ඔයා ආදරය කරන කෙනාගේ පෙනුම මෙහෙමයි | TAROT | හැඩරුව | ඇදුම් පැලදුම් | ආස දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 295

  • @Sigma-f8u7r
    @Sigma-f8u7r 11 หลายเดือนก่อน +69

    ආදරේ කරන්න කෙනෙක් නැතුව බලන මම 😂❤

    • @DilanRayan-y1q
      @DilanRayan-y1q 4 หลายเดือนก่อน

      Mamath😂❤

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 15 วันที่ผ่านมา

      තාවකාලික දෙයක් 😢😢😢තනියම inna sanepai​@@DilanRayan-y1q

  • @gayanuudeshika8373
    @gayanuudeshika8373 ปีที่แล้ว +21

    අයියේ හිමිකෙනා ලැබෙන කාලය ගැන Video එකක් ගේන්න කෝ අයියේ

  • @Rashinethu
    @Rashinethu 7 หลายเดือนก่อน +6

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🥰🙏🌸💐💗🌎✨️

  • @සශුගර්ල්
    @සශුගර්ල් ปีที่แล้ว +45

    ඇත්ත තමා.. මම ගර්ල් උනාට එයා මාර හැන්ඩ්සම්.❤ විශ්වයට ස්තූති වේවා මම බලපොරොත්තු වෙච්ච ලස්සන හදවතක් එක්ක ලස්සන පෙනුමක් තියන කෙනෙක් මට ලබාදුන්නට. හැමෝටම ආශිර්වාදය ලැබේවා.

  • @usernirosha
    @usernirosha ปีที่แล้ว +19

    අද තමයි මුලින්ම වීඩියෝ බලන්න ගත්තේ .ඔය කිව්ව විදිහෙ කෙනාම සහකරු හෝ සහකාරිය වෙනවද කියන්න පුලුවන්ද .විවාහය දක්වාම යන කෙනාද😒

  • @udarigunarathne182
    @udarigunarathne182 ปีที่แล้ว +15

    3pile...හරියටම කියුවා.එයා පරණ දේවල්වලට හරිම කැමතියි.අලුත් දේවල් එක්ක තියන්නම අමාරුයි.ඔව් වෙන රටවල සම්ප්‍රදායික දේවලට ආසයි.ඉන්දියන් කොරියන් ඒවට.කල්චර්ස්වලට ආසයි.හැබැයි සාම්ප්‍රදායික ඓඑවට ආසයි.ඔව් එයා ලස්සනයි.එයාට නොගැලපෙන විදිහටමයි ඉන්නෙ.වෙනස් කරගන්න කීවට අහන් නෑ.එයාට කීවා ගමේ නිසා එයා එහෙම කැමතියි.මම ඉන්නෙ වෙනස්ම පලාතක .ඇත්තටම එයා කැමතියි මම ඉන්න පැත්තට ආවම වෙනස් වෙන්න ලුක් එකෙන්.වෙලාවක ඒ ගැන දෙයක් කරන්න ඕනි.ඔව් උසයි ගාම්භීරයි.ඔව් එහෙමම තමා.හරියටම හරි.ශේප් එක ගැන හිතනවා.ඔව් ඒක එයා පිටින් තමා පෙන්නම් ඉන්නෙ.නෝමල් හැබැයි ඒක.එයාට මම කියල තියේ එයා නලුවෙක් වගේ කියල.තෝරගන්න තේරෙන්නෙ නෑ නෙවේ ඒ එයා ගන්න විදිහ.ඔව් හරිම ආකර්ශනීය කෙනෙක් එයා.ඇත්තටම එයාගෙ ඇස් හරිම නපුරුයි.ඒ වුනාට ලස්සන හා ආකර්ශනීයයි.ඇත්තටම එයාගෙ හැසිරීම නිසා පිස්සු වැටෙනවා තමා.සර් හරියටම කීවා.

