TITAN සබ්මැරීනයට ඇත්තටම මොකද උනේ... | Prasad Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2023
  • #physics #titan #ocean
    TITAN සබ්මැරීනයට ඇත්තටම මොකද උනේ...
    Physics වලින්ම දැන ගනිමු

ความคิดเห็น • 549

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 ปีที่แล้ว +153

    ඉතාමත් හොඳ තාක්ෂණික පැහැදිලි කිරීමක් ඔබවැනි ගුරුවරු රටට සම්පතක් ❤️

    • @maleeshanethmi
      @maleeshanethmi ปีที่แล้ว

      😂😂😂

    • @namalchathuranga.7185
      @namalchathuranga.7185 ปีที่แล้ว

      @@maleeshanethmi ai uba hinawenne

    • @himalkosala8136
      @himalkosala8136 10 หลายเดือนก่อน

      ​@@namalchathuranga.7185හිනා වෙන්නෙ එක හොද්දයි බතුයි ගිලින ct 100 හෝ Foot cycle එක්ක් මැරෙන තුරාවට පැදල ජීවිතේ විදෝල මැරිල යන නූගත් කා ල කන්නියෙක්..
      ඒ ජාන වලින් ආව ගතියක් වදවෙන ජාතියක් වෙලා තියෙන්නෙ ඒ වගේ උන් සමස්ත ජනගහනයෙන් 90% ක් ඉන්න නිසායි

    • @polamusicart1313
      @polamusicart1313 10 หลายเดือนก่อน +1

      1. Sir අර ජලය ඇතුළට පිරෙන කොට සබ්මැරීනයේ බර වැඩි වෙන එකත් පහලට යන්න support එකක් නේද?
      2. ජලය ඇතුළෙ ගිලිල​ා තියෙන නිසා සබ්මැරීනය ආපහු උඩට ගන්න ජලය අයින් කරන්නේ කොහොමද ?එහෙම ජලය අයින් කලාම ඒ කොටසේ නැවත වාතය පිරෙන්නේ නෑ නේද සර්.

    • @bestofearnlanka8207
      @bestofearnlanka8207 6 หลายเดือนก่อน

      @@polamusicart1313 physics karana kenek kiyala kiyannath lajji bn. Athulata wathaya ganne kohomada kiyala ahanne uba chemistry nathuwada physics iganaganne. Art karapan it's wada hodai

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 ปีที่แล้ว +47

    මම දැකපු ටයිටන් සබ්මැරීනය සම්බන්ධ හොදම පැහදිලි කිරීම ❤

  • @TurningPoint-9624
    @TurningPoint-9624 ปีที่แล้ว +93

    මම A/L වලට කරේ Art.Physics ගැන මොනවත්ම දැනුමක් නැ එත් මේ සර්ගේ පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි.ඒ පැහැදිලි කිරිම හොදින්ම තේරුම් ගත්තා.Physics ලස්සන Subject එකක් කියලා අද තමයි දැන ගත්තේ.ජය වේවා ගුරුතුමණි.🙏

    • @sahan_sanjaya
      @sahan_sanjaya ปีที่แล้ว +1

      මාත්

    • @user-zh1rl6qc8i
      @user-zh1rl6qc8i ปีที่แล้ว +1

      Me too🙂✊💙🎉

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +5

      මම ඉන්නේ USA වල මෙහෙ ළමයි campus යන්නේ OL දැනුමෙන්, තරග විභාගයක් නැහැ campus යන්න. මෙහෙ campus තියෙන්නේ වැඩ්එඩෝන්ට නමේ දෙයක් ඉගෙන ගන්න ආස අයට. ඉතින් campus ගිහින් එකේදී තමයි තමුන් කැමති subjects තෝරා ගන්නේ උපාධියට. මෙහෙ සමහරු ඉන්නවා ඉතිහාසය subject එක degree එකට කරන ගමන් campus එකේ physics subjects හිටන් කරන. මෙන්න මේක තමයි නියම නිදහස් අධ්‍යපනය. ඔයාල ඔය ලංකාවේ system එක වෙනස් කරන්න.

