Culture of Sri Lanka මහ සොහොන් ගොටු පුජාව මහසොහොන් වෙස් ගනියි. mahasona - mahasohon pujawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Cultural_Features_of_Sri_Lanka #Maha_sohona #මහසොහොන
    මෙම වීඩියෝව පිළිබද සත්‍ය අසත්‍යතාව පිළිබද මා කිසියම් මතයක් නොදරන බවත් මෙවෙනි පුජාවන් අප ජන සමාජයේ පැවැත්වෙන බවත් ඒ පිළිබද ඔබේ විශ්වාසය අවිශ්වාසය පිළිබද දරන මතය කුමක් උවත් මගේ අප චැනලය ඒ ගැන අදහස් නොදක්වමි .
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    නැතිවෙන්නට පෙර රැක ගනිමු මේ අපේ උරුමය ...
    දෙශියත්වයට මුල්තැන දෙමින් අපි අතරින් ගිලිහි ගිය අපේ මුතුම්මිතන්ගේ ලේ උරුමයේ සාක්ෂි සොයා අපේ දේ වෙනුවෙන් නිර්මාණය වූ පරපුරේ උරුමය චැනලයට සාදරයෙන් පිලිගන්නවා . හිතා මතා අපෙන් ඇත් කරන අපේ කම අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරදීම මෙහි මුලික අරමුනයි.
    එකතු වෙන්න අපිත් සමග අනාගතය වෙනුවෙන් අපේ දේ වෙනුවෙන් උරුමය රකින්න subscribe කරන්න පරපුරේ උරුමය
    Name - Kanchana M Dissanayake
    Mobil - 0712138666
    Email - parapureurumaya@gmail.com
    🅵🅰🅲🅴🅱🅾🅾🅺 - Parapure Urumaya
    #Culture_and_Heritage_of_Sri Lanka
    My Social Links :
    FB Page : www.facebook.c...
    My Fb : / kanchana.madusanka.52
    Name - Kanchana M Dissanayake
    Mobil - 0712138666
    Email - parapureurumaya@gmail.com
    #පුරාවෘතයන්​#විශ්ව_ශක්තිය​#අත්භූත_සිදුවිම්​#අත්භූත_ස්ථාන​#නාරායන්_දේවි​#Narayandevi​ #Ganesha​ #Statue​ #Gurukamn​ #Manthara_Gurukam​ #SinhalaStory​ #Ravana​ #Ancient_Sri_Lankan_Martial_Art​ #Angampora​#අංගම්පොර​ #සටන්_කලාව​#Spark​ #aliens​ #alienlife​ #conspiracy​ #space​ #spacetravel​ #isanybodyouthere​ #nasa​ #spacex​
    #Ravana​ #Angampora​#Pettigala​#රාවණ_රාජධානිය​ #Ravana​ #Ravana​'s_Caves #Nil_Diya_Pokuna​ #Dhanush​
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ancient Earth, Alien Earths
    Korathota Rajamaha Viharaya
    gurukam kali mantra in sinhala #malayalam​ gurukam malayalam gurukam in sri lanka malayalam gurukam manthara gurukam sinhala manthra gurukam manthra gurukam sri lanka sinhala gurukam book sri lankan manthra gurukam gurukam gurukam book gurukam #yantahra​ manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
    #Ravana​#Ravana_Cave​#Ravana_Tunnel​#Underground_Kingdoms_of_King_Ravana​#Ravanas_palace_at_sri_lanka​#Sri_Lankan​#Airport_of_King_Ravana​ #Pushpaka_Vimana_of_Ravana​
    #Pettigala​#Diyasen_Muthuwadana​#රාවණ_රාජධානිය​ #Ravana​ #Ravana​'s_Caves #Nil_Diya_Pokuna​#Kelaniya_Temple​ #nagalokaya​ #kelanitemple​#King_Dutugemunu​ #Dhanush​#Science_Channel​#විශ්ව_ශක්තිය​#ගුප්ත_විද්‍යා​#අත්භූත_සිදුවිම්​#අත්භූත_ස්ථාන​#පුරාවෘතයන්​#Narayandevi​ #Ganesha​ #Statue​ #Gurukamn​ #Manthara_Gurukam​ #SinhalaStory​ #Ravana​ #Ancient_Sri_Lankan_Martial_Art​ #Angampora​#අංගම්පොර​ #සටන්_කලාව​#Spark​ #aliens​ #alienlife​ #conspiracy​ #space​ #spacetravel​ #isanybodyouthere​ #nasa​ #spacex​
    #Ravana​ #Angampora​#Pettigala​#රාවණ_රාජධානිය​ #Ravana​ #Ravana​'s_Caves #Nil_Diya_Pokuna​ #Dhanush​
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ancient Earth, Alien Earths
    Korathota Rajamaha Viharaya
    gurukam kali mantra in sinhala #malayalam​ gurukam malayalam gurukam in sri lanka malayalam gurukam manthara gurukam sinhala manthra gurukam manthra gurukam sri lanka sinhala gurukam book sri lankan manthra gurukam gurukam gurukam book gurukam #yantahra​ manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
    #Ravana​#Ravana_Cave​#Ravana_Tunnel​#
    pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith 23, seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna, wanthan gathawa, karaneeya meththa, suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana, guna wanthan lyrics bodhi pooja gatha pancha seelaya karaniya metta sutta mal pujawa jinapanjara piritha rathnamali gatha rathana jaya mora piritha mal pahan pujawa maha mangala suthraya nawagraha shanthiya atavisi piritha thun suthraya jalanandana piritha seth kavimora piritha atavisi piritha dhammachakka suthraya abisambidana piritha atanatiya piritha seevali piritha nawagraha shanthiya jalanandana piritha dasa disa piritha derana pirith bodhi pooja gatha neth fm pirith ithipiso gathawa angulimala piritha rathana suthraya bojjanga piritha kanda piritha jinapanjara piritha karaneeya meththa suthraya alawathure vijithawansa kavi bana song kavi bana amma kavi bana sinhala amma kavi r bana ,kavi bana ,joke, bodhi pooja kavi, ugasana, kavi bana, kalina, bana

ความคิดเห็น • 714

  • @bluebird1819
    @bluebird1819 3 ปีที่แล้ว +79

    මේ දේවල් දකිද්දි ලොකු ආඩම්බරයක් දැනෙනවා දිගටම කරගෙන යන්න ජය වේවා

  • @mkthushari8663
    @mkthushari8663 3 ปีที่แล้ว +18

    ඒ හැකියාවනම් පට්ට නියමයි ජය වේවා් තෙරුවන් සරණයි මේ වගේ දෙයක් දකින්නත් අාසයි

  • @ganganinilushika7705
    @ganganinilushika7705 3 ปีที่แล้ว +29

    අම්මෝ ඔයාගේ බෙල්ල 😲.බුදු සරණයි පරිස්සමින් අපේ දේ රැකගන්න 👍👍🇱🇰🇱🇰🇱🇰

  • @danuskasandamali4874
    @danuskasandamali4874 3 ปีที่แล้ว +204

    ඇත්තක් ඇති එත් බුදු හාමුදුරුවන්ගෙ පිළිරුවක් තියෙන තැනකවත් මහසොනා ඉන්න විදියක් නැ

    • @ms_mercy
      @ms_mercy 3 ปีที่แล้ว +2

      Ekanam eththa

    • @sltechnologies2346
      @sltechnologies2346 3 ปีที่แล้ว +39

      පිරිත් කියද්දි යක්ශයෝ පොරිත් අහන්න එන්ව. මොනා උනත් බන් මෙ අපේ අතීතෙ.බොරු කාරයෝ නිසා මේව වලපල්ලට යමින් තියෙන්නෙ.අපේ දේ විද්‍යාව ට එහා ගිය දැනුම් සම්බාරයක්.සුද්ද කිව්වනම් අපේ උන් පිලි ගනී.

