Revealing About Your Future Partner Details By Your Name

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 592

  • @scbcyahoo1382
    @scbcyahoo1382 ปีที่แล้ว +68

    මේක නම් ඇත්තම ඇත්තක්..හිතපු දේ ඒ විදිහටම කිව්වා ❤❤❤

  • @vihajeha8689
    @vihajeha8689 ปีที่แล้ว +30

    මේක ඇත්තක්..මගෙ හිතේ ඉන්න කෙනාගෙ නම පටන් ගන්න අකුර මගෙ ඉලක්කම්වල එකතුවට සමානයි...❤️❤️❤️❤️❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +16

    ඔබට සුභ දවසක්. ඇත්තටම මගේ මුලු ලකුණු සංඛ්‍යාව වනූයේ ලකුණු 27ක්. එයින් අදහස් කරන්නේ මා ඉතා කාරුණික සහ සමාජීය චරිතයක් වන අතර අනාගත සහකාරිය ඉතා පක්ෂපාතී සහ මා වැනිම නිදහස් ජීවිතයකට ආසා කරන චරිතයක් බවයි. ඒ වගේම ඇයට ඉතා හොඳ කථිකත්වයක් හිමි චරිතයක් නිසා මා සමඟ අනාගතයේදී හොඳ වාග් ශක්තියකින් කටයුතු කිරීමට ඇයට හැකියාව පවතින බව කිව යුතු වේ. ආයුෂ බොහෝ වේවා! 💛🙏

  • @SanduniMaheshika-s9y
    @SanduniMaheshika-s9y ปีที่แล้ว +14

    ඇත්තටම මේක ඇත්තක් මටත් හරි ගියා හිතාගත්තු අකුරමයි තිබ්බෙ ❤

  • @kushiharishma2554
    @kushiharishma2554 2 ปีที่แล้ว +117

    පණට නමක් දෙනවා නම්...
    ඒ ඔබමයි දිවුරන්නම්...
    කොහොමද... ඔයාලට... ❤

    • @savindyahansani2612
      @savindyahansani2612 2 ปีที่แล้ว +8

      🙂💔

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +7

      මනේජ් සංජය 😌

    • @marshmallow2940
      @marshmallow2940 2 ปีที่แล้ว +10

      මම දන්නව ඒ මම ❤️✋

    • @SLIdea
      @SLIdea  2 ปีที่แล้ว +7

      ❤️❤️

  • @PradeepDilrukshi-lw7sd
    @PradeepDilrukshi-lw7sd ปีที่แล้ว +13

    මේක ඇත්තක් මගේ හිතේ ඉන්න කෙනාගේ අකුර හරියටම කිව්වා❤❤😍😍❤❤

  • @gganakapenanduganaka7413
    @gganakapenanduganaka7413 ปีที่แล้ว +5

    මේක නම් හරියට ම හරි මම හිතපු අකුර ඒ කට ගැලපුනා .නියමයි👍👍👍👍

  • @J_N_K__C
    @J_N_K__C ปีที่แล้ว +4

    ඇත්තටම වීඩියෝ එක්කින් හරි හිත හැදුන....මගෙ GF ගැන මේ දවස් වල ප්‍රශ්න ගොඩයි, පුංචි හරි සතුටක් තියෙන්ව දැන්නම්.....(31)

  • @panujanethsara7404
    @panujanethsara7404 ปีที่แล้ว +3

    D i m p q ඒ අකුරු ගැලපෙන්නෙ නැ මොකද ඇත්තටම මට එහෙම කෙනෙක් නැති හින්දයි.මන් දන්නෙ නැ මට ආදරෙ කරන කව්රු හරි ඉන්නවද කියල එත් මට ආයෙ ආදරෙ කරන්න බලාපොරොත්තුවක් නැ..මන් දන්න විදිහට මට ආදරෙ කරන එකම දෙන්න මගෙ අම්මයි තාත්තයි විතරයි තව යාලුවො දෙතුන්දෙනෙකුයි නෑදෑයො දෙතුන් දෙනෙකුයි ඉන්නව මගේ පව්ලෙ කට්ටිය මට ආදරෙයි ඒ ඇති මට..😊මන් ආදරෙ කරන කෙනාගෙ නම පටන් ගන්නෙ T අකුරින් ඒක මන් විතරක් තනියෙන් කරන දෙයක් විතරයි මැරෙනකන්..😊💖

