ඉස්සෝ කරිය - Episode 1002 - Prawn Curry ( IMPROVED VERSION )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 153

  • @AnomasKitchen
    @AnomasKitchen  2 ปีที่แล้ว +44

    th-cam.com/video/4-gFVExWD8w/w-d-xo.html
    ඉස්සෝ සුද්ද කරන විදිය මේ ලින්ක් එකෙන් බලන්න.

    • @jayasanka3096
      @jayasanka3096 2 ปีที่แล้ว +3

      Don't worry aunty..lankawe isso uyanne oya uyapu vidiyata .thanks anoma aunty

    • @iroshipremachandra6708
      @iroshipremachandra6708 2 ปีที่แล้ว +2

      මම දැන් මේක හදන්න යන්නේ ආන්ටිගෙ මේ වීඩියෝ එක බල බල..😊

    • @nuwanshanka2592
      @nuwanshanka2592 หลายเดือนก่อน

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 ปีที่แล้ว +18

    හරිම ආදරනීයයි... අම්මා වගේ 🥰❤️😍 දීගායු වේවා ඔබතුමීට 🥰🥰

  • @yeontanie08
    @yeontanie08 2 ปีที่แล้ว +8

    මම වැඩිය කෑම වර්ග හදන්න දන්නේ නෑ. අද ඉදන් මේ vedio බලලා ඉගෙන ගන්න හිතුවා. හරිම ලස්සන ට පැහැදිලිව කියලා දෙනවා.

  • @gayathriK2661
    @gayathriK2661 4 หลายเดือนก่อน +1

    My mom passed away just as I was beginning to get interested in cooking, so she could only teach me a few of her (awesome) recipes and share a handful of handy kitchen tips and tricks. You have been a lifesaver with the more complex curries - especially meat and fish. All the dishes I've made with your guidance have come out perfectly and I am starting to get a reputation for my cooking now among my relatives, all thanks to Mom and you!
    I have no doubt this will turn out mouthwateringly delicious too (I am going to try cooking prawns for the first time tomorrow! I am excited for the adventure). Thank you for sharing how to clean prawns too and for the recipes. How you explain why we do things a certain way (for example, why we "boil" the prawns in SL), is appreciated because having the context for why it's necessary is both interesting and helpful.
    Thank you for the tutorials. 😊😊😊😊😊😊

  • @Minimalisamishi
    @Minimalisamishi ปีที่แล้ว +3

    දැන් හැදුවා. හරිම රසයි ඇන්ටි. ගොඩක් ස්තුතියි හොඳේ ඇන්ටි.

  • @sandunithakshila1436
    @sandunithakshila1436 2 ปีที่แล้ว +4

    අනෝමා ආන්ටිගෙ සහ අපෙ අම්මා u tube channel එක බැලුවෙ ගොඩක් කල් ඉඳන්.ඒත් අපෙ අම්මා channel එක උයන වට වඩා කරේ අනිත් අයව කපපු එක.එපාම උනා ඒක නම්.එදා ඉඳන් අද දක්වාම ආසාවෙන් බලන්නෙ ආන්ටිගෙ channel එක.ලංකාවට ආපු දවසක දකින්න ගොඩක් ආස කෙනෙක් ❤️. බුදු සරණයි!!!

  • @stephanyaabraham3959
    @stephanyaabraham3959 2 ปีที่แล้ว +7

    Dear Aunty Anoma,
    I've been following you ever since you started your TH-cam Channel. You are the reason I can cook a decent Sri Lankan meal. Started off cooking for my parents and now for my husband. You've been an inspiration to me and I'd like to thank you for sharing your recipes and tips with the world. God bless you

  • @Flower-h4g
    @Flower-h4g ปีที่แล้ว +1

    ❤මම ඔයා කියලා දුන් විදිහට ඉස්සො කරි හැදුවා ආන්ටි හරිම රසයි ඔයාට ගොඩක් පින්

  • @malmiejayawardena4631
    @malmiejayawardena4631 10 หลายเดือนก่อน +4

    Thank you loving aunty .. මං හැදුවා .. අම්මා තාත්තා husband රසයි කියලා කෑවා . මට සතුටුයි ..

