Kadawara Deva Kannalawwa || කඩවර අප්පච්චි || Kadawara Appachchi || Kadawaraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.9K

  • @Vishwakatha
    @Vishwakatha  3 ปีที่แล้ว +154

    භක්තියෙන් හා විශ්වාසයෙන් යුතුව සවන් දෙන්න
    තෙද වරම්, බල වරම්,අණ වරම් ඇති උතුම් වූ සෙනවිරත්න මුල් කඩවර අප්පච්චිගේ පිහිට ලබා ගැනීම සඳහා මෙම කන්නලව්ව ඔබේ නිවස තුළත්, ව්‍යාපාරික ස්ථානය තුළත් නිරන්තරයෙන් ශ්‍රවණය වීමට සලස්වන්න.... ඔබගේ සියලු කටයුතු බලන් ඉද්දි සාර්ථක වේවි....
    මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...!
    th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 ปีที่แล้ว +6

      Oba tumata බුදු සරණයි

    • @surekasamanmalisurekasaman7505
      @surekasamanmalisurekasaman7505 3 ปีที่แล้ว +6

      ඔබ තුමාට දිර්ඝආයුෂ ලැබෙිවා තෙරුවණ් සරණයි

    • @damayanthigurumeniyoo4136
      @damayanthigurumeniyoo4136 3 ปีที่แล้ว +4

      Mahatthayo .mata oyat akka katha karanna one .at mata vidiyak ne . Mage duka kiyanna kenek ne .mata oba tuma hari pihita wenne .mawa nidahas kara denna .mage appicchibe pihithen obatuma tawat wejabenna one ...😥😥😥 mata pihita wenna deiyo

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      @@damayanthigurumeniyoo4136 මේ මොකද අප්පා... ?👀👀👀

    • @haritasudu3977
      @haritasudu3977 3 ปีที่แล้ว +3

      And.kadawar appachchi.mage dukata pihita wenna

  • @nalakasampath4536
    @nalakasampath4536 2 หลายเดือนก่อน +4

    කඩවර අප්පච්චි සත්‍ය යි🙏🙏🙏🙏🙏මට අහපු ගමන් මගේ බලාපොරොත්තුව ඉටු උනා. මා මෙතෙක් කෙරූ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා 🙏 🙏 🙏 🙏.. හැමෝම අහන්න මේ ගාථාව සත්‍යයි. 🙏 🙏 🙏 🙏 🙏

  • @KeshaniInoka
    @KeshaniInoka 10 หลายเดือนก่อน +8

    කඩවර දෙවිදුන්ගේ පිහිටෙන් මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් මට ඉක්මණින් ම විදේස් ගත වෙන්න ලැබේවා ..!මගේ කරදර දුරුවේවා..!නිදුක් නිරෝගි ව ජිවත් වෙන්න ලැබේවා ..!සාදු සාදු සාදු .!🙏🙏🙏🙏🙏🙏

  • @kptcpppu9753
    @kptcpppu9753 3 ปีที่แล้ว +29

    කඩවර අප්පචි මගේ ගෙදර තියෙන දුක්කරදර දුරුවේවා සියලු දෙනාටම නිදුක් නීරෝගී බව ලැබේවා ඔබවහන්සේගේ පිහිටෙන් සතුට සමාදානය ඇති වේවා ඔබවහන්සේට පින් අත්වේවා ...

  • @ThanujaSubashini-d3h
    @ThanujaSubashini-d3h หลายเดือนก่อน

    මගේ දරුවන් ❤❤❤ ඔබ වහන්සේ ට අද සිට බාර යි කිසිවකුට ඔවුන් ට මඩ ගැසිමට නොහැකි වේවා ,,,,,,,,,,කඩවර දේවතාවන් ට බාර යි දරු තුන් දෙනා ,,,,,හොදින් ඉගෙන ගන්න ❤❤

  • @niroshandhananjaya95
    @niroshandhananjaya95 3 ปีที่แล้ว +52

    කවුරුවත් ඔහෙම දේන්නේ නැ අධුනික වරම් දරුවන් ඉතා වටින විඩියොවකි ඔබ තුමාට බොහොම පිං කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว +2

      Kadawara deviyange phitai mage puthage daruwata ikman suwaya labila gedara enna ikmanata labewa🙏🙏🙏

    • @jagathalwis430
      @jagathalwis430 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @mathadeparture7225
    @mathadeparture7225 2 ปีที่แล้ว +3

    උතුම් කඩවර අප්පච්චි මට පිහිට වෙන්න මගෙ දරුවන් ද අරක්සා කරලා දෙන්න මටත් මෙ ගෙදර කරදරයක් නතුව ඉතුරු අවුරුද්ද ගෙවගන්න සක්තිඅ ලබා දෙන්න අප්පච්චි සාදු සාදු සාදු

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      mat 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/4AkZ4jUz6GE/w-d-xo.html විනාඩි 03න් ඔබ සිතන මුදල අතටම හිමිවෙන ඉතාම බලගතු මන්ත්‍රයකි... විශ්වාසයෙන් පමණක් පිරිසිදු වී ශ්‍රවණය කරන්න..

  • @holaamirissapv5019
    @holaamirissapv5019 3 ปีที่แล้ว +11

    උතුම් කඩවර දෙවියනේ මට පිහිට වෙන්න කඩවර අප්පච්චි ගේ පිහිටෙන් මගේ තියෙන සියලු කරදර බාධක ලෙඩ රෝග දුරු වේවා උතුම් වූ කඩවල් අප්පච්චිගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      හරියට හරි...
      කඩවල් අප්පච්චි.
      😁😄😉
      හන්දියේ කඩේ මාමා ඔය පැත්තේ කැරකුනා තමයි.
      බලාගෙන යනකොට මිනිහා නිකං ඉඳලා නෑ.
      😁😄😉

  • @omansrelanka5761
    @omansrelanka5761 ปีที่แล้ว

    කඩවර අප්පචිගේ පිහිටින් මගේ සියලුම ප්‍රශ්න දුරැ වෙිවා සියලුම සිතුම් පැතුම් ඉටු වෙිවා සාදු සාදු සාදු

  • @menike846
    @menike846 3 ปีที่แล้ว +6

    කඩවර ආප්පාච්ච ගෙ පිහිටෙන් මගේ දරුවා ගෙ ඇගේ තියෙන ලෙඩ රොග සුව වේවා සියලුම දේ ඉටුවේවා අපහට කඩවර අප්පාච්චී ගෙ පිහිට ලැබේවා

