ආකාශ් කපු මහතා සිදු කරන කඩවර ගොටු පූජාව / ලුනාව දේවාලයේ සිට / Kadawara Gotu Pujawa.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 82

  • @akashkapumahatha6341
    @akashkapumahatha6341  ปีที่แล้ว +1

    👆සියලු දත් 😁හිමියන්ට උත්තරේ 👆
    සර්පයෙක් එළියෙන් බැබලෙන කණාමැදිරියකු පසුපස හඹා යාමට පටන් ගත්තේය. කණාමැදිරියා නතර වී සර්පයාට මෙසේ කීවේය.
    "මට ඔයාගෙන් ප්‍රශ්න තුනක් අහන්න පුලුවන්ද?"
    සර්පයා "ඔව්" කිව්වා.
    - මම ඔබේ ආහාර දාමයට අයිතිද?
    සර්පයා "නැහැ" කිව්වා.
    - මම ඔයාට මුකුත් කළාද?
    සර්පයා "නැහැ" කිව්වා.
    - එහෙනම් ඇයි මාව ගිල දමන්න හදන්නේ?
    සර්පයා පිළිතුරු දුන්නේ, ""ඔබ බැබළෙන බව දැකීමට මට නොහැකි නිසා".
    කතාවේ සදාචාරය...
    බොහෝ විට, සමහර අය ඔබ බැබළෙනු දැක බලා සිටීමට නොහැකි වන අතර, ඔවුන් සර්පයන් මෙන් නිශ්ශබ්දව සහ ඔබව විනාශ කිරීමට සූදානම් වන්නේ එබැවිනි!
    තිත්ත ඇත්ත !

    • @na-ui3ny
      @na-ui3ny ปีที่แล้ว

      1000% k aththa

    • @Chamiyaa167
      @Chamiyaa167 12 วันที่ผ่านมา

      නිවන් සුව අයියා

  • @sameeramadhushan9574
    @sameeramadhushan9574 3 ปีที่แล้ว +11

    බෙර ගහන සද්දෙට මොකද්දෝ වෙනෝ,හරිම ලස්සනයි අනේ,දෙවි පිහිටයි

  • @nisansalasewwandi6567
    @nisansalasewwandi6567 3 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි .කඩවර දෙවි පිහිටයි

  • @sujithnilantha6878
    @sujithnilantha6878 6 วันที่ผ่านมา

    ආකාශ් කපු මහතාට.
    නිවන් සුව ලැබේවා...!!
    🏳️🏳️🏳️

  • @udayakumara9537
    @udayakumara9537 3 ปีที่แล้ว +7

    ආසම දුම්මල පාරට හිත පිරෙන්න දුම්මල පාර වදිනව ආවඩා සත්ත සිද්දි බල වඩා ආයුබොහෝවා.! ජයම වේවා !

  • @රුක්ෂාන්ලසන්ත
    @රුක්ෂාන්ලසන්ත 3 ปีที่แล้ว +7

    Suniyam dewiduge kol mura kawi tika Danna.. godakk pin...!!

  • @ashenmadusha7784
    @ashenmadusha7784 3 ปีที่แล้ว +2

    කඩවර දෙව් හාමුදුරුවන්ගෙ පිහිටයි බුදු සරණයි

  • @doniakka9905
    @doniakka9905 2 ปีที่แล้ว +1

    Supiri mhththya..mtath waramk thiyenawa..ath godak rewatila inne..mew dekkm asaw hithenaw

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 3 ปีที่แล้ว +6

    මිමිමි හරිම ලස්සනයි බලාගෙන ඉන්න ආසයි.තෙරුවන් සරනයි

  • @MalithPerera-t8d
    @MalithPerera-t8d 10 วันที่ผ่านมา

    Niwan suwa akash mallo

  • @wasanthapushpakumara1147
    @wasanthapushpakumara1147 9 หลายเดือนก่อน

    සුපිරියි

  • @dildill6532
    @dildill6532 3 ปีที่แล้ว +1

    Teruwan saranai malli,dewiyange shakthiya dairaya labewa thawath mewa idiriyata kara ganimata.