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 2 ปีที่แล้ว +121

    ඉක්මනට හදන්න ඕනි, ai ඇන්ටි ඔයා ඔච්චර හොද, පුදුම මනුස්සකමක්, කටහඩ ඇහුනත් බඩ පිරෙනවා, නැති උන ශාන්ත මායාදුන්න මහත්මියත් ඔය වගේ

    • @aviyha
      @aviyha 2 ปีที่แล้ว +6

      O

    • @dinithasachinthana1858
      @dinithasachinthana1858 ปีที่แล้ว +2

      ඉස්සො ඩින්ගිත්තක් හදාගෙන බත් ටිකක් කන්න ගියෙ මේ වීඩියෝව බැලුවට පස්සේ බඩ පිරුනා 👍😅

    • @keshananuradhadhikari9541
      @keshananuradhadhikari9541 ปีที่แล้ว

      ඇත්තෙන්ම. අපේ අම්මත් හරිම ආසයි අනෝමා ඇන්ටි කියල දෙන කෑම වලට සහ කියල දෙන විදිහට. ඇහුවත් බඩ පිරෙනවා,

  • @LakmalCommerce
    @LakmalCommerce 2 ปีที่แล้ว +3

    Thank you mis. අපේ ගම් වල නම් මුරුංගා කොළ ඕන තරම් තියෙනවා. වැට වල් වල. කතුරුමුරුංගා ගස් හැම ගෙවල් වලම තියෙනවා. කිට්ටුව හිටියා නම් ගෙනත් දෙන්න තිබුණා

  • @OshanWaththuhewa-n3u
    @OshanWaththuhewa-n3u 9 หลายเดือนก่อน +1

    thank you so much auntie ❤

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 ปีที่แล้ว +4

    මම හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි

  • @divyaranaraj9755
    @divyaranaraj9755 ปีที่แล้ว

    Hi aunty I learnt to cook after watching your videos. I even learnt to clean prawns and clean crabs after watching your videos. If your videos weren’t there I would have been lost after getting married. All my in laws think I am good cook thanks to your cooking videos. Lots of love and blessings to you ❤

  • @naningakarunaratne3921
    @naningakarunaratne3921 ปีที่แล้ว

    Best srilankan cookery channel imo

  • @purnimathaksharani6753
    @purnimathaksharani6753 ปีที่แล้ว +3

    Mama ada curry eka heduwa aunty.. harima rasai.. thank u ❤

  • @unapinto
    @unapinto 2 ปีที่แล้ว +7

    Can you share the ingredients for all the recipes in English in the description, please? That would be greatly appreciated by those of us that don't speak the language. Your recipes look delicious.😋

  • @savi6545
    @savi6545 8 หลายเดือนก่อน

    I made this today. It was so good. Thank you Aunty Anoma for the recipe. Simple and easy to make. ❤️

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 2 ปีที่แล้ว

    Mama rata inna mage duwatai son in lawtai kiyanne Anoma's Kitchen balanna kiyala. Tharuna daruwanta therena vidiyata kiyala denawata godak sthutie. Samaharak....... kitchen namin inna aya mulsdi recipes kiyala deela dan modeling show pennanawa. But you are a great woman.

  • @clarrysuganyaariaratnam4369
    @clarrysuganyaariaratnam4369 ปีที่แล้ว

    Thank-you aunty. ❤❤❤❤❤❤❤

  • @antonjoseph5678
    @antonjoseph5678 5 หลายเดือนก่อน

    Amme mama atha iso murunga thala uyanava yethakota arima rasai .. mage amma yemai uyanne samahar vevata vambatu yekathu karanava ... Murunga kolath thana ... Amme oyata. ❤. Thank. You. ..mamge. Amma. Vage. Uyanne

  • @jayashanilakmini6549
    @jayashanilakmini6549 2 ปีที่แล้ว +2

    වාව්. නියමයි aunty. Auntyගේ ඉස්සෝ රෙසිපීස් ඔක්කොම ට්‍ර්‍යි කරන්න ඕන. කටට කෙල උනනවා දකිනකොටත්.. ❤❤❤

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 ปีที่แล้ว +4

    Good one Anoma.
    It's the nature of its flesh that becomes hard when overcooks. But thats the blend it should be. Throwing away the shells also makes the flesh to be tightened in high heat. Your recipe is 👌
    Regards
    Bernard

  • @nurasharidmi2466
    @nurasharidmi2466 11 หลายเดือนก่อน

    Aunty anee thwa video dann man uyanna purudu wune aunty ge video balla thanks aunty ❤

  • @nipuniwillarachchi1896
    @nipuniwillarachchi1896 ปีที่แล้ว

    I'm a newly wed lady aunty,I made this three times,I got good comments.Thank you aunty love you.❤🎉

  • @sukumart6823
    @sukumart6823 8 หลายเดือนก่อน

    Thank you very much for your recipe amma👍🙏🌹

  • @zuharamulaffer9331
    @zuharamulaffer9331 ปีที่แล้ว

    Calming ❤ and charming❤

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තුතියි ආන්ටි ,මගෙන් ලොකු ඉල්ලීමක් තියෙනවා ආන්ටි ,වැව් මාළු කරි එකක් හරියට හදන්න කියලා දෙන්න පුලුවන් ද ආන්ටි .තෙරුවන් සරණයි !

