් ඒත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව සහතික ඇත්ත
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබී. දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනා..
😂😂😂😂😂😂ඇයි ඔයා කිතුනු කියලා විශෙෂ කලේ 😂
හ්ම් සහතික අැත්ත❤
මමත් කියන්නේ ඔබ වගේ. මමත් කිතුණුවෙක්. මේ video මමත් නිතරම බලනවා.
Boruwata kithunuwek kiyanna epa!!!
ස්වාමින් වහන්ස,,,🙏🏻, මම ක්‍රිස්තියානි භක්තික යෙක්,,! අතලොස්ස ක් සීලවන්ත භික්ෂූන් වහන්සේලා අතරට,,,, ඔබවහන්සේ,,,,ප්‍රමුඛත්වය ලබන්නා වූ ,,,,මහා භික්ෂූන් වහන්සේ නමකි,,🙏🏻,,! ඔබ වහන්සේට මාගේ නමස්කාරය හා ගෞරවය වේවා,,,,🙏🏻🙏🏻🙏🏻,,,!
අපේ හාමුදුරූවනේ අද පන්සල් වල හාමුදුරූ වරූ ඉන්නේ ඉතාමත්ම අතලොසයි ඔබ වහන්සේ කීයන තීත්ත ඇත්ත ඔබට පීන්
සහතික ඇත්ත....මේ ස්වාමින් වහන්සේගෙ බන අහන්න මම හරිම ආසයි.....ජේසුපහිටයි....බුදු සරනයි 🙏.....
❤❤
කාලයට ගැලපෙන හොදම බණ දේශනාවක් ඇහුවා සත්‍ය ඇත්ත ඇතී සැටියෙන්...🙏🙏🙏
මෙ සන්සරෙන් එතර වෙන්න මේ ධර්ම දේෂනාවේ පින ඔබ වහන්සේට ලබෙවා
ඔබ වහන්සේ නම් මහා විශිෂ්ට බලසම්පන්න සංඝරත්නයයි
මේව තමයි සැබෑම සත්‍යවාදී බණ. මේව දේශනා කරන්නත් හොඳ පිට කොන්ඳක් නොහොත් හොඳ පෞරුෂයක් තියෙන්නම ඕන. ඉතින් ශාසනයත් රටත් තමන්ගේ ජනතාවත් රැකෙන්නේ මේ වගේ යතිවරයන් වහන්සේලාටත් සවන් දුන්නොත් පමණයි. දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට.
ඔබ වහන්සේට චිරාත් කාලයක් අප වෙනුවෙන් ධර්මය දේශනා කිරීමට නිදුක් වේවා
නිරෝගී වේවා
සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏
ඇත්ත බුදු දහම දේශනා කරන්නේ උන් වහන්සේ විතරයි රට ජාතිය වෙනුවෙන් ඇත්තටම කතා කරන්නේ උන් වහන්සේ විතරයි
ඇත්ත සත්‍ය කතාව අපේ ස්වාමින්වහන්ස,ඔබ වහන්සේ නිදුක් නීරෝගී සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා ,සුවපත් වේවා ආයුබෝහෝ වේවා 🙏🙏🙏
ඇත්ත බුද්ද වචනයෙන් දිවිය ගෙවන අපේ හාමුදුරුවනෙ තෙරුවන් සරණින් චිරාත් කාලයක්දිවි ගෙවන්නට හැකිවේවා.
අපේ ගෙදර හැමෝම මේ හාමුදුරුවන්ගේ බණ අහනවා
සහතික ඇත්ත....ඔබවහන්සේ වගේ හමුදුරුවන් මගේ රටට පහලවේවා කාගම හමුදුරුවනේ ඔබට දිර්ග ආයුෂ ලැබේවා
වචනයේ පරිසමාප්තයෙන් එය සත්‍යයක් අපේ හාමුදුරැවනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.....
පාලිත තෙවරප්පෙරැම උත්තම යුග පුරැෂයා සිහිවුනා .ඵතුමට නිවන් සුව පතනවා .දුකයි❤❤❤
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. මමත් අවුරැදු 33 ක් දකුනු කොරියාවෙ ජීවත්වෙන්නේ. මේ රට සංවර්ධන වෙච්ච හැටි අහල පහුගිය අවුරැදු 33ම දවසක් නෑර හිතුව ඔච්චර ස්වභාවික සම්පත් තිබිලත් ඇයි අපි ඉපදුන රට එහෙම කරන්න බැරි කියල...
