Akila Vimanga Senevirathna - Sinhala | Episode 29 | හිතේ හිරකරගන ඉන්න ආදරය එයාට කියන්නේ කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2021
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    #AkilaSir #Sinhala #Love

ความคิดเห็น • 687

  • @rasangasadakelum
    @rasangasadakelum 3 ปีที่แล้ว +557

    සර්ට ආදරේ අය කෝ.....
    ❤️❤️❤️

  • @educationgeek5304
    @educationgeek5304 3 ปีที่แล้ว +326

    සර්ට අදරෙ අය කෝ❤️❤️

  • @yohanbaba3596
    @yohanbaba3596 3 ปีที่แล้ว +371

    අයිති කර ගන්නට බැරි ...💕
    නමුත් මනසින් පෙම් බැදි ...💕
    පෙම් කතාවක් ලෝකේ කාටත් තියෙනවා ...💕💕💕

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +125

    ප්‍රේමය විග්‍රහ කරන විදිය හරිම ආකර්ශනීයයි සර්.👍👌👍👍👌

  • @kalanapriyankara8638
    @kalanapriyankara8638 3 ปีที่แล้ว +88

    වචනයේ පරිසාමාප්ත අර්තයෙන් ගුරුවරයෙක් ....❤❤❤ බුදුසරණයි සර්

  • @lahiruherath1563
    @lahiruherath1563 3 ปีที่แล้ว +220

    කටින් කැමතියි කියලා නොකියපු
    අතින් අල්ලන් ගමන් නොගියපු..
    දෙතොල් තෙත් වෙන හාදු නොතියපු
    සතුට දුක ළග ළගින් නොහිදපු..
    දුරින් හිදගෙන බලා සැනසුන
    හීනයක් වුනු ප්‍රේමය නුඹ... ❤️

    • @nimchamu4958
      @nimchamu4958 3 ปีที่แล้ว +7

      Matath thibba ewage adarayak

    • @lahiruherath1563
      @lahiruherath1563 3 ปีที่แล้ว +1

      @@nimchamu4958 🙂🥀

    • @lahiruherath1563
      @lahiruherath1563 3 ปีที่แล้ว +1

      @@thisarangisewmini1871 🥀❤️

    • @nawarathnalive5984
      @nawarathnalive5984 3 ปีที่แล้ว +4

      Matath thiyey me wage කතාවක්

    • @lasika5961
      @lasika5961 2 ปีที่แล้ว +3

      Mage hiteth thiyenawa ❤️

  • @zendy_x
    @zendy_x 3 ปีที่แล้ว +215

    සර් පැයක විතර වීඩියෝ එකක් දාන්නකෝ, කටහඩ අහන් ඉන්න ආසයි😍

  • @niroshanwijethunga1987
    @niroshanwijethunga1987 3 ปีที่แล้ว +60

    අම්මෝ සර්....🥺💔 දැන් මං ගතකරන කතාව එහෙම පිටින්ම වගේ සර් කියද්දී පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන්න ගත්තා. ඔය විදිහටම මං දැන් අසරණ වෙලයි ඉන්නේ ❤️🥺 මට මගේ යාළුකම සුහදත්වය පවා නැති උනා සර් 💔💔💔

  • @sanjanadewmini4461
    @sanjanadewmini4461 3 ปีที่แล้ว +43

    ඵක වයසේ තියෙන අාදරේ හරි ලස්සනයි කියලා හිතන අය කෝ

  • @pasinduanthony5002
    @pasinduanthony5002 3 ปีที่แล้ว +197

    මටත් තියෙනවා මෙහෙම කතාවක් අදටත් හිතේ තියන්❤☹️

  • @chalaninipunika4224
    @chalaninipunika4224 3 ปีที่แล้ว +36

    Sirge kata හඩයි vicharayai mix උනාම තියෙන ලස්සනට ආදරේ කරන අය කෝ... අනේ sir ඔයාගෙ katahada මාරම මාරයි. Akarsaneeyai.. 🙏🙏🙏🙏

  • @dinukafernando1336
    @dinukafernando1336 3 ปีที่แล้ว +94

    ඕකට තමා අප්‍රේල් 01 වෙනිදා තියෙන්නෙ😁😁😁... හා කිව්වොත් ගොඩ, බෑ කිව්වොත් අන්න මෝඩී... සරලයි 😛😛😛

  • @chanukaariyasinghe1420
    @chanukaariyasinghe1420 3 ปีที่แล้ว +80

    ඒකපාර්ශ්වික ප්‍රේමය 😊

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 ปีที่แล้ว +157

    මගේ යාලුවේක්ට ඔහොම වුණා. ඒ යාලුවා ඒ ගැණුලමයාගෙන් ඇහුවේ නැහැ. අන්තිමට ඒ ගැණුළමයා වෙන කෙනෙක් සමඟ විවාහ වුණා. පිරිමි ළමයාට මානසිකව වැටුණා. අන්තිමට ඒ පිරිමි ලමයා මානසික රෝහලක අදටත් ප්‍රතිකාර ලබනවා. නමුත් ඒ ගැණුළමයා දන්නේ නැහැ ඒ පිරිමි ලමයා එයාට ආදරය කල බවත් ඒ පිරිමි ලමයා මානසික රෝගියෙක් බවත්.

  • @anonymouswriter7437
    @anonymouswriter7437 3 ปีที่แล้ว +43

    හිත කියනවා අහපන් කියලා. ඒත් ලඟට ගියාම හිතට මොනවද වෙනවනේ

  • @chinthakasumith2811
    @chinthakasumith2811 3 ปีที่แล้ว +24

    මටම ගැලපෙන ප්‍රශ්නය කතා කරා. 😂❤️❤️❤️

  • @SasankaDumidu
    @SasankaDumidu ปีที่แล้ว +10

    හිත්වල රැඳුන
    මතක
    දවසක
    අපිට ම
    අලුත් හුස්මක්
    ගන්න
    බලාපොරොත්තුවක්
    වෙනවා .