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +64

    ලව් කරන උන්ට තියෙන ප්‍රශ්න දැක්කම
    හද්දා තනිකඩ මම:-
    මට මේ විදිහ හොදයි

    • @Adam-m2s6z
      @Adam-m2s6z 2 ปีที่แล้ว +1

      👌😌❤

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@Adam-m2s6z 😌

    • @marshmallow2940
      @marshmallow2940 2 ปีที่แล้ว

      😂✋❤️

    • @chat__55-w1s
      @chat__55-w1s 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😂👍👍
      Good Evening 😁💜

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@marshmallow2940 😌

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 ปีที่แล้ว +1

    ඇත්ත මං හිතපු දේම කීව මට පුලුවන් ඒ මගෙ කෙනා එන කල් කාලයක් බලන් ඉන්න දැනටත් එයාගෙ ටාගට් complete krn කම් බලන් ඉන්නවා....එයාගෙ අකුර හරියටම කීව 😍.....thank you so much......🤍☺️

  • @Maduwa-ly8wz7zg9e
    @Maduwa-ly8wz7zg9e ปีที่แล้ว +2

    ශා ඒක නම් ඇත්ත නමෙ අකුරු දෙකම තියෙනවා🥺❤️🎉 thank You Sl IDEA

  • @samanpathirana3441
    @samanpathirana3441 ปีที่แล้ว

    මෙික ඇත්ත මගේ හිතේ ඉන්න කෙනාගේ නම හරියටම කිවිවා❤❤❤

  • @ishaniumandi9030
    @ishaniumandi9030 ปีที่แล้ว +6

    එක ඇත්තක්🥰ඇත්තටම සතුටුයි

  • @seromiseromi8834
    @seromiseromi8834 2 ปีที่แล้ว +5

    ඒක හරියටම හරි මගේ හිමිකරුගේ මුල් අකුර L ගොඩක් ස්තුති බුදු සරණයි

  • @madumadu6391
    @madumadu6391 2 ปีที่แล้ว +25

    දාලා ගිය කෙනාගෙ නමේ අකුරම තමා එන්නෙ අන්තිමට🙂💔

  • @SithumikavishaniHemachandr-y9b
    @SithumikavishaniHemachandr-y9b 19 วันที่ผ่านมา

    Meka Eththak...❤️😌

  • @Sheensenu
    @Sheensenu ปีที่แล้ว

    අනේ ඇත්තටම ඇත්ත මොනව කියන්නද තේරෙන්නේ නෑ අප්පා සුපර්❤❤❤❤❤

  • @danushkachamarakolambage8105
    @danushkachamarakolambage8105 ปีที่แล้ว +2

    36🎉
    Absolutely correct. That’s why still not found right person. Now I have better idea for Next One❤

  • @bithumchaluka9058
    @bithumchaluka9058 ปีที่แล้ว +1

    Meka Athak 😄

  • @PrarthanaDehemi
    @PrarthanaDehemi 8 หลายเดือนก่อน

    Aeththatama me video baluwata passe hitha haduna..eyage name mul akura thibba..thank you 😊❤️

  • @daminimadusham3936
    @daminimadusham3936 ปีที่แล้ว

    හැම වෙලාවකම ඔයා කියන දේ ඇත්ත උනා වගේම මට පුදුම හිතුණා මගේ ආදරයේ පලමු අකුර පළමුවෙන්ම දකින්න ලැබුනම. ස්තූතියි ඔබට ගොඩාක්.❤

  • @ChammiNadeesha-iq3jg
    @ChammiNadeesha-iq3jg ปีที่แล้ว +1

    හිතෙ ඉන්න කෙනාගෙ අකුරත් තිබුනා🙂අනෙ දැනෙන සතුට🙂💗

  • @sachinitharushika4084
    @sachinitharushika4084 2 ปีที่แล้ว

    37 😌❤️ M..... ayyage anith videos mn try karala beluwa....ewath hariytma hari ....❤️❤️❤️❤️❤️