  • @pathminipathmini4986
    @pathminipathmini4986 ปีที่แล้ว

    කඩවර දෙවියන් ගේපිහිටලැබේවා හැමදා අප සියලු දෙනාට ත් ම⁣ගේ දෙමාපියනට අ⁣ාරකෂා කරදෙන්න ඔබවහන්සේට පිංසිදුවෙනනවා මගේ දෙමාපියනට පිහිට වෙන්න මගේදුකබලා මගේ නයවලින් නිදහස් කරදෙන්න සාදුසාදු සාදුසාදු සාදුසාදු බුදු බවට පත්වෙයි ඔබවහන්සේට

  • @nihalgunarathna3642
    @nihalgunarathna3642 ปีที่แล้ว +3

    මමත් මගේ බිරිඳ මානෙල් සහ කුමුදු ධර්මකීර්ති පුතා සමග ඊයේ උදෑසන ගොස් ත්‍රී රෝද රථය ආරක්ෂාව කැපකර අපගේ සියලු කටයුතු සාර්ථක කරවා දෙන මෙන් කඩවර දෙවියන් ගෙන් ඉල්ලා සිටි අතර සියල්ල ඉටුවන බව මට විශ්වාසයි.ඔබ වහන්සේගේ පිහිට පතන සැමටම යහපතක් උදාවේවා,සාදු සාදු සාදු!!!

    • @pradeepakumari4222
      @pradeepakumari4222 11 หลายเดือนก่อน

      Mata wesswasai kadwara deweyange pihita mata lebenawa kiyala godakma weswasai.mage pathum itukara denna siyalu sathuro duruwewa

  • @hshewyey1629
    @hshewyey1629 2 ปีที่แล้ว +1

    මගේ සියලු කරදර වලට පිහිටක් උනු මහා කඩවර දෙවි හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 එ පිහිට උනාවගේම මගේ දරුවෝ දෙන්නාගේ විරසකය තුරන් වෙලා සහොදර කම ඉස්මතු වේවා 🙏🙏🙏 මට පිහිට වෙන සේක්වා කඩවර දෙවි හාමුදුරුවනේ 🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      hsh 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/dq0oUzXCSbk/w-d-xo.html "අනේ මගේ හැම ප්‍රශ්නයක්ම වරු 02න් විසඳුනා".. "ඔබේ වාසනාව අදයි".. කෝටිපතියෙක් වෙන්න මේ දේ හරියටම කරන්න.. ඉතා බලගතු ගණදෙවි මන්ත්‍රය...

  • @nevillfernando7921
    @nevillfernando7921 6 หลายเดือนก่อน +3

    කඩවර අප්පචිචි දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු අද දින 26/04/2024 අවුරුදු 20 සක් පසු
    මාගේ හිතට එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර මට කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම ගෙදර අයගෙන්(දුව තාත්තා මව් )මට සහනයක් ලබා දෙන්න අප්පචිචි

  • @GeethmaNethsara
    @GeethmaNethsara 5 หลายเดือนก่อน

    කඩවර අප්පචිචි මහට පිහිට වෙන්න ඔබ වහාන්සේට බුදුසරනයි සාදු සාදු සාදු

  • @kumaria941
    @kumaria941 3 ปีที่แล้ว +27

    මගේ දුවට පුතාට මට මගේ ස්වමි පුර්ෂයට සතුටින් ජිවත් වේන්න කඩවර අප්පාච්චිගෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @darshanichathurika8866
    @darshanichathurika8866 3 หลายเดือนก่อน

    උතුම් වූ කඩවර දෙවිදුන් වහන්සේගේ පිහිටෙන් මගේ විසා එකේ වැඩේ සාර්ථක කර දී මට ඉක්මනින් විදෙස් ගත වීමට ලැබේවා.! මගේ කරදර දුරුවේවා! නිදුක් නිරෝගව ජීවත් වීමට ලැබේවා! මගේ දරු පවුලත් රැකදේවා! සාදු සාදු ඔබ වහන්සේට පින් අත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @BatikCollection
    @BatikCollection 4 หลายเดือนก่อน +3

    මම වැන්දේ කන්නලව් කලේ එක දවසයි.හරියටම හරි ගියා.කඩවර අප්පච්චිට පිං සිද්ධ වේවා...
    ඉදිරියටත් මා හට පිහිට වේවා.....

  • @jayarathneamarasinghe4398
    @jayarathneamarasinghe4398 ปีที่แล้ว

    සාදු සාදු කඩවර අප්පච්චිගේ පිහිට ලැබේවා

  • @ChandimaKumuduni-l1k
    @ChandimaKumuduni-l1k 8 หลายเดือนก่อน +3

    උතුම් වු කඩවර දෙව්‍ යනේ මගේ තියෙන අපල ඉවත් වී මාගේ විදෙස් ගමන සාර්ථක කරගන්න පිහිට වෙන්න ,🙏🙏🙏🙏

  • @shanalisanjana4249
    @shanalisanjana4249 3 ปีที่แล้ว +2

    කඩවර අප්පච්චි මගේ මේ ගින්න නිවා දෙන්න මට පිහිට වෙන්න 🙏🙏🙏

    • @nadeekanadeeka7033
      @nadeekanadeeka7033 3 ปีที่แล้ว

      Mage mage පෛතුම් දරුවවක් ona ඉක්මනට සාදු

  • @jrasika9570
    @jrasika9570 3 ปีที่แล้ว +8

    කඩවර අප්පචිගේ පිහිටෙන් මගේ හදන නිවස සද ගන්න ලැබේවා සිළලු බාදක දුරුවේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-hd4uk1od2g
    @user-hd4uk1od2g 2 ปีที่แล้ว +1

    කඩවර අප්පච්චිගේ පිහිටෙන් මට.දියුනුව.සැලසේවා. නිදුක් නිරෝගී වේවා සාදු සාදු සාදු

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      123 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/oxL8xpmZSrI/w-d-xo.html දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..

  • @රේණුලියනගේ
    @රේණුලියනගේ 2 ปีที่แล้ว +9

    කඩවර දෙවිඳුන්ගේ පිහිටෙන් මගේ සියලු කරදර දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว +1

      ren👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/CreYk59dEQs/w-d-xo.html "ඔබේ වාසනාව අදයි".. දැන්ම මේ මන්ත්‍රය විනාඩි 03ක් අහන්න.. හෙට උදේ 9.00ට කලින් කෝටියක් ගෙදරටම.. "මටත් ලොතරැයියක් ඇදුනා"..