  • @sunethbalasuriya2525
    @sunethbalasuriya2525 3 ปีที่แล้ว +19

    මගේ කතාවත් ඕකම තමයි සර්.ආදරය මාර ආකර්ශනීය විදිහට විග්‍රහ කරනවා.බුදු සරණයි සර්.🙏❤️

  • @anuththaraeshani1163
    @anuththaraeshani1163 3 ปีที่แล้ว +71

    හිතේ තිබුන ආදරය කියලත් ගොඩක් අසරණ වුනා. හිතෙම තියාගෙන හිටියනම් හොදයි කියලා හිතුනා. ඒ දැනුන අසරණකම 😔😔😔😔

    • @rashminavoda6946
      @rashminavoda6946 3 ปีที่แล้ว +1

      Kiyanna puluwanda eka 😞

    • @anuththaraeshani1163
      @anuththaraeshani1163 3 ปีที่แล้ว +1

      @@rashminavoda6946 මොකක්ද කියන්න ඕනේ . දැනුන අසරණකම ගැනද?

    • @rashminavoda6946
      @rashminavoda6946 3 ปีที่แล้ว +2

      @@anuththaraeshani1163 oya eyata adarei kiyala kiwwata passe mokada une kiyala

    • @anuththaraeshani1163
      @anuththaraeshani1163 3 ปีที่แล้ว +6

      @@rashminavoda6946 මොනවා වෙන්නද, වෙන දේ උනා. කතා කරන එකත් නතර උනා. එයා දිහා බලන් ඉන්න එකත් නතර උනා. වෙනදා වගේම හිටියනම් කතාවත් කරන්වා.

    • @tharusenanayake2365
      @tharusenanayake2365 2 ปีที่แล้ว +3

      Amoo eka asarana kama gena nm, katha krala wedak nh...

  • @nilushiumesh1098
    @nilushiumesh1098 3 ปีที่แล้ว +26

    හිතින් විතරක් පෙම් කරන්නම්,අපි හැමෝටම අහිමි ආදරයක් තියනවා ,සර් දවසට දෙතුන් පාරක් ම සර්ගේ වීඩියෝ බලනවා,මාරම ෆීට් එකෙක් ඒවා බැලුවාම

  • @RaveeshaGamage
    @RaveeshaGamage 3 ปีที่แล้ว +68

    මගේ කතාවම සර් අහන් ඉදලා කිව්වා වගේ.
    ලැබෙයිද නොලැබෙයිද වත් කියා නොදැන,
    කලේ ඇයව පැතුව එකමයි හිතින්.
    😕❤️😥

    • @chamindubandara850
      @chamindubandara850 3 ปีที่แล้ว +7

      අඩෝ ලැබෙන්න තියෙනවා නං හම්බෙයි බං මටත් එහෙම වගේ තමයි හිතේ ඉන්නවා ළග යාලුවෙක් කියන්න බැ බං සිරාවටම තාම හිතේ තියාගෙන ඉන්නවා තාම

    • @user-zh1iv4me1b
      @user-zh1iv4me1b 3 ปีที่แล้ว

      🥺✌

    • @sanjeewapriyadarshani8669
      @sanjeewapriyadarshani8669 ปีที่แล้ว

      mmth ehemai...💔

  • @user-uo9sc7vi6s
    @user-uo9sc7vi6s 3 ปีที่แล้ว +63

    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
    අම්මෝ ඒකෙ ලස්සන 😍❤️❤️❤️

