නෙල්ලිගල පන්සලේ වාහනයට අහුවුනා... | Prasad Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • නෙල්ලිගල පන්සලේ වාහනයට අහුවුනා... | Prasad Siriwardana
    අපගේ ඉගැන්වීම් රටාව පිලිබදව අදහසක් ලබා ගැනීමට මෙම වීඩියෝ පෙල නරබන්න
    TH-cam- bit.ly/3P6WTX6
    පන්තියට සහභාගී වීමට හා විස්තර දැනගැනීම සදහා පහතTelegram Channel එකට සම්බන්ධ වන්න.
    Telegram Channel- t.me/prasadphy...

ความคิดเห็น • 451

  • @funworld2002
    @funworld2002 3 หลายเดือนก่อน +21

    රටේම ජෝකර් ගූ සජීට අහුවෙලා ඉන්න එක ඕක මොකක්ද 😂😂😂

  • @prasadwijesinghe4429
    @prasadwijesinghe4429 3 หลายเดือนก่อน +181

    කවදාහරි දවසක සජිත්ට අහුවුන එක ගැනත් මේ වගේම video එකක් කරයි😂

    • @manushahansaka9998
      @manushahansaka9998 3 หลายเดือนก่อน +8

      💯💯💯

    • @nero88823
      @nero88823 3 หลายเดือนก่อน +6

      😂😂😂

    • @malithvithanage1780
      @malithvithanage1780 3 หลายเดือนก่อน +6

      Budu ammo eka 😂😂😂

    • @wevibra8089
      @wevibra8089 3 หลายเดือนก่อน +4

      😂😂😂

    • @RoxKing-n7p
      @RoxKing-n7p 3 หลายเดือนก่อน +14

      ලපයට අහුවෙන්නැ... 😂😂😂 ආ ආ ඌ පරාදයි කොහොමත් 😂💩🐂💩

  • @akilalochana2202
    @akilalochana2202 3 หลายเดือนก่อน +32

    නෙල්ලිගල මහ හාමුදුරුවොත් එහෙම තමයි පට්ට හොරෙක් අපේ පැත්තේ පන්සලක් හැදුවා වටේ තිබ්බ හාඩ් වෙයාර් වලින් සිමෙන්ති එහෙම අරන් පොලු තිබ්බා මන් අදුරන බැකෝ එකක් තියන අයියා කෙනෙක්ගෙන් ලක්ශ 12 වැඩ ඇරන් උටත් පොල්ල තිබ්බා මහින්දලා වටේ තියාන නටන නාඩගම්

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 2 หลายเดือนก่อน

      පංසලක් නැතිව තිබුණු පැත්තකට පංසලක් ලැබුනා. ඒක හොද බවයි මම හිතන්නේ...
      පංසල හාමුදුරුවෝ අරන් යන්නේ නැහැ මං හිතන්නේ. ඔබට පවුලේ අයට පිං කරගන්න තැනක් ලැබුනා

  • @NimashDilshan-hr6lz
    @NimashDilshan-hr6lz 3 หลายเดือนก่อน +50

    Hybrid Battery fault එක ආවහම Dashboard එකේ පෙන්නන Errors ටික Reset කරන්න පුළුවන් Scanner එකක් පාවිච්චි කරලා... එතකොට කිසිම Fault එකක් නැති බැටරියක් විදිහට තමයි නැවත scan කලාමත් පෙන්නන්නෙ...ආයේ 150-200km වගේ ගියහම තමයි Errors ටික ආයෙත් indicate කරන්න ගන්නේ... හාමුදුරුවොත් ඒ වැඩේම තමයි කරලා තියෙන්නේ...
    (Battery එක සවුත්තු වෙලා තියෙන ප්‍රමාණය අනුව නැවත errors indicate කරන්න යන km ගාන තීරණය වෙනවා)

    • @gv6071
      @gv6071 3 หลายเดือนก่อน +2

      Thanks !!!!!

    • @romesh.wijetunge
      @romesh.wijetunge 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @kasturivlogs
      @kasturivlogs 3 หลายเดือนก่อน +1

      හොඳ ටෙක්නිශියන් කෙනෙක්ට හරි සාමන්‍ය දැනිමක් තියන කෙනෙක්ට ඔක හොයන්න බැරි කමක් නැ..

    • @NilankaBandara-tf5xg
      @NilankaBandara-tf5xg 3 หลายเดือนก่อน +1

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 3 หลายเดือนก่อน +1

      කොහොමද​@@kasturivlogs

  • @sathya-100
    @sathya-100 3 หลายเดือนก่อน +29

    ශ්‍රමණ වේශයෙන් ඉන්න හොරුන්ගෙන් පරිස්සම් වෙමු...

  • @kasunbuddhi
    @kasunbuddhi 3 หลายเดือนก่อน +33

    අපායෙ ඉස්සරහ පේලියෙ කහ පස්ට යුනිෆෝම් තමයි තියෙන්නෙ, කියන එක ඇත්තක්...

    • @mahiwisdom9914
      @mahiwisdom9914 3 หลายเดือนก่อน +1

      මෙන්න රහත්වෙලා

  • @amamam5497
    @amamam5497 3 วันที่ผ่านมา +2

    අහිංසක දෙමාපියන්ගෙ ළමයින්ගේ කාලය ,mea yakama kiyanawa mea rata kocchara වංචා walada kiyala හොරුන්ට kade yanawa ,mun ළමයින් rawattanawa mu sajiyat rewatenawa

  • @nilanthihettiarachchi7342
    @nilanthihettiarachchi7342 3 หลายเดือนก่อน +15

    අම්මෝ මෙයා රැවටිලා ඉන්නේ මාර උගතෙකුට

  • @MahindaKumara-zv4oq
    @MahindaKumara-zv4oq 3 หลายเดือนก่อน +20

    පරන වාහන ගත්තම බැටරි අලුත් වෙන්න බැහනේ

    • @warsil3735
      @warsil3735 3 หลายเดือนก่อน +1

      E wunata eka kiyanna oni0anith ratawal Badu sal hire yanba puluwan

  • @hsjayasri
    @hsjayasri 3 หลายเดือนก่อน +9

    සියල්ල දත් අකුරු නොදත්.😅😅😅

  • @shanakadevinda632
    @shanakadevinda632 3 หลายเดือนก่อน +39

    දැනුවත් කිරීමට ස්තූතියි. . පුතානෝ දිනන්නේ නැති නිසා හොඳයි. නැත්නම් ලබන අවුරුද්දේ පුතා නෝ ගැනත් කියන්නේ ඔයිට හපන්. .

