ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එකතුවන්න,ජාතිවාදයට ඉඩ තියන්න එපා.මාලිමාවත් එක්ක එකතුවි රට ගොඩනගන්න.
අනේ පලයන් බන් මුන් තමයි ජාතිවාදය වපුරපු උන් උන්ටම කියනවා එකතු වෙන්න කියලා මුන්ට වඩා ඇත්තටම කලින් ඉදන්ම වැඩ කරපු අහිංසක දෙමල මිනිස්සු ඉන්නවා උන්ව එකතු කරන් ඇමතිකම් දුන්නත් කමක් නෑ
මුන් ඇවිත් රාජපක්ෂ කන්ඩායමේ
ජාතිවාදය තමයි මෙයාලගෙ පැවැත්ම ...
@@RathnayakaWijekoon-fj9zc මුන් තමයි ජාතිවාදින් උන්ටම කියනවා එකතු වෙන්නෙ කියලා ලැජ්ජ නැද්ද බන් ඔයිට වඩා හොදයි සජිත් ප්‍රේමදාසවම එකතු කර ගත්තා නම් 😅
ඇත්තටම අපිත් කැමතියි හැම ජාතියකටම සම තැන දෙන්න ඕන.
අපි ඔක්කොම මිනිස්සු .දෙමල මුස්ලිම් සින්හල කියලා හිතන්න එපා රටම මාලිමාව සමගින් ඉදිරියට යමු ❤❤❤
Mung awa kiyanna arawa onna mawwa ona kiyai thaniyama gammu, tamil musljm minissu dai chanda
ඔයාලත් මේ වෙලාවෙ අනුර සහොදරය කරන දේට උදව් කරන්ඩඒ අයට සහාය දෙන්ඩ.
They will.
සුමන්තිරන් මහත්මයෝ, බොහොම ස්තූතියි මේ අවස්ථාවේ නිවැරදි තීරණය ගත්තාට. මගේ ද්‍රවිඩ මිතුරන්ට පමණක් නොවේ, මුස්ලිම් මිතුරන්ටත් හොඳක්ම වේවා!
Mu kapatiyek kiyanade therune nadda. Mu kiyanne malimawata ekathuwenawa kiyala newei. dinana paththata sahayogaya denawa kiyala
@@ravishanthaperera1659 දෙමල බහුතරයක් සාමාන්‍ය මිනිස්සු එයාලගේ පැලැන්ති දෙස්පල්ලන්ගෙ අතකොලු වෙලා හිටිය විතරක් නෙමේ දෙමල ත්‍රස්තවාදයෙන්, සමහර වෙලාවට අපේ ආරක්ෂක අංශයෙනුත් අවුරුදු 25කට වඩා බැටකාල තවමත් පිල්ලෙයාන්ලා කරුණලා වගේ අයගේ ග්‍රහණයටත් අහුවෙලා ඉන්නේ. ඒ බහුතරය අපි වගේම වෙනසක් දකින්න කැමැත්තෙන් ඉන්න බව අමතක කරන්න එපා. 1987දී කල්කුඩා වලදී, 1990දි නිලාවේලි වලදී දෙමල ත්‍රස්තයින්ගෙන් මගේ ජීවිතේ බේරලා කොළඹට එන්න උදවු කලේ සහෝදරයෝ වගේ උන්න දෙමල හිතවතුන්. මෙච්චර කාලයක් සිංහල නරුම කපටියන්ට ජාතිවාදය ආගම්වාදය කරේ තියාගෙන චාන්ස් දීල කෙලවාගත්ත අපි අනුර සහ මාලිමාවේ දැක්ම අනුව එක රටක් වෙනුවෙන් මෙයාලටත් චාන්ස් එකක් දීල බලන්න හොඳ නැත්ද?
මාලීමාවට ඵකතු වන්න,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤
සිංහල , දෙමළ , මුස්ලිම් සහෝදර සහෝදරියෝ අපි ඔක්කොම එකතු වෙලා රට හදමු ... මාලිමාවට ජය වේවා !!! ❤🎉
යාපනේ දෙමලනම් විශ්වාස කරන්න එපා පුතී
Me horikada demala nayakayo ulathiannaona
මාත් එන්නද? හාද? මීට බැසිල්😅😅😅😅
ස්තුතිවන්ත වෙනවා දැන්වත් තේරුම් අරගෙන රටක් විදියට එකතු වෙලා රට ගොඩ නැගීමට එකතු වීම සම්බන්ධව ❤
Moda wenna epa me kattiya wasi paththata hoyya.
අපගේ උණුසුම් සුභ පැතුම් 👍👍👍👍👍❤️❤️❤️
උතුරේ අනාගතය ගැන විතරක් හිතන්නෙ නැතුව මගෙ මුලු රටේම අනාගතය ගැන හිතල මේ තීරණය ගත්තා නම් ඒක හොදයි...එක මවකගෙ දරුවො වගේ..❤❤❤
නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් අපි හැමෝම සහෝදරත්වයෙන් රට ගොඩනගමු ❤❤
පේනවද කපටිකම...සජිත් අතාරින්නත් බෑ...NPP එකට එන්නත් බෑ...
මටත් හිතෙන්නේ ඔය ටිකම තමා
Your help is very important as Srilankan...❤❤❤
මුන් එකතු කරගත්තොත් ගමනක් නෑ මාලිමාවට..මුන් ආවොත් එන්නෙ ෆෙඩරල් ගන්න..රටට ආදරයකට නෙමෙයි..
හක්කෙ බුදු රැස් බඩෙ දඩමස්
අපි හැමෝගෙම රට ලංකාව අපි සමගියෙන් ලංකාව ගොඩ nagamu
රට ගොඩ නඟන්න එකතඌවඉය යුතුය.හැබැයි කපටි කෛරාටික වැඩනොකර.මෙතෙක් කළේ ඒ ටිකනෙ.බුද්ධිය ප්‍රඥාව මෙහෙයවා කළ යුතුය
මුන් රාජපක්ෂ කට්ටිය
ආදරෙයි හැමෝටම❤❤❤❤❤❤
මොකුත් එපා ජාතික ජන බලවේගය ලංකාවට ට ම නාම යෝජනා දෙන්න ඕනේ
ඔව්, එහෙම තමා වෙන්න ඕන. වරින් වර එහාට, මෙහාට ළං වුන, ප්‍රතිපත්ති නැති, රට බෙදා වෙන්කරගන්න මාන බලන, වාසි ගන්න හිතන, කාවවත් මාළිමාවේ ලයිස්තු වලට එපා! එපා! එපා!!!
