රාවණාගේ බලකොටුවක බුදුන්ගේ කේශ ධාතු - Beyond Illusion to Reality

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 262

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +14

    සැබෑ බුද්ධ පුත්‍රයානන් වහන්සේට නමස්කාර කරමි.

  • @madavimadavi6630
    @madavimadavi6630 5 หลายเดือนก่อน

    Oba wahnseta godak pin

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Aththa athi setiyn heliwewa suwamin wahanseta dirga aysa lebewa 🙏🙏🙏🙏🙏obathumalla siyaluma denata dirga aysa lebewa budusaranai🙏🙏🙏🙏🙏🙏❤️❤️❤❤❤️

  • @emilatukorala3720
    @emilatukorala3720 25 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤❤budusaranai

  • @lenindesilva3496
    @lenindesilva3496 4 ปีที่แล้ว +35

    සත්‍ය තවම නොතෙරුම් ගත් හෙළයන්ට සත්‍ය අවබෝධ වේවා. සත්‍ය තේරුම් ගත් හෙළයන් හට තව තවත් මේ සත්‍ය පැතිරවීමට ශක්තියත් ධෛර්යත් ලැබේවා.

  • @Kolabasanni
    @Kolabasanni 4 ปีที่แล้ว +11

    සත්‍ය මතුවෙමින් පවතී අපගේ මුතුන්මිත්තන් පන මෙන් රැකූ මේ හෙළබිම සියලු බුදුවරු ජන්මය ලබන දිපයයි සක්විති රජවරු රජ කරන දිවයිනයි ලොව ගුරුත්වාකර්ෂණ අඩුම දිවයින අප උපන් මේ හෙළබිම සියලු බුදුවරු ජන්මය ලබන දිපයයි නිවන් මග දකින්නට දහාම සුරෙකෙන පතිරුප දේශයයි🙏🙏🙏

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 4 ปีที่แล้ว +9

    සම්මා සම්බුද්ධ සාසනය ප්‍රඥාවන්ත පුද්ගලයන්ට හා පුණ්‍යවන්ත පුද්ගලයන්ට තම නුවණින් අවබෝධ කරගැනීම පිණිසයි ස්වාමින් වහන්සේ ඇතුළු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි අමාමහ නිර්වාණය

  • @menikaaasoka3540
    @menikaaasoka3540 3 ปีที่แล้ว +2

    හරිම.අගෙයි.සුවමිවහන්ස.ඔබවහන්සෙට.පිං

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nishanthikularathne8986
    @nishanthikularathne8986 4 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට .......තව තවත් මේ වැනි දේවල් සොයා ඉදරිපත් කරන්න

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 4 ปีที่แล้ว +3

    Bohoma watinawa

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටින වැඩසටහනක්.
    බෞද්ධයන්ගේ ලොකු පිනක් මේ සත්‍ය මේ විදිහට හරි දැනගන්න ලැබීම .බලදාරීන්ගේ අවදානය යොමු වේවා යහපතක් වෙන්න පමණක්

  • @nilminiliyanaarachchi3422
    @nilminiliyanaarachchi3422 3 ปีที่แล้ว +3

    Oba siyaludenata, theruwansaranai!!!!

  • @dammatilakshme9201
    @dammatilakshme9201 3 ปีที่แล้ว +13

    සත්‍යම සොයා යන්න බුද්ද සංස්ථාව ඔබලාට විරැද්ද වෙිවි අධෛර්ය නොවන්න සියලුම දෙනාට තෙරැවන් සරණයි ධමිමතිලක හිමි

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු🙏

  • @sirilee139
    @sirilee139 4 ปีที่แล้ว +39

    ට්ක ට්ක සත්‍යය එලි වෙනවා. ස්වාමින් වහන්සේට සහ සියලු ඩෙනාටම අපි ස්තුතිය පුඩ කරමු.

