🔴ඇමති චාමර දාපු කින්ඩියට අනුරගෙන් පිළිතුරු...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 520

  • @ෆැන්ටා-ධ6ට
    @ෆැන්ටා-ධ6ට 2 หลายเดือนก่อน +263

    අනුර මහත්තයෝ....අපෙ ගෙදර චන්ද 17 යි...පට්ට ගේමක් දීලා මෙ චන්ද ටික ඔබ වෙනුවෙන් හරව ගත්තෙ..මීට වැඩිය වැඩ්ඩො රට පාලනය කරලත් අපි හිගන්නු...ඔබත් පාලනය කරන්න.අපිව බේරගන්න.....👍

    • @coverbysachintha
      @coverbysachintha 2 หลายเดือนก่อน +4

      Jaya veva❤

    • @KrishnanRavindran
      @KrishnanRavindran 2 หลายเดือนก่อน +5

      My family also

    • @chandanapradeep9535
      @chandanapradeep9535 2 หลายเดือนก่อน +8

      අපේ ගෙදර ඡන්ද 7 යි. 7 ම Npp එකට

    • @oceanchamudith
      @oceanchamudith 2 หลายเดือนก่อน +2

      gammk thama

    • @junglehero1809
      @junglehero1809 2 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @waves545
    @waves545 2 หลายเดือนก่อน +175

    රජයේ බුද්ධි අංශ 100%ක් තහවුරු කර ඇත අනුර සැප් 21 වනවිට❤

    • @akeshainosh1848
      @akeshainosh1848 2 หลายเดือนก่อน +1

      Ane huke

    • @amilaindrajith9616
      @amilaindrajith9616 2 หลายเดือนก่อน +1

      ඔයා බුද්ධි අංශේ ද...

    • @raveenphotography3731
      @raveenphotography3731 2 หลายเดือนก่อน

      plahu

    • @nero88823
      @nero88823 หลายเดือนก่อน

      😂😂😂
      සරත් ෆොන්සේකා ඉල්ලද්දිත් ඔහොම තමා කිව්වෙ😂😂😂

    • @Yungedii
      @Yungedii หลายเดือนก่อน

      ​@@nero88823 chande wenas kara kiala dannawada , prthipala parakku kara ahema mathakada😂

  • @janakafernando9434
    @janakafernando9434 2 หลายเดือนก่อน +191

    100% අනුර විධායක ජනපති
    2024 /10/22
    වන විට
    සියලු දේ මෙයට අනුව සිදුවේ

    • @slmartino8358
      @slmartino8358 2 หลายเดือนก่อน +2

      ubala mun gena danna tharama thamai mu win karoth aye polin gahenna lasti weyan 😂😂

    • @TinBelekkaya
      @TinBelekkaya 2 หลายเดือนก่อน +4

      ​@@slmartino8358 ha 😂

    • @sasindufarnando5343
      @sasindufarnando5343 2 หลายเดือนก่อน +3

      ​@@slmartino8358හා ...කමක් නෑ 69 හිටපු අපි ඔක්කොම මෙදාපාර මාලිමාවට .🤩🤩

    • @ushansanjula2504
      @ushansanjula2504 2 หลายเดือนก่อน

      ​@@slmartino8358 අපි 🧭❌

    • @WhiskersGreatAdventure
      @WhiskersGreatAdventure 2 หลายเดือนก่อน

      ඇයි උබල උන් පෝලිමෙ තිබ්බෙ අපි ඔක්කම 😂කොන්ද පන නැති එකෙක් උබනන් හොරුන්ට තාම කඩෙ යන්නෙ😂​@@slmartino8358

