ความคิดเห็น •

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 10 หลายเดือนก่อน +15

    තිස්ස සර්, මුතුගල සර්, අජන්ත දිසානායක සර් වගේ දක්ෂ ගුරුවරයෙක්.. දීර්ඝායු වේවා ඔබට

  • @randimascience
    @randimascience 10 หลายเดือนก่อน +36

    මගේ ජීවීතයේ දැනට හම්බවෙලා තියන විෂය කරුණක් වඩාත් පැහැදිලිව ම විස්තර කරලා දෙන ගුරුවරයා තමයි ප්‍රසාද් සර්.

    • @himalkosala8136
      @himalkosala8136 10 หลายเดือนก่อน +3

      එකෙන්ම මමත් physics kale A/Ls වලට මටත් පැටලෙන තැන් තිබ්බ මේ සර් කියල දෙන තාලෙට ඒ ගැටලු ඔක්කෝම විසදුනා..
      මෙන්න ගුරුවරු අදමයි මම නම දන්නෙ අද මට මේ නිකන් කනාවට මේ චනල් එක සෙට් උනේ..
      මෙන්න එකෙන්ම ඕන කෙනෙක්ට මේ සර්ගෙ class එකට යන්න පුලුවන් කියන්න පුලුවන් නියම දක්ශ ගුරුවරු 👍

  • @kasuntheekshana4114
    @kasuntheekshana4114 10 หลายเดือนก่อน +56

    මගේ ගුරුවරයා මොනා කිව්වත් හිත හොද අවංක ගම්පහා ඉන්න එකම සර් 😊😊😊😊❤❤❤❤

    • @saman8021
      @saman8021 10 หลายเดือนก่อน +1

      Gampaha inna supirama physics sirrrr❤

    • @user-ht4fw2pr2g
      @user-ht4fw2pr2g 10 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව

  • @pakaya_thamai
    @pakaya_thamai 10 หลายเดือนก่อน +28

    Rocket Science නන් ප්‍රසාද් සිරිවර්ධන සර් තමයි ♥️♥️♥️😍

  • @KushanLliyanage
    @KushanLliyanage 10 หลายเดือนก่อน +36

    කොහොමද බන් Edit කරන්නෙ නැතුව එකදිගටම ගැහුවෙ මරු වැඩක්නෙ බන් ✌️👍✌️👍. Superb

  • @lankameitech9300
    @lankameitech9300 10 หลายเดือนก่อน +5

    බයියෝ ඉන්නකම් මේක හදන්න බෑ. සුපිරි කතාව ඒක.❤

  • @piano7095
    @piano7095 10 หลายเดือนก่อน +10

    I am 54 but I enjoy your teaching!!! This the education the youngsters need!! God bless you 🎉

  • @ishansandeepa5410
    @ishansandeepa5410 10 หลายเดือนก่อน +8

    තව තවත් දහස් ගනන් දරුවන්ගේ ඇස් පාදන්න ශක්තිය ලැබේවා 🙏❤️

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 10 หลายเดือนก่อน +16

    ඇත්තටම එහෙම සර් කිව්වා වගේ ඉරිසියාවට නෙවෙයි දැන් හැමෝම සද තරණය කරන්න යන්නෙ හැමෝටම ඕනෙ සදේ තමන්ට අයිති ප්‍රදේශය තහවුරු කරගන්න සහ සදේ වටිනා කනිජ ද්‍රව්‍ය නිස්සාරණය කරගන්න මේ හැමෝම Commercial Value එක වෙනුවෙන් කරන වැඩ.😇👍
    සීතල යුද්දෙ කාලෙ නම් ඉරිසියාවට තමා කලේ ඒත් දැන් වෙනස්.

    • @vinushasilva9179
      @vinushasilva9179 10 หลายเดือนก่อน +1

      කවුරු සඳට අයිතිවකම් කිව්වොත් ලංකාවේ රාවනා නැගිට්ටගමන් සඳ, ලංකාවට පවරගන්නවා අපේ හාමුදුරුවනේ 😂😂😂💔

  • @skeli19playzcricket59
    @skeli19playzcricket59 10 หลายเดือนก่อน +9

    මම A/L කලේ 2000 maths stream එකෙන් සර්. Class ගියේ කීර්ති සර්ගේ. Sir ත් මාර ලස්සනට theory explain කරනවා. ආයෙත් class එකට ගියා වගේ අසාවෙන් බැලුවේ වීඩියෝ එක.