    • @DilshanSilva-x7k
      @DilshanSilva-x7k 3 หลายเดือนก่อน +3

      ලපයට රැවටිච්ච බයියෙක් 😂😂

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 3 หลายเดือนก่อน

      එතකොට කවුද දිනන්නෙ😂

    • @funworld2002
      @funworld2002 3 หลายเดือนก่อน +3

      දිනන්නෙ අනුර අනිවාර්යයෙන්ම 🔥

    • @SL_Citizen.
      @SL_Citizen. 2 หลายเดือนก่อน

      සිරා කතාව.... මේ සර් තිස්ස සර්ගේ මල්ලී කෙනෙක් වෙන්න ඇති.... තිස්ස බයියොන්ව ඇන්දුවා වගේ මේ සර් ටොයියෝ ටික නම් අන්දවනවා ලෙසටම.... cls යන ලමයින් physics විතරක් ඉගෙනගනින් මේ සර්ලගෙන්.. අනික් දේවල් නම් වැඩක් නෑ බං... අපි කියන දේවල් පස්සේ තෙරෙයි මේ සර්ගේ ගෝලොයොන්ට....

  • @Mahedradesilwa-wg4vl
    @Mahedradesilwa-wg4vl 3 หลายเดือนก่อน +28

    දැන් කොහොමදා අපේ හමුදුරුවනේ 😪✨

  • @PA-tn4jx
    @PA-tn4jx 3 หลายเดือนก่อน +6

    බහුතරයක් කහ රෙදි දාපු අයගෙන් ඔයිට වැඩිය මොනව බලාපොරොත්තු වෙන්නද. එයාල හොදට අප්ඩේට්. මොඩ දායකයො මොනවට පුදනවද මන්ද . දුක්විදල හම්බකරල දුන්නම එයාල පවුල් පිටින් රජසැප විදිනව
    මේ මෝඩ ජනයා නිවන් යන්න කිය කියා පුදනව ඉතිං. නැත්නම් රැකියා කරන සංගයන්ට දාන පිරිනර දෙන්නෙ මොකටද

  • @MSproduction10
    @MSproduction10 3 หลายเดือนก่อน +32

    ඇත්ත කියලා ඒකට ගාන අඩු කරලා දෙන්න තිබ්බා, සර් අද සමාජේ හාමුදුරුවෝරු ගැන දන්නේ නෑ වාගෙ

  • @sdvlog69
    @sdvlog69 3 หลายเดือนก่อน +14

    ඔය වගේම මල් වට්ටියක් දීලා නාග ලෝකයක් පෙන්නලා රට රටවල පලපුරුද්ද තියෙනවා කියලා ලීකුවාන් යූ ගෙනාව අපිට ඕක පොඩි දෙයක්. හැමදාම uniform එකෙන් තමයි අපිට කෙළවන්නේ😢

  • @computerworldlk2983
    @computerworldlk2983 3 หลายเดือนก่อน +7

    මගෙ ප්‍රාඩෝ එක විකුනන්න දැම්මම වාහනේ වැඩියෙන්ම බලන්න ආවේ හාමුදුරුවරු.

  • @Dcag123
    @Dcag123 3 หลายเดือนก่อน +41

    සජිත්ට අහු වුනා වගේ තමා.

  • @nuwangamacharige6600
    @nuwangamacharige6600 3 หลายเดือนก่อน +65

    විශය උගන්වන කෙනෙක් වෙලත් හයිබ්රිඩ් බැට්‍රිය වසර පහකට වඩා පරන වෙන කොට මාරු කරන්න ඕන බව අමතක උනා ද?

    • @BuddhikaKasunBandaara-dv9kz
      @BuddhikaKasunBandaara-dv9kz 3 หลายเดือนก่อน +2

      😢😢😢

    • @primalikularathna4346
      @primalikularathna4346 3 หลายเดือนก่อน +9

      හාමුදුරුවෝ කරපු බලු වැඩේ ගැන කියන්නෙ

    • @BuddhikaKasunBandaara-dv9kz
      @BuddhikaKasunBandaara-dv9kz 3 หลายเดือนก่อน +5

      Pansale abiththayada koheda

    • @Followmywave
      @Followmywave 3 หลายเดือนก่อน

      බැට්‍රියක් අඩුම ලක්ශ 5න් අඩුව දාගන්න පුලුවන්.ස්කෑන් කරා කියන්නෙ බොරු ස්කෑන් කරා නම් error code එකක් හරි එනවා.

    • @lahiruprabhath.99
      @lahiruprabhath.99 3 หลายเดือนก่อน +2

      යන්නෙ කොහෙද මල්ලෙ පොල් පොරක්

  • @KM-tq1jo
    @KM-tq1jo 3 หลายเดือนก่อน +13

    5:05 වාහනෙත් හොදට තිබ්බ නම් , බැටරියත් චෙක් කළා නම් ආයි මොකක්ද බයිලා ගහන්නේ? ඔයා පෞද්ගලික දේවල් මේකෙ දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඔයා කියන ඒව අපි විශ්වාස කරන්නේ කොහොමද? ඔයා කියනවා චෙක් කළාලු ඔක්කොම හොදට තිබ්බලු. දැන් කියනවා අවුල්ලු. අනික ඔයා දන්නේ නැද්ද හයිබ්‍රිඩ් වාහනයක බැටරිය අවුරුදු ගානකින් මාරු කරන්න ඕන කියලා? ඔයා ඒක දැනගෙන නේ වාහනේ ගත්තේ? එහෙම දැනගෙන අරගෙන ඔයා බයිලා ගහන්න එපා. ඔයා කියනවා නම් ඔයා ඕකට අහු උනා , නොදැන ගත්ත කියලා. එකෙන්ම පැහැදිලියි ඔයා උගන්නන්න සුදුසු නෑ කියන එක. මොකද ඔයා උගන්නන්නේ ඔය දේවල් නේ? එතකොට එකෙන් පේන්නේ ඔයා විෂය දන්නේ නෑ කියන එක.

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 3 หลายเดือนก่อน +3

      @@KM-tq1jo සිරාවටම...මුගෙ ගොංකම මිසක් ආයෙ වෙන මොකක්ද 😂

    • @primalikularathna4346
      @primalikularathna4346 3 หลายเดือนก่อน +3

      මී හරකෙක් වගේ කියවන්ඩ එපා ඔටෝ මොබයිල් කියන්නෙ වෙනම එකක් උබ තමා මෙතන දන් නැති එකා එලියෙන් ස්කෑන් කරාට හැම එකම හොයන්ඩ බෑ

    • @Methika_Fonseka
      @Methika_Fonseka 3 หลายเดือนก่อน +5

      ඔච්චර දන්නවනම් ඇයි එහෙනම් උබ උගන්නන්නෙ නැත්තෙ 😂 Automobile වෙනයි Physics වෙනයි. 😂😂 බොරුවට මඩ ගහන්න එපා බන්. 😂

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 3 หลายเดือนก่อน +44

    අයියෝ පුසාත් සර් නෙල්ලිගල, කුරගල ඔය කොයි කහාරෙදි රදවනත් සර්ව විතරක් නෙවෙයි මෙි මුලු රටම හැමදාම ඇන්දිම තමයි කරේ ගොඩක් කහාරෙදි රදවනයන් හා...මදුරුවන් !

