LRT ලංකාවට ඕනෙමද... | Prasad Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 244

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +37

    සින්ගප්පුර් වලත් මෙ විදිහමයි LRTඑකේ යන ටිකට් එකෙන්ම බස් එකෙත් යන්න පුලුවන් කිසිම තදබදයක් නෑ ඉක්මනින් යන්නත් පුලුවන්

  • @JaniduMadumall
    @JaniduMadumall ปีที่แล้ว +25

    අන්තිමට ඩයිනමෝවක් වගේ හැසිරෙන මොටරය .....එමගින් නිපදවෙන විදුලිය rewastard bank එකකට දාලා නිපදවෙන විදුලිය තාපය ලෙස පිටකරලා ස්මුත් විදිහට train eka නතර කරගන්න පුළුවන් ....(dynamic brake)😊

  • @bnirathnagoda
    @bnirathnagoda ปีที่แล้ว +65

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවශ්‍යයි තමයි. නමුත් ලංකාවේ හතර දිග් භාගයෙන්ම කොළඹට මිනිස්සු ගේන එක නෙමෙයි කරන්න ඕන. කොළඹින් පිට දීම මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා දීම තමයි කරන්න ඕන.

    • @kithsirirubesinghe9202
      @kithsirirubesinghe9202 ปีที่แล้ว +3

      හරි 😊

    • @kelumV
      @kelumV ปีที่แล้ว +3

      @@kithsirirubesinghe9202 gon katha kiyanna epa ... you cannot change a CBD in a few years ..

    • @ilshan2372
      @ilshan2372 ปีที่แล้ว

      හරියට හරි

    • @dionenine
      @dionenine ปีที่แล้ว +1

      @kithsiriඉස්සෙල්ලා central business district කියන එක ඉගෙන ගන්න... මේක ඕනෙම රටකට පොදු දෙයක්.. එක පාර ගොන් කතා කියන්න එපා... LRT අත්‍යවශ්‍යම දෙයක්

    • @Ravy.G
      @Ravy.G ปีที่แล้ว +3

      ලංකාවෙ හතර දිබ්බාගෙක සෙනඟක කතා මෙතනට අදාලම නෑ!
      කො‌ළඹ අශ්‍රිතව වැඩකරන්න, එදාට එදාට එන්නෙ යන්නෙ අනුරාදපුරෙ ,නුවර පලාතෙන්, නුවර එලියෙ ,යාපනෙ, ත්‍රිකුනාමලෙ,මඩකලපුවෙ,මාතර ....etc මිනිස්සු නෙවෙයි!
      එහෙ අය හැමදාම කො‌ළඹට එන්නෙ නෑ!
      එන්නෙ කො‌ළඹට කිට්ටුව ඒ‌ අවට ජිවත්වන මිනිස්සුයි!
      වෙන්න ඔන මේකයි....අනිවාර්යෙන්ම
      කො‌ළඹට LRT Loop line එකක් අවශ්‍යයි!

  • @vihangadilshara1651
    @vihangadilshara1651 ปีที่แล้ว +47

    භෞතික විද්‍යාවේ ප්‍රසාද සලකුණ ❤️‍🔥

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 ปีที่แล้ว +26

    ඉගෙන ගන්න වටිනම subject එකක් physics 😍😍😍

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +8

    ඩුබයි වල මෙට්‍රෝ එකේ යන හැම වාරයක්ම ප්‍රාථනා කරන්නෙ " අනේ අපේ රටෙත් මෙවැනි ප්‍ර්වාහන පහසුකම් අපේම ජනතාවට ලැබේවා" කියලයි . එහෙම වෙනකොට මිනිසුන්ගේ කාලය් ඉතිරි වේවි. හදවත්වල තියෙන පීඩනය අඩු වේවි. (හැබැයි ඉක්මනින් රැකියාවට යන්න් පුලුවන් කියල හිතල තව ටිකක් වැඩිපුර නිදාගන්නත් හුරු වෙන්නන්ම් එපා. )

  • @harinduparanavithana6357
    @harinduparanavithana6357 ปีที่แล้ว +13

    physics පට්ට intresting. Thank you sir 🙏 අපිට දැනුම දෙනවට.

