විශ්මිත නළ දරු තාක්ෂණයෙන් උපන් ෆ්‍රිජ් (Fridge) එකේ බබාගේ එතෙක් මෙතෙක් හෙළිනොකෙරු සත්‍ය කතාව..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2023
  • විශ්මිත නළ දරු තාක්ෂණයෙන් උපන් ෆ්‍රිජ් (Fridge) එකේ බබාගේ එතෙක් මෙතෙක් හෙළිනොකෙරු සත්‍ය කතාව. || The true story of the fridge baby born by the amazing tube baby technology.
    Wish Fertility Hospital has helped to bring 8500+ new souls into the world. Over the years, we have received thousands of thank you notes from patients expressing their gratitude and appreciation. So many of them are really "letters of inspiration" and hope for all the future pregnancies that are yet to come. All the thank you letters are so appreciated, but none of them come close to the "thank you" that we all can see in the faces of the proud new parents who bring their miracles of science and joy in to meet us at Wish.
    නළ දරු තාක්ෂණය සහ කළල වෛද්‍ය විශේෂඥ හෙළරුවන් පසන් කුමාර Dr. Helaruwan Pasan Kumara
    Wish Fertility Hospital
    No 30, Elhena Road, Maharagama
    0777 910 910 | 0771 862 117
    Facebook - / wishfertilityhospital
    Instagram - / wish_fertility_hospital
    Twitter - / hospitalwish
    Like 👍 comment 🖊️Share
    Wish Fertility Hospital Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    ඔබට යම් තොරතුරක් ලබාදීමට හෝ ලබාගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකය හරහා අපව සම්බන්ද කරගන්න. - 0777 910 910 | 0771 862 117
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම Wish Fertility Hospital අපිව Subscribe කරලා එකතු වෙන්න.
    © For Copyright Matters
    Please Contact Us At ► : wishfertilityhospital@gmail.com
    #Helaruwan_Pasan_Kumara #doctor #channeling #consultation #scan #wish #fertility #hospital #ivfsuccessstory #ivf #ivfsupport #infertility #bestivfdoctor #bestivfcenter #clinic #tubebaby #iui #asia #srilanka
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 155

  • @gayanihimasha371
    @gayanihimasha371 ปีที่แล้ว +9

    පවතින වත්මන් සමාජය තුළ මේ වගේ දේවල් කරන එක ලොකු පිනක්. අවශ්‍යතාවය දැනෙන ඕන මිනිස්සුන්ට ඒක කියාගන්න බැරි ලොකු සතුටක්. Wish Hospital තවත් බොහෝ කාලයක් මේ පින දිගටම කරන්න ලැබේවා,

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      ස්තුතියි ඔබතුමියට..! බොහොම පින්.💖😇

  • @samanmalipunchihewa5173
    @samanmalipunchihewa5173 ปีที่แล้ว +17

    මමත් ඔබේ ආයතනයේ සුහද සේවය පිලිබඳ සතුටුවන එසේම නිරෝගි දරුවෙක් ගෙ මවක් වීමේ අපේක්ෂාවෙන් මේ දිනවල ප්‍රතිකාර ලබනවා.
    ඇත්තෙන්ම මේ රෝහල වෙනස් කාර්යය මණ්ඩලය හා ලබාදෙන පහසුකම් ද ඉතාම උසස්. ආයතනයේ දියුණුවට සුභ පතමි.

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว +2

      ස්තුතියි ඔබගේ වටිනා වැදගත් නිහතමානී අදහසට. සියලු සිහින සැබෑවී කිරිකැට් සිහින ඉටුවේවා. 💖🙏😇

    • @user-nw5jm9nl5q
      @user-nw5jm9nl5q ปีที่แล้ว

      මට විස්තර දැනගන්න පුළුවන් ද

    • @user-nw5jm9nl5q
      @user-nw5jm9nl5q ปีที่แล้ว

      ❤️

    • @chamiranasinghe3127
      @chamiranasinghe3127 ปีที่แล้ว

      Baba hamba unada

    • @sisirakumara7801
      @sisirakumara7801 ปีที่แล้ว

      Dan oyata Babala innawada

  • @priyasahani9029
    @priyasahani9029 ปีที่แล้ว +9

    Doctor ඇතුළු සියලු කාර්ය මන්ඩලයට සුබ පතනවා සහ සියලු දෙවි පිහිටයි .

