ඔබතුමා මෙහිපිට දෙවිකෙනෙක් දීර්ඝායුෂ ලැබේවා
Wow! Great!! Congratulations to Dr. Helaruwan and his team. 🤩❤🎉💐
Good
Doctor dakkath athi hamadema hariyanawa
Pinwantha doctor kenek
doctor අපිට iui krna ayata රජේ hopital ehaka kilinik yanna puwanda
Docter mata gahanu lamai dennek inne puthekwa hada ganna puluwanda
Doctor man wiwaha wela 11year k wenawa babala ne mahaththayage shakthiya aduy kiyala iui karanne kiwa iui 2k kala eth harigiyenae mata babala hariyayda doctor mata daen 30 years hb 35k wenawa.
Ane Dr mage dimba moranne nalu.mata 43 wenava e nisa.mata Barida Amma kenek venna.
ඩොක්ට මට ගැහැනු ලමයි 5 ඉන්නවා මම LRT එක කරා නැවත රිවස් කරා ඒත් බබෙක් නැ පුතෙක් හදන්න පුලුවන්ද ඩොක්ට
Call එකක් දෙන්න මිස් මේ නම්බර් වලට appointment එකක් දාගන්න. 0117544544 / 0777910910
Doctor mage laparoscopy eken nala block kiwwa.mata babek hada ganaa pulivanda?.IVF ekata mudal kiyal yaida doctie
Budun daka nevan dakena devvaru
ගොඩක් හොඳ ඩොක්ටර් කෙනෙක් මටත් අවුරුදු 7ක් දරුවෝ නැතිව හිටිය මම දැන් අම්මා කෙනෙක් වෙන්න යන්නේ ඔබතුමන්ට ගොඩක් පිං