ඔබතුමාට ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රණාමය යි මේ❤🎉
කොන්දේසි දැමීමේ බලයක් මෙයාලට දෙන්න එපා.
කච්චිය එක්ක එකතු වුනොත් මාලිමාව පිච්චියට වැටෙනවා නියතයි. මුං තරම් අන්තවාදීන් ලොවෙත් නැහැ.
Dont deal with government .stand with right thing
උතුරේ මන්ත්‍රීවරුන් හැමදාම ජාතිවාදය වපුරලා දෙමළ ජනතාවගේ ඡන්දය මංකොල්ල කනවා මන්ත්‍රී වරුන් රජයේ සියලු දීමනා ගන්නවා දෙමළ ජනතාව දුක් විඳිනවා 😂😂😂😂😂
ජන වර්ග වශයෙන් බෙදෙන්න එපා.රටක් ලෙස එකට ඉමු.සුන්දර රටක් හදමු.ජනතාවට ජයවේවා.මාලිමාවට ජයවේවා .
සිංහල, දෙමළ, මුස්ලිම් එකතුවෙලා ශ්‍රීලාංකිකයන් විදියට රට දියුණු කරමු..❤❤❤
එකමුතුකම තමයි වැදගත් අපි හැමෝම මිනිස්සු එකයි ඇත්ත අනෙකාට ගරු කරමින් ජීවත්වෙන්න ඕන
❤❤❤❤❤
මුන් අවස්ථාවාදියෝ🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
උතුරු නැගෙනහිර ඕනෑ තරම් හොඳ දැක්මක් ඇති කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා මේගොල්ලොන්ගේ දූෂිත පරණ ව්‍යාපාර ගාගෙන ඉස්සරහට ගමනක් නෑ. මේගොල්ලෝ කලින්ම බලන්නේ ආවම මොන කුට්ටියද දෙන්නේ කියලා. අපේ යෝජනාව ගාව ගන්න නම් එපා... පක්ෂය ලියාපදිංචි කරද්දී මේගොල්ලොන්ගේ අරමුණ හැටියට පක්ෂ ව්‍යවස්ථාව දීලා තියෙන්නේ කොහොමද කියලා බලන්න ඒ ගැනත් අමුතු ආරංචියක් තියෙන නිසා.
ඒක තමයි උන්ගෙම එවුන් මේකට ඇවිල්ලා කමෙන්ට් දාලා මේක හොදයි වගේ කපටි මතවාදයක් පතුරවනවා මුන්ව ගත්තා නම් අනිවාර්යයෙන් වැඩක් නෑ අවංක මිනිස්සුන්ගේ චන්ද කැඩෙනවා
ඔය එකෙක්වවත් ගන්නෙපා.. වෙන පක්ෂවල කිසිම එකෙක් ගන්න හොඳ නෑ 🙂☹️ මුන් මේ රටට ආදරේට නෙවෙයි එන්න හදන්නෙ බලය වෙනුවෙන් 🙂
මු කපටියා සිංහල බෞද්ධ ජනතාව ට උතුරු නැගෙනහිර පළාත් වල හරියට කරදර කොන්දේසි පනවන්න ඕන
අපෝ මේ මිනිස්සු හරියන්නේ නැහැ, වාසියට එන්නේ ඔය
ඵකතුවෙන්න රට දිනවන්න මෙ රට අපි කාගේත් ❤
😅😅තොපි ඔයිට වැඩිය හොඳයි කාපියව් පුන්නක්කු ටිකක් මරු දෙගොල්ලොන්ට රට ගොඩ ගන්න එන්න කියන්නේ😅😅ජේවීපී එකයි එල්ටීටීඊ එකයි කරපුවා විනාස කරපු ජීවිත😡😡😡තවත් කතා කරන්න ලැජ්ජ නැතුව තොපි ඇඳුම් නැතුව හිටපල්ලා😡😡😡
ජයවේවා
සුපිරි
රට බෙදන කොන්ධේසි නැතිව එකතු වන්න නැත්නම් පොඩ්ඩ බැරිවෙන කොට විපක්ශෙ වාඩිවෙල ආන්ඩුව ඉවර කරාවි
මාලි මාවට ජයෙන් ජය වේවා !!! අපේ රට ට. ජය වේවා 🙏🙏🙏👏👏👏👍❤️❤️❤️
අපි හැමෝම ලාංකික මිනිස්සු ......දෙමල , සිංහල මුස්ලිම් ..ඒවා නෑ...මින් පස්සේ.......මේ රට හැමෝම රැකපල්ලා......මේක අපේ රට.....❤❤❤❤❤
ඕනකෙනෙක් මාලිමාවට එකතුකරගන්න හැබැයි රට කෑලිවලට කඩලදෙන්නඑපා
Good ❤❤❤❤❤❤❤🎉
ආගම්, ජාතීන් චන්ද පදනම කරගත්ත පක්ෂ එක්ක සංධාන ගහනවා කියන්නේ පරණ සිස්ටම් එකමයි.... එකම නීතියක් නම් එකම රටක්නම්... ආයේ දෙමළ සංධාන හරි සිංහල සංධාන හරි ඕනේ නෑනේ 😊
අලුතින් පිරිසක් එකතු වෙනවා දකින්නට අපි කැමති Meyala පරණ බඩු Mewa ඔක්කොම ඉවත් කරන්න ඕන
මම මුන් මාලිමාව එනවවට කැමති නැතෝ
ගෝටගෙන් අගමැතිකම ඉල්ලල දුන්නෙ නැති උනාම රනිල් එක්ක ගේම ඉල්ලුවා...
