සීත රටක වැවෙන ලංකාවේ පලා/කොළ එලවලු....පැෂන් ෆෘට් වැල් පුහුණු කරන්නෙ කොහොමද? 50+ Greens in My Garden

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 322

  • @champagodakande5381
    @champagodakande5381 4 หลายเดือนก่อน +10

    ආදරණීය සරෝ: හැමදාමත් වටිනා උපදෙස් ගොන්නක් ලෝබ නැතුව බෙදල දෙන්නත් කැපවීම වෙනුවෙන් හද පත්ලෙන් නැගෙන ස්තුතිය. ඔයාටත්, ඔයාගෙ අමිල කටයුත්තට නිබඳ අත්වැලක් වූ ඔබේ පෙම්බරා, වර්නටත්, දෙවනි දියනි ඇතුලු දරුවන්ටත් පිං.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය චම්පා🙏 හැමදාමත් වගේ ඔයාලගේ ආදරේ ආශිර්වාදය මට ගොඩක් වටිනවා. ඔයාවත්, වසන්තවත් ආදරෙන් මතක් කරනවා. තෙරුවන් සරණයි!

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 4 หลายเดือนก่อน +22

    හරිම ලස්සනයි ගෙවත්ත. මම හරිම ආසයි ඔබ තුමිය පිලිවෙලට වවනවා..මම මේ දිනවල වැල් දොඩම් පලදාව ගන්නවා ...හරිම වටිනවා මම වැරන්ඩාවේ වැලක් යවනවා ඒක මේ ක්‍රමයට නඩත්තු කරන්න පුළුවන් දැන්. ලංකාවේ අපේ අයට මේ තරම් පලා වර්ග තිබිලත් ගෙවත්ත ට එකතු කර ගන්න උනන්දු වක් නෑ.මගේ ගෙදර ඉවතලන හැම බඳුන කම මම පලා වර්ග හදල තියෙනවා..තම්පලා වර්ග කිහිපයක්, ගෙඳ, සාරණ, මුගුණවැන්න, ගොටුකොළ, කංකුං, ගැටතුඹ,පෙතිතෝර, වැල්පෙනෙල, අලකොල, මොණරකුඩුම්බිය, නීරමුල්ලිය, නිවිති පාට දෙකම, ගස් නිවිති, බතල දලු, ජපන් බටු, කෝප්ප කොල, තෙබු, මෑ වර්ග, දඹල, කතුරුමුරුංගා, මුරුංගා, ලුණුවිල, ගොනික, පොල්පලා, විලඳවැන්න, දැනට හදාගෙන තියෙනවා ..තව කිහිපයක් තියෙනවා...එකතු කර ගන්න..ඇත්තටම ගෙවත්ත තුලින් නැවුම් එලවලු පලතුරු වගේ ම මානසික සතුට මගේ ගෙදර අයට ලබා දෙන්න මම නිරන්තරයෙන් උත්සාහ ගන්නවා.වෙනත් රටක ජීවත් වන ඔබ අපේ දේශීය එලවලු පලතුරු වලින් ගෙවත්ත ලස්සන ට තියාගන්න එක ගැන ආඩම්බරයි..❤❤තෙරුවන් තෙරුවන් සරණයි...

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +2

      අහන්නත් සතුටුයි ඒ තරම් දේවල් වවල තියෙනවා කිව්වම. උවමනාව තියෙනවා නම් බාධක මැද්දෙ වුනත් වගා කරන්න පුළුවන්. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාගේ වගා කටයුතු තව තවත් සරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුව!