    • @kanishkamevan2885
      @kanishkamevan2885 3 ปีที่แล้ว +1

      Please go play store by Android 4n and download app Jayarathna Pathriarachchi...then you will realize the truth and real hero of this research...

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 4 ปีที่แล้ว +2

    maka tamai ahta taruwan saranai siyalu danata🙏🙏🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 ปีที่แล้ว

    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛🙏🙏🙏

  • @chamarawijayakumara3960
    @chamarawijayakumara3960 2 ปีที่แล้ว +1

    Rawana.yanu.helaye.adirajaya.wishwa.balaya

  • @Manika832
    @Manika832 ปีที่แล้ว

    Siyalu.lakwasinta.sathya.awaboda.wawe.sadu.sadu.sadu

  • @user-lq1od1ze8h
    @user-lq1od1ze8h 3 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿🌿❤️🌿

  • @NilaniWijesekara
    @NilaniWijesekara 4 หลายเดือนก่อน

    මට නම් පොඩි කාලෙම මොකක් හරි හෙතුවකට හිතුනා බුදුන් නම් ලංකාවෙම කෙනෙක් කියලා ඒක කාටවත් කිව්වට පිලි ගත්තෙ නෑ තාමත් නෑ මට පිස්සු කියලා තමයි කිව්වෙ දැන්නම් එදා හිතපු දේ ඔප්පු වෙමින් යනවා ඒක හරිම සතුටුයි.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +2

    ඉතාම agi devnivathavt bekuve බුදු සරන ය් ජය වෙවා !

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 11 หลายเดือนก่อน

    ජනිත් මහත්මයා මේ ස්වාමීන් වහන්සේ එක්ක තව අලුත් විඩියෝ කරන්නකො. අපේ හෙළ ඉතිහාසය හරි රසවත් නේද. ඒ රසය තවත් තීව්‍ර කරන්න මේ ස්වාමීන් වහන්සේ හරිම දක්ෂයි. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම

  • @nelumkumari3562
    @nelumkumari3562 2 ปีที่แล้ว +7

    දකින්න කලින් අහද්දි ඇගේ හිරිගඩු පිපෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dusyanthapremarathna8477
    @dusyanthapremarathna8477 3 ปีที่แล้ว +1

    makulana rajamaha viharaya.mawathagama

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහනක්

  • @silwasilwa1154
    @silwasilwa1154 4 ปีที่แล้ว +1

    Oba wahansege me pahada deema hatima agei budu saranai

  • @manohloku1689
    @manohloku1689 4 ปีที่แล้ว +18

    දෙවන ලෝක යුද්ධ කාලය තුළ ගුවන් යානා ගොඩ බැසීම සදහා බාවිතා කරපු බව නම් මා හොදින් දන්නව .. මකුලාන ගැන නම් ඇත්ත ..බුදු සරණයි ...

  • @cnissankala8821
    @cnissankala8821 4 ปีที่แล้ว +55

    වර්තමාන සමාජයට සත්‍ය පහදා දිමට අපහසු නෑ ඔබලා උත්සාහ කරන්න දිරියෙන්..සත්‍ය යම් දිනෙක ජයගනු ඇත..

    • @indimallika4777
      @indimallika4777 4 ปีที่แล้ว +3

      ඒකාන්තයෙන්ම .
      සුවපත්වෙත්වා
      නිස්සංක

    • @lankaheritage7319
      @lankaheritage7319 4 ปีที่แล้ว

      Mithyawak sathya kiyala piligannada kiyanne? Ohe kiyana vidiyata indiyawe Baudda sidasthana tika thambila aithikaragena ewa Allah ipaduna thana keewama oba oya kiyana jaya labanu atha. Nalanda Thakshila Gandara deshaya Bauddayan mara muslim karapu ewunta jathaka una parayoo thamai me mithyawa wapuranne? Mun mona Baudhdaha ? Nodanna ithihasayak goda naganne nathuwa Hodiye indan Dham pasal gihin Ithihase gana katha karanna.