  • @sandalu7800
    @sandalu7800 4 หลายเดือนก่อน +5

    දන්නවද දෙයක්,
    අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ලබා ගන්නත් බැරි, අතාරින්නත් බැරි බැදීමක්. ඔව් හරියටම ඒක ඒකපාර්ශවික ආදරයක්..
    අපි අපේ හිත ඇතුලෙම ඒ ලස්සන හැගීම තියන් හරි ආදරයෙන් ඒ කෙනා දිහා බලන් ඉන්නවා.. ඉතින් සරලවම කිව්වොත් එයා අපේ හිතේ ඉන්න කෙනා ඒමත් නැත්තම් Crush එක කියලා කියන්නත් පුලුවන්.. ඒත් එහෙම කියනවට වඩා මම ආසයි ලබා ගන්නත් බැරි අතාරින්නත් බැරි ඒකපාර්ශවික ආදරයක් ලෙස එයාව පෙන්නන්න..
    ඉතින් කවුරැ මොන විදියට නෑ කිව්වත් හැම මනුස්සයෙක් ගෙම ජීවිතය තුල හදවතෙහි උඩින්ම ඉන්න පුද්ගලයෙක් හැමෝගෙම ජීවිත වල ඉන්නවා.. මොන දේවල් කොහොම උනත්, කොහොම කලත් එයාව අමතක කරන්න බැහ්.. එයාව මතක් වෙන තරම්, දකින දකින හැම රෑපයකම එයාවම මැවිලා පේන තරම්, කා එක්ක කතා කලත් ඒ වචන දෝන්කාර දෙන තරම්, කන්න ගන්න බත් එකවත් කා ගන්න බැරි තරමටම එයාව මතක් වෙන තරම්, රෑ හීන අස්සෙ ඒ රෑපේ, ඒ හිනාව, ඒ කතාවම මැවෙන තරම්, හැමවෙලාවකම "අනේ එයා මගේ උනා නම්" කියලා හිතෙන තරම්.. ජීවිතේට වෙන කවුරැ ලං උනත් හිතට දැනුන ඒ රෑපෙ තරම් දැනෙන්නෙ නැහ්.. ඒ කෙනාට අපි මෙච්චරම ආදරේ කරන්න, ඇබ්බැහි වෙන්න හේතුව මම අදටත් දන්නෙ නෑ..
    සමහර විට ඒ තරම්ම හිතට වදින්න හේතුව කවදාවත් එයා මගේ නොවන නිසා වෙන්නම ඇතී.. ඒත් ඒක එහෙම නම් ඇයි ඒ රෑපේ මට මුණ ගැහුනේ.. මේ වගෙ ප්‍රශ්න කෝටියක් හිතේ රැව් දෙද්දී.. ලැබෙන්නෙ නෑ කියලා හිතන් අතාරින්නෙ කොහොමද.. මම මෙච්චරටම එයාට ආදරේ කරලත් මට අදටත් හිතා ගන්න බැරි ඇයි එයාට මගේ ආදරේ දැනෙන්නෙ නැත්තෙ ඇයි කියලා.. මගේ හිතේ තියන ආදරේ මම එයාට මොන විදියට කිව්වත් එයා ඒක ගනම් ගන්නෙ නැහ්.. සමහර විට කවමදාවත් එයාට මගේ ආදරේ දැනෙන එකක් නැහ්.. ඒ දේවල් කොහොම උනත් මම ආදරේ කරන එක වෙනසක් නොවේවී ළමයෝ..
    දන්නවද මට දැන් තියෙන ලොකුම ප්‍රශ්න ඔයාට වෙන කෙනෙක් ඉන්න බව දැන දැනම, ඔයා මාව ගනම් ගන්නෙ නෑ කියලා දැන දැනම, ඔයා මට කවදාවත් නොලැබෙන බව දැන දැනම මම තාම ඔය හිතට මෙච්චර ආදරේ කරන්නෙ ඇයි කියන එක..
    ඔයාව අමතක කරලා හිනා වෙන්න හදන හැම තප්පරේකම "අනෙ එයා මගේ උනා නම්.. මම කොච්චර ආදරෙන් එයාව බලාගන්නවද " ඉතින් මේ හැගීම මට හරි බයයි ළමයෝ.. සමහර වෙලාවට ඔය රෑපේ හිතේ මැව්නම මටත් හොරෙන් මගේ ඇස් වලින් කදුලු බින්දු ගලා බසිනවා.. මේ හැගීමට දෙන්න නමක් මම තාමත් දන්නෙ නෑ ළමයෝ.. වෙලාවකට මට හිතෙනවා "එයාට මගේ ආදරේ ලබන්න පින නෑ" කියලා..
    ඉතින් ළමයෝ අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න.. දුර ඉදම් ආදරේ කරන්න තහනම්ද.... අදටත් හිතින් මම අහන්නේ ඇයි මේ තරම් ආදරේ කරලත් ඔයාට මගේ ආදරේ නොතේරෙන්නෙ
    කියලා.. ඒ දේවල් කොහොම උනත් මං හරි ආදරෙයි
    ළමයො ඔයාට.. ලැබුනත් නැතත් මම හරි ලස්සනට
    ඔයා දිහා බලන් ඉන්නවා ළමයො.. ඉතින් දන්නවද
    ළමයෝ මම ඔයාට හරි ආදරෙයි....!

  • @anupamaakalanka8691
    @anupamaakalanka8691 ปีที่แล้ว +12

    මගෙ හැමදෙටම ලඟින් හිටපු ,මගෙ හොඳම යාළුවා...😔❤️

  • @chamubro2088
    @chamubro2088 3 ปีที่แล้ว +45

    සර්ට කැමති kattiya koo balanna

  • @praveenchethiya2714
    @praveenchethiya2714 3 ปีที่แล้ว +37

    ඒක නම් ඇත්ත සර් මටත් ඉන්නවා එහෙම කෙනෙක් 😐

  • @kavindudesilva3079
    @kavindudesilva3079 3 ปีที่แล้ว +20

    ඇතතටම මටත් ඔය වගේ එකක් වෙලා මට හිටපු හොඳ යෙහෙළියක් නැති උනා.ඒත් තාමත් මන් එයා එයි කියලා බලන් ඉන්නවා‍❤️‍

    • @KovinduNisal-re5dc
      @KovinduNisal-re5dc 8 หลายเดือนก่อน

      Matath mage hodama yluva nthi una🙂

  • @chamodidilusha4126
    @chamodidilusha4126 2 ปีที่แล้ว +7

    හිත් දෙකකට ආදරේ කරන පිරිමි චරිතයකට ආදරේ කරන ගැහැනු චරිතයක්;
    එයා හැමදේම බෙදාගන්නවා
    ජීවිතේ හැමදේම බෙදාගත්තා
    එයාට තව කෙනෙක් ඉන්නවා කියලත් පිලිගත්තා ඒ වගේම දරාගන්න බැරි තරම් ආදරේ දුන්නා
    ආදරේ වැඩිකමට එයාගේ ඒ අනිත් ආදරේ ගැනත් හොයලා බැලුවා
    ඒත් අන්තිමට 😇එයා ගැනත් හොයලා බලපු මෙයා ගැනත් හොයලා බලපු මේ ආදරේ එයාට වදයක් උනා.................

  • @SahanRandimaAbeywardhane
    @SahanRandimaAbeywardhane 3 ปีที่แล้ว +59

    මම උ/පෙළ සිංහල නම් හදාරන්නෙ නෑ. ඒත් ඇත්තටම වටින වීඩියෝ එකක් සර්. ජය වේවා.. බුදු සරණයි.............🙏🙏🙏🙏🙏🙏

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 3 ปีที่แล้ว +45

    ☝️☝️☝️ සර්ට ආදරේ සෙට් එක

  • @tharindibandara3983
    @tharindibandara3983 ปีที่แล้ว +7

    ආදරේ කියන්නෙ මහ පුදුම සුන්දර හැඟීමක්.
    ඒ ආදරේ තමන්ට කියාගන්න බැරිව එයා දැක දැක ව්දවන හිත් කොයි තරම් ඇතිද.