  • @nalinkumara8881
    @nalinkumara8881 3 หลายเดือนก่อน

    ❤ ow aththatama hari ❤😊

  • @SachiMRajapaksha
    @SachiMRajapaksha ปีที่แล้ว

    මෙක නම් හිතා ගන්න බෑ.සේරම ඇත්ත 😍

  • @Nan4Nanayakkara-jt1uq
    @Nan4Nanayakkara-jt1uq ปีที่แล้ว

    මේක ඇත්ත මගෙ හිතෙ ඉන්න කෙනාගෙ නම හරියටම කිව්වා ❤️🙏🙏❤️

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li ปีที่แล้ว +2

    ඔයා හරියටම හරි ❤️

  • @sachijayasinha7366
    @sachijayasinha7366 ปีที่แล้ว

    කිය උනු දෙවල් නම් ඇත්ත හිතෙ ඉන්න ජෙනා ගැන එ උනාට අකුර එක නෙමෙයි නෙ🙂🥺

  • @Nethu0903
    @Nethu0903 ปีที่แล้ว +1

    මේක නම් ඇත්තටම ඇත්තක්...❤❤

  • @Ravindu_swan
    @Ravindu_swan 2 ปีที่แล้ว +23

    ඇත්ත නේ 🥺🖤❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SiromiRwanpathirana
    @SiromiRwanpathirana 3 หลายเดือนก่อน

    නියමයි හරියටම හරි.S.....

  • @NisansalaKumarasinghe-l4f
    @NisansalaKumarasinghe-l4f ปีที่แล้ว

    හරියටම කිවුවා 😳 මගේ හිතෙ ඉන්න මන් හිතින් ආදරය කරන මට කැමැත්තෙන් ඉන්න තාමත් දෙන්නට දෙන්නා ගැන කියාගන්න බැරුව ඉන්න කෙනා🥺💔 C🥺❤

  • @MadushikaLakmali-nc1ri
    @MadushikaLakmali-nc1ri ปีที่แล้ว

    Meeka aththama aththa.mata hari giya❤

  • @thakshilamadhuwanthi8899
    @thakshilamadhuwanthi8899 ปีที่แล้ว

    38mn hithan inna kenage akura thiyenawa podi balaporoththuwak athi una thawath.sathutui godak ❤

  • @rexzy_music7654
    @rexzy_music7654 2 ปีที่แล้ว +1

    Sampurna aththa meka💗💗💗💗💗

  • @CH23232
    @CH23232 ปีที่แล้ว

    ❤Aaa aththatama
    Mata adare kenage name mul akura thiyenawa
    31 - c❤
    Thanks ❤

  • @SanudiVihangana
    @SanudiVihangana ปีที่แล้ว

    Aththama ow.. mage lakunu 28 akurath hari.❤️‍🩹

  • @AkilaMadhuranga-w1z
    @AkilaMadhuranga-w1z ปีที่แล้ว

    Mekanam supiriyak thama, man hithuve na meka hariyayi kiyala, eth me vadenam aththatama aththa, supiri a👍

  • @RavinduJayawardana-ry7wl
    @RavinduJayawardana-ry7wl ปีที่แล้ว

    සත්තකින්ම හරි..මගේ පණගේ නම පටන් ගන්නෙ D අකුරෙන් ❤️❤️❤️

  • @TharushiKavishka-f1q
    @TharushiKavishka-f1q ปีที่แล้ว

    හරිනෙ බොලෙ🥺❤️ D❤️🥺

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +2

    මේ විඩියෝ එක කරන අයියගේ කට හඩ ලස්සනයි ❤❤❤❤

  • @Sachinika-bd2ik
    @Sachinika-bd2ik 9 หลายเดือนก่อน

    ඒක හරි ඇත්ත .ස්තූතියි ❤

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +26

    හැමෝටම සුභ සැන්දෑවක් වේවා
    ඉස්සර මමත් කෙනෙක්ට හදවතින්ම ආදරේ කරා
    කාලෙකට පස්සෙ මට හදවත් අමාරුවක් ආවා
    ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් ගියාට පස්සෙ කීවා ආයෙ ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා කියලා
    😁💔

