Oyage video baladdi mara සතුටක් එන්නේ e විදිහට jiwath වෙන්න හිතෙනවා මටත් math mage hbita kiwa oyage wage kichan එකක් mata hdala denna kiyala eka harima ලස්සනයි ❤❤❤❤
😮😮😮 Vlog aka anakan maga balagena😊 hitiya. Hmmmmm😋😋😋 rasa patai. Boleth hitiyeth na ada Vlog ake😁 😢😢😢😢😢😢😢 Math heta aniddata Umandawa Green Hut akata goda wenna oneee❤❤❤
Udaedan noka vadakarapu ahnisakata mata maara badaginnak ava akki mahta kosvagayak anava habai ava uyanna vetrae puluvan at maha lankava kada vadeya na 2 teyanna asae ma nudlas aka kanna ana
I feel very happy when I read the comment. You are very lucky to be loved by everyone. It's all because you are a good wife and a good mother . I wish you all the best for the future.much love for rahul baba ♥️♥️
Thank you.. ❤️.. අවුරුදු 05ක් තිස්සෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කරපු සාර්ථක පර්‍යේෂණයකින් බිහි උන, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හදන ලෝකයේ පලවෙනි කොස් වලින් සකසපු නූඩ්ල්ස් නිෂාදනයට වටිනාකමක් දුන්නට ලක්ෂ වාරයක් ස්තුතියි ❤️ 🙏
Video eke title eka dekka gman oya mathak une malli.❤
Dulanjana malliwa mama dakala tiyenawa , Umandawa🌳🌴🌴🌳Wadasatahanakadi. Mama dakka 😊😊😊 Ridma , Roshan aiyath akka❤ Green Hut akata yanawa Vlog akedi , A athra Ridma Kos piti 🍲🍲 gaththa. Itin Umandawe ape hamuruwo niwaradi 😢😢😢 gamanak yanawa podi minisuntath Atha dena gaman. Man Ridmata Kos piti🍲🍲🍲 aka hadala Mahajanayata hoda 🥦🥕🥦dewal Bawithayata ganna, kiyana aka thama 😊😊😊 mageth Parthanawa. Godak pin Ridma oyatath ,mage ellima etu karata. 💖🖤💖🖤💖🖤💖🖤❤💛❤🖤💖🖤💖🖤💖🖤💖🖤💖🖤💖🖤💖
Thank you very much for making a nice video with our product . Good luck to you..
@@Vindyadilhanithank you..
@@anurakumara5464Thank you..
දරැවා දරැවෙක් විදියටම හදපු පිංවන්ත අම්මා කෙනෙක් ලෝබ හිතුනා දෙතුන් වතාවක් කන්න කලින් අම්මා එන්නැද්ද අහනවා ඒ අහලත් මදි තැන අම්මට බඩගිනි නැද්ද අහනවා.මට මගේ පුතාව මතක් වුනා එතකොට එයත් පොඩි කාලෙ එහෙමයි❤රිද්මා ඔයා හරිම පිංපාටයි ලස්සනයි සිරියාවයි බුදුසරනයි ලස්සන කුරැලු කූඩු දෙවියෝ පරිස්සම් කරනවා ❤
ලස්සනයි සියල් සපිරි ගෑනු ලමයෙක් ඔයා ආදරෙයි අපි මුළු පවුලටම විශේෂයෙන් රාහුල් පුතා ගැන කියන්නම ඕනේ රත්තරං වටින දරු පැටියෙක් මම දැකලා නැහැ කිසිම කලාකරුවෙක්ගේ දරුවෙක් මේ තරම් විනීත ගුණයහපත් විදියට හදලා තියෙනවා❤❤❤❤ තෙරුවන් සරණයි…!!!
බබාගේ හුරතලේ අද තමයි හොදටම දැක්කේ එයාගේ කතාව අහන් ඉන්නත් ආස හිතුනා...❤️❤️🔥
🥰❤️💞
Hoda ahinsaka kikaru puthek nangi oyata inne..lassana family ekak santhosai..daruwata onama hoda guna aharayak kanna purudu karala oya...eka adambarai...godak demaupiyan guna de name daruwanta denne ..lesi pahasu de..e athin oya great..god bless your ❤family
Oya harima nihathamaani kenek manika..hemadama sathutin Inna nanga..adarei oyala thundenatama🥰🥰🥰
Ane noodles eka kos eta rasatama thiyenawada...akke
It was a very useful vedio . I hope now everyone will buy our own product for daily life. Thanks for showing us.
