"වයස 67ක අම්මා කෙනෙක් බබෙක් හැදුවා", දරුවන් නැති අයට දරුවන් ලබාදෙන පුදුම දොස්තර.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • "වයස 67ක අම්මා කෙනෙක් බබෙක් හැදුවා", දරුවන් නැති අයට දරුවන් ලබාදෙන පුදුම දොස්තර - වෛද්‍ය හෙලරුවන් පසන් කුමාර. 0777 910 910
    #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
    ☆ Gift Sponsor Dreamron Lanka (Pvt) Ltd
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimer...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | ...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 936

  • @manoriberuwalage4749
    @manoriberuwalage4749 2 ปีที่แล้ว +245

    මමත් ඩොක්ටර් ගැන බෙහෙත් ගන්න කෙනෙක්. ඩොක්ටර් හරිම හොඳයි මුල ඉඳලම අපිට මොනවද කරන්න ඕනේ කියලා පැහැදිලි කරල දුන්නා. ඒ අනුව අපි ඒ විදිහට කටයුතු කරගෙන යනවා. මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ඔයාලා හැමෝම ප්‍රාර්ථනා කරන්න. දරුවන් නැති හැම අම්මා කෙනෙකුටම දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.

    • @sriyanikrishan9224
      @sriyanikrishan9224 2 ปีที่แล้ว +9

      ඔබේ කිරි සිහිනය සැබා වේවා

    • @geethikakumari8371
      @geethikakumari8371 2 ปีที่แล้ว +11

      ඔබේ කිරි සිහිනය සැබෑ වේවා...

    • @kanthilatha5330
      @kanthilatha5330 2 ปีที่แล้ว +2

      Teruwan saranin obe kiri sihinaya Saba wewa!!!

    • @sachinilakshika1285
      @sachinilakshika1285 2 ปีที่แล้ว +3

      Mamath Dan auruddaka idala daru patiyek balaporoththuwen inne. Oyage sihinaya saba wewa. Puluwan nam doctor koheda inne kiyala kiyanna oyata godaak pin.

    • @vindyamadhushani5346
      @vindyamadhushani5346 2 ปีที่แล้ว +3

      කිරි සිහිනේ සැබෑ වේවා ඔබට මාතර බෝ සමිඳු පිහිටයි

  • @chandrikamanel6706
    @chandrikamanel6706 5 หลายเดือนก่อน +11

    ඔබ තුමා රටට දයාද කරපු මමව්පිය් දෙපලට බොහොම පින් ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @mandakinirajapakshe124
    @mandakinirajapakshe124 ปีที่แล้ว +41

    දරැවෙක් පතන හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහින සැබෑ වේවා ❤🙏

    • @ManikeDisanayake-cg9xb
      @ManikeDisanayake-cg9xb 2 หลายเดือนก่อน

      Dokta obatumata puduma pinak diyviyek mata kiyanna wachana na

  • @sinelidinethma7891
    @sinelidinethma7891 ปีที่แล้ว +39

    ඔබ වගේ පුතෙක් බිහි කරපු මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...මේ පිනම අමාමහ නිර්වාණ සම්පත්තිය ලබාගැනිමට හේතුවාසනා වේවා ....තෙරුවන් සරණයි ...💐💐💐🙏🙏🙏

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +103

    ඉතාම වටින වැඩසටහනක්, දරැවන් නැතිව දරැවන් බලාපොරොත්තු සිටින සියලුම දෙනාට ඒ කිරි සිහිනය දකින්න ලැබේවා, මෙලොවට දරැසමිපතක් දයාද කරන්න ශක්තිය දහිර්ය ලැබේවා, සියලු පෙර අකුසල් අහෝසීවේලා,කුසල් ශක්තිය බලවත් වේවා,බුදු සරණින්,පත්තනී මෑණීයන්ගෙ පිහිටෙන් සියලුම දෙනා සුවපත් වේවා,, ඔබ කරන උතුමි මෙහෙවරට ගොඩක් පිං ඩොක්ට,🙏🙏🙏 අසංක මහතාට බොහොම ස්තූතියි,

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว +3

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 2 ปีที่แล้ว +109

    ඔබවන් පුතෙක් මෙලොවට බිහිකළ දෙමාපියනට සියලු කුසල් අනුමෝදන් වෙත්වා ,තුන් රුවන් සරණයි .

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

    • @reallife4197
      @reallife4197 2 ปีที่แล้ว +1

      Rawatenna epa horek

    • @rasikanilangani5123
      @rasikanilangani5123 2 ปีที่แล้ว +1

      @@nandanidassanayake906 .

    • @thamarathamara9622
      @thamarathamara9622 2 ปีที่แล้ว +1

      @aruna shantha මොකක් ගැනද

    • @kushananuradha7110
      @kushananuradha7110 2 ปีที่แล้ว +1

      අපෝ පල් හොරා.අපි රැවටුනා ඔයාල රැවටෙන්නෙපා.එච්චරයි කියන්න තියෙන්නෙ

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 2 ปีที่แล้ว +49

    මම දැක්ක හොදම සාකච්ඡාවක්... ඔබ දෙපලට බොහෝම පින් 🙏🙏🙏 .....🌹❤❤🌹වෙදදුරුතුමනි ඔබගේ පැතුම් ඉටුවේවා 🌹❤🙏

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      @aruna shantha වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

    • @nilnethunadutravel4324
      @nilnethunadutravel4324 2 ปีที่แล้ว +1

      @aruna shantha dr ekka mokakda thiyana tharaha oyata daruwo nathinam dr banala wadak na eka oyage karume pinkam karanna daruwek la enna

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +35

    🙏🙏🙏 සාදු සාදු සාදු .. මෙහෙම ංවද්‍ය වරු වාසනාවන්...