    • @sunithapodisadu8148
      @sunithapodisadu8148 4 ปีที่แล้ว +2

      අනිවාරෙන්ම

    • @samindavithanage2125
      @samindavithanage2125 4 ปีที่แล้ว

      ඒක ඇත්ත. බත් කන හරක් ඉන්නවා දැන්. එයාල අනිවාර්යයෙන් ඔලුවෙ තියල පිළිගනිවි. රාවණ ඉතිහසය තුල ගොඩ ගැනිමට බොහෝදේ ඇත.නමුත් ඔයාලා යන්නේ යාතාර්ථයෙන් මිත්‍යාවටය.👿

    • @kanishkamevan2885
      @kanishkamevan2885 3 ปีที่แล้ว +1

      Please go play store by Android 4n and download app( Jayarathna Pathriarachchi)...then you will realize the truth and real hero of this research...

  • @thimiradhilshan4336
    @thimiradhilshan4336 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว +2

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @malanimalani4521
    @malanimalani4521 4 ปีที่แล้ว +5

    Ane degatama geniyanna me weda satahana sttya helewewa ape budun apema wewa budu saranai devi pihiti

  • @nisinibimansa7218
    @nisinibimansa7218 4 ปีที่แล้ว +1

    Sathya kawadaaho jayaganeewi.oba wahansetath aneth hemotamath godak sthuthii.

  • @travelsfriend7060
    @travelsfriend7060 4 ปีที่แล้ว +2

    බුදුසරනයි අපෙ හමුදුරුවනෙ

  • @wemalwejewardhana7827
    @wemalwejewardhana7827 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว +4

    අපිව අතිතය ට ඇදගෙන යන හැගීමක් දැනෙනවා

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +4

    බුදුසරණයි අපෙ හාමුදුරුවනේ..🙏❤️🇱🇰🔥

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +2

    Mata satuta iwasa ganna be asewalata kadulu anawa mage hitha kiuwa budun ipadune ape lankawe kiyala sadu sadu sadu

  • @tharakasamarasinghe8297
    @tharakasamarasinghe8297 3 ปีที่แล้ว +2

    හෙලබිමේ සත්‍ය හෙලිකිරීමට උරදෙන ඔබ සියලුදෙනාටම දීර්ඝායුශ වේවා

  • @subhashi962
    @subhashi962 4 ปีที่แล้ว +2

    Jayawewa

    • @dayawansajayaweerajayaweer7225
      @dayawansajayaweerajayaweer7225 3 ปีที่แล้ว

      බොදුනුවන් කෑලි වලට කඩා දමන්න මේ දේවදත්තල පුදුම දහිරියක් දමන්නෙ.

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +1

      @@dayawansajayaweerajayaweer7225 මේ බොදුනුවෝ කඩනවද, පොලවේ
      තියන ඇත්ත ගන කතාකරන වද,

  • @nimesharathnayaka4477
    @nimesharathnayaka4477 4 ปีที่แล้ว +7

    Hela ithihasaya dinewa

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +3

    මේ අපෙ සැබෑ පින් බිමයි

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว +15

    Niyama හාමුදුරුවෝ නමක් ❤🙏🙏

    • @thakshilakumari76
      @thakshilakumari76 3 ปีที่แล้ว +2

      කදුලව වනරතන හිමි...මේ අපේ ගම...මේ දේවල් ලෝකෙට පෙන්නන්න ඕන...හැමෝම එන්න. කුරුණෑගල නුවර පාරෙ මාවතගමින් බරන්දන පාරෙ එනකොට තමයි මකුලාන පන්සල තියෙන්නෙ. පින් සිද්දවෙයි වැනසෙන්න වැහෙන්න දෙන්නෙ නැතුව දරුවෙකුටහරි පෙන්නන්න එන්න.