කම්මැලි කමෙන් හිටියේ අනේ එතකොටම ඔයාගේ අලුත් විඩියොස් එකක් ආවා ..හරි සතුටුයි 😍😍😍හැබැයි තාම බලන ගමන් ..හරි අදරෙයි අපි ඔයාලට ❤️❤️❤️
ආදරෙයි 🥰❤️💞😍👍
අනේ චුටි පැටිය නමි හරිම අහිංසක හා පැටියෙක් ,ආදරෙයි රාහුල් පුතේ,❤️❤️❤️❤️❤️❤️🤗
❤❤❤❤❤❤
❤
Ane paw Man harima adarei Rahull patiya ❤ahisakai ake adath baluwa wenada wagema oyage video eka ❤
Thanks ❤❤❤❤❤
Woow asa hithuna nuddles ekanm ❤shoi podda katha karanwa hodatama ahune ada.. Mokada wenadat eya poddka katha karanne.. Adarei patiyo❤️❤️
Oyage video baladdi mara සතුටක් එන්නේ e විදිහට jiwath වෙන්න හිතෙනවා මටත් math mage hbita kiwa oyage wage kichan එකක් mata hdala denna kiyala eka harima ලස්සනයි ❤❤❤❤
ජීවිතේ වැඩි වැඩියෙන් ලස්සන වේවා 🥰
Mn oyage viedo okama balanwa. Igenanath gannwa ❤❤ aderei..
අමීමෝ ඉතිං අපෙ පොඩීඩා ගිලින්න හිතයි ඇත්තටම ස්තුතියි දැමිමට ❤❤
චුටි පැටිය හරිම ලස්සනයි ❤ ඔයලට බුදු සරණයි අක්කියො❤❤❤
ම්ම්ම්ම්.. රස පාටයි අක්කි.. රොෂාන් aiya හරිම වාසනාවන්තයි ඔයා වගේ හොද නිහතමානී, බිරිදක් ලැබෙන්න... චුටි පුතා දැක්කම ගොඩක් ආදරේ හිතෙනවා අක්කි.. බුදුසරණයි ඔයාලාට.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.. ❤️❤️❤️
ආදරෙයි🥰❤️
Anee putha hrima ahinsaka lassana babek🥺❤️ ammit gdk adreei chuti putha🌺
🥰❤️💞
😮😮😮 Vlog aka anakan maga balagena😊 hitiya. Hmmmmm😋😋😋 rasa patai. Boleth hitiyeth na ada Vlog ake😁 😢😢😢😢😢😢😢 Math heta aniddata Umandawa Green Hut akata goda wenna oneee❤❤❤
❤
කොස් නූඩ්ලස් පැක් එක එදා ගන්නකොට හිතුණා ඔයා අනිවාර්යයෙන්ම ව්ලොග් එකක් ගේයි කියලා ඒක හදන විදිහ දාලා ❤❤❤.හතු හදන්න බලන්න ඕන ඔයා හදපු විදිහට.මං ගෙදර මිරිස් කරල් ගෙනල්ලා කෑලි මිරිස් හදලා තියන් ඉන්නේ අක්කි .ඒකෙන් ඔය වගේ කෑම වලට දාන්න චිලිපේස්ට් හදන් ඉන්නවා ..මගේ රාහුල් පැටියගේ හිනාව ශෝක් අක්කි අයියා වගේම හරි නිහතමානී කෙනෙක් වෙයි දවසක අනිවාර්යයෙන්ම කොලු පැටියා ❤❤❤❤.බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤❤❤
Thanks 🥰❤️💞🙏👍 මට ඉතිං දෙයක් ගත්තම ඔයාලව මතක් වෙනවාම තමයි 😍
Oyage video hari asawen mama balanne.lassanai oyage garden aka balanna mama asai.mamath oyage video balala karapincha palayak pochiyaka hitewwa.
රිදු , ඔයා නියම විදිහට ජිවත් වෙන අහිංසකාවියක්.මගේ පුතත් රාහුල් පුතා වගේමයි. එයත් මොන දේ කෑවත් අම්මා කෑවද කියලා අහනවා. ඔයාගේ vedio හරිම වටිනවා. ඔයාලට බුදු සරණයි. බදුල්ල පැත්තට ඇවිත් යන්න එන්න.