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว

      ​@@barneycasting8331sir, is there any place i can find the syllabus of such a campus... thank u

  • @peacefullife7822
    @peacefullife7822 ปีที่แล้ว +297

    මෙි පාර Physics ලියන්න ඉන්න ළමයිට සමහර විට මෙි video එක බලන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. Good Job Sir 👍👍👍👍

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      ලංකාවේ ළමයි ඉන්නේ තනිකර exam මනසිකත්වයෙන්. ලංකාවේ ඉතින් කොහොම ද out of the box හිතන මිනිස්සු බිහිවෙන්නේ ? දැන් ඉතින් මේ දාල තියෙන comment එකටත් අම්ම අප්පා සිහි කරලා බනියි, වයස 20ට අඩු අය. අපේ මිනිස්සුගේ මානසිකත්වය ඉතින් ලෝකයට පෙන්වන්න.

    • @jasintharodriguez1198
      @jasintharodriguez1198 ปีที่แล้ว +1

      O

    • @chanakahemantha374
      @chanakahemantha374 ปีที่แล้ว

      😊

    • @chanakahemantha374
      @chanakahemantha374 ปีที่แล้ว

      ​@@jasintharodriguez1198😊

    • @wikckramarathnavitharana2349
      @wikckramarathnavitharana2349 ปีที่แล้ว +2

      Sir සබ්මැරීනයේ වීදුරුවට පීඩනය යෙදෙනවා නේද..ඒක ශක්තිමත්ද..

  • @pubuduaberathna5349
    @pubuduaberathna5349 ปีที่แล้ว +65

    දෙයක් ලස්සනට සියල්ල සුපැහැදිලිව පැහැදිලි කරන්න සර්ට තරම් කාටවත්ම බෑ. අදටත් එදා සර් උගන්නපුවා මතකයි. හැමදාම කියනව වගේ අදටත් මට හමුවූ හොදම ගුරුතුමා ඔබයි 🤗😍❤

    • @Candika771
      @Candika771 11 หลายเดือนก่อน

      මේ සර් ft bn

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +45

    Perfect explaining sir ❤

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 ปีที่แล้ว +16

    ඔබවැනි ගුරුවරු රටට සම්පතක් . අතිවිශිෂ්ටයි..තෙරුවන් සරණයි.

  • @lahirubandara7964
    @lahirubandara7964 ปีที่แล้ว +14

    ලගදීම leasing physics class එකක් බවට අනිවාර්යයෙන්ම පත් වෙයි ... ඒ පැහැදිලි කිරීම සුපිරි ... ❤️❤️❤️👍

  • @daminduavishka9047
    @daminduavishka9047 ปีที่แล้ว +30

    6:53 මේක නම් මාරම ඇත්තක් සර් 😮❤ අපි නොදැකපු පැත්තක් ඒක

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +6

    මේ විශ්වයේ බලයෙන් අපේ ගුරු තුමා ආරක්ෂා වේවා ආශිර්වාදය නිතර ලැබේවා

  • @amashaumandi807
    @amashaumandi807 ปีที่แล้ว +29

    අවුරුදු 2ක්‌ sirgen ඉගෙන ගත්ත එක ගැන හරිම ආඩම්බරයි ❤🔥

  • @SANjeewascience
    @SANjeewascience ปีที่แล้ว +35

    ඉතා වටින පැහැදිලි කිරීමක්.thank u sir.

  • @himalkosala8136
    @himalkosala8136 10 หลายเดือนก่อน +6

    මෙන්න මේ වගෙ දක්ෂ ගුරුවරු දෙයක් කියල දීමේ හැකියාව අතින් අතිවිශිස්ට ගුරුවරු මේ රටට ලොකු සම්පතක් 👍
    Good job sir and good luck 🙏

    • @pali516
      @pali516 3 หลายเดือนก่อน

      බොරැවට පුම්බන්න එපා ඔහු ඉහල තැනකට හොඳනම් ස්භාවයෙන්ම යයි.