    • @ireshaumayangani0313
      @ireshaumayangani0313 3 ปีที่แล้ว +2

      Me kathava shathika aththa mokada e tharamata ape budu hamuduruvo balavath

    • @isithahelika8172
      @isithahelika8172 3 ปีที่แล้ว

      Eka atha

    • @slvolleyballlovers4459
      @slvolleyballlovers4459 3 ปีที่แล้ว +10

      Mahason kiynne dewi kenek

  • @dayanandabalasuriyabalasur4360
    @dayanandabalasuriyabalasur4360 3 ปีที่แล้ว +110

    වෙස් ගන්නකන් බලන් හිටිපු අසරන මම😌😌

    • @wzx551
      @wzx551 3 ปีที่แล้ว +1

      මාත් බලං හිටියෙ

    • @tthilrukshi8378
      @tthilrukshi8378 2 ปีที่แล้ว

      Math blan hitiye 😓

    • @madurangawasula9714
      @madurangawasula9714 2 ปีที่แล้ว

      Mamat 😒😥

    • @sithumanuhas3162
      @sithumanuhas3162 2 ปีที่แล้ว

      මාත් එහෙමයි බන් 🖕🖕🖕

    • @roshankumara155
      @roshankumara155 2 ปีที่แล้ว +1

      Aneda kiyanne math balan hitiye ekamay apitath ithin owage thamay distiya awama

  • @janithinduranga6431
    @janithinduranga6431 3 ปีที่แล้ว +79

    ඇමරිකාවට වැම්පයර්
    ඉන්දියාවට කාලි
    ලංකාවට මහසෝනා
    ගැම්මක් තමා🤚

    • @mhdnavidoniyah...5111
      @mhdnavidoniyah...5111 2 ปีที่แล้ว +3

      Ohoma kiyanna epa bn hoda ne🙏🙏🙏🙏🙏🙏😢

    • @OLBatch-gc3oe
      @OLBatch-gc3oe 2 ปีที่แล้ว +3

      කකලවම් ලේ නෙ

    • @kavindu1498
      @kavindu1498 2 ปีที่แล้ว +1

      @@mhdnavidoniyah...5111 lol🤣

    • @thimathkemitha
      @thimathkemitha 11 หลายเดือนก่อน

      ​@@mhdnavidoniyah...5111😂😂

  • @neethapriyani9530
    @neethapriyani9530 2 ปีที่แล้ว +64

    මේවා දකිද්දි මුතු ඇටේ ඉන්න අපිට ආඩම්බරයි..දිගටම කරගෙන යන්න..ආඩම්බරයි 😘🌼💖💫

  • @shalindamadumal8459
    @shalindamadumal8459 3 ปีที่แล้ว +91

    පන්තියේ අපිත් එක්ක එකට හිටපු අපෙ එකෙක් ජය වේවා ❤️

  • @pabodyasewmini4797
    @pabodyasewmini4797 ปีที่แล้ว +20

    නර්තනය විශය කරන අපි වගෙ ලමයින්ට ගොඩක් වටිනවා...😊තෙරුවන් සරනයි හැමෝටම 🙏

    • @Radeeshsahansa
      @Radeeshsahansa ปีที่แล้ว

      මේ නර්තනය ඔයාලට කැප නෑ. ජීවිතේ යකෙට්ට බිලි දෙන්න ආස නම් නොදැන කළාට කමන්නෑ

  • @sameeralakmal7471
    @sameeralakmal7471 ปีที่แล้ว +2

    මහසොනෙක්ව දැක්කෙනම් නෑ. කොහොමත් බුදුන්ව වහන්සේ ලග යක්කුන්ට ඉන්න බෑනේ. වටිනවා මේ ඉදිරිපත් කිරීම

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 3 หลายเดือนก่อน

      මහසොනා. රට වෙනුවෙන් උද්ද කරපු වීරයෙක් යෝදයො නැත්තන් අඩ බුද්දාගමත් නෑ දෙමල රටක් මේක

  • @dhamnada621
    @dhamnada621 ปีที่แล้ว +4

    හරිම වටිනවා අපේ උරුමයන් තමා යක්කයන්ට ජය ❤️🙏

  • @chanduprabath9070
    @chanduprabath9070 2 ปีที่แล้ว +31

    යක්ෂයන් එක්ක ගණ දෙනු කරන්න එපා මෛත්‍රී බුදුන් අදහන්න ඔබට සෙතක් ලැබෙවා

    • @Niwandakinnayanagamana
      @Niwandakinnayanagamana ปีที่แล้ว +3

      ඇයි ගෝතම බුදුන් එපාද?

    • @Radeeshsahansa
      @Radeeshsahansa ปีที่แล้ว

      මෙත්‍රී සම්බුදුන්ගෙන් දැන්ම පිහිට ගන්න බෑ මේක ගෞතමයන්වහන්සේ ගේ ශානනේ. මෝඩ නොවී නිවන පතපන් මෙත්‍රී බෝසතාණන් වහන්සේගෙන් ආශිර්වාද ලැබෙනවා පමණි . දැනට තුසිත දෙව් ලොව පිරිවර වහන්සේලා සමග මනුලොව ඉපදෙන්නට විරාජමාන සුවයෙන් වැඩ සිටී.

    • @chanduprabath9070
      @chanduprabath9070 ปีที่แล้ว

      තමුන් දන්නවද බුදු වෙන්න ඉන්න මොන දෙවියන්ද කියලා ඉස්සෙල්ලා

    • @chanduprabath9070
      @chanduprabath9070 ปีที่แล้ว

      මෛත්‍රි බුදුන් ශක්තියෙන් මිනිසුන් සුවපත් වෙලා ඉන්නේ අපි අත්දැකිමකින් කියන්නෙ ඔබ දැකලා නැති නිසා ඔහොම කතා කියන්නෙ

    • @Niwandakinnayanagamana
      @Niwandakinnayanagamana ปีที่แล้ว

      @@chanduprabath9070 කව්ද මන් දන්නෙ නෑනෙ

  • @sultankaliph8590
    @sultankaliph8590 3 ปีที่แล้ว +57

    අපේ උරුමයක් නේ මහසෝනත් 😑👌💖

    • @slanimals-8661
      @slanimals-8661 2 ปีที่แล้ว +1

      😂🤣

    • @harshalakmal6780
      @harshalakmal6780 2 ปีที่แล้ว

      Owu ade

    • @shanc7787
      @shanc7787 ปีที่แล้ว

      මහසොහොනට හැමනියන්

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 ปีที่แล้ว

      රසියන් කාරයෙක්ට එහෙම කිව්වනම් කන පුරොල කන්න වෙනව, මුන් නම් පිනට කන්නම හැදිච්ච අවිද්‍යාවෙන් පිරිනු බහුබූතයෝ ටිකක්.

  • @dulshanmanawadu8868
    @dulshanmanawadu8868 3 ปีที่แล้ว +51

    මහසොහොනත් ගහන්නෙ අතිවිශේෂ..😂😂ආදරෙයි මහසොහොනා..

