ความคิดเห็น •

  • @bnirathnagoda
    @bnirathnagoda 11 หลายเดือนก่อน +65

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවශ්‍යයි තමයි. නමුත් ලංකාවේ හතර දිග් භාගයෙන්ම කොළඹට මිනිස්සු ගේන එක නෙමෙයි කරන්න ඕන. කොළඹින් පිට දීම මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා දීම තමයි කරන්න ඕන.

    • @kithsirirubesinghe9202
      @kithsirirubesinghe9202 11 หลายเดือนก่อน +3

      හරි 😊

    • @kelum321
      @kelum321 11 หลายเดือนก่อน +3

      @@kithsirirubesinghe9202 gon katha kiyanna epa ... you cannot change a CBD in a few years ..

    • @ilshan2372
      @ilshan2372 11 หลายเดือนก่อน

      හරියට හරි

    • @dionenine
      @dionenine 11 หลายเดือนก่อน +1

      @kithsiriඉස්සෙල්ලා central business district කියන එක ඉගෙන ගන්න... මේක ඕනෙම රටකට පොදු දෙයක්.. එක පාර ගොන් කතා කියන්න එපා... LRT අත්‍යවශ්‍යම දෙයක්

    • @Ravy.G
      @Ravy.G 11 หลายเดือนก่อน +3

      ලංකාවෙ හතර දිබ්බාගෙක සෙනඟක කතා මෙතනට අදාලම නෑ!
      කො‌ළඹ අශ්‍රිතව වැඩකරන්න, එදාට එදාට එන්නෙ යන්නෙ අනුරාදපුරෙ ,නුවර පලාතෙන්, නුවර එලියෙ ,යාපනෙ, ත්‍රිකුනාමලෙ,මඩකලපුවෙ,මාතර ....etc මිනිස්සු නෙවෙයි!
      එහෙ අය හැමදාම කො‌ළඹට එන්නෙ නෑ!
      එන්නෙ කො‌ළඹට කිට්ටුව ඒ‌ අවට ජිවත්වන මිනිස්සුයි!
      වෙන්න ඔන මේකයි....අනිවාර්යෙන්ම
      කො‌ළඹට LRT Loop line එකක් අවශ්‍යයි!

  • @vihangadilshara1651
    @vihangadilshara1651 11 หลายเดือนก่อน +46

    භෞතික විද්‍යාවේ ප්‍රසාද සලකුණ ❤️‍🔥

  • @wivant9008
    @wivant9008 11 หลายเดือนก่อน +35

    සින්ගප්පුර් වලත් මෙ විදිහමයි LRTඑකේ යන ටිකට් එකෙන්ම බස් එකෙත් යන්න පුලුවන් කිසිම තදබදයක් නෑ ඉක්මනින් යන්නත් පුලුවන්

  • @anestapriyangani4405
    @anestapriyangani4405 10 หลายเดือนก่อน +8

    ඩුබයි වල මෙට්‍රෝ එකේ යන හැම වාරයක්ම ප්‍රාථනා කරන්නෙ " අනේ අපේ රටෙත් මෙවැනි ප්‍ර්වාහන පහසුකම් අපේම ජනතාවට ලැබේවා" කියලයි . එහෙම වෙනකොට මිනිසුන්ගේ කාලය් ඉතිරි වේවි. හදවත්වල තියෙන පීඩනය අඩු වේවි. (හැබැයි ඉක්මනින් රැකියාවට යන්න් පුලුවන් කියල හිතල තව ටිකක් වැඩිපුර නිදාගන්නත් හුරු වෙන්නන්ම් එපා. )

  • @JaniduMadumall
    @JaniduMadumall 11 หลายเดือนก่อน +25

    අන්තිමට ඩයිනමෝවක් වගේ හැසිරෙන මොටරය .....එමගින් නිපදවෙන විදුලිය rewastard bank එකකට දාලා නිපදවෙන විදුලිය තාපය ලෙස පිටකරලා ස්මුත් විදිහට train eka නතර කරගන්න පුළුවන් ....(dynamic brake)😊