Mr. Sumanthiran if your team join hands with NPP , what a wonderful country would be SRI Lanka and imagine the future of SRI Lanka
එකතු උනාට කමක් නෑ.කොන්දේසි විරහිතව මාලිමාවේ ප්‍රතිපත්ති වලට එකගව
දවල් ද?😅😅😅😅
යටි අරමුණු නැතුව මාලිමාව සමග එකතු වෙලා රට ගොඩනගන්න එකතු වෙන්න
We know u like sajith ❤❤❤❤
සුමන්තිරන්ගේ සෙට් එකක්ද කොහෙද මේක අස්සේ කමෙන්ට්ස් දාලා හරි හොදයි කියලා මතයක් හදන්නනේ මේ හදන්නේ😂 මුන්ගේ හොද මොකක්ද කියලා උතුරේ මිනිස්සු දන්නවා. ප්‍රභාකරන් හිටියා නම් ඉස්සෙල්ලා වෙඩි තියෙන්නේ මූය ඒ තරක් වංචනිකයෝ. මුන්ව ගත්තොත් බහුතරයක් චන්ද කැඩෙනවා මොකද ජාතිවාදින් දකුණෙන් ගත්තත් උතුඒන් ගත්තත් එකයි. මුන්‍ට වඩා හොද ඇත්තටම අහිංසක දෙමල මිනිස්සු ඉන්නවා උදව් කරපු උන්ව අතෑරලා මුන්ව ගත්තොත් පෞද්ගලිකව මම ජනාධිපතිවරණයට දාපු චන්දෙත් මහ මැතිවරණෙදි දාන් නෑ එහෙම පක්ෂෙකට දාන්න වහලෙක් නෙවෙයි
අර පිස්සා එක්ක එකතු වෙන්න එපා... ඊට වඩා හොඳයි තනියම ඉල්ලන එක.උතුර දකුණ භේද එපා එකතු වෙන්න මාලිමාව එක්ක
අනුර කුමාර සමග ❤එකතුවී❤රට❤ගොඩගමු❤❤❤❤❤
Very good people Sri Lankan people oll people help you get malimawa okay
දැන් මුස්ලිම්වරු අනුර මහත්තයා ගැන කතාකරනව ඇහෙනව එයාලගෙ කඩවලට ගියාම..❤❤❤
රට ඉදිරියට යන්න ඕනේ සතුටුයි 👍හැබැයි එදා මේ මිනිස්සුන්ට රෙදි නැතිව බැන ලා තිබ්බ හැටි මතකයි 🙄 වෙනසක් හොඳීන් වෙනවා
ඇත්තටම සියලු ජාතින් දැන් එක්ව කටයුතු කිරීම රටේ දියුණුවට ඉතාමත් වැදගත් ...
මාලිමාවට ජයවේවා 💕
நான் மாலியை வெல்லட்டும்!!! நம் நாட்டுக்கு. வாழ்த்துக்கள் 🙏🙏🙏👏👏👏👍❤️❤️❤️
මම හිතන්නේ හොඳයි... මොකද මේ රට හැමෝගේම.. අපේ රට..උතුර නැගෙනහිර දකුණ බටහිර ඔක්කොම ඉනානේ අපේ මිනිස්සු.. ඒඅයත් තනතුරු දරන්න ඕන.. විශේෂයෙන් ජනාධිපති අගමැති වරුත් බිහිවෙන්න ඕන..😋
උතුරෙ කොහෙද සිංහල අය ඉන්නෙ. යුද්ධ කළේ එයාලගෙ පැත්ත බෙදාගන්න.දැනුත් බලන්නෙ ඒක කරගන්නෙ කොහොමද කියල.සිංහල අලුත් පරපුර තමා සහොදරත්වයක් ගැන කායවන්නෙ.
මාලිමාවට පැහැදිලි ජයග්‍රහණයක් හිමිවීමට නියමිත මොහොතක කුමන්ත්‍රණ වලට අසුනොවී දුර දක්නා නුවනින් වැඩ කටයුතු කිරීම ඉතාම වටියි. පල ඇති රැකට තමයි වවුල්ලුත් වහන්නෙ කියල පැරැන්නො කියන කතාව්ස්කුත් අපි අහල තියෙන බව අමතක නොකල යුතුයි.
❤
ඔක්කෝම මිනිසුන් ඔක්කෝටම සාදාරනව ජිවත්වෙන්න සමාජයක් හදමු
Thank you very much for your great decision of joining with Malimawa, hoping that rebuilding of the country is your major ambition and not for personnel gains.
ජාතිය නමේම දැක්වෙන ( පෙරටු කරගන්න) පක්ෂ ජාතික සමගිය ට බාධාවක්. රට හදන්නනම් අගෙයි . ඇමතිකම් බලාගෙනනම් පරිස්සමින් ....
මූ මාර පොරක්නෙ...වාසි පැත්තට පනින්න හදන්නෙ
Kohomada Malimawa ta sambanda aya😂minissu wa😂 gonata andanna daana tam mail, Malimawa heti mey video eka beluwanam hithaganna puluwan 😅hooooo
මැතිවරණට පස්සේ කොන්දේසි දාල එකග උනොත් ආණ්ඩුවට එයි නැති නම් විපක්ෂයට යයි.. ඕකනේ උනේ පහු ගිය හැම මැතිවරණයක... කොහොම නමුත් .. මෙයාලව බලාපොරොත්තු නොවී උතුරෙන් මාලිමාවට 1,හෝ 2ආසන ගන්න උත්සහ කරන්න ඕනි.. එය ඉතාමත් වැදගත් රාජ්ය යටතේ මන්ත්‍රී දුර උතුරේ තියෙන එක.. එක තමයි මගේ නම් අදහස
වෙනම පක්ෂයක් හැටියට ඉල්ලන එක හොදියි. ඒත් රටක් හැටියට, ගන්න හොඳ තීරණ වලදී තමන්ගේ ඉල්ලීම් දෙන්න එකග නම් පමණක් සහයෝගය දෙනවා කියන යල් පැනපු ගිය රජයන් එක්ක දාපු සෙල්ලම් දාන්න හිතන් නැත්නම්.කොහොමත් NPP රජයක් දමිළ මුස්ලිම් අයට හොදක් කලොත් මිසක අසාධාරණයක් නම් කරන්නෑ, විශ්වාසයි. ඒ වුනාට, අපිට උතුර, නැගෙනහිර, කදුකරය මත යැපෙන්න බෑ, කලින් වගේ රජුන් තනන සාධකය ඒ ජනතාව වෙන්න ඉඩ නොතැබිය යුතුයි. ඒ නිසා, කොහොමත් ඒ පැතිවල මිනිස්සු අපේ අය වගේ නොවන නිසාත්, මෙයාලා කියන දේට එකහෙලා එකග වන නිසාත්, ඒ ප්‍රදේශවල ආසන නැතුව පාර්ලිමේන්තුව NPP දැනෙන බහුතරයකින් පිරවීම අපේ වගකීමක්. නැතුව කොයි ආණ්ඩුවත් එකයි, කෝ කියපුවා කරන්නෑ කිය කියා වැලලෙනවා ඊට පස්සේ. ඒකට ප්‍රමාණයවත් නීති අණ පනත් මදි නම්, අලුතින් සම්මත කරගන්න, අරවගේ කට්ටිය මත යැපෙන්නැතුව ඉන්න නම් කල යුත්තේ ඒකමයි. JRලට 5/6, ගෝඨලට 2/3 බලය දුන්නා නම්, NPP එකටත් දීලා බලමු සෙසු පළාත් වලින්ම. ඇත්තටම උතුර, නැගෙනහිරත් දකුණ වගේම වෙනවා දැකීමයි අපේ පැතුම. ඒකට මේ මැතිවරණය කල් වැඩියි. අලුත් පාර්ලිමේන්තුවෙදි මෙයාලගේ හැසිරීම වෙනස් වෙලාද, පරණ තැටියමද කියලා බලන්න වෙනවා
කට්ට කෛරාටික සෙට් එකක්... පිහිටුවන ආණ්ඩුවට සහයෝගය දෙන්න නම්, සෑහෙන්න ඉල්ලීම් ඉල්ලන්න හිතාගෙන ඇති... එක රටක මිනිසුන් විදිහට ආණ්ඩුවට එකතු නොවී හැමදාමත් මුන් කරේ ඕක ම තමයි...😡😡😡
කවුරුත් නෙතුව NPP යෙකට 2/3 හදලා දෙන්න පුළුවන්නම් ඔඳයි. මේ වගේ වෙන අයලා සෙට් කරලා ගත්තොත් ඉල්ලන ඒවා දෙන්න වෙනවා.