  • @Pahana-Live
    @Pahana-Live ปีที่แล้ว +6

    මම තාම 8 එත් sir ගේ video බලනවා
    සුපිරි සර් video

  • @pradeeplg8894
    @pradeeplg8894 ปีที่แล้ว +2

    සර් ඔයාට ගොඩක් පිං

  • @stpjayarathna4955
    @stpjayarathna4955 ปีที่แล้ว +7

    This very useful lecture.
    We need LRD very convince to Sri Lanka
    15 % interest free loan from Japan.
    We have to start loan payment after 15 years.
    3 years for construction
    4-15 years total income to our country❤❤❤❤
    We are saving fuel many more

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 ปีที่แล้ว +11

    Cabin 5ක් තියෙන ඩුබයි මෙට්‍රො එකෙත් එක පාරකට යන්න පුලුවන් 650කට විතර තමයි, ලංකාවේ ඕක පටන් ගන්නෙ කැබින් දෙකකින් කියලා කියනවා මට ඇහුනා ට්‍රැෆික් එකට දැනෙන වෙනසක් කරන්න නම් බැරිවෙයි එකපාර, සහ මේකෙන් විතරක් අන්න අර මාකුඹුර වගේ තැන් තව කීපයක් කොළඹට ඇතුල් වෙන අනිත් පැති වලිනුත් හදලා තමන්ගෙ වාහන වලින් කොළඹ ඇතුලට එන එක පුලුවන් තරම් අඩු කලා නම් ලොකු සාර්ථකත්වයක් එයි, දම්මික පෙරේරා මේ සම්බන්ද හොඳ කතාවක් කලා තැනක මම දැක්කා.

    • @Python7-e4f
      @Python7-e4f ปีที่แล้ว

      ලංකාවෙ හදන්න ඉදපු LRT එකේ coaches(පෙට්ටි) හතරක් දාන්න සැලසුම තිබ්බෙ

    • @Ravy.G
      @Ravy.G ปีที่แล้ว

      LRT line එක කියන්නෙ ,ඔක එක train එකක් නෙවෙයි ! ලංකාවෙ ඔය system එකට trains අඩුමගානෙ 8-10 හො‌ ඉට වැඩි ගානක් අයත්වෙනව . ඒ‌ කිව්වෙ inbound / outbound දෙකටම ! එක කො‌ච්චියක cabin cars ( පෙට්ටි) අඩුම 10-12 අඩුමතරමින් අයත්වෙන්න ඔන!
      අපි ජිවත් වන රටවල නම්
      LRT (Mono)/ Subway /normal , bullet …etc. මෙ සෙරම තියනව එවා උදෙ 7:30-9:30 / හවස 17-20:00 ( rush hours ) වල විනාඩි 4 තත් 30ත් - විනාඩි 5ත් අතර කො‌ච්චි තියනව!
      ලංකාවත් වෙලව අරන් හරි step by step ක්‍රමවත් කො‌ච්චි system එකක් ඇ‌ති කලො‌ත් හො‌දයි එතකො‌ට, ඔහෙ ජිවත්වන මිනිස්සුන්ට
      සැහෙන සහනයක් වෙයි!

  • @sampathperera3590
    @sampathperera3590 ปีที่แล้ว +10

    LRT එකේ පෙට්ටි 2යි.විනාඩි 5කට සැරයක් යන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ .එතකොට පැයට train 12 (පෙට්ටි 24) .

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 ปีที่แล้ว

      කව්ද බං කිව්වෙ පෙට්ටි 2ක් කියල. බංගලියො හදපු එකේ පෙට්ටි 2ද තියෙන්නෙ. මෝඩ කතා කියන්න කලින් හොයල බලපං

    • @sampathperera3590
      @sampathperera3590 ปีที่แล้ว

      @@tharakaamarasinghe8170 මම දන්නෑ ඇමතියා තමයි කිව්වෙ ,මුලින්ම පෙට්ටි 2යි ,අවුරුද්දකට පස්සේ පෙට්ටි 4දක්වා වැඩි කරනවා කියලා.

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 ปีที่แล้ว

      @@sampathperera3590 මොන ඇමතියද.