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 11 หลายเดือนก่อน +24

    ඉගෙන ගන්න වටිනම subject එකක් physics 😍😍😍

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 11 หลายเดือนก่อน +11

    Cabin 5ක් තියෙන ඩුබයි මෙට්‍රො එකෙත් එක පාරකට යන්න පුලුවන් 650කට විතර තමයි, ලංකාවේ ඕක පටන් ගන්නෙ කැබින් දෙකකින් කියලා කියනවා මට ඇහුනා ට්‍රැෆික් එකට දැනෙන වෙනසක් කරන්න නම් බැරිවෙයි එකපාර, සහ මේකෙන් විතරක් අන්න අර මාකුඹුර වගේ තැන් තව කීපයක් කොළඹට ඇතුල් වෙන අනිත් පැති වලිනුත් හදලා තමන්ගෙ වාහන වලින් කොළඹ ඇතුලට එන එක පුලුවන් තරම් අඩු කලා නම් ලොකු සාර්ථකත්වයක් එයි, දම්මික පෙරේරා මේ සම්බන්ද හොඳ කතාවක් කලා තැනක මම දැක්කා.

    • @python5477
      @python5477 11 หลายเดือนก่อน

      ලංකාවෙ හදන්න ඉදපු LRT එකේ coaches(පෙට්ටි) හතරක් දාන්න සැලසුම තිබ්බෙ

    • @Ravy.G
      @Ravy.G 11 หลายเดือนก่อน

      LRT line එක කියන්නෙ ,ඔක එක train එකක් නෙවෙයි ! ලංකාවෙ ඔය system එකට trains අඩුමගානෙ 8-10 හො‌ ඉට වැඩි ගානක් අයත්වෙනව . ඒ‌ කිව්වෙ inbound / outbound දෙකටම ! එක කො‌ච්චියක cabin cars ( පෙට්ටි) අඩුම 10-12 අඩුමතරමින් අයත්වෙන්න ඔන!
      අපි ජිවත් වන රටවල නම්
      LRT (Mono)/ Subway /normal , bullet …etc. මෙ සෙරම තියනව එවා උදෙ 7:30-9:30 / හවස 17-20:00 ( rush hours ) වල විනාඩි 4 තත් 30ත් - විනාඩි 5ත් අතර කො‌ච්චි තියනව!
      ලංකාවත් වෙලව අරන් හරි step by step ක්‍රමවත් කො‌ච්චි system එකක් ඇ‌ති කලො‌ත් හො‌දයි එතකො‌ට, ඔහෙ ජිවත්වන මිනිස්සුන්ට
      සැහෙන සහනයක් වෙයි!

  • @uditfernando3115
    @uditfernando3115 11 หลายเดือนก่อน +4

    ආන්ඩුව මේ ණය මුදලෙන් මේ කරන ව්‍යාපෘතියෙන් , ලැබෙන ආදායම ණය මුදල ගෙවන්න තරම් ප්‍රමානවත්ද? අන්තිමට ඒ ණයත් අපිටම බරක් වෙයිද.අන්තිමට ඕකත් ආන්ඩුව ව්‍යාපාර කරන්න ඕන නෑ කියල ඕකත් තුට්ටු දෙකට විකුනයිද, හම්බන්තොට වරාය හදද්දීත් ඔහොම ගොඩක් අය බයිල ගැහුවා.අන්තිමට ඉඩමත් නෑ, වරායත් නෑ, නය විතරයි.

    • @sacheeraedirisinghe9167
      @sacheeraedirisinghe9167 3 หลายเดือนก่อน

      dan mekema kynne eekta petral dawasata ithuru wena eken profit ena heti ahn hitye nedda

  • @stpjayarathna4955
    @stpjayarathna4955 11 หลายเดือนก่อน +7

    This very useful lecture.
    We need LRD very convince to Sri Lanka
    15 % interest free loan from Japan.
    We have to start loan payment after 15 years.
    3 years for construction
    4-15 years total income to our country❤❤❤❤
    We are saving fuel many more

