ඔබ තරමට මා නැලවූ💕මේක නම් බලන්නම ඕන එකක්😥priyankara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • oba tharamata maanalawu/priyankara perera and dilhani/singer and actor sri lanka

ความคิดเห็น • 403

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j 4 หลายเดือนก่อน +178

    ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @OwinaRanjani
      @OwinaRanjani 2 หลายเดือนก่อน

      Niduk nirogi suwaoba depalata Jesu pihitai❤❤

  • @nnnnnn_69
    @nnnnnn_69 2 หลายเดือนก่อน +51

    දිල්හානි ඉතාමත්ම වගකීමකින් වැඩ කරන හොඳම බිරිඳක්. අපේ ආදරණීය ගායකයාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤🎉🎉🎉

    • @user-fb3tx7cf6f
      @user-fb3tx7cf6f 2 หลายเดือนก่อน

      අ ඇත්තද....එහෙනම් මේ ලගදි ඉදල වෙන්න ඇති 😂😂

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 หลายเดือนก่อน +116

    අනේ ගොඩක් ආස කරන දෙපලක් ඉක්මනින් සුවය ලැබේවා ❤️

    • @nissankagunarathna4871
      @nissankagunarathna4871 2 หลายเดือนก่อน

      ⁣ආසකරන ගොනා

    • @user-go3qn6ei4f
      @user-go3qn6ei4f 2 หลายเดือนก่อน +1

      ඔව් අප්පා😢😢😢😢

    • @Alfa-j8f
      @Alfa-j8f หลายเดือนก่อน +1

      ​@@nissankagunarathna4871නෙදකිං මල පෙරේතයා ,,තොට අහුවුනොත් නිකං බලං ඉන්නව භල්ලෝ,,,,😂

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 3 หลายเดือนก่อน +44

    බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී බව ලැබේවා. ඔබට..ප්‍රියංකර අයියේ.

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 3 หลายเดือนก่อน +57

    ඉක්මනින් සුවය..කොච්චර ලස්සන හඩක්ද උතුම් වූ තෙරුවන් සරණයි 🙏 ඔබතමාට

  • @IndikaKumara-vj7bm
    @IndikaKumara-vj7bm 2 หลายเดือนก่อน +16

    වැදගත් කලා පවුලක්♥️♥️
    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට🙏🙏🙏

  • @sujeewasujeewa-ld7yy
    @sujeewasujeewa-ld7yy 3 หลายเดือนก่อน +34

    Ikaman suwa ලැබේවා සුපිරි පවුලක් බුදු සරනයි

  • @roosranjani2154
    @roosranjani2154 19 วันที่ผ่านมา +1

    ඔබ තරමට මා නැලවු ඔබ තරමට මා හැඩවු ❤ හරිම ආදරනිය ගිතයක් අතිතය මතකය ආදරනියම කලාකරැවානනි දිර්ඝ ආයුෂ පතමි🙏

  • @A.D.C477
    @A.D.C477 3 หลายเดือนก่อน +50

    ආදරණීය කලාකරුවන් ගොඩාක් අපිට නැති වුනේ ඔවුන්ගේම වැරදි නිසායි 😢 ඔවුන් දන්නේ නැහැ ඔවුන්ගේ වටිනාකම ❤😊 ඉක්මන් සුවය ලැබේවා 👏 තෙරුවණ් සරණයි 👏🌻

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +2

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️🤴⚔️❤️
      බුදුසරණයි ..! 🦚☸️🌈️❤️🙏🌹🌾☔💢

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 3 หลายเดือนก่อน +3

      Yes ur correct

    • @GEETHIKAGEETHIKA-vd3jf
      @GEETHIKAGEETHIKA-vd3jf 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @JJayathissa-ez9gg
    @JJayathissa-ez9gg 3 หลายเดือนก่อน +52

    ඔබතුමාගෙ මෙි ස්වරැපය දැක්කම හිතට හරි වේදනාවක් දැනෙනව නමුත් මෙික ලෝක ස්වභාධර්මය ඔබතුමාට නිදුකක් නිරෝගි සුවයත් දිර්ඝායුෂත් ලැබෙිවා🙏🙏🙏🙏🙏🌹🌹🌹