    • @udarigunarathne182
      @udarigunarathne182 ปีที่แล้ว +1

      Eeth eyaa ma ekka meh tike tharaha wela inne.

    • @Soul-j9b
      @Soul-j9b 3 วันที่ผ่านมา

      හෑලි ලියන්නෙපා බන් රීඩින් බලනෙක තේරුමක් නෑනෙ මෙතන පත හෑල්ලක් දාල යනව උට විතරයි ඒ ෆයිල් එක ආව වගෙ 😂😂😂😂

  • @saumya3407
    @saumya3407 ปีที่แล้ว +6

    1st time , තමයි ඔයාගෙ මේ වීඩියෝ එක මම බලන්නෙ..
    මන්ද? අයියෙ මටත් ඉන්නව හිතින් විතරක් ආදරේ ! 💔😢 කරන කෙනෙක් ඇත්තම කිව්වොත් එයා තමා මගෙ ක්‍රශ් එක නමුත් එයාට කෙනෙක් ඉන්නව praporsal එකක් , ඉතින් මම තාම මග බලන් ඉන්නව මේව විශ්වාස කරන්නෙ නැ ..වැඩිය නමුත් ඔයා මේ කිව්ව දේවල් ඇත්ත
    😢💔
    pile num : 2

  • @piyumilakshika3466
    @piyumilakshika3466 ปีที่แล้ว +15

    Nmbr 1 තෝරගත්තේ .තාම මට boy friend කෙනෙක් නම් නැහැ 🙂..මං හිතන්නේ මං හිතපු දේ හරියට ම කිව්වා.ගොඩක් ස්තූති විශ්වයට ❤️🥺

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka ปีที่แล้ว +4

    බලන්න බයයි ඇත්තටම ඇස් දිහා..බලන්න ආසම ඇස් දෙකත් එයාගෙ..😊👼❤️💫

  • @AshviRath
    @AshviRath ปีที่แล้ว +109

    ඒ විස්තරේ එයාට වඩා මටද මන්දා ගැලපෙන්නේ🙄

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +3

      😅

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c ปีที่แล้ว +5

      True.matath ehema hithuna

    • @kavi5802
      @kavi5802 ปีที่แล้ว

      💯😮

    • @rinushaz4873
      @rinushaz4873 ปีที่แล้ว +5

      Matath ehm hithuna😂

    • @SM-wf8tx
      @SM-wf8tx ปีที่แล้ว +1

      ඒකනේ මටත් ඒකම්‍යි

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +11

    ඔයානම් ඇත්තටම අදහන්න වටිනා කෙනෙක් මල්ලියෝ. මෙතෙක් මට කියපු හැමදේම ඇත්ත. අනාගතේ කොහොම උනත් මේ වෙනකන් සියළුම දේවල් කියපු විදියටම උනා ❤

  • @upeksharathnayaka7953
    @upeksharathnayaka7953 ปีที่แล้ว +10

    අනේ නැති වුනු ආදරේ නැවත පැමිනේවිද කියලා එකක් ගේන්නකෝ 🥺 ගේන්නෙ නෑනෙ ඒවගේ රීඩින් එකක් 🥺🙏🙏

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +16

    ආදරනීය විශ්ව මාතාවටත් ❤️🙏😘🌎
    මාගේ ඉශ්ට දේවතාවන්ටත් 🌎😘❤️🙏
    ඔබ තුමාටත් ස්තූතී 🙏❤️

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb ปีที่แล้ว +9

    අංක 2 ඔක්කොම සහතික ඇත්ත එයා හරියට සදුන් පෙරේරා වගේ තමයි ❤️😍 එයා හරියට පොඩ් බබෙක් වගේ 🥰❤️😍

