"මේ සැරේනම් මාලිමාවට" - "ගෝඨාභය රාජපක්ෂගෙ මෝඩ තකතීරු තීන්දුව මෙන්න"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 40

  • @pradeepperera7776
    @pradeepperera7776 3 หลายเดือนก่อน +15

    මේ ජනතාවගෙව් මූණු දිහා හොඳින් බලන්න . පුදුමාකාර විදියට බලාපොරොත්තු දල්වාගෙන මේ රැස්වීම් කතාවලට ඉතා ඕනෑකමින් සවන්දෙනවා. අනුර සහෝදරයා මේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න . ඒක ලොකු පිනක්.

  • @gaminigamage4338
    @gaminigamage4338 3 หลายเดือนก่อน +12

    අපි වැඩ හිගවීමෙන් ගොඩාක් දුක් විදින මිනිස්සු .අපි මාලිමාව බලයට ගේන්න මේතරම් දුක් විදින්නෙ ඒකය් දෙය්යනේ .මාලිමාවට ජය වේවා ....

  • @kosalawickramasinghe4473
    @kosalawickramasinghe4473 3 หลายเดือนก่อน +8

    මාලිමාව ට ජයවේවා ලංකාවට ජයවේවා

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 3 หลายเดือนก่อน +4

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @RohithaWasana
    @RohithaWasana 3 หลายเดือนก่อน +6

    මාලිමාවට ජය වේවා

  • @naththarsi5251
    @naththarsi5251 3 หลายเดือนก่อน +7

    ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤ මාලදිවයිනේ ශ්‍රී ලාංකික අපේ එකම පැතුම ❤❤

  • @mohammedansar8718
    @mohammedansar8718 3 หลายเดือนก่อน +4

    ජාතික ජනබලවේගයට ජයවේවා සොම්බින්ගේ පාලනය අවසන් වේවා

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 3 หลายเดือนก่อน +4

    මෙි.සැරේ.මාලිමාවට.සටන්පටයක්.වෙිලා
    ....ජය.ජය

  • @anandathero552
    @anandathero552 3 หลายเดือนก่อน +4

    With Npp

  • @danumalli2525
    @danumalli2525 3 หลายเดือนก่อน +2

    රටේ අනිකුත් දිස්ත්‍රික්කවලත් මේ ගැම්ම දෙන්න සුරිවැව ජනතාවට ආදරෙයි රට වෙනුවෙන් ❤❤

  • @nuwanpremalal9643
    @nuwanpremalal9643 3 หลายเดือนก่อน +5

    🤍npp

  • @sumedhamadusanka8821
    @sumedhamadusanka8821 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය...❤❤

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 3 หลายเดือนก่อน +3

    Great people and a great patriotic unselfish pro people leader Anura Dissanayaka npp

  • @nuwanpremalal9643
    @nuwanpremalal9643 3 หลายเดือนก่อน +4

    Jaya vewa

  • @jayathilakark6403
    @jayathilakark6403 3 หลายเดือนก่อน

    දැනුමෙන් පරිණතව ඉපදුනු ගොවි ගෙදර.
    පීඩිත පංතියේ දුක හඳුනන නිතර.
    රට සිවු දෙසින් ලැබ මැතිවරණයෙ කථිර.
    ජනපති කරනවා නියතයි පුත අනුර..

  • @ApaSenevirathne
    @ApaSenevirathne 3 หลายเดือนก่อน +4

    ඉතින් අපිත් මාලිමාවටනෙ.

  • @jayathilakark6403
    @jayathilakark6403 3 หลายเดือนก่อน

    දහසක් දුක් විඳින ගොවී ජනතාව අද.
    සූරිය වැවදි අද ඇත ජය කෙහෙළි බැඳ.
    හොරු රැල මෙදා පන්නමු අපි කනෙන් ඇද.
    දිනවමු මාලි මාවම අපි එකට හිද .

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 3 หลายเดือนก่อน +1

    හොරු.එකට.එක්.වෙිලා

  • @amithaluran1393
    @amithaluran1393 3 หลายเดือนก่อน +2

    Jaya wewa .

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 3 หลายเดือนก่อน

    මාලිමාවට සහ සුරිය වැව ජනතාවට ජයම වෙිවා මාලිමාව සමග එක්විම අනාගත සුභ ලකුණු දැන් පහල වෙමින් ඇත.

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 3 หลายเดือนก่อน

    දිර්ගායුස අනුර කුමාර දිසානායක සහොදරයට ජය වෙවා මාලිමාවට .

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ npp ❤❤❤❤❤

  • @kiyanakatha3029
    @kiyanakatha3029 3 หลายเดือนก่อน +1

    රනිල් එන නිසා දැන් දිනන්න බෑ

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 3 หลายเดือนก่อน

      රනිල් ආයෙ කවදාවත් දිනන්නෙ නෑ.මේපාරත් ආවෙ පිනටනෙ.
      ඡන්දෙ පැරදුන ගමන් පපුවෙ අමාරුව හැදිලා මැරෙනවා. දැන් වයසයිනෙ 😂😂😂😂😂😂😂😂

  • @sujithweerasekara7564
    @sujithweerasekara7564 3 หลายเดือนก่อน

    මලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 3 หลายเดือนก่อน

    රාජිතයා.හොරිකඩයා.දතා

  • @TyronPunchihewa-f5y
    @TyronPunchihewa-f5y 3 หลายเดือนก่อน

    Tea wagawata pohora Kottaya 5000 denna puluwannam chandaya labei

  • @wijeweerasinghe8747
    @wijeweerasinghe8747 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 3 หลายเดือนก่อน

    Kalakani.paryo.tika.aka.podiyata.gadarayamu.anura.mahathyo.oya.kakani.pohotu.ballo.okunta.gu.galannah.ona

  • @VimukthiSrimal-cv3zs
    @VimukthiSrimal-cv3zs 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @niroshikagayani2224
    @niroshikagayani2224 3 หลายเดือนก่อน +2

    🧭❌👌🏻

    • @vishwamedia4392
      @vishwamedia4392 3 หลายเดือนก่อน

      අපිට ලැජ්ජා නෑ මාලිමාවට කතරේ ගහලා ආයි අපි පෝලිමෙි ඉමු

    • @s.a.ruwansampath9218
      @s.a.ruwansampath9218 3 หลายเดือนก่อน +1

      මාලිමාවට කතිර ගහල ද පෝලිමේ හිටියෙ

    • @vitharana3784
      @vitharana3784 3 หลายเดือนก่อน

      ​@@vishwamedia4392අපි නම් ඒකෙ අනික් පැත්ත කරන්නෙ.පෝලිමේ ඉඳල කතිරෙ ගහනවා.😊😊😊

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha 3 หลายเดือนก่อน

      ඔබය් ,අපේ රජා ,අනුර කුමාර දිසානායක සහොදරය .ජය නියතය් .

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 3 หลายเดือนก่อน

      ​@vitharana3784 🙏🙏🙏🙏🙏

  • @ThennakonTennakoon
    @ThennakonTennakoon 3 หลายเดือนก่อน +1

    Mukohomada ratak hadanne

    • @vitharana3784
      @vitharana3784 3 หลายเดือนก่อน +1

      වසලයා ක්‍රියාවෙන් මෙන්ම භාෂාවෙන් ද හඳුනාගත හැකිය.

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 3 หลายเดือนก่อน

      බත්බැලයෙක්