කාලයක් ඒක අපේ ජීවිත කාලය තුල දකින්න බැරිවේවි කියල හිතුවත්
දැංනම් අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙලා ...
ශ්‍රී ලංකාවට ජයවේවා!
මම කතෝලික වුනත් ඔබ වහන්සේගේ බන අහන්න හරිම
කැමතියි. ඔබ වහන්සේ නිරෝගි වෙත්වා, දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ! 🙏
දිර්ඝායුෂ ලැබෙිවා ඔබ වහන්සේට
ඇත්ත !හාමුදුරුවනේ! අනුශාසනාව වටිනවා !විශෙශ්ෂයෙන්ම රට කරන උදවියට 🙏🙏🙏🙏🙏
බුද්ධ දර්ශනය නිවැරදිව තේරුම් කරදෙන ඔබවහන්සේ ට අපගේ නමස්කාරය වෙවා
මම කිතුණුවන් ,ඔබ වහන්සේගේ දේශණා ව රටට වටිනව නීරෝගි සුවය හා දීර්ඝා යුස ප්‍රාර්ථනා කරනව
සාදු සාදු ස්වාමින් වහන්සේ නිදුක් නිරොගි සුවය ලැබෙනවා
හරිම ලස්සනයි...ඔබ තුමාගේ දේශණය...මම ඉතාමත් කැමතියි...
ජේසු පිහිටයි....
ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි ...දීර්ඝායුෂ ලැබෙිවා ....!!!!
🙏🙏🙏 එංගලන්තෙ ගියත් කතාවනම් පට්ටයි හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ වගෙ ධර්මය අවබෝධ කරන ස්වාමීන් වහන්සේලා
වැඩ ඉන්නවානම් මේරටට මෙහෙම වෙන්නෙ නෑ තෙරුවන් සරණයි 🌹 ඔභ වහන්සේට🎉🎉🎉 සාදු 🌹 සාදු 🌹 සාදු 🌹🙏🙏🙏🙏🙏
obawahanseta පින් මෙවැනි දහම desana karala මිනිසුන්ගේ සිත් හදනවාට තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට
තෙරුවණ් සරනයි අපෙ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත කියන අපේ හාමුදුරැවන්ට පින්.🙏🙏🙏🙏.
ඇත්ත අපේහාමුදුරැවනේ ඔබවහන්සේට තෙරැවන් සරනයි
ඔබ තුමා, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,අද අපේ රටේ ඉන්න, හාමුදුරුවෝ ගැන හිතත්දී ,ඔබ තුමා ශ්‍රේෂ්ඨයි, විශිෂ්ටයි, තෙරුවන් සරණයි,,,,,,,,,,!
ඔබ තුමා කියන්නේ නැහැ එහෙම කියන්නේ ගිහි අයට ඔබ වහන්සේ කියළ තමයි හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරන්නෙ.හොදේ සහෝදරයා ❤❤
Atta kiyanne ape hamuduruwane❤❤❤
Ado me thumek nemei kata karanne hamuduru kenek kata karanne bn
@@sanduniudara609 modayek comente karala thiyenne saho
❤
ඇත්ත බුදු දහම 🎉
සාදු සාදු සාදු ලැබු අලුත් අවුරුද්දේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
මේ දර්මය අපිට තවත් අව්‍රරුදු දාස්ගානක් පවතීවා අපේ හාමුදුරුවන් වහන්සේට මා රැස්කරගෙන ඇති සියලුම පි0 අනුමෝදන් වේවා
අපේ සුවාමිවාහන්සේ කියන දේ සහතික ඇත්ත කවදත් මේ රටට පාලකයින් කරපු විනාසය හොරු කල්ලිය ගැන අපේ සුවාමින් වහන්සේ කියන්නේ ඇත්ත සියලු දෙනාම දන්නව අපෙ සුවාමින් වහන්සේට නිරෝගී සම්පත් දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
ඉතාමත් වටිනා ධර්ම දේශෂණාවක්🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
පිංවන්ත සුවාමින් වහන්ස අැත්තටම ලොකු සතුටක් සිතට දැනුනා ඔබවහන්සේගේ ඔවදන් අැහෙනකොට පිං සුවාමින් වහන්ස❤
පින්වත් ගරැතර අපේ කාගම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබෙිවා 🙏පාලිත තෙවරප්පෙරැම මහත්තයත් මතක් උනා සිංදුව කියද්දි
REV. KAGAMA
I AM A CATHOLIC AND I STILL LEARN ALOT FROM YOUR SERMONS.
