ความคิดเห็น •

  • @nnocaccounting5458
    @nnocaccounting5458 7 หลายเดือนก่อน +61

    "මෝඩයෝ පොහොසත් උනාම....." ඒක ඇත්ත, අමුලික ඇත්ත... මරු පැහැදිලි කිරීමක් sir

    • @nipunsee7422
      @nipunsee7422 7 หลายเดือนก่อน +4

      ඒක වැරදියි. ඉස්සර ඕස්ට්‍රේලියාව එංගලන්තෙ අතේ ක්‍රිකට් පරිපාලනය තියෙන කාලෙත්, ඒ කාලෙට සාපේක්ෂව ඒ දෙගොල්ලොම තම තමන්ට වාසි විදියට වැඩ ටික කරගත්තා. ඒ දේවල් ඉන්දියාව විතරක් නෙමෙයි ලෝකෙ ක්‍රිකට් ගහන රටවල් දැනගත්තා. සමහරු ඒ තක්කඩිකම් ඉගෙනගත්තා. දැන් ඉතින් ඉන්දියාවට ක්‍රිකට් පරිපාලන බලය තියෙන කාලෙ. අනික, මේ කාලෙ සල්ලි ගොඩයි, තාක්ෂණය ගොඩයි, වංචා කරන විදි සූක්ෂමයි. ඔච්චරයි වෙනස. සාධාරණව වැඩකරන රටක් අතට ක්‍රිකට් පරිපාලනය නොයන තාක් කල්, ක්‍රිකට් කියන්නෙ බලය තියෙන උන්ට සූදුවක් වගේ දෙයක්. එච්චරයි...!😌

    • @JanakaPrasad-gn9ir
      @JanakaPrasad-gn9ir 7 หลายเดือนก่อน +2

      සුපිරි sr.❤

  • @dimuthuruwan8890
    @dimuthuruwan8890 7 หลายเดือนก่อน +23

    ගුරු පියාණනි ඔබට දළදා දලදා සමිඳුන්ගේ පිහිටයි ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක් ඔබ ඉතා දක්ෂ ගුරුවරයෙක් මට ඔබ ගැන ගොඩක් ආඩම්බරයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 7 หลายเดือนก่อน +16

    සර් කියපු කතාවට මම එකගයි.මට සල්ලි තිබ්බෙ නැ සර් ක්‍රිකට් ගහන්න.අද මම එංගලන්තෙ ක්ලබ් ගහනවා.අවුරැදු 34 වයස.පැයට කිලෝමිටර් 140 බෝල් කරනවා.හරිම දුකයි සර් ලංකාව පරදිද්දි 😢😢

    • @vinuramendis2273
      @vinuramendis2273 7 หลายเดือนก่อน +3

      Lankawata awith cricket gahana kamathi nadda apahu..140kmph bowl karna Aya sahena aduine lankawe

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 7 หลายเดือนก่อน

      @@vinuramendis2273 ලංකාවට ආදරෙයි.ඒත් අපෙ ක්ලබ් ගහල ටිම්එකට ගහන්න බැ මචන්.මගෙ වයසත් එක්ක ලංකාවෙ ක්‍රිකට් බෝඩ් එක විශ්වාස කරන එක එච්චර සුදුසු නැ

