මහසොහොන් ආරාධනා. මහසොහොන් සමයම. Mahasohona samayama aradana kavi. Shanthikarma. thovila. madu. bali.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 31

  • @tharakasandaruwan7481
    @tharakasandaruwan7481 ปีที่แล้ว +8

    මතු පරපුර වෙනුවෙන් කවී පල කරනවට බොහොම පිං.
    දැඩිමුන්ඩ අප්පච්චිගේ කවී ටිකකුත් පල කරන්න 🙏

    • @NimalaAstrology
      @NimalaAstrology  ปีที่แล้ว +1

      දාන්නම් ඉදිරියේ දී

  • @ruwansampath4061
    @ruwansampath4061 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @dineshsampath7075
    @dineshsampath7075 2 หลายเดือนก่อน +4

    💪💪💪

    • @dineshsampath7075
      @dineshsampath7075 2 หลายเดือนก่อน

      Danna aya dannawa eya gena.

    • @dineshsampath7075
      @dineshsampath7075 2 หลายเดือนก่อน +1

      Hoda vidihata belmak awoth goda..........

  • @sakunthamadushan3521
    @sakunthamadushan3521 2 หลายเดือนก่อน +1

    Mn nm mara vidiyta asa karna awathryk thma mahasona

  • @Ashan-op8tp
    @Ashan-op8tp 10 วันที่ผ่านมา +1

    Appachchita pahanak thiyanna hoda nedda

  • @Amayahansika1035
    @Amayahansika1035 22 วันที่ผ่านมา +1

    ගෙදර දැම්මොත් මොකද වෙන්නෙ එයා එයිද

  • @DivyanjaliSamarasingha
    @DivyanjaliSamarasingha 9 หลายเดือนก่อน +1

    🙏🙏

    • @NimalaAstrology
      @NimalaAstrology  9 หลายเดือนก่อน +2

      පාරම්පරිකව පැවත එන ක්‍රරමයට සියලු වැඩ සිදුකිරීම. සමහර සේවාවන් සඳහා නියමිත මුදලක් අය කරනු ලැබේ. සමහර සේවාවන් සඳහා ඔබට සිතැඟි පරිදි පඬුරක් තැබීම සිදුකල යුතුය.
      සියලුම ජ්‍යොතිෂ සේවා; යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර විද්‍යා කටයුතු; අෂ්ටකර්‍ම ගුප්ත විද්‍යා කටයුතු; වාස්තු විද්‍යා උපදේශන සේවා; නිමිති ශාස්ත්‍ර; දේව පූජා, භෛරව පූජා, ග්‍රහ පූජා, තොවිල් ආදී සියලු ශාන්තිකර්ම; අපල සඳහා මැණික් හා ආභරණ සෑදීම; සෙත්කවි සෑදීම හා දේව කන්නලව්ව; තෛල වර්‍ග සෑදීම; සිංහල අත්බෙහෙත් හා කෙම් ක්‍රම; මංගල අෂ්ඨක කීම; කූප ශාස්ත්‍ර; සාමුද්‍රික ශාස්ත්‍ර; දූතාංගලක්ෂණ ශාස්ත්‍ර; අවනද්ධ භේරී වාදන හා පහතරට නර්තනය; ප්‍රාණයාම ක්‍රම හා භාවනා ක්‍රම.
      •~• ගාල්ල, මාතර, බෙන්තර, රජරට සම්ප්‍රදායන් මුල් වූ පරම්පරා වලින් පැවත එන අතර රයිගම් සම්ප්‍රදායේ ගුරු ඇසුර ලබා ඇත.
      •~•සන්තුෂ සෙල්ලප්පෙරුමගේ
      සාමාන්‍යාධිකාරී (BA, MBA) | පාරම්පරික ජ්‍යොතිශ්ශාස්ත්‍රාචාර්‍ය | ගුප්ත විද්‍යා අෂ්ටකර්‍ම විශාරද |වාස්තු විද්‍යා උපදේශක | චන්දශ්ශාස්ත්‍රඥ | මනෝවිද්‍යා උපදේශක | රත්න විද්‍යාඥ | අංකාක්ෂරාචාර්‍ය | අවනද්ධ භේරී විශාරද | නිමිති ශාස්ත්‍රඥ | සාමුද්‍රික දූතාංගලක්ෂණ ශාස්ත්‍රවේදී
      •~•ලවීනා වන්නකුවත්තවඩුගේ
      පුහුණු පෙර පාසල් ගුරු (NPDF,Dip) | පාරම්පරික ජ්‍යොතිශ්ශාස්ත්‍රාචාරිනී |ගුප්ත විද්‍යාචාරිනී | වාස්තු විද්‍යා උපදේශිකා | චන්දශ්ශාස්ත්‍රවේදී
      වැඩි විස්තර සඳහා විමසන්න 👇
      ☎ 071 119 5119/ 𝟎𝟕𝟒 𝟏𝟖 𝟑𝟎 𝟗𝟔𝟗 / 𝟎𝟕𝟓𝟎 𝟔𝟏 𝟐𝟏 𝟐𝟓
      නිමල ජ්‍යොතිෂ සේවය, තාරකා සෙවන, කිරිවත්තුඩුව, හෝමාගම

