දමිත්ගේ බාහිර ස්වරූපය වෙනස් වූයේ ඇය නිසාය - ඇය ද දැන් ඔහු ලඟ නැත - දමිත් ගැන ඇසුණු කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2018
  • For copyright matters please contact us at : naifmvideos@gmail.com
    මේ දිනවල ලංකාවේ ගීත රසිකයින් අතර කතාබහට ලක්වෙන ප්‍රධානම මාතෘකාවක් තමයි දමිත් අසංක අත්අඩංගුවට පත්වීම කියන්නේ. ඉතින් මේ වෙනකොට ලංකාවම සංවේදී කල මේ සිද්ධිය ගැන විවිධ කටකතා පැතිර යන්නට පටන් අරගෙන.මෙම සිදුවීමත් සමග ඇතැම් පිරිස් දමිත් අසංක විවේචනය කර තිබුනා. එවැනි පසුබිමක දමිත් අසංක කලාකරුවා වෙනුවෙන් තැබු සටහනක් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ කතාබහට ලක්ව තිබුනා.
    මෙන්න බලන්නකෝ ඔහුට ආදරය කරන ඔහු ගැන නිතර දෙවේලේ හොයපු කෙනෙක් තැබූ සටහන මෙන්න
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 253

  • @qwas1470
    @qwas1470 5 ปีที่แล้ว +50

    අමනයො කලින් කලට වෙනස් වෙන හිවල්ලු විවේචනය කලත් අපි හැමදාම ආදරේයි අපි ඔබත් එක්ක හැමදාමත් ඉන්නවා ඉක්මනින් එන්න බුදු සරණයි

  • @thanujakumarai7658
    @thanujakumarai7658 5 ปีที่แล้ว +17

    දමිත් අයියේ ඔයා හරිම හොද චරිතයක් ඔයා ඉක්මනින් හොද වෙලා එන්න. ලංකාවේ අපි හැමෝම ඔයා එනකල් බලන් ඉන්නවා.....

    • @sihinayakisihinayaki1780
      @sihinayakisihinayaki1780 5 ปีที่แล้ว +1

      ekenma. budu saranai aiye oyata. waradi wenne minisu athin thamai ewatath hethu athi aiye. waradi hada ganna puluwan. ikmanata enna suwa wela.

  • @nadeenadee8325
    @nadeenadee8325 5 ปีที่แล้ว +35

    මනුෂයෙකුට දෙයක්උනාම එක එක කතා එලියට එනවා! ආදරය 💚❤️පොදුයි කාටත් දැනෙනවා....ඔබට කොතන හෝ වැරදි ඇත...එම වරද නිවරදි කරන්...නැවත එන්න...ඔබේ මියුරු හඩ 🎶🎶🎶🎶අරගෙන...❤️💚

  • @bimalpasindu7361
    @bimalpasindu7361 5 ปีที่แล้ว

    මතකයන් ඔබේ සිතේ දරාගනිමින්,කොලොමිපුරේ රැදුරැ බවත් මොහොතකට අමතක කරලා ඒන්න ආයිත් ඔයාගේ වැරද්දක් පෙන්නැ මටනමි උබටයි වැරදි කරලා තියෙන්නේ උබත් ඒක්ක හිටපු උන් ආයෙත් ඒන්න අපේ ගමේ සින්දු කියන්න ඔයාට අපි ඉන්නවා මේ මුලු රටක් ඉන්නවා බුදු සරනයි ජය වේවා දමිත් අසංක අයියේ සදා මතකයේ රැඳුනු සදාදරණීය ගායකයානන් oll the best

  • @chathurangakm4931
    @chathurangakm4931 5 ปีที่แล้ว +2

    දමිත් ආයෙත් වරෙන් මචං.උබ ගැන ලංකාවේ කවුරුත් වැරදියට හිතන් නෑ.උබ මාර අහින්සකයි.අපි උබට ආදරෙයි.

