Does The Person You Love Love You Back

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2022
  • No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    Sponsorship:
    🇱🇰 ලංකාවේ අංක 1කේ trading පාඨමාලාව
    ( මුළු පාඨමාලාවටම රුපියල් 2000/=ක් පමණයි )
    WIN WITH BINARY ACADEMY
    අපගේ පාඨමාලාව හදාරන සිසුන්ගේ proof බල්ලන්න අපේ Facebook page එකට එන්න👇😘😍
    / win-with-binary-108721...
    whatsapp :- 076-0455614
    whatsapp :- 074-2702154
    Telegram :- 071-0143134
    Mobile :- 077-6460631
    Whatsapp group -: chat.whatsapp.com/Hg4HWyNObiI...
    Telegram group -: t.me/+Qhp8bD526qNmYjBl
    SL Idea
    For official purposes, sponsorships & Offers, Contact me
    srionlines@gmail.com or +94788811088

ความคิดเห็น • 624

  • @nipunudara2024
    @nipunudara2024 ปีที่แล้ว +933

    හිතින් එයාට ගොඩක් ආදරේ කරනවා .එත් මම දන්නව කවදාවත් මට එයාව හම්බුවෙන්නේ නෑ කියලා 😔

    • @madawaakash105
      @madawaakash105 ปีที่แล้ว +22

      Sorry bro 😔

    • @pasanmalinda9166
      @pasanmalinda9166 ปีที่แล้ว +33

      Matath ookama tamai une...mona karannada.mata karanna puluwan ekama de eya wenuwen jeevitha kalema thanikadawa inna eka Vitarai....

    • @madawaakash105
      @madawaakash105 ปีที่แล้ว +73

      @@pasanmalinda9166 තනිකඩ වීම උත්තරයක් නෙමේ bro 😕 අපිත් ඔහොම හිතුවා හැබැයි එහෙම නෙමෙයි...දවසක තැනකට වරෙන් එයාට ඔයා එක්ක ඉන්න තිබ්බනම් කියල හිතෙන 😉 ඒක පාර්ශවීය ප්‍රේමය කියන්නේ උරුම වීමක්ම නෙවෙයි සහෝදරයා 😣

    • @dilshannayanapriya8879
      @dilshannayanapriya8879 ปีที่แล้ว +11

      Hmm 😐🙍

    • @sandaniviharajayawardhana5106
      @sandaniviharajayawardhana5106 ปีที่แล้ว +2

      🥲👍

  • @mrpodda8385
    @mrpodda8385 ปีที่แล้ว +295

    ලැබුනොත් බලාගන්නවා නොලැබුනොත් දරාගන්නවා 🙂

    • @veediyabandara6603
      @veediyabandara6603 ปีที่แล้ว +3

      Ow bn

    • @hirushanpathiraja9531
      @hirushanpathiraja9531 ปีที่แล้ว +3

      චරිතයක් තමා 🤙

    • @inokakumari5179
      @inokakumari5179 ปีที่แล้ว +2

      Aniwaryenma 👍

    • @rash3187
      @rash3187 10 หลายเดือนก่อน +3

      ලැබුනොත් බලාගන්නවා
      නොලැබුනොත් තව එකක් හොයාගන්නවා😂❤

    • @sl_anushka
      @sl_anushka 8 หลายเดือนก่อน +2

      😢

  • @poorvisanthushi8200
    @poorvisanthushi8200 ปีที่แล้ว +539

    ඒකපාර්ශවික ආදරය සුන්දරයි
    ඒත් වෙලාවකට දුකක්

  • @marshmallow2940
    @marshmallow2940 ปีที่แล้ว +508

    මට ආදරේ කරන කෙනාව මගේ ලඟ ඉන්නවා 😪
    ඒ මගෙ අම්මයි අප්පච්චියි
    එච්චරයි මේ ලොකේ ඇත්තටම ආදරේ දෙන්නේ 💯❤️

    • @madawaakash105
      @madawaakash105 ปีที่แล้ว +9

      🤩❤️

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว +6

      ❤❤

    • @dnd4411
      @dnd4411 ปีที่แล้ว +10

      ඒක නම් ඇත්ත .ඒ ආදරේ දෙන්න බෑ කාටවත් 😊❤️

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว +8

      අම්මයි තාත්තයි 🥰😇🌷❤️

    • @chathusdnavirathna3914
      @chathusdnavirathna3914 ปีที่แล้ว +1

      aniwarayenma

  • @nishinishi246
    @nishinishi246 ปีที่แล้ว +35

    හිත පොඩ්ඩක් හැදුනා😁 මට හිතිලා හිටියේ එයා ලගකදි ඉදලා මන් දිහා සැරෙන් සැරෙ බලනව බලන් ඉන්නවා😌♥️