    • @Adam-m2s6z
      @Adam-m2s6z 2 ปีที่แล้ว +2

      හත්තික්කේ 😐💔

    • @Adam-m2s6z
      @Adam-m2s6z 2 ปีที่แล้ว +1

      සුභ සැන්දෑවක් වේවා

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 2 ปีที่แล้ว +1

      ආලය, ක්‍රෝධය, ආදී සියලු හැඟීම් ඇති කොහොමත් උපදින්නේ වස්තු විඤ්ඤාණය හෙවත් හදවතේ තමයි. (අදහස.. අභිධර්ම පිටකය ඇසුරිනි)

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@Adam-m2s6z 💔

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@mis_nixie ම්ම්
      මේ රුක්ශානි නංගිද 😌

  • @jeongshiya3954
    @jeongshiya3954 11 หลายเดือนก่อน

    ❤ thank u meka aththama aththak

  • @KingOFozcandeniz
    @KingOFozcandeniz 2 ปีที่แล้ว +7

    E C L X V W කවුද බන් එ 🙄🤔
    රට යන්න හිතන් ඉන්නේ රට කැල්ලක්ද දන්නෑ 🤨🤔

    • @muhammadrimzan90gen
      @muhammadrimzan90gen 2 ปีที่แล้ว +2

      Eka thami 😕mata ehama nan kellek netthda danneth nehe
      Oya kiyana widihata rata kellamda danneth nehe
      Mata lankawata wada foreign thami hope wedi☺

    • @KingOFozcandeniz
      @KingOFozcandeniz 2 ปีที่แล้ว +1

      @@muhammadrimzan90gen mama yanna hithan enne.. mehe edala wadak naha me yana widayata.. oya kohetada yanna hithan inne??
      Mama japan yanna hithan enne.. dan N5 karanawa..😊

  • @shanakabrabath1240
    @shanakabrabath1240 ปีที่แล้ว

    සිරා 👌 ඇත්තටම නියමයි ❤❤

  • @chathuranet2120
    @chathuranet2120 2 ปีที่แล้ว +2

    ලකුනූ 31යි, එයාට මගෙ ලක්ෂනත් තියෙනවා වගේ.😊👍

  • @keshanikavindya143
    @keshanikavindya143 ปีที่แล้ว +1

    හිතේ ඉන්න කෙනත් හරි අකුරත් හරි ❤

  • @PiyumiWijethunga
    @PiyumiWijethunga ปีที่แล้ว

    Mt Marks 26 thiyenw mge hithe thibuna akura e widiytma kiywana 😊❤

  • @NavadyaLakshani
    @NavadyaLakshani ปีที่แล้ว +2

    අම්මෝ ඒකනම් ඇත්තම ඇත්තක්❤️

  • @gayanilasanthika3513
    @gayanilasanthika3513 2 ปีที่แล้ว +2

    ඇත්තනෙ 😇 ඒත් මගෙ වැරැද්දක් නිස ගියානෙ 😔🙂

  • @SanuNapuruSanu
    @SanuNapuruSanu 11 หลายเดือนก่อน

    අනී මගේ හිතේ ඉන්න කෙනා එ අකුරු එකකිම්වත් කීවෙ නෑ 🥺 මට ලකුණු 32 යි 🥺😔 එයාගෙ නම පටන්ගන්නි U , M අකුරුවලිම්