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 3 หลายเดือนก่อน +1

      Ane ow hechchara wayasak na dilhanitath mage wayasada khoheda awrudu 50 mata.paw sinmawe wije gamini sanath jiwan shashi lal priyankara heyala thamai hitiya lassana naluwo tika 80 ganan wala .paw priyankara nam godak duruwal wela ane heyata issara wagema sakthiya labewa

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 3 หลายเดือนก่อน

      Ane ow khochchara lassanata hitapu kenekda hechchara wayasak nadda khoheda paw puduma lassanata hitapu naluwekda .wije gamini sanath shashi.jeewan priyankara paw ada dakkama

    • @hana-fy7gb
      @hana-fy7gb 2 หลายเดือนก่อน

      Ow nada Jesus phitai ✝️♥️🌹

    • @user-go3qn6ei4f
      @user-go3qn6ei4f 2 หลายเดือนก่อน

      සත්තකින්ම මටත් ගොඩාක් දුකයි ....ඉතාම දක්ශ කලාකරුවෙක්

  • @Susil-v8i
    @Susil-v8i 10 วันที่ผ่านมา +1

    ප්‍රියන්කර ඔබට ඉක්මන් සුවය , ජේසු පිහිටයි ,❤

  • @thilakakumara626
    @thilakakumara626 27 วันที่ผ่านมา +1

    ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි 🙏❤🙏

  • @roseannefernando5220
    @roseannefernando5220 2 หลายเดือนก่อน +8

    නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @SiriwardhanaBollegala
    @SiriwardhanaBollegala 11 วันที่ผ่านมา +1

    දැක්කම දරා ගන්න බැරි දුකක් වේදනාවක් දැනෙනවා..බුදු වෙලත් බූදූන්ටත් කර්මය පලදුන්න නම්.... අපිට... හිතන්න මෙනෙහි කරන්න බුදු ගුණ .අනන්ත වූ බුද්ධ බලයෙන් බුද්ධ ශක්තියෙන් එකාන්තයෙන්ම.සුවපත් වෙනවා. සුව පත් වෙනවා.හද පතුලෙන්ම පතමි. ඔබ සුව පත්වෙනවා

  • @RamaniWkramasinha
    @RamaniWkramasinha 2 หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරනයි ❤❤

  • @kumarigamage5125
    @kumarigamage5125 2 หลายเดือนก่อน +8

    නිදුක් නිරෝගී සුවේය ලැබේවා ඔබ තුමාට 🙏

  • @nokaSir
    @nokaSir 3 หลายเดือนก่อน +13

    ඉක්මනින් සුව වේවා ,,,දිල්හානි ම්ස් තම ඒ වගේම ලස්සනයි ❤

  • @Susil-v8i
    @Susil-v8i 10 วันที่ผ่านมา +1

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි, ජේසු පිහිටයි මල්ලි , ❤❤❤

  • @user-qe5qw1ee7b
    @user-qe5qw1ee7b 25 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @Alfa-j8f
    @Alfa-j8f หลายเดือนก่อน +2

    තාත්තයි පුත්තු දෙන්නයි එයාගෙ ගායනය ලස්සනට අරං යනවා,,ප්‍රියංකර මහත්තයෝ ඉක්මනින් සුවපත්ව නැවත ගයන්න,!!!🎉❤❤❤

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 3 หลายเดือนก่อน +21

    සියල්ල අනිත්‍යයි. ධර්මතාවය ඔබතුමාට මෙන්ම මටද එකලෙසම පවතී.කෙසෙවතත්.රටක් නැලවෟ හඬක් කෙසේනම් අමතක කරන්නද.කිසිදු වේදනාවක් යලි යලිත් නොඑ්වා....නිරෝගී සුව යලිත් ලැබේවා.....!

  • @user-ym2bz7fg2l
    @user-ym2bz7fg2l 2 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගී සුවය ලැබේවා තවත් සුවහසක් රසිකයන්ගේ සිත් නැලවීමට වාසනාව උදාවේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujamanori5803
    @thanujamanori5803 หลายเดือนก่อน

    කලා ලෝකයේ ලස්සනට ජීවිතය ගෙව්වේ මේ නිලිය මම පොඩි දා ඉදලා ගොඩක් ආදරෙයි දෙන්නටම දීර්ගායුස නීරෝගී සම්පත් ලැබේවා පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 2 หลายเดือนก่อน +8

    දිල්හානි ඒකනායක ඉන්දියාවේ දිව්‍යා භාරතී වගේ.සිංහල සිනමාව පෝෂණය කල ලෙජන්ලා දෙන්නෙක්.දීර්ඝායුෂ වේවා දෙපලටම.

