Have You Found Your Perfect Life Partner
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
SL Idea
For official purposes, sponsorships & Offers, Contact me
srionlines@gmail.com or +94788811088
මට ඔය ලව් ඉලව් වැඩක් නෑ
😏
මම හරි තීරණය ගත්තා
මම දැන් ඉදන් සාර්ථකත්වය මාවතේ ගමන් කරනවා
කාටවත් බෑ මාව නවත්වන්න 🙂
සුභ රාත්‍රියක් වේවා හැමෝටම
සුභ රාත්‍රියක් අයියේ 😇 good luck 😌
@@every77 🙂
@@every77 ගුඩ් නයිට්
Never give up your dreams 💞
@@princess-uh7so 😍
ජීවිතේ විඳින්නේ මම වගේ තනිකඩ අය කියලා මතක් උනාම 😌
හරිම සතුටුයි😢
මං වගේ 😌 😌
@@princess-uh7so 🙂
@@princess-uh7so ගුඩ් ඊවිනිම්
@Simplelia 🙂
ටුවින්කල් ටුවිංකල් 🤌🤌
ලීටර් ස්ටාර්ස් 🌟
සිංගල්ස් ආ ද ......... 😌
*සූපස්ටාර්ස්* 😂❤️
😄😄
😂👏හොද නිර්මානයක්
@@dnd4411 😌
@@nethsara69 thank you thank you 😂🤌
@@Extrapepperoniwithcheesepizza- 😊😊
මේ වගේ වීඩියෝ වැඩිපුරම බලන්නේ කෙල්ලෙක්වත් ඉදලා නැති අපි වගේ තනිකඩ උන් තමයි 😂❤️
Sirawata bm😅 mata mn ganama dukai 😅❤️
Ow bn sira 😹😹
🥲😁
ඔව් ඇහ්හ්
Ow halo 😁
ඇත්තටම මේ video එකේ කිව්ව දේවල් ඇත්ත . අනේ පුලුවන්නම් මගේ ආදර වන්තිය ලැබෙන්න කියලා පුංචි ප්‍රාර්තනාවක් කරගෙන යන්න
ඔයාගේ ආත්මීය සහකාරිය ලැබේවා❤❤
අනේ මංද හම්බෙලා තියනවලු, පලමු පියවර ක්‍රියාත්මක කරන්නලු තියෙන්නෙ, පලමු පියවර ක්‍රියාත්මක කරන්න ඒකා කෞද කියලවත් දන්නෙ නැති මම💔🤣
මාත් ඒකා කවුද කියලාවත් දන්නෙ නෑ 💔
Ekane appa kawdha ee
Me TOO 🤣🤣
@@ireshsachintha1860 අනේ මන්දා දැකලත් තියනවලු 🤔
Elamai bn 😂
කාටුන් බලන මට
ආදර සම්බන්ධතා බර වැඩියි 😌
හැමෝටම සුභ සැන්දෑවක් වේවා
සුභ දවසක්
Meca attac
@@2000hh 😌
Oo 😹
@@2000hh ගුඩ් ඊවිනිම්
@@busy1886 🙂
19ය. සමාජ මාධ්‍ය වල චැට් කරලා තියෙනවා. එයා මගේ crush එක😊 එයාව හම්බවෙනවා නම් ගොඩක් සතුටුයි. එයාවම හම්බවෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි අයියේ ඔයාට. ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️🌍🌸🍃🦋
23 😔💔 ම් හම්බෙලා කියල හිතනව ඒත් මට ඒ ආදරේ දරාගන්න අමාරුයි 😂💔 හැමදාම අඩනව විතරයි 😂 හරිම ශෝක් 💔😔 ඉලව් ලව්
Matath
😳😳
Math
Sira bn 😂
Matath 23 awe
ඔබට බොහොම ස්තූතියි. මාගේ මුළු ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 21 ක්. එයින් කියවෙන්නේ මා හට දැනටමත් ජීවන සහකාරිය මුණ ගැසී ඇති බවත් එය ස්ථීර කර ගැනීම සඳහා තවත් එක් පියවරක් ඉදිරියට තැබිය යුතු බවත්ය. ඔබට බොහොම ස්තූතියි. ආයුෂ බොහෝ වේවා! ❤️
❤️
@@shiran7403 Thanks.