    • @chandanistephen9632
      @chandanistephen9632 4 หลายเดือนก่อน

      මම හැමදාම ආසාවෙන් බලන විඩියෝ පෙලක්. ❤🤗 විස්කර කරන්න අපහසුයි. එචිචරට පිලිවෙලට ලස්සනට වගාකටයුතු කරනවා. බොහොම ස්තුතියි, තෙරැවන් සරණයි😇

    • @PriMun
      @PriMun 4 หลายเดือนก่อน

      @@MapleSkyharima sathutui oyage wagawa thawath lassanta sarthakawa karagena yanna lebewa🙏🙏 math inne canadawe Montreal. Oya koheda miss

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ​@@chandanistephen9632බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      ​@@PriMunමම ඉන්නෙ Woodstock, Ontario
      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 2 หลายเดือนก่อน +1

    අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ අනේ හරීම ලස්සනයි හරීම වටිනවා❤ මමත් අපි ඉන්න වතුයායෙ මල් එලවලු පලතුරු වවනවා මටත් හරි වැදගත් මේ වීඩියෝ ❤
    බොහොම ස්තූතියි ❤❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 වගා කටයුතු සරු වේවා!

  • @shinestar1589
    @shinestar1589 4 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි මිස් පැෂන් වැල පිළිබද විස්තර ඉතා වැදගත් ❤️🌹

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @upulherath2245
    @upulherath2245 4 หลายเดือนก่อน +1

    මනා අවබෝධයකින් හසල දැනුමකින් ගෙවතුවගාවේ නිරත වන දයාබර සොයුරියේ,,,ඔබගේ ගෙවත්ත නම් සොබාදහමට තිලින කල අපූරු නිමැවුමකි,,ඒ නිමැවුම් කරු වන ඔබටත් ඔබගේ දෑතට ත් සියලු දෙවි පිහිටයි ,,

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි මේ ආදරණීය ඇගයීමට🙏 ජයවේවා! දෙවි පිහිටයි!

  • @sasu302
    @sasu302 4 หลายเดือนก่อน +7

    මම මාරම ආසාවෙන බලන channel එකක් තමා ❤තව තවත් vedios දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි. අද එළවළු, පලතුරු වල ඵලදාව නෙළුවා. ඒ වීඩියෝ එක තව ටික දවසකින් දාන්නම්. බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට 🙏 ජයවේවා!

  • @chandrikadissanayake7420
    @chandrikadissanayake7420 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගෙවත්ත.හරිම වටිනා වීඩියෝවක් .තෙරුවන් සරණයි ...❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @dnk712
    @dnk712 4 หลายเดือนก่อน +1

    දැනුම් සම්බාරයක්. ස්තුතියි ඔබ තුමියට❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @withpurna847
    @withpurna847 4 หลายเดือนก่อน

    ඔයාගෙ වත්ත නම් සුපිරි අක්කා❤❤. තුබ කියන එක තමයි.අපි පුංචි කාලේ හැම තැනම ගොඩක් බෙහෙත් ශාක තිබුණා.දැන් නම් එහෙම නැතිලු. ගොඩක් වටිනා විස්තරය ගොඩක්. බුදු සරණයි අක්කා❤❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ඔව්, ගොඩක් බෙහෙත් ශාක දැන් වඳ වෙලා.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බලලා අදහස් දැක්වුවාට 🙏බුදු සරණයි!

  • @preemafernando4831
    @preemafernando4831 4 หลายเดือนก่อน

    හරිම හරි ලස්සනය!ලස්සන ගෙවත්තක්.පිටරට ක
    සිටියත් ලස්සන ට වගා කරලා .හිතට නිදහසක් දැනුනා.ජේසු පිහිටයි !ඔයාගෙ වගාවටයි ,දෑතටයි.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @dhylnrupasinghe9906
    @dhylnrupasinghe9906 3 หลายเดือนก่อน

    Adair oyage viedos dekke harima satutui waga karala thiyena hati dekkama mamath wauwa usa wala inna kota paladawa danimi harima satutui puduma manasika suwayak labenawa thawa thawath mewani dewal karagena yanna skithiya dyriya labenna kiyala prathana karanawa.

    • @MapleSky
      @MapleSky  3 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 වගා කටයුතු සරු වේවා!

  • @RockSaltRestaurant
    @RockSaltRestaurant 4 หลายเดือนก่อน +1

    මම ආසාවෙන්ම බලන video එකක්.මමත් ආසයි මේ විදිහට වගා කරන්න.උත්සහ කරනවා.ස්තූතියි ඔබට ❤❤❤❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 වගා කටයුතු සරු වේවා!