  • @pahan_nilupul
    @pahan_nilupul 11 หลายเดือนก่อน +6

    මම තාම 8 එත් sir ගේ video බලනවා
    සුපිරි සර් video

  • @kghjjay4360
    @kghjjay4360 11 หลายเดือนก่อน +6

    සර් එකපාරකට 1500 කියල නිවැරදි වෙන්න ඕනි අනික විනාඩි 30කට සැරයක් එන්නේ ඕවා ලංකාවට එන්න ඕනි තමයි ඒත් මන් නම් කියන්නේ ආර්ථිකය ශක්තිමත් කාලෙක ඕවා හැදෙන්න ඕනි නැත්නම් ඕවා නඩත්තු කර ගන්නවත් සල්ලි නැතුව තවත් නෙලුම් කුලුණක් වෙන එක විතරයි වෙන්නේ

    • @kalyanasirithilakarathna5696
      @kalyanasirithilakarathna5696 11 หลายเดือนก่อน +2

      ජපානෙන් අවම පොලී ණය මුදලට දුන් මේ ව්‍යාපෘතියට මොකක්ද වුනේ කියා දන්නවද?😂

    • @kghjjay4360
      @kghjjay4360 11 หลายเดือนก่อน

      @@kalyanasirithilakarathna5696 ne

    • @sacheeraedirisinghe9167
      @sacheeraedirisinghe9167 3 หลายเดือนก่อน

      This very useful lecture.
      We need LRD very convince to Sri Lanka
      15 % interest free loan from Japan.
      We have to start loan payment after 15 years.
      3 years for construction
      4-15 years total income to our country❤❤❤❤
      We are saving fuel many more
      meken gasa kanna beri hinda tmi ooka cancel kre

  • @harinduparanavithana6357
    @harinduparanavithana6357 11 หลายเดือนก่อน +11

    physics පට්ට intresting. Thank you sir 🙏 අපිට දැනුම දෙනවට.

  • @leadthushan3916
    @leadthushan3916 11 หลายเดือนก่อน +3

    lanakawe tution sirlagen minissu atharata nogiya, eth yanna one ahinsakama charithayk. jaya wewa sir

  • @chandrajayanath4765
    @chandrajayanath4765 11 หลายเดือนก่อน +16

    මෝලේ නැති මී හරක්ට මේවා තේරෙන්නේ නෑ උන් කැමති හමදාමත් එක තැන පල්වෙන්න

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 11 หลายเดือนก่อน

    hoda wadak

  • @dinethweerasinghe571
    @dinethweerasinghe571 11 หลายเดือนก่อน +7

    Valuable facts🔥

  • @ruwanwejesuriya7002
    @ruwanwejesuriya7002 11 หลายเดือนก่อน +6

    Super idea sir

  • @sampathperera3590
    @sampathperera3590 11 หลายเดือนก่อน +10

    LRT එකේ පෙට්ටි 2යි.විනාඩි 5කට සැරයක් යන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ .එතකොට පැයට train 12 (පෙට්ටි 24) .

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 11 หลายเดือนก่อน

      කව්ද බං කිව්වෙ පෙට්ටි 2ක් කියල. බංගලියො හදපු එකේ පෙට්ටි 2ද තියෙන්නෙ. මෝඩ කතා කියන්න කලින් හොයල බලපං

    • @sampathperera3590
      @sampathperera3590 11 หลายเดือนก่อน

      @@tharakaamarasinghe8170 මම දන්නෑ ඇමතියා තමයි කිව්වෙ ,මුලින්ම පෙට්ටි 2යි ,අවුරුද්දකට පස්සේ පෙට්ටි 4දක්වා වැඩි කරනවා කියලා.

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 11 หลายเดือนก่อน

      @@sampathperera3590 මොන ඇමතියද.

    • @Leo98110
      @Leo98110 11 หลายเดือนก่อน

      ​@@tharakaamarasinghe8170 වසන්ත සමරසිංහ කිව්වේ එක පැත්තකට විතරලු යන්න පුලුවන් ඒකට.😌

    • @hasithadulanjan9797
      @hasithadulanjan9797 11 หลายเดือนก่อน +1

      ඒ පෙට්ටි ගනණ ඉල්ලුමේ හැටියට වැඩි කරන්නයි ප්ලෑන් කරල තියෙන්නෙ..