I WISH YOU GOOD HEALTH STRENGTH AND COURAGE.
GOD BLESS YOU
රජකිය පණ්ඩිත සත්‍යවාදි අතිපූජ්‍යනිය කාගම සිරිනන්ද නාහිමි පානන් වහන්සෙට මගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු හිමියනෙ
ඔබවහන්සේ ඉදිරිපත් කරන මේ අදහස් ඉතාමත් අගය කරමු. භික්ෂුන් වහන්සේ නමකට මේ ගැන කතා කිරීම දහමට පටහැනි වුවත් වටිනා අදහස්. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!!! 🙏🏻🙏🏻🙏🏻
❤❤🙏
ඔබ වහන්සේගේ කථාව හරියටම හරි. මිනිස්සුන්ගේ දුක දැනෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව ලැබේවා 🙏🙏🙏🙏
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුම වේවා !! එහෙමයි අපේ හාමුදුරුවනේ සත්තකින්ම 🙏🙏🙏
අපේහමුදුරුවන්.වහන්සේගෙන්.සුවාමින්.වහන්සෙලා
හැ.දි.මාර්ගපලය.ලබන්න
සම්පුර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ.. හාමුදුරුවන්ට මොකටද සල්ලි පොඩි බදාගෙන ඉන්නේ.
ඔබවහන්සේ විදේශ ගත වුනත් ඔබවහන්සේගෙ බණ අහන්න ලැබීම මම කරපු පින් කමකි ඒවගෙම අපට බණ අහන්න ඉඩ සැලසු ඔබතුමාත් උතුම් පින්කමක් කර ඇත උතුම් දානය ධර්ම දානයයි තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ape hamudrwo tharuvan saranai 🙏🙏🙏🙏
අපේ නිර්මල සත්‍යවාදි උතුම් අපේ නායක හාමුදුරුවන් වහන්සේට සමිමා සමිබුදු සරණයි
ඔබ වහන්සේ කොහේ ගියත් ඇත්ත දේශනා කරනවා තෙරුවන් සරණයි තව තවත් ශක්තිය ලැබේවා අවසානයේ නිවන් සුව ලැබේවා
තෙරැවන් සරනයි අපේ ස්වාමීන්වහන්ස
අපේ ස්වාමීන් වහන්සේ ට තුනුරුවන් සරණයි
මම කතෝලික යෙක් නමුත් ඔබවහන්සේගේ සෑම වැඩ සටහනක්ම මම.බලනවා ඒව අහල.හිතට ගන්නව නම් අද ශ්‍රී ලන්කාව උතුම් රටක් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරමි
නිදුක් නිරොගිමත් සුවය ලැබේවා අපේ හාමුදුරුවනෙ 🙏🙏🙏
ඔබ වහන්සේගේ ධර්මය ඉතාමත් විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ... හැබැයි ඔබ වහන්සේ අපේ සමස්ත ජාතියම වෙනුවෙන් ඔය ධර්මය දේශනා කරන්න වැඩි වැඩි ආයුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. සෝම හාමුදුරුවන් දේශනා කරන්න හැදුවොත් ඔය ධර්මය නමුත් උන් වහන්සේට වැඩි කල් අපි අතරේ ඉන්න දුන්නේ නැ... අපේ සැම පුර වැසියෙක්ගේම වග කීමක් ඔබ වහන්සෙව ආරක්ෂා කර ගැනීම... තෙරුවන් සරණයි.. 🙏ජේසු පිහිටයි 🙏අල්ලා දේවියන්ගේ පිහිටයි 🙏
නිදුක් නීරෝගී සම්පත් ලැබේවා අපේ හමුදුරුවන්වහන්සේට 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ දේශනා කරන්නේ ඇත්ත ,අතාරින්න අමාරු සමහර ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ට .
