ඔයාගෙ අවංක ආදරය හමුවෙන්නේ කොහේදිද? - Where Will You Find Your True Love?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 165

  • @shiran7403
    @shiran7403 ปีที่แล้ว +51

    සැබෑ ආදරය SL IDEA තුලින්ද හමුවිය හැක 😌❤
    ගුඩ් ඊවිනිම් කස්ටිය

  • @sanathzoysa9665
    @sanathzoysa9665 ปีที่แล้ว +17

    ගොඩක් අය සැබෑ අවංක ආදරය හොයනවා නමූත් තමන් අවංක නොවී, හුදෙක් ආදරය යනු සිනමා පටයක් තුළ සිරවී ඇති රංගනයෙන් ප්‍රකාශ කරන හැසිරෙන දෙයකි, රැවටීමට භාවිතා කරන ප්‍රබල වචනයකි,මොන මොන ලකුණු ආවත් සහකාරිය හෝ සහකරු යනු පිටතට පෙන්වීමට දෙයකි. මං හොයලා බලලා තමයි සහකාරියක් තෝරගන්නෙ දෙමව්පියන් කිව්වත් මෙයා මෙයා කියලා සහකාරියක් සොයා දුන්නත් මං සහකාරිය මට ගැලපෙන්නේ නැතිනම් මම ඒකට කොහොමත්ම කැමති නෑ ඊට වඩා හොඳයි තනිකඩව ඉන්න එක.😌🙄😒🙃😔🙏🏽🙏🏽☝️

  • @singaporesingapore8929
    @singaporesingapore8929 ปีที่แล้ว +7

    පාසලේදි හම්බුනා ....එයා මාව එපා කියල‌ ගියා බලමු හොද කෙනෙක් හම්බවෙයිද කියලා ❤😅

  • @ravindudilshan8502
    @ravindudilshan8502 ปีที่แล้ว +22

    16 හොදම මිතුරියට කිවුවා..... දැන් මරු මේ විදවනවා...😔💔

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 ปีที่แล้ว +2

    මේවගෙ ඇත්ත නැත්ත නම් මම හරියටම දන්නෙ නෑ ,ඒත් මේ වගේ වීඩියෝ කීපයක්ම මම බැලුවා මේ චැනල් එකේ තියෙන...ඒ හැම එකකින්ම කිව්වෙ මගේ ආදරවන්තයා හිතනවට වඩා සමීපවලු ඉන්නෙ...අනේ මන්දා...බලමුකෝ ඉතින් නේ...😊😃

  • @pasindudilshan4617
    @pasindudilshan4617 ปีที่แล้ว +2

    ලකුණු 14යි.පාසලේ වෙන්ඩ බෑ ගිහින් ඉවර නීසා.
    සේවා ස්ථානයකදී ද බලමු මොකද ම්ං තාම job එකකට ගිහින් නැති නිසා🤔🤔🤔

  • @gavithripriyashani5288
    @gavithripriyashani5288 11 หลายเดือนก่อน +3

    මට ලකුණු 18 හිතේ කෙනෙක් ඉන්නවා මන් එයාට අංවකවම ආදරේයි ❤ කොනේ කිව්වේ ? 🤔

  • @SamadiKavee
    @SamadiKavee 9 หลายเดือนก่อน +3

    කෙලවරේ කීවේ 😢

  • @NIRWANLEGEND-fy2nj
    @NIRWANLEGEND-fy2nj ปีที่แล้ว +1

    14 රයි ගැම්මක් ඉස්කොලෙ දි හම්බෙනවනම් කොච්චර හොදද 😍😘

  • @maheshikasulakshani721
    @maheshikasulakshani721 ปีที่แล้ว +2

    යකෝ හරීනී..❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹 excellent

  • @shureshakadamy6202
    @shureshakadamy6202 7 หลายเดือนก่อน

    මිතුරියක් තමයි නමුත් එය one side love එකක් ❤❤❤😢😢😢😢

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว +6

    අවංක අදරයක් මට තිබ්බා මම එක නැතිකරගත්තා ඔන කමින් මම එ අවංක කමට කැමති නැ එක එක්තරා අකරයකට මහා වදයක්..😌👍eka hinda ehema ekak epa..😂