  • @upekshatharangani4213
    @upekshatharangani4213 ปีที่แล้ว +9

    මටත් තියෙනවා අවු 6 ලස්සන ආදර කතාවක් හැබැයි හිතේ 😊

  • @navocha4076
    @navocha4076 3 ปีที่แล้ว +14

    මාරයි සර්...❤ ඒ කතාව ඇත්තම ඇත්ත ...සර්ට ලස්සනට අපේ හිත් කියවන්න පුළුවන් ...

  • @ayeshkavinda4201
    @ayeshkavinda4201 3 ปีที่แล้ว +22

    Sir sir ට හිත් කියවන්න පුළුවන් ද 💔❤

  • @kawii8543
    @kawii8543 ปีที่แล้ว +3

    මටත් තියෙනවා ඔහොම ප්‍රේමයක් පංතියේ.මාත් එක්ක කතා කරන්නේ නැහැ.ඒත් කවදාවත් මට එයාව ලැබෙන්නේ නැහැ අපි දෙන්නා අහසට පොළොව වගේ 😭🥺 එයාට සමහර විට කෙනෙක් ඇති.මම මගේ හිතේ තියාගෙන ඉන්න ආදරය කවදාවත් ප්‍රකාශ නොකරන්නෙත් දෙන්නෙක් මැද තුන් වෙනියෙක් වෙන එක පව් වැඩක් නිසා.මම එයාට කවදාවත් ආදරය පෙන්නන්නේ නැහැ 🥺😘❤️🌸🐼

  • @thilinalakmal5465
    @thilinalakmal5465 3 ปีที่แล้ว +18

    ආදරයක් තියෙයි යාලුකමට එහා ගියපු ඒත් ආදරේට මෙහා නැවතුනු බැදීමක්...
    මගේ ජීවිතේ හැමදේකදීම ලගින් ඉදපු හොදම යාලුවා...
    ආදරේ කියන්න බයයි යාලුකම නැතිවෙයි කියලා...
    ඒ නිසා ඒ ආදරේ හිතේ හිර කරන් ඉන්න කොල්ලෙක් මං...
    සර්ගෙ වචන ටික ගොඩාක් දැනුනා මට ඇස් දෙකට කඳුලු ආවා ❤️

    • @erandimadushani5246
      @erandimadushani5246 3 ปีที่แล้ว

      Kiyanna malli.hoda keneknam.

    • @navocha4076
      @navocha4076 3 ปีที่แล้ว +1

      ඔයා කියල බලන්න මල්ලි ..සමහර විට එයගෙ හිතෙත් ඇති....අත්දැකීමෙන් කියන්නෙ...හිතේ හිර කරන් ඉන්නවට වඩා කියන එක හොදයි ...☺️

    • @thilinalakmal5465
      @thilinalakmal5465 3 ปีที่แล้ว +1

      @@navocha4076 කියන්න try කරා එ්ත් miss උනා
      බයයි එයාව නැති වෙයි කියලා
      මොකද ආදරේට වඩා ඒ යාලුකම ගොඩාරියක් වටිනවා මට😘

    • @shashiniisurika6200
      @shashiniisurika6200 3 ปีที่แล้ว

      oya kiyanna.adaraea nokarat awanka yalu kamaknan nati wanne nane.

    • @rasangasadakelum
      @rasangasadakelum 3 ปีที่แล้ว +1

      කියලා බලන්න කියලා මේකේ අය කීවාට එහෙම අහන්න ගොඩාක් අමාරුයි ඒ තමයි අව0ක ආදරය
      ඔයාට පුළුවන් අයියේ ඔයා අහන්න💡💡💡😃

  • @skfort
    @skfort 3 ปีที่แล้ว +27

    අහන්න හිතෙන කතාවක්.👌👌නියමයි සර්....ප්‍රේමය නම් මනරම් ....මොකද මගේ ආදරයට වසර 13 ක් වෙනවා..ආදරේ කරෙත් කරන්නෙත් එක්කෙනකුටයි ඒ ජීවිත කාලෙටමයි❤️❤️මට දැන් 30 ක් ..නමුත් සර්ගේ ඉදිරිපත් කිරීම නියමයි....හොද ගුරුවරයෙක්..හොද යාලුවෙක්..

    • @rasangasadakelum
      @rasangasadakelum 3 ปีที่แล้ว +2

      දැන් දෙන්නා එකටද ඉන්නේ....

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว +1

      Seriously

  • @tharushiimalka8912
    @tharushiimalka8912 2 ปีที่แล้ว +8

    ඒක පාර්ශ්වික ප්‍රේමය මගේ😌

  • @nimshinimshi3580
    @nimshinimshi3580 ปีที่แล้ว +5

    මම නම් ආදරේ සර්ට.කියන්න විදියක් නැතිව තවම බලන් ඉන්නවා. දැන් අවුරුදු 2kta කිට්ටුයි.💔

  • @janithathathsarani490
    @janithathathsarani490 3 ปีที่แล้ว +17

    මමත් කෙනෙක්ට ආදරෙ කරනවා..එයා එක්ක මම් ආදරෙන් කතාබහ කරලා හොදින් සතුටින් ඉන්නවා.එයත් මට ගොඩක් ආදරෙයි..ඒත් එයා මට ආදරේ කරන්නේ මාව මැරි කරන්න හිතාගෙන නෙවෙයි ලු..ඒත් මම් එයාව මැරි කරන්න හිතාගෙන තමයි ආදරෙ කරන්නෙ.. එයා එක පාරක් ආදරෙ කරලා විදවපු කෙනෙක්..ඒක නිසා එයා ආයෙත් කාවවත්ම මැරි කරන්නෙ නෑලු.ඒත් එයා මට ආදරෙයි අපි දෙන්නා ආදරෙ කරනවා..කොච්චර අපි දැන් ආදරෙන් හිටියත් එයා මාව මැරි කරන්නෙ නෑ කියලා මට කෙලින්ම කිව්වා..එත් අපි දෙන්නා ආදරෙ කරනවා.. අනේ මම් මොකද්ද කරන්නේ ඒකට