  • @dinushikabalasuriya5518
    @dinushikabalasuriya5518 ปีที่แล้ว

    Ane man oya kiyala dunna widiyatamai haduwe marama rahai godak sthuthii hamadama aluth aluth kama warga hadana video danna.

  • @nadeeshafonseka4140
    @nadeeshafonseka4140 หลายเดือนก่อน

    පාන් 🍞 කන්න මරු❤❤

  • @sunilsarathperera-ex6qv
    @sunilsarathperera-ex6qv ปีที่แล้ว

    Thank-you so much

  • @malishaperera5790
    @malishaperera5790 2 ปีที่แล้ว +14

    අනේ මං අද උදේ හැදුව ඉස්සො කිරට. මට මේක දැක්කම ලෝබයි දැන්. මගෙ එක රහ පාට නෑ ඔහොම. අපරාදෙ aunty ගෙ පරණ video එකවත් බලන්නෙ නැතුව පණ්ඩිතකමට මං තනියෙන් හැදුවෙ. තව ඉස්සො ටිකක් ඉතුරුයි. ඒ ටික ඔය විදියට හදල බලන්න ඕනෙ.හරිම රහ පාටයි ඒක. මුරුංගා කොළ වෙනුවට අපිට වෙන දාන්න දෙයක් නැද්ද aunty.

    • @AnomasKitchen
      @AnomasKitchen  2 ปีที่แล้ว +22

      දුව, මුරුංගා කොල දාන්නෙ ඉස්සො වල සැර ගතිය නැති වෙන්න. කොත්තමල්ලි කොල වලට කැමති නම් ඒවා දාන්න පුලුවන් නමුත් අපේ පුරුදු රස වෙනස් වෙනවා. මම නම් කොත්තමල්ලි කොල වල රසට කැමතියි.
      මුරුංගා කොල නැති උනාට කමක් නැහැ, මේ විදියට හදන්න රසට එනවා.
      සුබ දවසක් දුව.

    • @dilinisamarasinghe9771
      @dilinisamarasinghe9771 2 ปีที่แล้ว +1

      @@AnomasKitchen කියුකම්බර් කරියක් හරි පෙති හරි ගන්න පුලුවන් නේද?

    • @malishaperera5790
      @malishaperera5790 2 ปีที่แล้ว +2

      @@AnomasKitchen Thanks aunty reply එකට.කොත්තමල්ලි කොළ දැම්මොත් රස වෙනස් වෙයි තමයි නේද. ඒකෙ රහ වැඩියෙන් ඉස්සරහට එනවනෙ. Husband ගෙ අම්මා හොයල දෙන්නම් කිව්වා මුරුංගා කොල. මේ weekend එකේ හදනවා ඒවා දාලම.

  • @maliniitaly8860
    @maliniitaly8860 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ජයවෙිවා ❤😘

  • @janathlakshan325
    @janathlakshan325 ปีที่แล้ว

    Thank you...👍

  • @KamalKamal-f9s
    @KamalKamal-f9s ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම රසයි බුදු සරණයි❤😊

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 ปีที่แล้ว

    Thank you❤❤❤

  • @pushpaperera8203
    @pushpaperera8203 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට ඉතාම ආදරයෙන් කරැණාවෙන් කියලා දෙනවා

  • @purnimamanohary1828
    @purnimamanohary1828 หลายเดือนก่อน

    Anoma akke isso oluwe issgage jarawa thiyenawane ithin ehema kanna puluwan da.man danne nathi nisa ahanne.

