ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

IUI කියන්නේ මොකක්ද? කරන්න වෙන්නේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • #IUI #Subfertility #Madasarubawa #IVF
    IUI කියන්නේ මොකක්ද? කරන්න වෙන්නේ ඇයි?
    උපදෙස් සහ ඉදිරිපත්කිරීම,
    ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය චන්දන ජයසුන්දර
    නවලෝක රෝහල මීගමුව / ද සොයිසා කාන්තා රෝහල කොළඹ /
    වෛද්‍ය පීඨය සහ ජාතික රෝහල කොළඹ.
    විශේෂඥ වෛද්‍ය හමුව සඳහා අමතන්න,
    මීගමුව 0315777777
    ගම්පහ 0335777777
    Follow Nawaloka Hospital Negombo
    / nawaloka_hospital_negombo
    / nhnegombo
    / nawaloka_neg

ความคิดเห็น • 112

  • @satkosala9932
    @satkosala9932 2 ปีที่แล้ว +8

    I have selected Dr chandana as my vog doctor at nawaloka hospital for my first pregnancy .very kind

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 2 หลายเดือนก่อน

    Dr Cyril Randeniya treated (IUI) me while back and had a healthy baby girl at 39 yrs. Both my husband and I were very happy when I was conceived. I respect VOG Dr Randeniya

  • @mihirikalapna2753
    @mihirikalapna2753 2 ปีที่แล้ว +2

    Dr chandana Jayasundara is verry kind and best docter

  • @vishwarandikarandika2281
    @vishwarandikarandika2281 2 หลายเดือนก่อน +2

    Doctor ,vericocel තියන අය අනිවාර්යයෙන් මදසරුභාවයට පත් වෙනවාද😢

  • @nishakariyawasam939
    @nishakariyawasam939 2 ปีที่แล้ว +1

    Thank you Doctor

  • @user-sp4fl8wx7t
    @user-sp4fl8wx7t 9 หลายเดือนก่อน +2

    වෛද්‍යතුමනි මට දැන ගන්න පුලුන්ද මම පෙග් නට් වුනාට පස්සේ සතුටින් හිටියා ඒත් මාස 2ක යද්දි දැන ගන්න ලැබුනා වොට බැග් එක විතරයි වැඩි ලා තියෙන්නේ දැන් වොෂ් කර මාසයකට ලඟයි එහෙම වෙන්නේ ඇයි කියා මට දැන ගන්න කැමතියි

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 11 หลายเดือนก่อน +1

    ලබාදෙන්න පුලුවන් උනාට දරුවන්ගේ උප්පැන්න ලියාපදිංචිය
    රටේ නීතිය හා යුක්තිය මත සිදු කරගත යුතු අයුරු කෙසේද ?..

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 ปีที่แล้ว

    Thankyou somch doctor 🙏🙏

  • @damithmadu7654
    @damithmadu7654 ปีที่แล้ว +2

    Sir mata denaganna oni..laparoscopic kala mage nonage eyage pelopiya nalawala block ekak kiwwa..getagehila thama kiwwe..sir eka beheth walin hoda karanna puluwanda .iui ekak karanna balamu kiwwa

  • @shehanimenikpura7675
    @shehanimenikpura7675 ปีที่แล้ว +5

    Mage vog doctor widiyata mama select karagathe dr.chandana. mage babawa gathe doctor,baba hadaganna treatment kareth doctor,mata marry karala maasa 4n pregnant wenna puluwan una,mata den awruddaka duwek innawa.🥰

  • @gt9485
    @gt9485 16 ชั่วโมงที่ผ่านมา

    PCOD thiyna kenkta babala hadanna barida

  • @geethanipriyakanthi4988
    @geethanipriyakanthi4988 2 ปีที่แล้ว +2

    Mamat behet karanna doctor gen tamai godak hoda doctor kenek

  • @tharushadenuwan330
    @tharushadenuwan330 ปีที่แล้ว +4

    kochchara gananak yanawada kiyala kiyanna puluwanda

  • @nipunigamage4997
    @nipunigamage4997 ปีที่แล้ว +6

    අයි යු අයි ..එකක්ට යන්න ගැහැනු කෙනෙක්ගේ බිත්තර ප්‍රමානයක් තියෙන් ඔනිද..

    • @user-ju4gy7jl4d
      @user-ju4gy7jl4d ปีที่แล้ว +1

      එහෙම ප්‍රමාණයක් නෑ..

    • @hasinifernando5167
      @hasinifernando5167 ปีที่แล้ว

      @@user-ju4gy7jl4d ai one na kiyanne..oya ganu kenekda..
      Dimba morala nathi unoth iui eken prathipalayak enne na..