  • @sumethracol3331
    @sumethracol3331 4 หลายเดือนก่อน

    හරිම වටිනව මිස් බලන්න ලස්සනයි.බොහෙම ස්තුතියි.නිදුක් නීරෝගිසව දීර්ඝායු ලැබේවා ඔබතුමියට.❤❤❤❤❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔබතුමියටත් නිදුක් නිරෝගී සුව මෙන්ම දීර්ඝායු වේවා!

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 4 หลายเดือนก่อน +2

    මිස්ට ගහ කොල ගැන හොද අවබෝදයක් තියනවා මම ලොකු දැනුමක් ලබා ගත්තා ගොඩාක් ස්තුතියි මිස් තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා 🙏💐💐💐💐💐

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට 🙏 ඔබටත් ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @HemanthiDissanayaka-gj4im
    @HemanthiDissanayaka-gj4im 4 หลายเดือนก่อน +1

    Harima lassanai
    Thank you

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @kanthigodage5348
    @kanthigodage5348 4 หลายเดือนก่อน

    හරිම ආදර්ශමත් වැඩ පිළිවෙලක්

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 4 หลายเดือนก่อน +1

    ඔබ ඉතාමත් ආදර්ශමත් කෙනෙක්. ❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 4 หลายเดือนก่อน

    You are an exemplary Lady. An example to all. Budusaranai!! God bless!! 🙏🙏🙏❤️❤️❤️

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      Thanks so much for the kind words 🙏 Blessings to you too! Budu saranai!

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861 4 หลายเดือนก่อน

    Ane Asai akke.. wagawa thawa thawath saru sara wewaaa… 💐💐💐❤️❤️

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @ManojiNanayakkara
    @ManojiNanayakkara 4 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් තමයි ඔයාගේ video බලන්නේ.
    ඒ තරම්ම හොදින් පැහැදිලිව කියලා දෙනවා.
    ආපහු එනකන් බලන් ඉන්නවා ❤❤

    • @mahmoudsami-en7in
      @mahmoudsami-en7in 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @donakannangara7778
    @donakannangara7778 4 หลายเดือนก่อน

    Harima lassanai. mama inneth seethala rataka. Oya seetha kaaleta Pala eliye thiyanawada.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් ඒවා ආපහු මුල ඉඳන් ඊළඟ summer එකේ හිටවනවා. පැෂන් වැල, තෙඹු පැල, කෝවක්කා එහෙම පෝච්චි පිටින් සීත කාලෙට ගෙට ගන්නවා. ඒ ඇරෙන්න එළියේ ඉතුරු වෙන හැම පැලයක්ම ආයෙ ඊලගට හිටවන්න ඕනේ.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

  • @menikegm6525
    @menikegm6525 4 หลายเดือนก่อน +8

    උදෑසනම සුබ දසුනක්.
    වගාව සරුසාර වේවා
    💚💚💚💚💚

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @Ramya1961
    @Ramya1961 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි. මට ඔයාගේ ගෙවත්ත දක්කම හරිම ආසයි. බුදු සරනයි.වැඩි වැඩියෙන් වගා කරන්න ලැබේ‍වා.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @arunirandima3806
    @arunirandima3806 4 หลายเดือนก่อน

    WOW! Very proud of you 🎉🎉

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      Thank you so much for commenting 🙏

  • @ThiliniAbeysekara-i7e
    @ThiliniAbeysekara-i7e 4 หลายเดือนก่อน

    Elawalu Wagawa pilibada loku danumak obathumiyagen labenawa...idiriyatath me wage video Gena Enna.
    Theruwansaranai!❤❤❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @lakshaniabeykoon3869
    @lakshaniabeykoon3869 4 หลายเดือนก่อน

    Harima watinawa mama hamadamth balanwa oyata tharuwan sarani

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @TheJourney-gamana
    @TheJourney-gamana 4 หลายเดือนก่อน

    Very nice.. I love watching your garden videos

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 4 หลายเดือนก่อน

    Thank you so much for your nice explanation. All the best for your good work and gardening.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      So nice of you. Thanks so much for commenting 🙏

  • @Malika-kl7qq
    @Malika-kl7qq 4 หลายเดือนก่อน

    Lassanai gunai rasai okkoma tiyanawa❤❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @Chandaniaa00
    @Chandaniaa00 4 หลายเดือนก่อน

    හරිම වටිනවා තෙරැවන් සරණයි !