    • @krishantaweeraratne8097
      @krishantaweeraratne8097 3 หลายเดือนก่อน +1

      Hamooma newei bro godak porawall

    • @wijilal2204
      @wijilal2204 3 หลายเดือนก่อน +1

      නෙල්ලිගල , කූරගල කලින් අල්ලගෙන හිටපු අය ගැන අදහසක් නැද්ද සර් ... හාමුදුරුවෝ ගැන කෝපයෙන් කතා කරන්නෙ ...
      ළමයි මේක පැහැදිලිවම කුමන්ත්‍රණයක් ......

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll 3 หลายเดือนก่อน

      ​@@wijilal2204 aniwaren

    • @iwsenavirathna2287
      @iwsenavirathna2287 3 หลายเดือนก่อน

      Hena boruvak

    • @iwsenavirathna2287
      @iwsenavirathna2287 3 หลายเดือนก่อน

      Markating

  • @46554655t
    @46554655t 3 หลายเดือนก่อน +4

    මුතුගල සෑර් මේවා දන්නෙ නැතැයි..😃😃😃😃😃😃

  • @lalithkumaraedirisinghe2208
    @lalithkumaraedirisinghe2208 3 หลายเดือนก่อน +73

    සර් කොහොමටත් රැවටෙනව කියල අපිට පෙනෙ⁣නව...

    • @konceptmedia168
      @konceptmedia168 3 หลายเดือนก่อน +5

      ai sir jeppek da? gon jeppo thama hemadaama rawatenne 🤣🤣

    • @lalithkumaraedirisinghe2208
      @lalithkumaraedirisinghe2208 3 หลายเดือนก่อน +18

      @@konceptmedia168 ඔිිකට තමයි කියන්නෙ සජබෙට කලින් කෙහෙල් කැන වැට පනිනව කියල..

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 3 หลายเดือนก่อน +12

      ​@@konceptmedia168
      ජෙප්පෝ නෙවේ බං බොලා වගේ වහල්ලු දැන් අවු 76 ක් තිස්සෙම කැරකි කැරකි රැවටෙන්නේ...පැව් ඕයී 😂🤣

    • @KKumara2
      @KKumara2 3 หลายเดือนก่อน

      @konceptmedia168 sir jeppek ද? අදමයි ඇහුවේ. මන් හිතුවේ sir සජබ කියලා.😌

    • @konceptmedia168
      @konceptmedia168 3 หลายเดือนก่อน +4

      @@Guneya-vs6ju onna thawath anurage gu kana harakek awilla 🤣

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 3 หลายเดือนก่อน +10

    මේ රටට කෙලවුනේ හොර හාමුදුරුවෝ නිසා.

  • @keynotesl
    @keynotesl 3 หลายเดือนก่อน +45

    විෂය දැන දැනත් ඇයි වහනය චෙක් කලේ නැත්තෙ.

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 3 หลายเดือนก่อน +1

      Mu dukata ka gahanne kisima haasya rasayak borin. Pol buruwek meka

  • @naturalman1842
    @naturalman1842 3 หลายเดือนก่อน +15

    එයත් පටන් අරගෙන ට්‍රැක් පනින්න.

  • @jsttv8667
    @jsttv8667 22 วันที่ผ่านมา +2

    මේ ඔක්කොම් ෆේමස් වෙන්නනෙ අනේ

  • @sahirukavishan3471
    @sahirukavishan3471 3 หลายเดือนก่อน +33

    සියලු දෙනා එකවගේ නැ . මම වෙන ස්වාම්න්වහන්සේ කෙනෙක් ගෙන ගත්ත වාහනයක් තියෙනවා මට සියලු විස්තර කියලා අඩු කරලා දුන්නා මේය සියල්ලට පොදු නැත ..

    • @Naturebutton77
      @Naturebutton77 2 หลายเดือนก่อน

      හාමුදුරුවෝ රහත් වෙන්න යන්න තියාගෙන හිටිය එකද දුන්නෙ
      සාදු සාදු

    • @ransikamanuranga1911
      @ransikamanuranga1911 2 หลายเดือนก่อน

      @@Naturebutton77 pala jeppooooooooooooooooo

  • @hasithbuddhima4803
    @hasithbuddhima4803 3 หลายเดือนก่อน +6

    Wow එ අතින් සර් මාරයි.මෙච්චර දෙයක් වෙලත් හරිම ආතල් එකේ හරිම සතුටින් කතා කරනවා කිසිම තරහක් නැතිව.මන් සර් ගෙ 2014 A/L gampaha clz එකටා අවිල්ල තියෙන්නව. කොහොම උනත් සර්ගෙ කතාව ඇත්ත .අද ගොඩ්ක අය බුද්දාගම කියලා කියලා ගත්ත දෙයකට අහුවෙලා ඉන්නේ.පුදුමේ කියන්නෙ මිනිස්සු ත් මදි නොකියම ඇදගෙන ඉන්නේ. හැබයි කොහොම උනත් සමාජේ ඉන්නේ ගොඩ්ක කලු චරිත ඉන්නේ හරිම සුදු විදිහට . Anyway respect you sir for your patience ❤

  • @dinushalakmal5628
    @dinushalakmal5628 3 หลายเดือนก่อน +5

    ඇත්ත කියලා ඒකට ගාන අඩු කරලා දෙන්න තිබ්බා, සර් අද සමාජේ හාමුදුරුවෝරු ගැන දන්නේ නෑ වාගෙ

  • @dasunindunil38
    @dasunindunil38 3 หลายเดือนก่อน +54

    සර් තාම හරියටම රැවටුනේ නෑ. මේ රැවටීම හොඳයි ප්‍රැක්ටිස් එකට. 😂

    • @Kamal11180
      @Kamal11180 3 หลายเดือนก่อน +11

      කාලකන්නි ජෙප්පොන්ට තමා ලංකාවේ පොහොට්ටු බයියෝ ඊලගට rawatenne 🤣

    • @KM-tq1jo
      @KM-tq1jo 3 หลายเดือนก่อน +8

      ඉතින් මූ බබාද ? මූ අඩුවට වාහන ගන්න ගිහින් නෑවට මොකක් කරන්නද? 😂

    • @siimooooo
      @siimooooo 3 หลายเดือนก่อน

      ​@@KM-tq1joඋඹ හැම එකකටම රින්ගලා හාමුදුරුවෝ සුද්ද කරන්නේ උඹ ඩ්‍රයිවර් නේද.කාලකන්නියා.