  • @indikasaman5627
    @indikasaman5627 2 หลายเดือนก่อน +60

    Thank u චාමර.
    අනුර එක්ක තමයි ඉස්සරහට වැඩ කරන්න වෙන්නෙ කියල පිලිගත්‍තට

  • @Oshada-colo
    @Oshada-colo 2 หลายเดือนก่อน +50

    අපේ ගෙදර චන්ද තුනයි කොල්ලගෙ හෙදර ජන්ද 5 යි චන්ද 8 ක් අනුර ඔබටයි❤

  • @theekshana9352
    @theekshana9352 2 หลายเดือนก่อน +58

    චාමරයා පාර්ලිමේන්තු එන අවසාන වතාව මේ

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 หลายเดือนก่อน

      👍👍👍 චාමර කියන්නෙ බදුල්ලේ ඉන්න හොදම සක්කිලියා...🤮🤮🤮 ඔකාට අයෙ පාර්ලිමේන්තුවේ බත් ඇටයක්වත් කන්න ලැබෙන්නේ නැහැ. මුන් ඔක්කොම අල්ලලා වැලිකට දාන්න ඔනෙ අනිවාර්යයෙන්ම.☠️☠️☠️

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp 2 หลายเดือนก่อน +107

    ජය වේවා රටට මාලිමාවට අපි මෙි මජර දේශපාලන ක්‍රමය වෙනස් කරමු අපේ දරුවන් වෙනුවෙන්

    • @Nothing-n5t7y
      @Nothing-n5t7y 2 หลายเดือนก่อน +1

      😊😊😊 9:53 9:55 9:56 9:56 9:57 9:57 10:00 10:04 10:04 10:04 10:05 10:05 10:05 10:06 10:06 10:08 11:11

  • @Dimuthu-ri5cc
    @Dimuthu-ri5cc 2 หลายเดือนก่อน +26

    අද වන විට නොවෙනස්වන චන්ද 57 එකතු කරගත්තා අනුර මහත්තයා වෙනුවෙන්.
    මිනිස්සු ඔබ ගැන දන්නෙ නෑ හැබැයි ඔබ ගැන පහදාදෙන්න පුළුවන් විදියට වෙහෙස උනාම එයාලාටම තේරුම් යනවා ඔබ කියන ඇත්ත.

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha9350 2 หลายเดือนก่อน +246

    මුන්ට ඉබේටම කියවෙනවා Anurata රට දෙනව කියලා 😂😂

    • @anandakularathna6030
      @anandakularathna6030 2 หลายเดือนก่อน +1

      😂😂😂❤❤❤😂😂😂

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 2 หลายเดือนก่อน

      😂😂😂 මුන්ට තියෙන්නෙ තන්හාව

    • @piyaman_soya
      @piyaman_soya 2 หลายเดือนก่อน +1

      ආන්නේකයි

    • @hmmanojprasanna
      @hmmanojprasanna 2 หลายเดือนก่อน +2

      ආන්නෙ බය තිබ්බ නං ඇති

    • @nero88823
      @nero88823 หลายเดือนก่อน

      උඹලට joke තේරෙන්නැද්ද😂😂😂
      අනුරය ගනී පුකක්😂😂😂

  • @percyweerasingha6947
    @percyweerasingha6947 2 หลายเดือนก่อน +55

    ❤❤❤❤❤❤❤ අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර රට ගොඩ දමන අනුර .මාලිමාවට කෝටියක්

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp หลายเดือนก่อน +19

    අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් අනූර දිසානායක අපේ අනාගත
    ශ්‍රී ලංකා ජනාධිපතිතූමාට ජයෙන්ම ජයවේවා!!!

  • @dilushipeiris7319
    @dilushipeiris7319 2 หลายเดือนก่อน +82

    දැන් 21 වෙනකන් සිහියක් නෑ.....වෙනදට ජන්දේ ගානක්වත් නෑ....දැන් නම් ජන්දේ දෙනකන් සිහියක් නෑ

    • @smilingmind1963
      @smilingmind1963 2 หลายเดือนก่อน +2

      අපෙත් මේ දවස් ටික ගෙවෙන්නෙ කවද්ද කියලා ආසාවෙන් බලාගෙන ඉන්නෙ.😍

    • @Oshada-colo
      @Oshada-colo 2 หลายเดือนก่อน +1

      මටත්

    • @tharidudeshapriya4498
      @tharidudeshapriya4498 หลายเดือนก่อน +1

      සිරාවටම

    • @TharinduNiroshan-r6c
      @TharinduNiroshan-r6c หลายเดือนก่อน +1

      මම හිතුවෙ ඔය ලෙඩේ මට විතරයි කියලා බන් 😂

  • @anusuros
    @anusuros 2 หลายเดือนก่อน +93

    දැන් කොහොමද පාර්ලිමේන්තුවෙ මෙචිචර ශිලාචාර විදිහට අනුරට ගරැ කරන්නෙ එකෙත් හැටී නෙ.😂අනෙ අනිච්චං .මාලිමාවට කොටියක්ම ❤