    • @Leo98110
      @Leo98110 ปีที่แล้ว

      ​@@tharakaamarasinghe8170 වසන්ත සමරසිංහ කිව්වේ එක පැත්තකට විතරලු යන්න පුලුවන් ඒකට.😌

    • @hasithadulanjan9797
      @hasithadulanjan9797 ปีที่แล้ว +1

      ඒ පෙට්ටි ගනණ ඉල්ලුමේ හැටියට වැඩි කරන්නයි ප්ලෑන් කරල තියෙන්නෙ..

  • @leadthushan3916
    @leadthushan3916 ปีที่แล้ว +3

    lanakawe tution sirlagen minissu atharata nogiya, eth yanna one ahinsakama charithayk. jaya wewa sir

  • @ruwanwejesuriya7002
    @ruwanwejesuriya7002 ปีที่แล้ว +6

    Super idea sir

  • @s.m.ipradution111
    @s.m.ipradution111 ปีที่แล้ว

    Sir mama school Yana kenek newei namut surge vidio mama aniwarenma balanawa. Ayet igena ganna asai. Sirge pehedili kirim niyamai. Budu saranai.

  • @wishwaproductions
    @wishwaproductions ปีที่แล้ว +1

    Keerthi siruth issara class yaddi me wage loke diyunu ratawala dewal kiyla dunna♥

  • @nimanthamandula6300
    @nimanthamandula6300 ปีที่แล้ว

    TH-cam eke anith guruwaru ekka blanakota obathauma wedagath deyak danawa minissuge mole pedenna👍

  • @gihannimsara3227
    @gihannimsara3227 ปีที่แล้ว +2

    Subject eka maruwatama kiyala Dunn'a widiha supiri sir awasaneta lesson ekama cover kara

  • @dinethweerasinghe571
    @dinethweerasinghe571 ปีที่แล้ว +7

    Valuable facts🔥

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 ปีที่แล้ว +5

    Wow maru sir marama clear

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 ปีที่แล้ว +8

    If any country has a good maybe an exceptional public transport system, there's no need of having private vehicles. Apart from this reduction of traffic congestion this type of system reduces the emissions such as SOx & NOx and also a good solution for the air polution.

  • @sahansubarsha6815
    @sahansubarsha6815 ปีที่แล้ว +6

    Super ❤️

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    hoda wadak

  • @Nadpmod
    @Nadpmod ปีที่แล้ว +6

    Sir 😍💖

  • @chandikabandara8-462
    @chandikabandara8-462 ปีที่แล้ว +2

    Pay back period , repair maintenance cost need to consider.

  • @tharakasampath7669
    @tharakasampath7669 ปีที่แล้ว +8

    Sir... ❤❤❤❤

  • @SumithJayawardana-i2s
    @SumithJayawardana-i2s ปีที่แล้ว

    Pahadili kirema godak watinawa
    Thanks sir

  • @සුන්දරලෝකය-ය7ව
    @සුන්දරලෝකය-ය7ව ปีที่แล้ว +1

    ඕනෑම දෙයක් කරන්න කාලයක් තියෙනවා .මේ කාලයේ ණයක් අරන් රටට ඩොලර් එන විදියේ වැඩක් කලා නම් නරකද

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +3

    ඔයා හරියට සියතේ ඉන්න අරවින්ද වගේ... සුපිරි...

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +6

    සර් එකපාරකට 1500 කියල නිවැරදි වෙන්න ඕනි අනික විනාඩි 30කට සැරයක් එන්නේ ඕවා ලංකාවට එන්න ඕනි තමයි ඒත් මන් නම් කියන්නේ ආර්ථිකය ශක්තිමත් කාලෙක ඕවා හැදෙන්න ඕනි නැත්නම් ඕවා නඩත්තු කර ගන්නවත් සල්ලි නැතුව තවත් නෙලුම් කුලුණක් වෙන එක විතරයි වෙන්නේ

    • @kalyanasirithilakarathna5696
      @kalyanasirithilakarathna5696 ปีที่แล้ว +2

      ජපානෙන් අවම පොලී ණය මුදලට දුන් මේ ව්‍යාපෘතියට මොකක්ද වුනේ කියා දන්නවද?😂

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว

      @@kalyanasirithilakarathna5696 ne

    • @sacheeraedirisinghe9167
      @sacheeraedirisinghe9167 8 หลายเดือนก่อน

      This very useful lecture.
      We need LRD very convince to Sri Lanka
      15 % interest free loan from Japan.
      We have to start loan payment after 15 years.
      3 years for construction
      4-15 years total income to our country❤❤❤❤
      We are saving fuel many more
      meken gasa kanna beri hinda tmi ooka cancel kre