    • @thesangeethgg
      @thesangeethgg 2 ปีที่แล้ว

      @@thakshilakumari76 ස්තූතියි 🙏

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +2

    Ethakota රාවණා රජු බුදුන්වහන්සේ ta කලින් da .හිටියේ .වළගම්බා රජු හැමතැනම ඉඳල තියෙනවා .aney මන්දා කෙසෙ වෙතත් ඔබවහන්සේලාගේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතිය
    තෙරුවන් සරණයි හැමෝට

  • @mimuresumanathissathero1813
    @mimuresumanathissathero1813 4 ปีที่แล้ว +3

    👍👍👍

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 ปีที่แล้ว +8

    අප නිදහස් දෙනෙතින් බලා සිටින්නෙමු.

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +1

    රොබින් කනින්හැම් මහතා කරනලද සේවයට වඩා වටිනා සොයාගැනීමක්
    සෝමදේව මහතා ඉටුකරන ලදී. ඔහුගේ සොයාගැනීමට අනුව,109/10.01
    “සුප්පාරක = සෝපාරක = නල සෝපාර = සුනාපරන්තය = අපරන්ත දේශය”,
    එතුමාට අනුව සුනාපරන්තය හා අපරන්තය දෙකම එකකි.පුන්න තෙරුන්
    ආවේ ඒ සුනාපරන්තයට, බෞද්ධයො ඒ පලාතෙ සිටියේය. ඒ සුනාපරන්තයේ
    නානා ප්‍රකාර මිනිසුන් සිටියා. හේතුව එය වරාය නගරයකි.එය පිහිටියේ
    අප්‍රි කාවේ නොවේ. අන්තියොකා නාම යෝනරාජා ඇන්තියොකස් තියෝකස්
    යනු මැසිඩෝනියානු රජකෙනෙකි.මයුරපාද ස්වාමීන් වහන්සේ පොඩි අප්සට්
    එකක් අපට කරඇත. ඒ හිමිගේ පුජාවලී පොතේ 109 පිටුවේ වැරදීමකින්
    මෙසේ ලියා ඇත. “.........මහාචීනය කාස්මීරය යෝනකය බර්බරය ශවරය වඩිගය
    වීරය කල්යානය පූරානය චෝඩය පාන්ඩය යනාදි මෙකීදේශ .........”යෝනකය
    චීනය කාස්මීර පැත්තට නොලියා චෝඩ පාන්ඩය පැත්තට ලිව්වානම් අපිට මේ
    ගැටලුව ඇතිනොවේ.අසෝක දකුනෙන් තිබු රටවල් ගැන ලියද්දී එයට මැසිඩෝනියාව
    ඇතුලත් කල නිසා මයුර පාද හාමුඅදුරුවෝත් දකුනේ රටවල් අතරට උතුරේ
    රටවල් ඔබනලදයි අපිට සිතීමට සිදුවේ

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      පූජාවලී කතුහිමිට නෙවි වැරදුම,
      යෝනක පුරේ ය් වන්දනා ගතාවෙ ඇති
      සුනාපරන්තයෙ මකලත විහාරෙ
      පා සටහනැති ගල
      දෙව්දත්වැ අවීචියෙ හිටි අය ඒ භදා ගෙන
      ඉකි බිද බිද හඩා වැලපුණේ
      මක්කම සිරී පා ගල ය් ,
      මක්කම සිරී පාදෙ මා වෙනුවෙන් ද වදින්ට කියලා
      ඉස්ලාම් අයට කියලා කීප වර ඒ කෙරුණා ,
      මෙහි සිට ත් හැකි

  • @user-oi2zq8wv8v
    @user-oi2zq8wv8v 4 หลายเดือนก่อน

    Palaya karapu rajajyn visin sorakam karapu ape wasthu puskola poth nevatha laba ganna vedapilivelak avasayai

  • @thakshilakumari76
    @thakshilakumari76 3 ปีที่แล้ว +2

    කදුලව වනරතන හිමි...මේ අපේ ගම...මේ දේවල් ලෝකෙට පෙන්නන්න ඕන...හැමෝම එන්න. කුරුණෑගල නුවර පාරෙ මාවතගමින් බරන්දන පාරෙ එනකොට තමයි මකුලාන පන්සල තියෙන්නෙ. පින් සිද්දවෙයි වැනසෙන්න වැහෙන්න දෙන්නෙ නැතුව දරුවෙකුටහරි පෙන්නන්න එන්න.