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +180

    තනිවීම ප්‍රේමයක්...🙂❤

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว

      💔

    • @user-Chathukaushalya
      @user-Chathukaushalya ปีที่แล้ว +7

      තනිවිම 🙂 ප්‍රෙමයක් කිව්වාට කවුරුත් තනිවෙන්න බලන් ලව් කරෙ නැනෙ😇🍭

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว +3

      @@user-Chathukaushalya මොනවා කීවත් අන්තිමේදී තනි වෙනවා 🙂

    • @lahirubasnayake2381
      @lahirubasnayake2381 ปีที่แล้ว +3

      @@user-Chathukaushalya ඒක ඇත්ත ඒත් අවංකවම ආදරේ කරපු ගොඩක් අය තනි උනා.🙂

    • @themiyawidakshana8120
      @themiyawidakshana8120 ปีที่แล้ว

      @@user-Chathukaushalya අනිවා.. ආදරෙයි නම් දාල යන්නෙත් නැනෙ ඒත් 🙃

  • @nadeeradissanayake6978
    @nadeeradissanayake6978 ปีที่แล้ว +107

    එයා මට ආදරෙ කරත් නැතත් මං ආදරෙයි හැමදාම 💔

  • @kumudunidissanayaka718
    @kumudunidissanayaka718 ปีที่แล้ว +121

    එහෙම කෙනෙක් ඉන්නවා.හැබැයි කවදාවත් එයාව ලැබෙන්නේ නැහැ කියලා දන්නවා.හැමදාම එයාව දකිනවා.එයා සතුටින් ඉන්නවනම් මට එ ඇති.එ දැනිච්ච ආදරෙ මොන දෙයක් කලත් නැති වෙන්නෙ නැති නිසා හැමදාම දුක තමයි

  • @ranmanike7392
    @ranmanike7392 ปีที่แล้ว +72

    මටනම් එහෙම ආදරේ ලැබෙන්නේ නෑ මොකො මං හිතින් ආදරේ කරන අය මව දන්නේත් නෑ මව දැකලත් නැ 🤣එත් අඩුවක් නැතුව ආදරේ දෙන දෙන්නා මගේ රත්තරං අම්මා තාත්තා විතරයි ආදරේ විශ්වාස එ දෙන්නගේ විතරයි ❤️

  • @hashedushehan8231
    @hashedushehan8231 ปีที่แล้ว +232

    ඇත්තටම එයාගෙ එක බැලමක් ඇති මට ......
    අපිට උරුම වෙන්න තියෙ නම් එක වළක්වන්න කාටවත් බැ..🥺🥺🥺🥺

    • @user-ql9rj2zu9f
      @user-ql9rj2zu9f ปีที่แล้ว +1

      api ekama boottuve

    • @maheeshaheshani1764
      @maheeshaheshani1764 11 หลายเดือนก่อน +2

      Labenawa nm labei echchrai mn hitan inne 🥲

    • @amalprasad8118
      @amalprasad8118 11 หลายเดือนก่อน +2

      Sampurna atta

    • @user-nw9pr6go3v
      @user-nw9pr6go3v 8 หลายเดือนก่อน +1

      හ්ම්ම් මටත් එටිකම තාමා දැක්කත් ඇති හිත❤ පිරෙනවා

    • @chathuvlog...3496
      @chathuvlog...3496 7 หลายเดือนก่อน

      ow math ehemai😢

  • @thanujakumari7979
    @thanujakumari7979 ปีที่แล้ว +47

    හිතින් එයාට ගොඩක් ආදරෙයි ඒත් මම දන්නවා මෙආත්මෙදි එයා මගෙ නොවනබව

  • @himadiperera3961
    @himadiperera3961 ปีที่แล้ว +279

    ජීවිතේටවත් කතා කරලා නෑ
    ජිවිතේටවත් හිනා වෙලත් නෑ
    හැබැයි මන් බලද්දි එයා එක පාරක් බලලා ඊටපස්සේ හැරිලා ආයිත් බලනවා. අනේ මන්දා ඉතින්😂