  • @Dilshangamage-c3o
    @Dilshangamage-c3o 5 หลายเดือนก่อน +2

    ඇහුවට ප්‍රශ්නයක් නැද්ද

  • @yenuramanoj9440
    @yenuramanoj9440 3 หลายเดือนก่อน +7

    රෑටත් දැම්ම ඩයල් එක බිසී මන් හිතන්නෙ

    • @slweddinghub9883
      @slweddinghub9883 2 หลายเดือนก่อน +1

      Man nidaganneth oka ahan dial eka fatta busy

    • @Gurybrpo
      @Gurybrpo 2 หลายเดือนก่อน +1

      එවන්නද බලල යන්න මගෙ අප්පච්චිව

    • @piumalmadushanka3315
      @piumalmadushanka3315 7 วันที่ผ่านมา

      😂😂

  • @imalsha6637
    @imalsha6637 11 หลายเดือนก่อน +5

    Gedaradi dammoth moko wenne

    • @NimalaAstrology
      @NimalaAstrology  11 หลายเดือนก่อน +2

      සාමාන්‍යයෙන් මේ තොවිල් කවි. අවශ්‍ය නම් ගෙදර දාලම බලන්නකෝ.

    • @imalsha6637
      @imalsha6637 11 หลายเดือนก่อน +1

      @@NimalaAstrology ok

    • @imalsha6637
      @imalsha6637 11 หลายเดือนก่อน

      Adahuwoth mojo wenne

    • @creativedramashort5658
      @creativedramashort5658 11 หลายเดือนก่อน +1

      මොකුත් වෙන්නේ නෑ. වග්කීමෙන් කියන්නේ

    • @imalsha6637
      @imalsha6637 11 หลายเดือนก่อน

      @@creativedramashort5658 ammo

  • @yenuramanoj9440
    @yenuramanoj9440 3 หลายเดือนก่อน +1

    සතියක් දාල තිබ්බ තාමනම් මුකුත් උනේ නෑනෙ

    • @NimalaAstrology
      @NimalaAstrology  3 หลายเดือนก่อน +3

      දිගටම දාන්න. සද්දෙට දාන්න. උත්සහය අත් හරින්න එපා..

    • @Gurybrpo
      @Gurybrpo 2 หลายเดือนก่อน +1

      ඉක්මනට ප්‍රතිඵල හම්බ වෙයි

  • @upul-gl9yf
    @upul-gl9yf 11 หลายเดือนก่อน +2

    Handfree dagena ahuwoth mokada wenne 🙂

    • @Kingghidora123
      @Kingghidora123 หลายเดือนก่อน +1

      මාත් රෑ හෑන්ඩ්ෆී ගහන් අහන්නේ

    • @Kingghidora123
      @Kingghidora123 หลายเดือนก่อน +1

      අම්මනම් ආවා තොට කීසැරයක් කතා කරාද තේ බොන්න අහගෙන මහසෝනට ඇහෙන එකක් නෑ ඒ හින්දා