  • @shalikadarmadasa473
    @shalikadarmadasa473 ปีที่แล้ว +5

    Iui ekka කරන්න කීයක් yanwada

  • @suresri130
    @suresri130 ปีที่แล้ว +1

    Doctor inna thanak kiyanna puluwanda

  • @ezio111
    @ezio111 10 หลายเดือนก่อน

    👍

  • @roshanwijerathne-nh2uk
    @roshanwijerathne-nh2uk 5 หลายเดือนก่อน

    Mathara me prathikaraya karanna puluwanda

  • @user-do2ok3ms4f
    @user-do2ok3ms4f ปีที่แล้ว

    Iui sadaha purusha shukranu mattama kothekda

  • @chandiranirushi2214
    @chandiranirushi2214 ปีที่แล้ว +1

    Doctor me iui aka doctor karanawa da mam doctor Gan auruddak bath kala iui 2k kala doctor kale ne apita iui akata Dr. Thilina palihawadana gawata danma

    • @deepikawimalasena4609
      @deepikawimalasena4609 ปีที่แล้ว

      මමත් ඩොක්ටගෙන් ට්‍රීට්ම්න්ට් ගත්තා මගෙ ටියුබ් ටෙස්ට් එක කලෙත් ඩොක්ට. හරි කරුණාවන්තයි. මගෙ IUI එකට තිලින පලිහවඩන ඩොක්ට ලගට දැම්මා. ඒත් එතනදි මාව ගොඩක් මානසිකව වැට්ටුවා ඒ ඩොක්ට පලවෙනි දවසෙම. ගොඩක් රස්තියාදු කලා අපිව එතන. ඒ නිසා ආයෙම පලිහවඩන ඩොක්ට ලගට ගියෙ නෑ.

  • @user-li8vb4tu8d
    @user-li8vb4tu8d 6 หลายเดือนก่อน

    Dana kenek kiyako.kiyak vithara viyadamak yanawada ki

  • @dulanjalimadushani6935
    @dulanjalimadushani6935 ปีที่แล้ว +1

    11.yanwa

  • @User_95087
    @User_95087 2 ปีที่แล้ว

    😊😊😊🙏

  • @dineshkumara5408
    @dineshkumara5408 ปีที่แล้ว

    Doctor mage palopiya nalayak block weemak kiyala vog doctor kenek kiwwa.ath mata dimba morana beheth dunna.thawa ovitag injection thun parak dunna.ath pregnent une ne.mokakda ekata hethuwa.

  • @wasanthapmkumara9654
    @wasanthapmkumara9654 2 ปีที่แล้ว +1

    Doctor mata IUI 2k kala 2 ni ekedi mage garbasha biththi seeruna kiuw.le awa eka.hoda yda narakayda sir plz rly..karannaa.

  • @nuwandarshana609
    @nuwandarshana609 ปีที่แล้ว +2

    mata 15 vithara giya

  • @chandiranirushi2214
    @chandiranirushi2214 ปีที่แล้ว +1

    Iui aka karala posetvu wenne dawas kiyanda

  • @sandunierandima7390
    @sandunierandima7390 10 หลายเดือนก่อน

    Doctor IUI karala winadi 20ta passe muthr karata kamak neda .

  • @prabathgamage986
    @prabathgamage986 2 ปีที่แล้ว

    Laparoscopy ekakata yanna oooni mona wagee awasthaawakadida

  • @She2025
    @She2025 ปีที่แล้ว

    th-cam.com/video/74_Psf_zxrg/w-d-xo.html ivf karannada inne.. obata awashya danum raashiyak apa wetin...

  • @NamaliPriyanka-vh1kr
    @NamaliPriyanka-vh1kr 2 หลายเดือนก่อน

    Iui karnn kiuk gannwad

  • @ruwanrangana3487
    @ruwanrangana3487 2 ปีที่แล้ว +8

    Mamath doctor gen mula idalama beheth aragena iui karala palaweni parama srthaka una godak hoda karunika doctor kenek danatath doctor gawata mama yanawa

    • @dilinisewwandi1316
      @dilinisewwandi1316 2 ปีที่แล้ว

      Koheda doctor ane kiyannako .ahurudu 5i merry karala babek ne eka parak pregnant una masa 5n nethi una .

    • @maleesharukshani9529
      @maleesharukshani9529 2 ปีที่แล้ว

      Doctor nawaloketa enawa migamuwe.harima hodai.math yanne me doctor lagata

    • @ruwanrangana3487
      @ruwanrangana3487 2 ปีที่แล้ว

      @@dilinisewwandi1316 Doctor migamuwata enawa harima hodai

    • @ndcclips5504
      @ndcclips5504 2 ปีที่แล้ว +1

      Ane athtada amma math doctor ta tamai pennanne math iui ekak karala inne dan sathi dekak

    • @sumuduprabhathmadhusanka3687
      @sumuduprabhathmadhusanka3687 2 ปีที่แล้ว

      @@ndcclips5504 sarthaka unada oyata

  • @hmnlk7635
    @hmnlk7635 ปีที่แล้ว +25

    මේකට කොපමණ වියදමක් යනවද??