  • @tharakamadhushanka9102
    @tharakamadhushanka9102 ปีที่แล้ว

    Anith eka colombo minissu ena problem tika adu kala nam transfort adu karanna puluwan godak

  • @uditfernando3115
    @uditfernando3115 ปีที่แล้ว +4

    ආන්ඩුව මේ ණය මුදලෙන් මේ කරන ව්‍යාපෘතියෙන් , ලැබෙන ආදායම ණය මුදල ගෙවන්න තරම් ප්‍රමානවත්ද? අන්තිමට ඒ ණයත් අපිටම බරක් වෙයිද.අන්තිමට ඕකත් ආන්ඩුව ව්‍යාපාර කරන්න ඕන නෑ කියල ඕකත් තුට්ටු දෙකට විකුනයිද, හම්බන්තොට වරාය හදද්දීත් ඔහොම ගොඩක් අය බයිල ගැහුවා.අන්තිමට ඉඩමත් නෑ, වරායත් නෑ, නය විතරයි.

    • @sacheeraedirisinghe9167
      @sacheeraedirisinghe9167 8 หลายเดือนก่อน

      dan mekema kynne eekta petral dawasata ithuru wena eken profit ena heti ahn hitye nedda

  • @Vvvvvvvvvvvvvvvv12
    @Vvvvvvvvvvvvvvvv12 ปีที่แล้ว +7

    Physics ❤💜️

  • @rishadmohamed9282
    @rishadmohamed9282 ปีที่แล้ว +11

    Great lesson technique ...All the best

  • @asankasampath7943
    @asankasampath7943 ปีที่แล้ว

    Oka ac voltage වලින් කරන්න පුළුවන්

  • @chandrajayanath4765
    @chandrajayanath4765 ปีที่แล้ว +18

    මෝලේ නැති මී හරක්ට මේවා තේරෙන්නේ නෑ උන් කැමති හමදාමත් එක තැන පල්වෙන්න

  • @premithdasanayake4256
    @premithdasanayake4256 ปีที่แล้ว +4

    සමහර උන්ගෙ comment දැක්කාම මෝඩයි කියල හොද්ස්ට පේනව 😂😂

  • @sithuminikaushalya5886
    @sithuminikaushalya5886 ปีที่แล้ว +2

    Ape sir❤️😇

  • @geenathkularathna9263
    @geenathkularathna9263 ปีที่แล้ว +2

    Super

  • @krishnagayashan1907
    @krishnagayashan1907 ปีที่แล้ว +1

    👌

  • @NimsaraU
    @NimsaraU ปีที่แล้ว +6

    🌷💛

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +2

    Woww❤

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 ปีที่แล้ว +1

    👍👍👍👍නියමයි 👍👍👍👍

  • @anurawasantha6604
    @anurawasantha6604 ปีที่แล้ว +6

    ඔබ ගනණය කල සෙනග 20000 න් 15000ක් කොළඹට එන එක වැලැක්වීමට උත්සාහයක් දැරීම LRT පද්ධතියට වඩා සාර්ථක වේවි. ඇයි රටේම ජනතාව කොළඹට රොක්වන්නට සලස්වන්නෙ. කොළඹින් පිට පුදේශත් ලංකාවට අයිතියි. LRT පද්ධතිය හදන්න අපි දුප්පත් වැඩියි .

    • @pali516
      @pali516 ปีที่แล้ว +2

      මිනිසුන් කොළඹ පැමිණි ම තහනමි කරල ගෙවල් වල නිදා ගන්න කියමු. නේද? ඒක ඡවිපෙ වැඩපිළිවෙළ.

    • @sacheeraedirisinghe9167
      @sacheeraedirisinghe9167 8 หลายเดือนก่อน

      thawa colombak hadannada kynne. eeka nan poddak amarui dollar biliion 1n kraganna 😂

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 ปีที่แล้ว

    Me viyakurthiyata edath katu gewwa adath katu ghana aya innwa.wasanth samarasinghe keewe me train eka yanne eka pethakata pamanai kiyala.mewage aya balaya illanne me ratath thawa uthuru koreawak kranta vitharai.eda gal katas ada T56.