රට සංවර්ධනය කරන්න හැමෝම එකට වැඩ කරන්න ඕන ❤❤❤❤
අපිට ඔබලට සහජීවනය ඕනිනම් මාලිමාව වටා එකටු වෙන්න
ජාතිවාදය පැත්තකට දාල දැන්වත් තමන්ගෙ ඉපදුන රට වෙනුවෙන් අවන්කවම දායකවෙන්න.
අනිවාර්යයෙන්ම මෙයාලගේ කොන්දේසි වලට නම් නැවෙන්න එපා...පොදුවේ සියලු දෙනාටම ,රටට යහපතක් වෙනවා එච්චරයි
මුල ඉදන්ම එකතු වෙයි කියලා බලාපොරොත්තු උන පිරිසක්.අවස්ථාවාදීන් කියලා හන්වඩු ගහන්න එපා. හැමෝම මේ රටේ මිනිස්සු. අනුර චන්දේ දීපු අයගෙ විතරක් නෙවෙයි මුලු රටේම, හැම කෙනෙක්ගෙම ජනපති
Npp කෙලවන්න යන්නේ ඒ නවන්නම් n pp ඒ කෙන් ඒන්ඩ කියන්ඩ,
ජාතික ජනබල වෙගේ ආන්ඩුව ගත්තට පස්සේද නුබලා එකතු වෙන්න හදන්නෙ
කපටි. මිනිස්සු පරිස්සමින් අනුර ජනාධිපති තුමනි
ඕකුන්ව ගන්න එපා...
චන්දෙට කලින් මාලිමාවට එකතු වෙනවද නැද්ද කියලා මෙයාලට දැනුම් දෙන්න කියන්න.ඒත් මාලිමාවට 2/3 ගත්න ලැබුනා නම් ඉන් පසු කිසි කලෙක මාලිමාවට මේ අවස්ථාවාදීන්ව ගන්න එපා.
😂😂 මුන් සෙට් උනොත් අනුර ඉවරයි . ජාතිවාදය නෙමෙයි ඒත් මුන් අවස්ථාවාදියෝ
Yes
බදුරුදීන්ට වඩා නම් හොඳයි
@@geoconsultlanka6251එහෙම උනත් මුන් හැමදාම කලේ එහෙට මෙහෙට පනින එක .
අනුර කුමාර ජනාධිපති තුමා අපේ ජනතාව කියල සිංහල ජනතාව වෙන් කරන්නෙ නෑ. දමිළ නායකයොත් අපේ ජනතාව කියල දමිළ මිනිස්සු විශේෂ කරන්නෙ නැතුව සිංහල මිනිස්සුත් ඔබේ ජනතාව ලෙස පිළිගන්න..
මේ කට්ටියව එකතු කරගන්න එපා. මාලිමාවට කේස් වැටෙයි.
රටගැන.රටෙදියුනුවට.මිස..තම.තමන්ගෙ.බඩගොස්තරවාදි.න්.එපා.අපි.සැවොම.ශ්‍රිලාංකිකයො
ආවට,කමක්,නැ,ඇමතිකමි,බැ
එයාල නියෝජනය කරන මිනිසුන්ට එතකොට අසාදාරනයක්
❤❤❤❤❤❤NNP
කොන්දෙසි විරහිතව n pp සමග එක්ව රට ගොඩදමමු
Just noooo. මෙයාල නම් එන්නෙ වාසියට. තමන්ගෙ වාසියට විතරයි
හොඳ උගත් කොල්ලො ටිකක් එවන්ඩ
වාසි අතට හෝයියා වගේනේ කතා කරන්නේ. කොහොමත් ඔයාලා ඉල්ලන ඉල්ලීම නම් සමහරවිට මාලිමාවෙන් හම්බෙන එකක් නෑ.
යහපත් චේතනාවෙන් එකතු වෙන්න ජය වේවා
ගන්න එපා මුන් ව හැමදාම හැම ආණ්ඩුවේ උන්න මු හෙල්ප් කලේ නැහැ අනුරට
ඒක හොඳයි..හැබැයි රටට අහිතකර කොන්දේසි වලින් තොර වෙන්න ඕන..
දිනලා එකතු වෙලා සමගියෙන් කටයුතු කරන්න
සුමන්තිරන් එපා, අසුචියක්, හොඳ නායකයෙක් තෝරාගන්න.මාසයේකට පෙර කියපු දේවල් ගැන සිතන්න. දැන් දිනන පැත්තට හේතුවෙන්න හදනවා. දෙමළ ජනතාව මොවුන් කියන දේ අහන්න නැහැ.
❤❤❤❤❤❤❤❤❤AKD❤
අපි ජාති බේදයකින් තොර රට ගොඩගමු . මේපාර හොරු ආවොත් අපි හැමෝම බඩගින්නේ . අපි සියලුදෙනාම මේ රටේ පුරවැසියෝ . ❤
උබලත් ශ්‍රී ලාංකික නම් එකතුවෙයල්ල,,නැතිනම් පාඩුවෙ හිටපල්ලා
මාලිමාවට ආසන 150 ක් හදමු❤
ඇමති කමකට කෙල හලයි
අයියා නේතුමි වටිනා වා
We will build this country all together with NPP please.....!Don't keep any doubt we'll protect you as much as we can.....!