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @AN-ty5xr
    @AN-ty5xr 4 หลายเดือนก่อน

    Athatama sathutui .godak wadagath vedio ekak.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 4 หลายเดือนก่อน

    So nice garden ♥️♥️♥️♥️♥️

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      Thank you so much for commenting 🙏

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 4 หลายเดือนก่อน

    Great job good luck God bless you take care congratulations 🌺🌵🌺🌵🌺🌵🌺🌵🌺🌵🌺🌵

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      Thank you so much for commenting 🙏

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පිළිවෙළකට හදලා

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @irnazfathi3336
    @irnazfathi3336 4 หลายเดือนก่อน

    ❤harima lassnai aunty all the best

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @Dilru-w
    @Dilru-w 4 หลายเดือนก่อน

    Mehe Italy wala kalu kamberiya hama thanama .mama kadan awith uyanawa.alu palath thiyenaea.oya gana adambarai.❤️

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      එහෙමද? ගොඩක් සතුටුයි.
      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @mangalarathnayake-c4h
    @mangalarathnayake-c4h 4 หลายเดือนก่อน

    This is my favourite channel ❤❤ love you.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      So glad to hear. Thank you so much for this lovely comment 🙏

  • @nanayakkarawasamboperalala6952
    @nanayakkarawasamboperalala6952 4 หลายเดือนก่อน

    Harima lassanai.. 👍👍❤️. Me wagawa sitha kslayedi nathiwrnawada..

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් ඒවා ආපහු මුල ඉඳන් ඊළඟ summer එකේ හිටවනවා. පැෂන් වැල, තෙඹු පැල, කෝවක්කා එහෙම පෝච්චි පිටින් සීත කාලෙට ගෙට ගන්නවා. ඒ ඇරෙන්න එළියේ ඉතුරු වෙන හැම පැලයක්ම ආයෙ ඊලගට හිටවන්න ඕනේ.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

  • @WasanthaKumari-k4l
    @WasanthaKumari-k4l 4 หลายเดือนก่อน

    හැමෝටම ආදර්ශයක්
    ඔයාට ජයෙන්ජයම වේවා

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ඔබටත් ජයෙන් ජයම වේවා!

  • @truthprevail7253
    @truthprevail7253 4 หลายเดือนก่อน

    Where did you find seeds of kiri aguna and thebu? What’s the botanical name of those?

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      Kiri anguna's botanical name is Vincetoxicum bracteatum. And thembu is Costus Igneus. I haven't seen thembu seeds anywhere. I propagated mine from a stem that was gifted to me.
      Kiri anguna seeds used to be available on etsy about 2 years ago, but unfortunately it's not available anymore.
      I suggest you search for it on etsy from time to time as it might become available again at some point.

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි matath අසයි ohoma හදාගන්න harima prayojanawath danumak dunne ගොඩක් ස්තුති kiwwa vage oya athre peshn දලු kaduwata kama නැද්ද velata hani venawada kemata ganna

    • @ramanilokusooriya3095
      @ramanilokusooriya3095 4 หลายเดือนก่อน

      Thawa deyaka ahanna ona mama ඩුබායි ඉන්නේ gedada danne ne mehe pochchi vala හරියට pela venawa oke podi kaha pata malak pipenawada

