මෙල්බර්න් නුවර දී සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ සිදු කල දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2018
  • Sirisaddaham Monastery, Bellanthara , Dehiwala, Sri lanka. +9477 3 847 773

ความคิดเห็น • 107

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว +3

    විශ්වයට පොදු ධර්මයක් බෞද්ධ දර්ශනය, එය සරලව විග්‍රහ කරන ඔබ වහන්සේට නමස්කාරය.

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs 20 วันที่ผ่านมา

    නමස්කාර වේවා මුනින්ද්‍රයානනි 🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @dushanthidilek6943
    @dushanthidilek6943 6 ปีที่แล้ว +3

    Eka mohothakta hari sitha niwi sanasenawa,Oba wahanseta mage namaskaraya wewa!

  • @user-vr4hp1js6f
    @user-vr4hp1js6f 6 ปีที่แล้ว +6

    අසන්නට බණ පද..
    මේ පුංචි ලොවතුල...
    මුණිවරැ දෙසන බණමද..
    ලෝකයම යලි නිවෙයි ක්ෂණිකව..
    ඇසෙන විට මේ පද..
    අතීතය දිව ගොසින් මතකෙට..
    නංවන්න ජයගොස..
    ඔබයි මුණිදා නිවීමයි ලද..
    දිවියේ නිස්සාර බව..
    පසක් උනමුත් මා හට..
    බැදුමිහලමින් ඉවතට..
    යන්න අවසර නැහැනෙ තවමට..
    හිතින් අත්හැරිමි.
    සැහැල්ලුව මම විදිමි..
    එය මටම පමණි..
    හොරෙන් මම එය තනිව විදිමි..
    නිවන තරමින් නමි..
    නැහැනෙ තව මිහිරක්..
    අත්හැරැණු කිසිවක්..
    නොවේ මා ලද අනගි රසයක්.....

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 หลายเดือนก่อน

    නමස්කාර වෙවා.....

  • @bzvzvnznbz2014
    @bzvzvnznbz2014 6 ปีที่แล้ว +8

    මාගේ නමස්කාර වේවා නිදුකානණී සියලු සිත් නිමී සැනසේවා

  • @udaya1900
    @udaya1900 6 ปีที่แล้ว +3

    මට ඕන ගොඩ යන්නයි එදාට මම සතුටින් හැබයි ඔබවහන්සේට නමස්කාර වේවා.

  • @nishwijesinghe9914
    @nishwijesinghe9914 6 ปีที่แล้ว +2

    Wena aagamaka ayata meka hondata therenawa kiyanade hariyatama hari.godak aya ahana prashna apita prashna newei. Kiyande therenawanam echcharai.mage guruwaraya oba!!

  • @champaweerasinghe4824
    @champaweerasinghe4824 6 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +1

    Snlfemly enlightened vision is explained to the maximum degree for the good and happiness of beings.

  • @thiliniprarthana8746
    @thiliniprarthana8746 6 ปีที่แล้ว +2

    සාදු සාදු වීරයානන් වහන්ස

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว

    සහතික සත්‍යය! ඔබවහන්සේ ට නමස්කාර වේවා!

  • @nerangamadumal457
    @nerangamadumal457 2 ปีที่แล้ว

    මම ඔබ වහන්සේට නමස්කාර කරමි..!🙏🙏🙏

  • @sarahperera4717
    @sarahperera4717 3 ปีที่แล้ว +2

    One of the best sermons...thank you Swamini..

  • @gkkandy2014
    @gkkandy2014 5 ปีที่แล้ว +1

    Sathya pahada demin oba wahanse karanne adure avida giya apita alokayak penawa dima .. swaminwahansa obawahanse ta namaskara karami... chiran jayathu.....

  • @mrdabba
    @mrdabba 6 ปีที่แล้ว +4

    නමස්කාර වේවා මුනිදුන්ට

  • @senumahesh8957
    @senumahesh8957 2 ปีที่แล้ว

    Arahat muniwarayanani aptha pahala u budun obai... Sadu sadu sadu.....