  • @g.kalpana4696
    @g.kalpana4696 ปีที่แล้ว +14

    ආත්මීය ආදරය ක් ඇත්තටම තියෙනවා ද....😬
    සුභ සැන්දෑවක් වේවා 🌷🌷

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว +1

      ඇති

    • @SLIdea
      @SLIdea  ปีที่แล้ว

      😍❤️

    • @g.kalpana4696
      @g.kalpana4696 ปีที่แล้ว +1

      @@shiran7403 අපිට නැති වුණත් ඔයාට ලැබේවි.... සුභ සැන්දෑවක් වේවා 🌷

  • @shansisheshinika2003
    @shansisheshinika2003 ปีที่แล้ว +17

    ගුඩීවිනිම් පෙන්ස් 😇❤️💙🖤

  • @alokaabaya6352
    @alokaabaya6352 ปีที่แล้ว +55

    කෙල්ලෙක් හම්බුන් නැතත් අවුලක් තනිකඩ ජිවිතේ හොදයි 💘💘💘 මොකද කෙල්ලෝ හරි වදයක් ❤❤❤

    • @navooodya
      @navooodya ปีที่แล้ว +16

      Kolloth hri wdyk😂

    • @Prami_D
      @Prami_D ปีที่แล้ว +3

      ඇත්ත කිසි නිදහසක් නැ එතකොට 😒

    • @alokasadamini1562
      @alokasadamini1562 ปีที่แล้ว

      A akuren patan ganna un okkoma wadayak 🤣🤭

    • @alokaabaya6352
      @alokaabaya6352 ปีที่แล้ว +1

      @@alokasadamini1562 අඩෝ 🤣🤭

    • @samithamedhani2895
      @samithamedhani2895 ปีที่แล้ว

      @@alokasadamini1562 eee kathaawa nam aththama thamai😂

  • @ammuofficial.2725
    @ammuofficial.2725 ปีที่แล้ว +4

    මොනවා උනත් ඒක ඇත්ත....🥲 ලකුනු 16

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +20

    19 යි. ඕනෑම කෙනෙක් ආදරය කරන්නේ තමන් ට පමණයි. අනෙකා ගෙන් බලාපොරොත්තු වන්නේ ද තමා ගේ ම යහපතයි.

  • @shansisheshinika2003
    @shansisheshinika2003 ปีที่แล้ว +15

    පාසලෙ හෝ සේවා ස්‍ථානයේලු 🙊💔
    පාසලෙ නම් වෙන්න බැ ,සේවා ස්ථානයකුත් නැ මට තාම 😁💔🙊
    හැබැයි කිව්ව දේ ඇත්ත මගෙ වටෙ මට ආදරෙ අය ගොඩක් ඉන්නවා තමා ,ඒ අතර එයත් ඇති 😌🤷😂💔
    බලමු එස්සෙලො ඉතින් එයාව හම්බුන දාක ඔයාලවත් දැනුවත් කරන්නම්කො මම හරිත 😁💙🖤❤️

    • @SLIdea
      @SLIdea  ปีที่แล้ว

      😬😬

  • @kawii8543
    @kawii8543 ปีที่แล้ว

    මම මේවා විශ්වාස කරන්නේ නම් නෑ.නමුත් ගොඩක් vedio වල කිව්වා හිතනවට වඩා එයා මට සමීපයි කියලා

  • @shashihettiarachchi7939
    @shashihettiarachchi7939 หลายเดือนก่อน

    23 i හරියටම හරි මගේ නගරයේමයි❤

  • @PikachuDJS
    @PikachuDJS 9 หลายเดือนก่อน

    Great.❤...Already I found him & u told me correctly how I met him..🎉

  • @thilakarathna7657
    @thilakarathna7657 ปีที่แล้ว +7

    කලාතුරකින් අවංකවම ආදරයක් හම්බවෙන්නෙ🤔🤔😕

  • @දීනුෂලක්ෂන්
    @දීනුෂලක්ෂන් 9 หลายเดือนก่อน +1

    මගේනම් 22හැබැයි පලවෙනි යම ආරේ මගේ ඉන්න වාමට‍ වීතරක් මේ ආදරේ ලොකු වෙද නාවක් ම්ම ආදරේ කරනකේනා වීතරමයි ඕනි ලැබේයිද මට

  • @shiran7403
    @shiran7403 ปีที่แล้ว +13

    ලකුණු 30 යි
    29-35 අතර
    ලංකාවෙදිලු හම්බවෙන්නෙ
    හෙ හේ
    කොහෙද දන්නෑ මගෙ සහකාරිය ඉන්නෙ 😒💔

    • @SLIdea
      @SLIdea  ปีที่แล้ว

      😍

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว

      @@SLIdea 💔

    • @g.kalpana4696
      @g.kalpana4696 ปีที่แล้ว

      සමහර විට ඇස් මානයේ 😬👏

    • @shiran7403
      @shiran7403 ปีที่แล้ว

      @@g.kalpana4696 💔

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 ปีที่แล้ว

      ​@@shiran7403සෙනසුරු ලබන කොට කොහෙන් හරි කඩා පාත් වෙයි. ශුභ රාත්‍රියක් වේවා!