  • @chanakabandara2358
    @chanakabandara2358 10 หลายเดือนก่อน +9

    ඒක නම් සුපිරියටම තේරුණා සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 10 หลายเดือนก่อน +36

    ඉන්දියාවේ rocket තාක්ෂණයේ අතීතයේ ඉදලා ඉතාමත් ලස්සනට තේරුම් කරලා දුන්නා, වෙලාව ගියා දැනුනෙත් නෑ...

    • @tharidutns7068
      @tharidutns7068 10 หลายเดือนก่อน

      ඇත්ත ❤

    • @nadannadan5656
      @nadannadan5656 10 หลายเดือนก่อน

      👍👍👍💪🏻ware good sar

    • @gamageviraj7696
      @gamageviraj7696 10 หลายเดือนก่อน

      අහගෙන කටපාඩම් කරගෙන පේපර් එකට ආවොත් ලියපන් 😂

    • @garryalex2798
      @garryalex2798 8 หลายเดือนก่อน

      wrong
      talk

  • @anestapriyangani4405
    @anestapriyangani4405 10 หลายเดือนก่อน +7

    අපේ රටේ පාලකයො අපේ දරුවො යහපත් දෙයක් කරන්න පටන් ගන්නකොටම කඩා කප්පල් කරන නිසයි අද අපේ ශ්‍රී ලංකාව එකම තැන නැවතිලා තියෙන්නෙ.
    උදාහරන, ලංකාවෙ දරුවෙක් හෙලිකොප්ටර් එකක් හැදුව. අද ඒක දිරාපත් වෙවී අර දරුවව එතනින්ම නැවත්තුව.
    බස්, කාර්, ත්‍රී වීල් හැදුව, අදටත් හදනව.නමුත් එලියට එන්න දෙන්නෙ නැහැ .
    කියන්න තියෙනෙ අපේ රට ගොඩ ගන්න රටට ආදරේ කරන, යහපත් පාලකයෙක් මේ විශ්වයේ බලයෙන් පහල වේවා

  • @himalkosala8136
    @himalkosala8136 10 หลายเดือนก่อน +9

    මගෙත් ආසම subject එක තමා A/Ls කරන කාලෙ physics..
    මට මෙච්චර physics කරල දැනුමක් තිබ්බත් පැටලෙන තැන් තිබ්බ ඒ හැම තැනක්ම විසද ගන්න පුලුවන් උනා මේ වීඩියෝ එක නැරඹුවාට පස්සෙ..
    දක්ශ සර් කනෙක් අදමයි මට මේ channel එක සෙට් උනේ..
    මෙන්න යනවනම් class මෙන්න මේ වගේ ඇගට කාවදින්න උගන්වන්න දක්ශතාවය හැම ගුරුවරයාටම නෑ..
    Good luck brother I wish u all the best..