  • @CDG476
    @CDG476 7 หลายเดือนก่อน +14

    12:49 100% සම්පූර්ණ ඇත්ත😂👍👍

  • @smax1840
    @smax1840 7 หลายเดือนก่อน +144

    අද කිව්වා කියලා මතක තියාගන්ඩ ඉන්දියාව world cup එක පරදිනවා 😓👍

    • @buddikanuwan9992
      @buddikanuwan9992 7 หลายเดือนก่อน +11

      NZ වලින් කනවා... අනිවාර්යයෙන්..❤

    • @ckayckay7603
      @ckayckay7603 7 หลายเดือนก่อน +3

      නැ bn

    • @Dhanushkadcp
      @Dhanushkadcp 7 หลายเดือนก่อน +3

      ස්ක්‍රිප්ට් එක ලියලා තියන්නේ උන් දිනන්න

    • @djblastboom3434
      @djblastboom3434 7 หลายเดือนก่อน

      Aniwa❤

    • @krishanthagayan3749
      @krishanthagayan3749 7 หลายเดือนก่อน +14

      සුපිරි පැහැදිලි කිරීමක් , final එක india ව කනවා Australia වෙන් ,,,,

  • @krishanthagayan3749
    @krishanthagayan3749 7 หลายเดือนก่อน +15

    සුපිරි පැහැදිලි කිරීමක් , india කනවා Australia න් ,,,,

  • @doctorchiransanjeewa9820
    @doctorchiransanjeewa9820 7 หลายเดือนก่อน +9

    Prasad sirge Saturday
    Bernoulli clz eka mathak una….. awurudu 10k ගිහින්. තාමත් ආසයි ඒ පැහැදිලි කිරීම් වලට. තාමත් ආසම පදාර්ථ හා විකිරණය , ධාරා විද්‍යුතය , ක්ශේත්‍ර පාඩම් සෙට් එකට ❤️❤️

  • @SiriPala-wk3bf
    @SiriPala-wk3bf 7 หลายเดือนก่อน +4

    සර් කියන කතාව හරියටම හරි, මට හොදට මතකයි, 6දි අපේ පන්තියේ ළමයි 10,15 ක්‌ විතර ම ක්‍රිකට්, පන්ති වල ඉඩත් නැහැ ක්‍රිකට් බග් පිරිලා, ඔයා වගේ පන්ති 8 ක්‌ තියෙනවා, එත් කලෙයත් එක්ක දැන් 13දි ටීම් එකේ ඉන්නේ අපේ වයසෙන් 3,4ක්‌ වගේ, එයාලත් දක්ෂ ළමයි තමයි,
    එත් ගොඩක්ම දක්ෂ ළමයි ගොඩක් හැලුන, මේවට යන කොස්ට් වැඩි හින්දම

  • @nishanmaduwantha4048
    @nishanmaduwantha4048 7 หลายเดือนก่อน +15

    රත්තරං වටින කතාවක් sr කිව්වේ.මෝඩයෝ පෝසත් උනාම ඕනම ජරා වැඩක් කරනවා

  • @dilshathiran4067
    @dilshathiran4067 7 หลายเดือนก่อน +14

    8:55 අැත්ත කතාව සර් සල්ලි කාරයගෙ ලමයා සල්ලිල බලෙන් උ ටීම් එකට එනවා.සල්ලි නැති වැඩකාරයා ගමෙ පිච් එක සෙල්ලං කරනවා.....සිම් එකනැති ටෙනිස් බොලෙ ස්විම් කරන එකාට ලෙදර් බොලෙ ස්විම් කරන එක වැඩක් නෙමෙයිනෙ..උන්ට තැනක් නෑ....අපෙ ඉස්කොලෙ අයිය කෙනෙක් ඉන්නව එ යකාට බොලෙ කොහොම අාවත් ගහනවා....

  • @Win12577
    @Win12577 7 หลายเดือนก่อน +13

    ක්‍රිකට් ගැනම කියල ගොඩ ගිය සර් කෙනෙක්

  • @user-pb3nu3vt7q
    @user-pb3nu3vt7q 3 หลายเดือนก่อน

    "මෝඩයො පෝසත් උනාම හරිම අමාරුයි " සහතික ඇත්ත සර්. ක්‍රිකට් වල විතරක් නෙමෙයි හැම තැනකටම ඒ කථාව වලංගුයි සර්❤

  • @sandunshan8231
    @sandunshan8231 7 หลายเดือนก่อน +1

    සුපිරි කතාවක් sir, ❤️❤️❤️👍👍

  • @vimukthiama5313
    @vimukthiama5313 7 หลายเดือนก่อน

    හරියටම හරි

  • @pererakarunathilaka5909
    @pererakarunathilaka5909 7 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත

  • @xbishopff6917
    @xbishopff6917 7 หลายเดือนก่อน +1

    great speech

  • @mikeperera1342
    @mikeperera1342 7 หลายเดือนก่อน

    නියමයි. වලාකුලු සහිත අහස සහ බන්දුවෙ දෝලනය අතර සමබන්දතාවය පොඩ්ඩක් පැහැදිලි කරන්න

  • @tharakamalli4366
    @tharakamalli4366 7 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් සර්
    මෝඩයන්ට සල්ලි ලැබෙන එක ඉතාම භයානකයි

  • @kasunabeysinghe8910
    @kasunabeysinghe8910 22 วันที่ผ่านมา

    prasad ayya oka kiyala dunne ape iscole chandana sir neda :D
    Proud of you brother!!! wish you all the success and keep up spreading knowledge and enlighting the public...
    cheers!!!