  • @pradeeplg8894
    @pradeeplg8894 11 หลายเดือนก่อน +2

    සර් ඔයාට ගොඩක් පිං

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 11 หลายเดือนก่อน +5

    Wow maru sir marama clear

  • @chandikabandara8-462
    @chandikabandara8-462 11 หลายเดือนก่อน +2

    Pay back period , repair maintenance cost need to consider.

  • @luciantours3116
    @luciantours3116 11 หลายเดือนก่อน

    Very interesting about traction motors. Thanks

  • @musicdragonofficial
    @musicdragonofficial 11 หลายเดือนก่อน +3

    ඔයා හරියට සියතේ ඉන්න අරවින්ද වගේ... සුපිරි...

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 11 หลายเดือนก่อน +8

    If any country has a good maybe an exceptional public transport system, there's no need of having private vehicles. Apart from this reduction of traffic congestion this type of system reduces the emissions such as SOx & NOx and also a good solution for the air polution.

  • @sahansubarsha6815
    @sahansubarsha6815 11 หลายเดือนก่อน +6

    Super ❤️

  • @tharakasampath7669
    @tharakasampath7669 11 หลายเดือนก่อน +8

    Sir... ❤❤❤❤

  • @gihannimsara3227
    @gihannimsara3227 11 หลายเดือนก่อน +2

    Subject eka maruwatama kiyala Dunn'a widiha supiri sir awasaneta lesson ekama cover kara

  • @anurawasantha6604
    @anurawasantha6604 11 หลายเดือนก่อน +6

    ඔබ ගනණය කල සෙනග 20000 න් 15000ක් කොළඹට එන එක වැලැක්වීමට උත්සාහයක් දැරීම LRT පද්ධතියට වඩා සාර්ථක වේවි. ඇයි රටේම ජනතාව කොළඹට රොක්වන්නට සලස්වන්නෙ. කොළඹින් පිට පුදේශත් ලංකාවට අයිතියි. LRT පද්ධතිය හදන්න අපි දුප්පත් වැඩියි .

    • @pali516
      @pali516 11 หลายเดือนก่อน +2

      මිනිසුන් කොළඹ පැමිණි ම තහනමි කරල ගෙවල් වල නිදා ගන්න කියමු. නේද? ඒක ඡවිපෙ වැඩපිළිවෙළ.

    • @sacheeraedirisinghe9167
      @sacheeraedirisinghe9167 3 หลายเดือนก่อน

      thawa colombak hadannada kynne. eeka nan poddak amarui dollar biliion 1n kraganna 😂

  • @bindugimhan3364
    @bindugimhan3364 11 หลายเดือนก่อน +2

    Woww❤

  • @PamodaNethupul
    @PamodaNethupul 11 หลายเดือนก่อน +6

    Sir 😍💖

  • @premithdasanayake4256
    @premithdasanayake4256 11 หลายเดือนก่อน +4

    සමහර උන්ගෙ comment දැක්කාම මෝඩයි කියල හොද්ස්ට පේනව 😂😂

  • @user-bo7sw9gv3p
    @user-bo7sw9gv3p 11 หลายเดือนก่อน +1

    ඕනෑම දෙයක් කරන්න කාලයක් තියෙනවා .මේ කාලයේ ණයක් අරන් රටට ඩොලර් එන විදියේ වැඩක් කලා නම් නරකද

  • @s.m.ipradution111
    @s.m.ipradution111 10 หลายเดือนก่อน

    Sir mama school Yana kenek newei namut surge vidio mama aniwarenma balanawa. Ayet igena ganna asai. Sirge pehedili kirim niyamai. Budu saranai.

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 11 หลายเดือนก่อน +1

    👍👍👍👍නියමයි 👍👍👍👍

  • @user-qw3il9ox8x
    @user-qw3il9ox8x 10 หลายเดือนก่อน

    Pahadili kirema godak watinawa
    Thanks sir

  • @geenathkularathna9263
    @geenathkularathna9263 11 หลายเดือนก่อน +2

    Super

  • @yto9873
    @yto9873 11 หลายเดือนก่อน

    winadiyata bus 4k yamawa kawru hari dakala thiyeda??????