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    එකම අතට බාධාවෙන් තොරව ගමන් කිරීමේ හැකියාව වාසියක් වෙන්න පුළුවන්

  • @VishwaNavodyea
    @VishwaNavodyea 9 หลายเดือนก่อน

    නින්ද නොයන physics පංතිය❤❤❤❤❤

  • @luciantours3116
    @luciantours3116 ปีที่แล้ว

    Very interesting about traction motors. Thanks

  • @arjunaganewaththa2225
    @arjunaganewaththa2225 ปีที่แล้ว

    magent train ganath kiyanna

  • @pasindusandaruwanweerasing5747
    @pasindusandaruwanweerasing5747 ปีที่แล้ว

    ape rate un podu prawahana sewayak use karanne na loweth un hena uddachchai a nisa oka genawata traffic eka adu wenne na

  • @michaelranasinghe612
    @michaelranasinghe612 ปีที่แล้ว

    LRT gana pandithayo lecture denawa Bangaldesha ya Apita labenna thibuna LRT eka gaththa.. lankawa hadanna bari ratak

  • @saliyamadush2827
    @saliyamadush2827 ปีที่แล้ว +16

    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට ඔහොම හිතන්න මොලයක් නෑ උන්ගෙ මොල මැරිලනේ තියෙන්නෙ නාකි හැත්ත 😡😡

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    AC morter යොදාගන්නේ නැද්ද එතකොට

  • @UGMCP-lg5fk
    @UGMCP-lg5fk ปีที่แล้ว

    ochchara viyadamak yanna rajaya aythna hariyta klamana karanaya karala pita palath walata e pahasukm wanija awastha haduwama.

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 ปีที่แล้ว

    Mema widuliya enne thel walin neweda?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🤘❤️

  • @sampathchandana9728
    @sampathchandana9728 ปีที่แล้ว +22

    නෙලුමි කුලුන හදන්න කලින් ඔය වගේ දෙයක් කරානමි හරිනෙ. බෑනෙ පොහොටිටු එවුන්ට 10% ගන්න බැනෙ.

    • @widanageperera8826
      @widanageperera8826 ปีที่แล้ว +2

      නෙළුම් කුලුන ගැන නොදන්න අය ට සහ දේශපාලකයන්ට එක අපරාධය වගේ පේන්න වා එකත් මෙයට වැඩිය මුදල් හොයන්න තිබුණ

    • @SLKhonshu
      @SLKhonshu ปีที่แล้ว

      ​@@widanageperera8826කොහොමද හොයන්නෙ

    • @widanageperera8826
      @widanageperera8826 ปีที่แล้ว

      @@SLKhonshu එ ගැන ටිකක් සොයලා බලන්න මුලු කොළඹ ම තියන ටවර් ටික ගලවලා එක සමාගමට එක ගානේ ඇන්ටනා දාන්න, ගුවන් යානය ගොඩ බාන විට අදත් ඉන්දියාව සහ රත්මලාන සම්බන්ධ තාවය ගන්න ඕන එ දෙක මේක හරහා නැති කරන්න පුළුවන් . යවපු සැටලයි එක ඇමරිකාව ට හරි වෙන රටකට දිලා හදලා ප්‍රධාන මෙහෙයුම මැදිරිය හදන්න සැලසුම කරලා තිබුණ අද ඉන්දියාව ට ගෙවන ටික නතරකර ගන්න තිබුණ කාඩ්පත

    • @SLKhonshu
      @SLKhonshu ปีที่แล้ว +2

      @@widanageperera8826 eww eww අප්ඩේට් නෑ වගේ . දැන් ඒ ටෙක්නොලොජි එක්ස්පයර්ඩ්😑

  • @harshanalakruwan
    @harshanalakruwan ปีที่แล้ว +4

    අසාර්ථක වැඩක්!!! වාහන තදබදය නවත්තන්න බෑ.
    ඕනේ කරන්නේ කුළුණු මතින් දිවෙන අදිවේගී මහාමාර්ග පද්දතියක්.(නව කැළණි පාලම අසල වගේ)
    තමන්ගේ වාහනවල යන මිනිස්සු ඕවගේ යන්නේ නෑ.
    දුර ඉඳන් බස් වල එන මිනිස්සු ඕවගේ යන්නේ ණෑ .
    ඕකෙන් යන්න බැරි දුර පිහිටි තැන් වලට යන මිනිස්සු යන්නේ නෑ.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว