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +9

    ගොඩක් ආඩම්බර යි හදවතින්ම සතුටුයි මේ වගේ නිවනම සොයමින් අතහැර යමින් යන මේ මහත්තයශ්‍රී ලාංකීය රටට දායාද ය කල උතුම් දෙමව්පියෝ ට පින් සසර ගමන නිවනින් ම කෙලවර වේවා ත්‍රිවිධ රත්නයේ සරණයි

  • @indramg3331
    @indramg3331 2 ปีที่แล้ว +7

    ඇත්තටම ඔබ බුද්ධාගම විශ්වාස කරගෙන සම්බුදු සරණ ගිය උතුම් දොස්තර මහත්මයෙක් වටිනා පුද්ගලයෙක් අද කාලෙ ඉන්නෙ ගොඩක් හොරු ඒ අයටත් ඔබතුමා ආදර්ශමත් උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුන බලෙන් ඔබ තුමාට සියලු කටයුතු සාර්ථක වේවා ධර්මයට ලැදි ඔබතුමාට මේ භවයේම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරනයි

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 2 ปีที่แล้ว +40

    ඔබතුමා බොහොම පින්වත කෙනෙක් කියලා දැනුනා..ඔබතුමා ප්‍රාර්ථනා කරන උතුම් වු නිවන අවබෝධ කර ගන්න ලැබේවා ..

    • @m.diliniruwanthika376
      @m.diliniruwanthika376 2 ปีที่แล้ว +4

      ඉතාමත් පින් වත් දොස්තර මහත්මයෙක්. ධර්මය අවබෝධ වේවා

    • @NoName-bh9gi
      @NoName-bh9gi 2 ปีที่แล้ว

      Bs uAE

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +45

    මෙවන් යහපත් රටට දරුවන් නැතිව දුකින් පෙලෙන සිත් වලට අමා වැස්සකි ඉතාම වටින දේශනා වක් ඔබදෙපලට ආත්මයක් පාසා නිවන් දකින තෙක් මේ පින පළදේවි

    • @suneethamunasinghe6749
      @suneethamunasinghe6749 2 ปีที่แล้ว

      Obatumatateruwan saranai dewipihitai.

    • @damayanthgeetha3185
      @damayanthgeetha3185 2 ปีที่แล้ว

      ,ඔබතුමියටත් තෙරුවන් සරණයි

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว +4

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

    • @kaveeshasathsarani3125
      @kaveeshasathsarani3125 ปีที่แล้ว

      ​@@nandanidassanayake906

  • @dammikapremachandra8466
    @dammikapremachandra8466 2 ปีที่แล้ว +34

    සාදු සාදු දරුවෝ නැතිව දුක විඳින පව්ල්වලට ඔබ තූමාගේ පිහිටි ලැබේවා ඔබට උත්තමාචාර ❤️❤️🙏🙏

  • @renukahettiarachchi3939
    @renukahettiarachchi3939 2 ปีที่แล้ว +36

    ඔබට බෙහෙවින්ම පින්. කරන සියලුම දේට.ඔබ රුවනක්ම තමයි අපේ රටට. 🙏

  • @user-fz4re9fh4p
    @user-fz4re9fh4p 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ පින්වත් බිරිඳ ...,ඇයහටද ,උතුම් නිවනින් සැනසීම උදාවේවා !ඇයත් දරුවනුත් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා !තෙරුවන් සරණයි !

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 ปีที่แล้ว +4

    කවුරු කොහොම කීවත් කල පවු වලින් ගැලවෙන්න විශ්වකර්මයා ආවත් බෑ. ඒ අය තමයි doctor ගෙන් උපකාරයක් නොලබන්නේ. ධර්මාවබෝධයෙන් කිසිවෙක් වරදක් කරන්නේ නෑ. දරුවන් පතන සියලුදෙනාගේ කිරි සිහින සැබෑ කරගන්න මෙතුමා සිදුකරන පින් කුසල් හේතු වාසනා වේවා! 🙏තෙරුවන් සරණයි! 🙏

  • @sandunihasanthika651
    @sandunihasanthika651 2 ปีที่แล้ว +36

    බුදු සරනයි .දරුවෙක් පතන හැම අමිමෙකුගෙන කිරි සිහිනය සැබැ වෙිවා.

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +31

    අහම්බෙන් බැලුවෙ මුළු ජීවිතේටම
    ඇති. ඔබතුමාට දීර්ඝායුවේවා වෛදියතුමනි. අසංග මහත්මයත් පින්වන්තයි , තෙරුවන් සරණයි.

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

  • @induamarasingha7630
    @induamarasingha7630 2 หลายเดือนก่อน +3

    හැම ලමයම තමන්ගෙ කරගන්න .
    තමන්ටම කියල දරැවෙක් අවශ්‍ය නැහැ .
    බැදීමි ඇති කරගන්න ඔිනේ නමි
    ළමයින්ට ආස වෙන්න .
    මෙි ලෝකේ දාලම යන්න බැරි දේ දරැවො .
    අනිත් සේරම පුලුවන් .
    ඒ නිසා ඇයි අපි සසරට තව බැදෙන්නෙ.
    දරැවන්ට ආදරේ.නැති කෙනෙක් නැහැ .
    හැමෝගෙම දරැවො තමන්ගෙ.කරගෙන නිදහසේ පියාඹමු.
    🙏❤️ත

  • @kumariedri7345
    @kumariedri7345 2 ปีที่แล้ว +11

    ඔබ තුමාට තිුවධ රත්නයේ ආනුභාවයෙන් සියලුම දේ සාර්ථක වෙිවා තෙරැවන් සරනයි

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

    • @ManikeDisanayake-cg9xb
      @ManikeDisanayake-cg9xb 2 หลายเดือนก่อน

      Asai ahanna obage mavataht piyataht godak pin mama danna godak denek innava daruwo nati obatumage nambar aka danna puluwanda

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 2 ปีที่แล้ว +60

    ඔබතුමාට සසර ගමන ඉක්මනින්ම නිවන් අවබෝධ කරගැනීමෙන් සාර්ථක කරගැනීමට හැකි වේවා .🙏🙏🙏💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌻🌻🌻🌷🌷🌷

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 2 ปีที่แล้ว +7

    මම බල්පු u tube සාකච්ඡා වලින් හොදම වැඩ සරහන.ඔබට බොහොම ස්තූතියි අසංක

    • @AsangaLive
      @AsangaLive  2 ปีที่แล้ว

      Thank You.