  • @amithsampath2684
    @amithsampath2684 5 ปีที่แล้ว +12

    මිනිසෙකුට වරදින්න ඕනී මහත්තයෝ හැදෙන්නනම්... වැටුනම නැගිටින්න දැන ගන්න ඕනී....දමිත් අයියේ උබ සුපිරිම කොල්ලෙක් වෙලා වරෙන් අයියේ ...උබට ලංකාවම ආදරෙයි ....

  • @vasanathilakarathna9692
    @vasanathilakarathna9692 5 ปีที่แล้ว +4

    Ikmanata suwaya labewa aiye oyaga sindu walata harima adarei....dalada samidu pihitai oyata....

  • @sharmi6955
    @sharmi6955 5 ปีที่แล้ว +5

    හරිම දුකයි දමිත් අයියෙ 😢😢
    ඉක්මනින් සුවය අරන් ආපහු එන්න .
    අපි හැමෝම බලන් ඉන්නවා
    බුදු සරණයි ඔබට .

  • @damithnishantha1370
    @damithnishantha1370 4 ปีที่แล้ว

    මොනවා උනත් දමිත් අසංක කියන්නේ නිහතමානී මනුස්සයෙක් . එ ලයන්විත හඩින් ලොවක් නැලව්වා . තමත් ආදරෙයි එ හඩට . තෙරුවන් සරණයි

  • @nisansalasilva8264
    @nisansalasilva8264 5 ปีที่แล้ว +1

    Damith asanka malli oyata DEVYN wahnge karunwa nowaduwa labewa jesu pihithi ikmanta anna

  • @chathurangaperera2297
    @chathurangaperera2297 2 ปีที่แล้ว

    අනේ ඔව්...පට්ට ආදරෙයි ඔයාට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @peshalashehani3088
    @peshalashehani3088 5 ปีที่แล้ว +8

    ඇත්ත ඔයාට හිනවෙන්න කෙනෙක් නැ. ඉක්මනින් එන්න. ඔයගෙ ප්‍රෙක්ෂකයො ඔයා වෙනුවෙන් ගොඩක් දුක් වෙනව. ඔය කට හඩට විතරක් නෙමෙයි අපි ආදරේ කලේ. ඔය නිහතමානීකමටත් අපි ගරු කරනව. ඔයට තෙරුවන් සරනයි දමිත් අයියේ...

  • @devikadevika2037
    @devikadevika2037 5 ปีที่แล้ว +5

    දමිත් මහත්තයා මම ආසම ගායකයෙක් මට නම් හරි දුකයි...හදවතින්ම ඉක්මන් සුවය පතනවා.බුදු සරනයි .

  • @gayagaya5947
    @gayagaya5947 5 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ ඔහුට පිහිටවේල.ආදරනීය හඩට මමත් ගොඩාක් අදරෙයි.ඔයාට ඉක්මන් සුවය ලැබේවා අයියේ

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +4

    ඉක්මනින්ම සුවපත් වෙලා එන්න දමිත් ඔයා බුදු සරණයි ඔයාට

  • @beauti3732
    @beauti3732 5 ปีที่แล้ว +2

    අයියේ ඔයාට ඉක්මනින්ම සුව වේවා බුදු සරණයි

  • @sulochasandaruwan3097
    @sulochasandaruwan3097 5 ปีที่แล้ว

    damith aiyye oya patta magea haawathea innawa ela jaya suba

  • @alyoumcustemer6753
    @alyoumcustemer6753 5 ปีที่แล้ว +1

    Mage Damith Aiye Ikmanta Eanna... budu Saranaiii Oyata...