ආදරෙයි🥰❤️💞
ඔයා හරිම ශෝක් මම හරිම ආසයි ඔයාගේ video බලන්න සුබ පතනවා ඔයාට ❤
Organic egg pack ekak kiyda akke oya gaththa
Ane chooty putha harima hurathal adarey godaak budu saranaymenika. Matath innawa menik keta thunak.
Akki kettu unu widiya kiyannako
Aneee akka oya harima hoda akka kenek❤❤ harim rasat nuldas eka awaa neda❤❤❤❤
ane raththaran manika ammi enne na as dekata kadulak awa sathutata upadina hama bawayema me ammage kusema oya pin wantha kamath aran upadinna puthe me amma thaththa laga oya ada harima lassanai nangi suddi wage ane nangi oya gana carem eka kiyannako adarei nangi ❤❤❤theruwan saranai
හරිම අාදරණීය චරිතයක්.පුංචි පුතත් එක්ක සදාකල් සතුටින් ඉන්න.
ස්තූතියි🙏💞❤️🥰
ඇනේ...සුදු පුතාගේ ආදරේ ..පුදුම අහිංසක දරුවෙක්...මගේ හිතට දැනුනුම තැන මේ වීඩියෝ එකේ...ඒ ආදරේ...එයාර කන්න දුන්නම අම්මිත් කන එක තමා එයාගේ කැමැත්ත්.. ආදරෙයි පැටියෝ....ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි ...🙏🙏🙏
අනේ ඔව් හරිම ලැදියි මට. අනිත් අය කාලාද කියලා බලනවා පුතා මට සතුටුයි පොඩි වයසට ඒ ගතිගුණ වලට 🥰❤️🙏
❤
Woooooooow manika..❤❤❤..adaeri..rahul..patiyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya ganna collagen eka gana poddak kiyannko , ewagemai rata kana dewal ganath videos genna specially oya diet karanawa nan eka apita useful wei , 😊❤
Ha 🥰🥰
අනේ කොස් කන්න මාත් ආසයි.කොස් නුඩ්ල්ස් ආස හිතුනා කන්න. ස්තුතියි 🙏🙏 අක්කී මේ වගේ වෙනස් දේවල් වීඩියෝ වලින් බෙදා ගන්නවට.❤️ තෙරුවන් සරණයි .!!..
Thanks 🥰❤️💞😍
❤❤ rahul putha katha karanawa harima adaraniyai, harima lassanai😊😊❤❤ godaak adarei akki❤❤🎉🎉
හොඳයි, පින්වත් ඔයාල සෑමදෙනාටමත් උතුම් වූ තෙරුවණ් සරණයි ....!
Niyamai akki godak rasa pathi akki kaththiyathma budu sarnai ❤️❤️❤️❤️❤️❤️❤️🌷😘 😘😘😘
Akki oyath wamathen liyanne mamath wamathin liyanne ❤❤❤Anika mage babalatath aduwa Kos nudlas eka harima rasayi 😍😍
වෙනදා වගේම අදත් විඩීයෝ එක බැලුවා.හැමදාමත් ජිවිතේට අලුත් දෙයක් කියලා දෙනවා..ආදරෙයි ❤❤❤❤මැණිකේ
❤❤❤❤❤❤
Harima piliwalai puthe oyage wada.koss noodles ekanam rasata haduwa.ada chutti putha innawa sudu wela shoke ane.duwath tikak wenas wela lassana wela.ehema tamai hoda aya.god Bless you and your family!
Love you all ❤❤❤❤❤😊
ආදරෙයි 🙏💞❤️🥰
Mamath oyalata godak godak adarei puthe mama jeewath wena Thurs.
God bless you all ❤️💕❤️
Ane mn oyta godak asai akkiyo, hamadama sathutin inna ........
❤❤❤❤❤
Kohanda ma noodles ganna tana kiyanna puluwanda
Oh. My sweety... Superb.. Much love.. ❤❤❤
❤❤❤❤❤
Man hari asai oyawa eththata dakinna akke ❤❤
Akkige vlog baluwama uyanna asa hithenawa🤩Harima piliwelai
Rahul patiyanm harima ahinsaka babek harima asai❤❤❤ ❤ ❤
akki kettu una vidiya kiyannako pz adarei hamotama ❤❤❤❤
ලස්සනයි අදත්. ආසාවෙන් බැලුවා 🤍🤍🌸🌸 අනේ රාහුල් මැණික ආදරෙයි පුතේ 💙💙 දළදා සමිදු පිහිටයි!!! ඔයාලා තුන්දෙනාටම 🤍🤍
🙏💞❤️🥰
අදත් ලස්සනම වීඩියෝවක් කම්මැලි කමේ හිටිය ඒත් බලන්නනම් හුගක් පරක්කුඋනාට කොහොම හරි බලනව verry biautifull nagiyo
Thanks ❤❤❤❤
වැඩ ඉවර වෙලා දැන් තාම ආවෙ 🇰🇼
.ඉතින් විඩියො එක බලනවා ආසාවෙන් ...