  • @pramoddeshan1820
    @pramoddeshan1820 3 ปีที่แล้ว +4

    ආකාශ් කපු මහතා ඔබ තුමා දොම්පෙ දේවාලයක මුරුතැන් පුජාවකට ගියානේද එදා ඔබ තුමා කියු මල් යහන් කවි බෙර පද සමග නැවත දාන්න පුළුවන්ද

  • @irushalakshitha1586
    @irushalakshitha1586 3 ปีที่แล้ว +2

    හැම වීඩීයෝ එකක්ම බැලුවා මාරම ලස්සනයි.ගොඩාක් පිහිට වෙන්න ශක්තිය ලැබේවා .

  • @sameerasultan877
    @sameerasultan877 3 ปีที่แล้ว +2

    Siyalu saththayo nidukwathwa niroga wathwa suwapathwa dukanmidathwa 🙏🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි

  • @doniakka9905
    @doniakka9905 2 ปีที่แล้ว +1

    Pin sidda wei meka dakinn selasuwata

    • @akashkapumahatha6341
      @akashkapumahatha6341  ปีที่แล้ว

      මේ චැනල් එක ප්‍රමොඩ් කරන්න තව විඩීයෝ ලගදිම දානවා

  • @maheshkalum2457
    @maheshkalum2457 3 ปีที่แล้ว +2

    Teruwan Saranaiii oba thumata...

  • @dfhh2925
    @dfhh2925 ปีที่แล้ว

    බුදු සරනයි

  • @Official-yq5lz
    @Official-yq5lz 3 ปีที่แล้ว +3

    අපෙ අයියටත් වරමක් තියෙනවා එයත් ඔය විදියට තැඹිලි නලලෙ ගහලා පලනවා ගොටු පුජා දෙද්දි...කඩවර දෙවි හාමුදුරුවන්ගෙම පිහිට ලැබෙන්න ඔ්නි🙏🙏🙏🙏

  • @shortvideos530
    @shortvideos530 3 ปีที่แล้ว +1

    Marama lassanai gambara appachchige pihitai

  • @dinujayashehan7928
    @dinujayashehan7928 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sameeramadhushan9574
    @sameeramadhushan9574 3 ปีที่แล้ว +3

    දෙවි පිහිටයි

  • @kapparageindrani2948
    @kapparageindrani2948 3 ปีที่แล้ว

    Ammo eka marai.asawen balanawa kapu mahaththayage video serama.dirgayu wewa obata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akashkapumahatha6341
    @akashkapumahatha6341  ปีที่แล้ว

    අලුත් විඩියෝ ගොඩාක් දැම්මා බලන්න

  • @SaduniSaduni-k9t
    @SaduniSaduni-k9t ปีที่แล้ว

    🙏

  • @iamatr
    @iamatr 3 ปีที่แล้ว +1

    Godak pin obathumata🙏🙏🙏♥️♥️♥️

  • @janathili7113
    @janathili7113 2 ปีที่แล้ว +1

    කඩවර අප්පච්චි පිහිටයි

  • @samanthadegambada5511
    @samanthadegambada5511 2 ปีที่แล้ว

    elakiri supiri

  • @viduproduction5573
    @viduproduction5573 9 หลายเดือนก่อน

    කඩවර අප්පච්චිගේ පිහිටයි

  • @dfhh2925
    @dfhh2925 ปีที่แล้ว

    කඩවර දෙව් පිහිටයි

  • @madushangamadushanga283
    @madushangamadushanga283 3 ปีที่แล้ว +2

    සුනියන් දෙවියන්ගේ පිහිට යි

  • @vimukthimadushanka3624
    @vimukthimadushanka3624 3 ปีที่แล้ว +3

    Aiya🤩😍

  • @notibhanu6398
    @notibhanu6398 3 ปีที่แล้ว +1

    Marama lassanai

  • @irangajanuka7926
    @irangajanuka7926 2 ปีที่แล้ว

    Mage aiiya ❤️

  • @k.nandarathana1168
    @k.nandarathana1168 3 ปีที่แล้ว +1

    bohoma hodai

  • @samanthadegambada5511
    @samanthadegambada5511 2 ปีที่แล้ว

    pinnsed wewa

  • @madhurangamadhuranga8728
    @madhurangamadhuranga8728 2 ปีที่แล้ว

    appacchige pihitai ayyaaa❤❤❤

  • @janithown4985
    @janithown4985 3 ปีที่แล้ว +4

    ආයුබෝවේවා🌏🙏🇱🇰

  • @dasunanuranga3857
    @dasunanuranga3857 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ලස්සනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikakumari1061
    @champikakumari1061 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @sriveerapathrakaalishwaram5434
    @sriveerapathrakaalishwaram5434 2 ปีที่แล้ว