  • @sumuduranaweera5709
    @sumuduranaweera5709 ปีที่แล้ว

    Akura nam hari eth lebenne ne ithin 😒❤

  • @prasadhemantha7757
    @prasadhemantha7757 8 หลายเดือนก่อน

    Sahatika aththa ❤

  • @namindawickramasooriya2400
    @namindawickramasooriya2400 ปีที่แล้ว

    ඒ අකුර තියනවා 🤩

  • @SandaminiRavihansa
    @SandaminiRavihansa ปีที่แล้ว

    හිතේ ඉන්න එක්කෙනාගෙම අංකෙ ආවේ 🤓

  • @DilkiPramarathne
    @DilkiPramarathne ปีที่แล้ว +1

    අනේ ඒක හරියටම කිව්වනේ....❤

  • @sanju4418
    @sanju4418 4 หลายเดือนก่อน

    Deiyne hriytm hri 😮❤

  • @niyumalgamage5997
    @niyumalgamage5997 2 ปีที่แล้ว +3

    ඔය ගනන් වල හැටියට මට හිටියා කෙනෙක් O අකුරෙන් හැබැයි දැන් එයා මං එක්ක නෑ 🤔

  • @himashipurnima7138
    @himashipurnima7138 2 ปีที่แล้ว +2

    මේකනම් ඇත්තක් ලකුනු 38 එයාගේ නම් දෙකේම අකුරු තිබුනා 🥺❤️❤️..( i ...D )

  • @emmie4877
    @emmie4877 ปีที่แล้ว +2

    මේක ඇත්ත.❤️🐰🦋

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว

    හානේ C අකුර තිබ්බා❤❤❤

  • @RanjiSenawirathna
    @RanjiSenawirathna ปีที่แล้ว

    Attha tamai❤❤❤

  • @nathaliyamaduwanthi4877
    @nathaliyamaduwanthi4877 2 ปีที่แล้ว +1

    හරියටම හරි ඉතින් T 😀😀😀

  • @nimaladaasakariyawasam4644
    @nimaladaasakariyawasam4644 ปีที่แล้ว

    😥boru ki epaaaaaa...mn adare eyata witharaiiiii

  • @Blackeyes888.
    @Blackeyes888. 17 วันที่ผ่านมา

    26 mata awe

  • @fathimaasna9343
    @fathimaasna9343 ปีที่แล้ว +1

    ලකුණු 31 .( E,c,l,x,v,w)
    Mage crush ekege name eke first letter eka v ...hariyata hari..🥺❤️

  • @sajeewanawarathna4583
    @sajeewanawarathna4583 ปีที่แล้ว +1

    Anjananiyanmai❤❤❤😊

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 7 หลายเดือนก่อน

    28 තමයි ලකුණු මගේ . බලමුකෝ ඉතින් 😮😮😮😮😮😮😮😮😮😮. . SOOS

  • @marshmallow2940
    @marshmallow2940 2 ปีที่แล้ว +25

    ලකුණු නම් 32 යි
    අර විඩියො එකේ බල්බ් වැල් දාගෙන ඉන්න කපල් එකට කරන්ට් එක වැදුනනම් අදරේ සුන්දර බව දකින්න තිබුනා 😪✋❤️

    • @chat__55-w1s
      @chat__55-w1s 2 ปีที่แล้ว

      Good Evening Aiyee.. 😁💜

    • @dnd4411
      @dnd4411 2 ปีที่แล้ว

      😅😅

    • @g.kalpana4696
      @g.kalpana4696 2 ปีที่แล้ว +1

      මැණික අදුරනවද මංදා...😁💞

    • @SLIdea
      @SLIdea  2 ปีที่แล้ว

      ❤️😁

    • @senuboy2009
      @senuboy2009 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🇱🇰🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ireshaudyangani844
    @ireshaudyangani844 8 หลายเดือนก่อน

    හරියටම හරි❤

  • @ManjussaraMaduwanthi
    @ManjussaraMaduwanthi 3 หลายเดือนก่อน

    37💖 ඇත්තක් 🎉❤

  • @dinirup.jayavihan6545
    @dinirup.jayavihan6545 2 ปีที่แล้ว +2

    Mata hambenne kathika wlt daksha kellek lu..MN iwry knk ahila inn wenne na 😩😥😥🤧😢🏳️

  • @ruhiwarsha6536
    @ruhiwarsha6536 ปีที่แล้ว

    Crush ekk kiyala hithanna hitiya eth tika kalayak yaddi theruna mama eyata adarei eyawa amathaka karanna ba kiyala.eyata kiyaganna ba thama.nikamata wage meka karala baluwa marks 36 D letter eka thibba kiynko. පොඩි සතුටක් ආවෙ නැත්තෙම නැ .eth mata wishwasayak na 😢