  • @tharindalk
    @tharindalk 2 หลายเดือนก่อน +7

    මොහෙම බිරිදක් ලබන්න පෙර පිං ගොඩාක් තියෙන්න ඕනේ. අදරෙයි ඔබ දෙපලටම ❤

    • @doctorTashi958
      @doctorTashi958 2 หลายเดือนก่อน

      මැද කොළඹ වකුගඩු රෝහලට ආවා නම් බලාගන්න තිබ්බ කකුලකුත් කපල ඇඳට වෙලා අසරණව ඉන්නවා මේ patient මාසයක් තිස්සෙ තාම එක පාරයි ඔය කියන ආදරණීය බිරිඳ සහ ළමයි බලන්න ආවෙ

    • @NiruRathnayaka-hg9ld
      @NiruRathnayaka-hg9ld 2 หลายเดือนก่อน +1

      ​@@doctorTashi958aththtama da kiuwe oya

    • @tilanpathirana7829
      @tilanpathirana7829 2 หลายเดือนก่อน +2

      ​@@doctorTashi958අම්මෝ... ඇත්තමද... ඒ කථාවටනම් පපුවත් පිච්චුනා වගේ උනා....😢

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      ​@@doctorTashi958අපි විශ්වාස කරන්නෙ නෑ, ඔබ කියන්නෙ බොරු.

    • @doctorTashi958
      @doctorTashi958 2 หลายเดือนก่อน

      @@PadmaJayasinghe-s1zබොරු නම් හෙට අනිද්දම ගිහින් මැද කොළඹ වකුගඩු රෝහලේ බලන්න මොකද 2 වෙනිදා අපි patient ව discharge කරන්න ඉන්නෙ රෝහල් කාර්‍ය මණ්ඩලේ ඕනෙ කෙනෙකුගෙන් අහල බලන්නත් පුළුවන් ගිහින්

  • @anjanabentotage3677
    @anjanabentotage3677 2 หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගී සුවය ලැබේවා අයියේ..ඇත්තටම ඔයා හිත හොඳ මනුස්සයෙක් ..ඒ වගේම සුන්දර කලාකරුවෙක්..❤

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm 3 หลายเดือนก่อน +12

    ඉක්මන්සුව ලබේව ගොඩාක් ආදරෙයි බුදුසරණ යි දෙව් පිහිටයි දිල්හානි අක්කටත් පින් එයාව ආදරෙන් බලාගන්නවට

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4ns 2 หลายเดือนก่อน +3

    අනේ මනුෂ්‍ය ජිවිතේ බුදු දහම නිවරදියි බුදුසරණ යි

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c 3 หลายเดือนก่อน +3

    බුදු සරණයී!!!ඉක්මනින් සුව වෙනවා නියතයී ඔබ තුමාණණ්ට🙏☸🤩☸🙏බුදු පිහිටයී!!!....

  • @geethanimalkanthi7733
    @geethanimalkanthi7733 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 2 หลายเดือนก่อน +7

    මිල්ටන් පෙරෙරා කියන්නෙ අපේ තරුනකාලෙ කැමතිම ගායකයො දෙතුන් දෙනා ගෙන් කෙනෙක් ...ඔහු නැති අඩුව පුතාල පිරෙවුව...ඉතින් අදත් ප්‍රියන්කර ගෙන් අහන්න තියනව තියනවන්ම් කොයිතරම් හොදද සින්දුවක් ....ඉක්මනින් සුවවෙන්න ලැබේවා ....දිල්හානි ත් ම්න් කැමතිම නිලියක්...ඔයාලගෙ ආදරය බැදීම ගොඩාක් වටිනව...ජෙසුගෙ පිහිටයි

  • @nathalijulen3297
    @nathalijulen3297 หลายเดือนก่อน

    නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 ❤🌹 ❤ විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබී දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @jkmalani1544
    @jkmalani1544 3 หลายเดือนก่อน +15

    නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @user-ze5zw2xs1y
    @user-ze5zw2xs1y หลายเดือนก่อน

    ගමන සහ ප්‍රමාද වැඩියි ටෙලි නාට්‍ය වල ප්‍රියංකර පෙරේරා මා කැමති චරිතයක් උනා .. ඉක්මනින් සුව වේවා ..