    • @champakumari6565
      @champakumari6565 ปีที่แล้ว

      Eya ta terum karanna hemoma eka wage ne kiyala

  • @lalkumara608
    @lalkumara608 3 ปีที่แล้ว +38

    මටත් මගෙ හොදම යාලුවව නැති උනා...සදහටම😔

    • @sandaruwandisanayake1769
      @sandaruwandisanayake1769 3 ปีที่แล้ว +6

      මටත් උනෙ ඒකමයි සහොදරයා ඒත් මම තව හුගක්කල් එයා වෙනුවෙන් බලන්ඉන්නවා😭

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว +1

      Math

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +7

    ප්‍රේමය ගැන විග්‍රහ කරන ආකාරය බොහොම අපූරුයි .සර් ඇත්තටම ආදරයේදී මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය වැඩ සටහන ජීවිතය කියන්නෙ අපි හැමෝටම මේ මාතෲකාව වටිනවා බුදුසරණයි සර් දුක් විදින ප්‍රේම වන්තයන් නැති වේවා ! ගොඩාක් කැමති ආසාවෙන් අහගෙන පුළුවන් දවසක් වුනත් හරිම ලස්සනයි .ස්තුති සර්

  • @youseryouse5947
    @youseryouse5947 2 ปีที่แล้ว +6

    දැන දැන හිමි නොවෙනා බව නොදැනි මම තව තව ඔබ වෙත පෙම් කරමි❤️‍❤️‍

  • @arunisandamali2824
    @arunisandamali2824 3 ปีที่แล้ว +9

    දෙන්නම ආදරේ හිතේ තියාගෙන මොකුත් දන්නේ නෑ වගේ ඉන්නවා..

    • @rasangasadakelum
      @rasangasadakelum 3 ปีที่แล้ว +2

      ඒත් අහන්න හිතක් නෑ එයාගේ වැඩ වලට බාදා වෙයි කියලා....

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 11 หลายเดือนก่อน +4

    ඒක මහ පුදුම දෙයක්.. අවුරුදු 5 කින් දැක්කත් පුදුම විදියට ඇස් පිනවෙන්නෙ..😍😘🤗

  • @aselalakshitha5903
    @aselalakshitha5903 3 ปีที่แล้ว +9

    මේ සර් අපිට සිංහල ඉගැන්නුවානම් සිංහල පාඩම් අපිට මීට වැඩිය ලස්සන වෙන්න තිබ්බා .අපි මීට වඩා සිංහල වලට අසා කරන්න තිබ්බා❤️

  • @sanithuhimansith8979
    @sanithuhimansith8979 3 ปีที่แล้ว +7

    ආදරේ තරම් කියාගන්න බැරි වු නිසා ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා රහසේම කෞදෝ ඉක්මන් වෙලා හඩවාලා මගේ දෑස ඔබ ගෙන ගියා දැන උන්නානම් මේ ආදරෙ ඔබ යන්නේ නැහැ මා දමා.💕

  • @dineshmadushanka6920
    @dineshmadushanka6920 3 ปีที่แล้ว +20

    අකිල විමංග 🖤

  • @lifebtv3847
    @lifebtv3847 3 ปีที่แล้ว +5

    පුද්ගල මනෝභාවයන් හරි ලස්සන ට විවරණය කරනවා .❤️adarei sir

  • @udithakanishka6591
    @udithakanishka6591 2 ปีที่แล้ว +8

    අවුරුදු 4 තිස්සෙ අදටත් හිතින් ආදරේ කරනවා එක කෙනෙක්ට. අදටත් එයා දන්නේ නෑ මම එයාට ආදරේ කරනවා කියලා

    • @harini9017
      @harini9017 ปีที่แล้ว +2

      මාත් අවුරුදු 7k

    • @udithakanishka6591
      @udithakanishka6591 ปีที่แล้ว

      @@harini9017 ඉක්මනට කියන්න ඔයාගෙ ආදරේ

  • @kawithagunarathna2776
    @kawithagunarathna2776 3 ปีที่แล้ว +8

    Sir , එදා වගේමයි හිතට වැදෙන්න පාඩම් කියලා දෙනවා ..ළමයිට 😊😊

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 10 หลายเดือนก่อน +3

    සර්ට ආදරේ අය නෑ මේ ලෝකේ ...!! ඉන්න එකම කෙනා මං ❤😢

  • @madhushajayashan5292
    @madhushajayashan5292 3 ปีที่แล้ว +7

    සර්ගේ හැම වචනයකින්ම ජීවිතයට ගොඩක් ලොකු තේරුම් සම්බාරයක් අපිට ලබලා දෙනවාට ගොඩක් පිං බුදුසරනයි 🙏🙏❤️

  • @සනා
    @සනා 3 ปีที่แล้ว +8

    මල් හීන හිත බැන්ද කිරිකෝඩුකාලේ.... එක හීනයක් ගාව මම නැවතිලා ...... තරැ වාගෙ දිලිසෙද්දි පොඩි ඇස් ඔයාගේ බෑ දැන් කියා ගන්න හිත ගොලු වෙලා...... දැන ගත්ත දා ඈත වෙන් වී ගියෝතින් හැමදාම විදවන්න මා මෙහි තියා ....... නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා......

