උන්වහන්සේ සමඟින් සුන්දර රස්තියාදුවක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2019
  • / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
    #SiriSamanthabhadra #EnlightenedOne #HarindraJayalal

ความคิดเห็น • 758

  • @user-te8ux9xz9n
    @user-te8ux9xz9n 4 ปีที่แล้ว +23

    මම ඉන්නෙ සවුදියේ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ මේ වටිනා දෙෂනාවලින් හිතට සැනසිමක් පැහැදිමක් හිත දුකින් හැමවෙලාවෙම මම මෙ වැඩ සටහන් බලන්වා බුදු සරණයි

    • @rlmax7337
      @rlmax7337 4 ปีที่แล้ว +1

      මාරයාගෙ වසගයේ ඇති බව සිතේ..

  • @mariyavimala
    @mariyavimala หลายเดือนก่อน +1

    අහන්න අහන්න හරයක්ම වැටහෙන , මම අහපු හොඳම ධර්ම සාකච්ඡාව.....

  • @thathswari
    @thathswari 2 ปีที่แล้ว +3

    ඇත්ත, නිවන කියන්නේ අපේ quality එකට ලැබෙන තෑග්ගක්!

  • @nawostudio5745
    @nawostudio5745 3 ปีที่แล้ว +4

    නිවන යනු🌲🌳🌴🌼🥀🌲 මෙය ..සමන්ත හිමි කියාදුනි🌳💛🧡🧡💙💙

  • @anomapriyadarshani1664
    @anomapriyadarshani1664 4 ปีที่แล้ว +35

    අපි අසරණ වෙලා වගේ හිතට දැනේනවා...බුදු හාමුදුරැවනේ..

    • @niwanasoyamu7064
      @niwanasoyamu7064 2 ปีที่แล้ว

      th-cam.com/channels/M8_6DdqB8oe_dkcXuM2F6w.html

  • @amaraseeli1202
    @amaraseeli1202 ปีที่แล้ว

    Oba wahanse Hari...Eth...minisunta therenne nane...
    Kohomahari mage rata Duppathunge namayen bera denna...obawahanseta puluwan....
    A PITA ONA SARTHAKA NAYAKATHWAYAK...
    OBAWAHANSE EYA BARAGANNA. ..👑👑👑👑👍👍👍

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 3 ปีที่แล้ว +4

    I'm watching these convos again! I love my ultimate teacher!

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +21

    Excellent discussion. Understanding the reality could get the most relaxation with most consolation.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +2

    අපි කුරුල්ලන් වගේ විශ්වය පුරා පියාබමු.........පොලව උස්සාගෙන බඩු මුට්ටු ඔක්කෝම උස්සාගෙන...... ඉගිල්ලෙන්න ඛැහැ........සියල්ල බිමතියා නිවී සැනසිල්ලේ මරණය අතට ගනිමු......එය ජිවිතයයි අපගේ ගැලවුම්කරුවා නන්ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට නමස්කාර කරමු.....අපගේ නමස්කාරය වේවා..... සාධු .....සාධු .....සාධු......

  • @nuwanthilina9
    @nuwanthilina9 4 ปีที่แล้ว +20

    අපේ සීනීබෝල මිනිසුනට ඔබ වහන්සේගේ දේශනා වල ගැඹුර කිසි දිනෙක නොවැටහෙනු ඇත... සාදු🙏

  • @wasanthakumudu2119
    @wasanthakumudu2119 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ බණ කතා ගොඩාක් ආශාවෙන් අහනවා.🙏🙏🙏🙏

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට

  • @RamithD
    @RamithD 4 ปีที่แล้ว +13

    Perfect tour & discussion. 👍👍👌👌

  • @kirindiwelatown449
    @kirindiwelatown449 4 ปีที่แล้ว +4

    හරෙන්ද්‍ර වගෙ කෙනෙක්ම ඉන්න ඔන ඔබ වහන්සේලා වගෙ අයගෙන් අවශ්‍ය දැනුම ඉල්ලලා ගන්න පුළුවන් වෙන්නනම්..මම කලින් ප්‍රොගැම් එකත් බැලුවා මෙවැනි වැඩසටහන් නැවත නැවත හාමුදුරුවෝත් එක්ක කරන්න කියලා හරෙන්ද්‍රගෙන් ඉල්ලිමක් කරනවා.එ වාගෙම බොහොම පින් මිට සහභාගි උනු සැමට තෙරුවන් සරණයි !