    • @sumithraperera2896
      @sumithraperera2896 2 ปีที่แล้ว

      Ane අපිත් එනවා.මෙ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා mewa penwala denawata.

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 ปีที่แล้ว +4

    Oba wahanshta hoda watina wadagath deyak me video eken heli kare matath ashawak ethi una meya wada puda ganna enna lankawata awaha enawa sahabagi una hamotama thanks ewagema pin mata me pansalata yana margaya sadahan karanna budu saranai 🙏

    • @kanishkamevan2885
      @kanishkamevan2885 3 ปีที่แล้ว

      Please go play store by Android 4n and download app( Jayarathna Pathriarachchi)...then you will realize the truth and real hero of this research...

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      කදුලව වනරතන හිමි...මේ අපේ ගම...මේ දේවල් ලෝකෙට පෙන්නන්න ඕන...හැමෝම එන්න. කුරුණෑගල නුවර පාරෙ මාවතගමින් බරන්දන පාරෙ එනකොට තමයි මකුලාන පන්සල තියෙන්නෙ. පින් සිද්දවෙයි වැනසෙන්න වැහෙන්න දෙන්නෙ නැතුව දරුවෙකුටහරි පෙන්නන්න එන්න.
      තක්ෂිලා කුමාරි.

  • @user-iq8so6ze6o
    @user-iq8so6ze6o 10 หลายเดือนก่อน

    Ape බුදුන් ලංකාවේ ipadunanam කොයි තරම් හොඳයි da.sadu.sadu.sadu

  • @nimaljayaratne9975
    @nimaljayaratne9975 2 ปีที่แล้ว

    Kurunagala thiyanawane bamba viharaya kiyala pansalak.

  • @w.w.a.nadeepwwashannadeep2359
    @w.w.a.nadeepwwashannadeep2359 4 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +2

    Harema satutui asaimewa ahana kota ape itehasaya koccara nam koccara nam lassanada

  • @shanfernando90
    @shanfernando90 4 ปีที่แล้ว +3

    ane ape hamuduruwanta boho pin anumodan wethawa ape ratath ape sewhelaya araksh kerruwata sadu !

  • @wasanthakumara7718
    @wasanthakumara7718 2 ปีที่แล้ว +1

    ballek chuu karaa neetha gal kanuwata

  • @user-fg7ke8ef8e
    @user-fg7ke8ef8e 3 หลายเดือนก่อน

    NGO කළු කඩ වෙලෙන්දන්, මිත්‍යාදෘෂ්ටික මිත්‍යාදෘෂ්ටික කල්ලිය සහ රාවණා මිත්‍යාදෘෂ්ටික පල් හොර කල්ලිය

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +1

    Sadhu !!!

  • @user-wk4vh9wy1l
    @user-wk4vh9wy1l 4 หลายเดือนก่อน

    Janith putha mama kiyapu ape game gampaha maliga thanne walagamba raja sagavila hitapu thanak visala gallenak athule thamai bana maduwa pihita thibenne

  • @pradeepkumara4439
    @pradeepkumara4439 4 ปีที่แล้ว +2

    siyalu denatama sywapath wewa..sthuthi..thawa thawath soya yamata shakthiya labewa...

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +2

    අනිවාර්‍යෙන්ම අපි අපේ ඉතිහාසය .. හොයල දෙන්න ඕනේ?