  • @kasunchamara9511
    @kasunchamara9511 7 หลายเดือนก่อน

    සුපිරි කතාව ❤

  • @mayurakokila8716
    @mayurakokila8716 7 หลายเดือนก่อน +3

    One of the great speech sir. Respect

  • @gbawijesekara1702
    @gbawijesekara1702 7 หลายเดือนก่อน

    ඔය දෑනුම ක්‍රීකට් කණ්ඩායමට ඉන්න
    අය දෙනවද.ඇත්තටම අද එවැනි දෙ
    වැදගත්.ස්තූතියී.සෑර්ට.අපී දෑනගත්තෙ
    අද.

  • @user-yw2sz9qn3c
    @user-yw2sz9qn3c 7 หลายเดือนก่อน +1

    Respect sir 🙏

  • @samucretion9873
    @samucretion9873 7 หลายเดือนก่อน +6

    සුපිරියම කතාවක් sir 💯🙏🙏🙏❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥😘

  • @yasanthaarjuna8394
    @yasanthaarjuna8394 7 หลายเดือนก่อน

    Phisics Right but,Cricket ball approach little bit wrong.Airswing,and Riverswing බනුලි මූලධර්ම
    යෙදෙන්නෙ වෙනස් ආකරයට.නව පන්දුවේ දාරය දෙපස තියෙන මුහුන ඝර්ෂණ ය හා පරණ පන්දුව තවත් ආකාරයට .pls recheck

  • @nuwan88nuwan22
    @nuwan88nuwan22 7 หลายเดือนก่อน +1

    ඇත්තම කතාවක් තමයි සර් කියන්නෙ 😢

  • @sampath3616
    @sampath3616 7 หลายเดือนก่อน +3

    උන් මෝඩ නෑ උන් හැම අතින්ම ඉස්සරහට එනවා

    • @konceptmedia168
      @konceptmedia168 7 หลายเดือนก่อน +1

      un moda ne. un amuma amu kapati

  • @upaliupa5766
    @upaliupa5766 7 หลายเดือนก่อน +1

    how physics works at cricket...unfortunately our cricket board does not know this...

  • @upaliupa5766
    @upaliupa5766 7 หลายเดือนก่อน

    the best brain in the nation can find in the last line in the class...

  • @slcricketstatus7744
    @slcricketstatus7744 7 หลายเดือนก่อน +6

    Mn dekala thiyena patta tharka dena supiri Sir kenek.... Logic kiyana eka niyameta thiyenawa.

  • @kavishkamadugeeth1132
    @kavishkamadugeeth1132 7 หลายเดือนก่อน +13

    හාමුදුරුවෝනමකගෙ කටහඩ එන්නෙ❤😂

  • @saranathvimukthi5404
    @saranathvimukthi5404 7 หลายเดือนก่อน +1

    ammooo... aththama kathawa, modeyo posath unaama hari amarui 🤣🤣

  • @SA_69_traveler
    @SA_69_traveler 7 หลายเดือนก่อน

    Sir ඔය වැරදි .ඔය බනුරි නියමය වෙන්නෙ fast ball ekakata spring බොලෙ වෙන්න වෙනම සිද්දියක්......

  • @pradeepsandaruwan2591
    @pradeepsandaruwan2591 7 หลายเดือนก่อน +1

    හරියටම කිව්වා තෙරෙන්නම....

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 7 หลายเดือนก่อน +1

    Weda sir passe ahanna oni❤❤❤❤❤❤

  • @nuwannawarathna9936
    @nuwannawarathna9936 7 หลายเดือนก่อน +1

    Patta sar

  • @anupamadilshan9474
    @anupamadilshan9474 7 หลายเดือนก่อน +2

    Sirawatama , dan inna unta cricket ba

  • @dilshanudara183
    @dilshanudara183 7 หลายเดือนก่อน +2

    Sir hariyata qva,Dilshan Madushankath tennis cricket gahapu kenek

  • @thushaleeban4097
    @thushaleeban4097 3 หลายเดือนก่อน +2

    සල්ලී නැතීකමට... ක්‍රිකට් හීන අතහරින්න වෙච්ච මිනිස්සූ අපී...
    කොච්චර ටැලන්ට් එකෙන් උඩට එන්න හැදුවත් පාර වැහිච්චවාර අනන්තයී... එහෙම වෙච්ච මං වගේ කොල්ලෝ කීදෙනෙක් මේ විඩීයෝ එක බලනවා වෙන්න ඇත්ද...