  • @heshanmaduwantha9721
    @heshanmaduwantha9721 ปีที่แล้ว +24

    ශා මරැ, ගුරැහොරැ අතරේ ඉන්න නියම ගුරැවරයෙක් ❤ සුබ පතනවා ගුරැතුමනී

  • @supunrandima942
    @supunrandima942 ปีที่แล้ว +22

    සර්ව දැක්ක කල්... පෙරලියට එන්න ඕනේ මනුස්සයෙක්... නියමයි සර්... අපිට උගන්වන්න කාපු කට්ට මතකයි ඒ කාලේ සල්ලිවලට වඩා දෙයක් අපිට දෙන්න මාරම උත්සාහයක් ගත්ත මනුස්සයෙක් ... ❤❤
    2015 al අපි... .🙏🙏

    • @dushanandara294
      @dushanandara294 9 หลายเดือนก่อน

      danatath ehemai ayye 🙂

  • @upulranjana1480
    @upulranjana1480 ปีที่แล้ว +17

    මම අවු:50 පැනපු කෙනෙක් නමුත් මේ දැනුම හරිම වටිනවා.යමක් තේරුම් ගන්න. සුබ අනාගතයක් සර්..ස්තුතියි !

    • @kamanidesilva1916
      @kamanidesilva1916 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත. මගෙත් වයස අවුරුදු 62 යි. 💐💐💐💐❤️❤️❤️

  • @sss645y
    @sss645y ปีที่แล้ว +32

    මරණාසන්න අත්දැකීමක් නෑ කියන්නම බෑ. sensors දාල තිබිල තියෙන්නේ. පිපිරීම ක්ෂණික වුනාට පිපිරීම වෙන මොහොත වෙනකන් fiber structure එක ටික ටික දෙදරණ එක අනිවාර්යයෙන්ම ඒ sensors වලට ග්‍රහණය වෙන්න ඇති. පොඩි කොල්ල කෙසේ වෙතත් අත්දැකීම් තියෙන ප්‍රංශෙ කිමිදුම්කරුවයි, ceoයි දෙන්නම අනිවාර්යයෙන්ම තමන්ට වෙන්න යන්නෙ මොකක්ද කියල දැන ගන්න ඇති ඒ තත්පර ගානට වුනත්.

    • @chamithmadusanka2162
      @chamithmadusanka2162 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම ඔබේ කතාව නිවැරදියි බුදුදහමේ පැහැදිලි කිරීම අනුවත් මරණාසන්න අත්දැකීමක් නෑ කියන්න බැහැ.

    • @spark-vision
      @spark-vision ปีที่แล้ว +4

      @@chamithmadusanka2162 අනිවාර්යෙන්ම. ඒ මිලි තත්පර ගානට වුනත් ඇති වෙලා නැති වෙන සිත් කෝටි ගාණක් තියෙනවා. ඉතින් මේ අයට භය සකස් වෙනවා.

    • @ruwanmadhusanka5934
      @ruwanmadhusanka5934 10 หลายเดือนก่อน +1

      😂😂

  • @indikanakandala3046
    @indikanakandala3046 ปีที่แล้ว +12

    බොහොම පැහැදිලිව කියලා දෙන දේ තේරෙනවා. මම දැන් ගුරුවරයෙක් අපේ කාලේ හිටියේ නෑ මේ වගේ පැහැදිලි කරන ගුරුවරු.

  • @mlith
    @mlith ปีที่แล้ว +17

    දැක්ක සුපිරිම physics සර් කෙනෙක්❤❤❤❤❤

  • @Dcag123
    @Dcag123 ปีที่แล้ว +31

    This should be trending on youtube. ඒත් කොහෙද දෙවෙනි ඉනිම වගේ ගොබ්බ ඒවා නේ trend wenne සනිකව .