  • @user-iq8so6ze6o
    @user-iq8so6ze6o 10 หลายเดือนก่อน

    Athkota ganga nam.නදිය ko swamin wahansa

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +4

    හරියටම පැහැදිලි කිරීමක්
    ලෙසින් යතාර්තය වටහාගන්නට හැකි ඇත්තන්ට සාදාරනයය 🔑.
    එය එසේම වෙත්වා .
    පුංචි වූවත් දැනෙන දේ
    අවදියක්මය .
    🔑අමාශාන්ති.

  • @shanakasilva1645
    @shanakasilva1645 4 ปีที่แล้ว +2

    ❤️❤️

  • @ravindralal3920
    @ravindralal3920 5 หลายเดือนก่อน

    Hamuduruwne Ape Achchi kiyanawa Walgamba kiyala Rajek ApeRate Hitiye Naha kiyala,Oya Serama Hadewe Mathu Buduwena Mittri Budun wena Hamini Abaya ( Gamunu ) Maha Raja Thmatami Kanne Purvjja karayo Suddanta ona Vidiyata Owage Nam Wenas kala Bawa.Wilba Viharaya Gamun Rajuge
    Upades Marha Bamba Raja Thuma Kala Bawa.Aye Kata Waddsganna Epa.Elara.Nissanka Malawa Kiyala Demalu Raja Kale nahthiya kanne.Oya Dan Kiyana Raja pelapath Haduwe Buda SasanayaVinasa karada onaawati kiynne.Darma AsokA Maha Rajathuma Kiyane Ape Rate KawanThisa Maha Rajathumtami.Kiyne Avhchi Emakale Hitia Nisani.Wijaya kiyla PHorek lndiyawe Mehhata Aawema Nahai kiyanawa.Indiyawe Aya Deviwaru lesa Adhahane Apema Rate Hitiya Siwa yuwa Raja Thuma Ethulu Anek Rajathuman lamai kiyanne.Rama Yuwa Raja Thumath Apema Rate kene Bawath Kiyanne.

  • @user-th6bn6rq6f
    @user-th6bn6rq6f 2 ปีที่แล้ว +1

    මෙම ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +3

    Bohoma. Utum. Ape. Maw. Bime
    Budun. Upanne. Theruwan. Saranai
    Oba. Wahanse. Etulu. Siyaluma. Denata
    Namo. Buddhay

  • @ukmusictracks72
    @ukmusictracks72 4 ปีที่แล้ว +3

    Ethtatama ape rate ithihasaya itha watinwa

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว +2

    Janith putha obage yuga mehewara itha wishistayi......ape arihathunwahanse mathukara wadala parama sathya siyalu denatama asannata lebewa.......

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 ปีที่แล้ว

    Man nam budun upane lankawe kiyala hithune 1986 aurudde

  • @proposalrequest7066
    @proposalrequest7066 4 ปีที่แล้ว +2

    Jeewith ahapu honda pahadili kireemak. Thawa thawath saakshi labeemata wasanawa labewa

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +3

    මේතරම් ෂාක්ෂි තිබිලත් සමහරුන් රාවණා බොරුය් කියලා කියනොනෙ බන්😢😢😢😢

  • @user-dj5nj6uz3f
    @user-dj5nj6uz3f 4 ปีที่แล้ว +14

    කැමරා කරන එක හරියට කරලා ඔය පුරාවස්තු ටිකවත් පෙන්නුවනං මොකද මුනට අල්ලන් ඉන්න වෙලෙ 😡

  • @dineeshdiani5801
    @dineeshdiani5801 4 ปีที่แล้ว +5

    Pahadili wadasatahanak aththatama.ethurutikath ekmanata danna.
    Helayata sadajaya.walaliigiya saba ethihashaya ha niwaradidahama ekmanin mathuwi laksha gananin saba arya uthomo me jambuddipaya pahalawewaa