    • @kleirarodriguez4343
      @kleirarodriguez4343 2 ปีที่แล้ว

      🤣🤣

    • @lasantham5176
      @lasantham5176 2 ปีที่แล้ว +1

      ඔලුව හෙලිකොප්ටර් එකක් වගේ නමුත් බුදුන් ලග මහසෝනා ඉන්නවිදියක් නැත

    • @harshananandima6988
      @harshananandima6988 ปีที่แล้ว

      😂

  • @ushanshalinda4226
    @ushanshalinda4226 3 ปีที่แล้ว +43

    මන් දන්න තරමින්නම් මහසෝනා ඔහොම ඇගට ඇවිත් බෙල්ල කරක කරක ඉන්නෙ නෑ පාරෙදි පොයින්ට් එක අහුවුන ගමන් අපේ බෙලිත් කඩනවා ඇර🤣

    • @ashiniweerasena5491
      @ashiniweerasena5491 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @mwpriyanthi178
      @mwpriyanthi178 3 ปีที่แล้ว

      Ammapa ou bn

    • @jananichinthani9416
      @jananichinthani9416 3 ปีที่แล้ว

      Ambooo

    • @Max78902
      @Max78902 3 ปีที่แล้ว +4

      හරියටම හරි ජයසේන කියන්නේ මේ වගේ සිගිති ආතල් දෙන එකෙක්නන් නෙමෙයි පිදේනි දෙනකන් ඉන්නෙත් නෑ . හරියට ගුරුකම කලේ නැත්තන් ලේසියෙන් එන්නෙත් නෑ කරුමෙට හරි ආවොත් ආයෙත් යවා ගන්නවත් බොරු ඒ ආවත් හරිගියේ නැත්තන් යන්නෙත් නිකන් නෙමෙයි ගෙනාපු එකාටයි උගේ හැත්ත වරිගෙමයි බාවලා යන්නේ.

    • @nethminaprabash942
      @nethminaprabash942 2 ปีที่แล้ว

      @@Max78902 ape rata vikunan kana haththata mokuth karanna mahasona thiya eka yakekwath enne nahane

  • @smile.......
    @smile....... 2 ปีที่แล้ว +50

    හේමල් ගෙන් ගුටි කෑව නේත 😹
    ලන්කාවෙ අපේ උරුමයට මාගෙ උත්තමාචාරය💖🙏

    • @mahindarajapaksha9327
      @mahindarajapaksha9327 2 ปีที่แล้ว +1

      😂😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +4

      මහසෝනා වගේ රට ආරක්ෂා කරන උත්තමයෙක්ට ඔහොම කියන්න එපා.ඔබගේ චිත්‍රපට මානසිකත්වය කියන රාමුව කඩාගන්න👊🙏

    • @janithaprebuddha
      @janithaprebuddha ปีที่แล้ว

      ඔය එක එක ඒවා කියන්නෙ ජේසු අල්ලා කියන පෙරේතයො වදින උන් කියල අපි දන්නො

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว

      😂😂 කවද්ද අඩේ එහෙම වුනේ ?

    • @smile.......
      @smile....... ปีที่แล้ว

      @@aurora0534 😂😂film ekaka mata nama mataka nane hariyta

  • @nuwanasanka7251
    @nuwanasanka7251 3 ปีที่แล้ว +49

    ජොයින්ට් 20g ද? 😁🙏❤️
    බලන්‍ යද්දී මහසෝනා අපේ ජාතියෙනේ
    ආදරෙයි මහසෝනා 🐻

    • @sathiramihiraj1183
      @sathiramihiraj1183 3 ปีที่แล้ว +2

      එහෙම සීන් එකක් ඇහුන තමයි 😂

    • @sandamaladikari9602
      @sandamaladikari9602 3 ปีที่แล้ว

      Gotuwta kohomath tiyenawa.. Ganja surutuwak hari... 😂

    • @prayeristhebestweapontowin2172
      @prayeristhebestweapontowin2172 2 ปีที่แล้ว

      𝖭𝖾𝖽𝖺𝗄𝗂𝗇 𝗍𝗁𝖺𝗆𝖺 𝗆𝖺𝗍𝖺𝗍𝗁 𝖺𝗁𝗎𝗇𝖺 🤣🤣
      𝗃𝗈𝗂𝗇𝗍 20𝗀 𝗀𝖾𝗇𝖾𝗇 𝗄𝗂𝗒𝖺𝗇𝖺𝗐𝖺 . 😂😂
      𝖬𝖺𝗁𝖺𝗌𝗈𝗇𝖺 𝗇𝗂𝗒𝖺𝗆𝖾𝗍𝖺 𝖺𝗋𝗎𝖽𝖺 𝗐𝖾𝗇𝖺𝗐𝖺𝗇𝖾 𝖻𝖺𝗇 .
      𝖠𝗉𝖾 𝗄𝖺𝗅𝖾 𝗆𝗈𝖽𝖾𝗋𝗇 𝗆𝖺𝗁𝖺𝗌𝗈𝗇𝖾𝗄 . 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @gamingsandarusl2189
      @gamingsandarusl2189 2 ปีที่แล้ว

      අඩ්ඩෙ

    • @sithumanuhas3162
      @sithumanuhas3162 2 ปีที่แล้ว

      ජොයින්ට් 🤛🤭

  • @manjularoshan1334
    @manjularoshan1334 3 ปีที่แล้ว +35

    ඔය වෙලාවට හොද වැට මාර පොල්ලක් අරන් නලපියව් අරූඩ වෙන උන්ට නැත්තම් හොද වස බල්ලෙක් ලෙහලා එවපල්ලා මහසෝනා කොහේ ගියාද හොයන්න නැති වෙනවා

  • @offical8791
    @offical8791 2 ปีที่แล้ว +30

    මහසෝනා අපේ යක්ක කුලයේ සිංහල ලේ බොලව් බය වෙන්න එපා 😎

    • @salik.n.v4522
      @salik.n.v4522 2 ปีที่แล้ว +2

      හා හම්බුනාම උබ එහෙම කියපන්😁😁

    • @chathurangasadun5633
      @chathurangasadun5633 2 ปีที่แล้ว +1

      එක

    • @hacpjayakodi7257
      @hacpjayakodi7257 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣MAHA SONA PRANK EKAK KARE

  • @lakshithabandara2717
    @lakshithabandara2717 2 ปีที่แล้ว +27

    ගොඩක්ම ආඩම්බරයි..... 💞🙏 " සිරි ලකදේ සිරි සැපදේ "

  • @BusHora
    @BusHora 19 วันที่ผ่านมา

    ගොඩක් අදරෙයි අපේ රටේ එවට බුදු සරනයි

  • @user-gb7su4fl4u
    @user-gb7su4fl4u 7 หลายเดือนก่อน +1

    ඇත්තමයි බුදුහාමුදුරුවන්ගේ පිළිරුවක් තියෙන තැනකවත්අමනුෂ්‍ය පුද්ගලයන්ට ඉන්න බෑ

  • @user-os3rt4rc4l
    @user-os3rt4rc4l 2 ปีที่แล้ว +1

    රිටිගල ජය සොහොන් අප්පච්චිට 💝💝💝💝💝💝💝💝💝 wade hodai digatama karagena yanna

  • @isharaishara8228
    @isharaishara8228 ปีที่แล้ว +3

    පලවෙනි පාරට ඕමදෙයක් දැක්කෙ බුදු සරනයි 💖

  • @samruiya5502
    @samruiya5502 3 ปีที่แล้ว +35

    බුදුහාමුදරුවෝත් වැඩලා ඉන්න තැන මොන මහසෝනද 😂

    • @kaviiboy9807
      @kaviiboy9807 3 ปีที่แล้ว +2

      සිරාවටම බන් ආ

    • @ashiniweerasena5491
      @ashiniweerasena5491 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත කතාව😂