    • @waves545
      @waves545 2 หลายเดือนก่อน +4

      හැමෝම දන්නව ඊගාව නායකය AKD කියල. දැන් නටන්නෙ නෑ ඒ නිසා😂

    • @smilingmind1963
      @smilingmind1963 2 หลายเดือนก่อน +3

      උන් දන්නවා අනුර ආවම ඔය ඔක්කොම හොයනවා කියලා😁

    • @Oshada-colo
      @Oshada-colo 2 หลายเดือนก่อน +3

      මමත් study කලේම ඒක තමයි. වෙනදට පිස්සො වගේ කෑගහන උන් මීක් නෑ ලස්සනට අහගෙන ඉන්නවා😂

    • @SvgsGsgs
      @SvgsGsgs หลายเดือนก่อน +2

      😂😂😂😂 ජනාධිපති භය 😂😂😂

    • @SvgsGsgs
      @SvgsGsgs หลายเดือนก่อน +2

      ​@@Oshada-colo😂😂😂😂 මම nurse කෙනෙක් මෙ comment එක කියවල මට හයියෙන් හිනා ගියා මගෙ වාට්ටුවෙ ලෙඩ්ඩු ඔක්කොම මම දිහා බැලුවා 😂😂😂

  • @Nimesha-c3l
    @Nimesha-c3l 2 หลายเดือนก่อน +60

    මාලිමාවට ජයවේවා ❤

  • @H100R-w8n
    @H100R-w8n 2 หลายเดือนก่อน +34

    තොට අනුර යටතෙ කරන්න වෙන්නෙ බරපතල වැඩ...හැබැයි පාර්ලිමේන්තුවෙ නෙවේ හිරේ 😂

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 2 หลายเดือนก่อน +22

    මොළයේ කිුයාකාරිත්වය ශරීර ස්වරෑපයෙන් හා වාග් චාතුර්යයෙන් මැන ගත හැකි බව පෙන්වන සුන්දර අවස්ථාවක් !

  • @SunilJayalath90
    @SunilJayalath90 2 หลายเดือนก่อน +63

    විජහට උත්තර දිඔඅල්ලා21යනවනෙ මාලිමාවට ජයවෙවා මාලිමාවට

  • @lordmadu3188
    @lordmadu3188 หลายเดือนก่อน +5

    චාමර කියපුවා නොතේරුන කවුරු හරි තව ඉන්නවද

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 2 หลายเดือนก่อน +47

    මාලිමාවටකෝටියක්

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 2 หลายเดือนก่อน +9

    ඇල්ලෙ හෝටලයක් තියනවලු රූම් එක 15000යිලු මහන්සියෙන් උපයා ගත්ත වැටුප සතෙන් සතේ එකතු කරලා ගත්ත හොටෙල් එකක් වෙන්ඩ ඇති පව්😂

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 2 หลายเดือนก่อน +27

    ඔය වගේ හරක් නං එපා ...අනුර සහෝදරයා..

