Hi Aunty, Thank you for sharing all this wonderful information! We absolutely love watching your gardening videos. How did you prepare your garden beds for this season after the winter? We would also love to see a video on vermicomposting if you have time! ❤
Hi duwa, I packed the garden beds with soft garden waste and cut grass at the end of the season last year and then covered it with a thin layer of compost. Most of it decayed over the months and had a pretty rich soil layer on the top in the spring this year. I loosened soil of the entire bed, added more compost and manure and mixed them all up very well. Then the beds were ready for planting for this season. Thanks so much for commenting 🙏
@@MapleSky Thank you so much for your response, Aunty . We'd love it if you could share more videos of your beautiful garden; we truly enjoy watching them.
Hi, I don't remember the exact name of the pink rose, but I believe it's 'David Austin'. I bought the red rose many years ago and don't remember its name at all. I looked it up online and it's probably 'Dublin Bay' or similar to that. Thanks for watching the video 🙏
Dearest Saro: Many many thanks for sharing your knowledge without hiding valuable stuff(Guru Mushti). Learning new things from every video. We miss your organic veggies, which we used to receive. Thank you, daughter "Deveni" and your loving Varna for stretching their strong shoulders to you to bring out your products to the world. You all are blessed with the Nobal Triple Gem.
පහුගිය ටිකේ ඔයා දකින්න හිටියෙ නෑනෙ. එහෙම නොවී හැමදාම අපි වෙනුවෙන් මොනව හරි දෙයක් දෙන්න.
අලුත් වගාව සරු වේවා!!!❤❤❤
ඔව් සීත කාලේ වගා කටයුතු කලේ නැති නිසා වීඩියෝ කලේ නෑ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාගෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
අම්මෝ.ලස්සන.රෙදි වලින් හදලා වගේ මල් ටික.ආස හිතෙනවා.ඔයාගෙ එලවළු ත් එහෙමයි.පුදුම ලස්සනක් ❤️
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
හරිම ලස්සනයි garden එක. Roses හරිම ලස්සනයි. ලස්සනම ලස්සන garden එකක්. ♥️♥️♥️ එවගේම පිලිවෙලයි.
අහන්නත් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
Thank you akka මඟ බලාගෙන හිටියේ ඔයාගෙ අළුත් වීඩියෝ එකක් බලන්න. ඔයාගේ ගෙවතු වගාව සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්රාර්ථනා කරනවා.
බොහොම ස්තූතියි නංගි🙏 ඔයාලගෙ ආශිර්වාදය තමයි ලොකුම ශක්තිය. ජයවේවා!
This is one of the most informative TH-cam channels which I can recommend.
So happy to hear! Thanks so much for commenting 🙏
මම හැමදාම ත් බලන් ඉන්නවා වීඩියෝ එකක් දාල ද කියල..මම මුල් කාලේ ඉදල වීඩියෝ බැලුවා.දැක්කම පුදුම සතුටක් දැනුනා..පිලිවෙල ට තියෙනවා ගෙවත්ත. කලින් ගෙදරවගේම ලස්සන ට රෝස මල් හදලා ආන්ටි. ආන්ටිගේ දැනුම අපේ රටට ගොඩක් වටිනවා. නිතර වීඩියෝ ගේනවනම් උදව්වක් වෙයි ගෙවතු වගා කරන අපට වගේම ව්යාපාරික වගාවන් කරන අයටත්..හරිම වටිනවා කරුණු ටික..ආසයි ඇත්තටම දැක්කම..හරිම පිලිවෙලයි. මටනම් මොනරු තලගොයා ඌරා ඉත්තෑවන් නිසා වගාව බේරගන්න අමාරුයි...වැල් ලියලද්දීම මොනරුන් කනවා ..හරිම දුකයි..හාවන් ට කලදේ කියද්දී හිනා ගියා සතුට ට...❤ ආසාවෙන් ඉන්නවා දකින්න...මමත් දුව පෙරපාසල් යවල ගෙවතු වගාවෙ යෙදෙනවා උදේ කාලය.වැඩ අධික උනත් ..මානසික සුවයක් ලබනවා.මම වගේම ගෙදර අය ගෙදරට එන අය..තෙරුවන් සරණයි හැමදෙනාටම..