    • @kavyasithumini2769
      @kavyasithumini2769 ปีที่แล้ว +18

      මටත් ඒ සීන් එකමයි

    • @binadisadinya8573
      @binadisadinya8573 ปีที่แล้ว +14

      මටත් එකමයි හලො😂❤☺ එකෙන් කියන්නෙ කැමති කියලද දන්නැ😌✊❤

    • @Amila_suresh
      @Amila_suresh ปีที่แล้ว +13

      එහෙනම් ලයින් බන් කෑල්ල.😁✌️

    • @himadiperera3961
      @himadiperera3961 ปีที่แล้ว +8

      @@binadisadinya8573 එයාගෙන් තමා අහන්න වෙන්නේ🤫

    • @binadisadinya8573
      @binadisadinya8573 ปีที่แล้ว +5

      @@himadiperera3961 hmmm😪

  • @user-hb5em2pm2n
    @user-hb5em2pm2n ปีที่แล้ว +189

    අද මගේ උපන්දිනය ට සුබ පැතුම් එකතු කරපු Sl Idea පවුලේ හැමෝටම ස්තූතියි❤️❤️❤️🥰🥰🥰🥰

    • @nethsara69
      @nethsara69 ปีที่แล้ว +4

      Happy Birthday 🎈🎈

    • @dnd4411
      @dnd4411 ปีที่แล้ว +2

      HAPPY BIRTHDAY නංගි 💐💐

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว +3

      Happy birthday akkeee 😍🥰🙈❤️🌷

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว +2

      Happy birthday

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya ปีที่แล้ว +1

      Happy birthday

  • @dulminideshani
    @dulminideshani ปีที่แล้ว +22

    ඇත්ත වෙන්නැති කියලා හිතනවා....තව කාලයක් ඉවසන් බලාගෙන ඉන්නවා...😊💗

  • @wathsalarathnayaka9426
    @wathsalarathnayaka9426 ปีที่แล้ว +159

    හිතින් ගොඩක් ආදරේ කරනවාහ් එත් එයාව මුන ගැහෙන්නෙ නැ😔💔

    • @gamikanethu1297
      @gamikanethu1297 ปีที่แล้ว +3

      Hmm dukai mata nam godak

    • @kawishadilshani8035
      @kawishadilshani8035 ปีที่แล้ว +2

      mtath 🙂💔ඒ තරම් වේදනාවක් කොහෙවත් නෑ.....එයාට girl kenk iddith tw adre krnw

  • @ashimilinda9248
    @ashimilinda9248 ปีที่แล้ว +13

    අනේ දෙවියනේ මගේ අයියව මට ලබා දෙන්න අපල තියනවනම් ඒවත් දුරැකරලා මගේ ලගට ගෙනත් දෙන්න දෙවියනේ බුදුබවඅත් වේවා සියලුම දෙවියන්ගෙේ පිහිටයි🙏🙏😭😭

  • @lesttry4820
    @lesttry4820 ปีที่แล้ว +30

    මද්‍යස්ථ උනන්දුවක් තියනවා. 😇

  • @S-N622
    @S-N622 ปีที่แล้ว +20

    මගේ ලකුනු අනුව කියපු දේවල් නම් හරියටම හරි.😍😍😍

  • @vimashakpd3817
    @vimashakpd3817 ปีที่แล้ว +20

    එයා මට ආදරේ නෑ කියල දැනගෙනත් මං එයාට ආදරෙයි ..

  • @wihaawihaa561
    @wihaawihaa561 ปีที่แล้ว +35

    එයා දන්නවා මං එයට ආදරෙයි කියලා මොකද මං ඒක කිව්වා ඒකෙන් මිතුරුකම ටික කාලයක් පලුදු උනා ඒත් මං ඒක ආයේත් යතා තත්වෙට ටික ටික ගන්න ට්‍රයි කරනවා තාමත් ඒත් එයා මට ආදරේ නෑ කවදාවත් ආදරේ කරන එකකුත් නැ ඒ උනාට තවම මං බලාපොරොත්තුවෙන් ඉන්නවා කවදම හරි එයා මට කැමති කියනකම්

    • @lesttry4820
      @lesttry4820 ปีที่แล้ว +2

      මගේ එකත් ඔහොමයි..මන් නම් යාලුකම යතා තත්වෙට පත් කර ගත්තා 😇

    • @mayuradhammika1074
      @mayuradhammika1074 ปีที่แล้ว

      ඔයා තනිකරම මගෙ ප්‍රතිබිම්බයක්.මටත් ඕක ඔහොම්මම වෙලා තියෙන්නෙ.එයා මට හම්බෙයිද නැද්ද විශ්වාස නෑ.අමතක කරන්න ඕන උනත් මට ඒක කරන්නත් බෑ.එහෙම හිතද්දිනුත් පිස්සු වගේ.එයා හින්දා වෙන කොල්ලෙක් ගැන හිතන්නත් බෑ..එයාගෙ යාලුවො කියන්නෙ එයා මට බයිනවලු.මොනා උනත් කවදහරි ලැබෙයි කියලා හිතාගෙන පොඩි බලාපොරොත්තුවක් තියන් ඉන්නවා.

    • @harshikasubhashini9472
      @harshikasubhashini9472 ปีที่แล้ว

      Yaluwo wela htya.. passe dennma kemathi nisa adareth kala.. eth itn dennagema akamaththen wen wennath una😔 den yalukamath na

  • @Shaggy012
    @Shaggy012 ปีที่แล้ว +48

    හිතෙන් ආදරය කරන්ඩවත් එක්කෙනෙක් නෑනේ පූසට විතරයි මම ආදරේ අවන්කවම

    • @dilkigunawardhana4235
      @dilkigunawardhana4235 ปีที่แล้ว +9

      ඌත් පූසියක් හොයාගත්තම ඒකත් හරි 😆

    • @d.7879
      @d.7879 ปีที่แล้ว +2

      @@dilkigunawardhana4235 😅😥😢

    • @VidushaniSewwandi-mu9yq
      @VidushaniSewwandi-mu9yq 10 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-zx5uc6og5x
    @user-zx5uc6og5x ปีที่แล้ว +8

    ඔව් එයාට කොහොමත් මං ගැන උනන්දුවක් තියෙනවා තමා..එයත් එක්ක හොදින් කතා කරන්න බලන්න ඕන..🙃