  • @kasunthabandara9550
    @kasunthabandara9550 10 หลายเดือนก่อน +18

    Physics nam prasad sir thamai❤️

  • @kasunboralessa
    @kasunboralessa 10 หลายเดือนก่อน +5

    ලස්සන පැහැදිලි කිරිමක් Prasad .Slingshots පැහැදිලි කිරීමක් කරන්නම් .ඇත්තටම මේ අවස්ථාව කරන්නේ ග්‍රහලෝක සතුව ඇති ගුරුත්වය ආධාරයට ගෙන Space crafts ප්‍රවේගය වැඩි කිරීම සිදු කරන්නේ .Space craft එක ගුරුත්වය නිසා ග්‍රහලෝක දෙසට ඇසීමට ගමන් කරන අතර එහිදී Space Craft එකේ පුවේගය වැඩිවී Trajectory Track එකක ගමන් කරන අතරතුර ග්‍රහලෝක ලංවෙනව .ගුරුත්වය pull එක නිසා Space craft එකහි වේගය වැඩිවන අතර , Trajectory path එකහි යන Space Crafts එක සෛද්ධාන්තිකව ග්‍රහලෝක පසුකරන විට පුවේගය අඩු වන්නට ඕන , මොකද ගුරුත්වය Pull එක චවන දිශාවට ප්‍රතිවිරුද්ධ නිසා , මේ ප්‍රතිඵලය හැටියට සමස්ථ පවේගය වැඩි වීමක් සිදු වන්නට බැහැ නමූත් ඇත්තටම පවේගය වැඩි වනව ඒකයි භෞතික විද්‍යාව ලස්සන ❤. ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණ වනව එයට ආදාල කක්ෂිය පතය නැතිනම් Orbit එක ඔස්සේ , මේ පරිභ්‍රමණ නිසා ග්‍රහලෝකට circular Momentum එකක් ලැබෙනව .මේතනදි වන්නේ Space Craft එක ග්‍රහලෝක ඉතා ආසන්නව ගමන් කිරීමේ ප්‍රතිඵලය හැටියට මේ පද්ධතිය එක් වන අතර ග්‍රහලෝකය ගම්යතාවය කොටසක් Spacecraft එකට සම්ප්‍රේෂණ වනව .space craft එක ග්‍රහලෝකය සූර්යයා වටා යන මාර්ගය ඔස්සේම ඇතලු වී පිට වුවහොත් Space Craft එකේ පවේගය වැඩිවන අතර ගමන් කරන මාර්ගයට ප්‍රතිවිරුද්ධ මාර්ගයේ ආවිට පවේගය අඩුවේ .ගම්යතා සංස්තිය නියමයට අනුව ග්‍රහලෝකය පුවේගය පලමු අවස්ථාව අඩුවන අතර දෙවන උදාහරණ වැඩිවේ .

    • @owensathsihadesilva8739
      @owensathsihadesilva8739 3 หลายเดือนก่อน

      මං ආසයි ඔබෙ comment ekata.ඔබතුමා තාරකා පිළිබඳව දන්නවාද.

  • @AnuraPa
    @AnuraPa 10 หลายเดือนก่อน +10

    👏👏👏👏👏🙏🙏🙏 කතාව සම්පූර්ණයෙන්ම ඇක්ක. රට සහ ඡාතිය ගැන අවංකවම දුක්වෙමි.

  • @kasunudayanga7494
    @kasunudayanga7494 10 หลายเดือนก่อน +27

    අපට දියුණු වෙන ලක්ෂණවත් නෑ ❤ සර් හරියටම කිව්වා

  • @achinthatharushan2006
    @achinthatharushan2006 10 หลายเดือนก่อน +12

    Sir "mission mangalam " film eka ඔය කක්ශ දුර වෙනස කර ගන්න විදිය ලස්සන උදහනයකින් කියල දෙනවා.engine off karana ආයි on karana තියරිය එයලා ඉන්දියාවෙ පූරි කියන කෑමක් හදන විදියට කියන්නෙ.ඒකාලේ නම් එච්ච්ර film eka gana අදහසක් තිබ්බෙ නෑ .දැන් සර් කිඋවම වැඩේ මීටර් උනා.❤️‍🔥

  • @pradeeplg8894
    @pradeeplg8894 10 หลายเดือนก่อน +14

    බයියො දැන් බලන්නෙ කොහොමද පොඩි සිංහයා ඉලග චන්දෙදි ජනපති කරන්නෙ කියලා ඔකුන්ට ඔවා තෙරෙන්නැ සර්

  • @ffyt4201
    @ffyt4201 10 หลายเดือนก่อน +8

    වැඩේ සුපිරියක් සර් 😍❤️ හරි ම ආසාවෙන් අහන් හිටියා.❤️
    දම් රැජිණි නම ඇහුණ නිස තවත් සතුටින් 💜️❤️

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj 10 หลายเดือนก่อน +1

    ඔබ තුමා මේක වෙනස් කරන්ඩ ගේමක් ගහනව ඔය වයසින්ම ලමයිගෙ මොල හෝදන්න උස්සාහ කරනව අපි මේ ක්‍රමය වෙනස් කරමු ❤❤❤❤

  • @channaperera5744
    @channaperera5744 10 หลายเดือนก่อน +5

    අපේ රටේ ඇත්ත තත්වේ.. මසුරන් වටිනා කටකින්.. අහගනිල්ල.. මෙවැනි ගුරුවරු.. අපේ රටට තව තවත් පහල වේවා..!