  • @nissankaweerasekara9103
    @nissankaweerasekara9103 4 ปีที่แล้ว +1

    Jivithe me wanathuru asuna watinama de me ahenne.kamayen,ragayen pichchunu me hitha niwne oba wahanse nisai."oba wahanseta niduk nirogi suwa labewa"🙏🙏🙏🙏

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 6 ปีที่แล้ว +1

    Wishwaye siyallangema yahapatha udesa loka wasee siyalloma mee yatharthawadee darshanaya awaboda kara ganithwa ! Obawahanseta namashkara wewa, sadu ! sadu ! saadu......

  • @dermadermah7682
    @dermadermah7682 6 ปีที่แล้ว +2

    maa vagaa dharma dasanaa ahanna ahanna asai saudi dammam valin mama dharma hama danatama tharuvan saranai!!!!👌👌👌

  • @nupasmith7138
    @nupasmith7138 6 ปีที่แล้ว +3

    Mage namaskaraya weva muninduni 🌷 🌷 🌷

  • @sandyalindapitiya7790
    @sandyalindapitiya7790 6 ปีที่แล้ว +1

    Oba wahanseta maage namaskaraya wewa......🌷🌷🌷🌷🌷🌷🌷

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Brilliant true explanation !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @jayam1429
    @jayam1429 6 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!
    මාගේ නමස්කාරය වේවා සමිදුනි ඔබ වහන්සේට.. දිඝාසිරි වේවා ...නමෝ බුද්ධාය ..

    • @ajithbandara4405
      @ajithbandara4405 4 ปีที่แล้ว +1

      නමො බුද්ධාය කියන්නෙ බොරුවක් .මුන්වහන්සේමයි කිව්වෙ

    • @jayam1429
      @jayam1429 4 ปีที่แล้ว

      @@ajithbandara4405 වෙන්න ඇති ..
      තෙරුවන් සරණයි !

  • @pandithadanapala4702
    @pandithadanapala4702 6 ปีที่แล้ว +6

    දැනගත් පසුව නිවනටහරිමගයෑම. මුනිවරයෙකුගෙ සිරිතකි එයපැවසිම. කවිරැන්හෝ කළොත් හිමිහට ගැරහිම. මිනිසුනෙ සොබාදම ඉවසාවිදකෝම... (දෝහකටාර්සිට)

  • @aselanalin2629
    @aselanalin2629 6 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ !!!

  • @malimai3184
    @malimai3184 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dinushadilhani3126
    @dinushadilhani3126 6 ปีที่แล้ว +8

    මා දුටු ජීවමාන බුදුන් ,සාදු සාදු සාදු !!!

    • @WimalDharmappriya
      @WimalDharmappriya 5 ปีที่แล้ว +1

      dinusha thopi wage harak relak...meka hora rahatek

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว +4

    Great Excellent explanation

  • @hashinirenuka6506
    @hashinirenuka6506 6 ปีที่แล้ว +6

    bana ahanakota matanam ninda yanawa, eth munwahansege darma deshana ahana wita kaalaya gewenawa danenne na. ekama eka wachanayakwath na ahaka daanna, unwahansege muwin pitawana saama wachanayakma mata mage jeewithayata watinawa. sadhu sadhu sadhu ! unwahaseta namaskaara wewa !

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 ปีที่แล้ว +5

    Sadu, Sadu, Sadu !!!

  • @lifer1629
    @lifer1629 6 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏

  • @thilankadilshan6404
    @thilankadilshan6404 6 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @sanath882
    @sanath882 6 ปีที่แล้ว +2

    💐💐💐 🙏🙏🙏

  • @priyanikumarasinghe3160
    @priyanikumarasinghe3160 6 ปีที่แล้ว +4

    Oba wahanse me wishwayata pahala vu munivarayek..... sadu....sadu....

  • @user-jw4he1gn9r
    @user-jw4he1gn9r 6 ปีที่แล้ว +2

    අයිතිකාරයා නොදැන උනානම් හරියටම හරි අයිතිකාරයා දැනගෙන උනානම් ඒක programme එකක්...

  • @SureClipsV
    @SureClipsV 6 ปีที่แล้ว +2

    mama aththatama therum gaththa palaveni video eka mm balapu me dhan chip eke dharmaya .