  • @wdcabeygunawardena9741
    @wdcabeygunawardena9741 ปีที่แล้ว +11

    ජීවිතේට කතා කරන්නෙත් නැතුව 360කුත් අරන් ආතල් එකේ ඉන්න මම 🥳

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 ปีที่แล้ว +8

    හිත යන්නේම අසම්මතයටනේ ඉතිං කොහේද ආදරය

  • @vijendranvijay2305
    @vijendranvijay2305 ปีที่แล้ว +16

    One side love is the best.....💕

  • @dumindakumarakumara
    @dumindakumarakumara ปีที่แล้ว +8

    අවුරුදු 5ක් තිස්සෙ එයාට මම හිතිම් ආදරෙ කරනවා මම ඉස්සරහටත් එහෙම්මම තමා❤️❤️😉😉😉😉😉😉😉😉❤️❤️❤️❤️❤️

  • @fakeaccount6395
    @fakeaccount6395 ปีที่แล้ว +8

    හිතින් කෙනෙක්ට කැමතී එයාත් එක්ක කතාත් කරනවා ඒත් එයාම කිව්වා මට කැමති නෑ කියලා🙂

  • @shiran7403
    @shiran7403 ปีที่แล้ว +66

    එකෝමත් එක කාලෙක
    අපි දෙන්නා හමු උනා
    අපි දෙන්නා ආදරේ කරා
    එයා යන්න ගියා
    මම තනි උනා
    නිමි 😞💔

    • @user-lq2xo6rb6y
      @user-lq2xo6rb6y ปีที่แล้ว

      The theory

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 ปีที่แล้ว +6

      විවාහ වෙලා නාකි වෙනතුරු හිටියත් දෙන්න එක වෙලාවෙම මැරුණත් එදාට හරි එයා යන්න යනවා. නිමි නැත. සසර සැරිසරන තුරු කවදා හෝ නැවත හමුවෙනවමයි. ශුභ සන්ධ්‍යාවක් වේවා!

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว

      ​@@user-lq2xo6rb6y 😞💔

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว +1

      ​@@sydarranasinghe6615 😞💔

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว +1

      ​@@sydarranasinghe6615 සුභ රාත්‍රියක්

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 ปีที่แล้ว +8

    මම එයාට ගොඩක් ආදරෙයි ඒත් කවදාවත් එයා මගේ වෙන්නෑ කියලා මම දන්නවා 😔

  • @nadeeshalakshani8698
    @nadeeshalakshani8698 5 หลายเดือนก่อน +2

    අනේ මන්දා ඵයා මම දිහා බලාගෙන ඉන්නවා මම ඵයා දිහා බලද්දි ඵයා අහක බලා ගන්නවා මට තේරෙන්නෙ නෑ මෙක අාදරෙද කියලා ඵ් කොහොම වුනත් මම ඵයාට අාදරෙයි 😣❤

  • @slminicraft3967
    @slminicraft3967 ปีที่แล้ว +35

    එයත් දැනගෙන මං ආදරෙයි කියලා..ආදරෙත් කරලා .. කෙල්ලත් දැනගෙන මං ආදරෙයි කියලා .. දෙන්නම යාලු වෙලා 🙂 සතුටින් කියලා මට පෙන්නවා .. එච්චර වෙලත් මෝඩ මම කමක් නෑ කියලා උන් දෙන්නට උදව් කර කර .. ආදරේ කරනවා 🙂

    • @moshavirajini8302
      @moshavirajini8302 ปีที่แล้ว +1

      Matath okamay une 😥

    • @udaniakalki9950
      @udaniakalki9950 10 หลายเดือนก่อน

      මාත් ඒමයි හබයි එයා දන්නෙත් නහ කෙල්ල දන්නෙත් න්ැහ

  • @TilaksiRasmi
    @TilaksiRasmi ปีที่แล้ว +5

    හිතින් එයාට ගොඩක් ආදරෙයි. එත් මට එයාව කවදාවත් අයිති නෑ ❤❤

  • @arxdk5518
    @arxdk5518 ปีที่แล้ว +31

    සුළු ආදරයක් දැක්වුවට ඒකිව විස්වාස නෑ මට.. 😒💔

  • @drcapanchislff3896
    @drcapanchislff3896 ปีที่แล้ว +7

    390 🙈ඔයා කිවුව ඔක්කොම ඇත්ත 🙈දෙන්නාට දෙන්නා කැමති .එත් එක කියලා නෑ. එක කියන්න ට්‍රයි කරනවා එයා. එත් මන් මග අරිනවා🥺

  • @naturalun5715
    @naturalun5715 ปีที่แล้ว +5

    කෙල්ල meet වෙලාවත් කතාකරලා වත් නෑ,මං විතරයි photos වලින් දැකලා තියෙන්නෙ,එයා මාව දැකලම නෑ එත් ලකුණු 300ක් ආවෙ කොහොමද.....😐

  • @empoweringrelaxation8321
    @empoweringrelaxation8321 ปีที่แล้ว +9

    අම්මෝ..ආදරේ..පාරෙ බල්ලො උනත් මිනිස්සුන්ට වැඩිය කරනවා...වචන නම් කාට කියන්න බැරිද? කරන්න ගියාමනේ රෙදි තියේද කියල පේන්නෙ.ඒ නිසා මං මට ඇරෙන්නෙ කාටවත් ආදරේ නෑ බං.