  • @luckydesilva6733
    @luckydesilva6733 4 ปีที่แล้ว +7

    Beautiful . Thank you soooo much for another great journey...incredible teaching hidden in each word as always. I am grateful . With love and respect . Lakshmi Amarasingha.

  • @cmcm4943
    @cmcm4943 4 ปีที่แล้ว +5

    බුදු බණ... කියලා දෙන මේ වගේ හාමුදූරුවරු සැප විදින්න ප්‍රෝග්‍රෑම් කරන හැටි දැක්කම අපිට සසර කලකිරිලා තියෙන්නේ.. අනේ බුදුසරණයි...

    • @xnoobbsl2221
      @xnoobbsl2221 2 ปีที่แล้ว +1

      🤭👍 duka vindinnm kiyla ekkuth ne

  • @asankanayanajith4892
    @asankanayanajith4892 4 ปีที่แล้ว +3

    Sundarama rastiyaduwak. I learn a lot

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 ปีที่แล้ว +3

    මෙ ලැබූන ජීවිතය රස්තියාදු ගහන්න දුන්න එකක් නොවේ ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ කරගෙන මෙ සංසාර යෙන් නිදහස ලබන්න උත්සාහ කරන්න තෙරුවන් සරණයි

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA SAHA ADHARANEEYA SAHODHARA HARENDRA. BOHO SUNDHARA. MOHOTHAK. CHIRAN JAYATHU NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤

  • @emihunny4081
    @emihunny4081 4 ปีที่แล้ว

    Obawahansege video mama balanna harima asawen obawahanseta Budusaranai

  • @emihunny4081
    @emihunny4081 4 ปีที่แล้ว

    Obawanse kiyanna sahathika aththa apita igena ganna boho de thiysnawa obawansegen

  • @K.A.D.N
    @K.A.D.N 11 หลายเดือนก่อน

    Good jivithe තේරුම් gattha ape හාමුදුරුවෝ හින්දා

  • @thanujayarusssiru
    @thanujayarusssiru 4 ปีที่แล้ว +6

    Blessing to hear these words

  • @thegreenroomorganic
    @thegreenroomorganic 4 ปีที่แล้ว +12

    My thero speaking about the matrix. The only man that can answer my questions. I hope to see you soon.

  • @supundilankarodrigo
    @supundilankarodrigo 4 ปีที่แล้ว +61

    'නිවන'තමන්ගේ කොලිටියට ලැබේන තැග්ගක්😍😍🌸💐🌷🌻🌺🌹🍁🍒

    • @judefernando0923
      @judefernando0923 4 ปีที่แล้ว

      Supun Dilanka Rodrigo cannot understand ya

    • @ranjanthushara9990
      @ranjanthushara9990 4 ปีที่แล้ว +1

      හරියටම හරි හාමුදුරුවනේ .. මම දකින දහමත් මෙයමයි...සත්‍ය මෙයයි....

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +13

    සුන්දර රස්තියාදුවක්..🙏🙏🙏මාගෙ..නමස්කාරය.වේවා ඔබ වහන්සේට

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 4 ปีที่แล้ว +12

    Great discussion. Deep meaning.

  • @gayanthabavita8517
    @gayanthabavita8517 4 ปีที่แล้ว +1

    Excellent

  • @user-cy8dt9kd1t
    @user-cy8dt9kd1t 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ කියන හැම වචනයක් පසා හරිම අර්ථවත් තෙරුවන් සරනයි

  • @wasanthadayasoma732
    @wasanthadayasoma732 4 ปีที่แล้ว +2

    wish you happy journey.....