  • @Hi-ci1dw
    @Hi-ci1dw 10 หลายเดือนก่อน +6

    සඳ තරණයෙන් පසු බයිසිකලයක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන ලංකාව... මීලඟ වීඩියෝවෙන්

  • @amiladissanayake8817
    @amiladissanayake8817 10 หลายเดือนก่อน +38

    අපි හිටියනං කොහොමත් කම්මැලිකමට g=10 කියලනෙ ගනන් හදන්නෙ. චකබ්ලාස් එතනම 😂

  • @arunapushpakumarakumara2148
    @arunapushpakumarakumara2148 10 หลายเดือนก่อน +4

    The best physics teacher ever

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 10 หลายเดือนก่อน +1

    ඉන්‍දියාවයි ලංකාවයි පාලමකින් යා කරල ඉන්දියානු රුපියලලෙන් ලංකාවේ ගනුදෙනු කලාම ....අපිත් ඉන්දියාවේ තමයි කියල හිත හදාගෙන සතුටු වෙනවා...
    ආන්ඩු පෙරලන්න මහන්සි වෙන්නෙ මොකටද.
    කැමති කෙනෙක් අගහරු යයි
    කැමති කෙනෙක් හදටයයි
    දෙකම කරන්න බැරි මං
    වැඩට ගිනිහින් ගෙදර එයි.
    විද්‍යාවට වඩා වටින පාඩමක් ..
    ස්තූතියි සර්

  • @dinasour314
    @dinasour314 10 หลายเดือนก่อน +36

    ලංකාවේ ඔහොම වැඩක් කරානම් අපෙ එවුන් කියන්නේ මෙච්චර කන්න නැති මිනිස්සු ඉද්දී තොපිට දැන් කරන්න තියෙන්නේ ඕවද කියලා 😂

    • @vinushasilva9179
      @vinushasilva9179 10 หลายเดือนก่อน +4

      ඒ දැන් නේ කන්න නැත්තේ. මීට වඩා හොඳට තිබුණ කලේ එක බූරුවෙක් රොකට් එකක් යව්වෙ😂 රොකට් එකක්ත් නැහැ සල්ලිත් නැහැ 😢

    • @roshansujeewa398
      @roshansujeewa398 10 หลายเดือนก่อน +1

      සිරා කතාව බන්

    • @waunasrinath4290
      @waunasrinath4290 3 หลายเดือนก่อน

      ඉන්දියාව රොකට් එකක් අරිනවා වාගේද රොකට් එකකින් ලංකාවට ඇරපු හැටි.

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 10 หลายเดือนก่อน +1

    පලමු වස ෙර සිට ෙපාඩි ගණිත ගැටලු /සාමාන්‍ය විද්‍යාව / පරිගනක /සරල IQ වලට දරැවන්ව නිරාවරනය කරන්න බටහිර සහ ඉංදියාව ෙමම කිුයාව සිදු කරනව විද්‍යාව/ගණිතය හදැරන්න දරැවන්ව ෙයාමු කරන්න

  • @dilmithsenitha06
    @dilmithsenitha06 10 หลายเดือนก่อน +9

    වයසක ආච්චි අම්මෙක්ට වුනත් තේරෙන විදියට කියලා දුන්නා සර්. වෙලාව ගියා දැනුනෙත් නෑ. බුදු සරණයි සර් ❤❤❤

    • @himalkosala8136
      @himalkosala8136 10 หลายเดือนก่อน +1

      ඒක තමා මේ තමා නියම ගුරුවරු කථනය දැනුම දක්ශ කම ඉරිපත් කිරීමට හැකි සජහ හැකියාව..

    • @sunethrabandara2123
      @sunethrabandara2123 10 หลายเดือนก่อน

      Dan inna vayasaka ayata young gen ekata vada brain thiyenawa puth

  • @upaliupa5766
    @upaliupa5766 10 หลายเดือนก่อน +14

    sir, if you can do another video, about how this rover existing in the moon that is not gravity in the moon...your explanation is very well...congratulations