    • @dilkiheshani8569
      @dilkiheshani8569 3 ปีที่แล้ว +14

      බුදු හාමුදුරුවෝ වැඩලා ඉද්දි යක්කුත් උන්නා බුදු බනත් ඇහුවා....ඔක්කොම මිනිස්සු බුදු බන විනාස කරලා මස් මාලු කකා පාප කර්මය කර කර යක්කුන්ටත් එහා ගිය පාප කර්මයන් කරනවා මිනිස්සු දර්මය විනාස කරලා යකුන්ගෙන් විතරක් අවනත බාවය බලාපොරොත්තු වෙනවා

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว +3

      @@dilkiheshani8569 සහතික ඇත්ත

  • @thesanduthewsara6632
    @thesanduthewsara6632 2 ปีที่แล้ว +12

    කපු මහත්තයගෙ මූන මහසෝනගෙ වගේ වෙනවද කියලා බලන් හිටපු මම😂👍

  • @s.achampikadissanayakediss8540
    @s.achampikadissanayakediss8540 2 ปีที่แล้ว +2

    MN me wage deyak dakka palaweni wathawa. Godak sthuthiy oyalata apita me dewal Dala ganna salaswanawata. Good luck

  • @oshanasela6901
    @oshanasela6901 3 ปีที่แล้ว +15

    යකො ගොඨයිින්බරයා මහාසොනාගෙ බෙල්ල වෙන්වෙන්නම ගැහුවලුනේ. ඉතින් කොහොමද මෙයකා බෙල්ල මෙහෙම කරකවනෙ. මහසෝනගෙ පවුලත් හිටියා දැක්කද

    • @wihangasihilel2318
      @wihangasihilel2318 3 ปีที่แล้ว +3

      mahasonata newe bn gahuwe, mahason yakshaya awesha wuna ritigala jayasenata

    • @supundilshan5161
      @supundilshan5161 3 ปีที่แล้ว +2

      දෙන්නම වැරදී ගෝටයිම්බර ජයසේනගේ බෙල්ල කැපුව....ඊට පස්සේ බ්‍රහ්ම අසුරයා මේක දැකලා ජයසේනට බෙල්ලක් සවි කරා කියනවා ඒ සවි කරේ මැරිච්ච වලෙහෙක්ගෙ බෙල්ලක් කියනවා අනික ඒක සවි කරලා තීන්නේ අනිත් පැත්තටලූ...එතනින් තමයී ජයසේන මහසෝන් උප්පත්තිය ලැබුව කියන්නේ

    • @wihangasihilel2318
      @wihangasihilel2318 3 ปีที่แล้ว +4

      @@supundilshan5161ජයසේන්ගෙයි මහසෝනගෙයි සම්බන්දය තියෙන්නෙ ජයසේන පොඩි කාලෙ ඉදන්,
      ජයසේනගෙ තාත්ත මහසෝන අතින් එකපාරින් මැරෙනව. ඊට පස්සෙ අම්මවත් ඒ පාරෙ මැදම මැරෙනව. ජයසේන එතකොට පොඩී. එයා මේක කලේ මහසෝනා කියල දැනගෙන මහසෝනට පාඩමක් උගන්නන්න හදනව . කොච්චර සටන් පුහුණු වුනත් ජයසේන ට යක්ෂයෙක් පරාජය කරන්න බෑ
      ඉතින් ජයසේන තමන්ගෙ සිරුරට මහසෝන අවතාරය බැඳගෙන පව් වැඩ කරල ඒව මහසනගෙ නමින් කරල ඌව ආයෙ අපායටම යවන්න හදනව. රිටිගල අවට සත්තු මරල භීෂනය පටන් ගන්නව. කාලයල් යද්දි මිනිස්සු ත් මැරෙනව. හැබැයි මහසෝනට මුකුත් කරන්න ජයසේන ට් බැරි වෙනව. මේ කතාව දුටුගැමුණු රජතුමා ටත් ආරංචි වෙනව. රිටිගල පාමුල මිනිස්සු ගම අතෑරල ගිහින් පාලුවට ගිහින් කියල . අන්තිමට ජය්සේන යක්ෂයෙක් වෙලා කියල ආරංචිය යනව. ගෝඨයිම්බර සෙන්පති තුමා ව යවන්නෙ ඒක බලන්නයි. ජයසේන දන්නව මහසෝනව එලවන්න නම් ජයසේන ට මැරෙන්න වෙනබව. ඉතින් ජයසේන තිීරණය කරනව රණශූරයෙක් අතින් මැරෙන්න. ප්‍රවාද වල හැටියට නම් ජයසේන ගැමුනු රජුගෙ සෙන්පතියෙක් වෙලා ඉදල තියෙනව. ගෝඨයිම්බර ජයසේන ව මරන්න අකමැති වුන නිසා ගෝඨයිම්බර ව කේන්ති ගස්සන්න ජයසේන කරපු වැඩක් ගැනත් සමහර ජනකතා වල තියෙනව. ඔයා කියපු මුල කොටස හරි . ජයසේනගෙ බෙල්ල වෙන් .වුනාට පස්සෙ වලහගෙ ගෙල සවි කරා. බෙල්ල හෙව්වට හොයාගන්න බැරි වෙනව. හම්නුන වලස් සිරුරෙ බෙල්ල තමා අරන් යන්නෙ ඒ වෙලාව පනින්න කලින් බද්ධ නොකලොත් බේරගන්න වෙන්නෙ නැති නිසා, එතකොට හයි කරන්න තිබ්බ හෝරාවට යන්න පරක්කු උන නිසා කලබලයට අනික් පැත්තට හයි කරා කියල ත් කතාවක් තියෙනව. හැබැයි. අදටත් ජයසේන ගෙ ආත්මය රිටිගල අවට වනය ආරක්ෂා කරගෙන ඉන්නව කියල මිනිස්සු කියනව

    • @user-th6bn6rq6f
      @user-th6bn6rq6f 2 ปีที่แล้ว +1

      යකෝ ඔය ගෝඨයිම්බර මහසෝනව මරපු කතාව බොරු
      යකෝ මහසෝනා ගෑනුන්ට කෙල හලන සෙවලයෙක් නෙවෙයි
      පර සුද්දා දැනගත්තා මහසෝන් කතාව අපේ රටින් විනාශ කරන්න
      හැදුවට ඒක උන්ට කරගන්න බැරිවෙන බව
      ඒ නිසා උන් අපේ ඉතිහාසය සම්පූර්ණව වෙනස් කලා

  • @chathuryamihinath8691
    @chathuryamihinath8691 2 ปีที่แล้ว +4

    අනික් මුකුත් පැහැදිලි නෑ .ජොයින්ට් ග්‍රෑම් 20ක් ගැන කිව්වා වගේ ඇහුනා 🤣

  • @anjanaariyarathne3534
    @anjanaariyarathne3534 3 ปีที่แล้ว +23

    එක එක්කෙනාට වැහෙනකොට එක එක විදියයි 😀

    • @sankapriyankar7495
      @sankapriyankar7495 3 ปีที่แล้ว

      😂😝

    • @ruchirarathnayeka9301
      @ruchirarathnayeka9301 3 ปีที่แล้ว

      5000 kola 5 maha sona akemma anawa

    • @dilipjh5759
      @dilipjh5759 2 ปีที่แล้ว

      මහසෝනගෙත් ප්‍රබේද ඇති බන් එකයි එක එකාට වෙනස් වෙන්නේ😂

    • @nisalkaveesha6264
      @nisalkaveesha6264 2 ปีที่แล้ว

      Ekanam aththa mn nam hodata egana dannawa aiye

  • @coke2971
    @coke2971 2 ปีที่แล้ว +4

    රන්වන් බූදූන් ඉනා ලස්සනයි

  • @aniljayarathne7051
    @aniljayarathne7051 3 ปีที่แล้ว +3

    Hora boru neti .supiri waram karuwek.jayawewa....