  • @niranjaliruwanmali6645
    @niranjaliruwanmali6645 9 หลายเดือนก่อน

    Kadawara appachchi.....mage gotu පූජාව පිළිගත් appachchi ...mage edama විකුණා ganna පිහිට වෙන්න appachchi .....budubawa appachchi ta leybeewa🙏🙏🙏

  • @laksmanpramarathna1593
    @laksmanpramarathna1593 3 ปีที่แล้ว +21

    මගේ දෙමව්පියන්ටත් මගේ සහෝදරයෝ ටත් කඩවර අප්පච්චි ගේ පිහිට ලැබේවා

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว

      laksma ඔබට හා පවුලේ සැමට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ පවුල ආරක්ෂාව ලැබේවා..!
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රය ශ්‍රවණය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිඵල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

  • @ChandaniEdirisinghe-ni8uz
    @ChandaniEdirisinghe-ni8uz 2 หลายเดือนก่อน +1

    මගේ දරුවන්ගේ ලෙඩ දුක් සුව වී යහපත් දරුවන් ලෙස ජීවත් වීමට වරම් ලබා දෙන්න කඩවර අප්පච්චී...මගේ සියලු පැතුම් ඉටුවීටම ඔබ වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා

    • @Vishwakatha
      @Vishwakatha  2 หลายเดือนก่อน

      chafsdn ඔබේ ජිවිතය යහපත් කර ගන්න. මෙම ස්තෝත්‍රය උපකාර වේවා.අනිත් අයටත් බලන්න පුලුවන් හැම කෙනාටම යවන්න. සියලු දෙවියන්ගේ ආරක්ශාවයි

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +13

    (((සාදු!!!🌷 සාදු!!!🌷🌷 සාදු!!!🌷🌷🌷 පිං ඇති මහාබල ඇති පිං ඇති කඩවර දෙවිහාමුදුරැවන් වහන්ස ඔබවහන්සේට මෙි පිං අනමෝදමිවෙිවා!!!!!!!! නමස්කාරවෙිවා !!!!!!"🕯️🕯️🕯️🙏🙏🙏 මට ඉක්මණින් සමිපුර්ණම සුවය ලබාදි මට රැකියාවක් කරන්න මට මෙි අසරණ තත්වයෙන් මිදිමට වරමිලබාදුන මැනව!!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏)))

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว

      Daya ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

  • @isharasajani2303
    @isharasajani2303 ปีที่แล้ว

    kadawara dewiyane mage balaporoththu ඉෂ්ට සිද්ද වේවා සාදු සාදු සාදු සාදු!!!🙏🙏🙏mage laksa paha ikmanata adama labewa 🙏🙏🙏

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 ปีที่แล้ว +4

    🙏🙏🙏මතු බුදුවන කඩවර දෙවියන්ගේ පිහිටෙන් මගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි අවංක හදවතින්ම ප්‍රර්ථනා කරමි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      raj 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/p9NVl1pci8M/w-d-xo.html මහා බලගතු ශිව දෙවි මන්ත්‍රය.. වරු ගණන් ඉන්නේ නැතුව කිව්ව ගමන් ප්‍රතිඵල ලැබෙන අත්දුටු මන්ත්‍රය.. අවවාදයයි! වැරදි ලෙස භාවිතා නොකරන්න..

  • @ShashiKumar-b9h
    @ShashiKumar-b9h 4 หลายเดือนก่อน

    කඩවර අපච්චි මාවයි මගේ
    මහත්යා වයි ආරක්ෂා කරන්න
    අපේ සියලුම පැතුම් හිටු වේවා
    මගේ තාත්තාතේ පිහිට වේන්න මගේ
    පවුල් ජිව්තය ට සාදු සාදු සාදු....

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +3

    කඩවර අප්පච්චිගේ පිහිටෙන් මගේ දරුවන්ට නිදුක් නිරෝගීව සමගියෙන් ඉන්න ලැබේවා.
    මගේ සිතුම් පැතුම් ඉටුවී කරදර සිත්තැවුල් දුරුවේවා ...........
    අප්පච්චිගෙ.පිහිටෙන්.

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      sil👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/oxL8xpmZSrI/w-d-xo.html දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..

  • @KeshaniInoka
    @KeshaniInoka 10 หลายเดือนก่อน

    කඩවර අප්පච්ච් මගේ සිත් පිඩා දුරුව් මගේ සිතට සතුට සැනසිම උදාවේවා..!යහපතක් ම වේවා.
    !මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් මට ඉක්මණින් ම විදේස් ගත වෙන්න ලැබේවා ..!මගේ කරදර සියල්ලම දුරුවේවා...!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏

  • @user-hd4uk1od2g
    @user-hd4uk1od2g 2 ปีที่แล้ว +3

    කඩවර අප්පච්චිගේ පිහිටෙන් සියලු දෙනාටම සෙත.සැලසේවා. සාදු සාදු සාදු

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      123 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/oxL8xpmZSrI/w-d-xo.html දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..

  • @mallikasaisai9488
    @mallikasaisai9488 ปีที่แล้ว

    කඩවර,අප්පච්චි, ගේ, පිහිටෙන්, මගේ, සියලු, කරදර,දුරු වේවා, සාදු,සාදු සාදු

  • @chathurikalakmi3307
    @chathurikalakmi3307 3 ปีที่แล้ว +6

    උතුම් බල අ¿ති කඩවර deviyan වහන්සේ පින් සිදු වේවා .මගේ ප්‍රශ්නය අඩු වේගන එනවා.

    • @US-zo1hc
      @US-zo1hc 8 หลายเดือนก่อน

      🙏

  • @iroshakumari1831
    @iroshakumari1831 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂා ව අශිර්වාදය අනන්තයි අප්‍රමානයි ඔබ වහන්සේගේ පිහිටෙන් මටයි මගේ අක්කටයි විදේස ගත වෙන්න ඉක්මනින් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @siriyawathisiriyawathi5496
    @siriyawathisiriyawathi5496 2 ปีที่แล้ว +26

    දවස් දෙකයි ඇහුවේ මගේ පවුල දැන් හොදින් ජිවත් වෙනවාඔබවහන්සේට මාකරන පිනක් ඇත්නම් ඒ පින අත්වෙවා සාදු සාදු සාදු

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      sri 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/oxL8xpmZSrI/w-d-xo.html දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..