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว +1

      බොහොම පින් ඔබතුමියටත්. සියලු සිතුම් පැතුම් ඉටුවේවා. 🙏😇

  • @janakaruff1182
    @janakaruff1182 ปีที่แล้ว +3

    Wow super very good and venue good luck with

  • @dumindumendis-bt9xk
    @dumindumendis-bt9xk ปีที่แล้ว +3

    All the best doctor good job budusaranai doctor

  • @asshifapreschool
    @asshifapreschool ปีที่แล้ว +3

    Good job doctor 😊 & god bless u

  • @mumu292
    @mumu292 ปีที่แล้ว +4

    Wish hospital taruwan saranai 🙏🙏🙏 godak hodai sawaya mama patikara laban kank thank you ❤️

  • @kolingonalagoda5102
    @kolingonalagoda5102 ปีที่แล้ว +3

    Theruwan saranai ❤

  • @NisansalaDilhaniDilhani-rr9fo
    @NisansalaDilhaniDilhani-rr9fo 4 หลายเดือนก่อน +2

    බුදුසරණයි

  • @dulanishanika816
    @dulanishanika816 ปีที่แล้ว +2

    Obathumata godak pin.Mama me dawas wala prathikara gannawa oba thumbed.

    • @nishanisandamali.9786
      @nishanisandamali.9786 ปีที่แล้ว

      Mata wistarayk dana ganna puluwanda oyatgen mta fb ekata msg ekak danwada dr

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      කිරිකැට් සිහින සැබෑ වී සියලු කටයුතු සුබ වේවා. 🙏😇

  • @sudumenike6038
    @sudumenike6038 ปีที่แล้ว +2

    මට නිවුන් දරුවන් දෙදෙනෙකු හාදා ගන්න අසයි..මම විවාහ වේලා අවුරැදු 2ක් වේනවා.මගේ වයස 39 යි.

  • @hhvv3457
    @hhvv3457 ปีที่แล้ว +2

    Pcod thiyana wayasa au44 kenekuta babala hadaganna puluwanda

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว +1

      පුලුවන්. අදම අප හා සම්බන්ධ වන්න. දු.අ - 0777 910 910

  • @araliyafamily
    @araliyafamily ปีที่แล้ว +2

    Mage tube thekama ayin karala thiyenne.last pregnancy eke placenta abruption saha placenta previa thibuna.?
    Mata aye babek bihi karanna puluwantha

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      Puluwan mis. Doctor wa meet wenna. Appointment ekak daganna me number ekata call ekak denna. 0777 910 910

  • @ruwankarunarathna8441
    @ruwankarunarathna8441 7 หลายเดือนก่อน +2

    garbasaye kotasak evath kara thiyenne kohomd babek hadaganne,apit duvekd,puthekd kiyala hadagand puluvand.

  • @user-nw5jm9nl5q
    @user-nw5jm9nl5q ปีที่แล้ว +1

    මට ආසයි බබෙක් හදන්න අනේ ඒ හීනෙට අවුරුදු 5🥲

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว +1

      කතා කරන්න මිස් අපිට 0117 544 544 /

  • @geethaweerakoon5740
    @geethaweerakoon5740 16 วันที่ผ่านมา

    වෛද්‍යතුමා බෝධි සත්වයෙක්

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +2

    Mae hoaspiatal aeka tiyeannaea koaheada kiayana pualuwanada 🙏🙏🙏🙏

  • @SamsungSam-gr8vc
    @SamsungSam-gr8vc ปีที่แล้ว +1

    Ane math asai babekut man bedala aurudu 4 wenwa thama ne man tikak mahatha kenek mata peshar thiyenwa wayasa 27 mat babek hadnn puluwnda mat godk arthika parshna thiyenwa kiyk yanwad babek had gnna

  • @anumonaragala
    @anumonaragala 4 หลายเดือนก่อน +2

    Mage bade multiple fibroid 100-200 thiyanawalu. Babek hadanna puluwan wida? Aka parak fibroids remove kala me 2nd time

    • @wishfertilityhospital
      @wishfertilityhospital  4 หลายเดือนก่อน

      පුලුවන් මිස්. සමහර අවස්ථා වල ඉන්ජක්ශන් මගින්ද යතා තත්වයට පත් විය හැකිය. ඇවිත් ඩොකටර්ව හමු වන්න. 0117 544 544 / 0777 910 910

  • @gayanihimasha371
    @gayanihimasha371 ปีที่แล้ว +1

    Wish hospital job vacancy thiyanawada... ane thiyanawa nm denum denn. E gena denagann 4n number ekakhri.