  • @vasanakomari5326
    @vasanakomari5326 6 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kaluarachchi717
    @kaluarachchi717 ปีที่แล้ว

    🙏🌸🙏

  • @SureClipsV
    @SureClipsV 6 ปีที่แล้ว +2

    downlaod karala godak kal( ලොව දරුණුම චිප් එක - විශේෂ දේශනා 07 - TH-cam) mennna me video eka . ahapu palaweni wathawenma therum karagaththa mm . adha idhan tiken tika me krama wedhaya anugamanaya karanda uthsaha karanawa mm

  • @Kings_394
    @Kings_394 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🌸🌸

  • @kaysineth2721
    @kaysineth2721 6 ปีที่แล้ว +2

    🙏

  • @hansikarathnayake5027
    @hansikarathnayake5027 หลายเดือนก่อน

    ❤🙏🌼

  • @samanpanapura1176
    @samanpanapura1176 2 ปีที่แล้ว

    🙏🙏🙏💯💫❤🌞

  • @samansenaratne7939
    @samansenaratne7939 5 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @unknownsmusictherapy2638
    @unknownsmusictherapy2638 2 หลายเดือนก่อน

    I am agree with last comment

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nirmalpregeeth8712
    @nirmalpregeeth8712 6 ปีที่แล้ว +2

    good

  • @prasannamadusanka1328
    @prasannamadusanka1328 2 ปีที่แล้ว

    ⭐⭐⭐⭐⭐

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹

  • @anusuros
    @anusuros 4 ปีที่แล้ว +1

    මට ඇති වෙන හැම කමිපනයකදිම මෙතුමන්ගෙ හැම බන පදයකින්ම මම හිත නිවාගත්තා මට ඒ කාලෙ උන්වහන්සේගේ බන අනවා කියලා අවලාද කියපු අය දැන් මට උන්වහන්සේගේ බන online එකෙන් send කරනවා. ඔන්න ඔකයි සත්‍ය 🙏🙏🙏

    • @shdarshanawanasinha1968
      @shdarshanawanasinha1968 23 วันที่ผ่านมา

      Okata kiyala puketh Ara ganin

    • @anusuros
      @anusuros 23 วันที่ผ่านมา

      හැමදාම එකම මතයෙ ඉන්නෙ නැ.වෙනස් වෙනවා බුද්ධ දර්ශනයෙ තියෙන්නෙ හැම මොහොතකම ලොකයෙ සියලුම දෙ වෙනස් වෙනවා මමද වෙනස් වෙන කෙනෙක්. ඔය අවුරැදු ගානකට පෙර. ඔබ එදා මහන නෙවෙයි අද .අද වෙලද වියාපාරිකයෙක්. 🤣🤣🤣🤣

    • @anusuros
      @anusuros 23 วันที่ผ่านมา

      එදා ඔබව වර්නා කරපු අතින්ම මම අද ඔබව විවෙචනය කරනවා ඔබ අද දෙශපාලන හිගන්නෙක්. එදා ඔබ එහෙම කෙනෙක් නෙවෙයි. එකට මමද පලි. ඔබගෙ ඔලු ගෙඩියයි මම වගෙ තව කි දෙනෙක් වෙනස් වෙලා ඔබව විවෙචනය කරනවා ඇද්ද. අමිමට උනත් වැරද්ද කියන්න පැකිලෙන්න ඔන නැ. රටට ආදරය කරන මම

    • @anusuros
      @anusuros 23 วันที่ผ่านมา

      මම මගෙ අම්මට වැරද්ද පෙන්නල දෙන දුවක්. හොද දෙට හොද කියන කෙනෙක්. මම කවදාවත් බොරැ කියන්නෙ නැ. ඒ මගෙ හැටි. මගෙ අමිමා නැදැයෙකුට බොරැවක් කිවිවත් මම ඉස්සරහා මම ඇත්ත කියනවා. ඒ වගෙම තමයි මගෙ දුවත්. ඇයි එක නරකද.?

  • @blossmclever9236
    @blossmclever9236 5 ปีที่แล้ว +1

    Excellent explanation to understand Great Sermon

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 6 ปีที่แล้ว +2

    saadu saadu

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 ปีที่แล้ว

    Sampoorna saththya deeshanawa

  • @commandodiyaseena2005
    @commandodiyaseena2005 5 ปีที่แล้ว

    Mee harakugen bana nedda ? menna niyama mee harakugen real bana tikak mee harakunta pamanai !!!!!!