  • @gayanuudeshika8373
    @gayanuudeshika8373 ปีที่แล้ว +8

    PILE 1 කියපු දේවල් ඔක්කොම ඇත්ත ඒත් තවම හිමිකෙනා ලැබුණේ නෑ ඒයා අදින පළදින විදිහ ඔක්කොම ඇත්ත ඒයා කොන්ඩේ ටිකක් වවපු කෙනෙක් කිව්වා මගේ හිතෙත් ඒ විදියටම ඒ රූපේ ඇදිලා තියෙනවා කිව්ව දේවල් ඔක්කොම ඇත්ත ඔයාට ගොඩක් Tnxxx Aiye විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @xtratelecom1035
    @xtratelecom1035 ปีที่แล้ว +2

    කලුයි ලස්සනයි හරිම ආකර්ෂණීය ෂෝට් එකයි ටී-ෂර්ට් එකයි බාට දෙකයි තමයි ඉතින් කැමති එයාගේ හැසිරීම වෙලාවකට බබෙක් වගේ පෙනුමනම් ටිකක් වැඩිපුර පේනවා ඒත් එයා පුදුම ආකර්ෂණීය යි පරිස්සම් කරන්න හරිම අමාරුයි බොහෝම ස්තූතියි මල්ලි ඔයාට මගේ ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Navo-w4h
    @Navo-w4h ปีที่แล้ว +19

    විශ්වයට ගොඩාක් ස්තූතියි...❤ මම දකින්න බයම ඇස් දෙක එයාගේ හරිම ආකර්ශනීයයි.ගාම්භීර පෙනුමයි..ඒ විදියටම දැනගන්න ලැබුණා...(A)❤ එයාගේ හැසිරීම් රටා වලට පවා මම ආකර්ශනය වෙනවා

  • @HimayaRajanayaka
    @HimayaRajanayaka ปีที่แล้ว +27

    ඇත්තම කිවුවා 💖 ඔබතුමාට ස්තූති වන්ත වේවා ❤️❤️❤️

  • @thakshilaperera950
    @thakshilaperera950 ปีที่แล้ว +8

    ඇත්තටම වීඩියෝ එකක් දානකං මග බලාගන උන්නෙ. මම හැම එකක්ම බලනව.

  • @tharushikarukshani716
    @tharushikarukshani716 ปีที่แล้ว +2

    ඇත්තටම හරි කියපු දේ ❤❤❤මගේ ආදරේ හැමදාම සුරැකේවා..!❤

  • @prageethaalwis1505
    @prageethaalwis1505 ปีที่แล้ว +7

    ගොඩක් දේවල්.හරි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤️

  • @k.a.hemalishiwanthikaperer9259
    @k.a.hemalishiwanthikaperer9259 ปีที่แล้ว +7

    අනේ දීපු සල්ලි ලැබෙයි ද කියලා එකක් කරන්නකෝ. ගොඩක් පින්

  • @hiruchamindi
    @hiruchamindi ปีที่แล้ว +27

    ඔය කෙනාව හම්බෙන කාල සීමාවත් ඕනී........

  • @sadathraka9472
    @sadathraka9472 2 หลายเดือนก่อน

    විශ්ව"මතාවට"ස්තුති"මගේ පැතුම"ඉටු කරාට ඔයානම් නියමයි මල්ලි"මම හිතපු කාඩ් එකේ විස්තර හරියටම හරි

  • @sunalivithanage1495
    @sunalivithanage1495 ปีที่แล้ว +7

    ස්තුතියි . 2 හරියටම හරි. එයා අදින්නේ මන්ත්‍රී කෙනෙක් වගේ නිතරම

  • @sekmehraprincess3192
    @sekmehraprincess3192 ปีที่แล้ว +11

    ඉස්තුතියි ඔයාට කියපු හැමදේම ඇත්ත මම තේරුවේ අංක 1

  • @nethmihemage397
    @nethmihemage397 หลายเดือนก่อน

    මම මේක නිකන් ඇහුවෙ වැඩ කරන ගමන්😂 ඒ උනාට හිතුවෙ නැති විදිහට හරියටම හරි ඇත්තටම 🥲🙂

  • @kaushalya1122
    @kaushalya1122 ปีที่แล้ว +12

    මේ වෙලාවෙ boyfriend/ girlfriend අපි ගැන හිතන් ඉන්න විදිහ ගැන tarot reading එකක් ගේන්නකො.please❤️

