ඉවසීම ගැන අපූරු පාඩමක් | Prasad Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @hasithalbgunasekara3557
    @hasithalbgunasekara3557 ปีที่แล้ว +49

    මට අවු 43යි නමුත් සර්ගෙ අර්ථවත් දෙශන මම අහනවා.... මොකද .... මගෙ දරුවට කියලා දෙන්න ... සුබ පතනවා ඔබට...

  • @madushankapremakumara1526
    @madushankapremakumara1526 ปีที่แล้ว +43

    තාම මතකයි සර් අවුරුදු 12කට කලින් අපිව සියාරා එකෙන් එලියට දාපු වෙලාවේ සර්ගේ තිබුන ඉවසීම...❤❤ ආදරණීයම පරමාදර්ශී චරිතය...

  • @nalakaweerakon5713
    @nalakaweerakon5713 ปีที่แล้ว +28

    සර් ගෙ ඉවසීමයි, නිහතමානීකමයි හරි වටිනවා. Comment එකක් නොදා යන්න හිතුනෙ නැහැ. ඒ එක්කම අර සර් කිව්ව සුභාෂිතයෙ කවියත් මතක් වුනා. සර් ට ජයම වෙන්න ඕන.
    පරසිඳු පබු දනන් සෙව් කල පමණින් මහරූ
    බෙලෙනිඳු මඳ වුවත් නොකරති රුපුන් සරූ
    බරනිඳු ගෙල වෙසෙන නා රද වෙමින් ගරූ
    ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු
    බරනිඳු - ඊශ්වර දෙවියන්.

  • @ShamikaAbesingha-wf9bw
    @ShamikaAbesingha-wf9bw ปีที่แล้ว +81

    ප්‍රසාද් සර්ගෙ ඉවසීම බණ්ඩාරවෙල class eke අපි දන්නවා....ආදරෙයි සර්❤❤❤❤❤

  • @gayathrisewmini1488
    @gayathrisewmini1488 ปีที่แล้ว +29

    අපේ සර්♥️🌍

  • @madushikasewwandi6133
    @madushikasewwandi6133 ปีที่แล้ว +26

    සර් ඉවසීමෙන් වැඩ කරලා ජීවිතේ ඉදිරියට ගිය හැටි හොඳට මතකයි අදටත්. ඒ ඉවසීම මතක් කරන් අදටත් අපේ ජීවිතේ හුඟක් තැන් වලදී ප්‍රශ්න විසදා ගන්නවා සර්. ගොඩක් පින් සර්ට.

  • @umeshnemsara7790
    @umeshnemsara7790 ปีที่แล้ว +33

    ප්‍රසාද් සර් කියන්නේ ආදර්ශමත් චරිතයක්....❤

  • @sankanelum
    @sankanelum 6 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව සුපිරි. කොහේ ගියත් බුදු දහම එක

  • @lpjlpj1
    @lpjlpj1 ปีที่แล้ว +8

    පරසිඳු පබු දනන් සෙව් පමණින් මහරූ
    බෙලෙනිඳු මඳ වුවත් නොකරති රුපුන් සරූ
    බරනිඳු ගෙල වෙසෙන නා රද වෙමින් ගරූ
    ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු
    - සුභාශිතය

    • @sampathsri2178
      @sampathsri2178 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @gagananimsara1779
    @gagananimsara1779 ปีที่แล้ว +9

    සර් මම සර්ගෙ පළවෙනි පන්තියේ 12 දෙනාගෙන් එක්කෙනෙක්.සර් ගොඩක් හොද කෙනෙක්.තවතවත් දියුණු වෙන්න ඕනෑ.අපේ දරුවන්ටත් physics උගන්වන්න ලැබෙන්න ඕනෑ කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30 ปีที่แล้ว +3

    මට අවුරුදු 56ක් ඇමරිකාවේ MD and Endocrinologist කෙනෙක්, මට ඔය ඉවසීම පුරුදු කරගෙනනේ කොහමද ?