    • @jfvbdv9197
      @jfvbdv9197 ปีที่แล้ว

      Kada wala apachi maga partan itu karadanna 🙏🙏🙏

  • @pathminipathmini4986
    @pathminipathmini4986 ปีที่แล้ว

    කඩවර දෙවියනේ මට පිහිට ම⁣ගේ දෙමාපියන් වෙනුවෙන් ඔබවහන්සේට පිංසිදුවෙනනවා මගේ ජිවිතය ගෙනියන්න බැහැ නයවලින් නිදහස් කරදෙන්න තව ඔබවහන්සේට මම වැදුමි පිදුම් කරන්නේ ඔබ භක්ති යෙන් අදහන්නේ මට පිහිට වෙන්න සාදුසාදු සාදුසාදු

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻කඩවර දෙවි අප්පච්චි පිහිටයි. සියලු දෙනාටම යහපතක්ම වේවා. බාධා පීඩා විඳින සියලු දෙනාටම සැනසීම උදා වේවා. කඩවර අප්පච්චි දෙවි පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      roh👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/4AkZ4jUz6GE/w-d-xo.html විනාඩි 03න් ඔබ සිතන මුදල අතටම හිමිවෙන ඉතාම බලගතු මන්ත්‍රයකි... විශ්වාසයෙන් පමණක් පිරිසිදු වී ශ්‍රවණය කරන්න..

  • @chamindakumara1759
    @chamindakumara1759 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumedahimi2022
    @sumedahimi2022 2 ปีที่แล้ว +3

    මේ කන්නලව්ව අහන්නෙ මට.මගේ දහමකට.සියලු දෙනාටත් යහපතක් ම වේවා 🙏🙏💜️💙❤🖤💗☪️✝️☸️🕉️

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      sum 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/CreYk59dEQs/w-d-xo.html "ඔබේ වාසනාව අදයි".. දැන්ම මේ මන්ත්‍රය විනාඩි 03ක් අහන්න.. හෙට උදේ 9.00ට කලින් කෝටියක් ගෙදරටම.. "මටත් ලොතරැයියක් ඇදුනා"..

  • @NiroseAnee
    @NiroseAnee 2 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +16

    (((සාදු!!! 🕯️🌷🌷🌷 සාදු!!!🕯️🌷🌷🌷සාදු!!!🕯️🌷🌷🌷 උතුමි මහාබල ඇති කඩවර දෙවියනි ඔබවහන්සේට මෙි පිං අනමෝදමිවෙිවා!!!!!!! මට මෙි අසරණ තත්වයෙන් මිදිමට වරමි ලබාදුන මැනව!!!!!!! 🕯️🌷🙏🙏🙏🙏🙏🙏🙏)))

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว

      Daya ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

    • @chamilaharshani7649
      @chamilaharshani7649 3 ปีที่แล้ว

      kadawara appachi ge pita labi mage rakiyawa nawathath mata labewavaa.🙏🙏🙏🙏

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 ปีที่แล้ว

    🙏🙏🙏මතු බුදුවන කඩවර දෙවියන්ගේ පිහිටෙන් PKG. පද්මා සේතුංග රාජපක්ෂ වන මගේ ශරීරය ගතව හා පදිංචි ස්ථානය ගතව බන්දනය කර ඇති අණවින කොඩිවින හදිහුනියම් බන්දන බල බිඳී ශරීරය ගත දැවිල්ල සහ සියළුම රෝග සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවායි අවංක හදවතින්ම ප්‍රර්ථනා කරමි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      raj 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/p9NVl1pci8M/w-d-xo.html මහා බලගතු ශිව දෙවි මන්ත්‍රය.. වරු ගණන් ඉන්නේ නැතුව කිව්ව ගමන් ප්‍රතිඵල ලැබෙන අත්දුටු මන්ත්‍රය.. අවවාදයයි! වැරදි ලෙස භාවිතා නොකරන්න..

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 ปีที่แล้ว +1

    මුල් කඩ වර දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාව යි මගේ සියළුම සිතුම් පැතුම් ඉෂ්ට කර දෙන්න කඩ වර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මාව ආරක්ෂා කර දෙන්න මට හතුරු කම් කර න හතුරන් ට දඩුවම් දෙනු මැනවි මාව ආරක්ෂා කරන්න කඩ වර දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාව යි

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      nad👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/p9NVl1pci8M/w-d-xo.html මහා බලගතු ශිව දෙවි මන්ත්‍රය.. වරු ගණන් ඉන්නේ නැතුව කිව්ව ගමන් ප්‍රතිඵල ලැබෙන අත්දුටු මන්ත්‍රය.. අවවාදයයි! වැරදි ලෙස භාවිතා නොකරන්න..

  • @anoma1434
    @anoma1434 3 ปีที่แล้ว +8

    කඩවර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබීමෙන් කිසිම දුකක් කරදරයක් නොමවී සියලු සිතුම් පැතුම් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට කඩවරයා අප්පච්චිගේ පිහි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว

      Anoma ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

    • @niroshiniharsha8344
      @niroshiniharsha8344 2 ปีที่แล้ว

      Mge akka wa nawtha mata cl එක ganna ayge හිත wenswenna

  • @LadduwahettigeRathnavali
    @LadduwahettigeRathnavali 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @shaniraju1143
    @shaniraju1143 3 ปีที่แล้ว +6

    කඩවර අප්පච්චි gapihetaමට ඇත්තටම ලැබුණාම මට තිබුණු ප්‍රශ්න ගොඩක් දුරට අඩු ඕන වුන ඔබ වහන්සේට ගොඩාක් pin සාදු සාදු

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว +1

      SHA ඔබට හා පවුලේ සැමට සියළු දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා..! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්රයන් ශ්රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්රම සදහා අපගේ චැනලය සබ්ස්ක්රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

  • @nalakasampath4536
    @nalakasampath4536 2 หลายเดือนก่อน

    කඩවර අප්පච්චිට පින් අනුමෝදන් වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @kavindugayashan4481
    @kavindugayashan4481 2 ปีที่แล้ว +11

    මෙතැන් සිට මාගෙ සියළුම අපල. හා සියළුම ප්‍රශ්න දුරූ වේවා අත මිට සරු වේවා..!! කඩවර අප්පච්චි පිහිටයි

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      kav👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/LPAvuXkLKdA/w-d-xo.html "විනාඩි 05ක් අහද්දී මටත් කෝටි 02ක් ලැබුණා".. හිතාගන්න බැරි වාසනාවක්.. සල්ලි ප්‍රශ්න ඉවරයි!..

  • @pahanpiyasa5638
    @pahanpiyasa5638 2 ปีที่แล้ว

    කඩවර අප්පච්චි ඔබ තුමාගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රශ්න නිරාකරනය වි සතුට සැනසුම ලගා කර දෙත්වා

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      pah 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/dq0oUzXCSbk/w-d-xo.html "අනේ මගේ හැම ප්‍රශ්නයක්ම වරු 02න් විසඳුනා".. "ඔබේ වාසනාව අදයි".. කෝටිපතියෙක් වෙන්න මේ දේ හරියටම කරන්න.. ඉතා බලගතු ගණදෙවි මන්ත්‍රය...