මට ලකුණු 22i පලමු පියවර කියන්නේ මොකක්ද පැහැදිලි මදි
@@hirushantheekshana8437 ඒ කියන්නේ ඔයා දැනටමත් ඒ සහකාරිය ගැන දන්නවා. ඊලඟ පියවර අනුගමනය කිරීම ගැනයි මේ සඳහන් වෙන්නෙ. 👍
@@shashikahettiarachchi4309 thanks
අයියගෙ විඩියෝ වල හරියට කියවෙනවා.දැන් නම් හිතේ සැකයක් නැ අයියේ.❤❤❤
Hariyatama hari. Hariyatama kiyawunane. Marama marai. Thank you very much sahodaraya oyata. Digatama wade karagena yanna. Unusum subha pathum. Best of luck 🤞🤞👍
ලකුණු 20..මට කාවවත් හම්බෙලා නෑ ඔය කියනවා වගෙ..මේ හැමදේම බොරුවක් විතරයි...හිත හදාගන්න චේතනාවෙන් විතරයි මම මේ වීඩියො බලන්නෙ ඇත්තම කිවොත්
Ewasanna ayya galapena Lena welawata labey math ewasan enne sahakaraya labenakam thamay❤❤😊😊😊😊🤭🤭🤭🤭🤭
@@SomasiriMathaghadeera ❤️❤️❤️🥺😻 ඔයත් තාම සිංගල්ද 🙈🙈
මගේ ලකුණු 21යි..ඇත්තටම මට එයාව හම්බවෙලා ඉවරයි..ඉතින් අපි අපේ අනාගතේ සැලසුම් කරන්න බලාපොරොත්තු වෙනවා..ඒ වගේම අපි පළවෙනි පාරට මුණගැසීමට ආසාවෙන් ඉන්නවා😊
Thank you මට ලකුණු 22 යි කියපු දේවල් ඇත්තමයි
Aiye oya nm niymai. Hriyatma hri mta kiyla tiyena eka. ❤️❤️❤️
19 ලු. අඩේ සමාජ මාද්‍යවල චැට් කරල තියෙනව. අඩේ ඒ මගෙ crush එක. එයාද ඒ🥺. කෝම උනත් එයාව හම්බෙන්නෙ නැකියල මන් දන්නවනෙ
😍😍😍.. Most probably correct.
ගොඩක් දුරට ඇත්ත ❤️
පළමු පියවර මොකද්ද කියලා කල්පනා කරන මම 🤧😶😶(23)😓
මම හිතනවා මට ආව ලකුණු ගානට අනුව කියපු දේ හරි කියලා ❤️❤️😊
හැම බැදීමකම අවසානය දුකක් කියල තනිකඩව ඉන්න මන් 😌
අද වීඩියෝ එක මට නෙමෙයි 😶
ඒක ඇත්ත.😒
🙂
@@every77 ඒකනේ 👻
ගුඩ් ඊවිනිම් නංගෝ 🤗💫
@@dnd4411 ඒකනෙ අක්කා 👻👻
@@shiran7403 🙂
හී හී ...😂😂සෙට් වෙල තියෙනවා නම් කාවද කියලා හොයා ගන්න බැරි මම
මම හිතන විදිහට මම පළමු පියවර තියන්න ගිහින් ගම කාගත්තා වගේ.🙂💔
ඔයාලා කියපු ඔක්කොම හරි මම මගේ කෙනා හොයා ගෙන තින්නේ එක දවසක් හරි හම්බ වෙලා ජිවිතේ අලුතින් පටන් ගන්න දැන් thinne♥️
Woww, That's true 👍
Thanks
අම්මෝ 25 අපි දෙන්නා දැන් ... අනාගතේ පැල්න් කරනෝ... 😍
26 යි. අවබෝධය තිබේ නම් හොඳයි, හේතු පටිච්ච සම්භූතං. . හේතු භංගා නිරුජ්ජතී.. කියලා.
Good evening 🌷
@@princess-uh7so
ශුභ... භ.. සන්ධ්‍යාවක් වේවා!
❤️
@Simplelia
තේරුණා නම් තමයි පුදුමෙ.😊
මොකක් හරි හිත කැමති හේතුවක් නිසා ගැලපුණා යැයි සිතා රැවටී ඇති කර ගන්න බැඳීම් හේතුව නැති වී ගියාම නැති වෙලා යනවා.
(ගාථාවෙ සෑබෑ අරුත මෙයම නෙවෙයි. ගැඹුරුයි.ඔබට කීවට නොතේරෙයි) .
.