  • @Prami_D
    @Prami_D ปีที่แล้ว +1

    අත බැලුවම් කෙනෙක් කිව්වෙ එයා සහෝදරිය වගේ ලගින්ම ඉන්න කෙනෙක්ලු මේකෙ කියනව නගරෙලු සමීපයිලු හැබයි එයා නගරෙ නෙවෙයි සමීපයි හැබයි දැන් අපි යාලු නැ 🤔 අනේ මන්දා 🤔

  • @chathuraprabhath7452
    @chathuraprabhath7452 หลายเดือนก่อน

    මට. ලකුණු 17යි❤❤

  • @akashidilki6274
    @akashidilki6274 ปีที่แล้ว +1

    ඵත් මම ඉස්කෝලේ කොල්ලේක්ට කැමති මගේ ලකුණු වලට කිවුවේ අසල් වැසීයේක් කියලා😓😓

  • @hsgsbaqi
    @hsgsbaqi ปีที่แล้ว +22

    අසල්වැසි😹 කො නැනෙ සේරම නාකි ඉන්නෙ😹💔

  • @thisaaloch7895
    @thisaaloch7895 ปีที่แล้ว +3

    26 කවදා හරි හම්බවෙයිනේ 👍👀😪

  • @2000hh
    @2000hh ปีที่แล้ว +3

    අපායෙදී😼👍

  • @NethmiGajanayaka
    @NethmiGajanayaka ปีที่แล้ว +1

    first😋

    • @SLIdea
      @SLIdea  ปีที่แล้ว

      😎🥇

  • @piyumidananjana
    @piyumidananjana ปีที่แล้ว

    16 ඒත් මට ඒ කවුද කියලා හිතාගන්න බෑ .

  • @Nethmaahm
    @Nethmaahm 8 หลายเดือนก่อน

    අඩා සමීපයි කියන්නේ 😂❤

  • @nisansaliyanapathirana3230
    @nisansaliyanapathirana3230 ปีที่แล้ว +1

    Lakunu (16) but ada poddk therune na, 😐 eya me rate kenk da? Nattn wena rata ka da ?

  • @thilakarathna7657
    @thilakarathna7657 ปีที่แล้ว +3

    පිට රටක තමා හොයාගන්නෙ

  • @DulaniDilrukshi-nq5sx
    @DulaniDilrukshi-nq5sx 11 หลายเดือนก่อน

    Wow 💝💝💝💝

  • @nilukasajeewani9341
    @nilukasajeewani9341 ปีที่แล้ว

    ලකුනු 14යි....😫😫😫මම කොරියාවෙන් බදින්න හිතං හිටියෙ 😭😭😭😭

  • @nirushavishan348
    @nirushavishan348 ปีที่แล้ว +2

    6වේනි ප්‍රශ්නේ රතු රොස මලට 1හම්බ වෙන්න ඕනේ 2කද

    • @rua4715
      @rua4715 ปีที่แล้ว

      1 yi

  • @Senu..
    @Senu.. ปีที่แล้ว +3

    ලකුනු 18යි☹️👍

  • @Universetothemind
    @Universetothemind ปีที่แล้ว

    විය හැකියි. 18. තනියම ඉන්න එකත් ගැටලුවක් නෑ.

  • @sltechnology8514
    @sltechnology8514 หลายเดือนก่อน

    mata lakunu 20 iiiiii.......habai eya akki babek....eya mage weida

  • @gunapaladissanayaka7223
    @gunapaladissanayaka7223 ปีที่แล้ว

    Of course

  • @lakshikalakshi417
    @lakshikalakshi417 ปีที่แล้ว +7

    Lakunu 22 eth kiypuw nam mt therune na🤔

    • @tharushianjala3581
      @tharushianjala3581 ปีที่แล้ว

      Mth 23 mtth therenne nh kiypuva

    • @Thara889
      @Thara889 2 หลายเดือนก่อน

      මගෙත් 22 ආත්මීය සහකරු සමීපයිලු 😁

  • @warunivimukthika
    @warunivimukthika ปีที่แล้ว

    20යි හාරියටම 👍

  • @ashen-b6w
    @ashen-b6w ปีที่แล้ว +1

    😂😂24 ලොවෙත්නැ

  • @ALONE_BOY_OFFICIAL123
    @ALONE_BOY_OFFICIAL123 ปีที่แล้ว +2

    ලකුණු 20 යි

  • @sakunthalamaduwanthi8074
    @sakunthalamaduwanthi8074 ปีที่แล้ว

    28 හරියටම කිවුවා.