  • @sithuminikaushalya5886
    @sithuminikaushalya5886 11 หลายเดือนก่อน +2

    Ape sir❤️😇

  • @Vvvvvvvvvvvvvvvv12
    @Vvvvvvvvvvvvvvvv12 11 หลายเดือนก่อน +6

    Physics ❤💜️

  • @tharakamadhushanka9102
    @tharakamadhushanka9102 11 หลายเดือนก่อน

    Anith eka colombo minissu ena problem tika adu kala nam transfort adu karanna puluwan godak

  • @wishwaproductions
    @wishwaproductions 11 หลายเดือนก่อน +1

    Keerthi siruth issara class yaddi me wage loke diyunu ratawala dewal kiyla dunna♥

  • @tharakamadhushanka9102
    @tharakamadhushanka9102 11 หลายเดือนก่อน

    Lrt project ekak karanna kalin balanna oni godak dewal thiyanawa tiket ekaka price eka kiyak wenawada project cost eka minissunta daily yanna puluwanda kiyala balanna oni ..

  • @trtfdo
    @trtfdo 11 หลายเดือนก่อน +1

    Agreed

  • @harshanalakruwan
    @harshanalakruwan 11 หลายเดือนก่อน +4

    අසාර්ථක වැඩක්!!! වාහන තදබදය නවත්තන්න බෑ.
    ඕනේ කරන්නේ කුළුණු මතින් දිවෙන අදිවේගී මහාමාර්ග පද්දතියක්.(නව කැළණි පාලම අසල වගේ)
    තමන්ගේ වාහනවල යන මිනිස්සු ඕවගේ යන්නේ නෑ.
    දුර ඉඳන් බස් වල එන මිනිස්සු ඕවගේ යන්නේ ණෑ .
    ඕකෙන් යන්න බැරි දුර පිහිටි තැන් වලට යන මිනිස්සු යන්නේ නෑ.

  • @rishadmohamed9282
    @rishadmohamed9282 11 หลายเดือนก่อน +11

    Great lesson technique ...All the best

  • @asankasampath7943
    @asankasampath7943 9 หลายเดือนก่อน

    Oka ac voltage වලින් කරන්න පුළුවන්

  • @nimanthamandula6300
    @nimanthamandula6300 11 หลายเดือนก่อน

    TH-cam eke anith guruwaru ekka blanakota obathauma wedagath deyak danawa minissuge mole pedenna👍

  • @ManjulaMathew-wb3zn
    @ManjulaMathew-wb3zn 2 หลายเดือนก่อน

    I am not sure about the 20000 figure. If so how are the managing today?
    Many people seem to believe savings on fuel cost. Any increase to the electricity demand has to come from Thermal energy. That means burning more coal or fuel. With this system in place we can’t afford to have power outages. Otherwise thousands of people could be stranded. It has to be analyzed from many angles before implementation.

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 9 หลายเดือนก่อน

    AC morter යොදාගන්නේ නැද්ද එතකොට

  • @NimsaraU
    @NimsaraU 11 หลายเดือนก่อน +6

    🌷💛

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 11 หลายเดือนก่อน

    Mema widuliya enne thel walin neweda?

  • @sampathchandana9728
    @sampathchandana9728 11 หลายเดือนก่อน +22

    නෙලුමි කුලුන හදන්න කලින් ඔය වගේ දෙයක් කරානමි හරිනෙ. බෑනෙ පොහොටිටු එවුන්ට 10% ගන්න බැනෙ.

    • @widanageperera8826
      @widanageperera8826 11 หลายเดือนก่อน +2

      නෙළුම් කුලුන ගැන නොදන්න අය ට සහ දේශපාලකයන්ට එක අපරාධය වගේ පේන්න වා එකත් මෙයට වැඩිය මුදල් හොයන්න තිබුණ