මෙතුමා හොද චරිතයක්
පවු ,මනෝ ගනේශන් ලා,, ☎️ කඩේ යනවා වතු කම්කරු ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරාවි
එකතුවන්න,ජාතිවාදයට ඉඩ තියන්න එපා.මාලිමාවත් එක්ක එකතුවි රට ගොඩනගන්න.
අනේ පලයන් බන් මුන් තමයි ජාතිවාදය වපුරපු උන් උන්ටම කියනවා එකතු වෙන්න කියලා මුන්ට වඩා ඇත්තටම කලින් ඉදන්ම වැඩ කරපු අහිංසක දෙමල මිනිස්සු ඉන්නවා උන්ව එකතු කරන් ඇමතිකම් දුන්නත් කමක් නෑ
මුන් ඇවිත් රාජපක්ෂ කන්ඩායමේ
ජාතිවාදය තමයි මෙයාලගෙ පැවැත්ම ...
@@RathnayakaWijekoon-fj9zc මුන් තමයි ජාතිවාදින් උන්ටම කියනවා එකතු වෙන්නෙ කියලා ලැජ්ජ නැද්ද බන් ඔයිට වඩා හොදයි සජිත් ප්‍රේමදාසවම එකතු කර ගත්තා නම් 😅
ඇත්තටම අපිත් කැමතියි හැම ජාතියකටම සම තැන දෙන්න ඕන.
අපි ඔක්කොම මිනිස්සු .දෙමල මුස්ලිම් සින්හල කියලා හිතන්න එපා රටම මාලිමාව සමගින් ඉදිරියට යමු ❤❤❤
Mung awa kiyanna arawa onna mawwa ona kiyai thaniyama gammu, tamil musljm minissu dai chanda
ඔයාලත් මේ වෙලාවෙ අනුර සහොදරය කරන දේට උදව් කරන්ඩඒ අයට සහාය දෙන්ඩ.
They will.
සුමන්තිරන් මහත්මයෝ, බොහොම ස්තූතියි මේ අවස්ථාවේ නිවැරදි තීරණය ගත්තාට. මගේ ද්‍රවිඩ මිතුරන්ට පමණක් නොවේ, මුස්ලිම් මිතුරන්ටත් හොඳක්ම වේවා!
Mu kapatiyek kiyanade therune nadda. Mu kiyanne malimawata ekathuwenawa kiyala newei. dinana paththata sahayogaya denawa kiyala
@@ravishanthaperera1659 දෙමල බහුතරයක් සාමාන්‍ය මිනිස්සු එයාලගේ පැලැන්ති දෙස්පල්ලන්ගෙ අතකොලු වෙලා හිටිය විතරක් නෙමේ දෙමල ත්‍රස්තවාදයෙන්, සමහර වෙලාවට අපේ ආරක්ෂක අංශයෙනුත් අවුරුදු 25කට වඩා බැටකාල තවමත් පිල්ලෙයාන්ලා කරුණලා වගේ අයගේ ග්‍රහණයටත් අහුවෙලා ඉන්නේ. ඒ බහුතරය අපි වගේම වෙනසක් දකින්න කැමැත්තෙන් ඉන්න බව අමතක කරන්න එපා. 1987දී කල්කුඩා වලදී, 1990දි නිලාවේලි වලදී දෙමල ත්‍රස්තයින්ගෙන් මගේ ජීවිතේ බේරලා කොළඹට එන්න උදවු කලේ සහෝදරයෝ වගේ උන්න දෙමල හිතවතුන්. මෙච්චර කාලයක් සිංහල නරුම කපටියන්ට ජාතිවාදය ආගම්වාදය කරේ තියාගෙන චාන්ස් දීල කෙලවාගත්ත අපි අනුර සහ මාලිමාවේ දැක්ම අනුව එක රටක් වෙනුවෙන් මෙයාලටත් චාන්ස් එකක් දීල බලන්න හොඳ නැත්ද?
මාලීමාවට ඵකතු වන්න,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤
සිංහල , දෙමළ , මුස්ලිම් සහෝදර සහෝදරියෝ අපි ඔක්කොම එකතු වෙලා රට හදමු ... මාලිමාවට ජය වේවා !!! ❤🎉
යාපනේ දෙමලනම් විශ්වාස කරන්න එපා පුතී
Me horikada demala nayakayo ulathiannaona
මාත් එන්නද? හාද? මීට බැසිල්😅😅😅😅
ස්තුතිවන්ත වෙනවා දැන්වත් තේරුම් අරගෙන රටක් විදියට එකතු වෙලා රට ගොඩ නැගීමට එකතු වීම සම්බන්ධව ❤
Moda wenna epa me kattiya wasi paththata hoyya.
අපගේ උණුසුම් සුභ පැතුම් 👍👍👍👍👍❤️❤️❤️
උතුරේ අනාගතය ගැන විතරක් හිතන්නෙ නැතුව මගෙ මුලු රටේම අනාගතය ගැන හිතල මේ තීරණය ගත්තා නම් ඒක හොදයි...එක මවකගෙ දරුවො වගේ..❤❤❤
නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් අපි හැමෝම සහෝදරත්වයෙන් රට ගොඩනගමු ❤❤
පේනවද කපටිකම...සජිත් අතාරින්නත් බෑ...NPP එකට එන්නත් බෑ...
මටත් හිතෙන්නේ ඔය ටිකම තමා
Your help is very important as Srilankan...❤❤❤
මුන් එකතු කරගත්තොත් ගමනක් නෑ මාලිමාවට..මුන් ආවොත් එන්නෙ ෆෙඩරල් ගන්න..රටට ආදරයකට නෙමෙයි..
හක්කෙ බුදු රැස් බඩෙ දඩමස්
අපි හැමෝගෙම රට ලංකාව අපි සමගියෙන් ලංකාව ගොඩ nagamu
රට ගොඩ නඟන්න එකතඌවඉය යුතුය.හැබැයි කපටි කෛරාටික වැඩ
නොකර.මෙතෙක් කළේ ඒ ටිකනෙ.
බුද්ධිය ප්‍රඥාව මෙහෙයවා කළ යුතුය
මුන් රාජපක්ෂ කට්ටිය
ආදරෙයි හැමෝටම❤❤❤❤❤❤
මොකුත් එපා ජාතික ජන බලවේගය ලංකාවට ට ම නාම යෝජනා දෙන්න ඕනේ
ඔව්, එහෙම තමා වෙන්න ඕන. වරින් වර එහාට, මෙහාට ළං වුන, ප්‍රතිපත්ති නැති, රට බෙදා වෙන්කරගන්න මාන බලන, වාසි ගන්න හිතන, කාවවත් මාළිමාවේ ලයිස්තු වලට එපා! එපා! එපා!!!