    • @nanjithsilva3890
      @nanjithsilva3890 3 หลายเดือนก่อน

      @@KM-tq1jo
      ..
      2lz

  • @sarathudawatta8021
    @sarathudawatta8021 3 หลายเดือนก่อน +6

    මල් වට්ටියෙන් කහ සිවුරෙන් පිරිත් වලින් පිරිත් නූල් වලින් ධාතු පෙන්වීමෙන් මිනිස්සුන්ව අන්දන කොච්චර පිරිසක් මේ රටේ ඉන්න වද ?
    ආගමට මුවා වෙලා කරන වෙළඳාම් වලට මේවාත් අයිති යි.

  • @prabodhamaduranga
    @prabodhamaduranga 2 หลายเดือนก่อน +1

    වාහනේ බලලානේ ගත්තේ .. දැන් බයිලා ගහන්න එපා..පුතානෝගේ පුප පස්සේ යන උබෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ😂😂

  • @jsttv8667
    @jsttv8667 22 วันที่ผ่านมา +1

    කුසල ධම්ම හිමි සාක්ෂිත් එක්කම ඔප්පු කරලා ඉවරයි ඔයා ගොනා කියලා

  • @any.99
    @any.99 2 หลายเดือนก่อน +1

    පුතානොට අහූන එකේ ඕක මොකක්ද සෑර්... අතෑරලා දාන්න.
    පුතානොගෙ 💩 අනනවා වගේ නෙවෙයිනෙ,
    ඒක සාසනයට පිනට සල්ලි ටිකක් දුන්න කියලා හිතහදාගන්න 🤣

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya 3 หลายเดือนก่อน +7

    වංචාවලට අහු වෙන එක වෙනයි, ඒ දේ තව කෙනෙක්ට නොවෙන්න දැනුවත් කරන එක පරාර්තකා​මී වැඩක්. මමත් වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නේ. මේ කියල දුන්න ටික හරිම වැදගත්. සමහර වාහන තියෙනව මාකට් එකේ අරන් තියෙන්නේ 2015 හැබැයි පැදල තියෙන්නේ කිලෝමිටර් 40000යි 70000යි..

    • @isharakadewshan2725
      @isharakadewshan2725 3 หลายเดือนก่อน +1

      Ehema wahanath thiyenw dum wartha chek krl blnn

  • @TheGamer-zr7rl
    @TheGamer-zr7rl 3 หลายเดือนก่อน +13

    දැන් සැප ද හාමුදුරුවනේ ...redi lept😂

    • @KM-tq1jo
      @KM-tq1jo 3 หลายเดือนก่อน +3

      ඔක්කොම චෙක් කරලා ගත්ත නම් ඇයි ඉතින් දැන් කියවන්නේ? අඩුවට වාහන ගන්න ගියා නම් ඒ වටිනාකමට හරියන්න තමයි වාහනේ තියෙන්නේ.

    • @siimooooo
      @siimooooo 3 หลายเดือนก่อน +1

      ​@@KM-tq1jo6උඹ බත් කනවනම් කියනදේ තේරුම් ගනින්.හාමුදුරුවෝ කරපු බලුවැඩ.

    • @primalikularathna4346
      @primalikularathna4346 3 หลายเดือนก่อน +2

      ​@@KM-tq1jo රියල් වහල්ලු මුන්ට තමා බත් බැලයො කියන්නෙ

    • @Around__the.__world_official1
      @Around__the.__world_official1 3 หลายเดือนก่อน +3

      @@KM-tq1joඋබ බූරුවෙක්ද බන් හරියට කියන දේ තේරුම් ගනින්. 😂

  • @enavigatorE
    @enavigatorE 3 หลายเดือนก่อน +12

    ලමයින්ගෙන් ගසාකන සල්ලි තමා ඔය යන්නේ. චැනලින් කරන දොස්තරලටත් ඕකමයි වෙන්නෙ. සොබාදහමෙන් රිටන් එක හම්බුවෙනවා.

    • @konceptmedia168
      @konceptmedia168 3 หลายเดือนก่อน +3

      umba nuugath jeppek neda? jeewitheta guruwarayek gen deyak igena gaththu nethi moda yakek neda 🤣🤣

    • @enavigatorE
      @enavigatorE 3 หลายเดือนก่อน +1

      @@konceptmedia168 your words reflect your family background and education level. Sounds like a bastard.

    • @enavigatorE
      @enavigatorE 3 หลายเดือนก่อน +3

      @@konceptmedia168 Your words reflect your education level and the family background.

    • @namalsatharasinghe5277
      @namalsatharasinghe5277 3 หลายเดือนก่อน

      SL will be a downgraded country forever with this kind of poor quality minded people.

    • @konceptmedia168
      @konceptmedia168 3 หลายเดือนก่อน

      @@enavigatorE oh now you speak in english? hahaha. what a third grade idiot with a jeppa mindset. I think your first comment reflects your lack of education and your cheap 3rd class family background. go get a life.

  • @ධම්මෝහවේරක්කතිධම්මචාරී-ඳ6ඨ

    පොදුවේ සියලුම මහා සංඝ රත්නයට නින්දා කරන්න එපා අදාළ කෙනා විතරක් මෙයට අදාළ කර ගන්න . සර් හැමෝටම නෙවෙයි නේ කියන්නේ වැරද්ද කරපු කෙනාටම නේ කියන්නේ . ඒ නිසා පොදුවේ සියලුම ස්වාමීන් වහන්සේලා මෙයට අදාළ නැත

    • @dammikasilva2798
      @dammikasilva2798 3 หลายเดือนก่อน +7

      පොදුවේ කහකඩයෝ සේරම එකයි .ගෙවල්වල දංකුඩවත් කන්න නැතුව පංසල්වලට ගාල් කරපු එවුන් තමයි ලංකාවේ හැම පන්සලකම ඉන්නේ .සසර කලකිරිලා සිවුර දාගත්තු එකෙක්වත් නැහැ ලංකාවේ එකම පන්සලකවත් . ඒ කහකඩයෝ හැමෝම කරන්නේ මැටි හෝ සිමෙන්තියෙන් හදපු බුදුන්ව පෙන්නලා හම්බකරන එකතමා .
      බුදු දහම කියන්නේ ලොකුවට පන්සල් හදන එකවත් , තමන් ගැන ලොකුවට වර්ණනා කරවන එකවත් නෙවෙයි .

