කන්න දාන්නෙ එක වේලක්ලු ජරාවෙමයි ඉන්නෙ! 😭💔 අවුරුදු 04ක් ම එයා කූඩුවේලු! 😭💔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 1.5K

  • @nnnnnn_69
    @nnnnnn_69 4 หลายเดือนก่อน +165

    මෙ තාත්තයි දෝණියි මහා විශ්වය නිර්මාණය කර එවු අය. සම්මා සම්බුදු සරණයි.දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏රූපය හදවත නිරෝගී වේවා.🙏🙏🙏🙏🙏 ❤❤❤

  • @mayomishanika455
    @mayomishanika455 3 หลายเดือนก่อน +49

    අනේ ලස්සන සුරනංගනාවියේ ඔයා මේ කරන මෙහෙවරනම් ගොඩාක් වටිනවා.කෝටියකින්වත් හොයාගන්න බැරි ගෑණුළමයෙක් ඔයා.තෙරැවණ් සරණයි ඔයාට.

    • @JohnCalvin-k1q
      @JohnCalvin-k1q 3 หลายเดือนก่อน

      budu dahamata hena gahanna ono/

    • @SpAshoka-f8w
      @SpAshoka-f8w หลายเดือนก่อน +1

      මට ඇඩුනා🎉😢😢😢😢😢😢😢

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 22 วันที่ผ่านมา +1

      ​@@JohnCalvin-k1qඔයා හෙන ඉල්ලුවට ඔයාටම තමයි හෙනෙ කැරකිලා එන්නේ.

    • @Supu-s4h
      @Supu-s4h 15 วันที่ผ่านมา

      ​@@JohnCalvin-k1qoya kiyana dewal oyatama ei😅

  • @janakithilakarathna9812
    @janakithilakarathna9812 4 หลายเดือนก่อน +278

    මේ භවයෙත් මතු උපදින ආත්මගනනේත් නිරොගී සම්පත්තිය ලැබේවා!!! අක්කේ

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 4 หลายเดือนก่อน +1

      Anime okun awagema widawanna one.soba dahama pilithuru dei.saapa wenna one.

    • @deepthigeorge9740
      @deepthigeorge9740 4 หลายเดือนก่อน +2

      Api Kandy balagolla oyala koheda pare 2 malanga innawa mage Lamai wage GOD bless you 💖

    • @SMNANAYAKKARA
      @SMNANAYAKKARA 4 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි ❤

  • @kalanasooriyaarachchi626
    @kalanasooriyaarachchi626 4 หลายเดือนก่อน +28

    ඇත්තටම ඔයාව දැක්කම මට හිතෙන්නෙ ඔයා අර සුරංගනා කථාවල එන විදිහෙ ගැලවුම්කාර සුරංගනාවක්ම කියලා තමා❤❤❤ ජය වේවා !!!!!

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi3575 4 หลายเดือนก่อน +104

    මොනතරම් පාපකර්මයක්ද ? ඒ මිනිස්සුන්ට මේ පාපකර්මයක්ට දඩුවම් ලැබෙන්නම ඕනි. ඔයාට ගොඩාක් පින්❤

  • @isuruudara2907
    @isuruudara2907 4 หลายเดือนก่อน +37

    මේ අක්කට පින් ගොඩක්.මං කරපු හැම පිනක්ම මේ අක්කිට අනුමෝදන් වේවා 😊❤

  • @GayanthaKarunathilaka-s2k
    @GayanthaKarunathilaka-s2k 4 หลายเดือนก่อน +88

    අක්කෙ ඔයා මේ කරන පිනම ඇති ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සහ සියලු කටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......බුදු සරණයි....

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 4 หลายเดือนก่อน +10

    හිර කරලා තියාගත්ත අයට මේ වගේම ආත්ම ගණන් කූඩු වෙලා ඉන්න වෙයි.. ඒක තමයි සංසාර ගණුදෙනු කියන්නේ. ඔයාට පිං දරුවෝ. ඔයාගේ දෙමාපියන්ටත් බොහොම පිං ඔයා වගේ ලස්සන හදවතක් තියෙන දරුවෙක් බිහිකලාට.. 🙏 තෙරුවන් සරණයි ඔයාලට දෝණි.. ❤️❤️❤️🙏

  • @gayanibuddhika8068
    @gayanibuddhika8068 4 หลายเดือนก่อน +45

    එයා හරිම ශක්තිමත්. ඔයා වගේ සුරංගනාවියක් ලගට එනකම් එයා කොහොමහරි අල්ලගෙන හිටියනෙ. ඔයාට ගොඩක් පින්

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 3 หลายเดือนก่อน +10

    මේවගේ දේවල් ගොඩාක් කරන්න ඔයාලාට ධනය ශක්තිය නිරෝගී බව ලැබේවා....❤❤❤❤❤❤❤❤

  • @chandrikapushpakumari823
    @chandrikapushpakumari823 4 หลายเดือนก่อน +153

    අනේ දුවේ ඔයානම් දේවතාවියක්.සතුන්ට ආදරය කරන හැමෝටම කිසිම විටක දුකක් කරදරයක් නොවේවා

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 3 หลายเดือนก่อน +6

    සතේක් හරියට බලාගන්න බැරිනමිි ඇති නොකර ඉන්න ඒක තමයි හොදම දේ.ඔයාට මෙිි ගොඩාක් පිං ඒ පිං බලේන් ඔයිට නිදුක් නිරෝගි සුවය ලැබෙිනවා