  • @Thushara276
    @Thushara276 ปีที่แล้ว +18

    නොවෙනස් වු හිතින්
    බැදි ආදරේ පැතුම්
    ලියලා ආදරෙන්
    හමුවන්න ආයෙමත්
    ඔබගේම වී මා
    සැනසෙන්න ආදරෙන්
    පෙරැමන් පුරා මා ආවා
    ඔබ සොයන්,,,,,,,,🌷

    • @nethsara69
      @nethsara69 ปีที่แล้ว +1

      💤Good Night

    • @Thushara276
      @Thushara276 ปีที่แล้ว +1

      @@nethsara69
      Good Night ,,,,⚡⚡

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว +1

      😞
      ගුඩ් නයිට්

    • @Thushara276
      @Thushara276 ปีที่แล้ว +1

      @@shiran7403
      Good Night ,,,⚡⚡

  • @amashakavishani931
    @amashakavishani931 ปีที่แล้ว +21

    ජීවිතේට වැඩිපුරම අවංක ආදරේ ලැබුණේ අම්මගෙන්❤️
    ඒත් මන් එයාට ආදරේ කරා එයා මාව ප්‍රතික්ශේප කරා ❤️‍🔥💔
    කමක් නෑ මන් එයා ආපහු එනකම් බලන් ඉන්නවා
    අවෝත් බාරගෙන ආදරෙන් බලාගන්නවා ,❤️
    හැමදාම ආදරෙයි ❤️k❤️

  • @hansibbh6206
    @hansibbh6206 ปีที่แล้ว +4

    එයා කැමැති කියලා මං දන්නවා . ඒත් ඒයා ඒක මට කියන්නෙ නැති වෙයි කවදාවත් , මං අහන්න යන්නෙත් නැහ . මොකද එයා මගෙ හොඳම යාලුවා🥺

  • @dewmisathsarani5042
    @dewmisathsarani5042 ปีที่แล้ว +42

    මම ආදරය කරන කෙනා ඉන්නෙ ගොඩක් දුර පැත්තක හැබැයි මම ඵයාව දන්නවා ඒ වුණාට ඵයා මාව චුට්ටක්වත් දැකලවත් කතාකරලවත් නැ. අනේ මන්දා ඵයා මට හම්බවෙයිද..💕❤💘💔😢

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว +7

      සෙව්වන්දි මෑණියන් ගේ පිහිටෙන් ඔබ සිතන දේ සිදුවේවා

    • @dewmisathsarani5042
      @dewmisathsarani5042 ปีที่แล้ว +3

      @@f-22raptor65 ඇයි ඵහෙම කියන්නෙ

    • @dewmisathsarani5042
      @dewmisathsarani5042 ปีที่แล้ว +2

      @@shiran7403 අනේ ඔයාට ගොඩක් Thanks මම ඔයා කවුද කියලා දන්නෑ ඒත් ඔයාගේ හිත ගොඩක් හොදයි.. Thank you..💔💕😊😟

    • @dewmisathsarani5042
      @dewmisathsarani5042 ปีที่แล้ว +2

      @@nethsara69 ❤❤

    • @dewmisathsarani5042
      @dewmisathsarani5042 ปีที่แล้ว +3

      @@sydarranasinghe6615 ඒ මොකක්ද

  • @roshelupeksha4536
    @roshelupeksha4536 ปีที่แล้ว +8

    ඇත්ත 😍😍😍😍🤗❤ස්තුතියි

  • @navi_6856
    @navi_6856 5 หลายเดือนก่อน +1

    මම එයාව දැක්කෙ දවස් 2කයි මට එයාව දැක්ක ගමන් ආදරයක් හිතුනා😊 එයා සමහර වෙලාවට මං දිහා බැලුවා මත් බැලූවා එයාව හිනෙන් පවා පෙනවා ආයේ එයාව කවදා දකිද දන්නෑ හැබැයි මං එයාට ගොඩක් ආදරෙයි ❤ මං ආසයි එයා හැමදාම මගේ වෙනවනම් මගේ ලකුණු 320 🎉

  • @pushpakanthi6432
    @pushpakanthi6432 ปีที่แล้ว +6

    ගොඩාක් ඇත්ත....ස්තූතී....