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 8 หลายเดือนก่อน

    Thank u oyata mis

  • @chamasriyaniwarnakulasuriy2741
    @chamasriyaniwarnakulasuriy2741 ปีที่แล้ว

    Teruwan saranai thanks

  • @christinasubasinghe9438
    @christinasubasinghe9438 ปีที่แล้ว +1

    Thank you for this recipe. Although I had missed an important ingredient (curry powder) it came out so well and so tasty. My husband loved it

  • @sameeraeranjaya8115
    @sameeraeranjaya8115 2 ปีที่แล้ว

    Hello aunty. Today I made this and it's very delicious. Thank you very much for your kind advice. love you

  • @CHATHK
    @CHATHK ปีที่แล้ว

    Eka rasai 😍 thank you

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 ปีที่แล้ว

    Thank you auntie... ❤️

  • @manesh2138
    @manesh2138 ปีที่แล้ว

    Thnkz aunty❤

  • @mandypalligoda7925
    @mandypalligoda7925 ปีที่แล้ว

    Can I substitute moringa leaves with anything else. I don’t have access to morninga here 😢

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 2 ปีที่แล้ว +1

    Balathdi ma badagini 👍👍

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 ปีที่แล้ว

    Oyata kiyapu vidiha atta 🙏😉

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 2 ปีที่แล้ว +1

    My favorite ❤️ Thank you Aunty!

  • @jananimanjula6834
    @jananimanjula6834 2 ปีที่แล้ว

    Man hariyatama prawn curry hadanna igenagaththe auntigen den.bs

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් රසවත් කෑමක් තමයි ස්තුතියි ඔයාට අනෝමා මැඩම්

  • @pnds493
    @pnds493 2 ปีที่แล้ว +7

    ලෝරාගෙ කෑම රෙසිපි ගේනකල් බලන් ඉන්නව

  • @hansisathsara5975
    @hansisathsara5975 ปีที่แล้ว

    Ada haduwa Aunty. Harima rasai Thank you so much 😍

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 ปีที่แล้ว +2

    This looks better than your previous prawn curry Anoma.tks

  • @rajithasela6551
    @rajithasela6551 2 ปีที่แล้ว +1

    Thank you aunt ❤️

  • @kalyaperera414
    @kalyaperera414 2 ปีที่แล้ว

    My favorite, thankyou aunty

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 2 ปีที่แล้ว +1

    Thankyou aunty❤

  • @heshanek
    @heshanek ปีที่แล้ว

    I made it. Looks and taste great madam.

  • @deepikabandara1839
    @deepikabandara1839 10 หลายเดือนก่อน

    This is so delicious ❤

  • @chamilajayalath1116
    @chamilajayalath1116 2 ปีที่แล้ว

    Thankyou miss

  • @dilkieliyanage4135
    @dilkieliyanage4135 2 ปีที่แล้ว +3

    Thanks for this lovely recipe Anoma. It would be great if you have English subtitles. Will definitely increase your number of views. 🙏

  • @dilinisamarasinghe9771
    @dilinisamarasinghe9771 2 ปีที่แล้ว +1

    සමහරක් ඉස්සෝ අස්වැන්න නෙලන කාලේ අනුව අර කිව්වා වගේ තැම්බෙන කොට හයි වෙන්න බලනවා,මං එතකොට හොද්ද වෙනම තෙම්පරාදු හෝ කිරි හොද්දක් විදියට හදලා,හොද්ද ඉදෙනකොට සීසන් කර ගත්තු ඉස්සෝ ටික දාලා විනාඩි කිහිපයක් තියලා,ලිපත් වහලා ලිප උඩම තියෙන්නෙ හරිනවා කන්න ගන්න කම්.

  • @tharindulakshan1827
    @tharindulakshan1827 ปีที่แล้ว

    Aunty coconut milk powder පාවිච්චි කලාට කමක් නැද්ද

  • @gangavilashini1975
    @gangavilashini1975 2 ปีที่แล้ว

    Thelen themparadu karala miti Kiri Danna puluwan neda

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +1

    දැල්ලො කරි එකකුත් කියල දෙන්නකො ආන්ටි.ඇත්තටම මං මොන මාලු හැදුවත් ඉස්සො ඉවුවම රස නෑ.ආයෙ ගෙනාවම මෙහෙම හදල බලන්න ඕනි.ස්තූතියි

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 2 ปีที่แล้ว +1

    Devein karanne naedda?