  • @nethminikaumadi9081
    @nethminikaumadi9081 4 หลายเดือนก่อน +11

    අනේ එයාව කාටවත් දෙන්න එපා🙏🙏 අක්කේ ඔයාට ගොඩක් පින්🙏 කියන්න වචන නෑ ඒ තරම් පින් පව් අහිංසක සතුන්ට මේ වගේ ජරා වැඩ කරන මිනිස්සුන්ට එයාලා කරපු පව් විදවන්න වෙනවා.අපේ ගෙදර ලග ගෙදරක් තියනවා ඒත් මේ වගේ හැම තැනකින්ම සත්තු අරන් එනවා කන්නවත් දෙන්නේ නෑ මට පුලුවන් විදිහට ඒ සතුන්ට කෑම බීම දෙනවා ඒ මිනිස්සු කරන පව් වැඩ තේරුම් ගන්නෙම නෑ අහිංසක ජීවිත දුක් විදිනවා.

  • @samithasenarathna2854
    @samithasenarathna2854 4 หลายเดือนก่อน +12

    මිස් ව දැක්ක වෙලාවේ ඉදන් ඒ සුදු කොල්ලාගේ ඇස් දෙක මොනවාදෝ කිව්වා ❤ බලු පැටියාගේ පෙර පිනකට මිස් ව හම්බවුණේ. Good luck මිස්❤

  • @dinujiokithma2112
    @dinujiokithma2112 4 หลายเดือนก่อน +53

    ඔයා නම් දේවතාවියක් අක්කේ❤ බුදු සරණයි ❤

  • @isurikaweerarathne4923
    @isurikaweerarathne4923 2 หลายเดือนก่อน +14

    ඒ බවුව එයා සසරේ කරගත්ත පවක් ගෙවල ඉවර කරගන්න ඇති . එයාට ඒ දුක දීපු අය ඒ වගේම මහා පවක් කරගෙන ... ඒ අතරෙ අක්ක කියාගන්න බැරි තරම් මහා පිනක් කරගෙන 🥺❤

  • @_______________4362
    @_______________4362 4 หลายเดือนก่อน +51

    ගොඩක් පිං අක්කේ ඔයටයි මේ බල්ලා ගැන ඔයාට කියපු අයටයි🙏🙏
    මේ සතාව මේ විදියට හිර කරලා දුක් දිපු හිතක් පපුවක් නැති අයට සාප වේවා !

  • @prasannanissanka1712
    @prasannanissanka1712 3 หลายเดือนก่อน +4

    කලාතුරකින් දකින දසුනක්..නංගී ඔයාගෙ මේ ආත්මය වගේම ලබන ආත්මයත් සුභයි..බුදු සරනයි..

  • @nelum-h6r
    @nelum-h6r 4 หลายเดือนก่อน +78

    එයා ඔයාව දැකපු ගමන් එයාට දැනෙන්න ඇති එයාව බේර ගන්න ආව දේවතාවිය ඔයා කියල .ඒකයි ඔයා දැකපු ගමන් එයා ඔයා ලගට ආවේ.වාහනේට නැග්ගෙ.ඔයාට ජාති ජාතිත් පිං.ඔයාට නිදුක් නීරෝගි දීඝායුශ ලැබෙන්න ඕන මේ කරන පිං වලට 🙏💞🌺❣️❤️

  • @punchinihisaya3327
    @punchinihisaya3327 4 หลายเดือนก่อน +3

    නියමයි ඔයා නම් හරිම හොඳ කෙනෙක් ඔයාලා වගේ මිනිස්සු මේ ලෝකෙට ඉන්නකම ගොඩාක් ලොකු හොඳක් අනේ ඔයාට පින් දෙන්න ඕනේ මේ වගේ සත්තු පරිසක් කරලා ගෙදර ගෙනියනවාට

  • @shanthiranatunga241
    @shanthiranatunga241 4 หลายเดือนก่อน +58

    අද කාලේ ඔයා වගේ දරුවන් හරිම ආදර්ශයක්
    මම ඔයාගේ දෙමාපියන්ට පිං දෙනවා ඔයා වගේ දරුවෙක් අපට දායාද කලාට
    වාසනාවන් දුව

  • @dilinivithanage3797
    @dilinivithanage3797 3 หลายเดือนก่อน +3

    😍 ඔයාගේ මහන්සියෙන් එයා ආයිත් සතුටින් ජිවත් වෙනවා. 😇 ඔයාට ඒ පින ම මතු හැම භවයක ම නිරෝගී, කාරුණික දීර්ඝායුෂ සපිරි ජිවිතයක් ලැබෙන්නට හේතු වේවා 🙏

  • @nisansalaudayangani8441
    @nisansalaudayangani8441 2 หลายเดือนก่อน +12

    බලු අම්මලා දෙන්නෙකුයි ,පැටව් 7 කුයි ඉන්නවා පාරේ තෙමි තෙමි . භාරගන්න කෙනෙක් නැහැ .ඔබතුමියට භාරගන්න පුලුවන්නම් අපි ගෙනත් දෙන්නම් ..ඒකට කැමැතිනම් ඔබතුමිය අපිට comment එකක් දාන්න ..❤

  • @mis.darshi1236
    @mis.darshi1236 4 หลายเดือนก่อน +118

    අනේ මගෙ රත්තරන් නංගියෝ ඔයාට ගොඩාඩාඩාඩාඩාක් පින් 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @Oshadi-yehara
    @Oshadi-yehara หลายเดือนก่อน