  • @nithunimanthi3755
    @nithunimanthi3755 3 ปีที่แล้ว +15

    කඩවර අප්පච්චිගේ පිහිටෙන් මට මගේ දුක පෙනිලාවත් මගේ දුකට පිහිට වෙන්න මගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว +1

      Swarna ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

    • @kumara-ls7wz
      @kumara-ls7wz 3 ปีที่แล้ว +1

      👉

    • @nithunimanthi3755
      @nithunimanthi3755 3 ปีที่แล้ว

      @@kumara-ls7wz 👍👍👍

  • @nevillfernando7921
    @nevillfernando7921 7 หลายเดือนก่อน

    කඩවර අප්පචිචි මට පිහිට වෙන්න මගෙ හිතේ ඉන්න කේණා මංගාවට ඉක්මනින් මුණ බලා කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 🌹සාදු 21/03/2024/ එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 ปีที่แล้ว +3

    කඩවර. අප්පචිගේ. පිහිට. මට. ලැබී. මගේ. සිතේ. තිබෙන. මේ. පැතුම. ඉටුවේවා 🙏🙏🙏🙏

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 ปีที่แล้ว

    මතු බුදුවන කඩවර අප්පච්චිගේ පිහිට ආරක්ෂාව ලැබී මාහට වැටී ඉන්න නිවසක් සාදාගන්න වරම් ලැබේවායි අවංක හදවතින්ම ප්‍රාර්ථනා කරමි. PKGPS. රාජපක්ෂ

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      raj 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/oxL8xpmZSrI/w-d-xo.html දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..

  • @disnapriyadarshani8116
    @disnapriyadarshani8116 3 ปีที่แล้ว +23

    කඩවර අපච්චිගේ පිහිටෙන් මට ඉක්මනට මව් බිමට යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @UrawanavaUrawanava
      @UrawanavaUrawanava ปีที่แล้ว +1

      මගෙ තාත්තේ මගෙ උපුල් ගේපොන් එක ඔන් කර ලා මට පෙන්වා දෙන්න මගෙ අප්පොව්

    • @UrawanavaUrawanava
      @UrawanavaUrawanava ปีที่แล้ว

      මට ගොඩක් දුක ඉ මගෙ තාත්තේ මගෙමේ කදුලු බාර අරගෙන මට ඉක්මනින් මට පෙන්වා දෙන්න මගෙ තාත්තේ මගෙ උපුල් ගෙපොනෙගේ පොන් එකඩෙටා ඔන් කර ලා මට පෙන්වා දෙන්න මගෙ අප්පොව්

    • @UrawanavaUrawanava
      @UrawanavaUrawanava ปีที่แล้ว +1

      මගෙ උපුල් මට ඕනේ මගෙ තාත්තේ මගෙ උපුල්

    • @UrawanavaUrawanava
      @UrawanavaUrawanava ปีที่แล้ว +1

      මට මගෙ උපුල් ටයි මගෙ තාත්තේ ගෙ පිට ඉ ට ලා බා දෙන්න මගෙ තාත්තේ

    • @UrawanavaUrawanava
      @UrawanavaUrawanava ปีที่แล้ว +1

      කඩවරතාත්තා ගේපිහිටෙන් මට ඉක්මනට මගෙ උපුල් ගේ පොන් එක ඔන් කරන්න

  • @awanthishashikala5104
    @awanthishashikala5104 2 ปีที่แล้ว +2

    Kadawara appachchi mata pihita wenna deviyane. Tharaha wela inna mage sudu mahaththayawa ayeth ma ekka yalu karala denna deviyane. Oya wahanseta pin sidda wei deviyane. Oya nathi jivithyak gana mata hithanna ba deviyane. Api dennawa ekathu karanna deviyane. Oba wahanseta pin sidda wei. Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      awa 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/cF2QRTgJwJg/w-d-xo.html එක විනාඩියෙන් ඕනේ කෙනෙක් වශී වෙන බලගතු මන්තරේ.. නම විතරමයි ඕනේ.. "අනේ මගේ සැමියා වරු 02න් ආවා"..

  • @bazabvav192
    @bazabvav192 3 ปีที่แล้ว +4

    කඩවර දෙවියනි සියලුම කරදර
    මගේ දුරුවෙලා සිතන පතන
    සියලුම දේ මගෙ ඉෂ්ට වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @shamashama9836
    @shamashama9836 3 ปีที่แล้ว +19

    කඩවර අප්පච්චිගේ පිහිටන් මගේ කරදර අඩු වේවා මගේ ණය බැරින් නිදහස් කර දෙන්න 🙏🙏🙏

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      මට කියලා වෙන්න ඇති උඹ ණය ගත්තේ.
      පල
      පල
      මෙතන බෙරිහන් දෙන්නේ නැතුව.
      පෙනේද මේ ගෑණු හිතාගෙන ඉන්න තරම?
      මීට
      මිස්ටර් කඩවර.

  • @madugamage5803
    @madugamage5803 2 ปีที่แล้ว +1

    කඩවර අප්පච්චීගේ පිහිටෙන් මගේ ගෙදර තිබෙන සියලු කරදර දුරු වේවා මා නැවත ලංකාවට පැමිනෙන තෙක් මාගේ දරුවන් තුන් දෙනාට ඔබ වහන්සේගේ ආරක්ෂාව නිරන්තරයෙන් ම ලැබේවා

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      mad 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/CreYk59dEQs/w-d-xo.html "ඔබේ වාසනාව අදයි".. දැන්ම මේ මන්ත්‍රය විනාඩි 03ක් අහන්න.. හෙට උදේ 9.00ට කලින් කෝටියක් ගෙදරටම.. "මටත් ලොතරැයියක් ඇදුනා"..