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 2 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි🙏🌹🌷❤️

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m 10 วันที่ผ่านมา +1

    Ikmanatha suwaya pathanawa, Adarai Godak, Budusaranai

    • @user-zc7gp3rm9m
      @user-zc7gp3rm9m 8 วันที่ผ่านมา

      Ms Dilhani Madam mama Colombo Restaurant eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( waraga adi 15×15 )sa kronkit padi pela hadanna udaw karanna , loku pinak, A Ashir wadaya Ms ta sa Family eka ta labevi mama yakada kambi kuru gatha dan Avashai cimenthi kotta 40 k, valley cube 2 k, kronkit chip gall cube 2 k, mm yakada kambi seryup kali 100 k, ganna udaw karanna, mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak mage WhatsApp number eka 0758471072 Budusaranai

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 2 หลายเดือนก่อน +2

    අනේ ඔබතුමන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා ....බුදුසරනයි ..

  • @SthilakarathnaThilakarat-uz8ct
    @SthilakarathnaThilakarat-uz8ct 7 วันที่ผ่านมา +2

    ඉක්මනින් සුවය ලබෙවා 🙏🙏🙏

  • @JayaJaya-do4nx
    @JayaJaya-do4nx 2 หลายเดือนก่อน +3

    ම‍ං ගොඩාක් කැමති ආදරෙ කරන කලා යුවලක්.ඉක්මන් සුවය ලැබේවා .දීර්ඝායූ වේවා තෙරුවන් සරණයි❤❤❤❤

  • @Perera.123
    @Perera.123 2 หลายเดือนก่อน +3

    අපි හැමෝටම අන්තිමට මේක තමා😢❤❤ ඉක්මනට සනීප වෙන්න සර්❤

  • @nirangalaananda974
    @nirangalaananda974 2 หลายเดือนก่อน +2

    Budu saranai, ikman suwaya labewa!!!

  • @JE-pq4wp
    @JE-pq4wp 2 หลายเดือนก่อน +4

    The best looking couple...♥️
    I like them both from my young days.
    May God bless you and may you know His love.

  • @maheshawijerathna740
    @maheshawijerathna740 2 หลายเดือนก่อน +1

    රූපය තාවකාලික වුවත් ආදරනීය බැදීම් සදාකාලිකවීම සතුටක්❤

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 3 หลายเดือนก่อน +32

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!!!

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 2 หลายเดือนก่อน +1

    ❤❤❤ Daksha gayakayak naluwak budusaranai

  • @J.G.NandaniNandani
    @J.G.NandaniNandani หลายเดือนก่อน

    බුදු සරණයි දෙවි පිහිටයි ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 2 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @nilukasandamali1477
    @nilukasandamali1477 2 หลายเดือนก่อน +2

    එම් හඩ ඇහෙන කොට ඇත්තටම හරිම සන්වෙදි වෙනවා .ඔබගෙ වටිනාකම ඔබට නොතෙරුනෙ කිමද. ❤❤ආදරනිය දෙපලක් ඔබ දෙපල හැමදාම ඔබ දෙපල අපෙ හදවතෙ රූදෙවි.තෙරුවන් සරනයි .

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 29 วันที่ผ่านมา +1

    ඉක්මන් සුවය ලැබේවා.

  • @helenfernando7735
    @helenfernando7735 26 วันที่ผ่านมา +1

    අාදරෙයි දෙන්නටම ❤❤

  • @akkakumari1311
    @akkakumari1311 หลายเดือนก่อน +1

    නිදුක් නිරොගි සුවය ලැබෙිවා ඉක්මනින් දළදා සමිදු පිහිටයි

  • @SamanthaPushpakumara-ve5lv
    @SamanthaPushpakumara-ve5lv 2 หลายเดือนก่อน +1

    Tarwan sarAnin siyalu davi pihiten
    ikman suwaya labewa❤

  • @saaradarshi8980
    @saaradarshi8980 หลายเดือนก่อน

    ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි දිර්ඝයූ

  • @susanthaariyaandu3033
    @susanthaariyaandu3033 2 หลายเดือนก่อน +1

    Budusaranai oyalata parissamin inna apita on oyalawa

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා🙏 සොබාදහමේ ආරක්ෂාවයී❤️
    තෙරුවන් සරණයී 🙏❤❤🙏