  • @sanhithadisanayaka1994
    @sanhithadisanayaka1994 4 ปีที่แล้ว +19

    හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට , යමු කියලා කියන්න බැහැ.-වඩිමු කියන්න.ඔබතුමා කියන්න එපා ස්වාමීන් වහන්සේ නමකට.වැඩසටහන මාර වැදගත්

    • @Don_Sana
      @Don_Sana 4 ปีที่แล้ว +6

      වැරැද්ද පෙන්නලා දෙන්න එක සිංහල අපේ ගතියක් සාහෝ

    • @lasangachameera2514
      @lasangachameera2514 5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @gaminichandralal2197
    @gaminichandralal2197 4 ปีที่แล้ว +8

    Oya tika tika eliwenne...

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +5

    Swamin wahanseta meeta wadagourawayen nubala katha kala yuthui janitha mahaththayo. Sathya wenuwen jaya.

  • @GATHIKA325
    @GATHIKA325 3 ปีที่แล้ว +1

    Asi balanna yanna

  • @samaraweeravipula942
    @samaraweeravipula942 4 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @chanakaashan1747
    @chanakaashan1747 4 ปีที่แล้ว +10

    හොඳ කරු ටිකක් දැනගන්න ලැබුන. පන්ඩිතයින් කට වහගෙන ඉදියන්ම් තවත් හොදයි. තවත් හාමුදුරුවන්ගෙන් දැනගන්න තිබුන

  • @maliperera1883
    @maliperera1883 3 ปีที่แล้ว +1

    budun upanna lankawa apa sinhala dasayai ma

  • @hasanthisenanayake1238
    @hasanthisenanayake1238 3 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මගේ ගෞරවනීය ප්‍රනාමය. එසේම යෞවනයේ සිටින ඔබ වැනි පුතෙක් (බහුතර තරුණයින් හා සසඳන කල) යතාර්ථය තුලින් ඔබ පෙන්වන යතාර්ථය ගැන කියන්න මට වචන මදි. ඔබ දරාගත නොහැකි තරම් පුදුම වී ඇති බවකි මට නම් තේරුනේ. ඔබ විසින් මේ වැඩ සටහන නොකලා නම් අදටත් මේවා එලියට එන්නෙ නැහැ. වැරදි නැත්තේ කා තුලද. ඉදිරි වැඩ සටහන් වලට මෙය පාඩමක් කරගන්න. ඔබ නිසා අපේ අතීත ලංකාවේ විභූතිය අපි දැන ගන්නවා. ඔබට පින්. දිරිමත් වෙන්න.

  • @chubyvlogs9726
    @chubyvlogs9726 4 ปีที่แล้ว +22

    මේ පන්සල අපේ ගෙවල් අවට තියෙන්නේ...මේ සියලු දේ සත්‍යයක්..❤️
    වෙසක් පොසොන් එක පුදුම ලස්සනක් ඔය මකුලාන පුරාන රජමහා විහාර.❤️🙏

    • @amithajayasinha3786
      @amithajayasinha3786 2 ปีที่แล้ว

      පාර.හරියට කියන්නකෝ අපිට අපි ඉන්නේ කොලබ කිට්ටුව

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      දාතූන් වහන්සේලාට කිට්ටුම වීවැදුමට ය් අසෝක කල
      පේසා වලලු හැදුවෙ ,
      පසුව මල් පිදුමට ය් ,
      ඉපෑරනි දබදිවට ආ විදෙසුන්ගේ චාආර්තා ත්
      හියුඅං සෑඅං ගේ ත් විස්තරවලට ත්
      ඕවා කිසිසේත්ම ගැලපේ දැ ය් විමසා බලත්වා
      එහෙම සදහන කරන්නෙ
      පුරාවිදුව හා ඉතිහාසෙ
      කැම්පස් තුනක වසර අටකත් උගත්
      දෙතිස් වසර ගුරු කල ද ඒවා හදාරා
      දබදිව සපුරා සේ ඒවා ගවේෂන කර
      පසුව
      විසි හයක් වසරක විතර විසෙසින් බුදු දහම හදාරා ලද
      දැනුම ඇතිව