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 ปีที่แล้ว +4

    Oh how you tell SL idea ❤🙂
    Thank you ❤

  • @vishakasewwandi1586
    @vishakasewwandi1586 ปีที่แล้ว +4

    Mamath kenekta adareyi eth eyamage hithe inne❤️❤️❤️❤️

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe ปีที่แล้ว +5

    මන් ආදරෙ කෙනා මට ආදරෙ නෑ 😢😢 අනෙ එයාව මට ලැබෙන එකක් නැද්ද 😢

  • @angles9820
    @angles9820 ปีที่แล้ว +5

    එයා බලන බැල්මක්..
    ලගින් ඉන්න වරුවක්...
    අනේ එයා දන්නවානම්..
    මං එයාට ආදරෙයී කියාලා.. 😔

  • @achinthadilshan2292
    @achinthadilshan2292 ปีที่แล้ว +3

    Eya Navidu Nishara .my love .❤❤⚘

  • @kushiharishma2554
    @kushiharishma2554 ปีที่แล้ว +24

    මම හිතින් ආදරේ කරපු කෙනා වෙන කෙල්ලෙක් එක්ක යනවා දැක්ක 😂😂😂😂😂

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว +2

      මමත් දැක්කා එයා bf ගෙ ෆොටෝ එකක් වට්සැප් dp දාන් ඉන්නවා

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      😂🤣🤣🤣

    • @kushiharishma2554
      @kushiharishma2554 ปีที่แล้ว

      @@shiran7403 oh no 😂😂😂😂

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +1

      @@kushiharishma2554 මං නම් කටුගස්තොට ගගට පනිනවා 😄

    • @kushiharishma2554
      @kushiharishma2554 ปีที่แล้ว

      @@ruu-og6jd මම නම් ජිවිතේ ට ගගේ පනින්නේ නෑ

  • @mr.tutorial1302
    @mr.tutorial1302 ปีที่แล้ว +11

    මගෙ ආදර කතාවට අවුරුදු 1.හමාරක් වෙනව පටන් ගත්ත දවස් වල හොදින් හිටිය ඊට පස්සෙ නිකම් මාව වදයක් වගෙ නිකම් එයා හැසිරුනා ඊට පස්සෙ එයා ගියා🙂

  • @sudubole4340
    @sudubole4340 ปีที่แล้ว +2

    Ou eyath Mata godak adarei ❤️

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE ปีที่แล้ว +3

    අනේ මන්ද බම් ඔව්වා බලද්දී හිතෙනවා තනිකඩව ඉන්න එක කොච්චර හොදද කියලා 😪😪😂😂😂

  • @ravindudilshan8502
    @ravindudilshan8502 ปีที่แล้ว +2

    හිතින් නම් මාර විදියට ආදරෙයි... ඒත් කවදාවත්ම ඒකිව මට ලැබෙන්නෙ නෑ.... ඒක මම දන්නව...😔💔 ඒත් හැමදාමත් ඒ ආදරේ එහෙමමයි.... ❤ එයා සතුටින් ඉන්න ඕනෙ එච්චරයි....☺️❤️

  • @nethminethmi-ub7nf
    @nethminethmi-ub7nf ปีที่แล้ว +2

    එයා මාත් එක්ක ඉන්නවා එයත් මාත් ගොඩක් ආදරෙන් ඉන්නවා හිතින් ලංවෙලා ගතින් ගොඩක් ඈතින්.....දවසක මගේම වෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් එක්ක 🥺🌏❤️

  • @harshikasubhashini9472
    @harshikasubhashini9472 ปีที่แล้ว

    Wen wenna una.. dennagema akamaththen.. thama adarei habai

  • @kumarisandhya8460
    @kumarisandhya8460 ปีที่แล้ว +3

    Lakunu 500i. Oya haryatma hari. Thoooi eth el idea 🤗❤️

  • @ashansumudu3141
    @ashansumudu3141 ปีที่แล้ว +15

    ඔව් ඒක ඇත්ත තමයි🥺❤💚

  • @veediyabandara6603
    @veediyabandara6603 ปีที่แล้ว +2

    Mama hithin ayata godak adarei ❤️aya diha balan iddi mata hegena hegima hari puduma sahagatha akak ❤️nolebunath adarei😇💔

  • @crazyviyu9173
    @crazyviyu9173 ปีที่แล้ว

    Eya mt kamathiiiiii🥺🥺🥺❤ aneee mn dnan idiya 🙈❤

  • @musicloverslk.3815
    @musicloverslk.3815 2 หลายเดือนก่อน +2

    මම එයාට කමතියි .ඒත් එය වෙන කෙනෙකුට කමතියි .මට මාර දුකයි 😢

  • @lashmanpathmakura1572
    @lashmanpathmakura1572 8 หลายเดือนก่อน

    Mama hithuva hari aya mata godak adarei❤❤❤

  • @user-uu7gg6qq5b
    @user-uu7gg6qq5b 9 หลายเดือนก่อน

    Tnx godak sathutuyi ekata lakununu 520😊❤

  • @surensuranga1244
    @surensuranga1244 ปีที่แล้ว +1

    මේ ගැන නොබලපු වැඩසටහනක් නැති තරම් ඇත්තටම ඒ උනාට කියන කිසිම දෙයක් හරි නැහැ

  • @genz2210
    @genz2210 ปีที่แล้ว +18

    ඔව් ටිකකට කලිනුත් මතක් කරා හොද වෙලාවට මුට්ටිය විතරයි එව්වේ වෙනදා එවන නෑබිලිය එව්වේ නෑ🤧