    • @saman8021
      @saman8021 ปีที่แล้ว

      Aththak bm,

    • @technovalk
      @technovalk ปีที่แล้ว +3

      TH-cam පාවිච්චි කරන Audience එකත් එක්ක බලපුවම මේ වගේ වැදගත් දෙයක් බලන්නෙ ඉතාම සුලු පිරිසයි,Mass Audience එක කැමති අර වගේ දේවල් බලන්න ඉතින් ඒව නිකන්ම Trending වෙනවා

  • @UchithaThejan
    @UchithaThejan ปีที่แล้ว +35

    දුක්ඛිත කතාවක් ඇතුලේ තිබුණ 😢ලස්සන physics තර්ක ටිකක් මට හිතෙන විදිහට ඕක ඇතුලේ හිටපු මිනිස්සුන්ට තමන්ගේ මරණය සංවේදී වෙන්න නැතුව ඇති මිලි තප්පර ගානකටත් වඩා අඩු කාලයක්... මොලේ ප්‍රතික්‍රියා කාලයටත් වඩා අඩු කාලයකින් දුකක් නැතිව එකපාරටම මැරෙන්න ඇති (මන් මට හිතෙන දේ කිව්වේ වැරදිද දන්නේ නෑ ) විස්ථාපිත තරල පරිමාව කියන එක අමතක වෙලාම තිබුණු දෙයක් අයේ පාරක් මතක් උනේ මේක බැලුවට පස්සේ thank u sir❤🔥

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium ปีที่แล้ว +1

      හරියට හරි human reaction time 0.25 තත්පරයනට දැකිෙමන් /0 .17 තත්ප සහ අ ැසි ෙමන් / ද ැනිෙමන් 0.15 තත්ප

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium ปีที่แล้ว +1

      must have felt like a dream with light flash 0.20 පරාසය නිසා

    • @mulaxrelaxing3959
      @mulaxrelaxing3959 ปีที่แล้ว

      මිලි තත්පර 1 කදී ඔව්න් මියයන්න ඇති කියලා තමයි කියන්නේ ඒ වගේම ඇතුලේ වාතය අධිකව රත්වීමෙන් ඔවුන් අලු වෙන්නට ඇතිබවත් සදහන්

    • @UchithaThejan
      @UchithaThejan ปีที่แล้ว

      @@mulaxrelaxing3959 ඔව් රත් වෙන්න ඕනේ තාපගති විද්‍යාවේදී ක්ෂණික ක්‍රියාවලියක් නිසා ∆Q= 0 කියලා හිතුවොත් ∆Q= ∆U+∆w ඒ කියන්නේ ∆u=-∆w පීඩනය නිසා යානයේ අභ්‍යන්තර වායුව මත කරපු කාර්ය ,වායුවේ අභ්‍යන්තර ශක්තිය වැඩිවෙන්න ඕනේ ඒ කියන්නේ උෂ්ණත්වය වැඩිවෙනවා

  • @everythingwillbeok363
    @everythingwillbeok363 ปีที่แล้ว +8

    මේපාර එන්නෙ තියෙන ගානක විවරණයක් ගෙනත් පෙන්නා නොපෙන්නා දිග හැරිය වගේ සීන් එකක් වගෙයි මටනම් දැනුනෙ..,
    ඒතරම් ක්ලිරස් සර් පැහ්දිලිකිරීම..,
    පේපරේ හදන අයටත් හොඳ වීඩියෝ එකෙක් අදහසක් ගන්න..❤️❤️❤️❤️❤️

  • @irasharamaduwantha8246
    @irasharamaduwantha8246 9 หลายเดือนก่อน +2

    Wow mara පැහැදිලි කිරීම sir❤

  • @champsDantoniyo
    @champsDantoniyo ปีที่แล้ว +14

    අඩෝ physics ලෝකයක්. දක්ශ නිර්මානශීලී පැහැදිලිකිරීමක්. විශයේ පැති ගොඩක් ආවර්නය කලා. දෙපාරක් බැලුව ඒතරම් අර්තවත්. Physics කරල හැම ලමයෙක්ම බැලිය යුතු වටින පැහැදිලි කිරීමක්.