  • @user-cm3yg9gy7p
    @user-cm3yg9gy7p 4 ปีที่แล้ว +12

    මෙි මිනිස්සුන්ට දන්නේ මෙිවා බල බල බයිනවා මිසක් එ කියන දෙයින් ප්‍රයොජනයක් ගන්න බලන්නේ නැ

  • @user-ic8fo8kt5f
    @user-ic8fo8kt5f 2 ปีที่แล้ว +2

    හාමුදුරුවන් කියන ඒවා හරි. මේ හරකුන්ට කියන ඒවා තේරෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ🧡😏

  • @chamindarajapaksha2307
    @chamindarajapaksha2307 4 ปีที่แล้ว

    mea suwamin wahanse apita budu keaneak jiwitayata loku adarsa godak watinawa e wagema hareandra malli jaya sri teruwan saranai

  • @christopherperera2354
    @christopherperera2354 4 ปีที่แล้ว +3

    This is super....

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Lassanai theruwansaranai

  • @sahanattanayake9105
    @sahanattanayake9105 4 ปีที่แล้ว +2

    Eka nyamai hamaudurwane!!!

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanimadushani4860
    @dilanimadushani4860 4 ปีที่แล้ว +165

    ජීවන ගමනේ මට හමුවූ නැවත කිසිදු භවයක හමු නොවන සොදුරු රස්තියාදුකාරයා....🙏🙏🙏🙏🙏

    • @anuradhaabeyratne1428
      @anuradhaabeyratne1428 4 ปีที่แล้ว +21

      අපායට ගියොත් නම් එයාව හම්බෙන්න පුලුවන් වෙයි

    • @sinhalabauddhaya2963
      @sinhalabauddhaya2963 4 ปีที่แล้ว +15

      එයා දැනට ඉන්නේ දිව්‍ය ලෝකයේ ඒත් anurudha නම් දැනුත් අපායේ ඉන්නේ කියලා පේනවා

    • @SupunAyeshmantha
      @SupunAyeshmantha 4 ปีที่แล้ว +12

      @@anuradhaabeyratne1428 Anun gana newei thaman gana balaganna!

    • @kaviyokaviliyuvata1116
      @kaviyokaviliyuvata1116 4 ปีที่แล้ว +4

      මට හිතෙන්නෙ හරෙන්ද්‍රත් ඇන්දීමට හොද ද්ක්ෂයෙක් කියලයි.

    • @dilanimadushani4860
      @dilanimadushani4860 4 ปีที่แล้ว

      @@SupunAyeshmantha hariyata ma.hari

  • @funnypodda3303
    @funnypodda3303 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @limodrashunika2890
    @limodrashunika2890 3 ปีที่แล้ว +2

    තර්ක වලට දක්ශ තමන්ගේ මතේ සනාත කරන දක්ශ නුවනැති ස්වාමීන් වහන්සේ කෙනෙක්. තෙරුවන් සරනයි. ගත්‍යුතු දේ පනක් ගන්න. නොගත යුතු දේ බෙහෝමයි.

  • @sureshdanthanarayana
    @sureshdanthanarayana 4 ปีที่แล้ว +28

    තේරුනු අයට හරිත් නොතෙරුනු අයට වරදි වන දහමක්

  • @priyanthi2070
    @priyanthi2070 3 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ ඔබවහන්සේගේ කතාව සීයට සීයක් ඇත්...

  • @kosom1123
    @kosom1123 4 ปีที่แล้ว

    Tharuwan saranai ape hamuduruwana obawahanseta.

  • @sanjanaanu6819
    @sanjanaanu6819 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏👍

  • @dilipperera6447
    @dilipperera6447 4 ปีที่แล้ว +3

    When you leave everything when you feel really free ....very sweet word calls NIRODHA.

  • @prasanthinadeekajayarathna5006
    @prasanthinadeekajayarathna5006 4 ปีที่แล้ว

    Aththatama aththa theruwan saranai

  • @kasunsajeewa6535
    @kasunsajeewa6535 3 ปีที่แล้ว +1

    Watina wedak.....