    • @yolandatheriese4720
      @yolandatheriese4720 ปีที่แล้ว

      Ow👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +9

    ඔබ තුමා මනු ලොව ඉපදුන උතුම් මිනිසෙක් 🌹❤🌹🙏🙏🙏මේ බවයේම උතුම් නිවන් මග හමුවේවා 🙏🙏🙏🙏

  • @nilminialahakoon5119
    @nilminialahakoon5119 2 ปีที่แล้ว +15

    ගොඩක් වටිනවා ,ඔබ තුමාට උතුම් නිවන අවබෝධ වේවා !🙏🙏

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +30

    'හෙළරුවන්' නමින් උපන් ....බුද්ධ සාසනය ඔප නoවන්න ඉපදුන මහා පින්වන්තයෙක් .....🙏❤️

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +40

    තෙරැවන් සරනයි ඉතාම ලස්සන සාකච්චාවක් දර්ම සාකච්චා කීපයක් ඇහුව ටත් ඩඩා අවබෝදයක් ලැබුවා බොහොම පිං දොස්තර මහත්මයාට පතනා බෝදියකින් ඉක්මන් නිවන් මග හමුවේවා අසංක මහත්මාටත් බොහොම පිං මෙතුමා සමග මේ වැඩසටහන කලාට

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

    • @reallife4197
      @reallife4197 2 ปีที่แล้ว

      Muu horek

  • @user-ut9fr8cr9d
    @user-ut9fr8cr9d 2 หลายเดือนก่อน +2

    ඔබ දෙපලට ම මේ ආත්ම බවයේම ධර්ම අවබෝධය ලබෙත්‍වා !🙏🙏🙏

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 2 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු නොහිතපු විදිහකින් ධර්මයත් අහගත්ත ඔබ දෙපලටම බොහෝපිං තෙරැවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏💜💜💜

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා ඒ මොකද දුකින් ඉන්න අයව සතුටින් දිවි ගෙවන්න මාර්ගය පෙන්වා දෙනවා පිනට දහමට උදව් කරනවා බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

    • @thamarathamara9622
      @thamarathamara9622 2 ปีที่แล้ว

      @@nandanidassanayake906 oyata me dr gana tharahak thiyena bawa penawa e unata බොරුවට dr ta අපහාස karanna epa oyata lamai naththe oyage karumeta misak drge varada neme lamai හදන්න කරදර novi sasara ketikara ganna උත්සාහ ganna kamaya thiyenakdan oyatanam sasara ketikara ganna baha oya dr කියනවා වගේ sasare vairakkarayek

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +25

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

  • @deepikaperera2283
    @deepikaperera2283 2 ปีที่แล้ว +37

    මහත්මයා ඔබතුමා පුාරථනා කරන බෝංධියකින් ඉක්මන් භවයකදිම නිවන් සුව අත්වේවා !!!!

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 2 ปีที่แล้ว +12

    ගිහියෙක් සමඟ වෘත්තිමය සහ ධර්මය දෙපැත්තෙන්ම කවදාවත් මෙහෙම පරිපූර්ණ වැඩසටහනක්‌ නරඹලා නැහැ. ඔබගේ TH-cam channel එකට බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට. 🙏❤

    • @sunethraramyakanthi2474
      @sunethraramyakanthi2474 2 ปีที่แล้ว

      Bohoma watina programme ekak .doctor wa sanbanda karagatha haki contact number ekak denna puluwanda ? Theruwan saranai oba siyaku denatama🙏🙏🙏🤣

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 ปีที่แล้ว +3

    ආයුබෝවන් ඩොක්ට අපේ රටට වාසනාවකි සසර පුරා වට පිංකරලා ආත්මයෙන්,ආත්මයට රැ⁣⁣⁣⁣ගෙන ආව හැකියාව ජයවෙිවා සර් හැකියාව දියුණු වෙිවා ස්තුතියි

  • @n.gsubadraswarnalathaswarn8167
    @n.gsubadraswarnalathaswarn8167 2 ปีที่แล้ว +9

    Iam a Christian,
    But I have learnt something from him.
    Great speech. 👍

  • @chandanathilakarathne5717
    @chandanathilakarathne5717 2 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ ලොකූ පුණ්‍ය මහිමයකට බුදු රජාණන් වහන්සේගෙ සැබෑම දහම ඉස්මතු කරන අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ වගේ උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ නමකගේ ධර්ම දේශනා අහන්නට ලැබුනේ... ඔබතුමාට තව තවත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අසිරිමත් බව අත්දකින්නට උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ...දහමින් නිවී සැනසෙන්නට වාසනාව උදා වේවා ..තෙරුවන් සරනයි ..

  • @nilushimadushani5450
    @nilushimadushani5450 2 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ🙏🙏🙏මෙවන් පුතුන් බිහිකල දෙමාපියන්ටත් ඔබතුමාටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!!!උතුම් නිවන් අවබෝධයම ලැබේවා!!!

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

  • @sithariebentharavithana9388
    @sithariebentharavithana9388 2 ปีที่แล้ว +8

    මේ සම්පූර්ණ කතාවම හිත නිවීමක්. භාවනාවක්. තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @priyanthimahaarachchi428
    @priyanthimahaarachchi428 2 ปีที่แล้ว +3

    ඔබ තුමා සහ පවුලේ සියලු දෙනාට " තෙරුවන් සරණයි, සියලු දෙවි රැකවරණයි "

  • @inrawathialwis6178
    @inrawathialwis6178 2 หลายเดือนก่อน +1

    ඔබ taruwan බුදුන් deka නිවන් දකිත් wa මව්පියන්ට නිවන් දකිත් wa taruwan සරණයි

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 10 หลายเดือนก่อน +1

    බොහොමත් පින්වත් වෛද්‍යවරයෙක්.⁣බදුසරණයි වෛද්‍යතුමණි.

  • @padmakumari8352
    @padmakumari8352 2 ปีที่แล้ว +3

    ඔබතුමාට වහ වහා නිවන ස්පර්ෂ කරන්න හැකියාව ලැබේවා🙏🙏🙏

  • @dayapathirathna8946
    @dayapathirathna8946 2 ปีที่แล้ว +8

    අනේ අසංග මහත්මයා හැමදාම doctor වීඩියෝ එකක් දාන්ඩ අපි මැදපෙරදිග ඉඳගෙන අහනවා හරිම වටිනා ම වටිනා වීඩියෝ එක බුදු සරණයි

    • @AsangaLive
      @AsangaLive  2 ปีที่แล้ว

      Thank you...

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න

  • @manorifernando4981
    @manorifernando4981 2 ปีที่แล้ว +4

    අහම්බෙන් දැක්කේ. ගොඩාක් ස්තූති මෙවැනි වීඩීයෝ කරනවට. ගොඩාක් වටිනවා.