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      කොළ ගොඩක් එක පාර කැඩුවොත් නම් ගහ බාල වෙනවා. එහෙම වුණොත් මල් පිපීම ප්‍රමාද වෙන්න/අඩු වෙන්න පුළුවන්. ඒක පැෂන් ගෙඩි හැදීමට බලපානවා. සැරෙන් සැරේට දළු කඩා ගත්තට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
      ගෙද කියල ඔයා හිතන පැලේ ගැන නම් හරියටම අදහසක් කියන්න අමාරුයි. මොකද දකින් නැතුව හරියටම කියන්න බැරි නිසා. සැකයක් තියෙනවා නම් නොකා ඉන්න එක තමයි වඩාත් හොඳ. අහිතකර දෙයක් නම් ඒකෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්නෙ.
      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @vimalavimala8190
    @vimalavimala8190 4 หลายเดือนก่อน

    හරීම ලස්සනයි ගෙවත්ත

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @petalsuk7077
    @petalsuk7077 4 หลายเดือนก่อน

    @maplesky this is so lovely.kindly explain how do you take the passion fruit plant inside the house in winter and how you take care of it ? And do you do same to all the plants ? Including kowakka,polpala, gotukola and mukunuwenna ? Waiting for your response.thanks

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +2

      Yes, I take some of the potted greens inside when the fall begins i.e passion fruit, kowakka, thembu and a small pot of Gotukola. I have a good amount of other decorative indoor plants too, so the indoor space is limited. I usually keep the greens near a south-facing window so they can get some direct sunlight during the winter. If direct sunlight isn't available, indirect sunlight is sufficient too. Most of these greens won't grow with just indirect sunlight, but they'll still survive. I sometimes use the grow lights too. I avoid vents near them when placing plants as cold/hot air can kill plants. Also, the watering needs to be cut down when indoors. If the soil stays wet for too long, root rot happens and that kills the plant. No need to change pots or add compost to the plants during the winter months unless there's some rapid growth. If plants seems to hibernate, simply water them as needed and let them sleep.
      I regrow everything else next summer. Mukunuwenna and kankun bunches are available at Sri Lankan stores so I can grow them from stems. I usually buy the plants like Italian herbs, parsley, celery from the nurseries here. Everything else is grown from seeds.
      Hope that helps!
      Thanks for commenting 🙏

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861 4 หลายเดือนก่อน

    Lankawe iddi nodakapu nodanna dewaluth akkage wagawen dakka ada…❤️❤️❤️

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 4 หลายเดือนก่อน

    Well done 👍👍 in Sri Lanka we can't grow because of snails pl do a video how to grow like you.Specillay in Colombo very difficult to keep a home garden.I tried lot.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      I recently did a video on pests. There, I talk about snails and slugs and how to control them. Here's the video link:
      th-cam.com/video/XW2KjOyB_iY/w-d-xo.html
      Hope that helps!
      Thanks so much for commenting 🙏

  • @indranipathiranage2253
    @indranipathiranage2253 4 หลายเดือนก่อน

    Best video.Proud of you mam.🙏❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      So glad to hear. Thank you so much for commenting 🙏

  • @NeethaPadmini-o8b
    @NeethaPadmini-o8b 4 หลายเดือนก่อน

    Godak vatinawa Oyage video.
    Thanks for sharing.
    Adarei hamadamath.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

    • @kumariragapaksha1780
      @kumariragapaksha1780 4 หลายเดือนก่อน

      ❤❤❤❤​@@MapleSky

  • @kavinduanjana7055
    @kavinduanjana7055 4 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි හරිම ලස්සනයි

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @moreenkondasinghe528
    @moreenkondasinghe528 4 หลายเดือนก่อน

    Hi.mama oyata liwa muladi oya mugunuwann gotukoka kohomada hada ganne kiyala.oya laga gotukola bija,mukunuwann walpenala ata nadda gann.math assi oya wage .mamath hitawala thiyanawa ratala bahthala.bonchi,wage ewa.nil katurodu ata thiyanawa nm ewann puluwwanda? Tomate kola kohomda lunu mirs hadaganne?