  • @user-cn3hm3my2o
    @user-cn3hm3my2o 5 ปีที่แล้ว +5

    ඉක්මනින් සුව වෙලා එන්න අය්යේ.බුදු සරනයි කවදාවත් වරදින්නේ නැ

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 5 ปีที่แล้ว +2

    දමිත් මල්ලි ..ඔයාගෙ මනුස්සකම ගොඩාරියක් ව්ටිනවා ..ඔයාට මානසික සුවය කායික සුවය ලැබේවා හැකි ඉක්මනින් ඔයාට අපි අතරට එන්න ලැබේවා ..බුදුසරණ වේවා ඔයාට

  • @SM-ug4mg
    @SM-ug4mg 5 ปีที่แล้ว +1

    බුදුසරණයි ඉක්මනට එන්න.

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 5 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි දමිත් අයියා ඉක්මනින් සුව වේවා බුදු සරණයි 😘😢👈

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබෙවා අයියේ .ආයෙත් ඉක්මනටම අප අතරට එන්න ආදරෙයි හැමදාමත් දෙවි පිහිටයි

  • @supunrangana4078
    @supunrangana4078 5 ปีที่แล้ว +52

    ඉක්මනින් හොඳ වෙලා ආයෙත් එන්න දමිත් අයියේ ආදරෙයි හැමදාමත්

    • @priyanimangalika5840
      @priyanimangalika5840 5 ปีที่แล้ว

      ඉක්මනට සනිපවෙලා එන්න අාදරේයි අයියෙ

    • @sajithwarnakulasuriya828
      @sajithwarnakulasuriya828 5 ปีที่แล้ว +1

      දුකයි දමිත් අයියෙ උබට උන දේට.උබට ඉක්මනට අයෙත් සින්දු කියන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව..නිහතමානීත්වයේ අන්ක එක දමිත් අසන්ක

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว

    ඔයාට හැමදාම ගොඩක් ආදරෙයි දමිත් අයියේ. ඉක්මනින් හොදවෙලා එන්න අයියේ ඔයා ගොඩක් හොද කෙනෙක්

  • @user-gf4ir2vy4d
    @user-gf4ir2vy4d 5 ปีที่แล้ว +15

    ඉක්මනින්ම සනීප වෙලා එන්න අපි බලන් ඉන්නව බුදු සරනයි දමිත්

    • @sujanthasanjeewa1853
      @sujanthasanjeewa1853 3 ปีที่แล้ว

      Eyata mokadda thiyana asanipe

    • @user-gf4ir2vy4d
      @user-gf4ir2vy4d 3 ปีที่แล้ว

      @@sujanthasanjeewa1853 awrudu dekakata kalin poddak asanipen hitiye .den hodin...me widiyowa awrudu dekakata kalin ekaka .me coment ekath man awrudu dekakata kalin dala thiyenne.

    • @sujanthasanjeewa1853
      @sujanthasanjeewa1853 3 ปีที่แล้ว +1

      Thanks 🙏🏾🙏🏾

  • @madoq8434
    @madoq8434 5 ปีที่แล้ว

    Ekmanata hodawela. Neawatha sindu kiyanna patanganna. Obata budu saranai

  • @ireshadamayanthi2301
    @ireshadamayanthi2301 5 ปีที่แล้ว +1

    Ikamninma suwawewa....GOD bless you

  • @pubuduchandana5376
    @pubuduchandana5376 5 ปีที่แล้ว +1

    Serama karala tiyenne genu okun harinam hemadema Hari
    Apita damiya hemadaama sampathak ikmanata hoda wela aye gahamu lassana sinduwak

  • @asankagayan6070
    @asankagayan6070 5 ปีที่แล้ว +1

    ඉක්මනට වරෙන් අයියේ

  • @rlcannal4058
    @rlcannal4058 5 ปีที่แล้ว +1

    Api inne lankawe newe denata oya gena dukai malli Meka dekapu wele idhala harima dukai oyata ikmanata suwa wewa newatha oba enakal api balan innawa b.s

  • @nishanisaumiya3121
    @nishanisaumiya3121 5 ปีที่แล้ว

    adarei aiyye oyta. gdbles u

  • @malikahreth7033
    @malikahreth7033 5 ปีที่แล้ว

    Budu saranin ikman suwaya labewa.