  • @Tharushi-ih4jd
    @Tharushi-ih4jd 2 ปีที่แล้ว +2

    මට වසර 11 බාබාලා natiwa හිටියා. මම doc ලගට ගියෙ 2020 9 06 imsi kiyana treat ment eka kla 2020 12 08 weddi mama pregnant twinsla. Doc ta ge tiyana treatment wala hodakmen ape wasanawenui ada api sathutin doc ta godak pin ඔබ තුමාටත් , oba wennek melowata janitha kara u demaupiyantath, සිය paulath, karya mandalaye samatath නිදුක් නීරොගි බව ලබෙවා🙏 buddasanaye chirasthiye udesa thawawath weda katauthu kirimata dairya shaktiya labewa🙏🙏🙏🙏🙏

    • @sadasudutv1653
      @sadasudutv1653 2 ปีที่แล้ว

      Me dr koheda inne ane

    • @nimashalakmali4951
      @nimashalakmali4951 7 หลายเดือนก่อน

      Ane mata oyage no aka dennko matath dr kiwuwa imsi karana qela aka gana wisthra tikak.danagana one

    • @chamilapiratheep6580
      @chamilapiratheep6580 4 หลายเดือนก่อน

      Dokta hamuwenne කොහොමද

  • @malkigajanayaka1706
    @malkigajanayaka1706 2 ปีที่แล้ว +9

    සාධු සාධු සාධුසාධු සාධු සාධු…
    තෙරුවන් සරණයි.!
    පින්වත් කල්‍යාණ මිත්‍ර,පින්වත් අපේ වෛද්‍ය තුමනි ඔබට
    උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා!
    ඔබට යහපතක්ම වේවා!
    සුවපත් වේවා.!!!

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න

  • @subashinikarunarathna452
    @subashinikarunarathna452 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ තුමාට නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත 🙏 මේ doctor ගේ T. P number එක දන්න කෙනෙක් ඉන්නවා නම් කරුණාකරල මට එවන්න

  • @suneethasuneetha7502
    @suneethasuneetha7502 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි තෙරුවන් සරණයි ගොඩක් පින්

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    ඔබ කල සියලු පිං කුසල් මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි .
    සාදු සාදු සාදු අනුමෝදාමි .
    මා කල සියලු පිං කුසල් ද ඔබට සතුටින් අනුමෝදන් කරමි.
    සාදු සාදු සාදු
    පතන්නා වු බෝධියකින් සැප ප්‍රතිපදාවෙන් සුවසේම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම අමා මහා නිවනින්ම නිවී සැනසීමට වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි !
    🙏🙏🙏

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +10

    ගොඩාක් වටින වැඩසටහනක්

  • @manoridassanayaka5224
    @manoridassanayaka5224 2 ปีที่แล้ว +3

    ඔබතුමන්ගේ සියලු පාරමී පිරේවා !!
    උතුම් ධර්මාවබෝධය ලැබේවා !!

  • @dulcyfernando7216
    @dulcyfernando7216 ปีที่แล้ว

    ඔබ තුමා හට ගොඩක් පින් ජාති පින් අහිංසක. මව් වරුන්ට පිය වරුන්ට සතුටින් ඉන්න පුළුවන් ඒවාගෙම අපිට ඔබ තුමා ව හදුන් වා දුන් අපේ නිවේදක තුමාටත් තුනුරුවන් ගෙ පිහිට ලැබේවා සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි Dr ගැන 🌹 . අපි හිතුවට වඩා හුඟාක් වෙනස් කෙනෙක් .
    මේ භවය තුළදීම අවබෝධයට පත්වේවා!!! 🙏

  • @padmaniliyanage5411
    @padmaniliyanage5411 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනවා බොහොම පින්..ඔබ දෙදෙනා ටම....🙏🙏🙏

  • @thushaniperera6767
    @thushaniperera6767 2 ปีที่แล้ว +9

    නිවන් දකින බොසත් දරුවන් 🙏.දාකිමත් සතුටක් . මෙලොව ,වාගේම එලොවත් ඔබ්තුමා දිනුම .ඕබ තුමා මෙලොවට බිහි කරපු දෙමාපියන් හරි පින්වත් . මම දන්නා සිල්වත් හිම්වරුන් ඉන්නවා .දනේවත්,නොලැබෙන ,ඉන්නේ කුට්ටියක් වත් නා.මමත් පුලුවන් අයුරින් උපකාර කරමි.පුලුවන් නම් කුට්ටියක් හාදන්න උපකාර කරන්න .

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว

    පින් පව් විශ්වාස කරන කරන හොඳ ඩොක්ටර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක් ඔබට තෙරුවන් සරණ

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    ඩොක්ටට ගොඩක් පිං බුද්ධ දේශණාවට 🙏🙏🙏 අසංකටත් බොහොම ස්තූතියි.

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 2 ปีที่แล้ว +9

    වටිනා අදහස් ගෙන දුන් ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා .

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +5

    හරිම හිතට සංවේදී වැඩසටහනක්‌ මේ video ඒක 😊👍

  • @nadishaathukorala3230
    @nadishaathukorala3230 2 ปีที่แล้ว +2

    මට පිළිතුරක් දෙන්න ඔබට ගොඩාක් පින් සම්බුදු සරණයි

  • @thilinadarshana6050
    @thilinadarshana6050 2 ปีที่แล้ว

    මම බලපු තවත් ලස්සන සාකච්ඡාවක්... මේ උතුම් ආර්ය මාර්ගය මොකද්ද කියලා විග්‍රහ කරන්න දන්නේ නැති චිවරය දාගත්තු පුද්ගලයන් සිටින කාලේ, විහාරස්ථාන දේශපාලන කඩ බවට පත් වෙන කාලේ , බුද්ධ දර්ශනය වෙනුවට තණ්හාව කියල දෙන කාලේ. නම්බු නාම සල්ලි බාගේ ගොඩ ගහගන්න හදන කාලේ. ගිහි ජිවිතේ ජිවත් වෙමින් වෘත්තීය සහ ධර්මය හරි හැටි අවබෝධ කරගෙන මේ මහ පොලොවේ පය ගහලා ජිවත් වෙන ඔබ තුමා සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක්🙏 ඔබතුමා මේ කරන කියන, හිතන පතන සෑම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🙏🙏🙏

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      apith rewatune kathavata............වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 ปีที่แล้ว +3

    අද මගේ ජීවිතයේ සුවිශේෂ දිනයක් වෛද්‍ය තුමනි ඔබ තුමන්ට බොහොමත්ම ස්තූතියි ඔබ මෙ රටට මැණිකක්මය. අසංග මහත්මාණෙනි ඔබට ද බොහොමත්ම ස්තූතියි

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @user-fz4re9fh4p
    @user-fz4re9fh4p 2 หลายเดือนก่อน

    පින්වත් වෛද්‍ය තුමෙනි ඔබ අදිශ්ටාන කොටගෙන පෙරුම් පුරාලන ,උතුම් නිර්වානයම අවබෝධ වේවා !තෙරුවන් සරණයි !