  • @erangamunidasa7213
    @erangamunidasa7213 7 หลายเดือนก่อน +1

    Thank you sir , well explain 🙏🙏🙏

  • @piyumanthashashimal5849
    @piyumanthashashimal5849 7 หลายเดือนก่อน +1

    අපේ ගමේ පන්සලේ හාමුදුරුවොන්ගෙ බන කතාව වගේමයි😌

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 7 หลายเดือนก่อน +3

    Mara watina kathawak sir ❤❤

  • @sriyanidasanayaka5692
    @sriyanidasanayaka5692 7 หลายเดือนก่อน +2

    Sampoorna atha sir

  • @RumeshPraveen
    @RumeshPraveen 7 หลายเดือนก่อน +1

    Icc- indian cricket council

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 7 หลายเดือนก่อน +1

    Indian Cricket Council

  • @jumma6405
    @jumma6405 7 หลายเดือนก่อน +2

    ❤👌👑🇱🇰

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 7 หลายเดือนก่อน

    Sir ge story eke tiyenawa lankawe cricket walata una de

  • @nilakakaluarachchi
    @nilakakaluarachchi 7 หลายเดือนก่อน

    ❤️❤️

  • @mahindakumarar333
    @mahindakumarar333 หลายเดือนก่อน

    🌙 හදට ගියේ මෝඩයොද මේයාලා කපටි රෝ එජන්තයන් සම්බන්ධයි

  • @SiriPala-wk3bf
    @SiriPala-wk3bf 7 หลายเดือนก่อน

    මහත්වරුන්ගේ ක්‍රීඩාව, vs ඉන්දියාව

  • @user-qi5vm2tj9x
    @user-qi5vm2tj9x 5 หลายเดือนก่อน

    👍👍👍

  • @hirushamalith7801
    @hirushamalith7801 7 หลายเดือนก่อน +1

    ❤💯🤘

  • @laksiriindika7185
    @laksiriindika7185 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilshansandeepa6051
    @dilshansandeepa6051 7 หลายเดือนก่อน +3