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 5 ปีที่แล้ว +9

    දෙවින්ගේ පිහිටෙන් ඉක්මනින් සනිප වෙලා ආයම එන්න ... බලන් ඉන්නවා ....ඒ හඩ ආය ආයම අහන්න ... බුදුසරනයි

  • @emeshyemeshy9193
    @emeshyemeshy9193 5 ปีที่แล้ว

    ඉක්මනින්.සුවවෙවා

  • @nimalgeeganage1057
    @nimalgeeganage1057 5 ปีที่แล้ว +1

    Budusaranai damiyo

  • @නදී6999
    @නදී6999 5 ปีที่แล้ว +3

    දමිත් මල්ලි ඉක්මනින් සනිප වි එන්න .ඔයාගේ කටහඩින් සිංදු අහන්න ඔයාගෙ රසික රසිකාවියො බලාගෙන ඉන්නවා .මල්ලි ඔයායි චාමරායි 2004 මුල් වරට ගිත ගායනා කරනකොට අපි ගොඩක් අසාවෙන් එ ගිත රස වින්දා .මම ඔයා අපෙ ගමෙ සො එකකට ආ දවසෙ ඔයා ලගින් ඉදලා කතා කරපු අක්කා කෙනෙක් .ඉතින් මල්ලි ඔයාගෙ ගිත වලට වගෙම ඔයාටත් අපි ආදරෙයි .මගෙ මම ඇඩුවා මල්ලි ඔයාට සිද්ධ වුන කරදරය ගැන අහලා.දුක් වෙන්න එපා මල්ලි මෙ හැම කරදරයකම වෙන්නෙ අපි මිනිස්සුන්ට .මල්ලි ඉක්මනින් සනිප වෙලා එන්න .ඔයා එනකම් අපි හැමොම බලාගෙන ඉන්නවා .සියලු දෙවියන්ගේ පිහිටයි .සවුදි ඉදලායි මෙ සටහන තැබුවේ ගොඩක් දුකයි .

  • @enokathushari9583
    @enokathushari9583 5 ปีที่แล้ว

    ඔබට ඉක්මන් සුවය 🙏 🙏

  • @gousalawickrama2836
    @gousalawickrama2836 5 ปีที่แล้ว +3

    ඉක්මනින් ආපහු එන්න දමිත් අයියේ

    • @yasanthalakmal9123
      @yasanthalakmal9123 5 ปีที่แล้ว

      Hadawatha danena lesata sindu kiyana gayakyek damith....suba pathum obata

  • @sadusadu374
    @sadusadu374 5 ปีที่แล้ว

    ikmaninma suwa wela ayath Anna damith aiye api balagena innawa oya anakan.budu saranai oyata

  • @sriyanilmini5163
    @sriyanilmini5163 5 ปีที่แล้ว

    Man pamanak nowa godak ayage adaraya dina Gath nuba nawatha nagi sitiya utumaya..
    Budu Saranay nubata...
    Love you and singing.

  • @user-ph6zk7rt3y
    @user-ph6zk7rt3y 5 ปีที่แล้ว +1

    ඉක්මනින්ම අප අතරට එන්න බුදු සරනයි

  • @anuraaththanayaka7922
    @anuraaththanayaka7922 5 ปีที่แล้ว +9

    ආදරනීය දමිත් ඉක්මනින් වරෙන්..උබට මඩ ගහන උන්ට උත්තර දියන් උබේ හැකියාවෙන්..

  • @erangaudaya9241
    @erangaudaya9241 5 ปีที่แล้ว +1

    අදරේයි ඉක්මනට එන්න

  • @chalanidilu5873
    @chalanidilu5873 5 ปีที่แล้ว

    api oyata hemadamath adare aiye

  • @chameemadhu6047
    @chameemadhu6047 5 ปีที่แล้ว +20

    ඉක්මනට හොද වෙලා ආයෙත් එන්න.