  • @charithdilshan4039
    @charithdilshan4039 10 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි දෙවියන්ට🙏🙏

  • @lishanimadhushika3608
    @lishanimadhushika3608 ปีที่แล้ว

    Eyata godak adareyi mn hamadama I love you my baby❤️❤️❤️❤️❤️

  • @sajanidhanushika7469
    @sajanidhanushika7469 ปีที่แล้ว +1

    ලැබෙනකම් බලාගෙන ඉන්නවා 🥺

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu ปีที่แล้ว +2

    එක හරි වගේ එත් මට එයාව තෙරුම් ගන්න අමාරුයි එයා මං ගෙන හිතනවා කියලාත් හිතෙනවා වෙලාවකට මට මම එයා දිහා බලන කොට එයා මං දිහා බලනවා වෙලාවකට මං දිහා විනාඩි 2,3 සමහර විට ඊට වැඩි වෙලාවක් බලන්න ඉන්නවා එක ආදරයක්ද කැමැත්තක්ද කියලා මට තාම තෙරුම් ගන්න බැහැ සමහර විට එයා මාව විහිලුවකට අරන් ගනන් නොගැන ඉන්නවාද මන්දා කියලා මට හිතෙනවා මොකද්ද මම කරන්නේ 😒කාට හරි කියන්න පුලුවන්ද මම මොකද්ද කරන්න ඔනි කියලා

  • @carpodda755
    @carpodda755 8 หลายเดือนก่อน

    නොලැබුනත් ආදරෙයි 😍😍

  • @inokakumari5179
    @inokakumari5179 ปีที่แล้ว

    Ow Mamath dannawa godak adarei eya eth eya mata himiweida kiyala mama dan naha e monawa unath godak adarei hamadamath ❤🥺❤️❤️

  • @slfishworld6043
    @slfishworld6043 ปีที่แล้ว +5

    370 මටනම් හිතෙන්නෙ නෑ 😔😒

  • @shanikasanjeewani2292
    @shanikasanjeewani2292 ปีที่แล้ว +2

    මගේ ලකුණු 420 යි.. ඇත්තටම සතුටුයි...🤗😃😁❤️💕 එයා මම ගැන මධ්‍යස්ථ ව හිතනවා....😘💝 ඒත් මට එයාගේ වෙන්න ලැබෙයිද දන්නෑ ....🤔🤔🤔 මම ප්‍රාර්ථනා කරනවා මට එයාගේ වෙන්න ලැබෙන්න කියලා.....💓💖💗💘💌

  • @NelumLanka
    @NelumLanka 11 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @user-lj8fz6dq9n
    @user-lj8fz6dq9n 11 หลายเดือนก่อน +2

    ඇත්තටම ඒ දේ ඇත්ත❤❤

  • @shashibaniwarnakulasuriya7783
    @shashibaniwarnakulasuriya7783 ปีที่แล้ว +1

    ඔයා හරි 😍

  • @hasith8647
    @hasith8647 ปีที่แล้ว

    niyamai jaya wewa

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +9

    මධ්‍යස්ථ උනන්දු ඇති අයට කතා කිරීමට නම් ඉතින් දේශන ශාලාවක් බුක් කරන්න වෙයි.

    • @kisandudulnith9895
      @kisandudulnith9895 ปีที่แล้ว +1

      Athtatama matath ehemayi

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว +1

      🙁

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว +1

      😇🥰❤️

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 ปีที่แล้ว

      @@kisandudulnith9895
      ශුභ රාත්‍රියක් වේවා!

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 ปีที่แล้ว

      @@shiran7403
      තෙරුවන් සරණයි!

  • @hashinimadushika8293
    @hashinimadushika8293 10 หลายเดือนก่อน

    Tanks ❤️ oya,kyyapu,wedeyatama,,Mata,maga,aadara,labanawa,Mata,weswa,matawata,godak,estutee🙏🙏🙏

  • @tharushinithalagala1416
    @tharushinithalagala1416 ปีที่แล้ว +2

    Good evening friends ❤

  • @ireshamadushani3860
    @ireshamadushani3860 ปีที่แล้ว +1

    Mama prbodha aiya ta godak hitin adare karanawa habai eya mata labena ekak na♥️😓😓😓😓

  • @nilukadamayanthi2909
    @nilukadamayanthi2909 ปีที่แล้ว +9

    සුබ සැන්දෑවක් හැමෝටම 🙃❤️

  • @asaranaya8193
    @asaranaya8193 10 หลายเดือนก่อน

    ඇත්තකුත් තියෙනවා ❤️

  • @kingpoddayt
    @kingpoddayt 11 หลายเดือนก่อน +1

    400 lakunu ලැබුනොත් බරගන්නව එත් එයට වෙන කෙනෙක් ඉන්නව😢💔

  • @Chanu777.i
    @Chanu777.i 10 หลายเดือนก่อน +1

    oshen viyanshata adarei kiyala mama dannawa e denna ekathu une nathth

  • @GoodEditz2023
    @GoodEditz2023 ปีที่แล้ว +7

    නෝ love💘

  • @lovelygirl5282
    @lovelygirl5282 9 หลายเดือนก่อน +1

    560 යි හරියටම 🤭♥️ එයා ගොඩක් ආදරෙන් මාව පරිස්සමින් බලා ගන්න වා.බොරුවට ආදරේ පෙන්නන්නෑ හැම වෙලාවෙම. ඒ වුනාට ගොඩක් මම ගැන හොයලා බලලා ගොඩක් පරිස්සම් කරනව මාව.♥️♥️🐰♥️