    ඔයා මේ වගේ අසරණ වේලා හිටපු බව්වෙක් වෙනුවෙන් කරපු කැපවීමට 🥺 ඔයාට පින් 🙏
    ආත්ම ගානක් නිරෝගීව ඉන්න , නිදහසේ ඉන්න වාසනාව ලැබෙනවා මේ පිනෙන් ❤
    හිර කුඩුවක හිටපු අසරණ සෙතෙක්ව නිදහස් කරනවා කියන්නේ කොච්චර ලොකු පිනක්ද 🙏
    ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් ලැබෙවා අක්කි 🙏❤️

  • @kezerkixz1318
    @kezerkixz1318 4 หลายเดือนก่อน +6

    අනේ ඔයා මේ කරන මහා කුසල කර්මය මතු මතු ආත්ම ගානක් ඔයාට නීරෝගීව ජීවත් වෙන්න හේතුවේවා වාසනාම වේවා🙏කාත් කවුරුවත් නැතුව මට මේ අසනීපෙ මේ මේ වේදනාවල් තියනව කියල කියාගන්න බැරි සත්තුන්ට ඉශ්ට දේවතාවියක් වගේ පිහිට වෙන ඔයාට කවදාවත් වරදින්න එපා,ඔයාගෙ ජීවිතේ හැමදේම හරියන්න ඕනෙ

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 4 หลายเดือนก่อน +7

    ඔයාට මේ පිනම ඇති ..උපදින හැම භවයකම නිදුක් නිරෝගී ව සිටින්න...
    සතුන්ට උපකාර කරන්න හැමෝටම බෑ.....ඒකටත් පින් ඇති හිතක් තියෙන්න ඕනැ..
    💙💙

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 4 หลายเดือนก่อน +4

    ඔයාට ගොඩාක් පින් එ අහින්සක සතාව බෙරාගත්තට.එ සතාට අරවගෙ හිත හොද මිනිස්සුන්ට හදාගන්න දුන්නට.ඔයාටත් අනික් හැමොටමත් නිරොගි බාවය ලැබෙවා...!! 🙏🙏🙏🙏🙏💛🙏🙏🙏🙏

  • @SLvideoediting1
    @SLvideoediting1 3 หลายเดือนก่อน +8

    ❤ තාමත් මේ වගෙ දෙවිවරු ඉන්න එකට ගොඩක්ම සතුටුයි.❤️

  • @nishanijayakodi4384
    @nishanijayakodi4384 4 หลายเดือนก่อน +3

    පින්වත් සිතිවිලි තියෙන අය ඉන්නේ බොහෝ මල් පියයි. ඒ අතරින් ඔබ ඉතා විශේෂ කෙනෙක් උතුම් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි

  • @ඉසර-ජ1ජ
    @ඉසර-ජ1ජ 3 หลายเดือนก่อน +12

    අනේ පව් එයා.
    එයාව බේරගත්තට ගොඩක් පින්.
    🙏🙏🙏💕💕💕

  • @WasanthiHenarath
    @WasanthiHenarath 4 หลายเดือนก่อน +23

    ගොඩාක් දවසකට පස්සේ කොහෙද ගියේ ඉතිං දූව ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏

  • @Sandunikavishka
    @Sandunikavishka 20 วันที่ผ่านมา

    ඔයාට කවදාවත් වරදින්න එපා හරිම ලස්සන හදවතක් තියෙන කෙනෙක් ඔයා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනා බුදු සරණයි❤❤ ඔයාගේ වීඩියෝස් බැලුවාම ඇඬෙනවා

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 4 หลายเดือนก่อน +31

    ඔයා වාගේ හිත ලස්සන දරුවෝ දස දහස් ගණනක් බිහි වේවා ,oyawa ආදර්ශයක් කර ගනිමින් ,වාසනාවන්ත දියණිය k ඔයා 🎉🎉

  • @mallikaabewardana992
    @mallikaabewardana992 12 วันที่ผ่านมา

    ඔයා කරන මේ සේවය ඉතාම උතුම්. සසරෙහි මෙවැනි පින්කම් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 4 หลายเดือนก่อน +5

    නිලමේ පැටියෝ සතුටින් නිදහසේ.නිරෝගී ව ඉන්න හැමදාමත් ❤...හිරකරලා ඒ අහින්සක සත්තුන්ට පුලුවන් තරන් වද දීලා මොකද්ද මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ .....ඖරුදු ගානක් නිලමේ ට අහිමිකරපු ඒ නිදහස...දෙන් එයාට තියනවා ආදරෙයි ❤

  • @kasunudayanga1334
    @kasunudayanga1334 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනව ඔයා කරන වැඩේ.දිගටම කරගෙන යන්න.අනිත් එක අක්කේ මං ගවත් ඉන්නව බලු පැටියෙක්.එයට දැන් මස 3ක් විතර.එයා හුරතල් ඒ උනට එය හැමවෙලෙම අපේ අත හපන්න තම හදන්නේ.එක control කරගන්න ක්‍රමයක් තියෙද.අඩුම ගනේ එයව අතගන්නවත් බෑ අත හපන්න හදනව නේ.