  • @user-po9po8zs8h
    @user-po9po8zs8h 3 ปีที่แล้ว +8

    බෙල්ල කඩාගන්න හදනව කියමුකො.
    දගල දගල නටනව කියමුකො.
    නමුත් මොනවද කරන්න පුළුවන් .
    මිත්‍යා විස්වාස තියෙන මොඩයන් ඉන්නකන් හොඳයි .
    මහසොනටත් මේකෙන් ගැලවෙන්න බැරිව දුක්විඳිනව.
    මුන් ඒ යකාගන් පිහිට පතනව.
    යක්කු සිටින්නෙ මිනිසාගේ සිත්
    තුල පමණි .
    මේ විශ්යේ අනන්ත අප්‍රමාණ දුක්විඳින ජීවින් සිටියි.🙏

  • @supundilshan5161
    @supundilshan5161 3 ปีที่แล้ว +8

    මහසෝනගේ බෙල්ල තියෙන්නෙ ශරීරෙන් ඉදිරිපසට නෙමේ පිටුපස හැරිලා...මෙයාගේ කෝමද ඉස්සරහට හිටින්නේ....

    • @umeshlakshan7908
      @umeshlakshan7908 3 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣

    • @weerasooriya8373
      @weerasooriya8373 3 ปีที่แล้ว +1

      yako athmene enne

    • @tharindukodithuwakku9925
      @tharindukodithuwakku9925 3 ปีที่แล้ว

      පස්සේ කාලෙක මහසෝනා වෙදකම් කරගෙන ඉස්සරහට හරවා ගත්තද දන්නේ බෑ 😕

    • @publicoficeal9372
      @publicoficeal9372 3 ปีที่แล้ว

      ඔපරේෂන් එකක් කරල බං

  • @Sandar-o9s
    @Sandar-o9s ปีที่แล้ว

    Narathanaya vishaya karana apita meka godak wadagath🙏🙏

  • @idunilbuddhika8314
    @idunilbuddhika8314 3 ปีที่แล้ว +6

    Mona unath පට්ට dans eka

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m 3 ปีที่แล้ว +12

    ඕන සොහොනෙක් කොරෝනා ලෝකෙන් ඉවර කරනවනම්

  • @nishadifernando3867
    @nishadifernando3867 3 ปีที่แล้ว +22

    කෝ ඔයාගේ බෙල්ල අනිත් පැත්ත හැරැනේ නැහැනේ

  • @pathummadushan9578
    @pathummadushan9578 3 ปีที่แล้ว +30

    මචං උබ දැන් උඩ පනිනවා වැඩී..😣😠
    මහසෝනා වැහෙනවා..අනේ නිකම් පලයන් බං යන්න.....
    මොන වැඩ්ඩට උනත් මහසෝනා නම් ඇගට ආරූඪ කර ගන්න බෑ...ඕනම දේක සීමවක් කියල එකක් තියනවා...අනික මහසෝන කිකන්නේ නම අහුවත් බය හිතෙන යක්ස සේනදිපතියෙක්..ඇගට වැහුනම ඔහොම ඉන්නවා කියුවමත් පුදුමයි...මහසෝනා ඇගට වැහිලා දගලලා ගියොත් යන්නේ ඔබේ ජීවිතේත් අරගෙනම තමා.....නොදන්න දේවල් කියන්නත් එපා කරන්නත් එපා...මහසෝහොන් අප්පච්චිට තියන තැන බය උබලා නැතිකරනවා බං.....මහසොහොන් යාගයේ කවි ටික කියවපන්...ඒක කියද්දි ත් අපේ ඇගේ මයිල් කෙලින් වෙනවා...එහෙව් එකේ අප්පච්චි ඇගට එන්න මොන විහිලුද බං මේ..අහ්හ්....
    සංස්කෘතිය කන්නේ උබලා බං.....අනිත් එක පහතරට සංස්කෘතියේ දෙවොල් බෙරේ ( යක් බෙරේ ) විතරයි ගහන්නේ..උබේ තම්මැට්ටනුත් ගහනවා...කොරලෙන් කොරලේට වෙනස් උනාට..මේක සියනෑ කොරලේ..ගහන්නේ දෙවොල් බෙර විතරයී...😣
    ලැජ්ජයි උබ ගැන..

    • @pathummadushan9578
      @pathummadushan9578 3 ปีที่แล้ว +1

      @@keshanmadushanka4903 දන්න හින්දා තමා ආයුබොවන්ඩ කියුවේ😶

    • @pathummadushan9578
      @pathummadushan9578 3 ปีที่แล้ว +2

      @@keshanmadushanka4903 ඔව් පහන් තිබ්බම තමන්ට බැල්ල වැටෙනවා...එහෙමයි කියලා අප්පච්චී ඇගට ආරූඪ වෙන එක නම් බොරු....හැබැයි දෙවොල් මඩු ශාන්ත කර්මයේ නම් වාහල වගේම දුම්මලින් මතුරලා අප්පච්චීගේ වරම දෙනවා...මහසොහොන් සමයම කියන්නේ ඒකට...කුරාලා පූජාව...දෙකොන විලක්කු පූජාව වගේ ලොකු කර්තව්‍යයකදි පමණක් මහසොහොන් අප්පච්චීගේ වරම් බලාපොරොත්තු වෙනවා...ඊට අමතරව නම් තොවිල් පොලකදි අප්පච්චීගේ වරම් ගන්න අවසර නෑ...ගත්තත් ඒ තමාගේ නාතියාගේ බල මහිමයෙන් පමණයි...අප්පච්චී වඩින් නෑ කවදාවත් ශරීරයට...
      අප්පච්චී ආරූඪ කර ගන්න පුළුවන් ඒත් මම හිතන් නෑ ඒ මන්ත්‍ර දැන් ඉන්න පොඩි මහත්තුරු ලග ඇති කියලා...තිබ්බත් එය බොහෝම කලාතුරකින් තමා ප්‍රයෝජනයට ගන්නේ...මොකද ගොඩක් වෙලාවට මඩු පොලේ ඉන්න බෙර කාරයෝ ද බයයී....හරීම වාහල සහ හරීම මහසොහොන් ආරූඪඩය ගන්නේ...සබහවේ ගොඩක් පරන අය සහ වැඩ දන්න ගුරුවරු....නැත්නම් ඉතින් ඔය ඕන තරම් ඉන්නේ ඔහේ වාහල නටනවා පදයක් දන්නෑ..පිස්සෝ වගේ...කිසි පිලිවෙලක් නෑ...වැඩක් නෑ එහෙම...කරනවා නම් පාරම්පරික විදියට හරි විදියට වැඩේ කරන්න ඕනේ...හරීයටම වාහල සහ මහසොහොන් ආරූඪඩය දුන්නොත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ...මන්ත්‍ර හරී නම් ආරූඪඩය ගත් පසු සිතූ දේ කළ හැක එයයි...නොදන්නා සත්‍ය 🙏

    • @pathummadushan9578
      @pathummadushan9578 3 ปีที่แล้ว +4

      @@keshanmadushanka4903 මහත්තයෝ මමත් සාස්තරේ ඉන්න කෙනෙක් ඒකයි මම මේ කියන්නේ...මට කිසි ඊරිසියාවක් නෑ මේ සාස්තරේ කව්රු හෝ ඉස්සරහට යන එක ගැන...සතුටුයි හැමෝම බොරු නොකර සාදාරණව ඉස්සරහට යනවා බලන්න...ඒත් වැරැද්ද වැරැද්දමයි......දන්න නිසා මම කියන්නේ...සමහරක් විට ඔයා මේ ගැන ගැබුරු දේ නොදන්නවා වෙන්න පුලුවන්...නැත්නම් මට මෙච්චර වාද කරන්න ඕන නෑ...
      ඔන්න කියුවා මම කපුවෙක් වත් කට්ටඩියෙක් වත් නෙමේ....ගුරුකම් වලට වඩා එහා දෙයක් ගැන දන්න නිසා කියන්නේ...අනේ මෙහෙම කියුවම හිතන්න එපා මම දන්නවා කියලා පෙන්නන්න හදනවා කියලා...ඒත් වැරැද්ද නිවැරැදිව පෙන්නන එක යුතුකමක්....ඒකයි මෙච්චර පුන පුනා මම කියන්නේ..