    • @mashifrenando6954
      @mashifrenando6954 ปีที่แล้ว

      ඔව් අනේ ලොකු දෙයක්💗

  • @charuniaththanayaka882
    @charuniaththanayaka882 ปีที่แล้ว +6

    හරියටම හරි.. හිතාගන්න බෑ කොහොමද හරියටම කිව්වේ කියලා .. ස්තූතියි.. ගොඩාක් පින් .❤️🙏🙏

  • @shessmart4652
    @shessmart4652 ปีที่แล้ว +6

    හරිම පිංපාට boy කෙනෙක් ❤️🙏🦋

  • @jithuBeajithu
    @jithuBeajithu ปีที่แล้ว +8

    ඇත්තම කිව්වහ් 😁❤️ එයා හෙන ආකර්ශනියයි 🥺❤️ ඒක නිසා කෙල්ලොන්ගෙන් බේරගන්නත් බැහ්😒❤️ එ වගෙම මන් බලන්න බයම ඇස් දෙකම තින්නෙත් එයාට 🥺

  • @RakDubai-b4c
    @RakDubai-b4c 4 วันที่ผ่านมา

    Malli man dubai inne .mata loku prashnayak thiyenawa .mage පෞද්ගලික .e hitanade සාර්ථක weda.mata oyawa සම්බන්ධ kara ganna one.

  • @Hansiweerakoon2
    @Hansiweerakoon2 ปีที่แล้ว +7

    No.2 100% true 😊👍 Thank you universe ✊❤️

  • @thakshilaperera950
    @thakshilaperera950 ปีที่แล้ว +5

    ඔබතුමාගෙ සේවය අනර්ඝයි.

  • @gangagunasekara6683
    @gangagunasekara6683 ปีที่แล้ว

    Pile number 03 එකේ හැටියට...ටිකක් හරි...එයා fashionable kollek unath..
    ❤❤

  • @chuti8876
    @chuti8876 8 หลายเดือนก่อน

    Atta thamai.. eya attatama lssana kollek 🥺.. podi ekek wge hasirenne ❤️
    Pile 2 ❤️🌍

  • @KawshiDilmi-lb6mr
    @KawshiDilmi-lb6mr ปีที่แล้ว +3

    මටනම් මේකෙ කියපුව ඇත්ත උනා..💖💖💖🌼🌼

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +7

    අයියේ ඔයා කියපු ඔක්කොම හරි 😊pile2❤❤

  • @Nethu_LuckDreamgirl
    @Nethu_LuckDreamgirl ปีที่แล้ว +2

    Card no.3❤
    Thank you so much...kiwwa hemadema aththa...❤
    Thank you to the universe 🌍✨❤🙏

  • @dinushitharushika4039
    @dinushitharushika4039 ปีที่แล้ว +2

    බොහො දුරට හොදයි ❤️. එහෙත් එකම දේ තමා කියවන්නේ. එක කාඩ් එකකින් එක කරුණක් ඉවර කරන්න. පලවෙනි කාඩ් එකේ විස්තරේම අන්තිම කාඩ් එකෙත් කියනවා 🤧

  • @Nuwa431
    @Nuwa431 ปีที่แล้ว

    3කියපුවා ඔක්කොම හරි.විශ්ව මාතාවටත්,මාගෙ ඉශ්ට දෙවියන්ටත්,ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා❤🙏