  • @madhushajayawardana5612
    @madhushajayawardana5612 4 หลายเดือนก่อน +5

    ඇත්තටම පුදුමයි මේ වගේ හොද මිනිස්සු තාමත් අපි ළඟ ඉන්න එක ගැන ,♥️♥️♥️♥️♥️♥️♥️ ඔයාට ගොඩක් පිං

  • @n4dyt603
    @n4dyt603 8 วันที่ผ่านมา

    අක්කෙ ඔයා නන් දේවතාවියක් අක්කෙ මේ වගේ අහින්සක ජීවිත වලට පිහිට වෙන පිනම ඇති අක්කෙ ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි 🥰❤️🙏

  • @BuddhiniPiumi-c8v
    @BuddhiniPiumi-c8v 26 วันที่ผ่านมา +1

    ඔයා නම් සුපිරි කෙල්ලෙක්.ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @AnjaliNishadi-zy6hj
    @AnjaliNishadi-zy6hj 4 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් පිං ඇත්තටම මිනිස්සු කියන අය මේ අහිංසකයින් මෙහෙම දුක් විදින්න හදන්න ගෙනියන්න එපා ආසවට ගෙනිහින් කූඩු කරලා දුකක් දෙන්නේ ඒ අහිංසකයින්ට පිහිට වෙන සියලු දෙනාටම ඉපදෙන හැම ආත්මෙකම කිසිම අඩුපාඩුවක් නතුව ඉපදෙන්න ලැබෙන්න ඕන කිසිම ලෙඩක් දුකක් හැදෙන් නැතුව ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕන උපරිම ගරුත්වයක් ලැබෙන්න ඕන කාන්තාවක් මේ girl❤❤❤🙏

  • @slfishtanks5541
    @slfishtanks5541 4 หลายเดือนก่อน +2

    අක්කෙ ඇත්තටම ඔයාට ගොඩක්ම ගොඩක්ම පින් මේ අහිංසක සත්තුන්ට කරන ආදරයට ඔයා තමා ලංකාවෙ ඉන්න පින්වන්තම ගෑණු ළමයා ඔයට මුදල් දන සම්පත් ඉතිරෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම ❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 4 หลายเดือนก่อน +41

    ඔයාට ඔය ලැබෙන පිනෙන් ජාති ජාතිත් ඔයාට දුකක් කරදරයක් නොවේවා ,🙏🙏🙏ඔය වගෙ මනුෂ්‍ය කම් ඇති අය ගොඩක් අඩුයි,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏

  • @GRgaming24pvz
    @GRgaming24pvz 24 วันที่ผ่านมา

    ඔය අසරණ සතාව හිරකරලා තිබ්බ කාලකන්නි එවුන්ට හෙණම වදින්න ඕනේ
    ඔයා ඒ පැටියව බේරගත්ත ඒක ගැන ගොඩක් සතුටුයි ❤

  • @Sunerathejan
    @Sunerathejan 4 หลายเดือนก่อน +10

    අනේ මොන හිතකින්ද ඒ අහිංසකයව උන් හිරකරල තිබ්බෙ අවුරුදු 4 ක් 🥺 හෙන ගහනව ඕයි 🥺❤️‍🩹

  • @itsdreamcatcher5987
    @itsdreamcatcher5987 4 หลายเดือนก่อน +2

    ලස්සන වැඩක් , දිගටම කරගෙන යන්න ඕන ශක්තිය ලැබේවා❤

  • @mihiriniSurangima
    @mihiriniSurangima 4 หลายเดือนก่อน +18

    කොහොමද දෙයියනේ මේ අහින්සක මූනවල් දිහා බලාගෙන මිනිස්සු මේ අහින්සකයන්ට මෙහෙම හිතන්නවත් බැරි නපුරුකම් කරන්නෙ😭😭😭😭😭😭💔💔💔💔💔ඔයාටයි පැටියා ගැන දැනුවත් කරපු කෙනාටයි එයාව දැන් ආදරෙන් හදන අයටයි ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @madhushahewage2317
    @madhushahewage2317 10 วันที่ผ่านมา

    අනේ අක්කේ ඔයා වගේ අය තව තවත් මේ රටේ හැමතැනකම ඉපදේවා.මෙවැනි දේවල් කරන්න හැම කෙනෙකුගේම හිත් වල පහළ වේවා.කරුණාව මෛත්‍රිය දයාව හැම කෙනෙකුගේම හිත් වළ ඇති වේවා අහින්සකයන් වෙනුවෙන්ම....!!!❤❤❤❤ඔයාට ජාති ජාතිත් පින් අක්කේ.ඔයා මේ ආත්මෙ විතරක් නෙවෙයි ලබන හැම භවයකම මේ විදියට අහිංසකයන් වෙනුවෙන්ම ඉපදේවා...!!!❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 4 หลายเดือนก่อน +27

    අනේ සුදු මැණික ඔයාට ගොඩක් ගොඩක් පිං මේ අසරණ පැටියව ගොඩ දාපු එකට මිනිසුන් ඇයි මෙහෙම නපුරු වෙන්නෙ බලන්න හරිම ලස්සන බවුවෙක් සුදු මැණික ඔයාට කියන්න වචන මදි තෙරැවන් සරණයි ❤❤

  • @madushaniarwsamarasinghe1245
    @madushaniarwsamarasinghe1245 5 วันที่ผ่านมา

    Oya nam harima pinwatha geenu lamayek.කිසිම ledak dukak කරදරයක් noweewa.අහිංසක අසරණ sththunwa beera gena.eayata පිහිට wiiwmata sakthiya dairiya වාසනාව ලැබේවා.❤❤❤❤❤❤❤❤❤