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp ปีที่แล้ว

    ස්තුතියි

  • @tanujaww7955
    @tanujaww7955 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 ปีที่แล้ว

    Thank you so much

  • @asankakaushalya2473
    @asankakaushalya2473 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ආන්ටි 🙏

  • @araliyamuthukuda
    @araliyamuthukuda ปีที่แล้ว

    Thank you so much anoma aunty 🌸

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Godalk rasapatai.mamath hadanawa.❤️❤️❤️😋

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 2 ปีที่แล้ว

    Thank you

  • @fathimarisviya1972
    @fathimarisviya1972 2 ปีที่แล้ว

    wooow wonderfull

  • @shashikawickramasinghe7462
    @shashikawickramasinghe7462 2 ปีที่แล้ว

    thanks 😊

  • @swarnalathaarachchi3615
    @swarnalathaarachchi3615 2 ปีที่แล้ว

    Miss oya harema penwantae kanaka

  • @senara7172
    @senara7172 ปีที่แล้ว

    Hi Anoma...i always use fresh prawns for curry but prawns get hard all the time. I don't like that texture. I like to have it soft and juicy like restaurant dishes. Please tell me their secret.

  • @harshanijayasingha703
    @harshanijayasingha703 2 ปีที่แล้ว

    Oyage widiyata mama godaaaaak asai

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว +3

    අයියෝ isso කන්න bari මම 😂

  • @gehaneerupasinghe9641
    @gehaneerupasinghe9641 2 ปีที่แล้ว

    Thank you aunty ❤

  • @suranidinukshi6522
    @suranidinukshi6522 ปีที่แล้ว

    💝

  • @tanujaww7955
    @tanujaww7955 8 หลายเดือนก่อน

    ❤❤🎉🎉😊😊

  • @shaniperera3325
    @shaniperera3325 2 ปีที่แล้ว +3

    අනෝමා මහත්මිය, අපිට ඔයා ගෙන් කැවුම්‍ හදන වීඩියෝ එකක් ඔනෑ. මොකද අපිට ඔයා ඉගැන්නුවෙ නැත්තෙ ඒක විතරයි.

  • @IshaniMadushika-kb6uj
    @IshaniMadushika-kb6uj ปีที่แล้ว

    හදන්න.ඕනි.ඒ.විදියට.

  • @nirmanisanjeewani5166
    @nirmanisanjeewani5166 ปีที่แล้ว +1

    තෙල් නැති කෑමක් utube දැක්කමයි.

  • @moshanthisuzuki7804
    @moshanthisuzuki7804 2 ปีที่แล้ว

    Hi, how do you clean prawns with heads on? Thank you.

  • @adeeshaudukumbura5892
    @adeeshaudukumbura5892 ปีที่แล้ว

    ස්තූතී

  • @hasithasubashi191
    @hasithasubashi191 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IsharaSadamali-zz4nw
    @IsharaSadamali-zz4nw ปีที่แล้ว

    🤩🥀👍❤️❤️❤️❤️❤️❤️

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 2 ปีที่แล้ว

    ..isso hadana kota wahanna hoda na kiyanawa neda

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 2 ปีที่แล้ว

    Ayooo akka isooo kalaa pisuuuu wage lankawe .

  • @sithyruwaisa9979
    @sithyruwaisa9979 2 ปีที่แล้ว

    Isaga oluwa nada jarawa teyanna

  • @sujeewasandamali4152
    @sujeewasandamali4152 ปีที่แล้ว

    Ada haduwa rasata thibuna

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว

    🦐🦐🦐ඉස්සෝ ලාබයි 2023/11/13 රු 1100 කිලෝඑක ලොකු ඉස්සෝ ලෙල්ලම හලාවත🦐🦐🦐

  • @nimeshasewwandisewwandi2628
    @nimeshasewwandisewwandi2628 2 ปีที่แล้ว

    අනේ මට කියන්නකෝ innovex oven eke bun warga hadanne kohomada kyla

  • @laishyyyyy3867
    @laishyyyyy3867 2 ปีที่แล้ว

    Aunty bufflo ghee ekak tiyena tenak kynako, pregnant kenekta kemak illanawa ewa dala

  • @sanjeewaranathunga6808
    @sanjeewaranathunga6808 2 ปีที่แล้ว

    මිස් අනිවාරෙන් මුරුංගා කොළ දාන්නෝනෙද

  • @udarisathwaruni
    @udarisathwaruni 5 หลายเดือนก่อน

    pahadiliw kiyl dunna thank you 🩷

  • @keerthperera3459
    @keerthperera3459 2 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @wordpressbpg1519
    @wordpressbpg1519 ปีที่แล้ว

    තරුණ දරුවො vithrak නෙවෙයි වයසක අපිත් balanava