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว

      හා

    • @chameemadhu6047
      @chameemadhu6047 5 ปีที่แล้ว +1

      +නීලූ Mama අම්මෝ මෙන්න මෙයා මෙතන ඉන්නව.කොහොමද ඉතින්...

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว

      @@chameemadhu6047 හොදයි වස්තූ උම්ම්ම්ම්මා .පන්ති එහෙම යන්න එපා hikizzzzzzzz .කොහොමද ඔයා හොදින්ද් සුදු බුදු සරනයි

  • @malshaerandi2123
    @malshaerandi2123 5 ปีที่แล้ว

    Damith aiye oya ikmanin hoda wela enna. Aye oyagesindu ahanna api balagena innawa. Oyata budusaranai.

  • @hussainalboush8988
    @hussainalboush8988 5 ปีที่แล้ว +7

    කවදාවත් අපි ඔබේ නරකක් දැක්කේ නැ කවුරැ මෝනවත් කිවුවත් සැලේන්න එපා හෝදට හිතලා බලල තිරන ගන්න ඉක්මනින් සුවය අරන් එන්න සුපුරැදු පරිදි අප සමග ජිවත් වන්න

  • @ireshalakmali1785
    @ireshalakmali1785 5 ปีที่แล้ว +3

    ගැනු දෙන්නටම හෙන ගහපන්. අර අායතනයත් සුනත්දුලි වෙලා පල. අාදරෙය දමිත් අයියෙ

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 5 ปีที่แล้ว

    අපි ඔබට හැමදාම ආදරෙයි ඉක්මනටම සනිප වේලා එන්න දමිත් මල්ලියේ ..තව තවත් මොහුව මානසිකව වට්ටන්න එපා එයාට නැගිටින්න අත දෙන්න

  • @nadeeshapinto4771
    @nadeeshapinto4771 5 ปีที่แล้ว

    ikmanin suwaya obata..jesupihitai !

  • @samanthisagahrikasamanthi5100
    @samanthisagahrikasamanthi5100 5 ปีที่แล้ว +1

    Bs aiya

  • @raveeshasathsarani866
    @raveeshasathsarani866 5 ปีที่แล้ว

    ane damith ayye oyata ikmaning suwa wenna ona.hamoma oyata godaak adare.api bala gena innawa oya ikmanata anathuru...adrei godak...

  • @chanuchanu8880
    @chanuchanu8880 5 ปีที่แล้ว

    adarai damitha aiya iakamanata sanipa weala enna budu saranai💙💙💙💙💙💙✋👍👊

  • @arangiarangi2532
    @arangiarangi2532 5 ปีที่แล้ว

    Damith aiya hitha hadagana ayath anna api innava balagana .adara i hamadama

  • @sulochanaaththanayaka6663
    @sulochanaaththanayaka6663 5 ปีที่แล้ว

    මිනිස්සු ගරහන්නෙ හොද මිනිස්සුන්ට තමයි ..අපි හුගාක් ආදරෙයි ආදරණීය නුබට ❤❤❤

  • @apelife
    @apelife 5 ปีที่แล้ว

    ඉක්මනින් සනිප වෙලා ආයම එන්න. අපි බලන් ඉන්නවා දමිත් අයියේ

  • @gayathriangel4252
    @gayathriangel4252 5 ปีที่แล้ว

    Get well soon aiya

  • @iroshasumali3059
    @iroshasumali3059 5 ปีที่แล้ว +3

    වැරදිම මනුස්ස ගතියක්...අපි දෙවිවරු නෙවේ ඒත් අපි දමිත් අයියා එන කල් බලන් ඉන්නවා...