    ලෝකයෙහි වේගවත්ම දුම්රිය ජපානය ගමන් කරන්නේ චුම්බක ශක්තියෙන්

  • @Godzil771
    @Godzil771 ปีที่แล้ว +2

    මේ සර් physical class koheda karanne

    • @happyfeeling.
      @happyfeeling. ปีที่แล้ว

      බණ්ඩාරවෙල & ගම්පහ

  • @ManjulaMathew-wb3zn
    @ManjulaMathew-wb3zn 7 หลายเดือนก่อน

    I am not sure about the 20000 figure. If so how are the managing today?
    Many people seem to believe savings on fuel cost. Any increase to the electricity demand has to come from Thermal energy. That means burning more coal or fuel. With this system in place we can’t afford to have power outages. Otherwise thousands of people could be stranded. It has to be analyzed from many angles before implementation.

  • @wdjmerilanthony3497
    @wdjmerilanthony3497 ปีที่แล้ว

    E kale mewa kiya denna pirisakin ekekwat sitye nadda

  • @yto9873
    @yto9873 ปีที่แล้ว

    winadiyata bus 4k yamawa kawru hari dakala thiyeda??????

  • @Universetothemind
    @Universetothemind ปีที่แล้ว

    කාලයක් යද්දි බත්තරමුල්ල ප්‍රධාන වෙළඳ නගරය වෙයි.

  • @dhamindraparakrama8829
    @dhamindraparakrama8829 ปีที่แล้ว +1

    LRT Is essential in Colombo district

  • @pjprematilake1
    @pjprematilake1 ปีที่แล้ว +4

    දැනට තියෙන දුම්රියක 1000 ක් ගෙන්න පුළුවන් . කෝච්චි 20 යි ඕන. මිනිත්තු 3 කට කෝච්චියක් ඕන. දැන් පැයකට කෝච්චි 5යි. සෙනග 5000 යි කොට්ටාව පිටකොටුව එන්නෙ. අවිස්සාවේල්ල සිටම එන අයත් එකතු වුනාම. තව කෝච්චි 5 ක් දාලා බලන්න පුළුවන්නෙ. තව මැදිරි වැඩි කරලා සෙනග 2000 කෝච්චි 10 ක් ගේන්න පුළුවන් නෙ. ඩීසල් විදුලි ජනක කරකවලා විදුලිය අරගෙන දුම්රිය මාර්ගයට සම්ප්‍රේෂණය කරලා මෝටර් කරකවලා දුම්රිය ධාවනයට වඩා කෙලින්ම ඩීසල් විදුලි දුම්රිය ධාවනය ලාබ නැද්ද. LRT ගේන්න හදන්නෙ ඇයි තියෙන දුම්රිය අඩු වියදමෙන් අවශ්‍ය විදිහට නවීකරණය නොකර.

  • @tharakamadhushanka9102
    @tharakamadhushanka9102 ปีที่แล้ว

    Lrt project ekak karanna kalin balanna oni godak dewal thiyanawa tiket ekaka price eka kiyak wenawada project cost eka minissunta daily yanna puluwanda kiyala balanna oni ..

  • @keerthikumaradesilva9499
    @keerthikumaradesilva9499 ปีที่แล้ว +1

    Ratawatenma colambata minssu enaeka nawathwana eka thamai prasnayata uthharaya , boru baila wedak ne , sanwardhanaya paripalanya, adyapapanaya, soukkaya , karmantha, rekiya, moollaya ,kreedawa , aadhi hemadeyakma ,ratapura wyapptha wennai ona , moda relak okkama colabata hirakaragena , hedama gon baila kiyawanawa paw ape rata dhukai , 😢 😅 😂😊❤