    12:49 Absolute truth😊

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 7 หลายเดือนก่อน +1

    Mewa sira katha honde❤️🤟🏻

  • @tharushamalinda2730
    @tharushamalinda2730 7 หลายเดือนก่อน

  • @ghostchamp309
    @ghostchamp309 7 หลายเดือนก่อน

    Indian culture eka laknmnkwen ain karaoth lankawa diyunu wnewa eka sure❤

  • @shamalranindu2007
    @shamalranindu2007 7 หลายเดือนก่อน

    Correction-:wanindu balle karakawanne agiliwlin nwei walalukarin

  • @venujagayanuka4411
    @venujagayanuka4411 7 หลายเดือนก่อน

    Meka ara nation team eke kiyana un dakinawanam

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 7 หลายเดือนก่อน +3

    12:50 😂❤

  • @supunmadusanka8090
    @supunmadusanka8090 7 หลายเดือนก่อน +2

    දැන් එකත් බෑ..සර් හොද ටෙනිස් බොල් හරි ගනන්😒

  • @user-cn4gk2dh9q
    @user-cn4gk2dh9q 7 หลายเดือนก่อน +1

    Good job sir

  • @gihankavindu5171
    @gihankavindu5171 7 หลายเดือนก่อน +1

    ඔවුව මේක ඉස්සරහ කියලා සර්ට කරදරයක් කරයි ඔවුන් ටික එකතුවෙලා..😶

  • @susanthapradeep9784
    @susanthapradeep9784 7 หลายเดือนก่อน

    Sir 2025 අයට දෙවෙනි කන්ඩායම් පන්ති පටන් ගන්නවද result ආවාම එන්න 😢😢

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 7 หลายเดือนก่อน +1

    🤕❤️❤️❤️👍

  • @geenathkularathna9263
    @geenathkularathna9263 7 หลายเดือนก่อน

    Good job sir❤

  • @chandanalalith3784
    @chandanalalith3784 7 หลายเดือนก่อน +1

    සර් ක්‍රිකට් වලට ගොඩක් කැමැති පාට ඉ..... දැන් අපට අතිත යක් විතරයි ඉතුරු 😂😢

  • @dileepalakshan3211
    @dileepalakshan3211 7 หลายเดือนก่อน

    එකක් athha dakshayo ඉන්නවා ගෙවල්වල

  • @nalindayananda901
    @nalindayananda901 7 หลายเดือนก่อน +1

    Penalty of Ronaldo,,,,,, same theory

  • @Kshuthilakawardana7268
    @Kshuthilakawardana7268 7 หลายเดือนก่อน

    ලන්කාවෙ ඉන්න චරිත ඔක්කොම රටවාල් වල

  • @user-lj9qr5yp7q
    @user-lj9qr5yp7q 7 หลายเดือนก่อน +1

    Lankawe kelawala pipena mal ai deyyano kelatama parawenne?

  • @yasanthaarjuna8394
    @yasanthaarjuna8394 7 หลายเดือนก่อน

    Usd milion wealth
    Indian 2200
    Austrailia 75
    England 59
    Pakistan 55
    South africa 51
    Bangladesh 47
    Zimbabwe 38
    🇱🇰 20
    West indian 15
    New zealand 9
    ඔක්කොම එක්තු උනත් 500 මිලියනක් නෑ වත්කම් 😄👍

  • @chamiladilshan96
    @chamiladilshan96 7 หลายเดือนก่อน

    අපි හැමදාම වැරදි නිවරදි කරම ජාතියක් නෙමෙ.කෙල උනාම අතල් එකක් ගන්න ජාතියක්.හරි නායකයෙක් නැති අරගලේ වග්‍😅

  • @Zelenskywomb
    @Zelenskywomb 7 หลายเดือนก่อน +29

    උන්නන් මෝඩ නෑ ඉන්දියාව දැන් හැම පැත්තෙන්ම ඉස්සරහට එනවා හොදින් හරි නරකින් Economy , space programs , movie industry , sports n Geopolitics , Etc
    ලංකාව වගේ රටක් හැදෙයි කියලා බලන් ඉන්න අපියි මෝඩ 😂 2048 developed රටක් නේ අපි 😂😂💩💩
    ඉන්දියාවේ පලු අරින ගමන් පල් හොරු ටිකකට රට බාර දීලා ඉමු 😂
    මෝඩ කමයි පහත් ආකල්පයි දෙකක් 😂💩💩

    • @dasunperera4596
      @dasunperera4596 7 หลายเดือนก่อน +4

      මෝඩ නෑ.ලංකාව වගේ තමා ආකල්ප නොදියුණුයි.ඒකයි ඔහොම හොර කරන්නෙ.😅.

    • @SriLankaClips
      @SriLankaClips 7 หลายเดือนก่อน

      100%

    • @Zelenskywomb
      @Zelenskywomb 7 หลายเดือนก่อน

      @@dasunperera4596 Agreed ❤

    • @AnjulaSadew
      @AnjulaSadew 7 หลายเดือนก่อน +1

      Ow bn.lankawe un thama moda.thama hitapu thana😂

    • @gojosothuru
      @gojosothuru 7 หลายเดือนก่อน

      indiawe jana ai mehe 🌚😂 tw diyn pup🎉

  • @PathumKeerthi
    @PathumKeerthi 7 หลายเดือนก่อน

    🥺 අපි ඉතිම් සොෆ්ට් බෝල් වලින්ම් වැඩ දානව 🥲

  • @disl4007
    @disl4007 7 หลายเดือนก่อน

    ඉන්දියාව දිනන්නේ , ලෝකේ ඉහලින්ම ඉන්නේ ඔවුන්ගේ සැලැස්ම වල් දේශපාලන බලය එක්ක වෙනස් නොවන නිසා , රටේ ජාතික ප්‍රතිපත්ති තියෙනවා , අද ඉන්දියාව හඳට රොකට් යවනවා. ලෝකේ ප්‍රබල සුපිරි බලවතෙක් . අපි මහරජා කියාගෙන දෙකට තුනට දුෂිත දේශපාලුවන්ට නැවෙන නිවට ජාතියක් . ඉතින් ලංකාවේ ක්‍රිකට් විතරක් ඉතුරුවෙයිද, හැම දේම විනාසවෙලා.