  • @MalanieWatagoda
    @MalanieWatagoda 2 หลายเดือนก่อน +33

    ජයවේවා මාලිමාවට 🎉🎉🎉❤❤

  • @suneraumendra7156
    @suneraumendra7156 2 หลายเดือนก่อน +28

    මාලිමාවට ජයවේවා, අනුර කුමාරට ජයවේවා ❤️

  • @AGK165
    @AGK165 2 หลายเดือนก่อน +48

    (චාමර) මේ මි හරක මොනවද මේ කියන්නෙ.මූ ඇමති කෙනෙකුට තරම් නොවේ

    • @kusumkumara5354
      @kusumkumara5354 2 หลายเดือนก่อน +2

      එහෙම කියන්න එපා එයත් වටිනව කුඹුරුටික හාගන්න හැකිනෙ

    • @Oshada-colo
      @Oshada-colo 2 หลายเดือนก่อน

      @@kusumkumara5354😂😂😂😂

  • @rohiniasha2583
    @rohiniasha2583 2 หลายเดือนก่อน +32

    අනුරට ජයවේවා

  • @samadaradewage3493
    @samadaradewage3493 2 หลายเดือนก่อน +46

    අපෝ මේ චාමර වඩේ කාරය ලුනු එකෙන් හොදට මං කොල්ල කනව අනුර මහත්තයෝ මේවත් ඉක්මනට හොයන්න

  • @SanjeewaMaduranga-b3e
    @SanjeewaMaduranga-b3e 2 หลายเดือนก่อน +11

    තඹුත්තේගම හේරත් බංඩ මාමගෙ ලොකු පුතා. සැප්තැම්බර් 21 පස්සෙ ජනතාවගෙ ජනාධිපති 🎉❤

  • @sadeepmihiranga6958
    @sadeepmihiranga6958 2 หลายเดือนก่อน +61

    මුන්ට කිසිම සැලසුමක් නෑ ආයතනයක් පවත්වන්න 😢 ඔහේ කියෝනවා

    • @shehandesilva8470
      @shehandesilva8470 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @nero88823
      @nero88823 หลายเดือนก่อน

      ඔව් අනුරලට මෙලෝ තේරැමක් නෑ😂😂
      එහෙම එකෙක්ට රට දුන්නොත් කොරල තියෙයි😂😂😂

    • @HiTZiPOUCH
      @HiTZiPOUCH หลายเดือนก่อน

      e bathalaya danneth na u kiyana ewa gana

  • @semasems3115
    @semasems3115 2 หลายเดือนก่อน +57

    බඩ තඩියා චාමරයා තෝ ගෙදරම පල හිවලා... වගකිවයුතු ඇමතියෙක්ලු ඔහොමද බල්ලෝ රටට වග කියන්නේ...😠😠

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 2 หลายเดือนก่อน

      චාමර කියන්නේ පච කිය කියා රට විනාශ කරන එකෙක් නෙවෙයි බං දැනගෙන කථා කරපන්

    • @semasems3115
      @semasems3115 2 หลายเดือนก่อน

      @@thakshidesilva-z7s පොස්පේට් එකෙන් බොටත් හම්බුණැයි

    • @shashigamage5899
      @shashigamage5899 2 หลายเดือนก่อน +1

      @@thakshidesilva-z7s😂😂 අනේ පලයන් යන්න බයියා

    • @sasindufarnando5343
      @sasindufarnando5343 2 หลายเดือนก่อน +1

      ​@@thakshidesilva-z7sඇත්ත..ඇත්ත..ඔය වචන ටිකට 21 වෙනිදට රටේ ඉන්න ජනතාව උත්තර දේවි.බලාගෙන හිටියනං....🤣🤣🤣එක්තරා අවස්තාවක බණ කියන හාමුදුරුවන් ව ඉක්මනින් පිටකරල යවන්න වෙලාව බලබල අනිත් අයට උපදෙස් දුන්න හැටිත් අපි දැකල තියෙනව ඔය යූ ටියුබ් එකේම..රට නෙවෙයි ආගම ගැනත් හොදටම හිතන චාමර.....🤩🤩🤩🤩🤩

    • @FreesubNovidSubme
      @FreesubNovidSubme 2 หลายเดือนก่อน

      @@thakshidesilva-z7schamarage puthek menn

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 หลายเดือนก่อน +17

    අනුර ජය වේවා ❤❤❤❤❤

  • @NuwanSanjeewa-f6w
    @NuwanSanjeewa-f6w 2 หลายเดือนก่อน +23

    ජයවේවා akd❤❤❤❤❤❤❤මුන් දැන් බය වෙලා ඉන්නේ... හොරු ටික...