    • @pathummadushan9578
      @pathummadushan9578 3 ปีที่แล้ว +3

      @@keshanmadushanka4903 අහන්නකෝ මහසොහොන් අප්පච්චට පහන් තිබ්බම අප්පච්චීගේ වරම් එන්නේ නෑ..එතුමාගේ බැල්ල ආකර්ෂණය වැටෙනවා පමණයි......තමාගේ ඉන්න නාතියා තමා එතුමගේ අනින් බල පිහිටුවගෙම ශරීර ගත වෙන්නේ...කවදාවත් දෙවිවරු සහ විශේශ යක්ශ කණ්ඩායම් මනුෂ්‍ය ශරීරයට පැමිණෙන් නෑ.....තමාගේ ඉශ්ට නාතී තුමන්ලා තමා ඒ ඒ දෙවිවරු හෝ යක්ශ කණ්ඩායම් වලින් බල පිහිටුවාගෙන තමාගේ කයට කදට බල පිහිටවන්නේ..
      ( ඔය vidio එකේ දාලා තියන මාර්තුකාව සම්පූර්ණ වැරදි ) එපමණයි මම කියන්නේ.මේ ගැන හරීයටම දන්න කෙනෙක් දැක්කොත් ලැජ්ජයි....
      මමත් මහ ලොකු කෙරුමෙක් නෙමේ...වයස අවුරුදු 20i
      ඒත් මේ සම්බන්ධයෙන් දන්න නිසා මම කියුවේ...
      මම මදුශාන්
      ( සියනෑ කෝරළයේ දං ගහවෙල පරම්පරාවේ එක් පොඩි පුරුකක් )
      බුදු සරණයි....ආයුබෝවන් 🙏

    • @chamilpriyantha679
      @chamilpriyantha679 3 ปีที่แล้ว +1

      @@pathummadushan9578 mata dana ganna ona thawa දුරටත්

  • @surangasuranga8442
    @surangasuranga8442 2 ปีที่แล้ว +1

    Maru

  • @pradeepanushka1595
    @pradeepanushka1595 3 ปีที่แล้ว +13

    මම මේ කල්පනාකලේ මහසොනගේ රිදම් එක කොමද බෙර කාරයා හරියටම දන්නේ කියලා.යකෝ මහසොනත් නටන්නේ බෙරකාරයගේ පදේටනේ. එතකොට මහසොනට වඩා බෙරකාරයා බලසම්පන්නයිනේ😂😂😂😂

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว +2

      සෙල්ලම් බීට් නෙවෙය මචං, පරම්පරා ගනනක් තිස්සේ පැවතෙන බීට් බං ඕවා
      මමනම් හිතන්නේ අපේ රටේ සැබෑ බීට් තමයි මේවා; නැතුව ඉන්දියාවේ තාල රාග බටහිර සංගීත භාණ්ඩවලින් වයන එක අපේ සංගීතයක් නෙවෙයි
      .

    • @user-kl3cw6xt4g
      @user-kl3cw6xt4g 3 ปีที่แล้ว +2

      ඒකයි කතාව.කලාව සල්ලි කරගන්න දගලන බොරු කාරයොනෙ මුන්😂😂

    • @hansitaruksha240
      @hansitaruksha240 3 ปีที่แล้ว +1

      Api nm punchi kale indala supiri thovil balalath tiyenawa ea wagema supiri waddo dakalath tiyenawa. Habai matanm 1a tovill berapadayaknm ahune ne vikaren kawadi lin eke beraparaknm ahuna😅😅😅😅😅🤨

    • @ushanisathsarani1420
      @ushanisathsarani1420 2 ปีที่แล้ว

      @@nuwanasanka7251 oya Hari aiye..aniwaren...me dewal Boru kiyal kiyanna bh...samahara minissu Salli hambA karanna me dewal sellamakata ganne et eyalata ewa aniwaren e widiytama parisam denw..😌

  • @user-yu4kq6uc3j
    @user-yu4kq6uc3j 3 ปีที่แล้ว +17

    මන් දැක්කා වීඩියෝ එකේ අනිත් කීපදෙනෙකුටත් ආවේශ වෙලා වගේ ඉන්නවා.එතකොට ඒ අයට ප්‍රශ්නයක් නැද්ද

  • @tharindukodithuwakku9925
    @tharindukodithuwakku9925 3 ปีที่แล้ว +7

    විවෙචන කෙසෙ වෙතත් ඒ හැකියාව පට්ට මොක්ද හරි පුහුණුවක් නැතිව ඔහොම ඔලුව කරකවන්න ටිකක් අමාරුයි රිදම් එකෙන් පිට පැන්නොත් බෙල්ල ගහලා යන වැඩක්,තව ටිකක් පුරුදු වෙලා බෙල්ල 180° පස්සට හරව ගන්න ගේමක් ගැහුව නම් ඔයිට වඩා තාත්විකව රංගනයේ යෙදෙන්න යෙදෙන්න පුලුවන්,තවත් එකක් ඔය තියෙන ජොයින්ට් විස්සේ තියෙන්නේ කේරල ගංජා නම් වාහාම එවා ලෝකල් බඩු වලට මාරු කරන්න මොකද මං හිතන විදියට මහසෝනා ඉන්නල කාල් කේජී හෙවත් කේරළ ගංජා තිබ්බේ නෑ,ඒක නිසා මහසෝනා ඒවට කැමති වෙන එකකුත් නෑ.😌✋

    • @sathirawijekoon431
      @sathirawijekoon431 2 ปีที่แล้ว +1

      කෝමද ඩාන්ස් එක🤣කොර නේද🤙🤣

    • @dananjayawijesinha
      @dananjayawijesinha 2 ปีที่แล้ว

      නියම උත්තරේ යාළු

    • @dananjayawijesinha
      @dananjayawijesinha 2 ปีที่แล้ว

      නියම උත්තරේ යාළු

  • @rastafaarii2276
    @rastafaarii2276 3 ปีที่แล้ว +16

    ජොයින්ට් ග්‍රෑම් 20ක් ගේන්න කියනව වගේ ඇහුනෙ මට විතරද😂

    • @rastafaarii2276
      @rastafaarii2276 3 ปีที่แล้ว

      මහසෝනට ගහන්න වෙන්න ඇති නේද බන්😂

    • @maheshikariyawasm5488
      @maheshikariyawasm5488 3 ปีที่แล้ว +1

      Gotu mala walta ea okkoma athulth .ganja .abin .suruttu .wage thawath godak dewal .hoyla blala katha krnda .

    • @hasithalakshan5406
      @hasithalakshan5406 3 ปีที่แล้ว

      @@maheshikariyawasm5488 oya hri

  • @jagathsiriwardana1284
    @jagathsiriwardana1284 3 ปีที่แล้ว

    Ape uruma dewal dan nathivigena yanne oyalata b.s digatama karagena yanna

  • @romanmalshan51
    @romanmalshan51 3 ปีที่แล้ว +12

    ආකාශ් අයිය 😍

  • @sheharagihan882
    @sheharagihan882 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰 gammak than ithin

  • @ManoriSilva-g7z
    @ManoriSilva-g7z หลายเดือนก่อน

    ජය වේවා ❤

  • @chanakasilva8094
    @chanakasilva8094 3 ปีที่แล้ว +22

    ඕව ඉතින් ඔතපුවගෙ මහිමෙ තමා...වෙන මොන මගුලක්වත් නෙමේ...