  • @tharidutns7068
    @tharidutns7068 10 หลายเดือนก่อน +2

    ජිවිතයට බොහොම වැදගත් සර් 🙏බුදු සරණයි

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 10 หลายเดือนก่อน +15

    ඔවුන් මේ ප්‍රජෙක්ට් එකට විතරක් වැය කරලා තියන මුදල ඩොලර් මිලියන 75යි. අපි ඔය වගේ දහගුණයක් විතර වටින මුදලක් (ඩොලර් මිලියන 500ක් විතර) මාසෙට වියදම් කරනවා තෙල් වලට විතරක්. වියදම් අතින් බලද්දී අපිට කරගන්න බැරි දෙයක් නෙවෙයි නේද සර් මේක? (හැබැයි මම අහල තියනවා මේ සද ගමනට ඔවුන් ඩොලර් බිලියන 6ක් මේ දක්වා ආයෝජනය කරලා තියනවා කියලා.) ඒ ගාන අපිට අමාරු වුනත් අඩුම තරමේ චන්ද්‍රිකාවක් යවලවත් ආරම්භයක් ගන්න අපිට බැරිද සර්. .අපේ රටේ ඉපදුන ඕන තරම් වැඩකාරයෝ ලෝකේ වටේ වැඩ කරනවා. මම හිතන්නේ කලොත් අපිට දෙපාර තුන්පාර උත්සහ කරන්න ඕන වෙන එකක් නෑ . . .අපේ උන් ඔය ගේම එකපාරින්ම ගහනවා ෂුවර්. කවදද සර් එහෙම හෙටක් අපිට ඇති වෙන්නේ 😔😔😔😔?

    • @roshanfernando9684
      @roshanfernando9684 10 หลายเดือนก่อน +1

      ඇයි පුතා අපේ චිචයා රොකට් එකක් යැවුවෙ. මතක නැද්ද ඔයාට? - මීට MR..

  • @madurangaherath212
    @madurangaherath212 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මාරම වටින පැහැදිලි කීර්‍රිමක් ...👍👌👌

  • @nishanthagaminibandara2454
    @nishanthagaminibandara2454 10 หลายเดือนก่อน +3

    සුපිරි පැහැදිලි කිරීම ක්....

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 10 หลายเดือนก่อน +1

    Prasad Siriwardana මහතා වටිනා පුද්ගලෙයක් ඹබ ෙග් අභ්‍යාවකාෂ විද්‍යාව ගැන අ ැති දැනුම අපටත් SPACE PROGRAM එකක් තිබුන නමි ඹබ තුමා ෙග නායකත් වෙයන් කියල හිතුන අපට ෙපාඩියට පටන් ගන්න පුලුවන් හැබැයි ෙමි කලා අංශ ෙයන් Degree ගහපු වැඩකට නැති ෙද්ෂපාලු ෙව (හැ ෙමා්ම ෙනෙවයි) ඉඩ ෙදයිද උන් කියයි සල්ලි නාස්ති කරන්න එපා එ් සල්ලි වලින් උන් කකුස්සි /තාප්ප/ බිල්ඩින් හදල විවෘත කරයි අ ෙන් ෙනාදකින් ලංකාවට ගිය කල ලංකාව=දුප්පත් කම +නුගත් කම

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 3 หลายเดือนก่อน

    සර් මේ සබ්ජෙක්ට් එක ගැන මෙලෝ දැනුමක් මට නෑ.මම ඉගෙන ගනත් නෑ.ඒත් සර්ගෙ වීඩියෝ බලන්නෙ පුදුම ආසාවෙන්.ඒත් එක්කම මේ රට ගොඩනගන්න ඕනැ ආකාරයත් සර් කියනවනෙ.ඉදිරියේදී එන නායකත්වයට ඒක ගොඩාක් වටිනව.සර්ට බුදුසරණයි ..❤❤❤❤❤

  • @kasunmeegama964
    @kasunmeegama964 10 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ පැහැදිළි කිරීමක් සර්,