  • @Ruchi_1630.
    @Ruchi_1630. 4 หลายเดือนก่อน +15

    අනේ අක්කෙ ඔයා මිහිපිට දේවතාවියක් අක්කෙ 🥺
    දස දහස් වාරයක් ඔයාට පිං 🙏🙏🙏

  • @ireshaDissanayaka-z4z
    @ireshaDissanayaka-z4z 3 หลายเดือนก่อน +2

    ඇත්තටම මාත් ආසයි ඔයා වගේ කෙනෙක් වෙන්න අක්කෙ.🥰මමත් සතුන්ට ගොඩාක් ආදරෙයි..මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා ආර්තික වශයෙන් ශක්තිමත් උන දවසක මේ වගේ සත්තුන්ට,වයසක අම්මලා තාත්තලාට ,ඒ වගේම ලමානිවාසවල පොඩි දරුවන්ට උදව් කරන්න..🥺

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 4 หลายเดือนก่อน +16

    ඔයාගෙ මේ වීඩියෝ එක අහම්බෙන් මම අද දැක්කෙ, අනේ ඔයා කරන මේ සත්කාරයට ඔයාට ගොඩාක් පින් 🙏, කූඩුවක හිර කරලා තියෙනවා දැක්කාම ඇස් දෙකට කඳුළු ආවා, අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා, අපේ ගෙදර කූඩු නෑ, අපි වගේම එයත් ගෙදර කෙනෙක්,

  • @MrBagiyamax
    @MrBagiyamax 2 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පින්🙏🙏 අක්කෙ මෙවගෙ දෙවල් කරන්න ඔයාට ශක්තිය දයිර්ය ලැබෙන්න කියලා පාර්තනා කරනවා💗

  • @sakusaku4787
    @sakusaku4787 4 หลายเดือนก่อน +9

    අනේ ලොකු පිනක්.. ඔයා කරන්නෙ ලොකු දෙයක්. ගොඩක් පින්.. ❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍

  • @shaliniranasinghe5009
    @shaliniranasinghe5009 4 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් පිං මේ කරන වැඩේට.... එකට කියන්න වචන නෑ...🙏🥰 ඔහොම කරන මිනිස්සුන්ට මතක හිටින දඩුවමක් දෙන්න ඕනේ ඒ වුනාට....🥺😖😖😖ඇයි දෙය්යනේ ආදරෙන් හදන්න බැරි නම් එදා මෙයාව ඒ අමුනුස්සයෝ ගත්තේ... 😖 ඇස් වලට කඳුළු ආවා එයා වෙන ගෙදරකට දෙද්දී..🥹

  • @menolisathsarani8241
    @menolisathsarani8241 4 หลายเดือนก่อน +19

    අනේ අම්මෝ ගොඩක් පින් මැනික ඔයාට...කියන්න වචන නෑ....🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethajayatissa7096
    @geethajayatissa7096 3 หลายเดือนก่อน +5

    අනේ මන් දන්නෙ නැහැ කොහොම කියන්නද , මොනවා කියන්නද කියලා, වචන මදි කියන්න , දියණියනි, ඔබට අනේක වාරයක් පින්, ආයු, වර්ණ බල සැප ලැබ, තුණුරුවන් ආශිර්වාදය ලැබේවා !!

  • @NishaniMadusha-h8k
    @NishaniMadusha-h8k 4 หลายเดือนก่อน +35

    ඇත්තටම මං අඩ අඩ බැලුවේ නංගි...මගෙත් හිටියා සුදු බෝලයක් එයා මාව දාලා ගිය දවසේ ඉදන් එයා මතක් වෙනකොට ඇඩෙනවා මට..මං හිතා ගත්තා අය බව්වො හදන්නෑ කියලා.මොකද මට ඒක දරාගන්න බෑ එයාලට ලෙඩක් එහෙම හැදුනම..ඔයාට බුදු සරනයි නංගි..😊😊😊

  • @arunadarshani1415
    @arunadarshani1415 29 วันที่ผ่านมา

    අනේ පුතේ ඔයා ට තෙරුවන් සරනයි පුතේ නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා ❤️❤️❤️🌹

  • @Dinud1217
    @Dinud1217 4 หลายเดือนก่อน +7

    ඒකනේ අපි ඔයාට කියන්නේ මිහිපිට ඉන්න දෙවගනක් කියලා❤ ගොඩක් දවසකින් සුද්දිගේ video එකක් ගෙනාවේ නැහැනේ. තව තවත් අහිංසක සත්තු බේර ගන්න දිඑිය ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤

  • @Diluz482
    @Diluz482 4 หลายเดือนก่อน +4

    ආත්ම ගානක් පඩිසන් දෙන පිනක් ඔයා කරන්නේ ඔයාගේ ජිවිතේ ලස්සන වෙනවා ඒක ස්ථිරයි ❤

  • @dilhanidissanayaka4912
    @dilhanidissanayaka4912 4 หลายเดือนก่อน +27

    තිරිසන් මිනිස්සු..කන්න බොන්න ආදරේ දෙන්න බැරිනම් මොකට හදනවද මන්දා.. මොනවා උනත් එයා දැන් සතුටින් ඉන්නවා

    • @NethuSahashya19
      @NethuSahashya19 4 หลายเดือนก่อน +3

      Ane kiyla wdak na aii deiyane adren blnna hadanna Bari nam nikn duk vidinna ahinska saththu hadanne😡😡😡

    • @thusharilanka8081
      @thusharilanka8081 4 หลายเดือนก่อน +1

      Samaharu saththu genne pita ayata penba.api hodha ballek genawakiyala.sathata salakana hetiyen un genath hithaganna pulywan .