  • @----Dasun---
    @----Dasun--- 2 หลายเดือนก่อน +23

    අඩුවට දීලා කොමිස් ගන්නවා ඇති පල් හොරු

  • @nishanthivithanage-wh4fr
    @nishanthivithanage-wh4fr หลายเดือนก่อน

    අපේ මුලු පවුලෙන් 40ක්ම අනුරට තමයි මාලිමාවට ජයෙන් ජයම තමයි❤❤❤❤❤❤❤

  • @dinukarangana2435
    @dinukarangana2435 2 หลายเดือนก่อน +6

    ඒත් බැලුවා සැර බාල වෙලා මොකද කියලා, හැමෝම තරවුරු කරනවා ජය නියතයි කියලා මාලිමාවේ

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 2 หลายเดือนก่อน +25

    ඔබතුමාට මෙක සම්පතක් ...මු දන්නවා හෙට රට මාලිමාට දන් මූ හෙමීන් සේප්වෙනවා ලොකුවට ෂද්දේ දාල හෙට ජම්පරේ අදන් ඉන්න බා අප්පා😂😂😂

  • @rohiniasha2583
    @rohiniasha2583 2 หลายเดือนก่อน +48

    අනුරට රට දීපියව් තොපිට හෙන ගහනවා ගෙදර පලයෞ

    • @PrasadRathnayaka-t1n
      @PrasadRathnayaka-t1n 2 หลายเดือนก่อน +1

      Mee hara##uba wage

    • @srilanka5819
      @srilanka5819 2 หลายเดือนก่อน +4

      ​@@PrasadRathnayaka-t1n
      උඹ පුතානෝට puka දීපන් 😂😂😂😂😂😂😂

    • @akeshainosh1848
      @akeshainosh1848 2 หลายเดือนก่อน

      Ane huke

    • @sasindufarnando5343
      @sasindufarnando5343 2 หลายเดือนก่อน +2

      ​​@@PrasadRathnayaka-t1nහරක් ඇවිල්ලා හිටිය පුතානෝගෙ රැස්වීමකට ඇත්තටම .🤣🤣වටේම ඉන්න ගෙම්බො ටික ලාහෙට එක්කහුකරගන්නකොට වලේ ඉන්න ඔරිජිනල් ගෙම්බො පිට පනිනවනෙ.🤩🤩

    • @WhiskersGreatAdventure
      @WhiskersGreatAdventure 2 หลายเดือนก่อน

      හොරෙක්ද් උබ් කොන්දක් නැති😅​@@PrasadRathnayaka-t1n

  • @supundilanka9524
    @supundilanka9524 2 หลายเดือนก่อน +13

    මේ හරකගෙන් ප්‍රශ්න අහන එක තේරුමක් නෑ😂😂 යන්නෙ කොහෙද මල්ලෙ පොල්😂

  • @naththarsi5251
    @naththarsi5251 2 หลายเดือนก่อน +2

    ජයවේවා ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 2 หลายเดือนก่อน +9

    චාමරයට හොදටම පිස්සු
    එයා මාලිමාවට කකුල උස්සන්ඉන්නෙ............
    ඒත් අපි භාරගන්නෙනැැැැැැැැැැැැැැ

  • @priyanammuni3546
    @priyanammuni3546 2 หลายเดือนก่อน +29

    වඩේ ...වඩේ ..වඩේ....පරිප්පු වඩේ.ඉස්සො වඩේ.😂😂😂😂

    • @chathurangasenevirathna6496
      @chathurangasenevirathna6496 หลายเดือนก่อน

      සිරාවටම මු වඩේ මුදලාලි කෙනෙක් ද

  • @sudamherath7634
    @sudamherath7634 หลายเดือนก่อน +2

    මාලිමාවට මේ පාර දීලා බලමු අනික තර්ක ඕනේ නෑ ඒ ඊය කැමතිලු අනුර සමග වැඩ කරන්න සාධාරණයි

  • @amarasinghemudiyanselageda5469
    @amarasinghemudiyanselageda5469 หลายเดือนก่อน +1