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 ปีที่แล้ว +10

    සර් ඔයා දවසක උඩටම එන්න ඕනි ගුරුවරයෙක් ❤️🔥

    • @user-uu2dn6uc2v
      @user-uu2dn6uc2v 10 หลายเดือนก่อน

      Me sir loku sir kenek thamai. Gampaha physics walata wedima lamai inne me sir ge

  • @csbenglishacademy8337
    @csbenglishacademy8337 ปีที่แล้ว +3

    Science හෝ maths nokara language kare aparade kiyala hithenawaa me video eka baladdi....excellent explanation...wish you all the best ..sir

  • @uchiraperera2371
    @uchiraperera2371 ปีที่แล้ว +15

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. Physics විෂය ඉගෙනගන්න ආස හිතුනා. Welldone sir

  • @chathuraaberathna824
    @chathuraaberathna824 ปีที่แล้ว +15

    සුපිරියක් සර් නියමය් 👍

  • @attackyou3640
    @attackyou3640 ปีที่แล้ว +3

    නියමයි සර් සර්ගෙ වචනවලින්ම කියනවනම් මේක මාර වැඩක් 😄

  • @oshandhanushka7007
    @oshandhanushka7007 ปีที่แล้ว +2

    හරිම වටින පැහැදිලි කිරීමක් සර්..ඔබ තුමාට බොහොම ස්තූතී 🙏

  • @chathuritharushika5798
    @chathuritharushika5798 ปีที่แล้ว +2

    මාරයි සර් 👍 පට්ටෙට තේරෙනවා 🤟 සප්මැරීනය ගැන මෙච්චර හොදට කියා දුන්නේ නෑ කවුරුවත්ම නියමයි සර් 👍👍👍 ගොඩක් පින් සර් 🙏🙏🙏🙏♥️💖❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว +3

    ඉතාම වටින පැහැදිලි කිරිමක් sir thank you very much 🙏🙏🙏

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 ปีที่แล้ว +36

    I wish this professor was there when I was looking for ALevel Physics tutor 40 years ago. His students should realize how lucky they are to have a teacher like this.
    By the way the destroyed vehicle was not a submarine. It was called a submersible vehicle. Nice video.

  • @hickmathumar1523
    @hickmathumar1523 ปีที่แล้ว +21

    I have never seen any lecturer explaining physics as easy as he does. Hatsoff sir. Just to mention im a commerce student yet understood most of the areas.

  • @pasindusrl8078
    @pasindusrl8078 ปีที่แล้ว +8

    මේ explanation එක අර බොරු විදින ටියුෂන් පොහොට්ටුවො ඩබලගෙන් එකෙක් කරා නම් තැන් 100කටවත් බණ ඇදල අරන් පොඩි උන්ගෙ ඔලුව කනවා. ඒත් මේ සර් ඒ බයිලා නැතුව straight to the point විස්තර කරා. ❤️

    • @thusarabandara8630
      @thusarabandara8630 7 หลายเดือนก่อน

      මචන් මේ සර්ගෙ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි..ඒකෙ කතා දෙකක් නැහැ .හැබැයි මේ මිනිස්සු මැරෙන කොට බුද්ධ දේශනාවට අනුව කර්ම හදල ඉවරයි..සර් කියන්නෙ තප්පරයෙන් දාහෙන් එකක් ගැන. මිනිස්සුන්ගෙ සිත් ඇති වෙන්නෙ බුද්ධ දේශනාවට අනුව තප්පරයෙන් ට්‍රිලියන 667 ක බෙදීමක් තුල.. ඒක ඒ තරම් සංකීර්ණයි

  • @Dcag123
    @Dcag123 ปีที่แล้ว +4

    සුපිරි වීඩියෝ එකක්. මේ කාලෙට ගැලපෙන. 👏

  • @ganganiroshani8086
    @ganganiroshani8086 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලි විස්තරයක් ස්තුතියි ඔබට...