  • @asankajayathilaka2852
    @asankajayathilaka2852 ปีที่แล้ว +1

    නියමයි කැම්පෙන් එක. අපරාදෙ සර් ඒ කාලෙ ඉන්න තිබුනෙ. ජප්පො එලවපු කාලෙ😂

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    වාහන ඕන ෆන් එකට මිදුලෙ යන්න විතරයි

  • @Chathuranga-ok
    @Chathuranga-ok ปีที่แล้ว

    හැබැයි ltr එකකට පෙට්ටි 2ක් තමා එන්නේ. නමුත් ඒක time එකට වැඩ විනාඩි 8ක වගේ පරතරයක්‌ තමයි තියෙන්නේ

  • @trtfdo
    @trtfdo ปีที่แล้ว +1

    Agreed

  • @traditionalflavoursl8377
    @traditionalflavoursl8377 ปีที่แล้ว +1

    කඩුවෙල මාලබේ පැත්තෙන් උදේ හවස යන එන මිනිස්සු දන්නව ඒ දුම්රියේ අවශ්‍ය තාවෙ. ලංකාවෙ කිසිම තැනක මාලබේ පිටකොටුව තරම් වාහන තද බදයක් නැහැ

  • @amilamedawatte8262
    @amilamedawatte8262 ปีที่แล้ว

    Jeppo terum ganna

  • @mmsanjeewani704
    @mmsanjeewani704 ปีที่แล้ว +13

    2025 set ek like ekk damu

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 ปีที่แล้ว

    ආයේ AL කරන්න හිතෙනවා.. ❤

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    විද්‍යුත් ශක්තිය එන්නෙ ඇනඩ්‍රොමීඩා වලින්ද ?

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 ปีที่แล้ว +1

    You can't get a light rail or metro for one billion USD

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +2

    *Per Day 2Million Arrive to Colombo and Leave from all Over the Island. Unsolved issue for Decades. 24*7 Colombo Suburb City Transport/Metro System from Negambo/Katunayaka, Kadawatha, Kaduwela, Pannipiya, Kahathuduwa, Katubedda a Must SL need soon*

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 ปีที่แล้ว +1

    අධිවේගී මාර්ග ගැන ඔය ප්‍රශ්නය ඇහුවද?😮

  • @sanjeewagamage1183
    @sanjeewagamage1183 ปีที่แล้ว

    L.R.T WADAPILIWELA HODAI .NAMUTH ADA APE RATE TIYANA TATWE ANUWA PRSNAYAK LANKAWE INNA MISSUS HAMOOMA COLABATA ENNA ONE AI DISTRICT 9 PAHASUKAM DENNA WADA PILIWELAK HADANNE NATTE?

  • @kanthipeiris347
    @kanthipeiris347 ปีที่แล้ว +1

    ලස්සන සර්
    I love you ❤

  • @RasikaVithanarachchi
    @RasikaVithanarachchi 10 หลายเดือนก่อน

    මෙ වලාවේ පවතින්නේ ආර්ථික අර්බුදයක.LIGHT RAIL TRANSIT එකට යන වියදම ගොඩක් වැඩියි. මේ 1 B $ වලින් ලංකාවේ පාවහන් මිල අඩු කළා නම් ( බදු අඩු කිරීමට )ජනතාවගේ ටයර් වෙස්ට් එක අඩු වෙනව.නැද්ද ?
    සමීකරණයට දල බැලුවොත් හොඳයි නේද.

  • @PUJITHASENANAYAKE-dc4sq
    @PUJITHASENANAYAKE-dc4sq ปีที่แล้ว

    කියන එක හරි, ප්‍රස්නෙ ඔක නෙමෙ, ඔය බස් ටික සහ පෞද්ගලික වාහන ටික ඉවත් නොව එක...

  • @techworldpro8893
    @techworldpro8893 ปีที่แล้ว

    Romenia වලත් ඕක ඔය විදියටම බාවිතා වෙනව. සැහැල්ලු දුම්රියන්.

  • @safrazmsm7254
    @safrazmsm7254 10 หลายเดือนก่อน

    යහපාලන ආන්ඩුවෙන් ගෙනාපු ප්‍රොජෙක්ට් එක බයි ආන්ඩුවෙන් කැන්සල් කරා

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +1

    Anna one

  • @boraluwasupercenter9015
    @boraluwasupercenter9015 ปีที่แล้ว

    දැනට ලංකාවෙ ආර්ථික තත්ත්වයක් සමග පුළුවන්ද ...ණය උගුලෙ තව හිරවෙනව නේද...