    මිස්ට ර් චාමර ඔයාට තව ආස හිතෙයි.❤❤❤

  • @danushdarsh3793
    @danushdarsh3793 2 หลายเดือนก่อน +6

    චාමර ඔයා කවද්ද මෙහෙම වීනීතව කතා කලේ
    දැනටම භාගයක් විනය හැදිලා

  • @AnuraHewa
    @AnuraHewa 2 หลายเดือนก่อน +4

    අනුර සහෝ මේ අය ගොඩාක් ගැහිලි ගහල තියෙන්නේ ආයේ හොයාගන්න බැරිවෙන්න ඉතාම සූක්ෂම විදියට මේවා හොයන්න වෙන්නෙ මොනාඋනත් සොබාදහම කවදා හරි මුන්ට ෂොට් එක දෙනව

  • @Chiranthamax
    @Chiranthamax 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා❤️
    අනුර සහෝදරයාට ජය වේවා❤️

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 2 หลายเดือนก่อน +35

    අහන දේට උත්තර දෙන්න දන්නේ නැති බඩ විතරක් තියන කෙනෙක් .

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 หลายเดือนก่อน

      කෙනෙක් නෙවෙයි මු ගොනෙක් 🐃

  • @asiriautoengineering113
    @asiriautoengineering113 2 หลายเดือนก่อน +20

    අර ගෞරවයෙන් බුදුසරණයි කියන එකා කියන ඒව මීට වඩා පැහැදිලී

    • @Oshada-colo
      @Oshada-colo 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @RohanaCANADA
    @RohanaCANADA 2 หลายเดือนก่อน +3

    කතාවෙන් පේන්නෙ, අනුර සහෝදරය ඊලඟ ජනාධිපති වන බවයි
    #මාලිමාවටකෝටියක
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 2 หลายเดือนก่อน +3

    අනුර කුමාර සහෝදරයා නියත අපේ ජනපති. චාමර කියන්නේ බදුල්ලට ලැජ්ජාවක්. අමු modayek. 8 pass. මේ සැරේ ගම් වලට ආවොත් මිනිස්සු was ගහන්න බලාගෙන ඉන්නේ. ගමේ ඇවිත් මිනිස්සු නැතිව හැරිලා ගිහින්. මේ සැරේ හොර නඩ පිටින් එලවන්න මිනිස්සු ලැස්ති වෙලා තියෙන්නේ.

  • @SupunDissanayake-1982
    @SupunDissanayake-1982 2 หลายเดือนก่อน +3

    පිස්සෙක්.. අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට විකාර කියවනවා.. මොකෙක්ද මේ?

  • @hmmanojprasanna
    @hmmanojprasanna 2 หลายเดือนก่อน +6

    චාමරය බයටම අනුර කුමාර ඇමැති තුමා කියලා වෙව්ලන ගතියක් පේන්න මට විතරද

  • @IndikaLihinikaduwa
    @IndikaLihinikaduwa หลายเดือนก่อน +2

    කොහොමද මුන්ගේ බය දැන්මම. උන් පිලිගන්නවා අනුර දිනුම් කියලා.

  • @lillyd3016
    @lillyd3016 2 หลายเดือนก่อน +26

    අපෝ මේ පතයා ගෙන් හොරකම් ටික තමයි කරගන්න වෙන්නෙ

  • @KanthiKanthi-e3m
    @KanthiKanthi-e3m 28 วันที่ผ่านมา

    අපි අනුර...ට මාලිමාවට ජය වේවා

  • @lahiruanthony9280
    @lahiruanthony9280 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජය