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว

      @@amithajayasinha3786
      කදුලව වනරතන හිමි...මේ අපේ ගම...මේ දේවල් ලෝකෙට පෙන්නන්න ඕන...හැමෝම එන්න. කුරුණෑගල නුවර පාරෙ මාවතගමින් බරන්දන පාරෙ එනකොට තමයි මකුලාන පන්සල තියෙන්නෙ. පින් සිද්දවෙයි වැනසෙන්න වැහෙන්න දෙන්නෙ නැතුව දරුවෙකුටහරි පෙන්නන්න එන්න. තක්ෂිලා කුමාරි.

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 5 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනේ දැන් මනික් හොයන්න ඒව් හොරු ටික තෙරුවන් සරනයි

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +4

    Sathyaya mona tharam soduru da... Helayini, me asiriya nidahase vidina.

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +1

    නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ දහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති, පංච දුෂ්චරිත ඇති අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත සිත් ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් ගිහි පැවදි අය තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි

  • @user-gr5fi4jn3q
    @user-gr5fi4jn3q 7 วันที่ผ่านมา

    ලෝකයේ අතීතය දියුනු නිසා නේද මැනික් ස්ව්‍ර්නාබර්න. පලදින සමාජයක් පැවත්වුනෙ.

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +2

    මේ පූඅ භූමිය අසල ඉඩම්වල භ්ව්ද්ද්ධ සිංහලයන්ව පදිංචි කරන්න නැතිනම් මේවා අන්‍යාගමික යන් අල්කාගතාම බේරාගන්න. දහ එකාගෙ පස්ස පැත්තට වදින්බ ඕනේ?

  • @GATHIKA325
    @GATHIKA325 4 ปีที่แล้ว +1

    Ape ithihsaya api hoya ganna oni api hari asawan me dewal balann

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 4 ปีที่แล้ว +2

    Mannam delovak athara thaninivela

  • @onsty-sl
    @onsty-sl 3 ปีที่แล้ว +2

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හොයන්න උවමනාවක් නැති අපේ ඉතිහාසය ඔයාලවත් හොයන්න. අනාගතයට අපේ කම දකින්න.

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว

    හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණ ඇත්ත කතාව .මම ත් ඔය ගමේ කෙනෙක්

  • @ukmusictracks72
    @ukmusictracks72 4 ปีที่แล้ว +2

    Den ape rate ithihasaya tika tika aliyata anawa

  • @udawelasaranandahimi4889
    @udawelasaranandahimi4889 4 ปีที่แล้ว +2

    මෙච්චර පුරාවිද්දියා ශාක්ෂි පෙන්වද්දි එක පාරටම un like කලේ ඇයි?.ඕනම දෙයක් එකපාරට පිළිගන්නත් එපා, බැහැර කරන්න එපා කියන්නෙ මම නොවෙයි බුදු හාමුදුරූවෝ මයි. ඉතින් හිතන්න බුද්ධ උතුම් දර්ශණය අපි පිළිපදින වද හිතන්න. මේ ස්වාමීන් වහන්සේගේ ගවේශනය බලන්න .

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      හාමුදුරුවනේ,කිරිබත්ගොඩින් පඩිගන්න ටිකක් ඉන්නවා. ඉතිර අයට ඇත්තේ අපිට ඉස්සර තිබුනු දැනුම.ඇත්ත නොදැන නිවන් දකින්න බෑ.

  • @anandaadikari4799
    @anandaadikari4799 ปีที่แล้ว

    අනේ පිස්සුව හොදම එක.

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 ปีที่แล้ว

    Koheda mee stanamay