කැම පිලිවෙලකට හදනවා
කොයි දෙත් ලස්සනයි
ඔයා ත් නංගී ගොඩක් ලස්සනයි 😘...............❤
.බුදු සරනයි 🙏🙏
ආදරෙයි❤❤❤❤
Dn nalu niliyo hamoma wage u tube channel krla eyala jeewithe gtha krna widihe videos genwa e hama videos walin mn nm asams videos tiyna channel eka thmai ridma pilapitiya akkage Videos eka dwsin parana Videos serma mn bluwa ❤e Videos blnna asa hithenwa ktha krns widiha akkage roopaya hasirena widiha,oygen igena gnna gdk dewl tiynwa mama nm oygen gdk dewl igena gththa akki❤❤❤
Thank you so much. ආදරෙයි 🥰❤️💞😍🙏
රිද්මා ඔබ නිහතමානි ගැහැණියක් ❤❤
🙏❤️
Mama gruhaniyak vidiyata,oyage videos baladdi harima asahithenawa ❤❤❤❤
Wow very nice duwa god bless you 👍❤❤❤
අක්කි ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලනවා.කමෙන්ටි හැම එකකටම දාන්න බැරි වෙනවා ඒත් අක්කිටයි,අයියටයි රාහුල් පුතාටයි තියෙන ආදරේ අඩුවක් නෑ.❤❤ අක්කිලා ජීවත් වෙන විදිහ දැක්ක ආස හිතෙනවා.අපි හරිම අසරණ පවුලක් අක්කි.පුලුවන් කමක් තියනවනමි අපිට පුංචිම හරි උදවිවක් කරන්න.පිං සිද්ද වෙනවා.අසනීප දුවක් ඉන්නවා.මහත්තයට හරියට රස්සාවක් නැ.පුතා ඉස්කෝලේ යනවා.
Math hadanne me hathu ekamai mona widiyata haduwath harima rasai ❤️❤️
🥰
මම හැමදාම අක්කිගේ විඩියෝ බලනවා ❤❤ ගොඩක් ආදරෙයි❤❤
ආදරෙයි🥰❤️💞💞
මාත් green hut එකෙන් කොස් නූඩ්ල්ස් එක ගත්තා. කාලා රස බලන්න හිතුන නිසා. කුරක්කන් නූඩ්ල්ස් වගේ රසක් තියෙන්නේ.
Venada vagema adath video eka lassanai oyala tundenatama budusaranai ❤
❤❤❤❤❤❤
Nangi oyalata budu saranai❤❤❤❤❤❤
Adath video harima lasanai akkiyoo ..❤❤❤❤
Harima rasa patai.. good vedio 💙
Roshan aiyage wasanawa thamai..😍😍
🙏💞
Akki dennam kettu vela lassanai eka genath issarahata video ekak denna apita ❤
Thanks 🥰👍
ඔයාලත් hight tea buffet ekak karannako
කොස් නුඩ්ල්ස් . හතු කරි රස පාට වගේම ගුණත් 👍
❤❤❤❤❤
Kichan eka nm mara lassanai❤❤❤
රාහුල් මැනික හරිම ආදරනීයයි💓,ඒ වගේම හුරතල්,💓💓ආදරෙයි අක්කි ඔයාලා තුන්දෙනාටම,පරිස්සමට ඉන්න අක්කි 🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤
Ada godak asawen beluwe video eka.harima lassanai akkage video hemadama ❤❤❤❤
❤❤❤❤❤
Budu saranai akke
Adarei hamadama❤
Akki hadana kama kohomath rasa patai👍👍👍👍
මෙ හතු හදන විදිය මම නංගි ගෙන් තමා අද දැනගත්තේ කියල දුන්නට පින් ❤❤
🥰❤️💞👍
Lassanai adath vidiyo eka❤❤❤❤
❤❤❤❤❤
Roshan Ayya patta lucky ..mee vage tamai enna oni ..supiri house wife God bless to your family
Thanks 💞🥰❤️😍
රාහුල් පුතා හරිම ගුණ යහපත් දරුවෙක් දෙමව්පියන් චුටි කාලේ ඉදන්ම දරුවන්ට හොද නරක කියා දිලා ආදරෙන් කරුණවෙන් හැදුවම කොයි දරුවත් හොද වෙනවා මාත් බන්ඩි අම්මෙක් තව මාස 3කින් මගේ බබාත් අපි ගාවට එනවා ගොඩාක් ආසාවෙන් අක්කිගේ විඩියෝ බලන්නේ අපිට පුලුවන් එතකොට බබාලව ගුණ ගරුක දරුවන් වගේ හදන්න ❤
අම්මිටයි දරු පැටියටයි දෙන්නටම පත්තිණි මෑණියන්ගේ පිහිටයි❤️🥰
@@ridmapilapitiya 😍😍
Noodles ekanam rasai wage mamath oya vidiyata thamai hathu kariya hadanne harima rasai akke❤❤❤❤❤
❤❤❤❤❤❤
නංගී ඇත්තටම ඔයා නියම බිරිඳක් නියම අම්මා කෙනෙක්.මන් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.