  • @aroshherath7510
    @aroshherath7510 7 หลายเดือนก่อน +3

    Cricket pissek sir kenek unama

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 7 หลายเดือนก่อน

    Australia will win the world cup 2023

  • @mssayul7521
    @mssayul7521 7 หลายเดือนก่อน

    oya kave indiyava hodata😂

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 7 หลายเดือนก่อน

    ලංකාවේ ඉන්න කෝලිගෙ නැන්දගෙ පුතාල දුවලගෙ නෙත ගැටේවා😂😂😂

  • @gayathchathuranga5121
    @gayathchathuranga5121 7 หลายเดือนก่อน

    ඒක බොරු කතාවක්..දිල්ශාන් මදුසංක හුංගම විජයබා විද්‍යාලයේ..නුවන් තුශාරත් ඒ වගෙ ගමේ පොඩි පාසලක

  • @moinhdhddnd3995
    @moinhdhddnd3995 7 หลายเดือนก่อน

    Kochchara kiwwath oya indiawa paradune lassnta😂😂
    Modige gamema indiawa paradune kochr kiwwth😂😂

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp 7 หลายเดือนก่อน

    ඕකට බ'නූලී ප්‍රමේයය දාලම කිව්වනම් ඊට වඩා වටිනව....... මොකද බ'නූලී ප්‍රමේයය ඔතන සෑහෙන දෙයක් කරනව... හැබැයි ඔතන ඉන්න පොඩි උන්ට තේරෙන්නෙ නැති නිසා වෙන්න ඇති ගුරුතුමා ඒක නොකියා හිටියේ....

  • @bestcricket6321
    @bestcricket6321 7 หลายเดือนก่อน

    Sir ඒකතාව හරි soft ball ගහන අය ඉන්නවා වැඩ්ඩෝ මුන් හොදයි tran එකේ කඩල විකුනන්න ගොබ්බයෝ

  • @prasan112
    @prasan112 7 หลายเดือนก่อน +8

    කියපු තියරි වැරදියි බ'නූලී තියරිය භාවිතා කරන්නෙ ඕකට නෙවි🙄🙄.... 🙄🙄 ඔය වගේම තමයි ලංකාවෙ බෝලර්ස් ලත්,, ක්‍රිකට් ගහන එකා විද්‍යාව දන් නෑ, විද්‍යාව දන්න එකා ක්‍රිකට් දන් නෑ... පන්දුව දෝලනය කරන එක හරියට දැනගන්න ඕනි නම් රිප්ලයි එකක් තියන්න..

    • @kavindukalhara889
      @kavindukalhara889 7 หลายเดือนก่อน +4

      කියලා දෙන්නකෝ 😢

    • @gihanudayajith3744
      @gihanudayajith3744 7 หลายเดือนก่อน +4

      Menna thawath indian modayek.

    • @PamodaNethupul
      @PamodaNethupul 7 หลายเดือนก่อน

      ​@@Vvvvvvvvvvvvvvvv12😂😂sira

    • @prasadsiriwardana
      @prasadsiriwardana 7 หลายเดือนก่อน +10

      මේ තියෙන්නෙ බර්නූලි නෙමෙයි... මේ තියෙන්නෙ Magnus Effect එක... මම වීඩියෝ එකේ කොතනකවත් කියනවද මෙහෙම වෙන්නේ බර්නූලි මූලධර්මය හින්දා කියලා... ඒත් උසස් පෙළ විෂය නිර්දේශයේ දී මෙම ක්‍රියාවලිය පැහැදිලි කළ හැකි වන්නේ බර්නූලි මූලධර්මයෙන් පමණයි...