  • @thilinisadalekathilini8697
    @thilinisadalekathilini8697 7 หลายเดือนก่อน

    Doctor mage palaweni baba masa 2n miscarriage ekak una .ita passe mage hart eke biththi ganakama wadi kiyala mata babala hadanna epa kiuwa .eth mata mahattayage shukranu walinui mage dimba walinui babek hada ganna one . Wish hospital eke mata magema babek masa 9k wenakam parissamin hada ganna puluwanda kiyala kiyanna please reply karanna doctor

    • @wishfertilityhospital
      @wishfertilityhospital  7 หลายเดือนก่อน

      Katha karannin mis apita. 0117 544 544 / 0777 910 910

  • @priyankarawijethunga3458
    @priyankarawijethunga3458 ปีที่แล้ว +1

    Document athelu siyaluma karya mandalayata meya menawin karagena yamata yodabala yoda sakthiya lebewa

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      ස්තුතියි. තෙරුවන් සරණයි..!

  • @user-cp9bw8sm3n
    @user-cp9bw8sm3n 6 หลายเดือนก่อน +1

    Duwek unath puthek unath kamatji kenek hada ganna puluwanda me wedihata

    • @wishfertilityhospital
      @wishfertilityhospital  6 หลายเดือนก่อน

      Puluwan mis. Katha karanna apita wadi wistara sadaha 0117 544 544 / 0777 910 910

  • @niroshabalasooriya9366
    @niroshabalasooriya9366 ปีที่แล้ว

    Ane mama badala awurudu 11 k wenawa. Eth thama babala naha. Mata wayasa awurudu 38 k wenawa dan. Mata godaak aarthika apahasutha thiyenawa. Sahanayak laba ganna puluwan weida. Kohomada dana ganne.

  • @darshanitharanga1828
    @darshanitharanga1828 ปีที่แล้ว +1

    Matath enna aasawak thiyenawa.eth nitharama enna wenawada mama godak dura inne.🙏🙏🙏

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว +1

      Pahasu dawasak welawak arrange karaganna puliwan mis. Mulinma me number ekata call ekak dila appointment ekak dagana. Wadi wisthara dana ganath puluwan. දු.අ - 0777 910 910

    • @sanduni9250
      @sanduni9250 ปีที่แล้ว

      oya koheda dr. math godak dura inne. methanata yanna hitan inne.

    • @madushikachalani9160
      @madushikachalani9160 5 หลายเดือนก่อน

      ​@@sanduni9250oya giyada ethanata math godak dura kenek plz reply karanna.

  • @jmgonalagoda4402
    @jmgonalagoda4402 ปีที่แล้ว +1

    Mage garbashaya olida atayak tharam thiyenne kiyala scan akata kiwuwa.mama doctor lagatath awa.mata garbashaya loku karaganna widiyak nadda.nathnam garbashayak badda karanna puluwanda.

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      අදම අප හා සම්බන්ධ වන්න 0777 910 910 / 077 186 2117

    • @dinulakshani625
      @dinulakshani625 หลายเดือนก่อน

      අම්මා ඔයා ප්‍රතිකාර ගත්තද.දැන් තත්වය කොහොමද...විස්තර ටිකක් කියන්න පුළුවන්ද 😥

  • @LasanthiKumari-tk1kt
    @LasanthiKumari-tk1kt 7 หลายเดือนก่อน +1

    Ane matath pihita wenna,Dan audru 11 wenawa ,man daruwek nethuwa apahasa widibawa,hithin adanawa ,karanna puluwan hemadema kara eth thawama mata Amma kenek wenna bari una,plz

  • @sudu9817
    @sudu9817 ปีที่แล้ว +2

    Me prathikara walata Mila. Ganan kohomada..mama iui 3parak kara eka parak wath sarthaka une na.mata me prathi kara magin daruwek had a ganna puluwan weida

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว +1

      පුලුවන් මිස්. වැඩි විස්තර සදහා අදම අප හා සම්බන්ධ වන්න. දු.අ - 0777 910 910

  • @dinusharanaweerage3349
    @dinusharanaweerage3349 ปีที่แล้ว +1

    Matath babek hadaganna ona..kochchara salli yaida..