  • @samadi1952
    @samadi1952 ปีที่แล้ว +2

    Kiyapu dee aththa ayye mata lakunu 500y

  • @tharunrasanjana2519
    @tharunrasanjana2519 9 หลายเดือนก่อน

    Haa mama avisiyata karaname😘

  • @Chami_craft
    @Chami_craft 10 หลายเดือนก่อน

    මම එයාට ආදරෙයි එයත් මට ආදරෙයි
    එයා තාමත් මට ආදරෙයි
    O/L ඉවරවෙලා ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙ course එකකින් application ආවා
    අපේ වාසනාවට ඒ application ආවෙ ඉස්කෝලෙන්ම අපි දෙන්නාට විතරයි ඉස්කෝලෙන්ට ඒ course එකට ආවෙ අපි දෙන්නා විතරයි...අදටත් class එකේදි එයාගෙ මූණ දකිනකොට මගේ පපුව පිච්චිලා ‍යනවා...
    අපිට එකතු වෙන්න බැ මගේ ගෙදරින් proposal එකක් ගෙනල්ලා තියෙන්නෙ 🙂🖤
    මොනා වුණත් මම හැමදාමත් එයාට විතරයි ආදරේ ❤

  • @gamageudayanga4257
    @gamageudayanga4257 ปีที่แล้ว +2

    Mage hite inne eya witari mn eyata kiuwa et eya mata uttarayak dunne na.ane dewiyange phiten eya mata kemati kiyla uttarayak denna 😭😭🙏🙏🙏🙏

  • @chamodisanjana5434
    @chamodisanjana5434 ปีที่แล้ว +2

    480 🥺❤️ ඔක්කොම ඇත්ත

  • @premasiripadmaperuma9701
    @premasiripadmaperuma9701 3 หลายเดือนก่อน

    Hi.,
    Mata 410.i
    Eth oya kiyapu okkoma tika hari.
    Eya mata kemathi kiyanneth ne.
    Akamethi kiyanneth ne.
    Eyage name mul akura thama (K)
    Oyata thank you.

  • @UserUser-fb2rq
    @UserUser-fb2rq ปีที่แล้ว

    420k awa attha kiwa 💓💕💕💞💞💕💓💓💕💕❤️❤️❤️❤️❤️

  • @Nethmi_kavindi
    @Nethmi_kavindi ปีที่แล้ว +8

    බැලුවත් එකයි නැතත් එකයි ඉතින් 🫠💔🥀

    • @marshmallow2940
      @marshmallow2940 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

    • @Nethmi_kavindi
      @Nethmi_kavindi ปีที่แล้ว

      @@marshmallow2940 🙂🥀

    • @marshmallow2940
      @marshmallow2940 ปีที่แล้ว

      @@Nethmi_kavindi සුබ රාත්‍රීයක් වේවා ඔයාටත් පවුලේ අයටත් ❤️💯

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว

      🙂💔

    • @Nethmi_kavindi
      @Nethmi_kavindi ปีที่แล้ว

      @@marshmallow2940 Good Night ♥️🤘

  • @dewminidew6062
    @dewminidew6062 ปีที่แล้ว

    Mtth crush ekk innwa eth kawadawth mn eyath ekka katha karala ne . Eye contact, smile vithrai

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 ปีที่แล้ว +1

    Ow eya mata kamathi lakunu 480wai
    Api 2nawa lan karanna ikmanatama 🥰

  • @janakajanaka2362
    @janakajanaka2362 10 หลายเดือนก่อน

    Ane mannika ai oyath mawa dala giye sudu man dannawa oya Aya man lagata enne na kiyala 😢❤

  • @xt90master78
    @xt90master78 ปีที่แล้ว +1

    Kisima hegimak denimak joliyak nethi mn kawada love karannei...🥲

  • @diniqunawela1234
    @diniqunawela1234 ปีที่แล้ว

    Eya mageth ekka tharaha una mokada kiwwoth mama eyata kiwwa man eyata kamathi kiyala man monada karanne reply ona pls 🙏😢😢

  • @user-vt4or9ol7v
    @user-vt4or9ol7v 5 หลายเดือนก่อน

    මං ආදරෙයි එයාට...ඒත් එයාට මාව එපා ලු..අවුරුදු 4ක් ආදරේ කරලා ....එයා එයි කියලා බලන් ඉන්නවා ..😥😥😥..අනේ එයාව මට ලැබේවා කියලා ප්‍රාර්ථනය කරන්න හැමෝම..මම ලොකු වේදනාවක ඉන්නේ ...😥😪😭😭😭🙏