  • @gayanijayasinghe5647
    @gayanijayasinghe5647 3 หลายเดือนก่อน +5

    ඔබ ඔබ ගැන වගේම ඔබ වෙනුවෙන් නොසෑහෙන දුක් වේදනා විදි ඔබේ බිරිඳ ගැන වත් හිතුවෙ නෑ.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @visakasriyani8180
    @visakasriyani8180 2 หลายเดือนก่อน +1

    මන් ගොඩාක් අසා කරන දෙපලක් ඔබතුමා ට ඉක්මන් සුවය දලදා සමිදු පිහිටයි

  • @user-dl3hh8eo8t
    @user-dl3hh8eo8t 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏උතුම් දළදා සමිදුගේ පිහිටෙන් 🙏🙏🙏🙏ඔබහට ඉක්මනින් සුවය ලැබේවා..!!ආදරණිය කලාකරුවණනි ඔබ‍ට ධීර්ගායු ලැබේවා..! තෙරුවන් සරණයි🙏🙏🙏
    දිල්හානි අක්කේ ඔයාටත් ගොඩක් පිං 🙏🙏

  • @sanathwijethunga8498
    @sanathwijethunga8498 2 หลายเดือนก่อน +1

    උතුම් දළදා සමිදුන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී බව ලැබේවා

  • @sadathraka9472
    @sadathraka9472 2 หลายเดือนก่อน +1

    ඉක්මන් "සුවය"ලැබේවා"තෙරුනවන්"සරණයි
    නිඳුක්"නිරෝගී"චිරජිවන්‍ය"ලැබේවා"

  • @acharigesitha134
    @acharigesitha134 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ ලැබෙවා ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඹබට

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 หลายเดือนก่อน +2

    හොඳ පව්ලක්❤❤❤
    ඔබට ඉක්මනින් ශක්තිය ධෛර්‍යය නොඅඩුව ලැබේවා ❤

  • @charithpadmajithpalihaderu5253
    @charithpadmajithpalihaderu5253 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ දෙපලට 💖💖

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 3 หลายเดือนก่อน +4

    Budu saranai ඉක්මනින්ම සුවය labewa hamdama satutin inna labewa.

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 2 หลายเดือนก่อน +1

    Budusaranai

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 4 หลายเดือนก่อน +8

    බුදු සරනයි .....

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා teruwan saranai

  • @M.G.Danushka
    @M.G.Danushka หลายเดือนก่อน

    අනෙ පියංකර අයියේ මං අසම ගයකයෙක් ඔයා ඉක්මන්ට සුව වේලා නැවත වේදිකාවේ දකින්න ලැබේවා ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @SamanPerera-dg3nb
    @SamanPerera-dg3nb 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි !

  • @thisarani8704
    @thisarani8704 2 หลายเดือนก่อน +1

    Obata ikman suwayath deergayusath labewa!

  • @thilankakariyawasam7071
    @thilankakariyawasam7071 27 วันที่ผ่านมา +2

    ඉක්මනට සුව වේවා,

    • @thilankakariyawasam7071
      @thilankakariyawasam7071 26 วันที่ผ่านมา

      Mama inne Polwatthe (depanama)welawaka dilhani akka wa e priyankara aiyawa e balanna ennam.
      Oyalage gewal godak athule neda.thaniyama neme e ape kawuru hari ekka avith oyalawa balanna enna asa e.
      Mage thaththige faverite singer milton perera.
      Awagema priyankara aiyage sindu,chalaka aiye sindu th lassana e.kohomath koyala denna kiyana oyalage thaththage sindu walata thama e awatath hemoma kemathi e
      Dilhani akka wa dakinnath asa e mokada akkage films harima lasanae

  • @renuranasinghe1693
    @renuranasinghe1693 2 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා .