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +2

    " *Hemotama* _suba Rathriyakkk_ .!!"

  • @computer8297
    @computer8297 ปีที่แล้ว

    Oya nam deiyek aiye
    Eth adare karana kenata adare prakasha karanna bayai yalukama nathiwei kiyala

  • @alochanadinekshi
    @alochanadinekshi ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    naeee aiyaa plizz help me

  • @MaduShan-wy5dl
    @MaduShan-wy5dl 7 หลายเดือนก่อน +1

    17i Lakunu kiyapu de therun nahane

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว

    Athmeeya mithura kelaware, ,,? Theruma mokakda?

  • @MaduShani-e8r
    @MaduShani-e8r 9 หลายเดือนก่อน

    ඈ 28ක් ආවාට මගේ කොළු යාළුවෝ නෑ😂 ඒ කියන්නෙ මට ලෙස්බියන් වෙන්න කියලා ද 😂😂😂😑

  • @tharunrasanjana2519
    @tharunrasanjana2519 ปีที่แล้ว

    Ina aka inava ayamata kamathe na😭😭😭😭😭😢

  • @sandipalakshan3162
    @sandipalakshan3162 ปีที่แล้ว

    මටත් 16 තමයි

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +3

    " _Lakunu 22 kai_ .!!"

  • @sdb4727
    @sdb4727 ปีที่แล้ว +2

    24 ane mnd😂 kipu ek hriyt therune nane

  • @AselaMadushanka-lb8du
    @AselaMadushanka-lb8du 4 หลายเดือนก่อน

    24 ❤

  • @farsanaruwin4251
    @farsanaruwin4251 ปีที่แล้ว

    ලකුණු 36🌝😇

  • @ChamilWeerasingha-e1m
    @ChamilWeerasingha-e1m ปีที่แล้ว

    18 මොකක්ද?

  • @chamodishamika1229
    @chamodishamika1229 ปีที่แล้ว +1

    16 අසල්වැසියෙක් 🤔 අනේ මන්දා 🤷

  • @astroidgamer8602
    @astroidgamer8602 ปีที่แล้ว +1

    mokakda meke sciencetific padanama
    🙄

  • @shalipremasiri4527
    @shalipremasiri4527 ปีที่แล้ว

    15 ❤.