  • @UDITHASANKALPA-vn1re
    @UDITHASANKALPA-vn1re ปีที่แล้ว +34

    සර්ගේ වැඩපිළිවෙළ නම් මාරයි සර්. පන්තියේදී කරන Theory ටික, Tute එක, Unit test, Express method, Home works, Past papers, Rank papers, Online extra class මේ ඔක්කොම ටික හරියට කරනවා කියන්නේ බය වෙන්න දෙයක් නෑ Physics ගොඩම තමයි සර් 💪❤

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +8

    මේ සර් ගොඩාක් වේගයෙන් ඉස්සරහට එයි කියල හිතෙනව.මොකද මේ සර්ගෙ කතා ශ්‍යලය මාරම ක්ලියර්

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +5

    මට සර් කතාව කියද්දි මට කේන්ති ගියේ ඔය වගේ චරිත සමාජෙ ඉන්නවා කුනු වලේ ඉදල ඇවිල්ල පස්සෙ මිනිස්සුන්ට ලොකු කම් දාන පහත් මිනිස්සු..
    සර්ගෙ මේ දෙන ආදර්ශ ගොඩාක් වටිනවා මේ calss එන අයට..
    මොකා මොනවා කීවත් කාගෙවත් ගමන් වලක් වන්න බෑ..
    Good luck sir

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 ปีที่แล้ว +24

    ❤️❤️❤️ මට උගන්නපු මං කැමතිම ගුරුවරයෙක් තමා සර්

  • @ChandanaKumara-q7b
    @ChandanaKumara-q7b ปีที่แล้ว +3

    පරම සිවන් කලිතිල් ඉරද පාම්බූ කේටද ගරුඩන් සෞක්‍යමා,,
    ඉරුකුම් ඉඩත්තිල් එල්ලාම් ඉරදාල් එල්ලාම් සකෞයම් දාන් ගරුඩන් සොන්නද,,,😂😂
    ශිව දෙවියන්ගේ කරේ ඉන්න නයා ඇහුවලු ගරුඩගෙන් කොහොමද සැප සනීප කියලා
    ඉන්න ඕන තැන හිටියනම් ඔක්කොම සනීපෙන් තමා ගරුඩා කිව්වලු,😂😂
    නයා ශිව දෙවියන්ගේ කරේ ඉන්න හින්දා බේරිලා ඉන්නේ
    එහෙම නැතිනම් නයාව ගරුඩා අරන් ගිහින් කාලා😂😂

  • @bashitharajapaksha6550
    @bashitharajapaksha6550 ปีที่แล้ว +13

    මෙශන් වැඩ,කරන මමත් මෙ සෙර්ගෙ විඩියො බලනවා ❤😊

  • @erandajayasinghe7678
    @erandajayasinghe7678 ปีที่แล้ว +6

    ඇහුවම සතුටු හිතෙන, පොඩ්ඩකට හරි මෙහෙම මිනිස්සු ඉන්න ලෝකයක් තිබුන නම්, ඒක මාර එකක් නේද,
    එහෙම රටක් ලෝකයක්, හීනයක් විතරයි,
    ඒකට මේ රටේ මිනිස්සු නම් වැඩිහරියක් සත්තු ගාවින්වත් තියන්න සුදුසු නැ,
    හේතු අපමන තියනවා, දෙකක් කියන්නම්,
    1 ලගදි උන සිදුවීමක්, ATM එකෙන් සල්ලි ගන්න ගිහින් , සල්ලි එන ටිකට එකෙක් ඇගේ ගෑවෙන ලගට ඇවිල්ලා, screen එක දිහා බලන් ඉන්නවා, 😂😂,
    හොදට ඇදගෙන සපත්තු දාපු තරුණ ඩයල් එකක්,
    2 නිවුස් වලින් අහපු දෙයක්,
    රිදීගම සෆාරි උද්‍යානයේ සත්තුන්ට දෙන්න ගෙනාපු පලතුරු ටික, ඒකෙ වැඩ කරන උන්, බොන්න බයිට් එකට අරගෙන, දඩමසුත් එක්ක, 😑😑😑
    දහම් පාසල් යන්න ඕන, සර් කියපු කතාවට එකගයි,
    ඒත් ධර්මාචාර්‍ය කප් ගහලත්, ජාරාම ජරා ගති තියන අයත් අපි අතර ඕනෑතරම් ඉන්නවා, 😔🤘