ඇත්ත ඇතිසැට් යෙන් ඔබවහන්සේ උදාහරණ සමගින් සරලව දෙසනා කලා..
🙏 🙏 🙏
ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙවායි ප්‍රාර්ථනා කරම් . ස්වාමීන් වහන්සේ ගෙ ධර්ම දෙසනා කිරිමට සක්තිය ලැබෙවායි ප්‍රාර්ථනා කරම් .
සෝම හාමුදුරුවො අද හිටියනම් 🥲
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහසේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තුනුරුවනේ සරණයි. අපේ හාමුදුරුවනේ
Aththa hamuduruwane 🙏🙏🙏
මමත් හරිම ආසයි කාගම හාමුදුරුවන්ගේ බණ ආහන්න. කියන්නේ ඇත්ත .
නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! රට ජාතිය මහජනතාව ගැන කැක්කුමක් තියෙන අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං. මම කතෝලික, එත් අපේ හාමුදුරුවන්ගේ හැම බණක්ම අහනවා. පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ,
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවන්ගේ සියලුම බණ නම්මතකහිටින බණ නෙමේ ඒත් අදඅහපුබණේ හැමවචනයක්ම එකමපාරින්හිතටදැනුන මතකහිටිය ඔබවහන්සේට හදවතින්ම ආ❤ දරෙයි
තිත්ත ඇති හාමුදුරැවනෙ එත් ඇත්තයි සාධු🙏 සාධු🙏 සාධු🙏 මාගෙ උතුම් නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼
ඔබ වහන්සේට දිර්ගයුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻
පිංවත් ස්වාහමින් වහනෳසේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🌷🌷👍
සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ . කට කෑවත් සත්‍ය පවසන්නේ . ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි . සමාජය හරි මගට ගන්න. සක්තිය ලැබේවා
ඔබ වහන්සේලාට දීර්ඝායුෂ වේවා
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ කථාව සහතික ඇත්ත 🇱🇰🇰🇼❤
නිවන් සුව පතන හාමුදුරුවන්ට . මුදල්
මක්කෙටයී.😢හරියටම හරි.
ඔබතුමාට මගෙ ආචාරය, අප සෙම මවපු දෙවියන්ට බය තිබෙන චරිතය
God bless you rev thero jaya wewa
ඔබවහන්සේට විස්නු.දෙව.
වරන්ලැබෙිවා.බුදු.මගෙදි
Great Speech Ape Hamuduruvane
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 දිර්ගායුෂ ලැබේවා
Apipintaha..phaluna..api.හාමුදුරුවනේ ..ඔබ වහන්සේ ta ..නිදුක් නිරෝගී ...dirghau..lipiwa..🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷❤❤..බුදු saranai
ගිහියන්ට වඩා මේ බන ටික
ස්වාමීන් වහසෙලා අහන්න ඔනි
තේරැවන් සරණයී
ස්වාමීන්වහන්ස!!
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
බුදුසරණයි සරණයි ❤❤
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දර්මදේශනාව
ජේසු පිහිටයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🙏🙏🙏uthum theruwan saranai oba wahanseata🙏🙏🙏
ඒකම තමයි හාමුදුරුවනේ අපි මේ කියන්නේ .හොරාකාපු මුදල් ගන්න නීතිය දැන් ක්‍රියාත්මක කරමින් යන්නේ .අපේ හාමුදුරුවනේ .
Sahathika aththa.obawahanseta deergayusha labeywa.nayakayoi kiyana.unnansela karannema sasara ketikarana ewa nowei sasara.dikgahena dewalmai.un surasapa windinawa.moda api andagena.pawata baya nisa mokuth kiyanneth na.mun hondha 225ta mai.
සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ, පන්සල් වලට මිනිසුන් පුජා කරන මිල මුදල් පන්සලේ අවශ්‍ය වියදම් පියවා ගෙන අතිරික්තය මහා භාණ්ඩාගාරය ට දෙනව නම් ගොඩක් හොඳයි
ඇත්තටම මේ ටික අහන කොට ඇඩෙනවා😢 🙏🙏🙏
අපෙහාමුදුරැවො ඇත්ත තමයි කියන්නෙ සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai ape හාමුදුරුවන්ට