    • @NethuSahashya19
      @NethuSahashya19 4 หลายเดือนก่อน +1

      @@thusharilanka8081 ane ow kalaknni 🤮okuntath me vidiyatma vidwnna labenwamai🥺

    • @dilhanidissanayaka4912
      @dilhanidissanayaka4912 4 หลายเดือนก่อน +2

      @@thusharilanka8081 ඇත්ත .. එ වගෙ උන්ට නම් හෙන ගහන්න ඕනී

    • @cl3dd
      @cl3dd 4 หลายเดือนก่อน

      😢😢😢

  • @rupikapy5403
    @rupikapy5403 17 วันที่ผ่านมา

    රූපය ලස්සන වගේම ලස්සන හදවතක් තියෙන්න දුවේ ක් ඔයා .ඔයා හැදු වැඩු දෙමාපියන්ට ත් ඔයා ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤

  • @ayeshamadhubhashini6751
    @ayeshamadhubhashini6751 4 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ. ඔයා මේ කරන කැප කිරීම මන් හිතන්නේ නෑ කාටවත්ම කරන්න පුලුවන් කියලා ❤. ඔය කරන දේවල් වලින් ඔයාට කවමදාකවත් වරදින්නේ නෑ.❤❤❤

  • @nimeshbandara6450
    @nimeshbandara6450 3 หลายเดือนก่อน +1

    Respect අක්කේ 🫡 respect, අහම්බෙන් දැකල video එකක් බැලුවට පස්සෙ දැන් video 4k විතර බැලුව 😪 ඔයාට පිං මේ අයට පිහිට වෙනවට 😪❤️

  • @s....8869
    @s....8869 2 หลายเดือนก่อน +4

    ඔයාට video එකක් කරගන්න බැරි තැනකට සතෙක් අසරණ වෙලා ඉන්නකොට ඇයි එන්න බැරි... Video එකද ගොඩක් වැදගත්. ඇත්තටම ඒ සිද්ධියෙන් පස්සේ ඔයා ගැන කැමැත්ත නැතත්ට නැති උනා 🫵🏻

    • @KavishikaPrasadini
      @KavishikaPrasadini 16 วันที่ผ่านมา

      මොකද්ද ඒ කතාව තේරෙන්නේ නෑනෙ

  • @kandymushroom
    @kandymushroom 4 หลายเดือนก่อน +2

    අනේ ඇස්වලට කදුලු එනවා අක්කියො❤ ඔයාගෙ ඒ කරුණාවන්කම❤ ගොඩක් පින් ඔයාට❤

  • @hashanviduranga5217
    @hashanviduranga5217 4 หลายเดือนก่อน +15

    සත්තුන්ට හොදට සලකන්න සල්ලි නැත්තන් සත්තු හදන්න ගන්න එපා. ඒක මාරම පවක්. මේ නංගි වගේ හැමෝම සත්තුන්ට ආදරෙන් සලකන්න. ❤❤❤❤❤

  • @VinodGayan-w3c
    @VinodGayan-w3c 4 หลายเดือนก่อน

    Oyata godak පින් nandiyo .❤❤❤❤ mage nangith oya wage thama saththunta mara adarei.

  • @ramahinda5825
    @ramahinda5825 4 หลายเดือนก่อน +4

    අනෙ මට මේ බව්වා දැක්කාම ගොඩක් දුක හිතුනා . මොකද අපිටත් හිටියා මේ වගේම ලස්සන මේ ජාතියෙම බව්වෙක් . එයා වකුගඩු සව්ත්තු වෙල නැතිවුනෙ මෙ වීඩියෝ එක බැලුවාම මට එයාව මතක් වුනා එයා නැතිවෙලා දවස් පහක් විතර . ඔයාට ගොඩක් පින් අක්කේ ❤😢😢😩🥺

  • @menakademel5983
    @menakademel5983 13 วันที่ผ่านมา

    නංගි ඔයා මේ අහිංසක සත්තුන්ට කරන උතුම් සත්කාරය ගැන 2024/12/21 නෙත් FM සිත් නෙත් අසපුවේ වැඩසටහනට වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ ඇගයීමට ලක් කරා.
    මෙම උතුම් සත්කාරයේ තව තවත් නියැලෙන්නට ඔයාට අවශ්‍ය ශක්තිය ,ධෛර්යය, නිරෝගී බව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 4 หลายเดือนก่อน +6

    ඔය වගේ දේවල් කරන උන්ට හොඳ ක් නම් වෙන්නෙ එපා. ගොඩක් පින්. 😢😢😢

  • @tharindumadushan1823
    @tharindumadushan1823 หลายเดือนก่อน

    ආත්ම ගානක් ඒ පිං නිම කරන්න බැරි වෙයි අක්කා ....ඒ තරම් වටිනවා මේ සතුන් වෙනුවෙන් ඔයා කරන මෙහෙවර ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @MaheshaniMeegahapola
    @MaheshaniMeegahapola 3 หลายเดือนก่อน +3