  • @SureClipsV
    @SureClipsV 6 ปีที่แล้ว +1

    mekayi dharamaya

  • @galenbindunuwewadammananda9158
    @galenbindunuwewadammananda9158 5 ปีที่แล้ว

    Meya udatiyan inna karunika pinwatune.munwahanse kochcara desuwat adutarame sowanwenna monawa karanna onada kiyala oye pinwatunta kiyala deela tiyenawada?

    • @w21231
      @w21231 4 ปีที่แล้ว

      Actually, that's what he talks about in every session/ sermon. His sermons may sound different because he doesn't use much Pali phrases.

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว

    😊💔

  • @janakaajith3953
    @janakaajith3953 2 ปีที่แล้ว

    Oyagsnsyats math ekka Katha karanna kaiyanna rate araksakayo thiysgen hukana park.

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 3 ปีที่แล้ว +1

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ❤❤❤🙏🙏🙏

  • @chamithnikaloy6648
    @chamithnikaloy6648 6 ปีที่แล้ว +1

    Theory of postilation . Niwaradiwa spell karanawada

  • @susilpriyantha2232
    @susilpriyantha2232 5 ปีที่แล้ว +1

    මොන නුවර ඇවිද්දත් අපිට නුවරට යන මාවතක් නැත සොවාං විමට මග කියාදෙන්න

  • @janakaajith3953
    @janakaajith3953 2 ปีที่แล้ว

    Mun thanks rata kanne and minisune hitapalla Mita mokatasa Ankara ganak

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 23 วันที่ผ่านมา

    Budunta apahasa karala uba balagena avidinne thopi wage unnam meren ne lesiyan pau karayo

  • @csm8313
    @csm8313 6 ปีที่แล้ว +1

    dahama hodata dannawa kiyala therum ganna puluwanei kathakara bashava anuwa.mewage ahinsaka kisith notherena asaranyanta api anukampa karanwa.pirisudu dahama thulin sitha pahanwewa.

  • @brazilomoon9930
    @brazilomoon9930 6 ปีที่แล้ว +1

    Dupathe adapu kola athu galawalalu? Australia awillalu ewa gallawwe...Yanne koheda ?malle pol mewa.... ම්ථ්‍යාදිට්ඨියෙන් මිදී සම්මාදිට්ඨියට පත්ව සංසාර දුකින් මිදී සුවපත් පත්වේවා!!!!

  • @csm8313
    @csm8313 6 ปีที่แล้ว +3

    budu banada me kiyanne?

    • @dashmal9557
      @dashmal9557 6 ปีที่แล้ว +1

      CSM ow anne budu banna

    • @dhammavilasa3132
      @dhammavilasa3132 6 ปีที่แล้ว +3

      CSM ඔව්, මල පෙරේතයන්ටනම් මේව ඇහෙද්දි ඉන්න බැහැ..ඔයාටත් එහෙමද?

    • @csm8313
      @csm8313 6 ปีที่แล้ว

      malaperethayo godak asaei mewata gihin jarawa rasei mewathama kanna ona kiyala podi pitin gilinna.

    • @dhammavilasa3132
      @dhammavilasa3132 6 ปีที่แล้ว +5

      CSM මලපෙරේතයෝ කියන්නේ කන්න පුලුවන් අයට නෙමෙයි... කන්න බැරි උනත්, අසාව තියෙනවා...ඒත් කන්න බැහැ...තන්හාව..ලද දෙයින් සතුටු නොවීම....අන්න එවුන්ටයි මලපෙරේතයෝ කියන්නේ...ඔහේටත් ඒකයි වෙලා තියෙන්නේ...

    • @harshaindunilpriyashan4800
      @harshaindunilpriyashan4800 6 ปีที่แล้ว +4

      uba budu bana kiyala kiyanne monawada me kiyana kathawa medihath sithakin hodata ahapn ethakota therei ubata niweradi budu bana monawada kiyala.