Thanks 🥰
Godak lassnei rasa pata akkiyoooooooo.
Beautiful video nanga. Budu Saranai!❤
Mmmm rasa patai😋😋
Chathurika oya lagawatha thiyanna ba oya godak hodai
ගොඩක් ස්තුතියි හැමදාම හොඳ දෙයකින් ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි රහුල් පුංචි පුතා තෙරුවන් සරණියි
🙏💞❤️🥰
Harima rasa patai kema tika nangi. ❤❤❤
Thanks ❤❤❤❤
Apith asawen hitiya oya kos noodle eka hadanawa balanna.oya rasata haduwa.❤
Thanks ❤❤❤❤
❤❤mat ohoma thama mashroom eka hadnne ethkot godak rasayy ❤❤❤ oyage kata hada marama lassanay e wagema kamat rasayy❤❤
Thanks ❤❤❤❤
අනේ raththaran patiya හරිම අහිංසක
පිං patak thiyenne .gdk ආදරේ hithenawa dakkma. සියලු deviyange පිහිටයි patiyo. ❤❤❤
ආදරෙයි🥰❤️💞
Yummy yummy රස පාටයි හැමදාම සතුටින් ඉන්න budu saranai ❤❤❤❤❤
Udaedan noka vadakarapu ahnisakata mata maara badaginnak ava akki mahta kosvagayak anava habai ava uyanna vetrae puluvan at maha lankava kada vadeya na 2 teyanna asae ma nudlas aka kanna ana
Ana harimahurathl akaa putha❤
Akkige video dakkama mata marama sathutui akki ❤❤❤
❤❤❤❤
Man godak adare akki kenek ❤
I feel very happy when I read the comment. You are very lucky to be loved by everyone. It's all because you are a good wife and a good mother . I wish you all the best for the future.much love for rahul baba ♥️♥️
Good ....api oyage video .balanna godak ...Asai....
❤❤❤❤❤❤
Ane රාහුල් පුතා හරිම අහිංසක patai ආදරෙයි පුතේ බුදු saranai❤❤❤❤❤❤❤😊🎉
රිද්මා අක්කා ට හරි ආදරෙයි ❤
ආදරෙයි 🥰❤️💞
චූටි පුතා මැණිකක්මතමයි අම්මාට ගොඩක් ආදරෙයි පුතා....
ඔයාගේ කොස් නූඩ්ල්ස් එක
පෝෂණය අතින් ඉහළ බවක්
ඇති බවයි මට හිතෙන්නේ
බොහොමත්ම ස්තූතියි
තෙරුවන් සරණයි සියළු දෙනාටම
🙏🙏🙏🙏🌹🌹🌹🌹
රිද්මා ඔයා කාන්තාවන්ට ආදර්ශයක් ❤❤❤❤❤
ස්තූතියි 🙏❤️
Prize pls,ganna tiyanne koheda
Akka oya hrima karunawanthai ❤❤ THERUWAN SARANAI HEMOTAMA 🙏🙏🙏❤❤❤❤❤❤❤
Akki oyat wagem oyage paule aya okkotma adarei❤❤❤❤❤
ආදරෙයි 🥰
Ane akki how was the තල chocolate I'm dying to know this pls..🙏😅❤
Not bad 😊
Akki ලස්සන වෙලා සුදු වෙලා මොනාද us කරන cream feac routin එකක්. Genekoo