  • @nishananurudda3888
    @nishananurudda3888 ปีที่แล้ว +1

  • @iamwhoiam798
    @iamwhoiam798 ปีที่แล้ว

    LRT හොඳයි, රජයෙං කරාට කමක් නෑ, maintenance නං රජයෙං කරන්න යන්න එපා. නාස්තිය දූශනය එක්ක මොකුත් දියුනු වෙන්නෙ නෑ

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 ปีที่แล้ว +5

    ලොක්ක 2019 කාටද චන්දෙ දුන්නෙ , නන්දසේන ගෝඨාභයටයි ලලිතසිරි ගුනරුවන්ටයි පිංසිද්ද වෙන්න තමයි මේක අපිට නැතිවගියේ. නැත්නම් 2024 මේක විවුර්ත කරන්න තිබ්බෙ.

  • @chinthakaratnaweera754
    @chinthakaratnaweera754 ปีที่แล้ว

    Main reason for Colombo trafic is schools, during school holidays there is very less traffic. LRT is not a solution for this.

  • @AkashThilankaJayawardena
    @AkashThilankaJayawardena ปีที่แล้ว +79

    LRT ව්‍යාපෘතිය ලංකාවට එපා කියන ළිං මැඩි ජවිපෙ හිතවාදී මිතුරන්ට විද්‍යාත්මක කණේ පහරක්.

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 ปีที่แล้ว +35

      නෑ බං නෑ ගෝට තමයි මේක නැවැත්තුවෙ. නැත්නම් මේක 2024 open කරන්න තිබ්බෙ. ලලිතසිරි ගුනරුවන් මතකද

    • @WINMATHS-ub9fk
      @WINMATHS-ub9fk ปีที่แล้ว +3

      Oka patalee thama mulinma genwe mathaka widihta 2015

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 ปีที่แล้ว +26

      කවද්ද බං jvp එක ඹ්ක එපා කිව්ව,ඹ්ක නැවැත්තූවෙ ගොං ගොඨ. නොදන්නවනම් දන්න කෙනෙක් අහගනින්.

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +8

      JVP eka epa kiuwe na gahana comis gana un kiuwe thakkadi bayiya tipar novi inna

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 ปีที่แล้ว +4

      @@nimalranasinghe1726 Wasantha Samarasinghe kiyana ekkena kiwwe. Kata Ul karala danna kenek wage oka eka paththata yanawa kiyala kiwwe.

  • @SuperErosh
    @SuperErosh ปีที่แล้ว

    what a brain. why sri lanka still struggling

  • @priyankaraland7474
    @priyankaraland7474 ปีที่แล้ว

    Doll bi 02 k yanawa gon porak

  • @LalithNishantha-o3p
    @LalithNishantha-o3p ปีที่แล้ว

    Jvp eke gon harak inne gon kata kiyanne

  • @sajithnadeera4576
    @sajithnadeera4576 ปีที่แล้ว

    JVP Wasantha Samarasinghe Left 😂😂😂😂😂

  • @prasanthayoung9682
    @prasanthayoung9682 ปีที่แล้ว +1

    Well explained the requirements of light rail or mono rail to avoid traffic congestion in the capital. This type of system are inplaced in first world countries. Also many system are operated automatically without a pilot. Initial cost is bit high though the ROI will be few years. It will help to reduce environmental pollution too. Only hurdle will be a reliable grid supply to run the system. SL has lots of electrical engineers who are capable to provide uninterrupted power for such capital projects.
    Good luck. Young Prasantha, Sydney, OZi.

  • @kavindugayan240
    @kavindugayan240 7 หลายเดือนก่อน

    ගෝටාභය නැවැත්තුව project එක 🙄

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +4

    ඹය ව්‍යපෘතිය නැවැත්තූවෙ රාජපක්ෂ ලගෙ කුහකකම නිසා ඹික පටන්ගතෙ පාඨලී,යහපාලන ආණ්ඩුව කාලේ,ගොං ගොඨ වගකියන්න ඹ්නැ.