    මටත් සත්තුන්ට හිරිහැර කරනවා කියන එක නම් පෙන්නන්ඩම වෙන දෙයක්. ඔයා ගොඩාක් හොඳ නංගි කෙනෙක් නංගි ඔයාට ගොඩක් පී මේ කරන දේවල්වලට

  • @DimuthuSanjaya-y2k
    @DimuthuSanjaya-y2k 3 หลายเดือนก่อน +2

    උඩින් අපු අය්ම තමයි.....බුදු සරණයි ,තව අය බිමට වඩීවා, ලංකා මාතා ව ගෝඩක් දුකෙන්....යන මුදල් වැඩිය හයිලයිට් උනාම කන්න නැති කාලේ අහිංසකයෝ වැඩ් වෙනවා ......😊❤❤❤

  • @スバダハマ
    @スバダハマ 4 หลายเดือนก่อน +8

    අහිංසක අසරණ සතුන්ට හිරිහැර කරන්න එපා කවුරුත් එයාලා ආදරෙන් බලාගන්න හැමොම 🙏 🙏 🙏

  • @weerakkodiweerakkodi1348
    @weerakkodiweerakkodi1348 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අක්කේ ඔයාට.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා!❤🙏

  • @rev.ganulavimukthi4697
    @rev.ganulavimukthi4697 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පුතේ, මම මෙහෙණින් වහන්සේ නමක්. මම වැඩ ඉන්නේ පස්සර පෙදෙසේ කිට්ටු ව. අපේ ආරාමයේ ත් බවුවො දෙදෙනෙක් ඉන්නවා. ගෑණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් ගෑණු කෙනා ඔපරේෂන් කරල ඉන්නේ. මේ ලගකදි ඉදලා එයාට මොකක්දෝ අසනීපය යක් තියනවා. මම පසුවෛද්‍ය තුමාට විස්තර කියල බෙහෙත් ටිකක් ගෙනාව ඒත් හොදටම සනීප නෑ.අපට සතෙකුට බෙහෙත් ටිකක් ගන්න උනත් ගොඩක් දුර යන්න ඕනෙ. වීල් වලට ගොඩක් මුදල් ඉල්ලනවා. එයා අමාරුවෙන් ඉන්න වෙලාවක මම වීඩියෝ කලා. ඒකත් එවන්නම්. අවශ්‍ය වෙලාවක උපදෙස් ලබා ගැනීම ට පෝන් නොම්බර ය දෙන්න ඔබතුමී ට උතුම් තුණුරුවනේ ආශිර්වාද ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  • @ShaheedaPackeer
    @ShaheedaPackeer 4 หลายเดือนก่อน +2

    දුවෙි ඔබටත් පවුලේ හැමටත් මෙි සතුන් වෙනුවෙන් කරන සත්කාර වලට ජාතී ජාතීත් පින් සිදුවෙනවා.👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SihinaSihina-ec7fh
    @SihinaSihina-ec7fh 4 หลายเดือนก่อน +7

    පිං අනුමෝදන් වෙත්වා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 3 หลายเดือนก่อน +2

    අම්මො කරපු කැප කිරීම 😊 බුදු සරණයි , ජේසු පිහිටයි ❤

  • @jayaruajika8070
    @jayaruajika8070 4 หลายเดือนก่อน +8

    අනේ පව් එයා😢😢😢😢
    හොද බල්ලො උනත් සමාන්‍ය කෙනක් උනත් හොදට බලා ගන්න ඕන❤❤❤

  • @angeliki2946
    @angeliki2946 14 วันที่ผ่านมา

    Sudu manika oya දිවියාංගනාවක් ඔයා මේ කරන දේවල්නම් කියල වැඩක් නෑ ගොඩක් පින් ඔයාට ඒ වාසනාව ලැබිල තියෙනවා .මටත් ඔයාගෙ වගේ හිතක් තියෙනවා ඒත් මට සල්ලි නෑ ඔයාට වගේ වියදම් කරන්න ..මන් දෙවියන්ගෙන් ඉල්ලන්නෙ මටත් සල්ලි ටිකක් ලැබේවා කියා මේ අහිංසකයින්ට උදව් කරන්න දැනටත් මට පුලුවන් උපරිමයෙන් මන් උදව් කරනව.ඔයාට නිරෝගී ජීව්තයක් තෙරුවන් සරණයි .

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 4 หลายเดือนก่อน +7

    කියන්න වචන නෑ අහම්බෙන් දැක්කෙ මේක.
    මාත් පුදුමාකාර ආදරෙයි සත්තුන්ට.
    ඒ සතෙක් වෙනුවෙන් හිත ඇතුලෙන් එන හැඟීම වචනෙන් විස්තර කරන්න තේරෙන්නෑ.ඔයාට සෑහෙන්න පිං.මගෙ ඇස්වලට කඳුළු ආවා එයා හොඳින් කියලා දැනෙද්දි.
    ඔයාට මේ කරන හැමදේකින්ම හිතන පතන හැමදේම හරියන්න ඕනි අක්කෙ.
    කියාගන්න වචන නෑ මට.
    ඔයාට පිං කියලා කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ .ආදරෙයි .💜️🥹

  • @subashinisandamali625
    @subashinisandamali625 4 หลายเดือนก่อน +1

    මිහිපිට දේවතාවියක් නංගි ඔයා. කවමදාකවත් ලෙඩදුකක් වේදනාවක් දැනෙන්න එපා ඔයාට. තෙරුවන් සරණයි. මේ වීඩියෝ එකත් හරියට ලස්සන කතාවක් ඇහුවා වගේ මට දැනුනේ. ඒත් ඒක වෙනුවෙන් ඔයා කොච්චර මහන්සි වෙලාද