  • @pawaninipunika3044
    @pawaninipunika3044 ปีที่แล้ว +2

    හුගක් ස්තූතියි!
    මගෙ ආදරණීය විශ්ව මෑණියනි ඔබතුමියට අනන්ත වාරයක් හදවතින්ම ස්තූතියි වන්ත වෙමි!
    මේ විශ්වයෙ සිටින විශිෂ්ටතම ආකර්ෂණීයම වාසනාවන්තම මගෙ ආත්මීය සහකරු මගෙ ජීවිතයට මුණ ගැස්වූ විශ්ව මෑණියනි ඔබතුමියට නැවතත් හදවතින්ම අනන්ත අප්‍රමාණ වාරයක් හදවතින්ම කෘතවේදී වෙමි!😊❤️🌍🌻🦋🐞🌼🍃♾🦄

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 ปีที่แล้ว

    File 1, ඇත්තටම ඔක්කම හරියට කිවා ඔබතුමා කිව ඔක්කම එයා ලග තියෙනවා ,ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤❤

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 5 หลายเดือนก่อน

    Job eka nisa penuma wenas kala nohaki .ස්තූතියි ❤❤

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 3 หลายเดือนก่อน

    විශ්වයට අනෙක වාරයක් ඉස්තුතියි 🙏🙏🙏🙏මගේ ආදරෙයි මට ලබා දෙනවට

  • @RakDubai-b4c
    @RakDubai-b4c 4 วันที่ผ่านมา

    Man no 1.thora gaththe .oya kiyapu okkoma hari.eya කලාවට sambanda kenek .eya adinne me vidiyata.

  • @dinushkasun9473
    @dinushkasun9473 ปีที่แล้ว +9

    කෙනෙක් හිතේ නැතනම් මොකද කරන්නේ. ඒ 😂😂 කිසිම අදහසක් නැතනම් මොකද කරන්නේ

  • @thakshilaperera950
    @thakshilaperera950 ปีที่แล้ว +4

    අම්මෝ ඇත්තටම ඇත්ත. බලාගෙන උන්න වගේ.

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe9824 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි ❤️✨️

  • @kusumawathiseelarathne4871
    @kusumawathiseelarathne4871 ปีที่แล้ว +5

    Pile number 02. Thank you aiya. It's true

  • @anushkadrums8744
    @anushkadrums8744 11 หลายเดือนก่อน

    මාගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @nadee1030
    @nadee1030 ปีที่แล้ว +6

    උතුම් වූ විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️

  • @sathsarani7963
    @sathsarani7963 ปีที่แล้ว

    මටත් මම ආදරේ කරන විදිහේ කෙනෙක් හම්බුණා 🥰❤ Thank you universe ❤❤❤❤❤❤

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි🙏🙏🙏 අයියේ❤️❤️ ..ඔයාටත් විශ්වයටත් ගොඩක් ස්තූතියි🙏🙏🙏 ...

  • @UserUser-fb2rq
    @UserUser-fb2rq ปีที่แล้ว +1

    File number ,02💗 thank you sooooooooooo much api denama e wage tamaii godaaak lassnai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @nilu913
    @nilu913 ปีที่แล้ว +4

    (3)අදත් හරියට ම කිව්වා ස්තුති ඔයාට ....

  • @hiruniathma9193
    @hiruniathma9193 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏❤️❤️

  • @shihanitheexplorer3845
    @shihanitheexplorer3845 2 หลายเดือนก่อน

    Reading eken 💯 mama genama thama kiyawune . Hebei kiwwa okkoma eththa😂

  • @harshaniherath9623
    @harshaniherath9623 ปีที่แล้ว +1

    Thank you for your this video .අනාගත ය ගැන කියවෙන වීඩියෝ එකක් කරන්න .