මුකුත් තේරෙන්නෙ නැති comment එකක්
26 ඒත් තාම කෙනෙක් නැ.මම හිතින් ආදරේ කරන කෙනෙක් ඉන්නවා.ඒත් එයා කැමතිද දන්නැ 👍💔😂🙂
21 එක නම් ඇත්ත බොසා මගෙ සිරා ලවු එකක් තියනො 🤗🤗👌
ළකුණු 22යි.එ්ත් මට මුන ගැහිලා නැහැ😮.දැකලා තියෙනවා වෙන්න පුලුවන්😳.මං තාම එව්වාට ලෑස්ති නැහැ🎉.තව කල් තියෙනවා🎉🎉🎉.
සුභ රාත්‍රියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අයිය හරියටම කියනව ❤
Thank you Mata awath 22 i 💓❤️❤️❤️
හරියටම හරි ..Thanks
mat lakunu 22 y mt ekkenek va munagahila thiyenne eth mat sure nh eya mge shakaruda kiyla🥺😢😢
ගුඩ් ඊවිනින් ෆෙන්ස් ❤️👻
අපි සූටි ලමායි...😵 මේවා ලොකු වැඩියි බොස් 😂👀
@@every77 යේකනෙ අප්පා ලොකු වැඩියි 😅😅
අනේ ඉතින් චුටියෝ 😅❤️💕
@@nethu6510 යේකනේ කියන්නෙ 😌
@@princess-uh7so හී හී ඇත්තනෙ 👻❤️
@@princess-uh7so ගුඩ් ඊවිනින් 💓
Adum daddi gaum sayawal danne kollek thoraganne kohomada
Marks 25 ට කියන්නෙ මේ වෙද්දිත් සබඳතාවයක් තියෙන හරි හිතවත් කමින් ඉන්න අයද? 😋
❤Aththa❤
20😊
Harine ❤😊
22😊
Hariyatama kiuwaa aiye oya❤
ගොඩක් ස්තූතියි 🙏🙏ලකුණු 25යි ❤❤🔥🔥
❤😊
❤😊
Haliyatama kiva eth el aidiya....🤗🤗🤗.... Vithi hathalai.... Palamu piyavala ivalai 🙈
මට ලකුණු 25 කිවුවා හරියටම හරි 🥰
ඔයා කිව්ව හරි එයා හම්බෙලා තියෙන්නෙ සෝශල් මීඩියා වලින් යාලුවො විදිහට අදුන ගත්තු අපි දැන් ආදරෙකරනව දවස් 3ක් මුනගැහිලා තියෙනව ගෙදරදි❤️
Harine 🥰☺️🔥
මට ලකුණු 24 🙂 ඒත් ඒ ආත්මීය සහකරුද කියලා හිතාගන්න බෑ එයාගේ ලොකු කම වැඩී මටත් වඩා 😂😂😂👍
මේක ඇත්තක් ❤
20 හරි වගේනේ 🙂❤️
😒borune bn hambela na 😂
කොහොම දැනගන්නේ
මං හිතනවා ඒ එයා කියලා ❤️
Alone thamai 🥴🥴
😅😶
Marks 18.....kauda dnneth naha,muna gahila thiyenwlu,habawatama kauda dnne naha😂❤️
ලකුණු 22. දැනටමත් හම්බවෙලා (ලු) ආදරේ නිසා උපරිමයෙන් මේ වෙලාවේ එයා නිසා විදවනවා . 😢😢😢
මට ලකුනු 25 එයා මාව දාලා ගියා ආයේ එවි කියලා හිතනවා🥺❤️
Mata sure meka balapu ayagen 99%kma single mn wagema. 😂
True 😍
ලකුණු 20ක් තිබිල කෝකද කියල හිතාගන්න බැරුව ඉන්න මම 🥲👍
හරියටම hari 😍
Aththak❤
lakunu 23i ........ eth kawd kiyala danne nahi mama............🙂🥲
17 mage lakunu..hariyatama kiuwa...thanks
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ🙂
හරි...❤❤❤❤❤ ලකුණු 22
ලකුණු 22 mata thama love ek ne 😑
Hrytma hry kwa.tma dennata denna gna api aduragna gmn inne 19-25. Mta awe 17 mulu ekathuwa.ntrma htnwa eyai mai isara idlma adurnwa kyl purudu bawak danenwa
ටාහුඩු හරිනේ හරියටම හරි😁😍
ලකුණු 25 අනේ මන්දා ඉතිම් මන් නං දන්නෙ නෑ ඕවා මම බබෙක් Good Evening All🙂💜️
ගුඩ් ඊවිනිම් 👻👻
ටූටූටූ ටූටූ බබෙක් 🤭🤭