  • @minidissanayake
    @minidissanayake 5 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දමිත් අයියා නැගිටින්න ඉස්සර හිටපු තැනට එන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා අමිමා අයියලා දෙන්නාගේ හීන ඉස්සරාට ගෙනියන්න කියලා හදවතින්ම සුභ පතනවා මෙහෙම ඔයා ගැන රටක් ආදරයෙන් කතා කරද්දී හදවතට දැනෙන්නේ පුදුම හැගීමක් එක ස්කෝලේ එක ගමේ හිටපු අයියා ගැන නැගිටින්න පෙන්නන්න ඔයාගෙ ශක්තිය තෙරැවන් සරනයි දමිත් අයියා😍😍👏👏👏💖💖

    • @indraniahmed8172
      @indraniahmed8172 5 ปีที่แล้ว

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😘😘😘😘😘😘😘😘😘😘😘😘😙😙😙😙😙😙😙😙😙😙😙😙

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +2

    දමිත් ඔබට කිසිදු kardarayak noma wewa ඉක්මනින් suwa path wewa තෙරුවන් saranyi 😂

  • @seethaseetha1572
    @seethaseetha1572 5 ปีที่แล้ว

    ඔබට බුදු සරණයි මල්ලියේ

  • @sadeeshamihiran4642
    @sadeeshamihiran4642 5 ปีที่แล้ว +1

    api oyath ekka hamadama ayye

  • @indukabandara3006
    @indukabandara3006 5 ปีที่แล้ว +1

    Theruwan saranayi obata nirawul manasakin newatha enna

  • @janakipriya9401
    @janakipriya9401 5 ปีที่แล้ว

    Hitha hadagen newatha karliyta enna damith....obata ikman suwaya lebewa....

  • @priyadarshanikumari9610
    @priyadarshanikumari9610 5 ปีที่แล้ว +1

    ikman suwaya labewa 🙏🙏🙏🙏

  • @lakshanifernando7775
    @lakshanifernando7775 4 ปีที่แล้ว

    ආදරෙයි දමිත් අයියේ

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 5 ปีที่แล้ว

    Ikmanin sanipawela apa atharata enna theruwan saranai oyata damith saho

  • @nipunsandeepa6240
    @nipunsandeepa6240 5 ปีที่แล้ว

    kauru koma kiuwat oya rattaran kollek mage hadawate hemadamat oya tamai gayakaya adare pelenna.ekmanta sanipa wela enna damith aiye mn balan ennawa oyage a katahada ai ahanna.budu saranai dewi pihitai....ummmmma.....bs.😘😘😘😘

  • @ganinduwidushahappuarachch4085
    @ganinduwidushahappuarachch4085 5 ปีที่แล้ว +1

    ඉක්මනට ආයිත් එන්න අයිය‌ේ

  • @l.d.cpiyumal192
    @l.d.cpiyumal192 5 ปีที่แล้ว

    අනිවාරයෙන් දමිත් අයියෙ අපි අාදරෙයි ඔයාට අායෙ එන්න අපි අතරටම බලන් ඉන්නවා...

  • @maliweerasinghe975
    @maliweerasinghe975 5 ปีที่แล้ว

    ❤️ ගාකයානනි නගන්න හඩ නැවතත් මෙ මිහිමඩලෙ සියලු දෙවියන්ගේ පිහිටයි

  • @S.Slva2808
    @S.Slva2808 5 ปีที่แล้ว +2

    Me amanayoa kata kadeieicha wachana kiyanna damithagea ahisaka niada me loke amnayoa koheatha innawa mewagea boru choadana karanna apa me amanarall hodeak wranna apa kadeageada vearadei noweanea vearadei niwaradei kara ganna puluwana damitha obata samada adarai ayatha innwa thruawana saranai