    • @lakshinitharuka7809
      @lakshinitharuka7809 ปีที่แล้ว +3

      Colombo wala kasal hospital karnwa free

    • @gayansanjaya8464
      @gayansanjaya8464 ปีที่แล้ว

      Loku gank yaniha

    • @chandanabandara3013
      @chandanabandara3013 ปีที่แล้ว +1

      Kandy hospital ekak teyanawa. Frity flash kiyala eka godak dui12000 wetara yanna

    • @iresh1509
      @iresh1509 ปีที่แล้ว

      මම කරා නවලොකකෙන් 20000 ගත්තා .එත් හරිගියේ නැ.

    • @madurangam2171
      @madurangam2171 ปีที่แล้ว

      12500 හම්බන්තොට

  • @pradeepchaturanga4031
    @pradeepchaturanga4031 8 หลายเดือนก่อน

    IUI කරන්න කියක් යනවාද කියන්න

  • @ashlad4483
    @ashlad4483 10 หลายเดือนก่อน

    Dr lul ekak karanna kiyak yaida.

  • @dulanjalimadushani6935
    @dulanjalimadushani6935 ปีที่แล้ว

    11.000

  • @danushkakasun9308
    @danushkakasun9308 2 หลายเดือนก่อน

    Apita putek hadaganna puluwanda iui karala

    • @Nadeevlog-gm3ph
      @Nadeevlog-gm3ph 17 วันที่ผ่านมา

      Oyalata mokakda thiyana prashna ya amme

  • @user-li8vb4tu8d
    @user-li8vb4tu8d 6 หลายเดือนก่อน

    Ane mata nambar ekak denako

  • @asithanawinna9691
    @asithanawinna9691 2 ปีที่แล้ว +3

    Iui karanna kiyak vithara yanawada??

    • @iresh1509
      @iresh1509 2 ปีที่แล้ว

      Nawaloken 22000 යනවා කිවා.

    • @radikaradi5734
      @radikaradi5734 ปีที่แล้ว

      Ane. Castle yanna. ඔක්කොම නොමිලේ . Karanwa. Mamath yanwa.

    • @kelumprabhath3051
      @kelumprabhath3051 ปีที่แล้ว

      @@radikaradi5734 mata a gana visthra tikak kiyan na puluwan da plz

    • @morathotarohini6294
      @morathotarohini6294 ปีที่แล้ว

      @@radikaradi5734 Mata poddak wissthara kiyanna pls

    • @manthiperera1535
      @manthiperera1535 ปีที่แล้ว +1

      Meka kraddi ridenwada

  • @samiththilina9853
    @samiththilina9853 ปีที่แล้ว

    ගාල්ලේ නැද්ද කරන තැන්

    • @madushanisapuarachchi5944
      @madushanisapuarachchi5944 ปีที่แล้ว

      Thiyenawa .firtility south eke karanawa

    • @samiththilina9853
      @samiththilina9853 ปีที่แล้ว

      @@madushanisapuarachchi5944 පැහැදිලි මදි ගාල්ලේ කොහෙද කියන්නකො සිංහලෙන් එවන්න නම

    • @tdramanayakaramanayaka6008
      @tdramanayakaramanayaka6008 ปีที่แล้ว

      @@samiththilina9853 mahamodara hosital eke kranawa

    • @sandunichethana
      @sandunichethana 11 หลายเดือนก่อน

      ​@@samiththilina9853ගාල්ල රුහුණු හොස්පිට්ල් එකේ කරනවා..ඩොක්ට ක්‍රිශාන් සිල්වා..11000 වගේ යන්නේ..එයා තව බෙහෙත් දෙනවා ඒකට 6500 විතර යනවා ඔක්කොම 17000 වගේ කර ගන්න පුලුවන්

    • @chamindajayathissa248
      @chamindajayathissa248 5 หลายเดือนก่อน

      පැලෝපීය නාල දෙකම නැතුව බබාල හදන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා ද ඩොලර්.මගේ අනේ දෙකම අයන් කරල තියෙන්නේ

  • @prasanna.89
    @prasanna.89 8 หลายเดือนก่อน +1

    කොළඹ krnawa...kasal.eke

  • @dulanjalimadushani6935
    @dulanjalimadushani6935 ปีที่แล้ว +2

    Mat.ma.masa.kala

  • @sahasdulmina4783
    @sahasdulmina4783 9 หลายเดือนก่อน

    අර පැටවෙක් ගහපු
    අවු.67 තේ නාකි ලොක්කියි ,
    නාකි ලොක්කයි වලකජ්ජ ගහපු දවසට
    ඒ පැටියට කර ගහන්නේ
    ඌව ජාතක කරන්ඩ මුල් උන
    ගොබ්බ දොස්තර මුදලාලියද , බොල 🤣🤣🤣