බබා 🥲✌️
ආ බබී පැටික්කී😂❤✊
@@nethu6510 😁Good Evening නෙතූ
@@every77 ගුඩ් ඊවිනිම් 😁
හරියටම හරි 😍
Good evening 🌷
24💕
මේක ඇත්තක් නෙවේ නේ ද 😶
ගුඩ් ඊවිනිම් කෙම්ලේ 👻👻
@@nethu6510 good evening 🌄😁
නෙතු💕❤️
@@shiran7403 good evening 🌷
අනේ මන්දා ☹️
ඇත්ත පිලිගන්න බෑ නේද 🙂
20 i oya kiyapu dae hari unoth hodai❤
Ai me boru kynne😅🥲Mt mge partner hmbel future plan krnvlu ethkn mt kollek aththeth nh mn kmthi kena mt kmthith nh🤣💔
😂😂😂
Mama badinne nh neh 🥲🥲
Sathakinma lakunu 25 hondata awanka wela number select kare, ath tama kawuruwath neha, sithe nm kenek innawa, ath aya man aka direct ahuwa nisa dan aya call karanne neha, tama hamuwelanm neha, sitha kiyanne dan kohoma unath anagathedi ayawa lebewi kiyala, lebunoth Ethin mage pana tamai, 100% awanka niweradi minissunta adaraya lebenne neha tikak pawukarakath tiyenna oni kiyala dan terenawa, ane manda etin
Mama hithanawa eya mage jeewana sahakaruwa kiyala
ඇත්තම තමා❤
පළමු පියවර කරන්න? මම තාම ඉස්කෝලේ යනවා 🙂 අඩුම තරමේ මම ඔය කියන කෙනා කවුද කියලාවත් දන්නේ නෑ🙂😂
අම්මෝ නම 😅
Scl යනව නම් ඇයි බැලුවෙ 🤭😂😂😂😂
@@udeshafernando739 කම්මැලි නිසා😂
@@keirahessen.2202 හි හී
ගුඩ් මෝනිම්
@@shiran7403 Morning!😅
Lakunu 25yi😊❤
කොහොමද පළමු පියවර කරන්නේ 😂😂😂😂🤚
20යි...
දාර වලියක ඉන්නෙ..ඊලඟ පියවර පොලීසියෙදි බලාගන්න වෙන්නෙ 🤣
අඩ්ඩෙහ් 😂😂😂😂
ඔය මොනවා කීවත්
මම තමා හොදම තනිකඩයා 😏😏
අනිත් උන් මොකෙක්වත් මට සමකරන්න බෑ 😏
Good සැන්දෑවක්😌❤
තනිකඩයා කියන එකේ තේරුම නොදන්නා අපේ මල්ලි...😏
සුභ සැන්දෑවක් වේවා 💐
පිනෝකියෝ මල්ලි 😂
@@Songcrazy-vp5mj 🙂
@@Songcrazy-vp5mj ගුඩ් ඊවිනිම්
ආත්මීය සහකරුවා දැකල තියෙනවලු..ඒත් තාම දෙන්නට දෙන්නා ඒ ගැන දන්නෙ නෑලු.හී හී😂😍
ඇත්ත තමයි ඉතිම් ගුඩ් ඊවිනිම්🙃💔
@@nethsara69 good evening meyaa😃
Good night 💤
Oi oi 😂💔
@@chirankakavinda1959 ඇයි මොකතෙ🙄😂
Hariyatama kiwwa 😍💖😀
ලකුණු 21යි..හරියටම හරි..😍
Aththak ❤
Sl idea kiyana widihata nm mata eyawa munagahila thiyenawalu..eth mama thama thanikadai ne💔🥺
Video eka cupiriyac ❤️
Aththama kathawak......
Mata lakunu 20 thama kellek nanae 😥😥😥😥😥😥😥😥 Aulak na good job 💓
19 ❤
20 ඒත් එහෙම කෙනෙක් මුණගැහිලා නෑ..
හරි වගේ තමා 😊
Love එක නවත්තුනට පස්සේ මේක දැක්ක උන් කෝ 😅💔
Social media කෙනෙක් වෙන්නැති ..දැකලා තියෙන උනාට කවුද අප්පා 16 ලකුණු 😂
Mata 23 eka aththa❤❤❤❤
🙄මට ලකුණු 21🤭 පිනෝකියෝ අයියෙ මේ අහන්න😂 පළමු පියවර අරන් ගොඩක් කල් 🤣🤣🤣
ගුඩ් ඊවිනින් අක්කෙ ❤️
@@every77 good evening නංකී❤️
🙂👍
@@shiran7403 🤭😁
ගුඩීවිනිම් අක්කි😌❤