  • @DalugodaDuminda
    @DalugodaDuminda 2 หลายเดือนก่อน +4

    අනුර කුමාර දිසානායක ට ජයවේවා

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 2 หลายเดือนก่อน +7

    Anura sahodaraya ahana dewal walta unta uttara ne❤❤❤❤🎉🎉🎉malimawata jaya

  • @nalakapriyantha9661
    @nalakapriyantha9661 2 หลายเดือนก่อน +13

    තව මාසය කියල ඌම කියනව

  • @smithmartine4928
    @smithmartine4928 หลายเดือนก่อน

    Good man from NZ

  • @sumithmadusanka7616
    @sumithmadusanka7616 2 หลายเดือนก่อน +7

    මුට චු වුනා වගේ මට හිතේන විදිහට 😢 අයියෝ චාමර ඔයානම් හොදටම බය වෙලා

  • @Thimiradmax
    @Thimiradmax 2 หลายเดือนก่อน +20

    මේකා bisnusss කරලා කියන්නේ සල්ලි හොයන්නෙ 😂

  • @RrRr-p8h
    @RrRr-p8h หลายเดือนก่อน +2

    චාමර ගෙ විහිලුවට අනුරත් හිනාවෙවි හා හා ගාන්නෙ නැ සජිත් මහින්දනාමල්ල වග් වැදගත් කම දැක්කනෙ අනුරගෙ මේ පාර ජන අනුර උනොත් චාමරත් හිරේ වගෙ ඇයි අහන ඒවට කට උත්තර්‍ර නැතිවෙනවානෙ

  • @nmk5698
    @nmk5698 หลายเดือนก่อน +1

    අනුරට කින්ඩි දාන්න එකෙක් නෑ බොලවු ඔතන අපේ අනුර තමයි කින්ඩි රජ්ජුරුවෝ❤❤

  • @Oshada-colo
    @Oshada-colo 2 หลายเดือนก่อน +1

    ජනාධිපතිට ඉල්ලන අයගෙ වත්කම් බැරකම් ප්‍රකාශනය හොදටම ප්‍රමාණවත් අනුරට චන්දෙ දෙන්න.

  • @athulanandana482
    @athulanandana482 2 หลายเดือนก่อน +2

    චාමරටත් දැන් තේරිලා තියෙන්නේ...!

  • @thenuthenu5478
    @thenuthenu5478 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @jayanthapathirana753
    @jayanthapathirana753 หลายเดือนก่อน +1

    මෙයාට ක්‍රමවේදය තේරෙන්නේ නැත බයින් ඇන්ඩ් සෙලින් විතරයි අත යට තේරෙනවා මැටි වැඩ වලට සම්පතක්

  • @PushpakumaraKumara-uv4mr
    @PushpakumaraKumara-uv4mr หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා

  • @ديسنه
    @ديسنه 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ president akd....

  • @dammikabandara5230
    @dammikabandara5230 2 หลายเดือนก่อน

    නියමයි

  • @දේශාටන
    @දේශාටන 2 หลายเดือนก่อน +5

    නොදකිං මේඅසූචි සූකර වා මරයා දකිද්දිත් අප්පිරියයි,.............

  • @උපුල්සහෝ
    @උපුල්සහෝ 2 หลายเดือนก่อน

    අපි අනුරට ජයවේවා

  • @priyangasudarshani3408
    @priyangasudarshani3408 2 หลายเดือนก่อน +1

    ජයවේවා NPP 🌹

  • @shamaineriyagama1792
    @shamaineriyagama1792 2 หลายเดือนก่อน +1

    I listened to the full conversation of Both parties and it is very sad to note that MP Chamara being a businessman himself,Who owns a Hotel is not concerned about the maximising of profits when dealing with Government owned property 😢

  • @smilingmind1963
    @smilingmind1963 2 หลายเดือนก่อน +1

    එක මනුස්සයෙක් ඉදලා මෙහෙම නම් මාලිමාව දිනුවම කොහොම තියෙයිද😍

  • @jmsajayasekara6092
    @jmsajayasekara6092 2 หลายเดือนก่อน +2

    උනු ,උනු වඩේ,වඩේ,කියපු එකා තවමත් කියවෙන්නේ ඒවම තමයි 😂😂😂😂😂

  • @premasirikwa
    @premasirikwa 2 หลายเดือนก่อน

    මාලිමාවටත් මුලු රටටත් ජයවේවා ජයවේවා හැමදාමත්

  • @nirurathnayake4374
    @nirurathnayake4374 2 หลายเดือนก่อน +1

    ❤මාලිමාවට ජය වේවා !

  • @ThushanKumara-fl6lr
    @ThushanKumara-fl6lr 2 หลายเดือนก่อน +3

    චාමර හොරා කාලා එලිවෙනකොට බොරුවට කෑ ගහනවා......