  • @Teran_.
    @Teran_. ปีที่แล้ว +4

    මමත් sirge 2025 clas එනවා Bandarawela. ඇත්තටම හිත යනවා කියලා දෙන විදිහට. මොකා මොනවා කිව්වත් දවසකින් හිත ගියා වැඩපිළිවෙලට

  • @shanthaabesinhe
    @shanthaabesinhe 6 หลายเดือนก่อน +2

    පරසිඳු පඹු දනන් සෙවි පමනින් මහරු
    බෙලෙනිඳු මඳ වුවත් නොකෙරෙති රුපුන් සරු
    බරණිඳු ගෙල වසන නා රඳ වෙමින් ගරු
    ගුරුලිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු
    ( සුභාෂිතය )

  • @saman8021
    @saman8021 ปีที่แล้ว +10

    Sir, great teaching ❤️❤️

  • @nawodyaindramali2975
    @nawodyaindramali2975 ปีที่แล้ว +4

    2021 kurunegala set eke sir. Sathi dekai thunai sirge cz enna lebune physical cz ekata. Ita psse exam wenklma online htye. Adarei sir❤️❤️

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +6

    මුතුගල සර්ටත්.තිස්ස සර්ටත්.ඒවගේම සර්ටත් මම ගොඩාක් ගරු කරනවා.ඒ මොකද සර්ලාට හොඳ අද්‍යාපන දැනුමක් වගේම බුදුරජාණන්වහන්සේගේ දහම ගැනත් හොද අවබෝයක් තියෙනවා .සර්ලාට කවදාවත් වරදින්න එපා..තෙරුවන් සරනයි 🙏🙏🙏.

  • @aloka9000
    @aloka9000 ปีที่แล้ว +9

    😂😂තාත්තා නේමේ husband ලු 😂

  • @saman8021
    @saman8021 ปีที่แล้ว +9

    Sir ගෙ කුරුණෑගල batch eke අපි ❤️

  • @cysec98
    @cysec98 ปีที่แล้ว +6

    Mama sir ge 2017 batch eke negombo wala tibba kale. Sir ge charithen ganna puluwan hamadema aragena igena gena ada mama master holder kenek wagema sarthaka jewethayak gathakaranawa.. Thank you soo much sir. mage business hamadema sarthaka wenna sirge adahas godak proyojanawath una...

  • @susanthapradeep9784
    @susanthapradeep9784 ปีที่แล้ว +3

    Sir ගෙ class කොහෙද තියෙන්නේ

  • @thinethsuparna1449
    @thinethsuparna1449 ปีที่แล้ว +12

    ප්‍රසා තමයි බන් චරිතේ❤

  • @sajeewathotahewa9203
    @sajeewathotahewa9203 ปีที่แล้ว +2

    Aniwaa sir....godakk...salli...tiyena...mmoda...porawall...hitannee...unn...hena...charitha...kiyala...paw....anukampa...keramuu...Api....

  • @RashiRush
    @RashiRush ปีที่แล้ว +5

    RESPECT...🤝

  • @Ztvp22
    @Ztvp22 ปีที่แล้ว +6

    විෂ්ණු දෙවියන්ගේ නෙවෙයි ශිව දෙවියන්ගේ බෙල්ලේ නයෙක් ඉන්නේ සර්.. ✌️

  • @kawyasathsarani7923
    @kawyasathsarani7923 ปีที่แล้ว +3

    Man igen gathth hodm guruwryek .adatath sirat gdk garu krnw sir❤😊

  • @SrilankaEducation
    @SrilankaEducation ปีที่แล้ว +3

    ඒ ශිවදෙවියන්ගේ බෙල්ලෙ ඉන්න නයා සර්

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 ปีที่แล้ว +11

    Innocent sir in the new generation..❤❤

  • @jinadaribamunuarachchi3834
    @jinadaribamunuarachchi3834 ปีที่แล้ว +6

    Very happy to see u sir. Im the one of ur first team at rotary. Wish u all the best.