  • @DulikaPriyani-dt8zw
    @DulikaPriyani-dt8zw 11 หลายเดือนก่อน +1

    මටත් asai babek hdanna eth arthikaya durwalai පුළුවන් උදව්වක් කරන්න dokter ගොඩක් pin

    • @wishfertilityhospital
      @wishfertilityhospital  10 หลายเดือนก่อน

      Call eka denna mis. 0117 544 544 / 0777 910 910

    • @oshidew7053
      @oshidew7053 2 หลายเดือนก่อน

      ඔයා බෙහෙත් ගත්තද

  • @kaanaththanayake7308
    @kaanaththanayake7308 ปีที่แล้ว +2

    Doner iui karanawada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      අදම අප හා සම්බන්ධ වන්න 0777 910 910 / 077 186 2117

  • @user-sk1xc6cb4h
    @user-sk1xc6cb4h ปีที่แล้ว +2

    මටත් බබෙක් හදා ගන්න ඔනී මගෙයි හස්බන්ගෙයිම ළමයෙක්.මට වයස 21 මට ඩිම්බකෝශ වල වතුර බිබිලී තියේ මට අපේම ළමයෙක් හදන්න පුලුවන් වේවිද.අනේ පිළිතුරු ලබාදෙන්න doctor

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      පුලුවන් මිස්. අදම අප හා සම්බන්ධ වන්න. දු.අ - 0777 910 910

    • @user-cl1iw6in5k
      @user-cl1iw6in5k 8 หลายเดือนก่อน

      Hi

    • @user-cl1iw6in5k
      @user-cl1iw6in5k 8 หลายเดือนก่อน

      Hi oya babek hduwda hospital ghilla

    • @anumonaragala
      @anumonaragala 4 หลายเดือนก่อน

      12:37

  • @upulhemachandra7595
    @upulhemachandra7595 ปีที่แล้ว +1

    Doctor mama marry karala awurudu 03k wenawa ath mata babala na thama matath anna asai ath mata arthika prshna godak thiyenawa😢

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      අදම අප හා සම්බන්ධ වන්න 0777 910 910 / 077 186 2117

  • @sampathkariyawasam1142
    @sampathkariyawasam1142 ปีที่แล้ว +5

    අපිට වයස ප්‍රශ්නයක් නිසා ගෙවල් වලින් විවාහ වෙනවට අකමැති. අප දෙදෙනාම විවාහ නොවී සිටීමට තීරනය කර ඇති අතර අපට දරුවෙක් ලබා ගැනීමට අවශ්‍යයි.මගේ ශුක්‍රානු හා ඇයගේ ඩිම්බ වලින් රෝහල තුල අපට දරුවෙකු නිර්මානය කරගන්න පුලුවන්ද. අනේ මේකට පිලිතුරක් ලබාදෙන්න.

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      නීතීමය රාමුවක් තුල සිදු කිරිමට හැක. අදම අප හා සම්බන්ධ වන්න. දු.අ - 0777 910 910

    • @nadeekaliyanage971
      @nadeekaliyanage971 ปีที่แล้ว

      Puluvan try karann

    • @pradeepkumara813
      @pradeepkumara813 8 หลายเดือนก่อน

  • @user-fb7qx6nc7x
    @user-fb7qx6nc7x 6 หลายเดือนก่อน +1

    Kiyak withra ynwda kiynn puluwnda

  • @malinikumari4253
    @malinikumari4253 ปีที่แล้ว +6

    මමත් ප්‍රතිකාර ගත්තා.එත් හරි ගියේ නෑ.මුදල්ම තමයි.තව සල්ලි හොයාගෙන එන්න කිවුවා.මුදල මතම රැදෙන ආයතනයක්.

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      ඔබගේ අදහස් උදහස් වලට ස්තුතියි. 😇

    • @sanduni9250
      @sanduni9250 ปีที่แล้ว

      ey oyata hari giye neththe. dr. oya IVF ekakda kale...

    • @malinikumari4253
      @malinikumari4253 ปีที่แล้ว +1

      @@sanduni9250 ow ivf akak thamai.oyala gihin balannako.ethakota therei.