  • @ruwansanjeewa6998
    @ruwansanjeewa6998 ปีที่แล้ว +12

    බොහෝම ස්තූති සර් මේ පැහැදිලි කිරීමට❤

  • @gmaxgaming7657
    @gmaxgaming7657 ปีที่แล้ว +7

    ජේම්ස් කැමරන් 33න් පාරක් ගිහින් ආපු තැන ඔතන 🔥 මරියා ආගාදයට( අඩි 36000ක් විතර ) බහින්න කලින් පුහුණු වීම් කලේ ටයිටනික් ගිලුනු තැන සුන්බුන් ලග

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 ปีที่แล้ว +7

    Physics class එක මතක් වුණා .පැහැදිලි කිරීම සුපිරියට තේරුණා සර්.තෙරුවන් සරණයි සර්ට.🙏🙏🙏🙏

  • @dimuthusathsara3379
    @dimuthusathsara3379 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එකෙන් සර් පට්ට විදියට වයිරල් උනා , ආඩම්බරයි සර්, ආදරෙයි ආදරෙයි සර් 💖💖❤ 2023 AL kurunegala batch ❤

  • @short-library3339
    @short-library3339 ปีที่แล้ว +8

    ඔක්කෝම බයිලා video හරියටම දැනගත්තේ දැන් තමයි❤

  • @DulaandBumionline1825
    @DulaandBumionline1825 ปีที่แล้ว +2

    මාරම වැදගත් සර්..ගොඩක් ස්තූතියි ..

  • @anuradhanuwan
    @anuradhanuwan ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @deshannuwantha8358
    @deshannuwantha8358 ปีที่แล้ว +1

    dan tamai sir hariyta visthare danaggte..godak videos baluwa thrun giye na pesher eka gana.tnx sir

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 ปีที่แล้ว +2

    ඉතාමත් හොද තාක්ශනික පැහැදිලි කිරීමක් සර්👍

  • @maduu.
    @maduu. ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ❤

  • @Airvisionstudio
    @Airvisionstudio ปีที่แล้ว +9

    Me tika danaganna loku uwamanawakin hitiye sir thanks❤

  • @SuperErosh
    @SuperErosh ปีที่แล้ว +6

    what a talented explanation. I dont why sri lankans leaving the country. I live in UK but I never seen this much talented teachers that we see in Sri lanka. we need to change politicians thoese who messed up

  • @swarnamalee7227
    @swarnamalee7227 ปีที่แล้ว

    අපූරු පැහැදිලි කිරීම ❤ ආශාවෙන් අහගෙන හිටියෙ ස්තුතියි සර්....👏

  • @ayodyadewmini3121
    @ayodyadewmini3121 ปีที่แล้ว +1

    හරිම වැදගත් පැහැදිලි කිරීමක් සර්😊💯

  • @pubudusanda
    @pubudusanda ปีที่แล้ว +13

    හොද පැහැදිලි කිරීමක්, මේ තොරතුරු බෙදාහදා ගැනීම ගැන ගොඩක් ස්තුතියි සර්.
    පොඩි නිවැරදි කිරීමක්, හෙලිකොප්ටරයක් උඩට යන්නේ වාතය පහලට තල්ලු කිරීමෙන් නෙමෙයි, බනූලී මූලදර්මය අනුව rotary wing (කැරකෙන පෙත්ත) එකේ aerofoil එක මත පීඩන වෙනස මගින් ඇතිවෙන බලයෙන්. මේක බොහෝ දෙනෙක් නොදන්න rotary wing aircraft විෂය කාරණයක්.