    • @lankaboy5932
      @lankaboy5932 7 หลายเดือนก่อน +2

      බාගෙට කතාව අහල මොඩකම ප්‍රදර්ශනය කරන්න යන ඉන්දියානු මොඩයෙක් දෙයක් ඩිංගක් දැන ගත්තම හිතන්නෙ හෙන චරිතෙ කියල
      ගිහින් ඉස්සෙල්ල අයෙ විඩියෝඑක බලල වරෙන්.
      කො පලයන් ඉතින් බලන් ඉන්නෙ පලයන් ඉතින් කිව්වහම😠 බර්නූලි උගන්නන එන්න කලින් 😂😂

  • @supunabro6474
    @supunabro6474 7 หลายเดือนก่อน

    Modayo posath unama winasai lankawe naaki desapaluwo wage

  • @sampathnanayakkara7197
    @sampathnanayakkara7197 7 หลายเดือนก่อน

    මට විතරද හිතෙන්නෙ මේ ඉන්නෙ ශුබ්මන් ගිල් කියලා 😂

  • @dhananjayadulara7425
    @dhananjayadulara7425 7 หลายเดือนก่อน

    දැන් එයි භාරත පුත්තු රෙද්ද උස්සන් 😂

  • @Chalsivlogs
    @Chalsivlogs 7 หลายเดือนก่อน

    Huttige putala cricket kala iwarai

  • @devcricketstudios9437
    @devcricketstudios9437 7 หลายเดือนก่อน +2

    ඉංදියාවට බනින්න එපා සර්.🙂👍

    • @chamidukalpana7471
      @chamidukalpana7471 7 หลายเดือนก่อน +2

      Ape teachers la pawa lamainta ugan wanneth talent ekata respect karann nemei ekata garahanna ..mehema rataka kohomath cricket na thmi bro.indiawa talent ekem mach dinanawa..ape ewna un horakaranwa ki kiya ..sudano wenna hadanawa ....lamaintath talent ekata respect karanna kiyadenna sir...❤️❤️

    • @devcricketstudios9437
      @devcricketstudios9437 7 หลายเดือนก่อน

      @@chamidukalpana7471 කෝලි එහෙම ලකුනු +26500 ගහල තියෙන්නෙ හොර කරලද?නැහැ කවදාවත්ම නැහැ.ලංකාවෙ හැම මිනිහගෙම වැරැද්ද තමන්ගෙ අඩුපාඩු හදාගන්න එක වෙනුවට වෙන අය හොර බෝල ගන්න එකයි අරකයි මේකයි කියවනව.ඉන්දියාවෙ උන් දක්ශ නැත්තම් සර්ට කියන්න ඕන ඔය වර්ල්ඩ් කප් එකේ SL vs Ind මැච් එකයි Sl vs Aus මැච් එකයි බලන්න කියල.විකට් එකක් ගියාම පෝලිමේ යන්නෙ නෑ උන්ගෙ බැටින් වල.මැච් බලල ඉන්දියාවට කියවන්න සර්.නොබලා කියවන්න එපා ලැජ්ජයි.අපේ උන්ට මොලේ නෑ බන්🙂👍

    • @CDG476
      @CDG476 5 หลายเดือนก่อน

      😅😅😅

  • @cheryl405
    @cheryl405 7 หลายเดือนก่อน +1

    ඉතින් සර් ඔයාගෙ පුතෙක්ව පුරුදු කරලා ක්‍රිකට් ටීම් එකට යවන්නකෝ වැඩෙ ඉවරයිනේ 😂😂

    • @KavinduWijesinghe2006
      @KavinduWijesinghe2006 7 หลายเดือนก่อน

      ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන ගොංකම තමා ක්‍රිකට් කොච්චර අවුල් විදියට ගැහුවත් උන්ව උඩින් තියල වර්ණනා කරන එක.ඒකයි මෙහෙම ක්‍රිකට්වලට වෙලා තියෙන්නෙ.උන්ගෙ වැරැද්ද පෙන්නන්නෙ නෑ.උබත් එහෙම එකෙක් තමා.

    • @heshanthiwankabandararathn8253
      @heshanthiwankabandararathn8253 5 หลายเดือนก่อน +1

      Gonkama

  • @catalystmotivation64
    @catalystmotivation64 7 หลายเดือนก่อน +2

    කැරිම මාකටින්😂

  • @niroshalwis7525
    @niroshalwis7525 7 หลายเดือนก่อน

    මාලිංග 😂😂😂😂 හේර ගු...

  • @BBM8989KM
    @BBM8989KM 7 หลายเดือนก่อน

    ❤❤

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 7 หลายเดือนก่อน

    ❤❤❤