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 ปีที่แล้ว +4

    බරණිදු ගෙල වසන නාරද වෙමින් ගරු
    ගුරුළිඳු පසින් ඇසූ යහළු කීම තොරතුරු

  • @arunashantha8099
    @arunashantha8099 ปีที่แล้ว +5

    සුන්දර මිනිසෙක් ♥️🙏✨️

  • @vishwasenanayake7899
    @vishwasenanayake7899 ปีที่แล้ว +8

    කතාව නම් හරියටම හරි

  • @savidyayaabhimani
    @savidyayaabhimani ปีที่แล้ว +10

    💖ape sir

  • @MalithJayasingha-v3w
    @MalithJayasingha-v3w ปีที่แล้ว +6

    හිත ගියපු සුපිරි චරිතයක් ..❤

  • @pamodhivihanga7478
    @pamodhivihanga7478 ปีที่แล้ว +10

    True💯

  • @zaniaza
    @zaniaza ปีที่แล้ว +3

    It's Shiva දෙවියෝ

  • @prabuddhasrimal6954
    @prabuddhasrimal6954 ปีที่แล้ว +2

    Respect.! Happy to recognize such a wonderful personality. It is necessary to have such a great persons to our tuition industry.

  • @ThusanduPerera
    @ThusanduPerera ปีที่แล้ว +7

    Highly recomended physics teacher

  • @dulansenavirathna7821
    @dulansenavirathna7821 ปีที่แล้ว +1

    Sir unath waradi neda aduma tharame ayyada kiyalawath ahanna thibba…🤫

  • @Gamunu.2023
    @Gamunu.2023 ปีที่แล้ว +5

    සම්පූර්ණ ඇත්ත කතාව.

  • @umayanganiwijayathunge1788
    @umayanganiwijayathunge1788 9 หลายเดือนก่อน +1

    ගෙදර hadan sattuntath kotu aran gahannee balaya pennana puluwan ee ahinsakainta witharainee😢😢

  • @indikajeewanka1167
    @indikajeewanka1167 ปีที่แล้ว +5

    Good Luck Sir😊❤

  • @funworld2002
    @funworld2002 ปีที่แล้ว +4

    Mt nm ohom iwasann be sir😢

  • @nirmananuwan3644
    @nirmananuwan3644 3 หลายเดือนก่อน

    පරසිදු පබු දනන් සෙව් පමනින් මහරූ
    බෙලනිදු මද උවත් නොකරති රුපුන් සරු
    බරණිදු ගෙල වසන නා රද වෙමින් ගරු
    ගුරුලිදු අතින් ඇසි කිම යහළු තොරතුරු
    - සුභාශිතය (අලගියවන්න මුකවැටිතුමා)
    ඊශ්වර දෙවියන්ගේ බෙල්ලේ ඉන්න නයා තමයි ගුරුලගෙන් කිම යහළු තොරතුරු කියලා ඇහුවයි කියන්නේ

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +4

    අනේ වටින කතාවක් 😢😢😢😢 මම කුවයිට්

  • @RELAXMOODON510
    @RELAXMOODON510 ปีที่แล้ว +3

    Api jeewithe igenagaththe sirgen❤😊

  • @raslarasla8655
    @raslarasla8655 ปีที่แล้ว +4

    Ape sirr

  • @nava9250
    @nava9250 ปีที่แล้ว +2

    සර් නියම කතාවක් ❤

  • @thilakarathnesitubandara2667
    @thilakarathnesitubandara2667 ปีที่แล้ว +1

    සර් ආයුබෝවන් ඇත්ත Good luck 💖💖

  • @KaviKavi-e6j
    @KaviKavi-e6j ปีที่แล้ว

    ශිවගේ බෙල්ලේ ඉන්නේ නාය. විෂ්ණු එනවා ශිව හබෙන්න අන්න එතකොට තමා sir අරවගේ ටෝක් දෙන්නේ නයා 😍

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว +1

    ඔබතුමා මේ කියන දේවල් ප්‍රායෝගික ව දහම්පාසල්වල උගන්වනවා ද ?? බොහෝ දහම්පාසල්වල උගන්වන්නේත් තරඟවලට පෙනීසිටින්න....