  • @MoscowAnimation
    @MoscowAnimation 11 หลายเดือนก่อน +4

    අහපන් යකුනෙ හිතේ තියන් තවන් ඉන්න එපා කැමතිනම් කියාවි

  • @ahinsavihangi2159
    @ahinsavihangi2159 3 ปีที่แล้ว +51

    කට හඩ පුදුම විදිහට හිතට වැදෙනව...හැමදාම සර්ගෙ වීඩියෝ එකක් බලලා තමයි නිදාගන්නේ.....🙏🙏😃😃

  • @dilhanabesinghe4410
    @dilhanabesinghe4410 3 ปีที่แล้ว +10

    ගොඩාක් වටිනාකමක් තියෙන වචන සර් කියන්නෙ..

  • @hsytzt1869
    @hsytzt1869 3 ปีที่แล้ว +6

    අනේ ගොඩාක් ලස්සනයි ඒ පැහැදිලි කිරීම අහන් ඉන්න ආසයි

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +3

    සර්ගෙන් ඉගන ගන්න දරුවො පුදුම වාසනාවන්තයි සර්...මේ විදිහට ජීවිතය තේරුම්කරල දෙන එක ඇත්ත මේ විදිහට පෙන්නල දෙන එක මොන තරම් වටිනවද සර්...බුදුසරණයි සර්..❤️🙏

  • @nimchamu4958
    @nimchamu4958 3 ปีที่แล้ว +5

    මාත් හිතේ හිරකරගෙන අවුරුදු 4 හිටිය දැන් පරක්කුයි සර්

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +6

    ගීතයකට වටිනාම විචාරයක්නම් අකිල ගුරුතුමාගෙන්ම පමණයි .

  • @shamalinadi5845
    @shamalinadi5845 3 ปีที่แล้ว +7

    ජීවිතේ කියාදීම හරිම ලස්සනයි sir

  • @dssampath23
    @dssampath23 2 ปีที่แล้ว +4

    මටත් කාලයක් තිබුනා ඒත් දැන් මගේ ජීවිතේඔය මං විතරයි ......... අයියේ...🥺 කිසිම කෙනෙක් නැති කාන්තාරයක්

  • @davidussein1042
    @davidussein1042 3 ปีที่แล้ว +2

    ඊයෙ තමයි අහන්න ගත්තෙ සර්ගෙ වීඩියෝ . සිංහල ඉගන ගත්ත අයට ජිවිතේ ගැන කොච්චර පුළුල් අදහස් තියනවද කියලා සර් නිසා තමයි දැනගත්තෙ...අනිත් වැඩ කරන ගමනුත් අහන්නෙ සර්ගෙ වීඩියෝ..ඒ තරම් ප්‍රියමනාපයි මේ කටහඬ...

  • @madhavirajapaksha6105
    @madhavirajapaksha6105 3 ปีที่แล้ว +6

    මගෙ යාලුවෙක් එක පිරිමි ළමයෙකුට ආදරෙය් කිව්වා...ඇත්තටම එයාට ආදරේ නිසා තමයි එයා ආදරෙය් කීවේ...ඒත් ඒ පිරිමි ලමයා එයාව reject කරා එයාගේ කිසිම වරදක් නෑ, ඔනෑවට වඩා හොද වැඩී. ඒත් එයාට දැන්ම ආදරේ ගැන හිතන්න බෑ කියලා..
    .මගෙ යාලුවා අදටත් දුකින්..😓

    • @rasangasadakelum
      @rasangasadakelum 3 ปีที่แล้ว

      පිරිමි ලමයා වෙන කාට හරි ආදරෙ කරනවද දන්නේ නෑ.....

    • @madhavirajapaksha6105
      @madhavirajapaksha6105 3 ปีที่แล้ว +1

      @@rasangasadakelum නෑ කියලානම් තමා කියන්නේ..බොරු වෙන්න ඇති...

  • @mayuriweerasinghe2025
    @mayuriweerasinghe2025 3 ปีที่แล้ว +4

    ජීවිතය ගැන කියලා දෙන සිංහල පන්තිය....ස්තූති සර්..බුදු සරණයි.....

  • @sithniwasana7168
    @sithniwasana7168 3 ปีที่แล้ว +3

    Sirge a/l clz eke igena gththa hati mthak venva. Eda kiyla dunnu e හදවතින්ම එන කතා adath e vagema godak සුන්දරයි ❤❤️❤️

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 ปีที่แล้ว +8

    අපූරු පැහැදිලි කිරීමක්
    🌾🌿🌾🌿🌾🌿

  • @randyjaiden2600
    @randyjaiden2600 3 ปีที่แล้ว +2

    මගේ හොදම යෙහෙලිය ගැන ආදරයක් හිතුනා. ආදරේ ගැන කියලා එයා නැති වෙයි කියලා බයේ ඒක නොකිය ගොඩාක් දවස් ඉගි දුන්නා. දැනුන් නෑ එයාට. ඉවසලා බැරිම තැන කැමැත්ත ඇහුවා. එයා කැමති නැති උනා. එතනින් පස්සේ හැමදේම වෙනස්. අන්තිමේ සදහටම එයා නැති උනා. තාමත් පසුතැවෙනවා ආදරේ ගැන එයාට කියපු එකට. මාස ගානකින් එයාව දැකලා නෑ. හරිගස්සන්න බැරි වැරැද්දක් සිද්ද උනා වගේ. තාමත් බලන් ඉන්නවා එයගෙන් පණිවිඩයක් ලබෙනකම්.මම දන්නවා කවදාවත් ලැබෙන එකක් නෑ. ඒත් බලාපොරොත්තු අවසන් මොහොත දක්වාම අත්හැරිය යුතු නෑ. ජීවිතේ එහෙමයි.