  • @awimala24apura71
    @awimala24apura71 10 หลายเดือนก่อน +2

    බුදුදහමින් තුලින් සාරය අසාරය අවබෝධ වූ අතීත මුතුන් මිත්තෝ අසාර වූ නැටුම් ගැයුම් ක්‍රිඩා ආදීයට පහසුම්කම් දීම වෙනුවට මිනිසුන් ජීවත්කරවීමට හා ගුණයහපත් කරවීමට සුදුසු පරිදි මේ රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ දහස්ගණක් කුඩා වැව් හතළිස්දහසක් පමණ මෙන්ම ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ.
    ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් කාමාතුරයන් බිහිවී රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද පාලකයන් එයින් නිර්වස්ත්‍ර නොවි ආරක්ෂා වී සිටින අතර මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ ක්‍රිකට් නිසා නොව අතීත සංවර්ධිත කෙත්වතු ජලාශාදිය නිසා වෙයි. මූලීකත්වය දියයුතු නොදියයුතු දේ නොදන්න ගුණනුවණ හීන වූ දුබල දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට පිරිහුණු බව හා මතුවටත් රට තව තවත් පිරිහෙන බව දතයුතුය.
    එබැවින් ඉහත සදහන් දුර්වලකම් මෝඩකම් ඇති දේශපාලකයන් හැර මාක්ස්ලෙනින් වාදී නිරාගමික බෞද්ධ විරෝධි මිත්‍යාදෘෂ්ටිකයන් හැර ගුණනුවණින් වීර්යෙන් කාර්‍යසූරත්වයෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය.......

    • @saman8021
      @saman8021 10 หลายเดือนก่อน

      Agamen minissu rawattana unta chande dila me rata Dan mara diunui

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 10 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලිකිරීමක් 👍

  • @sandeepshan2014
    @sandeepshan2014 10 หลายเดือนก่อน +1

    Great Explanation. Proud of u sir!

  • @vinushasilva9179
    @vinushasilva9179 10 หลายเดือนก่อน +1

    අදමයි සර්ගෙ වීඩියෝ බැලුවේ. සුපිරි ❤

  • @kavindudeshan9490
    @kavindudeshan9490 10 หลายเดือนก่อน +5

    Update wenawa sir nawaththanna ba update wena minissu♥️

  • @bindu492
    @bindu492 10 หลายเดือนก่อน +2

    තෑනක්ස් සර්

  • @ravinduhasintha6962
    @ravinduhasintha6962 10 หลายเดือนก่อน

    නියමයි සර්.... ඔනම දෙයක් හොදටම පැහැදිලි කරනවා.....❤️

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 10 หลายเดือนก่อน +1

    ❤ මාරම වටිනවා සර් තුති

  • @bindu492
    @bindu492 10 หลายเดือนก่อน +1

    ඒක ඇත්ත රොකොට් එකක් යවන එකේ වටිනා කම ,මෝඩ වැඩ කර කර ඉන්න සෙට් එකක මනස හා හැසිරීම දියුණු වෙන එක .

  • @warunakumara7671
    @warunakumara7671 10 หลายเดือนก่อน +3

    MEWAN GURU UTUMAN SADA WASANAWAN , OBATA SADA JAYA WEWA 2003 A/L MOHAN LAL GRERO PHYSICS CLASS , GREATEST EXPLANANTION SIR

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 10 หลายเดือนก่อน +5

    Best explain sir ❤

  • @whatsad5579
    @whatsad5579 10 หลายเดือนก่อน +1

    Thank you Sir...Hodatama igena gaththa...

  • @ajithkumara5841
    @ajithkumara5841 10 หลายเดือนก่อน +1

    Lassanata pehedili kara thank you sir

  • @janakasrinath3221
    @janakasrinath3221 10 หลายเดือนก่อน +1

    Great speech ❤

  • @discover1215
    @discover1215 10 หลายเดือนก่อน +3

    great explanation

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 10 หลายเดือนก่อน +1

    Daruvanta dun upadeshana valata godak pin👍❤️

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 10 หลายเดือนก่อน +1

    Scince කරපු කෙනෙක් නෙමේ ඒත් මේ කතාව සෑහෙන්න හිතට දැනුණා ❤

  • @ceylonfastfood6912
    @ceylonfastfood6912 10 หลายเดือนก่อน +1

    Godakma watinmawa sir ...mewage dewal karanna thawath ශක්තිය labewa

  • @nushi575
    @nushi575 10 หลายเดือนก่อน +1

    මේක මරුනෙ මටත් ආසයි රොකට් එකක් යවන්න දැන් නම් ... බොහොම ස්තූතියි සර් මේක ගැන මෙච්චර ලස්සනට පැහැදිලි කලාට... ❤

  • @slkanchana6047
    @slkanchana6047 10 หลายเดือนก่อน +16

    විශේෂයෙන් කියන්ට ඕනෑ අපි 2048 දි හදට යනවයි කියලා ඒ විතරක් නොවෙයි අපි හදෙ ජානාවාසත් පිහිටුවනවා
    🐘🌷❌