    • @sanduni9250
      @sanduni9250 ปีที่แล้ว

      @@malinikumari4253 kiyak gaththada dr oyagen.. eka paraida kare ivf

    • @sanduni9250
      @sanduni9250 ปีที่แล้ว

      @@malinikumari4253 oyge contact number ekak denn widiyak nedda dr. man giye ne ethanata yann inne.. mata wisthara tikak denagann oni

  • @priyasahani9029
    @priyasahani9029 ปีที่แล้ว +3

    මම ත් wish hospital එකට එන්න ගොඩාක් ආසාවෙන් බලපොරොත්තු වෙන් ඉන්නේ ..මට වයස 48 වෙනවා .මට ත් බබෙක් හදාගත්ත පුළුවන් වෙයි නේද ..මට මගේ හස්බන්ඩ් ගෙන්ම බබෙක් තමයි ඕනෙ ..

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว +1

      පුලුවන් මිස්. අදම අප හා සම්බන්ධ වන්න. දු.අ - 0777 910 910

    • @priyasahani9029
      @priyasahani9029 ปีที่แล้ว +1

      @@wishfertilityhospital thank u so much....

  • @sanduninayanathara4836
    @sanduninayanathara4836 ปีที่แล้ว +2

    Kiyak withara yaida

  • @pushpakumara8399
    @pushpakumara8399 9 หลายเดือนก่อน +1

    Doctor man marry karala aw11y.2 parak miscarrage una.මට age 32 years.අපිට ඉක්මනින්ම දරුවෙක් හදාගන්න බැරිද. Mata dayabitic තියේ.

    • @wishfertilityhospital
      @wishfertilityhospital  9 หลายเดือนก่อน

      puluwan mis. Katha karanna apita. 0117 544 544 / 0777 910 910

  • @nilukadamayanthi1583
    @nilukadamayanthi1583 ปีที่แล้ว +1

    කෙහෙමද.සමිබන්ද.කරගන්නෙ.කෙහෙද.තැන.

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      අදම අප හා සම්බන්ධ වන්න 0777 910 910 / 077 186 2117

  • @SulariRangika-xr1oy
    @SulariRangika-xr1oy 5 หลายเดือนก่อน +1

    මමයි මහත්තයයි ගොඩාාක් අාසයි චුටි බබෙක් හදාගන්න එත් මට මගේ මහත්තයාට බබෙක් දෙන්න පිං නැහැ අනේ මට උදවු කරන්න පුලුවන්ද මට මගේ කුසේ තැමිපත් කරන්නේ නැතුව එලියේ තියලා බබාව හදන්න පුලුවන්ද

    • @wishfertilityhospital
      @wishfertilityhospital  5 หลายเดือนก่อน

      Call එකක් දෙන්න මිස් මේ නම්බර් වලට 0117544544 / 0777910910

    • @user-rz9hb5yl4o
      @user-rz9hb5yl4o 3 หลายเดือนก่อน

      Mage garbhasaya ain karala wayasa 23 n mama den merge karala inne mahatthaya denwath Mata visadumak nedda please udau karanna

  • @ruwankarunarathna8441
    @ruwankarunarathna8441 7 หลายเดือนก่อน

    Apit doctor chanal karand kiyak onid

    • @wishfertilityhospital
      @wishfertilityhospital  7 หลายเดือนก่อน

      0117 544 544 number ekata call eka denna mis

    • @kapilakumara8505
      @kapilakumara8505 7 หลายเดือนก่อน

      ආසන්න වශයෙන් කීයක් විතර ඕනි වෙයිද කියන්න plz

  • @mithunengineering9886
    @mithunengineering9886 ปีที่แล้ว +1

    මට පැලෝපීය නාල බ්ලොක් වෙලා හැදුවා.එ්ත් අායෙ බ්ලොක් වෙලා මට බබෙක් හදා ගන්න පුලුවන්ද මිස්

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      පුලුවන් සර්/මිස්. අදම අප හා සම්බන්ධ වන්න. දු.අ - 0777 910 910

    • @fathimasameena1903
      @fathimasameena1903 ปีที่แล้ว

      Hi sister.. oyata kohomatha blocked open kare ..matath tubes blocked thiyanava sis