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 ปีที่แล้ว +8

    බුදු සරණයි හැමෝටම දළදා සමිඳුන් පිහිටයි නිදුක් නිරෝගී දරු සම්පත් ලබා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ්‍ය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kamalbasnayake1592
      @kamalbasnayake1592 2 ปีที่แล้ว

      ahinsaka minissungen 60 lac aran vvelle kanthawange lamay 5lac walata vikunanawatada pin denneරෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.

    • @dilkariyakaranage223
      @dilkariyakaranage223 ปีที่แล้ว

      Ane Dot matat obawa mit wenna ona

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 2 ปีที่แล้ว +10

    හෙලයට රුවනක්ම වූ දොස්තර මහත්තයට අම්මල ගැලපෙන නමක් තියල. ඔබතුමා සිතන පතන සියලු දේ සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවපත් භාවය සමගින් දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි .
    අසංගට හදපිරි ස්තුතිය දොස්තර මහත්මයව අපිට හදුන්වා දුන්නට.
    තෙරුවන් සරනයි .

    • @nilushinilushi1888
      @nilushinilushi1888 2 ปีที่แล้ว

      හරිම ලස්සනනට තේරුම් කරල දුන්නා.හරිම පැහැදිලි.

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න

  • @leelarathneperera3629
    @leelarathneperera3629 2 หลายเดือนก่อน

    දරැවො නැතිව පීඩා විඳින යුවලකට ඒ අවස්ථාව ලබා දෙනවා, කියන්නේ
    මහා පින් කමක්. මේ පින් කම කරන්න ලේසියෙන් කෙනෙකුට බෑ.
    ඔබට මේ පිනම ඇති ආර්යය මාර්ගයේ ඉදිරියට යන්න.

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว +8

    හරිම අසාවෙන් අහගන හිටියා බුදුසරණයි ඔබ තුමාට 🙏🙏

    • @kamalbasnayake1592
      @kamalbasnayake1592 2 ปีที่แล้ว

      රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.

  • @rohinisandya6085
    @rohinisandya6085 2 ปีที่แล้ว +3

    දෙවු ලොව ඉදන් මනු ලොව ට වැඩි ය.. දෙවි යන් .. බොහොම පින්.

    • @sumithbandarajayasundarawa8275
      @sumithbandarajayasundarawa8275 ปีที่แล้ว

      අපායේ ඉදන් ආව අහින්සකයින්ගේ ලේ උරා බොන යකෙක් මේකා

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +6

    දරුවෝ නෑ කියලා අතේ තියෙන සල්ලි ටිකත් නැති කරන් අනාගතේ අදුරු කර ගන්න එපා.
    දරුවෝ නැතුව බොහොම සතුටින් පවුල් ජීවිත ගෙවන අය
    කොච්චර ඉන්නවද?(උගත් කමට වඩා බුද්ධිමත් අය )
    අවුරුදු ගානක් ගිහින් හම්බ වෙන අය ඉන්නවා.
    මම දන්න කෙනෙක් ඔය හැම තැනම ගිහින් අන්තිමට රාගම
    Doctor කෙනෙක් තමා එයාගේ හේතුව හොයා ගෙන බෙහෙත්
    කලේ. දැන් එයාට දරුවෙක්
    ඉන්නවා.

  • @monikaliyanage8349
    @monikaliyanage8349 2 ปีที่แล้ว +1

    මෙහේම පින්වත්ත වෛයිදයපවුලක් රටෙිපිනටම පහාලවුන ඔබතුමා හේ දේසනාව හාරියට කනට මුලුසර්වංහේටම සිසිලසක් භවනාවක්වහේ පින්කදක් වෛයිදයතුමනි ඔබතුමා හාරිම පින්වන්තයි යසේදරාවන් වහේ බිරිදක්ලැබිතිබෙන්නෙ සාදු සාදු සාදු උතුමි චතුරාර්‍ය්‍ය සත්ත්‍යම අවබොධකර ගැනිමෙන් නිවන්දේරටුවම විවරවෙවා දිර්ඝායුවෙවා

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න

  • @ajanthagamage5063
    @ajanthagamage5063 2 หลายเดือนก่อน

    දීර්ඝ ආයුෂ ලැබී ඉක්මන් භවයකදී සසර දුක නිමා කරගන්න ට සැමටම ලැබේ වා

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +6

    මෙවැනි පුන්‍ය කටයුතු තවතවත් සිදු කිරීමට ඔබතුමාට තවතවත් ශක්තිය ධනය වාසනාව නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer ගෲප් එක හා සම්බන්ධ වන්න

    • @upuldissanayaka4607
      @upuldissanayaka4607 ปีที่แล้ว

      1

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 ปีที่แล้ว +9

    බොහො පින් මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට . පෙර සසරෙ පින් මතු වි .... ගිහිව සිටියත් ධර්ම මාර්ගයෙ ගමන් කරන පින්වත් දොස්තර මහත්තයා ඇතුළු පවුලේ සියළුම දෙනාට බොහො පින් .. ⁣ බුදු සරණයි

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න vish ivf frailer facebook ගෲප් එක හා සම්බන්ධ වන්න

  • @sathayakarshi2895
    @sathayakarshi2895 2 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් පිං.ගොඩක් ස්තුතියි හැම දෙයක්ම පැහැදිලි කලා

  • @nilminir.guruge785
    @nilminir.guruge785 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින විඩියෝ එකක් තෙරුවන් සරණයි 🙏🙏

  • @kamaladamayanthisamaradiwa1035
    @kamaladamayanthisamaradiwa1035 2 ปีที่แล้ว +5

    Your aura speaks very clearly how advanced you are spiritually,
    May you and your family be blessed as always. Theruwan saranai ,
    Hama devi rakawaranai.🙏

    • @bisomenike
      @bisomenike 2 หลายเดือนก่อน

      What do you mean by AURA..That is something special to a person who se spirits shone tooutside. 5 .6..7molians invests to ababy is something like a bussinessDAMMA OF .BUDDHA CONFUSED YOU.What a sin