    • @SLKhonshu
      @SLKhonshu 11 หลายเดือนก่อน

      ​@@widanageperera8826කොහොමද හොයන්නෙ

    • @widanageperera8826
      @widanageperera8826 11 หลายเดือนก่อน

      @@SLKhonshu එ ගැන ටිකක් සොයලා බලන්න මුලු කොළඹ ම තියන ටවර් ටික ගලවලා එක සමාගමට එක ගානේ ඇන්ටනා දාන්න, ගුවන් යානය ගොඩ බාන විට අදත් ඉන්දියාව සහ රත්මලාන සම්බන්ධ තාවය ගන්න ඕන එ දෙක මේක හරහා නැති කරන්න පුළුවන් . යවපු සැටලයි එක ඇමරිකාව ට හරි වෙන රටකට දිලා හදලා ප්‍රධාන මෙහෙයුම මැදිරිය හදන්න සැලසුම කරලා තිබුණ අද ඉන්දියාව ට ගෙවන ටික නතරකර ගන්න තිබුණ කාඩ්පත

    • @SLKhonshu
      @SLKhonshu 11 หลายเดือนก่อน +2

      @@widanageperera8826 eww eww අප්ඩේට් නෑ වගේ . දැන් ඒ ටෙක්නොලොජි එක්ස්පයර්ඩ්😑

  • @krishnagayashan1907
    @krishnagayashan1907 10 หลายเดือนก่อน +1

    👌

  • @sanathvithanaarachchi623
    @sanathvithanaarachchi623 11 หลายเดือนก่อน +3

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 11 หลายเดือนก่อน +1

    You can't get a light rail or metro for one billion USD

  • @wdjmerilanthony3497
    @wdjmerilanthony3497 11 หลายเดือนก่อน

    E kale mewa kiya denna pirisakin ekekwat sitye nadda

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 9 หลายเดือนก่อน

    ලෝකයෙහි වේගවත්ම දුම්රිය ජපානය ගමන් කරන්නේ චුම්බක ශක්තියෙන්

  • @dhamindraparakrama8829
    @dhamindraparakrama8829 11 หลายเดือนก่อน +1

    LRT Is essential in Colombo district

  • @pjprematilake1
    @pjprematilake1 11 หลายเดือนก่อน +4

    දැනට තියෙන දුම්රියක 1000 ක් ගෙන්න පුළුවන් . කෝච්චි 20 යි ඕන. මිනිත්තු 3 කට කෝච්චියක් ඕන. දැන් පැයකට කෝච්චි 5යි. සෙනග 5000 යි කොට්ටාව පිටකොටුව එන්නෙ. අවිස්සාවේල්ල සිටම එන අයත් එකතු වුනාම. තව කෝච්චි 5 ක් දාලා බලන්න පුළුවන්නෙ. තව මැදිරි වැඩි කරලා සෙනග 2000 කෝච්චි 10 ක් ගේන්න පුළුවන් නෙ. ඩීසල් විදුලි ජනක කරකවලා විදුලිය අරගෙන දුම්රිය මාර්ගයට සම්ප්‍රේෂණය කරලා මෝටර් කරකවලා දුම්රිය ධාවනයට වඩා කෙලින්ම ඩීසල් විදුලි දුම්රිය ධාවනය ලාබ නැද්ද. LRT ගේන්න හදන්නෙ ඇයි තියෙන දුම්රිය අඩු වියදමෙන් අවශ්‍ය විදිහට නවීකරණය නොකර.

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 11 หลายเดือนก่อน +5

    ලොක්ක 2019 කාටද චන්දෙ දුන්නෙ , නන්දසේන ගෝඨාභයටයි ලලිතසිරි ගුනරුවන්ටයි පිංසිද්ද වෙන්න තමයි මේක අපිට නැතිවගියේ. නැත්නම් 2024 මේක විවුර්ත කරන්න තිබ්බෙ.

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 10 หลายเดือนก่อน

    Good 👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 10 หลายเดือนก่อน +1

    🤘❤️

  • @happyfeeling.
    @happyfeeling. 11 หลายเดือนก่อน +2

    💜

  • @arjunaganewaththa2225
    @arjunaganewaththa2225 8 หลายเดือนก่อน

    magent train ganath kiyanna

  • @WadithaGamage2
    @WadithaGamage2 11 หลายเดือนก่อน +2

    *Per Day 2Million Arrive to Colombo and Leave from all Over the Island. Unsolved issue for Decades. 24*7 Colombo Suburb City Transport/Metro System from Negambo/Katunayaka, Kadawatha, Kaduwela, Pannipiya, Kahathuduwa, Katubedda a Must SL need soon*

  • @bindu492
    @bindu492 10 หลายเดือนก่อน

    එකම අතට බාධාවෙන් තොරව ගමන් කිරීමේ හැකියාව වාසියක් වෙන්න පුළුවන්

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 11 หลายเดือนก่อน

    Me viyakurthiyata edath katu gewwa adath katu ghana aya innwa.wasanth samarasinghe keewe me train eka yanne eka pethakata pamanai kiyala.mewage aya balaya illanne me ratath thawa uthuru koreawak kranta vitharai.eda gal katas ada T56.