ඔබතුමාට ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රණාමය යි මේ❤🎉
කොන්දේසි දැමීමේ බලයක් මෙයාලට දෙන්න එපා.
කච්චිය එක්ක එකතු වුනොත් මාලිමාව පිච්චියට වැටෙනවා නියතයි. මුං තරම් අන්තවාදීන් ලොවෙත් නැහැ.
Dont deal with government .stand with right thing
උතුරේ මන්ත්‍රීවරුන් හැමදාම ජාතිවාදය වපුරලා දෙමළ ජනතාවගේ ඡන්දය මංකොල්ල කනවා මන්ත්‍රී වරුන් රජයේ සියලු දීමනා ගන්නවා දෙමළ ජනතාව දුක් විඳිනවා 😂😂😂😂😂
ජන වර්ග වශයෙන් බෙදෙන්න එපා.රටක් ලෙස එකට ඉමු.සුන්දර රටක් හදමු.ජනතාවට ජයවේවා.මාලිමාවට ජයවේවා .
සිංහල, දෙමළ, මුස්ලිම් එකතුවෙලා ශ්‍රීලාංකිකයන් විදියට රට දියුණු කරමු..❤❤❤
එකමුතුකම තමයි වැදගත් අපි හැමෝම මිනිස්සු එකයි ඇත්ත අනෙකාට ගරු කරමින් ජීවත්වෙන්න ඕන
❤❤❤❤❤
මුන් අවස්ථාවාදියෝ🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
උතුරු නැගෙනහිර ඕනෑ තරම් හොඳ දැක්මක් ඇති කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා මේගොල්ලොන්ගේ දූෂිත පරණ ව්‍යාපාර ගාගෙන ඉස්සරහට ගමනක් නෑ. මේගොල්ලෝ කලින්ම බලන්නේ ආවම මොන කුට්ටියද දෙන්නේ කියලා. අපේ යෝජනාව ගාව ගන්න නම් එපා... පක්ෂය ලියාපදිංචි කරද්දී මේගොල්ලොන්ගේ අරමුණ හැටියට පක්ෂ ව්‍යවස්ථාව දීලා තියෙන්නේ කොහොමද කියලා බලන්න ඒ ගැනත් අමුතු ආරංචියක් තියෙන නිසා.
ඒක තමයි උන්ගෙම එවුන් මේකට ඇවිල්ලා කමෙන්ට් දාලා මේක හොදයි වගේ කපටි මතවාදයක් පතුරවනවා මුන්ව ගත්තා නම් අනිවාර්යයෙන් වැඩක් නෑ අවංක මිනිස්සුන්ගේ චන්ද කැඩෙනවා
ඔය එකෙක්වවත් ගන්නෙපා.. වෙන පක්ෂවල කිසිම එකෙක් ගන්න හොඳ නෑ 🙂☹️ මුන් මේ රටට ආදරේට නෙවෙයි එන්න හදන්නෙ බලය වෙනුවෙන් 🙂
මු කපටියා සිංහල බෞද්ධ ජනතාව ට උතුරු නැගෙනහිර පළාත් වල හරියට කරදර කොන්දේසි පනවන්න ඕන
අපෝ මේ මිනිස්සු හරියන්නේ නැහැ, වාසියට එන්නේ ඔය
ඵකතුවෙන්න රට දිනවන්න මෙ රට අපි කාගේත් ❤
😅😅තොපි ඔයිට වැඩිය හොඳයි කාපියව් පුන්නක්කු ටිකක් මරු දෙගොල්ලොන්ට රට ගොඩ ගන්න එන්න කියන්නේ😅😅ජේවීපී එකයි එල්ටීටීඊ එකයි කරපුවා විනාස කරපු ජීවිත😡😡😡තවත් කතා කරන්න ලැජ්ජ නැතුව තොපි ඇඳුම් නැතුව හිටපල්ලා😡😡😡
ජයවේවා
සුපිරි
රට බෙදන කොන්ධේසි නැතිව එකතු වන්න
නැත්නම් පොඩ්ඩ බැරිවෙන කොට විපක්ශෙ වාඩිවෙල ආන්ඩුව ඉවර කරාවි
මාලි මාවට ජයෙන් ජය වේවා !!! අපේ රට ට. ජය වේවා 🙏🙏🙏👏👏👏👍❤️❤️❤️
අපි හැමෝම ලාංකික මිනිස්සු ......දෙමල , සිංහල මුස්ලිම් ..ඒවා නෑ...මින් පස්සේ.......මේ රට හැමෝම රැකපල්ලා......මේක අපේ රට.....❤❤❤❤❤
ඕනකෙනෙක් මාලිමාවට එකතුකරගන්න හැබැයි රට කෑලිවලට කඩලදෙන්නඑපා
Good ❤❤❤❤❤❤❤🎉
ආගම්, ජාතීන් චන්ද පදනම කරගත්ත පක්ෂ එක්ක සංධාන ගහනවා කියන්නේ පරණ සිස්ටම් එකමයි.... එකම නීතියක් නම් එකම රටක්නම්... ආයේ දෙමළ සංධාන හරි සිංහල සංධාන හරි ඕනේ නෑනේ 😊
අලුතින් පිරිසක් එකතු වෙනවා දකින්නට අපි කැමති
Meyala පරණ බඩු
Mewa ඔක්කොම ඉවත් කරන්න ඕන
මම මුන් මාලිමාව එනවවට කැමති නැතෝ
ගෝටගෙන් අගමැතිකම ඉල්ලල දුන්නෙ නැති උනාම රනිල් එක්ක ගේම ඉල්ලුවා...