    • @NiroseAnee
      @NiroseAnee 2 หลายเดือนก่อน

      🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +7

    කඩවර අප්පච්චිගේ පිහිටෙන් සියළු කරදර දුරැකර සියළු බලා පොරොත්තු ඉටු වේවා...⁣අප්පච්චිට පින් 🙏🙏🙏🙏🙏🙏

    • @shivanyalatha484
      @shivanyalatha484 3 ปีที่แล้ว +1

      කඩවර🙏අප්පච්චි ගෙ පිහිටෙන් මාගේ පවු ලේ,,, සැමටම නිදුක් නිරෝගී භාවය,, සතුට සමාදාන උදා කර දෙන්න,, සි යලුම,,, ලෝක 🙏🙏වාසී න් 😍කොරෝ නා වසන්ගත යෙන් 🙏ආරක්ෂා කරන්න🙏කඩවර🙏අප්පච්චි ගේ පිහිටයි 🙏සැමටම 🙏

    • @anulaliyanage1204
      @anulaliyanage1204 3 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌷⚘⚘🌷🌷

  • @InokaJayamali-ge1oz
    @InokaJayamali-ge1oz 10 หลายเดือนก่อน

    කඩවර අප්පච්චිගේ පිහිටෙන් මගේ අම්මයි අප්පච්චි නිදුක් නිරෝගී සුවය ලැබේවා.මගෙත් යහපත් බලාපොරොත්තු වලට ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @nirupakumuduni9424
    @nirupakumuduni9424 3 ปีที่แล้ว +12

    කඩවර දෙවියන්ගේ පිහිට අරක්ශාව ලැබේවා සියලුම දෙනාට 🙏🙏🙏

  • @corecore4434
    @corecore4434 4 หลายเดือนก่อน

    කඩවර අප්පච්චි ගේ පිහිටෙන් මගේ ගාමිණී ගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියළුම රෝග දුරුවේවා

  • @kasunkasun2713
    @kasunkasun2713 2 ปีที่แล้ว +3

    කඩවර අප්පච්චි ගේ පිහිටෙන් ඉක්මන් සුව වේවා මගේ තාත්තා ගේ ක කුල .,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sadudissanayaka1728
      @sadudissanayaka1728 2 ปีที่แล้ว +1

      Kadawara appachchige pihiten Mage mahathtaya ikmanin sanipa wewa

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      kas👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/oxL8xpmZSrI/w-d-xo.html දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..

    • @anushamalani9819
      @anushamalani9819 ปีที่แล้ว

      මම ආදරේ කරන අයියා මටලැබ් දෙන්න

  • @mathadeparture7225
    @mathadeparture7225 ปีที่แล้ว

    කඩවර අප්පච්චි මගෙ පඩිය මට පරකු නොවි ලබාදීමට පිහිටවෙන්න අප්පච්යෙ මගෙ පඩියෙන් ඔබ වන්සෙට පහන් පත්තු කිරිමට තෙල් සුවද දුම් යන්දි පුජා කරන්වා සාදු සාදු සාදු අප්පච්චි පිහිටවෙන්න

  • @induindu4192
    @induindu4192 2 ปีที่แล้ว +4

    කඩවර අප්පච්චි ..අපේ ගෙදර මේ තියෙන කරදර,දරුවන්ගේ ප්‍රශ්න විසදා ගන්න මට පිහිට වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      ind 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න...th-cam.com/video/-5W94qSisW4/w-d-xo.html යන යන තැන ජය ගන්න තියෙන එකම මන්තරය.. ඔබ මුහුණ දෙන විභාග හා සම්මුඛ පරීක්ෂණ වලින් 100%ක්ම ඉහළ ජයග්‍රහණ... විනාඩි 05ක් මෙම මන්ත්‍රය අහන්න..

    • @saduniadikari8813
      @saduniadikari8813 10 หลายเดือนก่อน

      කඩවර අප්පච්චී මගෙඅයියාසමන්කුමාර. එයාමටගෙනත්දෙන්න. කඩවරදෙවියනීඑයාගෙඅම්මාහින්දා. එයා වෙනස්වෙලා. එයාදැන්මාවබලන්නවත් එන්නෑඅනෙකඩවර අප්පච්චිගෙ පිහිටි න් මගෙඅයියාවමටගෙනත්දෙන්න කඩවර අප්පච්චී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707 10 หลายเดือนก่อน

    කඩවර අප්පච්චිට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷මගේ දෙමාපියන්ට මගේ දරුපවුලටත් මගේ මල්ලීගේ දරුපවුලටත් සියලු දෙනාටත් ඔබවහන්සේගේ පිහිට අෂිර්වාද ලැබේවා !!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @عبيرالشمري-ض8ق
    @عبيرالشمري-ض8ق 3 ปีที่แล้ว +7

    මගේ සියළුම වැඩ කට යු තු සාර්ථක වේවා කඩ වර අප්පච්චි ගේ පිහිටේ න්

  • @good115
    @good115 2 ปีที่แล้ว

    අම්මා තාත්තා නැති මා හට කඩවර අප්පච්චි ගේ පිහිට ලැබේවා.මාව රවටා වංචාකර ලබාගත් සියලුම මුදල් වසර අවසානයට පෙර ලැබේවා. මට සිදුවූ අසාධාරණය කඩවර අප්පච්චි ගේ දිව්‍ය නෙතට පෙනේවා. මට යුක්තිය සාධාරණය ඉෂ්ට කර දෙත්වා. සොරාට නිසි දඬුවම් ලබාදෙන සේක්වා. ග්‍රහ අපල සියල්ල දුරු වේවා. කඩවර අප්පච්චිට මගේ පින් අනුමෝදන් වේවා

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว +1

      goo 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/p9NVl1pci8M/w-d-xo.html මහා බලගතු ශිව දෙවි මන්ත්‍රය.. වරු ගණන් ඉන්නේ නැතුව කිව්ව ගමන් ප්‍රතිඵල ලැබෙන අත්දුටු මන්ත්‍රය.. අවවාදයයි! වැරදි ලෙස භාවිතා නොකරන්න..

  • @nicoli15
    @nicoli15 3 ปีที่แล้ว +6

    කඩවර අප්පචි mage පවුලේ තියෙන දුක් කරෙදෙර badeka නිම kera දෙන්න mage පවුලේ සියළුම දෙනාට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏

  • @nalikadamayanthi130
    @nalikadamayanthi130 9 หลายเดือนก่อน

    කඩවර අප්පචි ගේ පිහිටේන් මට රැකියාවක් ලැබේවා!!🙏

  • @nadialahakoon4476
    @nadialahakoon4476 3 ปีที่แล้ว +17

    කඩවර අප්පච්චී ගෙ පිහිට ලැබෙවා මගෙ පාර්තනාව ඉස්ට වෙවා 👃👃..මගෙ ආදරෙ මට ලැබෙවා බාදා දුරු වෙවා 👃👃

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว +1

      nad ඔබට හා පවුලේ සැමට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ පවුල ආරක්ෂාව ලැබේවා..!
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රය ශ්‍රවණය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිඵල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