  • @tharushinisansala4220
    @tharushinisansala4220 2 ปีที่แล้ว

    අනේ හරි ඕයි 🥺

  • @kasunigangani2655
    @kasunigangani2655 2 ปีที่แล้ว

    tikak aththa ..mn aasa T thiyena mge hithe inna kenat

  • @M-Zone_Lk
    @M-Zone_Lk ปีที่แล้ว

    අඩෝහ් 🥺💗

  • @n.s.sanugirl
    @n.s.sanugirl 8 หลายเดือนก่อน

    Ane meknnm aththtm aththa....😊mg ekth hriytm kiwwa..💗 thnx anee...❤️

  • @sunethrahalgolla179
    @sunethrahalgolla179 ปีที่แล้ว

    Hithan hitiya kena na😪

  • @punsalasajani
    @punsalasajani ปีที่แล้ว

    Meka nam aththak ❤

  • @ishankaprabath1411
    @ishankaprabath1411 2 ปีที่แล้ว

    Thank hariyatama kivva

  • @mangalikaaththanayaka
    @mangalikaaththanayaka ปีที่แล้ว +1

    අනේ හරියටම හරි

  • @shiharaossen9128
    @shiharaossen9128 2 ปีที่แล้ว +9

    Score 39 ❤

  • @Dinithi-m8o
    @Dinithi-m8o ปีที่แล้ว

    Aka niyamai❤❤❤❤

  • @pathumsampath43
    @pathumsampath43 ปีที่แล้ว

    Ex 😶❤️

  • @deminigamage9438
    @deminigamage9438 2 ปีที่แล้ว +1

    30යි. Boyfriend ගෙ නමේ අකුර තියනවා. V😅😘

  • @Doni-n4o
    @Doni-n4o ปีที่แล้ว

    මේකනම් ඇත්ත ❤

  • @NilanthiNilanthi-d5y
    @NilanthiNilanthi-d5y ปีที่แล้ว

    I am God happy ❤

  • @samudilihansa
    @samudilihansa ปีที่แล้ว

    Dalagiyakenage name mulakuranam tibba anith akuruwalin tamanam hambela neh🥺

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว

    Niyamy,👍👍👍👍

  • @mr_dila.
    @mr_dila. ปีที่แล้ว

    අම්මෝ ඒක අත්තක් 🥺❤️🦋

  • @udithaeranda6015
    @udithaeranda6015 ปีที่แล้ว

    Me video eka atthak mokada dan mata hambawela thiyena ekkenage name mul akura hariyatama hari brother oyata thanks e kiwwa dewal okkoma hari ✌️😘

  • @letsplaygame649
    @letsplaygame649 ปีที่แล้ว

    හිතපු කෙනාගෙ අකුර තිබ්බෙ නෑ 😭😭

  • @tharuu1399
    @tharuu1399 ปีที่แล้ว

    හරියට හරි 😍

  • @Shanu677
    @Shanu677 2 ปีที่แล้ว +29

    Marks= 39(M❤️)
    My crush= Malith 😍🥰🥺☹️
    පුන්චි බලාපොරොත්තුවක් ඇති උනා ලැබෙයි කියලා 🥺❤️
    තෑන්ක්ස් ඔයට 🥺❤️

    • @GOC.CREATOR
      @GOC.CREATOR ปีที่แล้ว

      Marks - 26( S )
      My Crush - Senuli
      🥰🥰

  • @ChathuKumari-df3hf
    @ChathuKumari-df3hf ปีที่แล้ว

    Hariyatama hari ane

  • @sithubhh
    @sithubhh ปีที่แล้ว +1

    ඔක්කොම හරි අන්තිම එක 😢

  • @rumeshaumayangani6711
    @rumeshaumayangani6711 2 ปีที่แล้ว +7

    හරියටම කිව්වා ලකුණු 39 අකුර D 😁♥️

  • @nimalgunathilaka3167
    @nimalgunathilaka3167 ปีที่แล้ว

    Adoooooooo siravata