Mr. Sumanthiran if your team join hands with NPP , what a wonderful country would be SRI Lanka and imagine the future of SRI Lanka
එකතු උනාට කමක් නෑ.කොන්දේසි විරහිතව මාලිමාවේ ප්‍රතිපත්ති වලට එකගව
දවල් ද?😅😅😅😅
යටි අරමුණු නැතුව මාලිමාව සමග එකතු වෙලා රට ගොඩනගන්න එකතු වෙන්න
We know u like sajith ❤❤❤❤
සුමන්තිරන්ගේ සෙට් එකක්ද කොහෙද මේක අස්සේ කමෙන්ට්ස් දාලා හරි හොදයි කියලා මතයක් හදන්නනේ මේ හදන්නේ😂 මුන්ගේ හොද මොකක්ද කියලා උතුරේ මිනිස්සු දන්නවා. ප්‍රභාකරන් හිටියා නම් ඉස්සෙල්ලා වෙඩි තියෙන්නේ මූය ඒ තරක් වංචනිකයෝ. මුන්ව ගත්තොත් බහුතරයක් චන්ද කැඩෙනවා මොකද ජාතිවාදින් දකුණෙන් ගත්තත් උතුඒන් ගත්තත් එකයි. මුන්‍ට වඩා හොද ඇත්තටම අහිංසක දෙමල මිනිස්සු ඉන්නවා උදව් කරපු උන්ව අතෑරලා මුන්ව ගත්තොත් පෞද්ගලිකව මම ජනාධිපතිවරණයට දාපු චන්දෙත් මහ මැතිවරණෙදි දාන් නෑ එහෙම පක්ෂෙකට දාන්න වහලෙක් නෙවෙයි
අර පිස්සා එක්ක එකතු වෙන්න එපා... ඊට වඩා හොඳයි තනියම ඉල්ලන එක.උතුර දකුණ භේද එපා එකතු වෙන්න මාලිමාව එක්ක
අනුර කුමාර සමග ❤එකතුවී❤රට❤ගොඩගමු❤❤❤❤❤
Very good people Sri Lankan people oll people help you get malimawa okay
දැන් මුස්ලිම්වරු අනුර මහත්තයා ගැන කතාකරනව ඇහෙනව එයාලගෙ කඩවලට ගියාම..❤❤❤
රට ඉදිරියට යන්න ඕනේ සතුටුයි 👍හැබැයි එදා මේ මිනිස්සුන්ට රෙදි නැතිව බැන ලා තිබ්බ හැටි මතකයි 🙄 වෙනසක් හොඳීන් වෙනවා
ඇත්තටම සියලු ජාතින් දැන් එක්ව කටයුතු කිරීම රටේ දියුණුවට ඉතාමත් වැදගත් ...
මාලිමාවට ජයවේවා 💕
நான் மாலியை வெல்லட்டும்!!! நம் நாட்டுக்கு. வாழ்த்துக்கள் 🙏🙏🙏👏👏👏👍❤️❤️❤️
මම හිතන්නේ හොඳයි... මොකද මේ රට හැමෝගේම.. අපේ රට..
උතුර නැගෙනහිර දකුණ බටහිර ඔක්කොම ඉනානේ අපේ මිනිස්සු.. ඒඅයත් තනතුරු දරන්න ඕන.. විශේෂයෙන් ජනාධිපති අගමැති වරුත් බිහිවෙන්න ඕන..
😋
උතුරෙ කොහෙද සිංහල අය ඉන්නෙ. යුද්ධ කළේ එයාලගෙ පැත්ත බෙදාගන්න.දැනුත් බලන්නෙ ඒක කරගන්නෙ කොහොමද කියල.සිංහල අලුත් පරපුර තමා සහොදරත්වයක් ගැන කායවන්නෙ.
මාලිමාවට පැහැදිලි ජයග්‍රහණයක් හිමිවීමට නියමිත මොහොතක කුමන්ත්‍රණ වලට අසුනොවී දුර දක්නා නුවනින් වැඩ කටයුතු කිරීම ඉතාම වටියි. පල ඇති රැකට තමයි වවුල්ලුත් වහන්නෙ කියල පැරැන්නො කියන කතාව්ස්කුත් අපි අහල තියෙන බව අමතක නොකල යුතුයි.
❤
ඔක්කෝම මිනිසුන් ඔක්කෝටම සාදාරනව ජිවත්වෙන්න සමාජයක් හදමු
Thank you very much for your great decision of joining with Malimawa, hoping that rebuilding of the country is your major ambition and not for personnel gains.
ජාතිය නමේම දැක්වෙන ( පෙරටු කරගන්න) පක්ෂ ජාතික සමගිය ට බාධාවක්. රට හදන්නනම් අගෙයි . ඇමතිකම් බලාගෙනනම් පරිස්සමින් ....
මූ මාර පොරක්නෙ...වාසි පැත්තට පනින්න හදන්නෙ
Kohomada Malimawa ta sambanda aya😂minissu wa😂 gonata andanna daana tam mail, Malimawa heti mey video eka beluwanam hithaganna puluwan 😅hooooo
මැතිවරණට පස්සේ කොන්දේසි දාල එකග උනොත් ආණ්ඩුවට එයි නැති නම් විපක්ෂයට යයි.. ඕකනේ උනේ පහු ගිය හැම මැතිවරණයක... කොහොම නමුත් .. මෙයාලව බලාපොරොත්තු නොවී උතුරෙන් මාලිමාවට 1,හෝ 2ආසන ගන්න උත්සහ කරන්න ඕනි.. එය ඉතාමත් වැදගත් රාජ්ය යටතේ මන්ත්‍රී දුර උතුරේ තියෙන එක.. එක තමයි මගේ නම් අදහස
වෙනම පක්ෂයක් හැටියට ඉල්ලන එක හොදියි. ඒත් රටක් හැටියට, ගන්න හොඳ තීරණ වලදී තමන්ගේ ඉල්ලීම් දෙන්න එකග නම් පමණක් සහයෝගය දෙනවා කියන යල් පැනපු ගිය රජයන් එක්ක දාපු සෙල්ලම් දාන්න හිතන් නැත්නම්.
කොහොමත් NPP රජයක් දමිළ මුස්ලිම් අයට හොදක් කලොත් මිසක අසාධාරණයක් නම් කරන්නෑ, විශ්වාසයි.
ඒ වුනාට, අපිට උතුර, නැගෙනහිර, කදුකරය මත යැපෙන්න බෑ, කලින් වගේ රජුන් තනන සාධකය ඒ ජනතාව වෙන්න ඉඩ නොතැබිය යුතුයි. ඒ නිසා, කොහොමත් ඒ පැතිවල මිනිස්සු අපේ අය වගේ නොවන නිසාත්, මෙයාලා කියන දේට එකහෙලා එකග වන නිසාත්, ඒ ප්‍රදේශවල ආසන නැතුව පාර්ලිමේන්තුව NPP දැනෙන බහුතරයකින් පිරවීම අපේ වගකීමක්.
නැතුව කොයි ආණ්ඩුවත් එකයි, කෝ කියපුවා කරන්නෑ කිය කියා වැලලෙනවා ඊට පස්සේ. ඒකට ප්‍රමාණයවත් නීති අණ පනත් මදි නම්, අලුතින් සම්මත කරගන්න, අරවගේ කට්ටිය මත යැපෙන්නැතුව ඉන්න නම් කල යුත්තේ ඒකමයි. JRලට 5/6, ගෝඨලට 2/3 බලය දුන්නා නම්, NPP එකටත් දීලා බලමු සෙසු පළාත් වලින්ම.