    • @KosalaUpendra
      @KosalaUpendra 3 หลายเดือนก่อน

      ​@@dammikasilva2798ane Manda ban
      Methuwak kal BUDHU DAHAMA pawathune biksun wahansela nisa.
      Apita un wahansela gana gatalu thynwa.
      Eth e hamoma keles nathi karapu Aya nemey.
      Apita e kapakireema karnna bane.
      Nikan danm wale comment danna epa ban

    • @sdvlog69
      @sdvlog69 3 หลายเดือนก่อน +5

      වරදක්නම් කව්රු කරත් වන්චාවක්

    • @suda20
      @suda20 3 หลายเดือนก่อน +5

      මෙච්චර බන කියලා කියලා හදපු රට නේ ,මෙ තියෙනෙ 😊

    • @ShamaliSasanka
      @ShamaliSasanka 3 หลายเดือนก่อน +4

      හාමුදුරුවරු ගැන කතා කරන්න ඔන නෑ ඔක්කොමලා business තමා කරන්නේ

  • @JRJayathilake
    @JRJayathilake 3 หลายเดือนก่อน +1

    සජියටත් ඔය වගේද අහුවෙලා ඉන්නේ....පස්සෙ කියන්න එපා දන්නැතුව අහුවුනේ කියලා....

  • @Truth875
    @Truth875 3 หลายเดือนก่อน +3

    අපිත් ඔය වාහනේ බලන්න ගියා 2007 lexus එක. එනව කිව්වගම , යනකොට හාමුදුරුවො නුවර ගිහින්.සෑහෙන වෙලා බලාගෙන හිටියා, ආවෙ අනිවාර්යයෙන් එරර්ස් ටික රී සෙට් කරගෙන, අයි ෆෝන් අලුත් ඒවා පාවිච්චි කරන්නෙ. සර් ගත්තෙ ඔය වාහනේනම් ඕකෙ හෙඩ් ලයිට් බැකට් එහෙම කැඩිල තියෙන්නෙ.

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 หลายเดือนก่อน +3

    මේ සර්පයා එලි බැස ඇති කාලයයි, කිසිදු කෙනෙක් තම ආත්ම ගරුත්වය රැකෙන පරිදි කටයුතු නොකරයි.

  • @sherandinuka4610
    @sherandinuka4610 3 หลายเดือนก่อน +9

    Lankawata kelawela tiyenne boru agamika show nisa😢

  • @Devil678-j9j
    @Devil678-j9j 3 หลายเดือนก่อน +2

    තොගෙ හොර ගුරු පට්ටමට hybrid වාහනයක් හරියට චෙක් කරන්න මොලයක් නැට්ටම් මුගෙ පන්ති යන ගොබ්බයො ගැන හිතා ගන්න පුලුවම් 😂

    • @primalikularathna4346
      @primalikularathna4346 3 หลายเดือนก่อน +1

      පල ඇබිත්තය

    • @Danie5828
      @Danie5828 3 หลายเดือนก่อน

      Amo amo මහා බුද්ධිමතා.. 😂

  • @agmallika1961
    @agmallika1961 3 หลายเดือนก่อน +2

    මෙහෙ ම හොර කහ සිවුරු ගොඩක් ලංකාවෙ ඉන්නවා මීරිගම ගමත් ඉන්නවා දාන දෙන්නෙ පරිස්සමෙන් අපි සිවුරු වලට රැවටෙනවා දැන් අපට පන්සල් කියල දෙයක් නැහැ අපට අපේ පිහිටතමා රටේ පාලකයෝ ත් හොරු පරිස්සමෙන් වැඩ කරන්න

    • @diamond.1234
      @diamond.1234 3 หลายเดือนก่อน

      ​@@CSP2150හාමුදුරුවනේ ඇයි මේ ෆේක් අකන්ට් වෛන් 😢😢😢

  • @DiveHive
    @DiveHive 3 หลายเดือนก่อน +16

    ඔය වගේම තමයි උපාසක මුතුගල වගේ මුදලාලිලාට අහුවෙන්නේ

    • @hasithbuddhima4803
      @hasithbuddhima4803 3 หลายเดือนก่อน +2

      aniwa

    • @PopQqpp
      @PopQqpp 2 หลายเดือนก่อน

      මොකක්ද මුතුගල සර්ගේ අවුල බොරැවට ඇරියස් කවර් කරන්න එපා මෙිි සර්ද ඉගැන්නුවට ගැරේජ් බාස් කෙනෙක් නෙමෙිනෙ මිනිස්සුන්ට වරදිනවා මෙහෙම දැනුවත් කල එකත් ලොකු දෙයක් තව මිනිහෙකුට හැදෙන්න කහසිවුර දාගත්තු හොරැන්ට අහුනොවෙන්න

    • @DiveHive
      @DiveHive 2 หลายเดือนก่อน

      @@PopQqpp Muthugala is not the person you see you ජැක් ඈස්. He is a toxic socio factor which has to be controlled. Your small brain does not have the ability to analyse such things.

  • @YMofficial123
    @YMofficial123 3 หลายเดือนก่อน +24

    කූරගල පංසලේ ලොකු හාමුදුරුවොන්ගෙ ගෝලයොත් ඒ හාමුදුරුවො වගේ වෙන්න එපැයි සර්...
    කූරගලට දුන්න ගේම දන්නෙ ගමේ මිනිස්සුනේ💔

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 หลายเดือนก่อน +11

      YMofficial123
      හ්ම්ම්... ඔතන මක්කමක් බිහි කරලා සෞදි අරාබිය ක්‌ බිහි කරන්ඩ නේ ඔයාලා ගියේ 😁.. ඒක බෙර ගත්තු ඒක කොච්චර දෙයක්ද... 🤔..?ලොකු හාමුදුරුවෝ 🤔

    • @Devil678-j9j
      @Devil678-j9j 3 หลายเดือนก่อน +3

      ඔව් නැට්ටම් තොපි වගෙ සරනාගත හම්බයන්ට අල්ල හුල්ලගෙ මක්කමක් දාන් මිනි මරන්න පුලුවම්නෙ බඩු 72 ගාවට යන්න 😂

  • @MuruthalaweSumananandathero
    @MuruthalaweSumananandathero 3 หลายเดือนก่อน +6

    හාමුදුරුවන්ට වාහන ගන්න පුළුවන්. ඒත් පසු අයිතිය බෞද්ධ කටයුතු කොමසාරිස්ට තියෙන්නෙ. හිතවත් කෙනෙකුට අයිතිය යන එක හොඳ නිසයි වෙන නමකට ⁣ඒක ගන්නෙ