හරිම සතුටුයි. බොහොම ස්තූතියි දුව මේ ලස්සන වචන වලට🙏 ඔයාගෙ වගා කටයුතු සරු වේවා! තෙරුවන් සරණයි!
අක්කගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. රෝසමල් ටික හරිම ලස්සනයි❤
හරිම සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
ගොඩ කාලෙකට,පස්සේ ආදරයෙන් .ඉදහිට හරී ඵන්න. හොදද බලාගෙන ඉන්නවා ❤
හරිම සතුටුයි මට මේ අදහස් කියවනකොට. බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Harima lassanai❤... Theruwan Saranai...❤
@@sunethrakumari4004බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි!
very helpful tips. thank you.
Glad it was helpful! Thanks so much for commenting 🙏
කාලෙකින් ඉන්ද්රානි අක්කා. හරිම වටිනා video එකක්. බොහොම ස්තුතියි ❤🙏
ඔව් කාලෙකින් නේද නන්දිතා? බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
Your videos are full of good advice. Love watching them. Thank you so much. From NZ.
Thanks so much for your kind words 🙏
Goda kalekin hamadama hitha hitha hitiye kawada eida kiyala. Ane oyage aswanna sarthakawama wadewa kiyala ❤praththana karanawa.Apata aye pennanna👍🍀💐
ඔව් ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් කලේ. සීත කාලේ පටන් ගන්න කලින් තව වීඩියෝ කීපයක් කරන්නම්. ජය වේවා!
Very informative video aunty.. you have good knowledge about planting
Thanks so much for the kind words, duwa! 🙏
හරිම ලස්සනයි මල්
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
හරිම ලස්සනයි අක්කෙ ❤❤❤❤❤
Thank you very much for doing a video with valuable tips! ❤
Thanks so much Harshani 🙏
ගොඩාක් ලස්සනයි budusaranai oyalata
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා! බුදු සරණයි!
After longtime Aunty, hope you will have a good harvest this year too.
Thank you so much duwa!
Dear madam, have a greatest day. I' m proud of you. Thank you for everything . Budusaranai!! Good luck. God bless!! ❤❤❤👍👍👍🙏🙏🙏
Thanks so much for watching and commenting 🙏 Have a great day! Budu saranai!
බොහෝම කාලයකට පස්සෙ. හරිම ලස්සනයි. මම ඒත් බැලුවා කොහෙ ගිහින්ද කියලා. ♥️♥️♥️👏👏👏👏👏
ඒක තමයි. සීත කාලෙ වගා කලේ නැති නිසා වීඩියෝ කලේ නෑ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
කාලෙකට පසුව ආන්ටි♥️👍
ඒක තමයි පුතා, කාලෙකින්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
Hi Aunty,
Thank you for sharing all this wonderful information! We absolutely love watching your gardening videos. How did you prepare your garden beds for this season after the winter? We would also love to see a video on vermicomposting if you have time! ❤
Hi duwa, I packed the garden beds with soft garden waste and cut grass at the end of the season last year and then covered it with a thin layer of compost. Most of it decayed over the months and had a pretty rich soil layer on the top in the spring this year. I loosened soil of the entire bed, added more compost and manure and mixed them all up very well. Then the beds were ready for planting for this season.
Thanks so much for commenting 🙏
@@MapleSky Thank you so much for your response, Aunty . We'd love it if you could share more videos of your beautiful garden; we truly enjoy watching them.
