උපේක්ෂා භාවනාව | Upeksha Bhawanawa 🧘 | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +10

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත්...සේරුවිල මoගල රජමහා විහාරාධිපති තැන්පත් අවසරයි අපගේ පින්වන්ත අලුදෙණියේ සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ත් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි..
    මාගේ නමස්කාර වේවා .
    සාදු ...සාදු ..සාදු ...

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය 🙏🙏🙏
      සාදු සාදු සාදු
      පින්වන්ත ඔබට යහපතක්ම වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...
      තෙරුවන් සරණයි

  • @hasinisiranthika8847
    @hasinisiranthika8847 ปีที่แล้ว +27

    අනේ උපේක්ෂා බාවනාව දාලා.මන් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ.පින්වත් ස්වාමීන් වහන්සේලාට ගොඩක් පින් 🙏🙏

  • @sadundilshan7159
    @sadundilshan7159 ปีที่แล้ว +12

    මම ලාභයෙන් සතුටු නොවෙම්වා !
    අලාභයෙන් දුක් නොවෙම්වා !
    ප්‍රශංසාවෙන් සතුටු නොවෙම්වා !
    නින්දාවෙන් දුක් නොවෙම්වා !
    යසසින් සතුටු නොවෙම්වා !
    අයසින් දුක් නොවෙම්වා !
    සැපයෙන් සතුටු නොවෙම්වා !
    දුකකින් දුක් නොවෙම්වා !
    ශාන්ත සුවයට පත් වෙම්වා !
    මා මෙන්ම සියලූම සත්ත්වයෝ ලාභයෙන් සතුටු නොවෙත්වා !
    අලාභයෙන් දුක් නොවෙත්වා !
    ප්‍රශංසාවෙන් සතුටු නොවෙත්වා !
    නින්දාවෙන් දුක් නොවෙත්වා !
    යසසින් සතුටු නොවෙත්වා !
    අයසින් දුක් නොවෙත්වා !
    සැපයෙන් සතුටු නොවෙත්වා !
    දුකකින් දුක් නොවෙත්වා !
    ශාන්ත සුවයට පත් වෙත්වා !

  • @saramaduhansi
    @saramaduhansi 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේගේ කටහඩින්ම සිත නිවෙනවා.සංඝ රත්නයට නමස්කාර වේවා!!!🙏තෙරුවන් සරණයි.

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +5

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @samadhiarunali5075
    @samadhiarunali5075 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස අසුභ බාවනාවත් දෙන්න මේ විදියට

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!!! 🙏🙏🙏🙏🙏

  • @OmeshaVidyani
    @OmeshaVidyani 4 หลายเดือนก่อน

    මාගේ ජීවිතය ධර්ම රත්නයට බාර i බාර i බාර i !!!!!!!🙏🙏🙏🪔🌷❤🙏🙏🙏

  • @nayanajithmuthukumarana105
    @nayanajithmuthukumarana105 ปีที่แล้ว +3

    මේ වගෙ ඉතිරි භාවනා ටිකත් කියල දෙන්න ස්වාමීන් වහන්ස...අපි විශ්වාසය ඇතිව ඉන්නවා අහස්ගව්ව ගැන ..

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .අංත.පිංවෙිවා .පායුග පිණියිපාවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 6 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏
    නමෝ බුද්ධාය ! 🪷🙏🪷
    සියලු ලෝකවාසි සත්වයෝ සුවපත් වේවා !
    සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා !
    ශාන්ත සුවයට පත් වෙත්වා !
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @-SUWARNA_SAMARASOORIYA.
    @-SUWARNA_SAMARASOORIYA. ปีที่แล้ว +2

    අනේ , මමත් සොයමින් සිටි උත්තම භාවනාවක් . සාදු , සාදු .

  • @arosha4683
    @arosha4683 6 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට පින් සිදු වේවා......සාධු!!! සාධු!!! සාධු!!!

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...

  • @liyanagedon9748
    @liyanagedon9748 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadikaNadika-bp6gl
    @NadikaNadika-bp6gl ปีที่แล้ว

    Pinwath obawahanseta magee namaskaraya wewa sadu🙏 sadu🙏 sadu 🙏

  • @champikaliyanage8416
    @champikaliyanage8416 ปีที่แล้ว

    Suwamin wahanselata godak pin. Uthum dharamawaboadhayama labewa

  • @tharukagamage7874
    @tharukagamage7874 ปีที่แล้ว

    සාධූ! සාධූ!! සාධූ!!! අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, මා බුද්ධානුස්සති භාවනාව සහ සතර බ්‍රහ්ම විවරණ භාවනා දිනපතා වඩනවා... අපට කරුණාවෙන් සංඝානුස්සතිය, දේවතානුස්සතිය, ත්‍රි ලක්ෂණ භාවනා ලබාදිය හැකිද?
    ඔබ වහන්සේ උතුම් වූ නිවනින් නිවී සැනසේවා!!!

  • @dilukamadusanka
    @dilukamadusanka ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏

  • @kavishkaravishan298
    @kavishkaravishan298 11 หลายเดือนก่อน

    Sadu sadu sadu !!!!

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว

    හිතවත් අහිතවත් සියළු දෙනා සුවපත් වෙත්වා..🙏🙏🙏 සාදු ..සාදු..සාදු..

  • @ayeshawijesinghe9436
    @ayeshawijesinghe9436 ปีที่แล้ว

    Obawahanseta niduk neerogi deergayusha labewa 🙏🙏🙏🙏

  • @vijithabandara3651
    @vijithabandara3651 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @synergyelectronic373
    @synergyelectronic373 ปีที่แล้ว

    හැමදේම අපි වෙනුවෙන් නෙහ් 🥺♥️
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුම ලැබේවා!!!!! ☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tropical5058
    @tropical5058 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sasindu5207
    @sasindu5207 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @SamanthiNanayakkara-i8k
    @SamanthiNanayakkara-i8k ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nmd9rathnayake_
    @nmd9rathnayake_ 5 หลายเดือนก่อน

    🙏💐🙏❤️🙏💐🙏

  • @Malkith1
    @Malkith1 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේ ට.

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @WS-mr7tj
    @WS-mr7tj ปีที่แล้ว

    warna kasina bawana tika kiyala dannako suwamin wahansa

  • @tharin1018
    @tharin1018 ปีที่แล้ว

    Maga baln siti bhawanawak, namo buddhaya, theruwan sarani

  • @nihalkumarasinghe5507
    @nihalkumarasinghe5507 8 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 ปีที่แล้ว +1

    Venerable Sir, thanks a lot for this nice guided meditation video. Only noble traits would take one to suprimacy. Please kindly bring us chaganussati, seelanusati, and devathanussati guided meditation as well if it is possible. Thanks again. Wish you all the best. May the triple gem be with you.

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว

    Namo Buddhaya 🙏

  • @chandrawathidissanayaka3134
    @chandrawathidissanayaka3134 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 6 หลายเดือนก่อน

    🏵🌼🌷🙏🙏🙏🌷🌼🏵

  • @tkjjananisubodya8959
    @tkjjananisubodya8959 ปีที่แล้ว

    🙏🙏🙏🌼

  • @mashisanjana244
    @mashisanjana244 ปีที่แล้ว

    🌷🌷🌷🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshinarmada9504
    @lakshinarmada9504 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว

    🙏🙏🙏🌸

  • @hansikasrimali309
    @hansikasrimali309 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @dewminihettiarachchi3747
    @dewminihettiarachchi3747 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🌸🌸

  • @yashmitharasangi1868
    @yashmitharasangi1868 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