    • @saman8021
      @saman8021 ปีที่แล้ว +1

      Banuli enne plane Wala neme da ,hariyatama danne na

    • @pubudusanda
      @pubudusanda ปีที่แล้ว +2

      @@saman8021 aircraft වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය 'ප්ලේන්' කියලා හඳුන්වන ගුවන් යානා වල තටු හදලා තියෙන්නේ බර්නූලි මූලධර්මය භාවිතා කරන්න. ඒවට fixed wing aircraft කියලා කියනවා. ඒ වගේම හෙලිකොප්ටර් වල තියෙන කැරකෙන පෙත්තත් areofoil wing එකක් ආකාරයට හදලා තියෙන්නේ. ඒවා rotary wing aircraft ලෙස හඳුන්වනවා. මේ දෙවර්ගයේම lift එක ලබාගන්නේ බනූලී මූලධර්මය භාවිතයෙන්. ප්ලේන් එක වේගයෙන් ගමන් කරලා wing එක මත පීඩන වෙනස ඇති කරගන්නවා, හෙලිකොප්ටරය තටුව (කැරකෙන පෙත්ත) වේගයෙන් කරකවලා අවශ්‍ය පීඩන වෙනස ලබාගන්නවා. මෙහෙම සරලව කිව්වට හෙලිකොප්ටරයේ කැරකෙන පෙති වල mechanical ක්‍රියාකාරිත්වය ටිකක් සංකීර්ණයි, කැරකෙන විට, පෙතිවල ( aerofoil එකේ) ආනතිය වෙනස් වෙන්න හදලා තියෙන්නේ. එයම හෙලිකොප්ටරය හැසිරවීමටත් භාවිතා කරනවා.

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium ปีที่แล้ว +1

      @@pubudusanda Helicopter එ ෙක් ෙවනස සමාන්‍ය ගුවන් යානාවකින් අර Aerofoil system එක ඔබ හරියට හරි

  • @chamathsavinda3545
    @chamathsavinda3545 ปีที่แล้ว +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් සර්😍😍😍😍

  • @chinthakaperera8337
    @chinthakaperera8337 ปีที่แล้ว +1

    නියමයි මල්ලි ඔයගෙ ඉදිරිපත් කිරිම

  • @imashamadavi5775
    @imashamadavi5775 ปีที่แล้ว +2

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්
    නියමයි sir 😊👍

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +15

    පුදුම ලස්සනට උගන්නවා සර් 🙏
    අපිත් ස්පෝකන් English කියා දෙනවා
    නංගිලා මල්ලිලා ඇවිත් හොඳනම් එකතු වෙන්න.

  • @UmeshNemsara-xh6mv
    @UmeshNemsara-xh6mv ปีที่แล้ว +1

    සුපිරි පැහැදිලි කිරීමක් සර්....❤

  • @tamarapeiris9314
    @tamarapeiris9314 ปีที่แล้ว +3

    Fantastic explanation .Thank you Sir

  • @mwimalasena6590
    @mwimalasena6590 ปีที่แล้ว +5

    Mama grade 10 lamayek eth sri kiyapu okkoma theruna❤❤

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 ปีที่แล้ว

    පැහැදිලි කලා නියමෙටම.❤.good luck sir....😊

  • @thejayathunga3634
    @thejayathunga3634 ปีที่แล้ว +6

    Good explaination..... Try to expain other theories based on case studies like this....❤

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +5

    සුපර් පැහැදිලි කිරීමක්

  • @danidudinujaya475
    @danidudinujaya475 ปีที่แล้ว +6

    Thank you sir very good explanation ❤️

  • @buddhikaishanthi3781
    @buddhikaishanthi3781 ปีที่แล้ว +4

    අපේ පාසලෙන් බිහිවූ සම්පත්..❤

  • @nadk6697
    @nadk6697 ปีที่แล้ว +3

    Thanks for the explanation Sir !!

  • @Vvvvvvvvvvvvvvvv12
    @Vvvvvvvvvvvvvvvv12 ปีที่แล้ว +4

    Sirge live clz eke meeta wada supiri..🙆❤

  • @WSY305
    @WSY305 ปีที่แล้ว +6

    Wow Amila! You are a great teacher and gave an amazing impression for the listeners who thought its inventor and thier passengers are silly.

  • @binushagayashan7064
    @binushagayashan7064 ปีที่แล้ว +1

    හොදම පැහැදිලි කිරීමක් තැන්කස් සර්

  • @dushaanbuddika5825
    @dushaanbuddika5825 ปีที่แล้ว +1

    Explaine eka nm perfect ♥️♥️🌎

  • @user-xd3ns7se6u
    @user-xd3ns7se6u ปีที่แล้ว +1

    Good luck...ita hoda phadili kireemak...❤

  • @chathurikamadubashini7136
    @chathurikamadubashini7136 ปีที่แล้ว +5

    Niyama explaination ekak sir

  • @madurangabandara852
    @madurangabandara852 ปีที่แล้ว +1

    නියමයි සර් ජය වේවා

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    Nice explanation sir ❤ so useful video ❤