  • @randurandu2890
    @randurandu2890 5 ปีที่แล้ว

    දම්ත් අයියා ඔයා හොඳ කෙනෙක් 😍

  • @chandugimshangunathilaka9692
    @chandugimshangunathilaka9692 5 ปีที่แล้ว +4

    naifm guu puchchan kapan meeta hodai

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +1

    ඉක්මන් සුව පතනවා ඔබට

    • @shehanmalinda576
      @shehanmalinda576 5 ปีที่แล้ว

      😙

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว

      @@shehanmalinda576 😢😢😢😢😢

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว

      @@shehanmalinda576 දුකයි අනේ .පව්නේ ඉතින්

    • @user-fe2hg2eq8q
      @user-fe2hg2eq8q 5 ปีที่แล้ว

      දමිත් අයියා මොනදේ කරත් අපි දකින්නෙ හොද විදිහට. ඉක්මනට එන්න අයියේ අපි ඔයා එනකමි බලාගෙන ඉන්නවා. ඉස්සරටත් වැඩිය දැන් නමි අපි ඔයාට ගොඩක් අාදරේ. බුදු සරණයි.

  • @erandidilini7817
    @erandidilini7817 5 ปีที่แล้ว +2

    අාදර දමිත් අයියේ නැවත එන්න අප අතරට

  • @sandyadeepani4595
    @sandyadeepani4595 5 ปีที่แล้ว +1

    me wage photos dala thwath ohuge niridawa yaksaniyak karnna apa minisune pau a jivitha thawath aulen aulata danwa

  • @hssfahad6816
    @hssfahad6816 5 ปีที่แล้ว

    K.A.C Chandrani Damith obata ekman suwaya prathana karanaw.

  • @sadunimadushika4138
    @sadunimadushika4138 5 ปีที่แล้ว +1

    දසුන් වගේ දමිත් අයියවත් මරාගන්න හදන්නේ ලංකාවෙ මිනිස්සු😢😞

  • @user-wl3jb6lf2c
    @user-wl3jb6lf2c 5 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @knisansalamadunisha3212
    @knisansalamadunisha3212 5 ปีที่แล้ว

    Oyaaaata kisima ledak naaa aiye.aaaka api dannawaa.oyaaa wathunaaa tika dawasakataa.ayeth oyaa ekkmanatama kawadawath nowatena shaktiyakin api atharata enawaaa.ayeth aluth sinduwak oooni aiye.api balan ennawaaaa.budu saranaiii oyaaataa

  • @honeywelldxb5132
    @honeywelldxb5132 5 ปีที่แล้ว +1

    Nai

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 5 ปีที่แล้ว +11

    අනේ එහේම වෙන්නේ කොහොමද? ඔහොම කඩාවැටීමෙන් පලක් තියෙනවාද? වැටිච්ච තැන ඉඳලා නැගිටින්නට උත්සාහ ගන්න . මේ ලෝකේ අපිට යහපත් දෙයක් කරන්න බය වෙන්න ඕනි නැහැ . අපේ ආත්මශක්තිය උවමනාවයි එ හොඳටම ඇති .

  • @subashinihemanthisubashini7591
    @subashinihemanthisubashini7591 5 ปีที่แล้ว +1

    ik manin suwa wenna damith aiye oyata bs

  • @user-js9xg8wk9s
    @user-js9xg8wk9s 5 ปีที่แล้ว +1

    ඔයාට වරදින්නෙ නෑ අයියේ...
    තෙරුවන්සරනයි

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +1

    Oya ලස්සන kata hada අවදි කරවන්න දමිත් ikaminn enna තෙරුවන් saranyi

  • @renukaabacon1709
    @renukaabacon1709 5 ปีที่แล้ว

    Ikman suwaya lebewa

  • @kavindusathsara6443
    @kavindusathsara6443 5 ปีที่แล้ว +1

    nobel prize gana ekak karannako

  • @sunethdeshan2392
    @sunethdeshan2392 5 ปีที่แล้ว +1

    me karana weden wenna minusunt pihiyen anala maran nathuwa widawala marena salssanawa wage deyak

  • @lakshithasenarathna1660
    @lakshithasenarathna1660 5 ปีที่แล้ว +1

    ikman suwaya labewa obata

  • @dinuatthanayaka455
    @dinuatthanayaka455 5 ปีที่แล้ว +1

    බොරුවට චැනල් ප්‍රමෝට් කරගන්න බොරු ,කතා දාන්නෙ නැතිව හිටු

  • @brothers7666
    @brothers7666 5 ปีที่แล้ว +5

    දමිත් අයියා ගැන පච හලන්න එපා.....viewsss ගන්න.