  • @jayanthawellappuli5055
    @jayanthawellappuli5055 3 ปีที่แล้ว +13

    විවෙචන තිබුනත් පටිට හැකියාවක් මෙහෙම හිස කරකවන්න ලේසියෙන් බැහැ කැරකැවිල්ල වමනය එනව විවිධත්වයක් තියෙන්න ඔිනනේ කසිකබල් හින්දි ටෙලි නාට්‍ය කන්රිදෙන සංගීත ,මෙික අපේ නිර්මාණයක් හොදයි ආසාවෙන් බලන්න පුලුවන් ජනතාවගේ අවධානය ආකර්ශනය ලබා ගැනීමත් අසීරු වැඩක්

    • @gxhv8174
      @gxhv8174 3 ปีที่แล้ว +1

      මන් හිතන්නේ බෙර ගහනකොට බෙල්ල කැරකුවට කැරකිල්ල නැතුව ඇති

    • @nuwanhewathilaka9183
      @nuwanhewathilaka9183 3 ปีที่แล้ว

      අභියෝගයකට සූදානම්.
      ඔය කරනවා වගේම මටත් ඔලුව කරකවලා පෙන්නන්ඩ පුලුවන්.
      ඔය මායම් වීම් මමත් කරලා තියනවා කිසිම දිශ්ටි බලවේගයක් වරමක් නැතුවම.

    • @akashkapumahatha6341
      @akashkapumahatha6341 3 ปีที่แล้ว

      🙏🙏🙏අනීවාර්රයෙන්ම..

    • @akashkapumahatha6341
      @akashkapumahatha6341 3 ปีที่แล้ว

      යමක් තේරුම් කල යුත්තේ
      එය තේරුම් ගැනීමට තරම්
      බුද්ධියක් ඇති පුද්ගලයන්ට පමණි.
      එසේ නොමැති නම් ඔබ නොව
      දෙවියන් වහන්සේ පැමිණ
      අවවාද දුන්නද ඔවුන් ඔහුන්ගේ
      මතය අත්හරින්නේ නැත.

    • @user-th6bn6rq6f
      @user-th6bn6rq6f 2 ปีที่แล้ว +1

      @@akashkapumahatha6341 සහතික ඇත්ත

  • @nadunblogz..1450
    @nadunblogz..1450 ปีที่แล้ว

    ඔඩ්ඩිමස්සිනාහ්......... ගැම්මක්

  • @janiya...7
    @janiya...7 ปีที่แล้ว +1

    OYATA BUDU SARANAI KAPU MAHATHAYA JAYA වේවා!🙏🙏

  • @sosose5389
    @sosose5389 3 ปีที่แล้ว +2

    Ammo oyage bella 💖♥oyata budu saranai oyata psuwadata godak amaru aethi neda paw ane

  • @Jossi57
    @Jossi57 ปีที่แล้ว +2

    මගෙ මල්ලීත් මේවා කරන කෙනෙක් 🙏

  • @user-ol3hz1ol9q
    @user-ol3hz1ol9q 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනාවා🙏🙏🙏🙏🙏

  • @siminplays7165
    @siminplays7165 3 ปีที่แล้ว +5

    Bella kadila helicoptare wage yai kiyala hithune mata witharada🖐️

  • @na-ui3ny
    @na-ui3ny 2 ปีที่แล้ว +1

    Niyamai kavitika

  • @pasinduisanka4932
    @pasinduisanka4932 2 ปีที่แล้ว +2

    හේමාල්ගෙන් ගුටි කාපු එකා නේද මේ😁

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว +4

    බුදු හාමුදුරුවෝ ඉස්සරහ ආරූඪ වෙනවා කියන්නෙ වෙන්න බැරි වැඩක්

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL 3 ปีที่แล้ว +9

    මේව විශ්වාස නොකර උන්ට මහසෝනම ගහපිය

    • @akashkapumahatha6341
      @akashkapumahatha6341 3 ปีที่แล้ว

      යමක් තේරුම් කල යුත්තේ
      එය තේරුම් ගැනීමට තරම්
      බුද්ධියක් ඇති පුද්ගලයන්ට පමණි.
      එසේ නොමැති නම් ඔබ නොව
      දෙවියන් වහන්සේ පැමිණ
      අවවාද දුන්නද ඔවුන් ඔහුන්ගේ
      මතය අත්හරින්නේ නැත.

    • @Wrestling_Fans_SL
      @Wrestling_Fans_SL 3 ปีที่แล้ว

      @@akashkapumahatha6341 ඒක නම් ඇත්ත හැබැයි💚

    • @himasha5210
      @himasha5210 3 ปีที่แล้ว +2

      අපේ රටට කෙල වෙලා තියෙන්නෙ අපේ මිනිස්සු අලුත් දෙයක් හිතන්න පෙලබෙන්නෙ නෑ අතීත හෙල උරුමය ගගා වංසෙ කබල් ගගා ඉන්නව.මහසෝනව හොයනවයි දඩුමොනරෙ හොයනවයි විතරයි

    • @nike-yk1fo
      @nike-yk1fo 2 ปีที่แล้ว +1

      උබේ අම්මට මහසෝන ගහපිය

    • @Wrestling_Fans_SL
      @Wrestling_Fans_SL 2 ปีที่แล้ว

      @@nike-yk1fo ඇයි මේ ටිපර් වෙල 🙂🖐️තෝව හම්බුනේ උබෙ අම්මට මහ සෝනා ගහපු නිසා තමා🙂❤️බායි bs

  • @kgbonifos4930
    @kgbonifos4930 3 ปีที่แล้ว +5

    Supiri ayya 👌👌💥💥💥

  • @apede5276
    @apede5276 3 ปีที่แล้ว +6

    මුංගෙ බයිලා...යක්ශ දිශ්ටියක් බන්දගෙන වැඩ කරන කෙනෙක්..දුම්මල දිද්ටියක් 🤭 අපිත් දේවාල කරනව ඔය කෝලං නෑ අපි ගාවනම්..

  • @chatiyafonseka1321
    @chatiyafonseka1321 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි❤️

  • @janithinduranga6431
    @janithinduranga6431 3 ปีที่แล้ว +4

    මහ එකා ආවනම් වටේ උන්ට ඇපත් නෑ🤣

  • @kutticathu5108
    @kutticathu5108 3 ปีที่แล้ว +21

    ජනතාවගේ සල්ලි හොරා කන පට්ට හොරු.. දවසක ඔකුන්ට මහ සෝන ගහපු දවසට කෙලවෙයි ☝️

    • @sankapriyankar7495
      @sankapriyankar7495 3 ปีที่แล้ว +1

      👍👌😂

    • @shehangunasekara140
      @shehangunasekara140 3 ปีที่แล้ว +1

      Pala hutto yanna

    • @ravinduprasad279
      @ravinduprasad279 3 ปีที่แล้ว +1

      Tota tam mha sona gahnna .maw atta yakoo

    • @saman..........6901
      @saman..........6901 3 ปีที่แล้ว +2

      හරියටම හරි, මිනිස්සු රවට්ටනවා

    • @himasha5210
      @himasha5210 3 ปีที่แล้ว +2

      මිත්‍යාව ඔඅස්සෙ දුවන මෝඩ මිනිස්සු ඉන්නකම් ලන්කාවනම් දියුනු වෙන්නෙ නෑ

  • @sithumanuhas3162
    @sithumanuhas3162 2 ปีที่แล้ว +2

    මම අහලා තියෙන විදියට මහසෝනගෙ බෙල්ල පිටිපස්ස හැරිලා තියෙන්නෙ මුගෙ බෙල්ල අපි ගිහින්ද හරවන්න ඕන 🤨🤨 මෝඩ යක්කු මුන් මහසෝනටවත් නිකන් ඉන්න දෙන්නෙ නැනෙ උබට මොනව වෙයිද දන්නෙ නැ ඔය වගෙ වැඩ නවත්වලා විස්වාස කරන්න පුලුවන් දෙයක් කරන්න හැබැයි හැකියාව හොදයි වැඩෙ ලස්සනයි 👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️😈