    • @supun4656
      @supun4656 3 หลายเดือนก่อน +1

      ඔව් තොපි ගෙදරින් ගෙනාපු සල්ලි වලින් නෙ වාහන අරං හිතවත් උන්ට අයිතිය දෙන්නෙ 😂🖕
      හොර කහකඩයො

  • @rasangapJayawardana-bz8ts
    @rasangapJayawardana-bz8ts 3 วันที่ผ่านมา +2

    Comment balalawath hadennena sir

  • @weragoda98
    @weragoda98 3 หลายเดือนก่อน +1

    මේ හාමුදුරුවෝ කළ දේ, මෙහි සත්‍යය අසත්‍යය තාව නොදනිමි. නමුදු එක දෙයක් පැහැදිලියි. ඒ තමයි මේ ඇතුලේ එක පැත්තකින් තියනවා බෞද්ධ කියන කොටසත් එක්ක ඇතිවී තිබෙන විවේචනය හරහා නැරඹීම්වාර වැඩිකරගැනීම හෝ ඒ විදියේ යටි අරමුණක්.
    පැහැදිලිව කියන්න ඕනි.
    1. හාමුදුරුවන්ගේ නමට නැති වෙන කෙනෙකුගේ නමට කාරෙකක් තිබුණානනම් එතන හොරයක් තියන බව මුලින්ම තේරුම් ගන්න ඕනි.
    2. හාමුදුරුවන්ගෙන් නෙමෙයි කාගෙන් වාහනයක් මිලදී ගන්න ගියානම් එතන තියෙන්නේ ගනුදෙනුවක් මිස පිංකමක් නෙමෙයි. ඉතිං පිංකමක ස්වරූපයක් ගන්නවානම් එතන හොරයක් තියනවා කියලා තේරුම් ගන්න ඕනි.
    3. මල්වට්ටියේ යතුර තියලා ඒකෙන් දෙනකොට කොන්ද තියන කෙනෙක් වෙන්න ඕනි ඒ වෙලාවේ ඒ දේ කියලා පැහැදිලිව විරුද්ධ වෙන්න.
    4. කතා කරන හැම තැනකින්ම බැටරිය ගැන දන්නවානම්, ඒ පිළිබද ගනුදෙනුව සම්බන්ද කළ පුද්ගලයා නිවැරදිව සොයා බලා නැති බව පැහැදිලි කරුණක් නොවේද?
    5. මේ තරම් පැහැදිලිව වංචාවක් කළ බව ප්‍රකටව තිබිය දී මේ විදියේ පන්තියේ වීඩියෝවක් කරලා සමාජ මාධ්‍යයට එකතු කරලා සමාජය දැනුම්වත් කිරීමට පෙර කළයුතු වන්නේ එවන් වංචාවන් කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීම නොවේ ද?
    විශය කාරණා උගන්වන අතර ජීවිතය උගන්වන එක හොද දෙයක්. ඒත් ජීවිතය ගැන හොදටම රැවටී ඇති බවක් පෙන්වමින් (ඇත්ත නැත්ත නොදනිමි) ජීවිතය, සමාජය තමා නොහදුනමින් දරුවන්ට උගන්වනවාට වැඩිය තමා දන්නා දේ ඉගැන්වීම වැදගත් යැයි සිතමි.

  • @amalrohitha5028
    @amalrohitha5028 2 หลายเดือนก่อน +1

    මෙයා ජෙප්පෙක්ද? ඒ කට්ටියට තමයි හාමුදුරැවන්ගෙ වැරදි විතරක් පේන්නෙ

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 3 หลายเดือนก่อน +8

    Dan inna samahara Hamuduruwo gana nam kiyala wadak na sir…

  • @perera666gmali.
    @perera666gmali. 3 หลายเดือนก่อน +4

    සියුර දාගෙන ඉන්න කහ කඩයන්ගෙන් සියට අනුවක්ම හොරැ

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 3 หลายเดือนก่อน

      ජේසුගේ දරුවෙක් නේද

  • @Mg2185g
    @Mg2185g 3 หลายเดือนก่อน +12

    ඕනම hybrid battery එකක warranty එක අවුරුදු 5යී.. ලන්කාවට hybird වාහන ගෙන්නන එක 2016 න් විතර පස්සේ නැවතුනා..🥲ඒ නිසා කොහොමත් ඕනීම වාහනයක මේ වෙද්දි බැට්‍රිය expire වෙනවා 😅 Dash board එකේ කලර් එක වෙනස් වෙන හින්දා,ඕනීම කෙනෙක් hybird බැට්‍රි එකේ sensor එක අයින් කරනවා 😅💔 එතකොට battery එක expire කියලා, scan එකට අහු වෙන් නෑ 🫠 ගත්ත කෙනාගේ ගොන්කම ඉතින්.. ආය ඉතින් ........ 😂💔

    • @pali516
      @pali516 3 หลายเดือนก่อน

      2019 වෙනකම් hybrid වාහන ආවා.

    • @AD-xe2oo
      @AD-xe2oo 3 หลายเดือนก่อน

      2016 න් පස්සෙ කොහෙද යකෝ නැවැත්තුවෙ 😂 අපේ එක 2018 brand new ගෙන්නුවෙ 😂 2020 covid වලින් පස්සෙ crisis එකත් එක්ක තමා නැවැත්තුවෙ

  • @Phoneaccossery
    @Phoneaccossery 3 หลายเดือนก่อน +1

    සජියාව ජන්දේ දෙන්න තෝරා ගත්තු තර්කය පැහැදිලි කරානම් පට්ට වටිනවා රටේ මිනිස්සුන්ටත් තේරැම් ගන්න තිබ්බා 😢

  • @b.g.n.k6525
    @b.g.n.k6525 2 หลายเดือนก่อน

    හයිබ්‍රිඩ් එකක් ගන්නවනම් ඉස්සෙලම යකෝ බැට්‍රිය බලන්න එපැයි....මීහරකෙක් නේ මේ යකා.....
    පුතානෝටම හරියන හරක් පැටියා.....😂😂😂😂

  • @suda20
    @suda20 3 หลายเดือนก่อน +7

    පිනට කලා ඉන්න එකම ශෙට් එක ☹️

  • @thilakkumara6176
    @thilakkumara6176 3 หลายเดือนก่อน +3

    හාමුදුරැවො නෙවෙයි මේ කලේ බුදු හාමුදුරැවො කීවත් විශ්වාස කරන්න එපා දර්

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 2 หลายเดือนก่อน +1

    Pansala pawala denna epa obage brokerage wade buddagamata madagahanna epa

  • @Giautomotive-premium
    @Giautomotive-premium 2 หลายเดือนก่อน

    Auto miraj නම් බොරුවක් කරන්නෙ.හරියට බලන්නෙ නෑඅ.