    කාලි අම්මා ගෙ පිහිටයි

  • @VISION335
    @VISION335 7 หลายเดือนก่อน

    kapumahaththaya mata danaganna puluwanda ai kadawara gotu pujawata suniyam deviyo wadiye kiyala

  • @notibhanu6398
    @notibhanu6398 3 ปีที่แล้ว

    Aiye oya koheda oyanam mara lassani

  • @රුක්ෂාන්ලසන්ත
    @රුක්ෂාන්ලසන්ත 3 ปีที่แล้ว +1

    Puluwan nam suniyam dewathaun wahansege kol mura kawi video ekak Danna Akash kapumahaththaya..

  • @inokamalkanthi7863
    @inokamalkanthi7863 2 ปีที่แล้ว

    Akass kapumaththaya ari Lassani 😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏

  • @inokamalkanthi7863
    @inokamalkanthi7863 2 ปีที่แล้ว

    ආකාස් අයියෙ ගමිබාර දෙවියන්ට වරමි ගන්න ගාථාවක් වෙන්නකො

    • @inokamalkanthi7863
      @inokamalkanthi7863 2 ปีที่แล้ว

      අයියෙ ගමිගාර දෙවියන්ට වරමි ගන්න ගාථාවක් වෙන්නකො

  • @k.nandarathana1168
    @k.nandarathana1168 3 ปีที่แล้ว

    Dirgausha weawa obata

  • @binutharu2449
    @binutharu2449 3 ปีที่แล้ว

    Abo marai

  • @Dew-gd9oy
    @Dew-gd9oy 3 ปีที่แล้ว +3

    Waasanawan

  • @na-ui3ny
    @na-ui3ny 2 ปีที่แล้ว +1

    Kavi tika ewannako

  • @k.nandarathana1168
    @k.nandarathana1168 3 ปีที่แล้ว

    dURLABA waram malawak asaranau minusunta pihita wanna maha kusalayak

  • @aaidilshan4111
    @aaidilshan4111 3 ปีที่แล้ว

    Kavitika evanna puluvannada

  • @iassanaadaraya7825
    @iassanaadaraya7825 3 ปีที่แล้ว

    Koheda me dewalaya

  • @samadhikasundika3845
    @samadhikasundika3845 3 ปีที่แล้ว

    Kohe දේවාලය da me

  • @aaidilshan4111
    @aaidilshan4111 3 ปีที่แล้ว

    Kavitika evannakkooo

  • @pasinduchaminda5325
    @pasinduchaminda5325 3 ปีที่แล้ว

    Aththanam minissu rawatala kanne nathan hodai

  • @akashkapumahatha6341
    @akashkapumahatha6341  ปีที่แล้ว

    th-cam.com/video/zW37eekvGro/w-d-xo.html

  • @amayurukokila1865
    @amayurukokila1865 3 ปีที่แล้ว +2

    Aiya renna barada oya ohoma ke gahanne 🤣🤣🤣 nala enna oya oya kahadiya naganne gutuwata dana eka 🤣

  • @sitharasanjeewani1706
    @sitharasanjeewani1706 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @akashkapumahatha6341
    @akashkapumahatha6341  ปีที่แล้ว

    th-cam.com/video/zW37eekvGro/w-d-xo.html

  • @sllakiya7114
    @sllakiya7114 3 ปีที่แล้ว +2

    ❤️🙏

  • @AnanmananTV7500
    @AnanmananTV7500 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chandimalakshantha7521
    @chandimalakshantha7521 3 ปีที่แล้ว +1

    🙏🙏🙏