  • @akilakawinda1505
    @akilakawinda1505 ปีที่แล้ว +7

    තව ලස්සනට කවි කියමූ 🤗,බෙරේ සද්දෙට තිබ්බම තවත් හොදයි

  • @manjulasajiwani2295
    @manjulasajiwani2295 3 ปีที่แล้ว

    Hemotama budusaranai

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +1

    Ammmmo සුපිරි

  • @namalisugesugekala9027
    @namalisugesugekala9027 3 ปีที่แล้ว

    සමහර wita ඇත්තටම wenna puluwan eath budu පිළිමයක් laga

  • @werasinhesriyalatha7223
    @werasinhesriyalatha7223 ปีที่แล้ว

    Apaga,kalawa,wtinakama,mambirathwya,oba,aysa,agata,panwanwa,satutui,obata,dirgau,wewa,

  • @helashakthiya
    @helashakthiya 2 ปีที่แล้ว +1

    මේ දෙවොල් ස්ථානය කොහෙද

  • @viharaprapthi4773
    @viharaprapthi4773 3 ปีที่แล้ว +1

    Kauda me kapu mahaththaya.koheda enna

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +2

    Jayawewaaa sahodaraya

    • @akashkapumahatha6444
      @akashkapumahatha6444 3 ปีที่แล้ว

      m.th-cam.com/video/mB-Nsg1rY4g/w-d-xo.html&feature=share

  • @lahirudasun574
    @lahirudasun574 2 ปีที่แล้ว +2

    අමුතු ඇටෙ මහාසොනා ගැම්මක් තමාහ්...🥲

    • @kavindu1498
      @kavindu1498 2 ปีที่แล้ว +1

      Ritigala jayasena mami ❤

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว

      රටට අගව්රව කරන්න එපා බන්

  • @sandyakumari4725
    @sandyakumari4725 3 ปีที่แล้ว +2

    wow super 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @janakarajapaksha447
    @janakarajapaksha447 3 ปีที่แล้ว +6

    Dewala pansal athulata yakkunta enna puluwanda

    • @aseladewage9951
      @aseladewage9951 3 ปีที่แล้ว +1

      Ekaneee...pansalakata gelapenne nane ohoma

  • @rockyff8121
    @rockyff8121 3 ปีที่แล้ว +3

    කොන්ඩෙ වවාගෙන වනපුවාම මහසෝනා වැහිලා

  • @nethunethu3351
    @nethunethu3351 2 ปีที่แล้ว

    Adee muthukudaya yatin aran awe arakku bothalayane

  • @vipulaekanayake2470
    @vipulaekanayake2470 3 ปีที่แล้ว +13

    වැටෙන් අල්ලන් නැතුව දිස්ටි උනානම් තාත්විකයි 😁

  • @liyoproductions-3265
    @liyoproductions-3265 3 ปีที่แล้ว

    විඩියෝ එක බැලුවා

  • @akeshmanilkh1366
    @akeshmanilkh1366 3 ปีที่แล้ว +18

    අඩො බෙල්ල ඉතුරු වෙයිද බන් ඔහොම කරාම

  • @killerbeen7990
    @killerbeen7990 3 ปีที่แล้ว +4

    ලස්සනයි සුපිරි ayiyee

  • @sakunthalasandamaligunathi1031
    @sakunthalasandamaligunathi1031 2 ปีที่แล้ว

    මේ වගේ මහසෝන් පුජාව කරන එකෙන් මොන වගේ ප්‍රතිපලයක්ද ලැබෙන්නේ🤔

  • @madushanjulius1785
    @madushanjulius1785 2 ปีที่แล้ว +1

    මේ කොහෙද දේවාලේ..
    ?

  • @sdmusicstudio8870
    @sdmusicstudio8870 3 ปีที่แล้ว +8

    මේවා දකින රියල් මහසෝනා හිනාවෙන්නෙ පුම්කෙන් යකෝ😂😂😂😂😁😀 අනේ හුකේ...🤬😠😡🤮🤢🤓

  • @ts-hp3ps
    @ts-hp3ps 3 ปีที่แล้ว +1

    Modayanta hodai

  • @nimanethuwa6777
    @nimanethuwa6777 3 ปีที่แล้ว +5

    අපේ හෙලයේ වීර මහසෝන් යකුට අපි ගරු කරනවා ඒත් යකෝ නිකන් විකාර කරන්න එපා

  • @tharakasadaruwan496
    @tharakasadaruwan496 3 ปีที่แล้ว +1

    Maha Sona awoth ounge okogema Bali kadanawa me sohona newei budun Inna tanata sohonata lanwenna be

  • @PasinduChamod-fv1fd
    @PasinduChamod-fv1fd หลายเดือนก่อน

    Ekemma

  • @ishankadilshan3249
    @ishankadilshan3249 3 ปีที่แล้ว +11

    මේක නම් හරියටම හරි ✋😍

  • @anushasankalpa2503
    @anushasankalpa2503 3 ปีที่แล้ว

    Matara ekak balanna.niyama widihata karanam kukulekuge bella kadala le pawa bonawa.dan ewa dakinnath na.

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    රහමෙරද සමග බෙරපද ගාටයි...කවි හැඩට නැතත් නිසිගන පිහිටයි ..මන්තර බාගෙට ජපකල රහසයි..අනේ යකුනේ.තොපි ඈත ගියොත් මට සෙවි පිහිටයි ...

  • @ashantharuka8245
    @ashantharuka8245 3 ปีที่แล้ว +5

    මෙක විහිලුවක් නෙමේ ඇත්තක්

    • @rusithperera2491
      @rusithperera2491 3 ปีที่แล้ว

      Uba wage harakta

    • @shehangunasekara140
      @shehangunasekara140 3 ปีที่แล้ว

      @@rusithperera2491 uba danna pakak tiyanawada

    • @nike-yk1fo
      @nike-yk1fo 2 ปีที่แล้ว +1

      @@shehangunasekara140 උබ දන්න හුත්තක්‌ තියෙයිනේ

  • @suranesuranga5183
    @suranesuranga5183 3 ปีที่แล้ว +3

    Supiri malli 👍

  • @shehanmadu8272
    @shehanmadu8272 3 ปีที่แล้ว +5

    නියම දුම්මල වරම

  • @dineshchandima169
    @dineshchandima169 3 ปีที่แล้ว +2

    Yako api hodaiye mahasona ft joint kaarayek😂🏃🏃

  • @cricket-xq3sd
    @cricket-xq3sd 3 ปีที่แล้ว +9

    දැං මහසොනා meme එකක් ලංකාවේ 😂😂😂

  • @heshan551
    @heshan551 ปีที่แล้ว

    සුපිරි

  • @srilanka9585
    @srilanka9585 3 ปีที่แล้ว

    Niyama wedakarayek satharawaram dewi pihitai oyata aiye