    • @kamanikamanii4174
      @kamanikamanii4174 2 ปีที่แล้ว

      kadawara appchchige pihita mage putha hoda daruwek karanna

    • @dinuliwarnakulasuriya9220
      @dinuliwarnakulasuriya9220 2 ปีที่แล้ว

      Kadawara appachchige pihiten matath ikmanin vivahaya labewa

    • @dinuliwarnakulasuriya9220
      @dinuliwarnakulasuriya9220 2 ปีที่แล้ว

      Mama rahu 7

    • @sadudissanayaka1728
      @sadudissanayaka1728 2 ปีที่แล้ว

      කඩවර අප්පච්චීගෙ පිහිට මට ලැබුනා.ඔබ වහන්සේ ට පින්

  • @MadusankaDissanayake-wt2es
    @MadusankaDissanayake-wt2es 2 หลายเดือนก่อน

    කඩවර අප්පච්චිගෙ පිහිටයි 🙏
    මගෙ හිතෙ තියෙන දුක් කරදර දුරු වේවා .සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 2 ปีที่แล้ว +4

    කඩවර දෙවියන්ගේ පිහිටෙන් මාගේ විදේශ ගත වීමේ බලා පොරොත්තුව ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      nis👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/oxL8xpmZSrI/w-d-xo.html දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..

  • @shalinim8440
    @shalinim8440 2 ปีที่แล้ว

    කඩවර අප්පච්චිගේ පිහිටෙන් සියලු දෙනාව අරක්ෂා කරෙත්වා මගේ සියලූ ප්‍රා‍ර්තනාවන් ඉෂ්ට වේවා"" මගේ හෙදියෙක් වීමේ සිහිනයට යාමට තිබෙන සියලූ බාදක ඉවත් වේවා ශක්තිය දෛර්ය ය ලැබේවා සියලු දෙනාටම ප්‍රිය මානප පුද්දගලයෙක් වේවා" මගේ හෙදියක් වීමේ ආශාව ඉෂ්ට කර දෙත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      sha 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/CreYk59dEQs/w-d-xo.html "ඔබේ වාසනාව අදයි".. දැන්ම මේ මන්ත්‍රය විනාඩි 03ක් අහන්න.. හෙට උදේ 9.00ට කලින් කෝටියක් ගෙදරටම.. "මටත් ලොතරැයියක් ඇදුනා"..

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 2 ปีที่แล้ว +12

    කඩවර අප්පච්චි ගෙ පිහිටයි මගේ පැතුම් ඉටු වේ වා මගේ නිවසේ පුශ්ණ සියල්ල විසදේවා

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      Nal 👉 සම්පූර්ණ වීඩියෝව.. th-cam.com/video/l6vcwDcXGVM/w-d-xo.html අද ගණ දෙවියන්ගෙන් ඉල්ලන ඕනම දෙයක් විනාඩි 02ක් ඇතුළත ලැබෙනවා.. මටත් බලන් ඉද්දී ලක්ෂ 50ක් ලැබුණා.. සුපිරිම ධන උල්පත් රැසක්..

  • @dulanjaleegimhani2091
    @dulanjaleegimhani2091 10 หลายเดือนก่อน

    අනේ කඩවර දෙවියන්ගෙ පිහිටෙන් මගේ අම්මාව පරිස්සමින් බලාගන්න ඔන එයා හිතන පතන හැමදයක්ම ඉටු වෙන්න ඔන මම අාදරෙ කරන එයාගේ හිතේ මං ගැන අාදරයක් අැති වෙන්න ඔන හැමොටම කඩවර දෙවියන්ගෙ පිහිට අරක්ෂාවයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanisewwandi4115
    @sanjeewanisewwandi4115 3 ปีที่แล้ว +49

    ස්ත්‍රීන් රවටන අහිංසක දරුවන් දූෂණය කරන කාම සැප ලබා ගන්න පව් කාරයන්ට දඩුවම් දෙන්න දෙවියනේ

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว +3

      ඔබට හා පවුලේ සැමට සියළු දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා..! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්රයන් ශ්රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්රම සදහා අපගේ චැනලය සබ්ස්ක්රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      Hehehe...
      Where is Allah?
      His followers do too much.

    • @PradeepNishantha-o9b
      @PradeepNishantha-o9b ปีที่แล้ว +1

      Aniwa hambeyi 🙏🏼👹🤟👑

    • @BVpereraVinitha
      @BVpereraVinitha 9 หลายเดือนก่อน

      ❤❤😊😊😊😊😊😊😊❤7m8​@@Vishwakatha

    • @trendingchanal8327
      @trendingchanal8327 3 หลายเดือนก่อน

      He🙂

  • @dayanikumari8198
    @dayanikumari8198 2 ปีที่แล้ว +1

    බුදුසරණයි. ගොඩක්. පිං. oba තුමාට. කඩවර. davi. pihitai. hamotama

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      day 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න...th-cam.com/video/-5W94qSisW4/w-d-xo.html යන යන තැන ජය ගන්න තියෙන එකම මන්තරය.. ඔබ මුහුණ දෙන විභාග හා සම්මුඛ පරීක්ෂණ වලින් 100%ක්ම ඉහළ ජයග්‍රහණ... විනාඩි 05ක් මෙම මන්ත්‍රය අහන්න..

  • @priyanthikumari1325
    @priyanthikumari1325 3 ปีที่แล้ว +31

    කඩවර අප්පච්චි ගෙ පිහිටයි ඉක්මනින් සූවය ලැබේවා මගේ පුතාට

    • @lionelsenadheera3796
      @lionelsenadheera3796 3 ปีที่แล้ว +1

      Kadawara deveyange pehita satyai Mata peheta wenawa. Kadawara appachiege pehitan obe putata ikman suwaya labeewa.

    • @crazyfun7374
      @crazyfun7374 2 ปีที่แล้ว

      Ikman suwaya labewa kadawara appachchi ge pihita labewa

    • @sirirathanasiri6345
      @sirirathanasiri6345 2 ปีที่แล้ว

      Kadawara devi hamuduruwange pihiten mage duk karadara duruwewa

  • @RukmalChathuranga-k7v
    @RukmalChathuranga-k7v 11 หลายเดือนก่อน

    Kadawara appachchi mage akkata eage අසනීප hodawewa mage eage තුවාල kusta hodawewa mage පවුල ආරක්ෂා වේවා ඔබතුමා ge pihita mata ලැබේවා sadu sadu sadu

  • @nilukasudarshani1960
    @nilukasudarshani1960 3 ปีที่แล้ว +14

    කඩවර අප්පච්ගෙ පිහිට ලැබේවා

    • @Lilly76485
      @Lilly76485 2 ปีที่แล้ว

      Kadawara appachchige pihiten mage siyalu prassa wisadewa

  • @suzisuzi8503
    @suzisuzi8503 2 ปีที่แล้ว +1

    අනෙ කඩවර අප්පචිචි මගෙ නය බෙිර ගෙන මගෙ ගේ හදා ගන්න පිහිට වෙන්න අප්පචිචිට පින් සාදු සාදු සාදු

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      suz 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/Fg09ZlDx2uc/w-d-xo.html අවශ්‍ය වන්නේ දෙහි ගෙඩියක් විතරයි.. සතුරු කරදර සුනේ සුන්.. කළ මොහොතේ සිටම ප්‍රතිඵල නියතයි..