  • @raswisidagama9315
    @raswisidagama9315 4 ปีที่แล้ว +3

    Great 🙏🙏🙏

  • @malshakannangara7698
    @malshakannangara7698 2 ปีที่แล้ว +2

    මම ගොඩාක් විස්වාස කරන... ගොඩාක් ගරු කරන... ආදරෙ කරන ස්වාමීන් වහන්සේ නමක්... 🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว

    Jeewithe digu wandana gamane.. obawahansege gamana wagema api5h e e welevsithuna deya karana nisa jeewitaya harima sahallui. Theruwan saranai

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +1

    එදාටත් අදටත් හෙටටත් එකම කථාවක් ඒ සත්‍යයේ කථාවයි..ධර්ම චක්‍රය කැරකෙන විදිය එයයි තව අවුරුදු ට්‍රිලියන ගනනක් පවතින එකම සත්‍යය එයයි.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +22

    ජිවිතය ගෙන රස්තියාදුවක යන්න අපි යනවෝ,,

  • @obaimamai8608
    @obaimamai8608 4 ปีที่แล้ว +27

    ඇත්ත මෙි
    තෙරැම් ගන්න සමහර අයට බැරි හිතට වහල් විම නිසා

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +126

    ඇත්තටම ජීවත් වෙනව කියන්නෙත් රස්තියාදුවක් එක එක තැන්වල නතර වෙවී එක එක තැන්වලට යන්න කල්පනා කරන අරුම පුදුම රස්තියාදුවක් තමයි ජීවිතය කියන්නේ

  • @madumadu1314
    @madumadu1314 4 ปีที่แล้ว +23

    හරේන්ද්‍ර ගෙ හිස් බව පේනව......නමස්කාර වේවා ස්වාමිනී..🌸🌸🌸🌸

  • @mandaragodagama495
    @mandaragodagama495 3 ปีที่แล้ว

    A great discussion. Every word has a meaning.

  • @prasadchandana4119
    @prasadchandana4119 3 ปีที่แล้ว

    Ape hamuduruwane nimunama thami needa patanganee

  • @thiwankapiyumalsenarathna9933
    @thiwankapiyumalsenarathna9933 4 ปีที่แล้ว +11

    මොකක්ද ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කලේ.....?
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... 😔😔😔😔😔

    • @yesuragamitha8456
      @yesuragamitha8456 4 ปีที่แล้ว +1

      හරි දේ අරන් අනිත් දේ අයින් කරන්න මිත්‍යා මත බැහැර කරන්න ❣️

    • @user-gp9db9yy8s
      @user-gp9db9yy8s 2 ปีที่แล้ว

      අසරණ වෙලා තියෙන්නේ ඇයි?

  • @sandakellumsanjaya1839
    @sandakellumsanjaya1839 4 ปีที่แล้ว +2

    Ape hitha ahipiyagahawelawata kiyanna baritharamak rasthiyaduwe yanawa e gamana nawathenne ekathukirima nawathuwoth pin obawahaseta sadu sadu sadu

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !

  • @maduraprasanna
    @maduraprasanna 2 ปีที่แล้ว

    Sundaryi මමත් hiten සහභාගි වුණා stutiyi

  • @sajithpriyankara6761
    @sajithpriyankara6761 3 ปีที่แล้ว

    Lassana wadak

  • @AshanKumarasiri
    @AshanKumarasiri 4 ปีที่แล้ว +12

    උන්වහන්සේගේ වචන තේරෙන්නේ යම්කිසිතාක් දුරට හෝ ගැඹුරින් අවබෝධ කරපු කෙනෙක්ටම පමණි. ඔබවහන්සේ ඒ ගැඹුරු කරුණු සරලව පැහැදිලි කරන ආකාරය ඉතා වටිනවා. 🙏🙏🙏

    • @lakshannimalka8529
      @lakshannimalka8529 4 ปีที่แล้ว

      Ashan Eranga අම්බෝ මට බෑ සාන්ත අවබෝදය

    • @AshanKumarasiri
      @AshanKumarasiri 4 ปีที่แล้ว +1

      @@lakshannimalka8529 තම තම නැන පමනින් දැනගත යුතු.

    • @AshanKumarasiri
      @AshanKumarasiri 4 ปีที่แล้ว

      @UC4mte7zHI3ihRa_KCpBTo9g අම්මෝ වැදිලා තියන්නේ කෙලෙස් දෙදරලා යන්නම.😁😁😀😀🙏🙏

  • @sportcars2987
    @sportcars2987 4 ปีที่แล้ว

    Good job.