  • @gayanuudeshika8373
    @gayanuudeshika8373 ปีที่แล้ว +1

    අයියේ MRRY කරලා රට යන්න පුලුවන්ද කියලා Video එකක් කරන්න කෝ අයියේ

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +3

    I choose pile no: 2. As soon as the reading started you said about the dress code, Wow!He's a Major in the Sri Lanka Army. He's a very special person... I'm amazed aiyye ❤... I've gifted 2 pairs of shoes past 3 years 😂. Reading is accurate according to his personality. Well done, Many thanks 💐,

  • @SasalaPriyadarshani-m6p
    @SasalaPriyadarshani-m6p 8 หลายเดือนก่อน

    2 okma atta eth wadak na vishwa matawata ස්තුති ස්තුති ස්තුති

  • @sushayacreations1258
    @sushayacreations1258 ปีที่แล้ว +3

    හරියටම හරි.Thank you very much you and universe.🙏🙏🙏🙏

  • @sachinikaushalya662
    @sachinikaushalya662 ปีที่แล้ว +4

    Pile number 3
    Thank You So Much❤️🙏
    Thank You Universe❤️🙏
    Thank You My Guardian Angels❤️🙏

  • @Chamu.
    @Chamu. ปีที่แล้ว

    ගොඩක් දේවල් කිව්වා හරී..❤🎉 Shoes පාවහන් තෑගි විදිහට දෙන්න හොද නෑ කියන්නෙ ඇත්තද 🤔

  • @dilshi-pf3wq
    @dilshi-pf3wq ปีที่แล้ว +6

    Thank you universe ❤️ Thank you angels 🤍 Thank you brother 🤍

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว +1

    Owww 2pille podilamayek wage thami owwww eya ishara Akalanka wagemi owww akarshaniyai hariyatama hari owwww eya harima wenass thami sthuthi sthuthi sthuthi adaraneeya obatath 💚 💛 💚 💛 💛 💛 ❤ ❤ 🌷 🌷 ❤ 💚 💙 💛 💙 💛 sthuthi sthuthi sthuthi adaraneeya wishwaya obatath ❤ 🌷 ❤ ❤ ❤ ❤ 💚 💛 💚 💙 💛 💚 💚 💛 💚 💙 💛 💚 💚 💛

  • @Yummykitchen-34
    @Yummykitchen-34 ปีที่แล้ว

    Amhooo meknam hariytama hari appa kohomada ehema wnne ❤Thank you soo much ❤ mage hitha inna kenage gathiguna

  • @dammikasenaverathna2292
    @dammikasenaverathna2292 ปีที่แล้ว +1

    Aththamai 3 ,parana naluwek wage tama 😅😊❤

  • @sumudupriyangani5045
    @sumudupriyangani5045 5 หลายเดือนก่อน

    Oya.kiyapu.dewal.hariyatama.hari.oyata.malli.budu.saranai.wiswa.mathawata.aneka.warayak.isthurhi

  • @ruwaniasanka4301
    @ruwaniasanka4301 8 หลายเดือนก่อน +1

    ❤❤❤ You re spot on...dr..❤❤❤

  • @rangalashiniranasinghe2154
    @rangalashiniranasinghe2154 ปีที่แล้ว +3

    Pile no.2❤ very accurate. Thankyou very much brother.

  • @nayanawijebandara4387
    @nayanawijebandara4387 ปีที่แล้ว

    ඔයා හරිම ආකර්ශනීයයි මල්ලි.කියන ඒවත් හරි

  • @hashiniimasha3176
    @hashiniimasha3176 6 หลายเดือนก่อน

    File no 2 ඇත්තටම ඔක්කොම හරි 🙏

  • @disnyy6087
    @disnyy6087 ปีที่แล้ว +2

    බලාහිටියා වගේ ඇත්තම කිව්වා. 🤩🤩🤩

  • @nimeshahansani9232
    @nimeshahansani9232 ปีที่แล้ว +1

    මම 2 තොරගත්තෙ හරියටම හරි කියපු ටික සර්

  • @dkdj9193
    @dkdj9193 ปีที่แล้ว

    Pile no 2
    Ammoh kiyapu okkoma hari eyatama hadapu reading ekak meka thank you universe & oyatath ayye 🙏❤️

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 ปีที่แล้ว +1

    Mge adaraniya wishwa mathawata saha mge adaraniya ishta dewathawanta obatath sthuthi ❤️❤️❤️🙏🙏🙏