    • @Kavindu791
      @Kavindu791 10 หลายเดือนก่อน +1

      💪😁🏆️

    • @u.p.n1203
      @u.p.n1203 10 หลายเดือนก่อน +1

      😂😂😂😂❤

    • @nuwangamacharige6600
      @nuwangamacharige6600 10 หลายเดือนก่อน

      🔔🔔🔔🔔

  • @vishwasanklpa3987
    @vishwasanklpa3987 10 หลายเดือนก่อน +1

    සර්ට පින්❤️‍🔥

  • @konara261
    @konara261 10 หลายเดือนก่อน +1

    වටිනා විග්‍රහයක්___

  • @ranaweeraherath427
    @ranaweeraherath427 10 หลายเดือนก่อน +1

    Excellent explain all the best

  • @shyamaleeyapa5408
    @shyamaleeyapa5408 10 หลายเดือนก่อน +7

    අනේ සර්, සර්ට තියෙන ඔය දැනුමෙන් රොකට් උණ තියෙන කෙල්ලෝ කොල්ලෝ ටිකක් සෙට් කරගෙන රොකට් එකක් හදන්නකෝ.

    • @skorpi5807
      @skorpi5807 10 หลายเดือนก่อน +1

      ehema hdnn ba scincetitsla godak ekka buthika dewal tawa godak oni

  • @youcenon
    @youcenon 10 หลายเดือนก่อน +3

    පට්ට පැහැදිලි ❤

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 10 หลายเดือนก่อน +1

    Ahanna asai ithamath pahadilii❤weda karana gaman pahuwela ahanawa❤❤❤❤ theruwan saranai🌹🙏🙏🙏

  • @lmanushika4541
    @lmanushika4541 10 หลายเดือนก่อน +2

    Super explanation 👍

  • @sunethrabandara2123
    @sunethrabandara2123 10 หลายเดือนก่อน +1

    Weldone…. 🎉🎉🎉 u have explained the theory well.
    We as Sri Lankan we too can do this but… lot of obstacles r there which block the game/ wining projects .

  • @SOLEEV8
    @SOLEEV8 10 หลายเดือนก่อน +1

    You nailed it!

  • @Hasunaldimel
    @Hasunaldimel 10 หลายเดือนก่อน +3

    That why we need strong revolution knowledge is power

  • @ajithkumara3024
    @ajithkumara3024 10 หลายเดือนก่อน +2

    අතිවිශිෂ්ට සර්. ❤❤❤

  • @Supungamage
    @Supungamage 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ වටිනකතවක්

  • @user-kl4rh1ov4e
    @user-kl4rh1ov4e 10 หลายเดือนก่อน

    Nice lesson sir ur explanation inspired students as i think.

  • @ajithlusena7335
    @ajithlusena7335 9 หลายเดือนก่อน

    I am really appreciate, you , really interesting

  • @avidrationalist7281
    @avidrationalist7281 10 หลายเดือนก่อน +2

    Superb ....

  • @99_Jester
    @99_Jester 10 หลายเดือนก่อน +3

    Super explanation 😇

  • @orbofnyt
    @orbofnyt 10 หลายเดือนก่อน +13

    02:32 after landing the lander holds for couple of hours until the dust particles settles down.
    27:45 Russia and India initially was together with this project due to Russia failed another mission to mars and since the same technology (which failed) was about to be used in this project .So, Russians needed some time to review and find out what lead to the failure of that project. overtime Russia and India discontinued the project due to various reasons.

    • @tamiltomfun
      @tamiltomfun 10 หลายเดือนก่อน

      Srilankans are only for ....😂speaking they I think they don't have own satellite yet... Proud to be an Indian

    • @asankanamalwijesundara8829
      @asankanamalwijesundara8829 7 หลายเดือนก่อน

      Menna machoo baiyek. Muta sinhala baba

    • @orbofnyt
      @orbofnyt 7 หลายเดือนก่อน

      @@asankanamalwijesundara8829 anunn gena danne nethiva comments ghanna epa bn. Kollo!
      Mge mother tung ek tamil.
      Mta sinala dannwa habai smahara words danne ne. Amarui.
      Comment dane ekka yuthukamak nemai.
      Thamnge wedak balagana inna puluvan !