  • @athulahemantha149
    @athulahemantha149 3 หลายเดือนก่อน +1

    බ්රෝ, ඔය වගේම,පුතානොටත් අහුවෙයන්කෝ 😂😂

  • @sumedamallikarathna
    @sumedamallikarathna 3 หลายเดือนก่อน +1

    මේක වගේ මෝඩයෙක්... යකෝ චෙක් කරන්නෙ නැතුව වාහන ගන්නෙ මොන බූරු පුතෙක්ද😂.. මේ මෑන් හොඳ ගරාජ් එකකට. පුතේ ඔය ටියුෂන් නවත්තලා ගරාජ් එකක් දාගනින්.

    • @prasadsiriwardana
      @prasadsiriwardana  3 หลายเดือนก่อน

      ගරාජ් එකෙන් ගත්ත Scan Report එක
      th-cam.com/users/postUgkx1Bhhtx4nHcCGqkb1ag678dR-5qXWF_Nw?si=alGSvrvDtJKbKN1Y

  • @Tresure41
    @Tresure41 3 หลายเดือนก่อน +3

    නෙල්ලි ගලය නිධන් හොරෙක්

  • @wijilal2204
    @wijilal2204 3 หลายเดือนก่อน

    ගුරා හාමුදුරුවන් එක්ක තරහයිවගේ... ළමයින්ව අන්ඳලා ගන්න සල්ලි පිච්චෙනවා මහත්තයා .....

  • @rasikasandaruwan-s9x
    @rasikasandaruwan-s9x 3 หลายเดือนก่อน +7

    Oyage results monada me para ?

  • @DenetKalum
    @DenetKalum 2 หลายเดือนก่อน

    හාමුදුරැවොයි ..ලිිසියෙ පකයල ගනං ගන්්නැැ බං සත පහකට....දාන දෙන්නෙත් නැැ කැම්රියන්ට

  • @sampathpushpakumara-gq5ln
    @sampathpushpakumara-gq5ln 3 หลายเดือนก่อน +12

    සර් බැට්‍ර්‍රි එක ස්කෑන් කරල චෙක් කරල ගත කිවනෙ.එක ok කියලත් කිව නේද ????

    • @wattakkapoosa
      @wattakkapoosa 3 หลายเดือนก่อน +1

      එතකොට අහු වෙන්නෙ නැද්ද

  • @ayeshtradingcompany
    @ayeshtradingcompany 2 หลายเดือนก่อน

    ගුරුවරයෙක් හැටියට ලැජ්ජ වෙන්න ඕන check කරලා වාහනේ අරන් දැන් මේ වගේ කතා කියනවට.
    මුට තිබුනේ පන්සලෙන් නොගෙන වෙන වහනයක් ගන්න. ලාබෙට අරගෙන දැන් මේ වගේ තිරිසන් කතා කියන්නේ. මුත් අහිංසක දෙමුපියන්ගේ මුදල් ගසා කලා ගන්න වාහන නේද.

  • @dulinakanishka7831
    @dulinakanishka7831 3 หลายเดือนก่อน +4

    Sir Battery Check kale koinda kiyana ekai prasne....u hodai kiwwane....neda ..,🙄

  • @jsttv8667
    @jsttv8667 22 วันที่ผ่านมา

    ගොං ආතල් දෙන්න් එපා.ඔයාට තොරන් පෙන්නුවේ ඔයාගෙ යාලුවා

  • @Xham08
    @Xham08 3 หลายเดือนก่อน +18

    ඕකුන් ගැන කතා කරලා වැඩක් නෑ. ගිහියන්ට වඩා හිතක් පපුවක් නැති වැඩ කරන්නේ

    • @KM-tq1jo
      @KM-tq1jo 3 หลายเดือนก่อน +3

      එහෙමද? එතකොට මූ වාහනේ චෙක් කළා කියන්නෙ පූපේ ඇගිල්ල ගහල බලල ඇවිල්ලද? චෙක් කරලා බලලා අවුලක් නෑ කිව්ව නම් ආයි මොනවා බලන්නද? අනික මූ කියන්නෙ ඇත්ත කියල අපි දන්නේ කොහොමද? මූ ජෙප්පෙක් නේ? මූට කොහොමත් හාමුරුවෝ ඇලජික් නේ

    • @primalikularathna4346
      @primalikularathna4346 3 หลายเดือนก่อน +1

      @@KM-tq1jo බේං ඇබිත්තයෙක්

  • @bikepicco9130
    @bikepicco9130 2 หลายเดือนก่อน

    ඒක ඔයාගෙ පුද්ගලික කාරනයක් .ඕක ගත්තේ ලමයි නොමිලේ ප්‍රවාහනය කරන්න නෙවෙයිනේ. සල්ලි ගත්තනං උගන්නන්න .
    පුද්ගලික දේවල් එලියේ තියාගන්න.
    අනික ඕක පන්සලේ වාහනයක් නෙවෙයි .

  • @hashanchamara245
    @hashanchamara245 3 หลายเดือนก่อน +5

    මුතුගලය දන ගහල වැන්ද ඕකට අන්න 😂😂😂😂😂

  • @leelabandara264
    @leelabandara264 3 หลายเดือนก่อน +1

    බැටරිය ස්කෑන් කරලා ගත්තේ කියලා මූ කියනවානේ 5.10 මිනිත්තුව’’’’’ මොකාද ස්කෑන් කරපු ගොනා’

  • @asiriwadEcon
    @asiriwadEcon 2 หลายเดือนก่อน

    කපටි sir anna හාමුදුරුවෝ video ekak dala

  • @OshVK
    @OshVK 3 หลายเดือนก่อน +3

    හිස් ඉඩම් ගල් පර්වත පරිස්සම් කරගන්න වෙන කාලයක් 😂😂

    • @KrishanthaIndrajith-s8c
      @KrishanthaIndrajith-s8c 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😃😃😃😃

  • @oziiz3627
    @oziiz3627 3 หลายเดือนก่อน +1

    ඕකුන් ඔහොමමයි... අහිංසක නාකි ගෑනුන්ගෙ සල්ලි අරන් සිංහ මූණු හදන්න තමා පුළුවන්😂

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 2 หลายเดือนก่อน +1

    Oya padama nemai ahensaka daruwata kiyannaone

  • @thilinadhananjaya4755
    @thilinadhananjaya4755 3 หลายเดือนก่อน +1

    Me wage mongal physic guruwarek dakkamai.. attama mn igana gatte Malinda galappathi kiyala sir kenekgen .. attama me satha pahaka deyak danna physical degree ekk karapu kenek auto mobile karapu eng kenek wage katha karaddi ohoma Gon katha kiyanawa me wage Gon katha tikk ahanna utama kiyala dayaka sabawak tiyanwa.