  • @ushaniedirisinghe4685
    @ushaniedirisinghe4685 ปีที่แล้ว

    Ape jivana sahakaru gana ,ayage gathiguna ,penuma ,aya hamuwena vidiya,hamu wena kalaya gana video akak dannako

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 ปีที่แล้ว

    Thnk you my universe ❤️🙏🙏 ,mn adare karana kena mamai wage ,thank you my angels 😊❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @pbbasnayake2609
    @pbbasnayake2609 2 หลายเดือนก่อน

    හරියටම කිවුවා 😊

  • @mallikaabewardana992
    @mallikaabewardana992 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 ปีที่แล้ว

    Exactly what you said. I understood 1. Thanks to this universe and my real gods. Thank you very much. All right.❤

  • @nisansalamunasinghe-mx1ic
    @nisansalamunasinghe-mx1ic 7 หลายเดือนก่อน

    ස්තූති විශ්ව මාතාවනි❤

  • @dhammipriyangani2979
    @dhammipriyangani2979 ปีที่แล้ว +1

    ඔව් ඇත්තටම ඔයා ඇත්ත කියන්නේ

  • @dgperera5428
    @dgperera5428 ปีที่แล้ว +1

    😅😅woow හරියටම හරි file no2
    ❤❤❤❤❤ හරිම ආකර්ෂණීයයි, ඒක නිසාම යි බයත්

  • @MaheshBuddika-h8b
    @MaheshBuddika-h8b ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට ගොඩක් නිවැරැදි කියවීමක්

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo ปีที่แล้ว +2

    ඇත්තම කිව්වා ඔබ තුමාට ස්තූතියි

  • @arunisamankumari1914
    @arunisamankumari1914 9 หลายเดือนก่อน

    Oba thumata godak isthuthii Aththa kiuwa ❤❤❤

  • @mihiridimingu1519
    @mihiridimingu1519 ปีที่แล้ว

    no1hriyata hri kiyapu siyaluma dewal.thanx Mata ikmaninma oyata Kata kanna haki wewa.

  • @nishajayarathne8824
    @nishajayarathne8824 ปีที่แล้ว +1

    Vdio eke sadde thawa tikak thiyei nm hodai

  • @shermimasha584
    @shermimasha584 8 หลายเดือนก่อน

    Thnk you so much universe ❤❤❤ 😭😭😭💗💗💗💗💗 hithe inna kena 😭😭😭😭😭😭😭💗💗💗💗💗🙏🙏🙏🙏🙏

  • @thiliniwijenayaka7031
    @thiliniwijenayaka7031 ปีที่แล้ว

    Private reading ekak gaththoth dan adaraya karana kenamada badinne nathnam eaka wenne nadda kiyalath bala ganna puluwanda?

  • @Shaadi-111
    @Shaadi-111 10 หลายเดือนก่อน

    Thank you so much ❤ thank you universe 🙏🏻🧿♾️🦋♥️💐

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka ปีที่แล้ว +3

    Aththa...❤thanks universe❤

  • @sunalikumarasiri7175
    @sunalikumarasiri7175 ปีที่แล้ว

    හරි නේ ඉතිං 😊 2 ඇත්ත නේ කියන්නෙ ❤

  • @galaxygalaxy5333
    @galaxygalaxy5333 6 หลายเดือนก่อน

    ❤ ඇත්ත කියපු හැමදේම

  • @jgrjgr-mt9yi
    @jgrjgr-mt9yi ปีที่แล้ว +1

    Okkoma hri...thwa video oni aiye 👍❤️

  • @Jeni-l7v
    @Jeni-l7v 11 หลายเดือนก่อน

    කවුද bf කියලනම් දන්නෙ නැ ඒත් මං බලාපොරොත්තු වෙන bf කෙනෙක්ගෙ දෙවල් ඔක්කොම කිව්ව❤