  • @lakshan8539
    @lakshan8539 ปีที่แล้ว +1

    22i 😅

  • @EnchantingScript
    @EnchantingScript ปีที่แล้ว

    hari hari koreawen oppek allagannawa wena rtaka kiyanne me🙃

  • @shyamiasangika4556
    @shyamiasangika4556 ปีที่แล้ว +1

    Koi kale weddi hamba weida 😔

  • @gaganaomalka-sf4en
    @gaganaomalka-sf4en ปีที่แล้ว

    මේක ඇත්ත අඩේ

  • @thuwanaris3691
    @thuwanaris3691 ปีที่แล้ว

    18 මට

  • @thilinisandareka1573
    @thilinisandareka1573 ปีที่แล้ว

    Ammage redda adare samipailu ahalkawath na

  • @rajitnarajitna2509
    @rajitnarajitna2509 ปีที่แล้ว

    B

  • @Dananjaya413
    @Dananjaya413 ปีที่แล้ว +1

    • @SLIdea
      @SLIdea  ปีที่แล้ว

      😍🥉

  • @Roshelangela11
    @Roshelangela11 ปีที่แล้ว

    අස්ල්වසියෙක්ලු 😂

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว

    20 e unata therune naha

  • @Sithuuuu11
    @Sithuuuu11 ปีที่แล้ว +3

    😏

    • @SLIdea
      @SLIdea  ปีที่แล้ว

      🥺❤️

  • @diludara1897
    @diludara1897 ปีที่แล้ว

    22 ♥️

  • @thilakarathna7657
    @thilakarathna7657 ปีที่แล้ว +2

    ලංකාවේ කෙල්ලො පිරිමින්ව රවට්ටනවා වැඩි

  • @kasunnandika868
    @kasunnandika868 ปีที่แล้ว

    26❤️😉😬😊

  • @shyamiasangika4556
    @shyamiasangika4556 ปีที่แล้ว +1

    15/21

  • @rajitnarajitna2509
    @rajitnarajitna2509 ปีที่แล้ว

    3

  • @achinthamalith5631
    @achinthamalith5631 ปีที่แล้ว +1

    26

  • @shansisheshinika2003
    @shansisheshinika2003 ปีที่แล้ว +11

    Joke comment එකක්ද ඕනෙ ,serious විදියට කතා කරමු ද කියලා බැලුවේ හැබැයි 😂😉😏😌💔🤷 😂💔💔😌😌
    Serious විදියට කිව්වොත් මගෙ ජී⁣විතේ මෙ වෙනකම්👀💔 මගෙ අම්මා තාත්තා සහෝදරයො යාලුවො දෙන්නා ඇර ඔය ආදරෙ ආදරෙ කිය කිය එන කිසිම කෙනෙක් අතරෙ සැබෑ ආදරයක් ලෙන්ගතුකමක් නම් දැක්කෙ නැ මම ,හරියට නිකම් මොකක්හරි හදිස්සියක් හින්දා කොහෙහරි දුවන කට්ටියක් වගෙ දැක්කෙ මම 😇💔
    බලමු නේහ් ඉතින් අපි හැමෝගෙම ජී⁣විතේට එකම එක පාරක් අපිට වැඩිපුරම ආදරෙ වැඩිපුරම වටිනාකමක් දෙන තැනක් හම්බෙනවා ලේ බැදීමක් නොවන ඒ තමයි ,අපෙ soulmate 😇🖤💙
    ඉතින් හැමෝටම ඒ වැඩිපුරම ආදරෙ කෙනා හිමිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    අවංකව ආදරෙ කරන කිසිම කෙනෙක්ට වෙන් වෙන්න සිද්ධ නොවෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා
    මම ශෙෂී😇🖤💙

    • @SLIdea
      @SLIdea  ปีที่แล้ว

      😍

  • @rajitnarajitna2509
    @rajitnarajitna2509 ปีที่แล้ว

    2

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🤥

  • @sl1848
    @sl1848 ปีที่แล้ว +1

    20

    • @SLIdea
      @SLIdea  ปีที่แล้ว

      ❤️😍

  • @nethukiakarsha-pp8fu
    @nethukiakarsha-pp8fu ปีที่แล้ว

    A

  • @n.karunarathna6831
    @n.karunarathna6831 ปีที่แล้ว

    අසල්වැසි කියන්නෙ 😂😂

    • @chathujayakody412
      @chathujayakody412 ปีที่แล้ว

      ඒක තමා මාත් බැලුවෙ

  • @yanara9635
    @yanara9635 ปีที่แล้ว

    40

  • @sithuwili884
    @sithuwili884 ปีที่แล้ว +1

    16

    • @SLIdea
      @SLIdea  ปีที่แล้ว

      😍

  • @kawindumadubashana8294
    @kawindumadubashana8294 ปีที่แล้ว +1

    22

  • @rajitnarajitna2509
    @rajitnarajitna2509 ปีที่แล้ว

    1

  • @monsterfish1056
    @monsterfish1056 ปีที่แล้ว

    15

  • @slworking499
    @slworking499 ปีที่แล้ว +1

    36

  • @pasindudilminbandara8852
    @pasindudilminbandara8852 ปีที่แล้ว

    Palayan hutto boru nokara😂😂😂😂

  • @ShamaliRathnayaka-q1w
    @ShamaliRathnayaka-q1w ปีที่แล้ว

    Boru😅

  • @manugaacademy556
    @manugaacademy556 ปีที่แล้ว +1

    19

    • @SLIdea
      @SLIdea  ปีที่แล้ว

      ❤️❤️

  • @tharunethmi6172
    @tharunethmi6172 ปีที่แล้ว

    Owa boru

  • @LeviAthan107
    @LeviAthan107 ปีที่แล้ว

    ලබ්බ තමයි

  • @Unknow5622-b1g
    @Unknow5622-b1g ปีที่แล้ว +1

    5+1+5+1+3+1+1+1 = 18

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว

    3+1+3+1+3+3+1+1=16

  • @shureshakadamy6202
    @shureshakadamy6202 7 หลายเดือนก่อน

    මිතුරියක් තමයි නමුත් එය one side love එකක් ❤❤❤😢😢😢😢