Ane harima lassana jeewithayak oya gatha karanne. Harima sathutuyi. Oyage waga katayuthu sarthaka wewa 🥰❤️oyage rata mokadda dear Australia da
මම ඉන්නේ කැනඩාවේ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාගෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
Danna tharamata oya thama hadawathinma wagawal pennanne.Samaharu kiyanawa aswaha katawaha wadinawalu.hadawathinma thawa kenekuta denawanam kawadawath waradinnaha neda.oya thami wagarajjye rajina🤴💐
බොහොම ස්තූතියි මේ ආදරණීය වචන වලට🙏 ඔයාට ජය වේවා!
Very nice and learn a lots
Glad to hear that. Thanks so much 🙏
Ane nandee..huga kalekin..hari sathutui..adarei...!
ඔව් පුතා, කාලෙකින්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
කාලෙකින් සතූටුයිදැකිම
හරිම සතුටුයි මටත් ඔයාලගෙ අදහස් කියවනකොට. බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Kaleken Akkawa dakke. Satuti😊Akkage video asawen balala godak dewal egena gatta. Aderi hamadama
හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා නංගි!
ඉක්මනටම ඵන්න ❤
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
Thanks .
Mara a lassana I akka. Oya Harry lukky
බොහොම ස්තූතියි🙏 ජයවේවා!
ගොඩාක් කාලයකට පස්සෙ.සතුටුයි නැවතත් ඔයාගෙ වීඩියෝවක් දැකීම .
ඔව් සීත කාලෙ වගා කලේ නැති නිසා වීඩියෝ කලේ නෑ. බොහොම ස්තූතියි මේ වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
Ane godak kalekin..aunty..mata oywa me lagadith mathak una.kalekin video ekak dakke nha neda kiyla ❤
බොහොම ස්තූතියි මාව මතක් කලාට පුතා. ජයවේවා!
Kindly tell what is the verity of the pink climbing roses ? And the red one ? Thanks
Hi, I don't remember the exact name of the pink rose, but I believe it's 'David Austin'. I bought the red rose many years ago and don't remember its name at all. I looked it up online and it's probably 'Dublin Bay' or similar to that.
Thanks for watching the video 🙏
ආයුබෝවන් මම මේ විඩියෝ එකෙන් ගොඩාක් දේ ඉගෙන🌹 ගත්තා ස්තූතියි මම ඩෙන්මාර්ක් වලින්
ආයුබෝවන්! බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
aunty godak kalekin.❤️💐
ඔව් පුතා, ගොඩ කාලෙකින්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
Akka. Mona maseda seeds geinatule pala karanne.
මම ඉන්නෙ කැනඩාවේ ඔන්ටේරියෝ වල. මෙහෙ දේශගුණය අනුව මාර්තු මාසේ අග හෝ අප්රියෙල් මුල බීජ තවන් දාන්න පුළුවන්. එතකොට මැයි අග වෙද්දි එලියෙ හිටවන්න පුළුවන් විදිහට පැළ ලොකු වෙනවා. හැබැයි සමහර අවුරුදු වල ජූනි මුල වෙනකනුත් ටිකක් සීතලයි. විශේෂයෙන්ම රෑට හොඳටම උෂ්ණත්වය පහළ යන නිසා ජුනි මුල් සතිය ඉවර වෙනකල් එළියේ පැළ හිටවන්න බෑ. එහෙම උනොත් ගේ ඇතුලෙ හදපු පැල වයස්ගත වෙලා දුර්වල වෙනවා. ඉඩකඩ තියෙනවා නම් මාර්තු අග සහ අප්රියල් මැද දෙපාරකට පැළ තවන් දාන්න පුළුවන්නම් වඩාත් හොඳයි. ජය වේවා!