  • @sumi9966
    @sumi9966 ปีที่แล้ว +6

    His explanation is very valuable and thorough and amazing😊

  • @s.n.dushandesilva134
    @s.n.dushandesilva134 ปีที่แล้ว +8

    Maarai sir niyamai jayawewaa ♥️🔥

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 ปีที่แล้ว +5

    මට අවුරුදු 50ක්.හොඳ පැහැදිලි කිරීමක්
    Thankyou sir

  • @champikaliyanage8416
    @champikaliyanage8416 ปีที่แล้ว +2

    Thank you sir for your grand explanation ❤️

  • @raneshsanjeewa3059
    @raneshsanjeewa3059 ปีที่แล้ว +2

    WOOW , AMAZING , GREAT TEACHING, THANK YOU SIR !

  • @malshanlahiru3983
    @malshanlahiru3983 ปีที่แล้ว +1

    Thank u so much sir❤ clear explanation

  • @anu_u2422
    @anu_u2422 ปีที่แล้ว +3

    Clear explanation sir!

  • @shyamateacher265
    @shyamateacher265 ปีที่แล้ว

    ❤❤ හරිම වටිනවා🙏🙏🙏

  • @virajshashika161
    @virajshashika161 ปีที่แล้ว

    පට්ට සර්...❤❤

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว +3

    greatest explanation i ever saw , no doubt hes one of the best

  • @pamisha-bk6em
    @pamisha-bk6em ปีที่แล้ว +2

    Thank you for your kind sir
    This is very thoughtful video❤

  • @nishanthimallka3963
    @nishanthimallka3963 ปีที่แล้ว

    Good idiya sir therum kara dunnata god blesss

  • @PoojaniFonseka
    @PoojaniFonseka ปีที่แล้ว +2

    Woooww! Excellent Sir! 😍😍

  • @Subo_1234
    @Subo_1234 ปีที่แล้ว

    sir thama meka supiriyatama therena vidihata kiyala dunne ... Niyamai sir!!!

  • @raluwakankanamge
    @raluwakankanamge ปีที่แล้ว +1

    ඒක මරු සර්❤

  • @-gamana2115
    @-gamana2115 ปีที่แล้ว +4

    nice explanation thank you sir

  • @chanakasameera1595
    @chanakasameera1595 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතී සර්

  • @chamaraprasanna9393
    @chamaraprasanna9393 ปีที่แล้ว

    . මාර ලස්සන පැහැදිළි කිරිමක්

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +1

    Godak hoda පැහැදිලි kirimak stuti ❤

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 ปีที่แล้ว

    Thanks for such a nice explanation Sir. Educational Assets of Sri Lanka.

  • @chamika4793
    @chamika4793 ปีที่แล้ว +2

    නියමයි❤️❤️

  • @priyanthadissanayaka9268
    @priyanthadissanayaka9268 6 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි සර්

  • @darshanapramodpereragalhen9286
    @darshanapramodpereragalhen9286 ปีที่แล้ว

    This is the best explanation I have watched so far.😮

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +20

    මම tec කරන කෙනෙක් එ උනාට හොඳට තේරෙනවා කියන්නේ මොකක්ද කියලා
    Good luck සර් ❤❤

    • @pubuduneranjan957
      @pubuduneranjan957 ปีที่แล้ว

      ටෙක් වලත් තියෙනව නේද ඔය කෑල්ලම

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 ปีที่แล้ว +2

      @@pubuduneranjan957 ඔව් ටිකක් තියෙනවා ඔච්චර සංකිර්ණ නැ 🙂

  • @jayanethruwan9825
    @jayanethruwan9825 ปีที่แล้ว

    Clear explanation.thank you sir😍

  • @ApexLankaIT
    @ApexLankaIT ปีที่แล้ว

    සුපිරි සර්.

  • @pawanmadushan1234
    @pawanmadushan1234 ปีที่แล้ว +2

    මරු ඈ ❤😊