  • @shanakadevinda632
    @shanakadevinda632 5 หลายเดือนก่อน

    වාද පිටියේදී බල්ලො දෙන්න හැසිරුනෙත් ඔය විදියට තමයි. .

  • @lakshaninimasha1926
    @lakshaninimasha1926 ปีที่แล้ว +6

    💖✨

  • @sandarudineth7710
    @sandarudineth7710 ปีที่แล้ว +2

    💞❤️❤️

  • @tkcreations3021
    @tkcreations3021 ปีที่แล้ว +5

    💪❤️‍🔥

  • @ishueducation9195
    @ishueducation9195 ปีที่แล้ว +2

    2018 Al class patangatta kale hodama kale

  • @ireshsaminda6038
    @ireshsaminda6038 ปีที่แล้ว +2

    Ape sir

  • @sooryasubasinghe1122
    @sooryasubasinghe1122 ปีที่แล้ว +2

    Supiri sir...

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @manojdilshan5681
    @manojdilshan5681 ปีที่แล้ว +4

    👍

  • @dineshsampath4468
    @dineshsampath4468 6 หลายเดือนก่อน

    2012 gampaha revisions clz eke waliya mathakada sir

  • @Nimeshiiii
    @Nimeshiiii ปีที่แล้ว +2

    Hithata wadina ekama sir❤

  • @wishmishwethadivyanjalee1289
    @wishmishwethadivyanjalee1289 ปีที่แล้ว +1

    Sir❤️

  • @takeshiganganatha5302
    @takeshiganganatha5302 ปีที่แล้ว +4

    👌🙌

  • @upulpriyantha2376
    @upulpriyantha2376 หลายเดือนก่อน

    Sar poliskarayo wage neda

  • @harischandrahemakumara
    @harischandrahemakumara 8 หลายเดือนก่อน

    ඉවසීමෙන් සැනසීම ලැබේ

  • @BhashiniMadhushika
    @BhashiniMadhushika 6 หลายเดือนก่อน

    අපේ sir ❤

  • @sanethsiriwardhana2252
    @sanethsiriwardhana2252 ปีที่แล้ว +3

  • @induwarirosheni
    @induwarirosheni ปีที่แล้ว +2

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 ปีที่แล้ว +2

    ❤❤❤

  • @ashanikavindya339
    @ashanikavindya339 ปีที่แล้ว +2

    🔥❤

  • @cricketviratkohli68
    @cricketviratkohli68 ปีที่แล้ว +4

    Patta sir

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🙏

  • @niranjanasanka1613
    @niranjanasanka1613 ปีที่แล้ว +1

    Pattaisir

  • @imadhushan
    @imadhushan ปีที่แล้ว

    ❤❤❤

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 ปีที่แล้ว

    සර් ඝර්ෂණ ය පාඩමේදී ලමයෙක් කකුල කියලා කිවුවා ම සර් ඒ ලමය ට බැන්නෙ පලු යන්න. ඒක වෙන්නෙ ඇති පල දෙන්නේ.

  • @dilshannanayakkara75
    @dilshannanayakkara75 ปีที่แล้ว

    muge pal baila

    • @priyanthipriyanthi1535
      @priyanthipriyanthi1535 ปีที่แล้ว +2

      ගුරුවරයෙක්ට කතා කරන්න ඉගෙන ගන්න.පල් පයිලනම් නොබලා යන්න.මෝඩකම ප්‍රදර්ශනය නොකර

  • @athulakumara8032
    @athulakumara8032 ปีที่แล้ว +2

    Adarei sir. Contact number ekak danna