  • @ranganawijerathna4274
    @ranganawijerathna4274 4 ปีที่แล้ว

    Super discuss🙏🙏🙏🙏🙏

  • @paddybandara7049
    @paddybandara7049 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @wickramavishwanath9035
    @wickramavishwanath9035 4 ปีที่แล้ว +8

    Such a talk next level of everything.

  • @-kaalayathrikaya1521
    @-kaalayathrikaya1521 4 ปีที่แล้ว

    Verry good.

  • @salyaja8409
    @salyaja8409 4 ปีที่แล้ว +3

    This discussion is super.

    • @udayanganisayakkara8724
      @udayanganisayakkara8724 3 ปีที่แล้ว

      Oba wahanseta kawru bannath oba wahanse pamanai yatharthaya hari widiyata kiya denne.katawala himi kowida himi wagema attha kata karana oba wahanselata budun daka niwan dakinnata me pin hethu wewa.

  • @ekanayakawijekoon
    @ekanayakawijekoon 4 ปีที่แล้ว +6

    මෙයත් යතාර්තය සහ මායාව අතර දෝලනයකි....ඔබ වහන්සේට ස්තුති ....

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ
    මම සවුදියේ වැඩ කරන්නේ
    ලංකාවට ආවට පසු
    ඔබ වාහන්සේ බැහැ දැකිමට
    ඵනවා තෙරුවන් සරණයි

  • @sanjayadamith838
    @sanjayadamith838 4 ปีที่แล้ว +23

    හරි ,,දෙ ගමු,, ,,,,අනිත් එවා ඉවත් කරමු

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว

      Oya waradi, rahath wima, ath arima waradiyata arn inne, atha arinna oni manasen☺

  • @amilarangana615
    @amilarangana615 4 ปีที่แล้ว

    godak hodai

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +1

    අපේ පින්වත් හාමුධුරැ වනි අපටත් ආසයි තම ගමනක් යන්න මම ඩුබායි ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏

    • @rlmax7337
      @rlmax7337 4 ปีที่แล้ว

      මාර වසගයේ ඇති බව දැනේ

  • @antonanton1569
    @antonanton1569 4 ปีที่แล้ว +1

    Super

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 4 ปีที่แล้ว +31

    හැමදාම වචනයේ සීමාවෙන් ඔබ්බට ප්‍රායෝගිකව ගෙන යන ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා......

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 4 ปีที่แล้ว +7

    වටිනව බොහොම..ස්වාමින් වහන්ස හරි....අන්ද මන්ද වෙනව ඔබ වහන්සේ අපිව ගෙනත් නතර කලහම ඒ කියපු අදහස් වල අර්ථයෙන්...තෙරුවන් සරණයි ඔබ වහන්සේට 💐💐💐

  • @Janith_dunukara00
    @Janith_dunukara00 4 ปีที่แล้ว +8

    අම්මො V8 එක ❣️

    • @indunilmendis815
      @indunilmendis815 3 ปีที่แล้ว

      ජීවිතයේ පරම නිදහස අවබෝද කල හැකි එකම මග

  • @virajpathum2365
    @virajpathum2365 4 ปีที่แล้ว +2

    මසුරං කතාව ❤️❤️

  • @devasilva3579
    @devasilva3579 4 ปีที่แล้ว +6

    Danna deya tikai.....nodanna deya bohoi......Theruwan Saranai!!!! Ape Hamuduruwane.....

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 3 ปีที่แล้ว +4

    ගෙවා සුවහස් යොදුන් මේ කතරේ....
    සොයා යන මං නොදැන මේ අදුරේ ....
    යුගෙන් යුගයේ පතා ආවෙමි..
    හිමියනේ ඔබේ .....ඔබේ මුදු සිසිලක්..🙏🙏🙏🙏🙏🙏

  • @darshana5324
    @darshana5324 4 ปีที่แล้ว +4

    🙏🙏🙏
    One of the best discussion I have ever listened to. I'm eternally grateful to you 🙏Swaminwahansa and Mr. Harendra.

    • @yashoravibakmiwewa4675
      @yashoravibakmiwewa4675 4 ปีที่แล้ว +2

      ඉතාමත් හොද වැඩසටහනක්. ඉතා රසවත්. මම පලමුවෙනි වතාවට තමයි වැඩ සටහනට යොමූඋනනේ. බොහෝදේ උගත හැකියි. අපි නොහිතන අදහස්, නොදන්න බොහෝ දේවල්, අලුත් යමක්... නොහිතන පැත්තක්.