  • @janakaajith3953
    @janakaajith3953 2 ปีที่แล้ว

    Men's pissek ubalawa rawtanawa pisseak

  • @galenbindunuwewadammananda9158
    @galenbindunuwewadammananda9158 5 ปีที่แล้ว

    Mewage welwataram antar jaleta dana un pissoda.monada me kiyana wal heeli

  • @himalprasantha8595
    @himalprasantha8595 5 ปีที่แล้ว +1

    බුදු දහම තවම අන්තර්ධානය වෙලා නැහැ මේ ලෝකෙන්. වැසුනු දහමක් නැවත සොයා යමෙක් දේශනා කරනවානම් ඒ සම්මා සම්බුදුවරයෙක්ම පමණයි. දහම වැසී ගියොත් එම වැසුනු දහම සොයා නැවතත් ලොවට හෙළිදරව් කිරීමේ හැකියාව ඇත්තේ සම්මාසම්බුදු රජාණන වහන්සේ කෙනෙක්ටම පමණයි. මතු අනාගතයේ රත්තරන් ලෙසම පෙනෙන්නාවූ අනුකාරක රත්තරන් බිහිවන ලෙසටම ධර්මය ලෙසින්ම පෙනෙන්නාවූ අනුකාරක ව්‍යාජ ධර්මයන් මාර පාක්ෂික බලවේගයන් විසින් ලොවට ඉදිරිපත් කිරීමෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය වැසී යන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශණාකර තිබෙනවා. සාසනය තුල සිටින්නන් විසින්ම මේ බුදු සසුනේ විනාශය සිදු කරනා බවද පෙන්වා දී තිබෙනවා. හිතට ලැබෙන්නාවූ තාවකාලික "අස්වැසිල්ල" දුක නිවුනා , හිත නිවුනා සේ තෙරුම්ගන්නා වූ අඥාන ශ්‍රාවකයන් කෙරෙහි සැබැවින්ම අනුකම්පාවක් ඇතිවෙනවා. බුදු දහම අස්වැසිල්ල පිණිස නොව දුක නිවීමේ ස්ථිරසාර විසඳුම ලබාදෙන්නාවූ මාර්ගයක් බව නැණවත් ශ්‍රාවකයන් අවබෝධකරගනිත්වා. යම් පුද්ගලයෙකු වැසුනු දහම හෙළිකරදෙනවා යනුවෙන් බුද්ධ දේශණා පවත්වයිනම් එවන් පුද්ගලයන් කවුරුන්ද යන්න ගැන තම ප්‍රඥාවෙන්ම අවබෝධකරගනිත්වා. මන්ද ධර්මය වැසී ගිය පසු එම දහම නැවත ලොවට හෙළිකරණුයේ සම්මාසම්බුදුවරයාණන් වහන්සේ කෙනෙකුන් විසින්ම පමණයි. තවද සියළු ආගම්වල එකම සත්‍යයි තිබෙන්නේ කියමින් බුදු දහම එම ආගම්වල තත්ත්වයට පත්කිරීමම මෙම දේශණාවේ මාරපාක්ෂික බලවේගය කෙතරම් සාහසික ලෙස ක්‍රියාත්මක වෙනවාද යන්න ගැන තේරුම් ගැනීම විමසුම් බුද්ධියක් ඇති ඔබටම බාරකරන්නෙමු. ස්වර්ගයත් නිවනත් එකක්ද දෙකක්ද යන්න බුද්ධිමත් ශ්‍රාවකයා තේරුම් ගනිත්වා. දහම අවබෝධ වනතෙක්ම සෙවීම නොනවත්වාම කරගෙන යන්න. ප්‍රවේශම් වන්න... මී පැණි සමගින් මුසුකොට වස විෂ පහසුවෙන් කැවිය හැකිය. තෙරුවන් සරණයි !! :) :) :)

  • @perera1318
    @perera1318 3 ปีที่แล้ว

    ම දක්ක ප්ල් හොරක් ස්මන්ත බඩ්ඩ හොර රහතන්

  • @darshana5324
    @darshana5324 6 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @chandanibandula9014
    @chandanibandula9014 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shehanchamara7708
    @shehanchamara7708 3 ปีที่แล้ว

    🙏🙏🙏