  • @priyagalhenage6377
    @priyagalhenage6377 10 หลายเดือนก่อน +1

    Thanks for explaining theory behind this. Interesting Watched from 🇦🇺

  • @shanabl3623
    @shanabl3623 10 หลายเดือนก่อน +1

    Oya aheththa katha kare proud of you 👍

  • @ravindraweragoda
    @ravindraweragoda 10 หลายเดือนก่อน +1

    Really best dear teacher

  • @AshenPanaliyadda
    @AshenPanaliyadda 10 หลายเดือนก่อน +2

    Wow what a man ❤

  • @imashgamage-gx4rz
    @imashgamage-gx4rz 10 หลายเดือนก่อน +2

    Niyami sir asi sirge iganwim kramyt ❤

  • @ninuranuwanjith9150
    @ninuranuwanjith9150 10 หลายเดือนก่อน +3

    Video eka iwra unamai dnne winadi 28k gihilla kiyla welawa ynwa danunewath na. Puduma lassanata therun kala. Thank you sir🤗

  • @Nadeera997
    @Nadeera997 10 หลายเดือนก่อน +1

    Superb explanation sir ❤

  • @kavinduheshan2117
    @kavinduheshan2117 10 หลายเดือนก่อน +3

    Thank you sir

  • @dilukajayalath9142
    @dilukajayalath9142 10 หลายเดือนก่อน +1

    Loku denumak lebuna sir.. Theruwan Saranai ...❤❤❤

  • @Creator7768
    @Creator7768 10 หลายเดือนก่อน +1

    Great 💛

  • @slashendraroshen7802
    @slashendraroshen7802 10 หลายเดือนก่อน +1

    Wonderful explanation 👏👏👏 Keep it up 😄😄😄

  • @RangaWimarshana
    @RangaWimarshana 10 หลายเดือนก่อน +1

    Rocket side booster genne falcon heavy eke vitharai. Anith ewa udadi vinasa wenawa. Side booster walin harawanne ne. Engine gimbal walin harawanne.

  • @gayandesilva3180
    @gayandesilva3180 10 หลายเดือนก่อน

    Sir, great explanation 🙏

  • @sadeepamadushan584
    @sadeepamadushan584 10 หลายเดือนก่อน +3

    Eka patta.... maru sir....

  • @sesathgajanayake8539
    @sesathgajanayake8539 10 หลายเดือนก่อน +1

    Wow you said everything was right ❤️

  • @DanushkaBuddika
    @DanushkaBuddika 10 หลายเดือนก่อน +1

    Super

  • @Captain_Jack.Sparrow
    @Captain_Jack.Sparrow 10 หลายเดือนก่อน +1

    ලංකාවේ අය ඉන්දියන් film වලට කින්ඩිදානවා ඒ film වල ගුරුත්වාකර්ශන බලය නැහැ කියලා බලන් ගියාම ලෝකෙන්ම ඉන්දියාව තමා ගුරුත්වාකර්ශන බලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න රට මේ නිසා ඉන්දියාවට dollar මිලියන ගානක් වියදම් අඩුවෙනවා ඒක නිසානේ මිලියන 75 න් වැඩේ කරලා තියෙන්නේ

  • @dhanushkahettiarachchi3090
    @dhanushkahettiarachchi3090 10 หลายเดือนก่อน +1

    Good explanation

  • @B_a_Smeraldo
    @B_a_Smeraldo 10 หลายเดือนก่อน +3

    What an explanation! Thank you sir! 🙏

  • @salindamadushan5701
    @salindamadushan5701 10 หลายเดือนก่อน +1

    Wooow great

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 10 หลายเดือนก่อน +1

    Sthuthi sir ape rate tharanayo rata daala yanne ai?paalakayo nisa kiyana eka daruvanta therum kala 🙏🏼❤️❤️❤️❤️

  • @janakabandara8298
    @janakabandara8298 10 หลายเดือนก่อน +1

    👌👌👌superb sir

  • @piano7095
    @piano7095 10 หลายเดือนก่อน +1

    I hope you’ll should come to the education ministries very soon … but with a new government this country need real talents….

  • @sanathvithanaarachchi623
    @sanathvithanaarachchi623 10 หลายเดือนก่อน +4

    Supiriyak sir

  • @pctechunionbypasinduru940
    @pctechunionbypasinduru940 9 หลายเดือนก่อน +1

    CONGRATULATIONS INDIA