  • @Somapalagallage
    @Somapalagallage หลายเดือนก่อน

    මාලිමාවට අපේ පවුලෙම චන්ද...

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 2 หลายเดือนก่อน +9

    ඇගේ හැටියට මොලේ තිබ්බනම්.......චාමර

  • @Oshada-colo
    @Oshada-colo 2 หลายเดือนก่อน +1

    අනුරලා තව මාසෙකින් වැඩපිලිවෙල හදාගනී බඩෝ. උඹ ඒක ගැන කලබල වෙන්න එපා.තොපි කරපු වැඩේ පිලිවෙලයි අහන්නෙ ඖඅ. ඒක කියපන්කො

  • @sasindusandeepa8077
    @sasindusandeepa8077 หลายเดือนก่อน +1

    චාමර කියන බල්ලව හෙලුවෙන් පාරේ ඇවිද්දන්න ඕන

  • @MalanieWatagoda
    @MalanieWatagoda 2 หลายเดือนก่อน +5

    උණු උණුවෙන් හම්බෙනව හිටපන් මේ ගෝතය කවුද අනේ....

    • @chamarafernando5564
      @chamarafernando5564 2 หลายเดือนก่อน

      ඌ ඒ අස්සේ , උගේ හොටෙල් 1 ප්‍රොමෝට් කරනවා

  • @samanwijerathne2361
    @samanwijerathne2361 2 หลายเดือนก่อน +5

    අනුර දිනලා ඉවරයි.... 😂

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 หลายเดือนก่อน

    🙂 චාමර වගේ එවුන් ව පාර්ලිමේන්තු එවන්නේ කවුද බං ඇත්තටම , මුංට අමු කැවිලද🥲

  • @ChamalMcv
    @ChamalMcv หลายเดือนก่อน +1

    Lets vote for anura

  • @lilasri3440
    @lilasri3440 หลายเดือนก่อน

    Malemawata jayawewa budusarani

  • @nisansalajayamali1204
    @nisansalajayamali1204 2 หลายเดือนก่อน +1

    Malimawata ජයවේවා

  • @sudamherath7634
    @sudamherath7634 หลายเดือนก่อน

    චාමර කියන කතාව ඇත්තනේ තර්ක වැඩක් නැහැනේ එකතු වෙලා වැඩ කරපල්ලකෝ

  • @wesley_tk1073
    @wesley_tk1073 หลายเดือนก่อน

    Anura sahodaraya api niyamata rata hadamu

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 หลายเดือนก่อน +15

    චාමරයා දැක්කම හිනා යනවා 😂😂😂

  • @ShalikaWeerasinghe-ev8ws
    @ShalikaWeerasinghe-ev8ws หลายเดือนก่อน

    හදවතින්ම AKD❤❤❤❤

  • @nadeerakaralliyadda7064
    @nadeerakaralliyadda7064 2 หลายเดือนก่อน

    බය වෙලා නේත...🎉❤❤

  • @sohelianjana7150
    @sohelianjana7150 หลายเดือนก่อน

    දැන්ම බයෙන් ඉන්නේ යකූ 😂😂😂ඔබතුමා යටතේ වැඩ කරන්න කැමතිලු 😂

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 หลายเดือนก่อน +1

    අමු ගවයො මාලිමාවට ඔඩ්...

  • @thilithili
    @thilithili 2 หลายเดือนก่อน

    🧭 ශූවර්❤

  • @Momojobo
    @Momojobo 2 หลายเดือนก่อน

    මම සල්ලි දාලා තියනවා nestomalt වල ඉස්සර දැන් දාන්නේ නෑ දැන් හරි රස හරි නෑ වගේ 😢😢😢😢😢

  • @sampathjayamaha1780
    @sampathjayamaha1780 2 หลายเดือนก่อน +1

    අතයට ගනුදෙනු හොද නැතිබව තමයි කියන්නෙ,අනික මෙරට මිල හා පිටරටට එකම මිලක් නියම වීම අතර මැදියෙකු ලාබ ලැබීමක්

  • @dinethdineth9342
    @dinethdineth9342 2 หลายเดือนก่อน +1

    අනුර අපිට අපි අනුරට