  • @KushanChatura
    @KushanChatura 3 หลายเดือนก่อน +1

    ගනයො තරම් පවුකාර තක්කඩි ලොවෙත් නෑ.ඕකුන් පින්ගුත්තරයො.😂

  • @anuraedirisinghe1823
    @anuraedirisinghe1823 3 หลายเดือนก่อน

    ඔය විදිහම තමා සජිතුත්.ඔහොම යනකොට තේරෙයි

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 2 หลายเดือนก่อน

    ම ගනයෙක්ම කරන්නෙ මිනිස්සු රවට්ටන එක තමා.ඒබව නොදන්න බූරුවො මේ කමෙන්ට් එකටත් බනීවි.

  • @vacanzaceylon2632
    @vacanzaceylon2632 3 หลายเดือนก่อน +6

    ඔයා බබා වෙලා නේ 😂😂😂

  • @pradeep-go2po
    @pradeep-go2po 2 หลายเดือนก่อน

    මෙන්න ලන්කාවෙ ටියුෂන්.ගොනෝ ඔබ වාහනයක් ගන්න ගියානම් ඒක ගන්නකලින් බලන්න තේරෙන්නෙ නැද්ද.දැන් වැලලෙන්න හදන්නේ.

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 2 หลายเดือนก่อน +1

    Tuition karayo ohomathamai

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 3 หลายเดือนก่อน +2

    ඇති පුකේ අරින්නේ නැත්ව එවපු එක ඒකගැන සතුටු වෙයන්

  • @samsfor9428
    @samsfor9428 3 หลายเดือนก่อน +1

    Sir, Samaharak use this clip to sling mud generally to Buddhism and Buddhist Monks. Please think again and weigh the cons of this clip being on web. Thanks.

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 2 หลายเดือนก่อน

    ඉතිං වාහේ වාහනේ තෝ භලල ගනින් පුක නොදී දැන්

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 3 หลายเดือนก่อน

    පල පල ගෝතයා තොගෙන් ටියුෂන් ගන්න ලමයිට දෙයියන්ගෙ පිහිටයි..

  • @sundaramashoka
    @sundaramashoka 3 วันที่ผ่านมา

    මේ වීඩියෝස් වලට කමෙන්ට් ගහන මාලිමාවේ වහලුන්ටයි කියන්නේ. ඕගොල්ලන් මේ වගේ දේවල් බලන්න එපා. මේවට කමෙන්ට් ගහන්න කාලේ නාස්ති කරන්න එපා. අපි ඕගොල්ලන්ගේ එව්ව බල බලා ඕගොල්ලන් ගෙව්වට කමෙන්ට් එක නිසා කරුණාකරලා මේවට කමෙන්ට් ගාන්න එපා ඕගොල්ලෝ මේවට අකමැති නම් අපිට මේ සර් වටිනවා

  • @tikiribandawijekoon994
    @tikiribandawijekoon994 3 หลายเดือนก่อน +1

    සර් physics theory වගේ නොවේ prctical. මෙවැනි වාහන ලංකාවේ නිපදවන්න බැරිද
    .

  • @nalaka100100
    @nalaka100100 3 หลายเดือนก่อน +1

    බැටරි චෙක් කරල ගන්න එපැයි............දැන් කියල වැඩක් නැ...........බබාල නෙමෙයිනෙ..............හොද දැනුමක් තියෙන සර් කෙනෙක්නේ..............එහෙම එකේ අපිට ඇරෙන එක සාදාරනයි

  • @උන්මාදසිතුවම්
    @උන්මාදසිතුවම් 3 หลายเดือนก่อน +6

    යකෝ බලල ගත්ත නම් ලැජ්ජ නැද්ද ආයේ ආයේ කියවන්න ...ගනුදෙනුව උනා නම් උනා...තමන් දැන ගන්න ඕනේ පරික්ශා කරල ගන්න...

    • @primalikularathna4346
      @primalikularathna4346 3 หลายเดือนก่อน +3

      හාමුදුරුවෝ කරපු බලු වැඩේ ගැන කියන්නෙ

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 2 หลายเดือนก่อน +1

    Uba business karayek

  • @ranidudeshan4617
    @ranidudeshan4617 3 วันที่ผ่านมา

    Meyage clz yana lamainta budusaranai😂😂

  • @harshanakaluaggala5755
    @harshanakaluaggala5755 3 หลายเดือนก่อน +4

    සාසන සිකුරුටි කුසලධම්මයා.. 😂😂😂

    • @KM-tq1jo
      @KM-tq1jo 3 หลายเดือนก่อน +1

      ඒ හාමුදුරුවෝ කූරගල නෙමෙයි බං. අනික කුසලධම්ම හාමුදුරුවොන්ට වාහනයක් නෑ. උබ ඕක වගකීමෙන් නම් කියන්නෙ නම්බර් එක දාපන් උඹේ.

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 2 หลายเดือนก่อน +1

    Yako uba molena

  • @bandarajaliya
    @bandarajaliya 2 หลายเดือนก่อน

    මෙන්න මේක තමයි ලංකාවේ ප්‍රශ්නේ ගිරව්‍ වගේ උගන්නන්න පුලුවන් ඒත් ඒ දේම ඔයාට ප්‍රායෝගික ජීවිතයේදී බාවිතා කිරීමට තරම් දක්ෂයෙකු නොවීම
    භෞතික විද්‍යව ම ඕන නෑ you tube එකේ ඕන තරම් video’s තියනවා
    ඔන්න ළමයි කරනවනම් වැඩක් තියනවා ප්‍රායෝගික ජීවිතයට භෞතික විද්‍යව කියලා you tub chanal එකක් පටන් අරන් මේ වගේ පොතේ ගුරුවරුන්ට උගන්වන්න

    • @WSP012
      @WSP012 2 หลายเดือนก่อน +1

      Oyt berid. ඔයගේ පොර talk හැටියට බැරි කමක් නෑ නේද 😢

  • @lakmalchamith4674
    @lakmalchamith4674 3 หลายเดือนก่อน

    කහකඩයෝ විශ්වාස කරන්නම එපා..

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 3 หลายเดือนก่อน +1

    සිවුර දාගත්තට දහම දන්නෙ නෑ.

  • @TwoLanka-qd1gx
    @TwoLanka-qd1gx 3 หลายเดือนก่อน

    සජි පුතාගේ අාර්තික උපදේසකා