  • @nandanidassanayake906
    @nandanidassanayake906 2 ปีที่แล้ว +58

    අපි මුල් අත්තිකාරම් මුදල් ගෙවූ පසුව ඔවුන් අපි ගැන කිසිම් සැලකිල්ලක් නැහැ. අඩුම තරමේ දොස්තර හමුවෙන්න දෙන්නෙත් නැහැ අපිට ආශා කියල එයාගේ ඇසිස්ටන් ගාවට යන්න කියනවා. අපිටත් වෙන මගක් හෝ ආපසු හැරීමක් නැති නිසා අවසානය වෙනතෙක් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඉවසීමෙන් ඉන්න වුනා. ඔවුන් ඉල්ලන ඉල්ලන මුදල දෙන්න උනා. ඒ වියදම් ගැන ඇහුවම ඒවා අමතර වියදම් පැකේජ් එකේ නැහැ කියනවා. අනික ස්කැන්වලට, ඩිම්බ ගන්න යනකොට හරියට හරක් ගාල් කරනවා වගේ සලකන්නේ. කිසිම පිළිවෙලක් නැහැ. නර්ස්ලා එහෙම හරිම අප්‍රසන්න විධියට සමහර ප්‍රශ්න අහන යට කතා කරනවා මම දැකලා තියනවා.
    ඔවුන් කොචර අකර්යක්ෂ්මකද කිඋවොත් කිහිප දෙනෙකුගේ ඩිම්බ ගත්ත ගණන් පවා වරදවා තිබුනා. වෛද්‍යවරයා සතු ෆයිල් එකේ ඩිම්බ 3ක් ගත්ත කියල සදහන් කරලා අපිට දෙන කොලයේ ඩිම්බ 1ක් කියල සදහන් කරලා තිබුනා. පිරිමි අයට සාම්පල දෙන්න තියෙන්නේ හරිම අපිරිසිදු එක කාමරයක්. කොහොම හරි ඩිම්බ සහ ශුක්‍රානු සාම්පල දීලා අපි ඒ කටයුතත් ඉවර කළා.
    ඉන්පසු ඔවුන් විසින් IMSI ක්‍රමයට සැදු කළලය තැන්පත් කරන්න දවසක් දුන්නා, එදින අපේ කාලය තිබුනේ දහවල් 9.00ට විතර. ඒ වෙලාවේ ආසන්න වශයෙන් 28 දෙනෙක් විතර හිටියා. ඒ හිටපු 28දෙනාම තියෙටෙර් එකට එන්න කියල තියෙටෙර් ඇදුම් අන්දවලා පෝලිමකට හැදුවා. එදා දවසේ අපේ කණ්ඩායමට අමතරව තව 40 - 50ක් විතර අවා දහවල් 12.00ට සහ 3.00ට තිබ්බ තැන්පත් කිරීමට ඇවිල්ලා හිටියා (වෙලාව අසන්න වශයෙනි). අපේ කළල 3නෙන් දෙකක් තැන්පත් කළා කිවුවා. මොනවා කළාද, ඇත්තටම තැන්පත් කලාද, කියක් තැන්පත් කලාද කියන්න කිසිම සාක්ෂියක් හෝ සහතිකයක් නැහැ.
    තැන්පත් කිරීම ඉවර වෙලා වයිෆ් දහවල් 1.00ට විතර එලියට අවා. අපිට එන්නත් කිහිපයක් දුන්නා පිටින් නර්ස් කෙනෙක් ගෙන්නගෙන ගහන්න කියලා. අපි ඒවත් අරගෙන මගේ වාහනයේ ඉතා පරිසමෙන් - හිමින් ගෙදර අවා (මම රෝහලේ සිට කිලෝමීටර 12ක් දුරින් ඉන්නෙන්). අපේ කණ්ඩායමේ හිටපු දුර පළාත් වල අය ඒ අසල කුලියට කාමර අරගෙන නතර වුනා.
    එදා දවස කැළල තැන්පත් කරපු ගන්න අසන්න වශයෙන් 75ක් විතර. එයින් බොහෝ දෙනුකුගේ දුරකථන අංක මගේ ලග තිබුනා. අපි දොස්තර කියපු විධියට හැම දෙයක්ම කළා. ඇදෙන් බැස්සේ ශරීර කටයුතු වලට පමණයි. අවසානයේ ගැබ්ගැනීම පර්ක්ෂා කරන දවස අවා. පරක්ෂණ සාම්පල නවලෝකේ නරස් කෙනෙක් ගෙන්වල අරගෙන යැවුවා.
    අපේ දහසක් බලාපොරොත්තු සුනු විසුනු කරලා ප්‍රතිපලය අසාර්ථක උනා. අපිත් සමග කරපු කණ්ඩායමේ හමොටම වගේ මම කෝල් කරලා බැලුවා. ඒ එක් කෙනෙකුටවත් හැර ගිහිල්ල තිබුනේ නැහැ. අපි දොස්තරට කතා කළා. ඔහු කියුවා පලවෙනි පාර ඔහොම වෙන්න පුළුවන්. දෙවෙනි පාරත් උත්සහ කරන්න. අපේ තව ඩිම්බ 1ක් ඉතුරු වෙලා තියන් නිසා තව ලක්ෂ 250,000/=කින් සේරම කරගන්න පුළුවන් කියලා.
    අපි නැවතත් උත්සහ කළා. අපිට ලක්ෂ 250,000/= අමතරව තවත් ලක්ෂ 326,570/= ක් වියදම් උනා. එදත් 56ක් කණ්ඩායම. එකම එක්කෙනෙක් ඇරෙන්න අනික් සියලු දෙනාම අසාර්ථකයි. අපේ දහසක් බලාපොරොත්තු, මහන්සිය, කාලය, මුදල් සේරම වතුරේ ගිහින් අපිත් ඒ පාරත් අසාර්ථක වුනා.
    කියන්න ගොඩක් දේවල් තියනවා. හැබැයි මට මේක ලියලම මහන්සියි. මෙචර ලිවුවේ තව කෙනෙක් මේ හොර ගුහාවෙන් බේරගන්නයි. මෙගොල්ලන්ගෙන් කරන IVF / IMSI වලින් 50ක් දෙන්නෙක් - තුන්දෙනෙක් විතරයි හරි යන්නේ. ඒ තරමට ඔවුන්ගේ ප්‍රමිතිය බාලයි. මෙම දොස්තරත් මේ ආයතනයත් ඒ හරි ගිය කිහිප දෙනා යොදාගෙන හොදට මාර්කටින් කරනවා. සාර්ථකත්වයේ සාක්ෂි වලට ඔවුන් යොදවා ගන්නවා.
    ඒ අතර ඔවුන් සම්බන්දව ඔවුන්ගේ යුටියුබ් එකේ, ෆේස්බුක් එකේ මුකුත් ලියන්න බැහැ. වැරදි කමෙන්ට්ස් අයින් කරලා හොද ඒවා විතරක් තියනවා. මම දන්නා විදිහියට ගුගල් රිවිව්ස් මකන්න බැහැ. හැබයි මේකත් මොවුන් කුමක් හෝ ක්‍රමයකින් මකල දාන්න උත්සහ කරයි.
    මගේ රුපියල් 2,035,170 (අසන්න වශයෙන් විසි ලක්ෂයක්), අපේ දහසක් බලාපොරොත්තු, මහන්සිය, කාලය සේරම වතුරේ. අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.