Hari lassanai
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
අනේ මේ ලස්සන සුදු පාට මල් එක මොනවද කියන්න පුළුවන් ද
Shasta Daisies
මේක ඩේසි වර්ගයක්. truthprevail කිව්වා වගේ ඩේසි වල Shasta කියන වර්ගය. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
@@MapleSky ♥️
Thank you so much 💜💜
Wow 😍 ❤
Mahaduru kohomada hitawanne kiyala denna pls
මම මේ පැළ කඩෙන් ගත්තෙ. පලවෙනි පාරට තමයි හිටෙව්වෙ. බලන්න හිතුණා කොහොමද හැදෙන්නෙ කියල. මම ඉස්සරහට වීඩියෝ කරද්දි විස්තර කියන්නම්. ජයවේවා!
@@MapleSky බොහොම ස්තුතියි ඔබ තුමියට. ජය වේවා
ගොඩක් කාලේකට පස්සේ.
ඔව් නේද? බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
ගේ ඇතුලේ තියන මල් පෝච්චිවල ඉන්න කූඹින්ව නැති කරන්නේ කොහොමද කියන්නකෝ.
මුලින්ම මල් පෝච්චියේ උඩ තියෙන පස් තට්ටුව අයින් කරන්න. ඒකෙ කූඹි බිත්තර තියෙන්න පුළුවන්. ඊට පස්සේ පෝච්චි හොඳින් අව්ව වැටෙන තැනක තියන්න. පස් රත් වෙනකොට ඇතුලේ කූඹි ඉන්නවනම් එළියට එනවා. එයාලව ඉවත් කරන්න ඕනේ. ස්වභාවික කෘමි නාශකයක් හදන හැටි ගැන මම වීඩියෝවක් කරලා තියෙනවා. ඒක හදලා පසට ස්පේ කරන්න පුළුවන්. ඒ වගේම කූඹි එනවට පාවිච්චි කරන්න පුළුවන් හුණු කෑල්ලක් ලංකාවේ කඩවල තියෙනවා. පෝච්චියේ ඉන්න කූඹි ඉවත් කරාට පස්සේ පෝච්චිය වටේ ඒ හුණු කෑල්ලෙන් බිම රවුමක් අඳින්න. බොහෝ දුරට මේකෙන් කූඹි පෝච්චියට යන එක මර්දනය කරන්න පුළුවන්. ජය වේවා!
උපදෙස් වලට ස්තූතියි!❤
හරිම ලස්සනයි මල් ටික ඔයා මල් විකුණනවා නමි ෆෝන් No.දාන්නකො❤❤
Summer එකට පොඩියට වත්තෙ මල් වවනවා. විකුණන්න තරම් ලොකුවට වවන් නැහැ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට 🙏 ජයවේවා!
අක්ක නටුව තියන පැත්ත නෙවී මල් ටික බුදුන්ගෙ පැත්තට හරවල පූජ කරන්න. ❤ බුදුසරණයි
මම දන්න විදියට නම් මලේ නටුව තියෙන පැත්ත තමයි පූජා කරන්නේ. මල් මිටක් දෙනවා වගේ.😊
boru mithya epa budun ďesuwe owa nemei
🙏ඇන්ටි දම් පාට ගෝවා කොල කනවද කියන්නකෝ.❤👍
..ow knwaa..
ඔව් පුතා, පමණට වඩා කොළ මෝරල නම්, ටිකක් හයියයි සහ කෙදි ගතිය වැඩියි. නමුත් ළපටි කොල හරිම රසයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
Dearest Saro: Many many thanks for sharing your knowledge without hiding valuable stuff(Guru Mushti). Learning new things from every video. We miss your organic veggies, which we used to receive. Thank you, daughter "Deveni" and your loving Varna for stretching their strong shoulders to you to bring out your products to the world. You all are blessed with the Nobal Triple Gem.
@@MapleSky k
Thank you so much ❤
Thanks so much for watching 🙏
Aiyo kohda giya nanda❤
ඔව් පුතා කාලෙකින්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
Akka oya koheda?
මම ඉන්නෙ කැනඩාවේ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
👍❤️💐
❤️😘😘
💐💐💐👍👍🙏🏻
❤❤❤