  • @anjula3336
    @anjula3336 5 ปีที่แล้ว

    ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ට ඒව්ට අපි මුහුණ දෙන්නෙ කොහොමද ඒ අනුව තමයි අපේ අනාගතේ හැඩ ගැහෙන්නෙ ඒ නිසා එවට අපි බුද්ධියෙන් උත්තර හොයා ගන්න ඕන ඔබ සමාජය ගැන හොඳින් දන්න බුදඅධිමත් කෙනෙක් අපි හිතනව මේ උන දේවල් ඔබේ අනාගතයට හොඳ පන්නරයක් වෙයි කියල

  • @nipunanawarathne1143
    @nipunanawarathne1143 5 ปีที่แล้ว +3

    ෆේස්බුක් එකේ මේ තිබ්බ පොස්ට් එක මාත් දැක්ක. ගොඩක් අය දැක්කා. හිට් වෙයි කියලා හිතලා කෙනෙක්ගේ පොස්ට් එකක් වොයිස් කරලා මෙහෙම වීඩියෝ එකක් දාන එක මමනම් හිතන්නේ පොස්ට් එක දාපු කෙනානම් කැමති වෙන එකක් නෑ. කාටද මේකෙන් හොදක් වෙන්නේ කියල තේරුම් ගන්නවානම් හොදයි. නැත්තන් අමාරුවෙන් ලක්ෂ 4ක් විතර සබ්ස් ලා ඉන්න චැනල් එක බෑන් උනොත් උබේ හිතට හරි නැනේ බන්. ප්‍රතිපත්ති හදාගනින්. තමන් මේ කරන දෙයින් කාටද ඒක බලපාන්නේ කියලා. උබේ අම්මට හුකලා ගියත් යූ ටියුබ් එකේ ඒක ගැන වීඩියෝ එකක් දාන තත්වෙට උබ වැටෙන්න එපා. නරක දේ නරක විදිහට කියපන්, හොද දේ හොද විදිහට කියපන්. ඕනේ දේ විතරක් කියපන්. එපා දේ නොකිය ඉදපන්.

  • @jayanisamanthika5887
    @jayanisamanthika5887 5 ปีที่แล้ว

    Dalada samidu pihiten oyata ekmanin suwa wenawa.damith aiye oya anakan api balan ennawa.sadakal mage asama gayakaya oya.

  • @kuwaitline7492
    @kuwaitline7492 5 ปีที่แล้ว +1

    kawrut hinawanna na minissunta prasna tiyanawa ikmanin suwa wawa kiyala partana karanawa

  • @arunabuddhika2214
    @arunabuddhika2214 5 ปีที่แล้ว +1

    කොහොමත් අහිංසකයටමනෙ වල කපන්නේ.

  • @sajithlahiru9115
    @sajithlahiru9115 5 ปีที่แล้ว +3

    නිලියගෙ ඇයි මුන වහන්නෙ ඔය වගෙ උන් හින්ද තමයි ලස්සන ජිවිත වීනස වෙන්නෙ උන් අද එකයි හෙට එකයි සමහර නිලියොත් රගපනවා වගෙ තමයි ඇත්ත ජිවිතෙත්

  • @latha6177
    @latha6177 5 ปีที่แล้ว

    pau samajaya thamae hoda kollawa nomaga ueuwa ma waga unta hodak wanna apa lassana kolla pau ekman suwaya theruwan saranae ana yaluwan yahamagata araganna ma gayakayawa ratata watina charithayak hoda ayatamae waradinna