    • @damayanthikolabage
      @damayanthikolabage 2 ปีที่แล้ว +7

      එකනේ එතකොට ඔයාලට තාම හොද තැනක් හමුවුනේ නැද්ද ⁣දන්න හොද ඩොකටර්ලා නැද්ද බලන්න ඇත්තටම අනේ මන්දා කාව ව්ස්වාස කරන්නද කඅයලා මෙහෙම ලියන එක හොදයි ඔයාට ගොඩක් පින් රැවටෙන අයගෙන එක අයෙක් හරි බේරැනා කියලා හිතෙනවා ගොඩක් පින් මෙහෙම ලිවිවට ඔයාලගේ අත්දැකීමක් එකක්නේ ලිවිවේ එහෙම නැතුව දොස්තර එකක් පුද්ගලිකව ප්‍රශ්නයක් නැහැනේ ස්තුතියි අපි දැනුවත් කරාට මාත් බබෙික් බලාපොරොත්තුවෙන් ඉන්නේ එකයි යන්න හිටියේ මේ දොස්තර ලගට දැනට විදේශ ගත වෙලා ඉන්නේ ලංකාවට නිවාඩු ඇවිල්ලා දොස්තර ලගට යන්න හිටියේ යන්න කලින් මේ පණිවිඩය දැක්ක එකනම් හොදයි ඇත්තටම බුදුසරණයි ඔයාගේ සිහිනය සැබෑ වේවා බුදුසරණයි 🙏🙏🙏

    • @cookingshortvideo9557
      @cookingshortvideo9557 2 ปีที่แล้ว

      බලු දොස්තර ඒ ජීවිතේ තොට පිළිකාවක් යන්න තමයි මැරෙන්න ඕන ඕන උන්ට වේසිගෙ පුතා මගෙන් ගත්ත සල්ලි වලට thukkam බුරනවා ටොප් කඹුරනවා ෂටරින් හොර ගෑණි මගෙන් ගත්ත සල්ලි වලට පුපුරනවා හ*****වෙහෙර විහාර හදන්නේ තෝ අපේ සල්ලි වලින් වලින්මාධ්‍ය රැවටෙන්න එපා

    • @cookingshortvideo9557
      @cookingshortvideo9557 2 ปีที่แล้ว

      ස්ටෝස් parapara වේසිගෙ පුතා අපේ සල්ලි ගත්තා තොට පන්සිය පනස් වාරයක් කඹුරන ඕන තෝ

    • @cookingshortvideo9557
      @cookingshortvideo9557 2 ปีที่แล้ว

      අපේ අම්මටත් හෙන ගහනවා උඹේ තාත්තට දෙන ගහනවා ඔබේ දරුවන්ටත් එහෙම ගහ මෙවර pasikudha මගෙන් ගත්ත සල්ලි

    • @nelumwithanage658
      @nelumwithanage658 2 ปีที่แล้ว

      මම අදයි මේ වැඩ සටහන දැක්කේ.
      you tube එකේ ගීතා ජානකී හේරත් කියල ටයිප් කරන්න.සින්හල yaidaya තුමියක් ඉන්නවා.

  • @chandanaliyanage7584
    @chandanaliyanage7584 2 ปีที่แล้ว

    ඔබට බොහොම පිං. මේ කරන සියලුම දේට. මේ ජීවිතය ඔබේ අවසන් භවය වේවා. Bs

  • @samanthamanohari7847
    @samanthamanohari7847 2 หลายเดือนก่อน

    ඔබ තුමාට පින්

  • @padminidewandra6751
    @padminidewandra6751 2 ปีที่แล้ว +3

    මම අහපු වටිනාම මනා සැහැල්ලුවෙන් , නිහතමානිව පැහැදිලි කරන වැදගත් සාකච්ඡා වක්. තෙරුවන් සරණයි💐🙏

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

  • @thusharijohn2604
    @thusharijohn2604 2 ปีที่แล้ว +7

    ගුණනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු 🙏🙏🙏

  • @user-fz4re9fh4p
    @user-fz4re9fh4p 2 หลายเดือนก่อน

    ඔබ වැනි බොදිසත්ව උත්තම චරිත ..මේ මිහිතලයේ බිහිවේවා! උතුම් නිවනින් නිවී සැනසෙම්වා!

  • @MadaraNilmini
    @MadaraNilmini 2 หลายเดือนก่อน

    පිංබර ඔබතුමාට නිවන් මග අවබෝද වේවා බුදුන් දැකනිවන් දකින්නට හේතු වාසනා වේවා .

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 ปีที่แล้ว +3

    ඉතා වටිනා වැඩ සටහනක්.ඔබතුමාගේ නමත් ගැලපෙනවා.බබාලා නැති අයට වගේම ධර්මය ගැනත් දැනුවත් වෙන්න කාටත් හොද අවස්ථාවක්..ඔබතුමට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏

  • @nadeekadeepthi7158
    @nadeekadeepthi7158 2 ปีที่แล้ว +3

    හොද වැඩසටහනක්. ගොඩක් ආශාවෙන් ඇහුවා.