  • @user-nr4gk9zw7i
    @user-nr4gk9zw7i 2 หลายเดือนก่อน +2

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!❤

  • @moon.1111.
    @moon.1111. หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයී ❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි ❤

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg 2 หลายเดือนก่อน +1

    Ikmanim.suwya.lebewa.piyankara.mahattyat.oba.depaltam..man.godak.adarei.dilhni..obat.godak.adarei.obal.siyalum.denat.jesu.pihutai❤❤❤

  • @jayasekaraaw972
    @jayasekaraaw972 17 วันที่ผ่านมา +1

    බුදු සරණයි

  • @mariaperera4466
    @mariaperera4466 2 หลายเดือนก่อน +1

    God bless you

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!

  • @indikalakshan2308
    @indikalakshan2308 2 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා ඔබට බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි

  • @Sugatho
    @Sugatho 4 หลายเดือนก่อน +3

    Budusaranai Seyaluma Danatama TharuwanSaranai යහපතක් ma Wawa 🙏🌹

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 3 หลายเดือนก่อน +3

    ඉක්මනින් සුවපත් වේවා 🙏🙏 ❤❤
    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏 ❤❤

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 2 หลายเดือนก่อน +2

    ඉක්මනින්ම සුව වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි !!!
    🙏🙏🙏🙏🙏

  • @siriyakiriya4661
    @siriyakiriya4661 4 หลายเดือนก่อน +5

    Ikman suwaya labewa Theruwn saranai

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා
    ❤️😌🙏

  • @user-bc6po1md5h
    @user-bc6po1md5h 2 หลายเดือนก่อน +1

    Ikman suwaya labewa❤❤

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 2 หลายเดือนก่อน +1

    May Triple gem bless you early recovery
    Budu Saranai

  • @christeenlaity3201
    @christeenlaity3201 2 หลายเดือนก่อน +1

    අනේ ඉතාම ආදරනිය නළුවෙක් ගායකයෙක්
    ඉක්මනින් සුවවෙලා ආයේ ගායනය කරන්න
    ලැබේවා ගොඩාක් ආදරය කරන කෙනෙක්
    🙏❤🌹😘👍

  • @induhewapathirana8924
    @induhewapathirana8924 2 หลายเดือนก่อน +1

    Theruwan saranai nirogi suwa

  • @Telge-tj5bb
    @Telge-tj5bb 3 หลายเดือนก่อน +1

    නිදුක් නිරොගි සුවය පර්ථනා කරනව ඉක්මනින් සුවපත් වේවා පියංකර මහතා දලදා සමිදු පිහිටයි 🙏

  • @user-zd5so7qo6g
    @user-zd5so7qo6g 3 หลายเดือนก่อน +7

    පපුව පැලෙන්න දුකක් ආවා ඉස්සර ඔබ තුමයි.දැන් ඔබතුමයි.මෙයයි ලෝක ස්වාභාවය.ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයී .විශ්වමාතාවගේ පිහිටෙන්

  • @anuruddhapgn
    @anuruddhapgn 3 หลายเดือนก่อน +5

    ඉක්මන් සුවය ලැබේවා ඔබට

  • @Nisha76532
    @Nisha76532 2 หลายเดือนก่อน +1

    Theruwan saranai ❤❤

  • @upulranasinghe3146
    @upulranasinghe3146 2 หลายเดือนก่อน +3

    බුදු සරණයි 🙏🙏🙏 ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @HdjssEheurrdd
    @HdjssEheurrdd 2 หลายเดือนก่อน +1

    නිරෝගි බව ලැබේවා 🎉

  • @user-kl3cn7bs8w
    @user-kl3cn7bs8w 2 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට ❤🙏🙏

  • @KanthiDolowatta
    @KanthiDolowatta 2 หลายเดือนก่อน +1

    Budu saranai ikman suwaya

  • @thanujaa4015
    @thanujaa4015 2 หลายเดือนก่อน +1

    Budu saranai🙏🏾❤️

  • @user-sk3up6be8m
    @user-sk3up6be8m 2 หลายเดือนก่อน +1

    Ikmnin suwa wewa!

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv 2 หลายเดือนก่อน +1

    uniwers grand brilliant vvvvvvip top4power seystem styles karma power style welcome congregation vvvvvvvvv'vvvvvvvvvvvvpkarma boder in uniwers from Sri Lanka 😁😁😁😁😁😁😁