  • @SandaluShashikala-vw3rp
    @SandaluShashikala-vw3rp ปีที่แล้ว +2

    IVF aka kiyada

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      අදම අප හා සම්බන්ධ වන්න 0777 910 910 / 077 186 2117

    • @SamsungSam-gr8vc
      @SamsungSam-gr8vc ปีที่แล้ว

      Man badala aurudu 4 wenw thama babek ne man tikak mahatha kenek mat peshar thiyenwa mat babek hadann puluwnd wayasa 27

    • @chamiranasinghe3127
      @chamiranasinghe3127 ปีที่แล้ว +1

      ලක්ෂ 8 වැඩිය yanawa eth salli vitharai giye 🥺

    • @sanduni9250
      @sanduni9250 ปีที่แล้ว

      ​@@chamiranasinghe3127ඔයා ගියාද අක්කෙ මෙතනට

    • @kapilakumara8505
      @kapilakumara8505 7 หลายเดือนก่อน

      ​@@chamiranasinghe3127
      ගොඩක් කල්ද ගිහින්. හරිගියේ නැද්ද...

  • @amalisanjeewani2517
    @amalisanjeewani2517 ปีที่แล้ว +2

    Loku mudalak ayawenawada???

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว +1

      Kramaweda kihipayak yatathe pahasu gewim kramayata prathikara labaganna puluwan mis.
      අදම අප හා සම්බන්ධ වන්න. දු.අ - 0777 910 910

    • @inokaweragamage5126
      @inokaweragamage5126 ปีที่แล้ว +1

      Mata doctorge number eka denna puluwanda?? Budu saranaiiii

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว

      Ape hotline ekata call karanna mis. Appointment ekak dagena doctor wa meet welama katha karanna puluwan.

    • @inokaweragamage5126
      @inokaweragamage5126 ปีที่แล้ว +1

      @@wishfertilityhospital mama inne pitarata. Mama oyalata cl kala. Mage mahaththayage report ekak pennanna ahanna. Doctorwa hamba wenna kiwwa.apita dana ganna one mahaththayage prashneta beheth karanna kochchara kal yanawada kiyala. Mokada godak kalayak yanawa nam job eken ain wela thamai enna wenne. Apita eka gana dana gaththanam enna puluwan vidihak thiranaya kara ganna thibuna. Oyalata pin mata udau kranna. Katawath kiyala kara ganna baha ekai. Budu saranai 🙏🙏🙏

    • @wishfertilityhospital
      @wishfertilityhospital  ปีที่แล้ว +1

      පුලුවන් මිස්. අදම අප හා සම්බන්ධ වන්න. දු.අ - 0777 910 910

  • @user-rz9hb5yl4o
    @user-rz9hb5yl4o 3 หลายเดือนก่อน

    Mage garbhasaya ain karala mata visadumak nedda oyala

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      ඔව් මිස් ඒකට ප්‍රතිකාර ක්‍රමයක් තියනවා.. අපට කතා කරන්න 0777910910 / 0117544544

  • @kavee123
    @kavee123 2 หลายเดือนก่อน

    🙄 දික්කසාද උන කෙනෙක්ට බැයිද දරුවෙක් හදාගන්න. මදසරුබාවයෙන් ඉන්න. අවුරුදු 4ක් බැදල.දැන් ඩිවෝස්. ආය විවාහයකට නොයා දරුවෙක් තැන්පත් කරන්න බැහැද.. ඒම අයත් ඉන්නවා මේ ලෝකෙ. ඒ අයටත් මොනා හරි කියන්න බැයිද හිත හැදෙන්න.

    • @wishfertilityhospital
      @wishfertilityhospital  หลายเดือนก่อน

      අපට කතා කරන්න මිස් අපි විස්තර කියන්නම් .. 0777910910/ 0117544544

  • @LahiruChinthaka-od9ip
    @LahiruChinthaka-od9ip 7 หลายเดือนก่อน +1

    Ivf ekak karnna kiyak yanwda

    • @kapilakumara8505
      @kapilakumara8505 7 หลายเดือนก่อน

      ඒකට උත්තරයක් කවුරුත් දීලා නෑනේ

    • @wishfertilityhospital
      @wishfertilityhospital  7 หลายเดือนก่อน

      6 laks idan udata package thiyawna sir. Eka couple ekage thathwaya matha wenas wenwa.