ඇත්තටම උතුර, නැගෙනහිරත් දකුණ වගේම වෙනවා දැකීමයි අපේ පැතුම. ඒකට මේ මැතිවරණය කල් වැඩියි. අලුත් පාර්ලිමේන්තුවෙදි මෙයාලගේ හැසිරීම වෙනස් වෙලාද, පරණ තැටියමද කියලා බලන්න වෙනවා
කට්ට කෛරාටික සෙට් එකක්... පිහිටුවන ආණ්ඩුවට සහයෝගය දෙන්න නම්, සෑහෙන්න ඉල්ලීම් ඉල්ලන්න හිතාගෙන ඇති... එක රටක මිනිසුන් විදිහට ආණ්ඩුවට එකතු නොවී හැමදාමත් මුන් කරේ ඕක ම තමයි...😡😡😡
කවුරුත් නෙතුව NPP යෙකට 2/3 හදලා දෙන්න පුළුවන්නම් ඔඳයි. මේ වගේ වෙන අයලා සෙට් කරලා ගත්තොත් ඉල්ලන ඒවා දෙන්න වෙනවා.
රට සංවර්ධනය කරන්න හැමෝම එකට වැඩ කරන්න ඕන ❤❤❤❤
අපිට ඔබලට සහජීවනය ඕනිනම් මාලිමාව වටා එකටු වෙන්න
ජාතිවාදය පැත්තකට දාල දැන්වත් තමන්ගෙ ඉපදුන රට වෙනුවෙන් අවන්කවම දායකවෙන්න.
අනිවාර්යයෙන්ම මෙයාලගේ කොන්දේසි වලට නම් නැවෙන්න එපා...
පොදුවේ සියලු දෙනාටම ,රටට යහපතක් වෙනවා එච්චරයි
මුල ඉදන්ම එකතු වෙයි කියලා බලාපොරොත්තු උන පිරිසක්.අවස්ථාවාදීන් කියලා හන්වඩු ගහන්න එපා. හැමෝම මේ රටේ මිනිස්සු. අනුර චන්දේ දීපු අයගෙ විතරක් නෙවෙයි මුලු රටේම, හැම කෙනෙක්ගෙම ජනපති
Npp කෙලවන්න යන්නේ ඒ නවන්නම් n pp ඒ කෙන් ඒන්ඩ කියන්ඩ,
ජාතික ජනබල වෙගේ ආන්ඩුව ගත්තට පස්සේද නුබලා එකතු වෙන්න හදන්නෙ
කපටි. මිනිස්සු පරිස්සමින් අනුර ජනාධිපති තුමනි
ඕකුන්ව ගන්න එපා...
චන්දෙට කලින් මාලිමාවට එකතු වෙනවද නැද්ද කියලා මෙයාලට දැනුම් දෙන්න කියන්න.ඒත් මාලිමාවට 2/3 ගත්න ලැබුනා නම් ඉන් පසු කිසි කලෙක මාලිමාවට මේ අවස්ථාවාදීන්ව ගන්න එපා.
😂😂 මුන් සෙට් උනොත් අනුර ඉවරයි . ජාතිවාදය නෙමෙයි ඒත් මුන් අවස්ථාවාදියෝ
Yes
බදුරුදීන්ට වඩා නම් හොඳයි
@@geoconsultlanka6251එහෙම උනත් මුන් හැමදාම කලේ එහෙට මෙහෙට පනින එක .
අනුර කුමාර ජනාධිපති තුමා අපේ ජනතාව කියල සිංහල ජනතාව වෙන් කරන්නෙ නෑ. දමිළ නායකයොත් අපේ ජනතාව කියල දමිළ මිනිස්සු විශේෂ කරන්නෙ නැතුව සිංහල මිනිස්සුත් ඔබේ ජනතාව ලෙස පිළිගන්න..
මේ කට්ටියව එකතු කරගන්න එපා. මාලිමාවට කේස් වැටෙයි.
රටගැන.රටෙදියුනුවට.මිස..තම.තමන්ගෙ.බඩගොස්තරවාදි.න්.එපා.අපි.සැවොම.ශ්‍රිලාංකිකයො
ආවට,කමක්,නැ,ඇමතිකමි,බැ
එයාල නියෝජනය කරන මිනිසුන්ට එතකොට අසාදාරනයක්
❤❤❤❤❤❤NNP
කොන්දෙසි විරහිතව n pp සමග එක්ව රට ගොඩදමමු
Just noooo. මෙයාල නම් එන්නෙ වාසියට. තමන්ගෙ වාසියට විතරයි
හොඳ උගත් කොල්ලො ටිකක් එවන්ඩ
වාසි අතට හෝයියා වගේනේ කතා කරන්නේ. කොහොමත් ඔයාලා ඉල්ලන ඉල්ලීම නම් සමහරවිට මාලිමාවෙන් හම්බෙන එකක් නෑ.
යහපත් චේතනාවෙන් එකතු වෙන්න ජය වේවා
ගන්න එපා මුන් ව හැමදාම හැම ආණ්ඩුවේ උන්න මු හෙල්ප් කලේ නැහැ අනුරට
ඒක හොඳයි..හැබැයි රටට අහිතකර කොන්දේසි වලින් තොර වෙන්න ඕන..
දිනලා එකතු වෙලා සමගියෙන් කටයුතු කරන්න
සුමන්තිරන් එපා, අසුචියක්, හොඳ නායකයෙක් තෝරාගන්න.මාසයේකට පෙර කියපු දේවල් ගැන සිතන්න. දැන් දිනන පැත්තට හේතුවෙන්න හදනවා. දෙමළ ජනතාව මොවුන් කියන දේ අහන්න නැහැ.
❤❤❤❤❤❤❤❤❤AKD❤
අපි ජාති බේදයකින් තොර රට ගොඩගමු . මේපාර හොරු ආවොත් අපි හැමෝම බඩගින්නේ . අපි සියලුදෙනාම මේ රටේ පුරවැසියෝ . ❤
උබලත් ශ්‍රී ලාංකික නම් එකතුවෙයල්ල,,නැතිනම් පාඩුවෙ හිටපල්ලා
මාලිමාවට ආසන 150 ක් හදමු❤
ඇමති කමකට කෙල හලයි
අයියා නේතුමි වටිනා වා
We will build this country all together with NPP please.....!
Don't keep any doubt we'll protect you as much as we can.....!