  • @sumithrasumithra3995
    @sumithrasumithra3995 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว

      Sumithra ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 6 หลายเดือนก่อน +1

    Mawa sasanayata barakaranna mage dewiyane oba wahanse apita awbodakara regena yanna oba wahsbse mahathwu pin kadaki mamath oba wahsnsege akusa karmayaki oba wahanse yuthum arahath bawa laganna mage deyyo oba wahanse pitupasen api hemowamath regena yanna siyalloma ekase dakinna mage deyyo ma hemada oba wahanseta semada nayageti api hemotama abaya danaya denna yam dinaka ma mamath hari asaranai deyyo

  • @sumithrasumithra3995
    @sumithrasumithra3995 3 ปีที่แล้ว +17

    කඩවර අප්පචචිගෙ පිහිටෙන් මගෙ ලෙඩ දුක් සුව වේවා

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว

      Sumithra ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

  • @sudichannel.7053
    @sudichannel.7053 2 ปีที่แล้ว

    කඩවර අප්පච්චි පිහිටෙන් මගේ ව්‍යාපරය හා මගේ දරුවගේ අධ්‍යපන කටයු සහා මගේ මහත්තයගේ අසනීපය සුව වේවා. මහත්තයා ගේ රස්සවේ උසස් වීම් ලැබිලා ප්‍රස්න අඩු වේවා ගෙදර වැඩ ඉක්මන් ඉවරකරගන්න පුළුවන් වේවා. ඇප සියලු දෙනාටම තිබෙන්නාවූ අපල උපඩ්‍රව දුරු වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට පිං ......

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      sud👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/oxL8xpmZSrI/w-d-xo.html දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..

  • @disnapriyadarshani8116
    @disnapriyadarshani8116 3 ปีที่แล้ว +16

    කඩවර අප්පච්චිගේ පිහිටයි සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว +1

      dis ඔබට හා පවුලේ සැමට සියළු දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා..! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්රයන් ශ්රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්රම සදහා අපගේ චැනලය සබ්ස්ක්රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

    • @sujathajayalath6182
      @sujathajayalath6182 2 ปีที่แล้ว

      මගේ යහපත් කටයුතු සාර්ථක වේවා ...ව්‍යාපාරය සිදුකරගැනීමට ඔබවහන්සේගෙ පිහිට ලැබේ වා

  • @kasunkasun2713
    @kasunkasun2713 2 ปีที่แล้ว +2

    කඩවර අප්පච්චි මං ඔබ දෙවියන් ගේ දෙව ශක්තියේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව රැකවරණය සෙනෙහස උණුහුම ලැබෙනවා සත්තයි.,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      kas👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/oxL8xpmZSrI/w-d-xo.html දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..

  • @hemanthidissanayaka3631
    @hemanthidissanayaka3631 3 ปีที่แล้ว +4

    කඩවර අප්පච්චිගේ පිහිට ලැබේවා මගේ පැතුම ඉටු වේවා 🙏🙏🙏එ පින් කඩවර දෙවියnta අනුමෝදන් වෙත්වා

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว

      Hemanthi ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

  • @NiroseAnee
    @NiroseAnee 2 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @sriyaneabdul7975
    @sriyaneabdul7975 3 ปีที่แล้ว +25

    කඩවර දෙව්දුන්ගේ...පිහිටෙන්..මගේ සියලුම ප්‍රග්න...දුරුව්...දුක් කරදර අඩුව්...සැමට සෙතක් වේවා !!!!

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว

      sri ඔබට හා පවුලේ සැමට සියළු දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා..! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්රයන් ශ්රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්රම සදහා අපගේ චැනලය සබ්ස්ක්රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

    • @sunilrathnayaka4418
      @sunilrathnayaka4418 2 ปีที่แล้ว

      Kadawara dewiduge pihiten apage pethum ituwewa mage daruwange apla duru wewa

    • @lokamiloka1949
      @lokamiloka1949 2 ปีที่แล้ว

      කඩවර අප්පච්චි මං හිතපු දේ මට ඉෂ්ට කර දෙන්න අප්පච්චි

  • @dayaga2111
    @dayaga2111 2 ปีที่แล้ว +1

    කඩවර දෙවිපිහිටයි මගේ පැතුම් ඉටුවේවා සාදු සාදු සාදු

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      daya ඔබට හා පවුලේ සැමට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ පවුල ආරක්ෂාව ලැබේවා..!
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රය ශ්‍රවණය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිඵල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

  • @nirosalakmine9834
    @nirosalakmine9834 3 ปีที่แล้ว +18

    කඩවර අප්පචි පිහිටයි මගෙ සියලු කරදර දුරැවිමගෙ පැතුම් ඉටුවෙිවා

  • @isurulakshan9213
    @isurulakshan9213 3 ปีที่แล้ว +18

    කඩවර අප්පච්චිගේ පිහිට අපට ලබාදෙන්න

  • @hiruamasha8420
    @hiruamasha8420 2 ปีที่แล้ว +10

    කඩවර දෙවියන්ගෙ පිහිට ලැබෙවා...මාගෙ ගෙදර හැම කෙනාටම🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      hiru ඔබට හා පවුලේ සැමට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ පවුල ආරක්ෂාව ලැබේවා..!
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රය ශ්‍රවණය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිඵල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

    • @sajinidepika2431
      @sajinidepika2431 ปีที่แล้ว

      Kadawara appachchige පිහිටෙන් mata ලංකාවට yanna ලැබේවා sadu sadu sadu

  • @kumarikuwait2359
    @kumarikuwait2359 8 หลายเดือนก่อน

    සාදු. 🙏 සාදු. 🙏 සාදු 🙏

  • @achaladilrukshi6505
    @achaladilrukshi6505 3 ปีที่แล้ว +9

    කඩවර අප්පච්චි දෙවියන් වහන්සේ ගේ පිහිටයි ලක්වාසි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