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt 4 หลายเดือนก่อน +3

    මමනම් කියන්නේ බලු පැටව් කූඩුවට දාල හැදුවට කමක් නෑ පොඩි වෙලාවකට වැඩට හරි වෙන පොඩි ගමනක් හරි යනවනම් මොකද එයාලාට අනිත් සත්තුන්ගෙන් හානි වෙන්න පුළුවන් හින්දා හැබැයි කොහෙ ගියත් එයාලගේ කෑම වේල මගහැරෙන්න දෙන්න එපා පුංචි පැටවෙක් ගෙදරක හදන්න ගන්වනම් එයාලගේ ආරක්ෂාව ගැන අනිවාර්යෙන්ම හිතන්න නිතරම එයාලත් එක්ක ඉන්න උත්සාහ කරන්න

  • @NayanaRangani-jx2ef
    @NayanaRangani-jx2ef 3 หลายเดือนก่อน +1

    අපේ ගෙදරත් ඉන්නවා ඔය වගේ කෙනෙක් ❤ඔයට ගොඩාක් පින් තව මේවා කරන්න ඔයාට පුලුවන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😢❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 4 หลายเดือนก่อน +4

    මට ගොඩක් දුක හිතුනා ඇයි එහෙම මේ අසරනයන්ට කරන්නේ කියල හිතුනා😢😢😢 අනේ ඉක්මනින්ම සනීප වෙලා එයාට ලැබුනු නැති හැම නිදහසක්ම ලැබෙන්න ඕන මගෙ බව්වව ලග තියන් අඩ අඩ බැලුවේ 😢

  • @kaweshaprabodhya9855
    @kaweshaprabodhya9855 2 หลายเดือนก่อน

    අනේ ඔයාට ගොඩක් පින් අක්කි මේ කරන දේවල් වලට.🥺❤️

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 4 หลายเดือนก่อน +9

    ගොඩක් පින් පුතේ ඔයාට

  • @MadhushaniKannangara
    @MadhushaniKannangara หลายเดือนก่อน

    සත්තයි මේ කරන පිං වලට හැම ආත්මෙකම ඔයාට හරියන්න ඕන අක්කේ 🙏❤ මේ අහිංසක සත්තුත් ඔයාට කොච්චර පිං දෙනවා ඇතිද.🙏ඇත්තටම ගොඩක් පිං

  • @kaushikagimhan6925
    @kaushikagimhan6925 4 หลายเดือนก่อน +4

    අනේ අක්කා අපේ බෞවාටත් ලෙඩ ගොඩයි එයාට අපි නිදහසි ,කෑමයි ,බෙහෙතු‍යි ඔක්කොම දෙනවා කූඩුවක දාලත් නෑ ඒත් එයාට සනීප වෙන්නේ නෑ එයාගේ කකුලක් ඉදිමිලා ,බූල් යන්න ගත්තාම බූල් ඔක්කොම යනවා මෙයාට පුළුවන් උදෞවක් කරලා දෙන්න ... 😢😢 බෞවාගේ නම බ්‍ර්‍ර්නෝ... අක්කාට බුදුසරණි!!! අක්කාට පුළුවන් නම් මේwatsapp නම්බර් එට කෝල් එකක් ගන්න ...

  • @GangaKalhari-j8y
    @GangaKalhari-j8y วันที่ผ่านมา

    ගොඩක් පින් මැණික ❤ බුදු සරණයි ❤

  • @KALMINI
    @KALMINI 4 หลายเดือนก่อน +7

    මිහිපිට ඉන්න දෙව්දුවක් ඉන්නවා නම් ඒ ඔයා නංගියෝ , ඔයාට හැමදාම හරියන්න ඕන,එතකොට තමයි තවත් අසරණයන් ජීවත් වෙන්නෙ ,🙏🙏🙏🙏🙏

  • @shalikadulanjalee-f1o
    @shalikadulanjalee-f1o 4 หลายเดือนก่อน

    අනේ ඔයා මේ කරන මහා පිනෙන් ඔයාගෙ සියලු යහපත් පැතුම් ඉටු වේවා

  • @cyclone6761
    @cyclone6761 4 หลายเดือนก่อน +4

    ආත්ම ගානකට පින් එකතු කරගන්න කෙල්ලෙක්... 👍❤

  • @cwelikala7707
    @cwelikala7707 4 หลายเดือนก่อน

    ඔයා හරිම කරුනාවන්ත කෙනෙක් නංගා. ඔයාට ගොඩාක් පිං. ආදරෙයි 🧡

  • @DhanushkiPriyangika-km7ks
    @DhanushkiPriyangika-km7ks 4 หลายเดือนก่อน +7

    ඔයානම් පුදුම නන්ගියෙක්. ඔය තරම් ලස්සන වෙලා තියන්නෙත් ඒ නිසයි. ඔයාට තෙරුවන් සරනයි

  • @T.R.L.madusanka
    @T.R.L.madusanka 3 วันที่ผ่านมา

    සතුන්ටත් අපට වගේම හොදට තේරෙනවා හැබැයි මේ ගතිගුණ. මනුුුුස්සයන්ට. නෑ සතුන්ට තියෙනවා ගොඩක් පිං ඔයාට