  • @sachininimasha1924
    @sachininimasha1924 3 ปีที่แล้ว +18

    මමත් එක්කෙනෙක් සර් කියන අයගෙන්😌

  • @dilhanabesinghe4410
    @dilhanabesinghe4410 3 ปีที่แล้ว +29

    ආදරෙ වගෙ පෙන්නලා ඇහුවාම හිනා වුනා සර්...

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 3 ปีที่แล้ว +7

    අවංක ආදරය කරනවා 22 රිප්ලයි එකක් දාන්න.

  • @Duvidu77
    @Duvidu77 10 หลายเดือนก่อน +2

    මගේම කතාව... එයත් මේ වීඩියෝ එක බැලුවනම්..... එයාට මාව මතක් වෙයි N❤

  • @asithpathirana3982
    @asithpathirana3982 2 ปีที่แล้ว +3

    මටත් එහෙම කතාවක් තියනවා යාලුවෙක්ට ආදරය කරලා ඒ කෙල්ලා මාව බල්ලෙක් බලලෙක් ගානට මායිම් කරේ නෑ අන්තිම යාලුකත් නෑ ඒ වෙලාවේ පුදුම අසරණ කමක් දැනුනේ

  • @chamodihansika6466
    @chamodihansika6466 ปีที่แล้ว +3

    මට හේමයි සර් මමත් හිතින් ආදරේ කරේ සර් එයාත් මට හිතන් ආදරේ කරේ සර් අපි දෙන්නම හිතින් ආදරේ කරේ සර් අපි දෙන්නාට දෙන්නා ආදරේයි කියලා නැ එයා මට ඉහි දිලා තියෙන්නවා 😭😭💔

  • @Peakyblinders_Editz
    @Peakyblinders_Editz 3 ปีที่แล้ว +10

    මට තියෙන ප්‍රශ්නෙත් ඔක තමා

  • @sadu7427
    @sadu7427 3 ปีที่แล้ว +2

    ලස්සන මනුස්සයෙක් ඔයා,අපි ආදරෙයි ගොඩාක් ඔයාට,,ලොකු සම්පතක් මේ ❤️❤️❤️❤️❤️👍👍

  • @dhanushkapushpakumara5313
    @dhanushkapushpakumara5313 3 ปีที่แล้ว +3

    හැමදාම විඩියෝ බලනව බුදු සරණයි සර්......

  • @dileepakrishan1353
    @dileepakrishan1353 3 ปีที่แล้ว +5

    ඔවු සර් ඒ ව⁣ගේ ආදරයක් මටත් දැන් තියේන්නේනමි 😍 ...අනේ මන්දා අහන්න නමි.....😍මොකක් වෙියිද දන්නේ නැනේ ........ලගම කේනේක්නමි නේවෙියි හැබැයා........😁😉 අනේ මන්දා........😍😁 පහු ගිය සවස් ටිකේම අවා ඒත් සවස් තුනකින් අවෙි නැ මන් පරක්කු ද, මන්දා.............අනික තවත් එකක් මගේ අඩු පඩුවක් තියේනෝ එකත් තියන් අහන්න මට හිත දේනනැ.......ගොඩක් තැන්වල මට මතක් වෙින්නේ එක....😌😌😌........💖

    • @rasangasadakelum
      @rasangasadakelum 3 ปีที่แล้ว +1

      ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ අපි අහන්න කීවට ඔයාටත් එහෙම අහන්න බැරුව ඇති හැබැයි කලින් අහන්න තිබුනනේ කියලා පස්සේ පසුතැවෙන්න ඕනේ නෑනේ...

    • @dileepakrishan1353
      @dileepakrishan1353 3 ปีที่แล้ว +1

      @@rasangasadakelum hmmm ou aeka aeththa

  • @kwm518nimsara
    @kwm518nimsara 3 ปีที่แล้ว +5

    The Best Video in Our Life . Good Video sir ❤❤

  • @neranjanrj6658
    @neranjanrj6658 3 ปีที่แล้ว +16

    හිත කියනවා අහපන් කියලා.....
    🙁❤️

    • @d.m.w.sandhamali228
      @d.m.w.sandhamali228 3 ปีที่แล้ว +1

      Ahala balanna samaharawita kemathi wei, hebei aththatama adare wenna

    • @neranjanrj6658
      @neranjanrj6658 3 ปีที่แล้ว

      @@d.m.w.sandhamali228 ❤️😊💯

  • @chamodimalshan5686
    @chamodimalshan5686 3 ปีที่แล้ว +3

    සර්ගේ වීඩියෝ වලින් මන් ජීවිතේ ගොඩක් දේවල් ඉගන ගත්තා....සර්

  • @sewwandieshani7306
    @sewwandieshani7306 3 ปีที่แล้ว +1

    kenek nisa vidavapu jeevitheta sirge katha nisa balaporoththuvak labuna pin sidda venava sir ohoma manussayange hith hadanavata sirge voice eka ahuvath athi hithak hadenna God bless you sir love you and respect you sir 🙏❤💗

  • @kaveeshamadushani3151
    @kaveeshamadushani3151 2 ปีที่แล้ว +1

    හරියට මේ කතාව මං දිහා බලා ගෙන කිවුවා වගේ සර්.. 🙂❤

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +1

    හදවතට දැනෙන කතා මෙිවා...