  • @janakagamage9041
    @janakagamage9041 4 ปีที่แล้ว

    Superb

  • @dilstudio3187
    @dilstudio3187 4 ปีที่แล้ว +23

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ මේ වැඩ සටහන හරියට බැලුවොත් ඒකම ඇති නිවෙන්න....🙏🙏🙏

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 4 ปีที่แล้ว +39

    ඔහුගෙ කතා අහන්න
    බුද්ධියෙන් විමසලා ගන්න පුලුවන් දේ පමණක් ගන්න.නොගත යුතු දේත් බොහෝ තියෙනවා.
    හැමදේම තර්ක කල කී පමණින් විශ්වාස කරන්න එපා.
    තෙරුවන් සරණයි.

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 4 ปีที่แล้ว

    Budu saranai oba vhanseta

  • @robeffh6996
    @robeffh6996 4 ปีที่แล้ว +1

    Siyalla dannawu mahoththamayanan wahanseta namaskaraya wewa

  • @sanaraanudani350
    @sanaraanudani350 4 ปีที่แล้ว

    Ape hamuduruwanta namas kara wewa 🙏

  • @vgjhjbhhjv598
    @vgjhjbhhjv598 4 ปีที่แล้ว

    Theruwan saranay

  • @gayanpradeepe-thaksalawa8325
    @gayanpradeepe-thaksalawa8325 4 ปีที่แล้ว +117

    මේ නැවත ධර්ම සංඝායනාවක් කළ යුතු කාලයයි.

  • @athulajonga7417
    @athulajonga7417 4 ปีที่แล้ว

    Oya karana pauu gewanna baha hamuduruwane

  • @lifer1629
    @lifer1629 4 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏

  • @athulaweerasooriya1319
    @athulaweerasooriya1319 4 ปีที่แล้ว +3

    Honda Sanwadayak. Me Swaminwahwnsegen harawath yamak mathukaraganna puluwan methumatama witharai. Mokada ohuth darshanaya athin ihala thenaka innabawa penawa.

  • @sinhalenlowadakimu183
    @sinhalenlowadakimu183 4 ปีที่แล้ว +19

    ඕන දෙයක් enjoy කරගන්න හාමුදුරුවනේ බුදු දහම විකුර්ති කරන්න එපා

  • @virajasanka5288
    @virajasanka5288 4 ปีที่แล้ว

    mama meken deyak gaththa godak isthuthi godak asawen e karunu man mage jiwithayata apply karala balanawa......

  • @just_ashgamingyt7775
    @just_ashgamingyt7775 4 ปีที่แล้ว

    I think its not only a program but also a memory from beginning of the universe if there is a beginning

  • @supunjayae9442
    @supunjayae9442 4 ปีที่แล้ว +48

    ඉගෙන ගත්ත දේවල් බොහොමයි..හාමුදුරුවනේ !...

  • @bayanakasasara1486
    @bayanakasasara1486 3 ปีที่แล้ว +6

    නිවනත් හෑල්ලුවට ගන්න හැටි.මේ හාමුදුරුවරු සාසනෙන් අයින් කර්නන විදියක් නැති හැටි.

  • @1darshana670
    @1darshana670 4 ปีที่แล้ว +25

    ඔබවහන්සේගේ දේශනාව අහන්න ලැබුනේ නැත්තන් අද විදවන විදවිල්ලක්..පුදුම පිනක් ඒක❤️❤️❤️

  • @megalink4934
    @megalink4934 4 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවෝ එක්ක සංසාර රස්තියාදුවේ යන්න අවසරයි මටත් .
    ගොඩක් ජිවිත අවබෝධයක් දැනුමක් ලබා ගත්තා අපේ හාමුදුරුවනේ .🙏🙏🙏

    • @lankz2050
      @lankz2050 4 ปีที่แล้ว +1

      බුදුවරු ඇසිපිය ගසන ක්ෂණයකටවත් භවය වර්ණනා නොකරති .