  • @Viwidha
    @Viwidha 10 หลายเดือนก่อน

    හැබැයි ltr එකකට පෙට්ටි 2ක් තමා එන්නේ. නමුත් ඒක time එකට වැඩ විනාඩි 8ක වගේ පරතරයක්‌ තමයි තියෙන්නේ

  • @pamodhivihanga7478
    @pamodhivihanga7478 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @gregoryjayamaha8855
    @gregoryjayamaha8855 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mmsanjeewani704
    @mmsanjeewani704 11 หลายเดือนก่อน +13

    2025 set ek like ekk damu

    • @mrsanabro1365
      @mrsanabro1365 11 หลายเดือนก่อน +3

      podi eun🥲

    • @sheronlevin3524
      @sheronlevin3524 11 หลายเดือนก่อน +2

      ​@@mrsanabro1365දුප් 😒

  • @pasindusandaruwanweerasing5747
    @pasindusandaruwanweerasing5747 11 หลายเดือนก่อน

    ape rate un podu prawahana sewayak use karanne na loweth un hena uddachchai a nisa oka genawata traffic eka adu wenne na

  • @bindu492
    @bindu492 10 หลายเดือนก่อน

    විද්‍යුත් ශක්තිය එන්නෙ ඇනඩ්‍රොමීඩා වලින්ද ?

  • @sanjeewagamage1183
    @sanjeewagamage1183 11 หลายเดือนก่อน

    L.R.T WADAPILIWELA HODAI .NAMUTH ADA APE RATE TIYANA TATWE ANUWA PRSNAYAK LANKAWE INNA MISSUS HAMOOMA COLABATA ENNA ONE AI DISTRICT 9 PAHASUKAM DENNA WADA PILIWELAK HADANNE NATTE?

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 11 หลายเดือนก่อน +1

    👍👍👍👏👏👏

  • @UGMCP-lg5fk
    @UGMCP-lg5fk 11 หลายเดือนก่อน

    ochchara viyadamak yanna rajaya aythna hariyta klamana karanaya karala pita palath walata e pahasukm wanija awastha haduwama.

  • @michaelranasinghe612
    @michaelranasinghe612 11 หลายเดือนก่อน

    LRT gana pandithayo lecture denawa Bangaldesha ya Apita labenna thibuna LRT eka gaththa.. lankawa hadanna bari ratak

  • @chinthakaratnaweera754
    @chinthakaratnaweera754 11 หลายเดือนก่อน

    Main reason for Colombo trafic is schools, during school holidays there is very less traffic. LRT is not a solution for this.

  • @amilamedawatte8262
    @amilamedawatte8262 11 หลายเดือนก่อน

    Jeppo terum ganna

  • @VishwaNavodyea
    @VishwaNavodyea 3 หลายเดือนก่อน

    නින්ද නොයන physics පංතිය❤❤❤❤❤

  • @user-fn5qz2nf7g
    @user-fn5qz2nf7g 8 หลายเดือนก่อน

    ඩයිනමොවක් ආකාරය ට භාවිත කරන්න පුළුවන් එක ඇත්ත එත් එ කරන්ට් එකේන් බැටරියක් චාච් කරන්න බැනි Ac කරන්ට් එක Dc කරන්න බැ නේද ?

  • @konara261
    @konara261 10 หลายเดือนก่อน

    කාලයක් යද්දි බත්තරමුල්ල ප්‍රධාන වෙළඳ නගරය වෙයි.