  • @vishwanirmal1010
    @vishwanirmal1010 3 ปีที่แล้ว +1

    සර් ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️💯

  • @dmindrapathmini2407
    @dmindrapathmini2407 3 ปีที่แล้ว +10

    මම ලගින් අශ්‍රය කරන පිරිමි යාලුවත් ඒ වගේ කියල මට තේරෙනවා පොඩි කාලෙ ඉදලා යාලුවෙක් සමහර වෙලාවට ඒ යාලුවා ඔයා කියද්දි මම උබ කියල කියනවා දුක ඇති ඒත් මම නොතේරෙනවා වගේ ඉන්නවා දවසක එයාම අහයි එතකන් ඉන්නවා

    • @swethadewmini385
      @swethadewmini385 3 ปีที่แล้ว

      මමත් හැබැයි ටිකක් වෙනස් මටත් therenawa but ඒක හරි කියලා පිළිගන්න bayai eth ඒක අමුතු හැඟීමක්

    • @dmindrapathmini2407
      @dmindrapathmini2407 3 ปีที่แล้ว

      @@swethadewmini385 ඒ ෆීලින් එක ගැන දන්නෙ එහෙම දෙයක් තියන කෙනෙක්ම විතරයි

  • @tharindumadusanka2127
    @tharindumadusanka2127 ปีที่แล้ว +2

    සර් මාර විදියට හිත් කියවනවා ❤

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 26 วันที่ผ่านมา

    ප්‍ර්‍රේම කරන විට මෙවැනි ප්‍රශ්න ඕනෑ තරම් ඇත . ඔබ තුමා බොහොම ප්‍රවේශමින් මේ ප්‍රශ්නය ව්චාරාත්මකව පැහැදිලි කරා. මෙවැනි දේවල් කතාකරන්න විමසන්න පුලුවන් මිනිසුන් ට පම්ණී . මෙවැනි දේවල් සිදු වන්නේ සසරේ හේතු වක් වී ඵලයක් ලෙස දකින දේවල් . දකින විට තමන්ගේ කියලා සිතින් සිතනවා නමුත් කළ අකුසල කර්ම විපාකය ක් ලෙස දුක් විදිනවා .නමුත් මේ දෙය නිවන් දකින්නට පින් ඇති කෙනෙකුන් හට සතර කමටහනක් වේ. බුදු දහම අසා දැන දැක ගන්නට හැකි නොවුනහොත් මානසික ව සිත්මින් කල්පනා කරන අයෙකු වේ . ඒ ත් සමහර අය එසේත් නොවේ . බොහොම ප්‍රවේශමින් කටයුතු කර ඉවසීමෙන් තම ජිවිතය ගෙන යයි . කතාකරන්න හැකි අවස්ථාව ක් ලද හොත් මේ පිලිබද ව විමසා කටයුතු කර සහෝදරියන් සහෝදර යන් කටයුතු කරමින් ජීවත් වෙයි . නමුත් කුමක් උවත් විමසන්න ට කතාකරන්න ට කිසිම කෙනෙකු න් හට තහනම් නැත .එය නිතිය මගින් ද පෙන්වා දි ඇත .

  • @tharushadilshan2141
    @tharushadilshan2141 3 ปีที่แล้ว +2

    පිස්සු හැදෙනවා. අද තමයි මට මෙක මෙ චැනල් එක හම්බ උනෙ. අඩවනවා සර් ඔයා.💙

  • @sdperera1154
    @sdperera1154 3 ปีที่แล้ว +3

    අපි සිංහල ඉගෙන ගත්තේ නැ සර් ඔහොම බොහොම ස්තූති සමාජයේ ආකල්ප වෙනස් කරන්න උත්සාහ කරනවට

  • @gayanthikaobris8511
    @gayanthikaobris8511 3 ปีที่แล้ว +2

    Lamaita හුඟක් වටිනාම video ekak sir .thanks

  • @shasinikadilrukshi4979
    @shasinikadilrukshi4979 3 ปีที่แล้ว +5

    ආදරෙයි සර් ගොඩක්❤️

  • @gimhanagimhana4337
    @gimhanagimhana4337 3 ปีที่แล้ว +1

    ඇත්තටම මං ආසම සර් කේනේක් සර්ගේ විඩියෝ බල්ද්දි සර්ගේ clz එන්න හිතුනු වාර අනන්තයි රේස්පේක්ට් ❤️

  • @geeklakiya375
    @geeklakiya375 3 ปีที่แล้ว +9

    සර් මටත් එම ප්‍රමයක් තිබ්බා 😥❤️

  • @kasundissanayake3405
    @kasundissanayake3405 3 ปีที่แล้ว +5

    සර්ට ගොඩක් පිං🙏 දුකින් ඉන්න හිත් සුවපත් කරනවාට...❤️❤️❤️

  • @saviduminuwara4244
    @saviduminuwara4244 ปีที่แล้ว +2

    ලැබෙන්නේ නෑ කියලා දැන දැනත් ආදරේ කරනවා..

  • @user-ll2yd9kt8k
    @user-ll2yd9kt8k 6 หลายเดือนก่อน +1

    කෙල්ලට කැමති කියලා එයා මාව reject කරද්දි කොහොම දුකක්ද😢😢😢😢

  • @user-ls2qk8gq9u
    @user-ls2qk8gq9u 9 หลายเดือนก่อน +1

    මමත් එහෙම කෙනෙක්...අදටත් එයා දන්නෙ නෑ ...ඒ වගක්..❤️ආදරෙයි...ඒත් ලගින් ඉන්නවා..

  • @cricketvithjanithanushka2542
    @cricketvithjanithanushka2542 3 ปีที่แล้ว +29

    අනේ මට කවුරුහරි අකිල සර්ගෙ නොම්බරය reply කරන්නකෝ

    • @dildil6693
      @dildil6693 3 ปีที่แล้ว +1

      අර්ථ program eke sirge video wala thiyenawa sirge nu eka

    • @thimirasandaruwan2287
      @thimirasandaruwan2287 3 ปีที่แล้ว

      Facebook eke thiyawa bn

    • @mariyamgamage7457
      @mariyamgamage7457 3 ปีที่แล้ว

      පෙන්නන්නේ නැහැ ...දෙන්න පුළුවන්ද සර්ගේ නම්බර් එක 🙏🙏

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 3 ปีที่แล้ว

      සර්ගෙ පේජ් එකේ තියනව වට්සැප් නම්බරේ.