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ දෙපලට
    වෙදදුරු දෑතට නිදුක් නිරෝගී සහ දීර්ඝායු ලැබේවා
    අසංග ස්තුතියි ඔබට ❤️

  • @e.agunaseeli9357
    @e.agunaseeli9357 2 หลายเดือนก่อน

    ඔබ තුමා කරන්නේ මහගු පුන්‍යකර්මයක් .බොහොම පිං

  • @menewc1858
    @menewc1858 2 ปีที่แล้ว +5

    මම දුටු මිහිපිට දෙවියෝ..අද අපි දෙමව්පියන් වී ඉන්නේ ඔය දෙවියන් ට පිං සිද්ධ වෙන්න..අනේ සාධූ සාධූ සාධූ ඔබතුමා මතු බුදුබව ලැබේවා ඩොක්ට තෙරුවන් සරණයි අසංක අයියා මට ඔයත් එක්ක කතාකරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

    • @AsangaLive
      @AsangaLive  2 ปีที่แล้ว +1

      Asanga Live 0774179322

    • @user-sq1jf3fs8o
      @user-sq1jf3fs8o 2 ปีที่แล้ว +1

      @@AsangaLive මේ ඩොක්ටර් ගේ. දුරකතන අංකය හෝ. මුණ ගැසෙන්න පුළුවන් විදිහ කියන්න පුළුවන් ද. ප්ලීස්...

    • @nilmininirosha5634
      @nilmininirosha5634 2 ปีที่แล้ว

      මෙ ඩොක්ටර් හම්බවෙන විදිහක් කියනවද.මගෙ දුව merikarala අවුරුදු තුනක්.බබාල නැහැ තාම එයාගොඩක් දුකින් ඉන්නෙ.මහත්තයගෙ අම්මාත් එයාට කියලා ඔයාට ලමයි නැහනෙ කියලා මට උදව්වක් විදිහට මෙ ඩොක්ට හම්බවෙන විදිහ කියන්න.පින්

    • @AsangaLive
      @AsangaLive  2 ปีที่แล้ว +3

      Contact Number of the Doctor - 0777910910

  • @roksl8611
    @roksl8611 2 ปีที่แล้ว +6

    නිර්වාන ශාන්තිය අවබෝධ වේවා !

    • @nandanidassanayake906
      @nandanidassanayake906 2 ปีที่แล้ว

      වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවත් අහිංසක මිනිස්සුන්ට කළ අපරාධයෙන් ගැලවෙන්න බෑ..අවසානයේ කියන්න තියෙන්න රෑවැටෙන්න එපා. මෙතන තනිකරම වෙන්නේ වංචාව සහ මුදල් හුරා කෑම. බුදු දහම ඉස්සරහට අරගෙන කරන්නේ වංචාව.තමන්ගෙ කළල වලින් ගර්භාෂ Rentකර දරුවන් සාදා දෙන බව පවසා ලක්ෂ හැටක් ගෙන" ප්‍රනීතා සුබෝධනී, දොඩමුල්ලගේ නිසංසලා ,චමිලා දිල්රුක්ෂි, සමිතා ප්‍රසංගගී, අයේශා ලක්මාල් ගර්භනී ව සිටියදී ඔවුන්ගේ බඩ්ට මාස දෙකක් වන විට රැගෙනවිත් ඔවුන්ට ලක්ෂ පහක් ලබාදී ඔවුන්ගේ දරුවා එම විවාහ යුවලන්ගේ දරුවා යැයි පවසා වංචාකර දරුවන් විකිණූ දොස්තර මහතාට දෙවියන් කිය හැකි ද? මොවුන් ලක්ෂ 30, 60 මුදල් ගසා කෑ අසරණයන් හරහා වැඩි විස්තර දැන්ගන්න මෙම ගෲප් එක හා සම්බන්ධ වන්න facebook.com/groups/547423019711475/?ref=share

  • @user-on4st2gf1r
    @user-on4st2gf1r 3 หลายเดือนก่อน

    ඔබ වැනි පු තු ම් බිහිකළ මැණියන් ට පියාණන්ටනිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🌹🌹🌹🌹

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +4

    Congratulation dear doctor all the best you.

  • @gayashikakaggodaarachchi1004
    @gayashikakaggodaarachchi1004 2 ปีที่แล้ว +15

    ඔබතුමා ට පින් සිදු වන්නට අවුරුදු 12 කට පසු මමත් උතුම් මව් පදවිය ලගාකර ගත් තා.💐

    • @rasikapriyadarshani5876
      @rasikapriyadarshani5876 2 ปีที่แล้ว

      Oya me thenata giyada.ane mata wisthara kiyanna pls.mama daru sampathak balaporoththuwen inne

    • @gayashikakaggodaarachchi1004
      @gayashikakaggodaarachchi1004 2 ปีที่แล้ว

      @@rasikapriyadarshani5876 Dr.Helaruwan Pasan Kumara,Wish hospital ,Udahamulla,Nugegoda.

    • @gayashikakaggodaarachchi1004
      @gayashikakaggodaarachchi1004 2 ปีที่แล้ว

      @@atlorrybody592 3 months .

    • @nirosharathnakumari7039
      @nirosharathnakumari7039 2 ปีที่แล้ว

      @@gayashikakaggodaarachchi1004 ඔයා බබාලා නැතිව කොච්චර කල් හිටියා ද .. ඔයාගෙ වයස කීය ද.. මට 43 .. විවාහ වෙලා අවුරුදු 5

    • @gayashikakaggodaarachchi1004
      @gayashikakaggodaarachchi1004 2 ปีที่แล้ว

      @@nirosharathnakumari7039 I'm 46 years old .l have baby daughter .she's 6 years old .

  • @devikathotawatte8479
    @devikathotawatte8479 2 ปีที่แล้ว +2

    ඔබලාට අපේ උපහාර සාදු සාදු සාදු🙏🙏🙏

  • @sujaniadikari5592
    @sujaniadikari5592 2 ปีที่แล้ว +2

    ස්තුතියි ...
    තෙරුවන් සරණයි ...!!!

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 ปีที่แล้ว +4

    ඔබතුමාට නිවන්සුව මේ භවයේදී ම පූර්ණයවේවා.

  • @sugathdhammika5188
    @sugathdhammika5188 2 ปีที่แล้ว +14

    වැඩසටහන හොදයි .ඒත් අඩුවක් පෙනුනා.මේ doctor ඉන්න තැන ඔහු මුනගැහෙන්න පුලුවන් තැන සදහන් උනා නම් වඩාත් හොදයි

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ තුමාට .....

  • @roshanmendis5738
    @roshanmendis5738 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින්👍🙏🙏