  • @shanamapereramadushanka3385
    @shanamapereramadushanka3385 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @saliyamadush2827
    @saliyamadush2827 11 หลายเดือนก่อน +15

    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට ඔහොම හිතන්න මොලයක් නෑ උන්ගෙ මොල මැරිලනේ තියෙන්නෙ නාකි හැත්ත 😡😡

  • @prasanthayoung9682
    @prasanthayoung9682 11 หลายเดือนก่อน +1

    Well explained the requirements of light rail or mono rail to avoid traffic congestion in the capital. This type of system are inplaced in first world countries. Also many system are operated automatically without a pilot. Initial cost is bit high though the ROI will be few years. It will help to reduce environmental pollution too. Only hurdle will be a reliable grid supply to run the system. SL has lots of electrical engineers who are capable to provide uninterrupted power for such capital projects.
    Good luck. Young Prasantha, Sydney, OZi.

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 11 หลายเดือนก่อน +1

    අධිවේගී මාර්ග ගැන ඔය ප්‍රශ්නය ඇහුවද?😮

  • @RasikaVithanarachchi
    @RasikaVithanarachchi 4 หลายเดือนก่อน

    මෙ වලාවේ පවතින්නේ ආර්ථික අර්බුදයක.LIGHT RAIL TRANSIT එකට යන වියදම ගොඩක් වැඩියි. මේ 1 B $ වලින් ලංකාවේ පාවහන් මිල අඩු කළා නම් ( බදු අඩු කිරීමට )ජනතාවගේ ටයර් වෙස්ට් එක අඩු වෙනව.නැද්ද ?
    සමීකරණයට දල බැලුවොත් හොඳයි නේද.

  • @asankajayathilaka2852
    @asankajayathilaka2852 11 หลายเดือนก่อน +1

    නියමයි කැම්පෙන් එක. අපරාදෙ සර් ඒ කාලෙ ඉන්න තිබුනෙ. ජප්පො එලවපු කාලෙ😂

  • @surangaprabath5652
    @surangaprabath5652 11 หลายเดือนก่อน +1

    Anna one

  • @PUJITHASENANAYAKE-dc4sq
    @PUJITHASENANAYAKE-dc4sq 11 หลายเดือนก่อน

    කියන එක හරි, ප්‍රස්නෙ ඔක නෙමෙ, ඔය බස් ටික සහ පෞද්ගලික වාහන ටික ඉවත් නොව එක...

  • @sankanelum
    @sankanelum 11 หลายเดือนก่อน

    Dubai wala tiyanawa

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 11 หลายเดือนก่อน

    Sir igannuwa kaali adui neda? rijukaranayen passe ko sumatanaya? thawa diagrams 2k withara madin enna onine final diagram ekata kalin. mn 2018 igenagatta physics wala nam ehema thibbe. Paw itin podi un (-:

  • @boraluwasupercenter9015
    @boraluwasupercenter9015 11 หลายเดือนก่อน

    දැනට ලංකාවෙ ආර්ථික තත්ත්වයක් සමග පුළුවන්ද ...ණය උගුලෙ තව හිරවෙනව නේද...

  • @bindu492
    @bindu492 10 หลายเดือนก่อน

    වාහන ඕන ෆන් එකට මිදුලෙ යන්න විතරයි

  • @Godzil771
    @Godzil771 11 หลายเดือนก่อน +2

    මේ සර් physical class koheda karanne

    • @happyfeeling.
      @happyfeeling. 11 หลายเดือนก่อน

      බණ්ඩාරවෙල & ගම්පහ

  • @iamwhoiam798
    @iamwhoiam798 11 หลายเดือนก่อน

    LRT හොඳයි, රජයෙං කරාට කමක් නෑ, maintenance නං රජයෙං කරන්න යන්න එපා. නාස්තිය දූශනය එක්ක මොකුත් දියුනු වෙන්නෙ නෑ

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 11 หลายเดือนก่อน

    ආයේ AL කරන්න හිතෙනවා.. ❤

  • @SuperErosh
    @SuperErosh 11 หลายเดือนก่อน

    what a brain. why sri lanka still struggling

  • @priyankaraland7474
    @priyankaraland7474 11 หลายเดือนก่อน

    Doll bi 02 k yanawa gon porak

  • @Dumz9
    @Dumz9 11 หลายเดือนก่อน

    not a feasible project