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ඔයා ඉන්නෙ මොන රටේද?
      මම මුකුණුවැන්න හදා ගන්නෙ දඬු හිටවලා. බීජ වලින් නෙවෙයි. ගොටුකොළ පෝච්චියක් මම සීත කාලේ ගේ ඇතුලේ තියාගෙන ඒකෙන් ඊළඟ summer එකේ ආයෙමත් බෝ කරගන්නවා. මෙහෙ ගොටුකොළ පැළ විකුණන්නත් තියෙනවා. ඉස්සර මං ගොටුකොළ බීජ මගේ වගාවෙන් එකතු කරගෙන තිබුණා. ඒවා කීප දෙනෙක්ට දීලා දැන් ඉවරයි.
      මම බීජ විකුණන්නෙ නෑ. ඔයා ඉන්නෙ කැනඩාවේ නම්, වැල් පෙනෙල බීජ කීපයක් දෙන්න පුළුවන්. පිටරට වලට නම් බීජ යවන්න බෑ ඒක නීති විරෝධී නිසා.
      මමත් online order කරලා etsy එක හරහා තමයි ගොඩක් ලංකාවේ බීජ වර්ග ගෙන්න ගත්තෙ. ඒක කරන විදිහ මම වීඩියෝ එකේ විස්තර කරනවා.
      සමහර බීජ වර්ග Amazon එකෙත් තියෙනවා. ඔයා ඉන්න රට අනුව සමහර බීජ amazon එකෙන් ගන්නත් පුළුවන් වෙයි.
      ගොටුකොළ - centella
      නිල් කටරොලු- blue butterfly pea
      පොල්පලා- mountain knotgrass
      Etsy හෝ Amazon එකේ මේ නම් වලින් search කරල බලන්න.
      තක්කාලි දළු සිහින්ව කපලා ඒකට රතු ලූණු, අමුමිරිස්, දෙහි, ලුණු, කැමති නම් උම්බලකඩ මිශ්‍ර කරලා තක්කාලි දළු ලුණු මිරිස් හදන්න පුළුවන්. කැමතිනම් පොල් එකතු කරන්නත් පුළුවන්.
      ජයවේවා!

  • @ritacosta8698
    @ritacosta8698 4 หลายเดือนก่อน

    harima asawen balanna puluwan video ekak jesu pihitai

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @niranjalamenik669
    @niranjalamenik669 4 หลายเดือนก่อน +2

    හරිම සිරියාවයි ඔබත්, ඔබේ ගෙවත්තත් ❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @tanujaww7955
    @tanujaww7955 4 หลายเดือนก่อน

    Wow.. beautiful❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      Thank you so much for commenting 🙏

  • @dilshamalshani
    @dilshamalshani 4 หลายเดือนก่อน

    මිස් ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි.ඔයාගෙ තෙබු පැළ දෙකනම් අපි කන වර්ගෙ නෙවෙයිනෙ.දණ්ඩ කොලපාට එක කන්නෙ නෑනෙ.මොකද අපි මෙහෙ කෑමට ගන්නෙ දණ්ඩ රතුපාට තෙබු විතරයි.ඔයාගෙ පැළවල දණ්ඩ කොලපාටයි නේද.ඔයා කෝකටත් තව දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න😊❤❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      තෙඹු වර්ග කීපයක් තියෙනවා නේද? මට මේක දීපු කෙනා කිව්වෙ තෙඹු වල මිටි වර්ගයක් කියල. මම දන්න විදියට නම් දණ්ඩ රතුපාට සහ කොලපාට දෙකම ආහාරයට ගන්නවා. දැනුවත් කිරීමට බොහොම ස්තුතියි. ජය වේවා!

  • @TheJourney-gamana
    @TheJourney-gamana 4 หลายเดือนก่อน

    I can’t find kowakka or kiri anguna what are they called?

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      Kowakka is called ivy gourd. Seeds can be found on both Etsy and Amazon.
      Kiri anguna was available on Etsy a few years ago, but unfortunately that Sri Lankan seller seems unavailable now :(
      However, thiththa anguna seeds are apparently available on Amazon. It's called 'green milk weed climber sneeze wort'. I haven't bought them yet, but should try for next summer.
      Anyway, thanks for watching the video🙏

  • @yellowrose8312
    @yellowrose8312 4 หลายเดือนก่อน

    Suba udasanak wewa, me sithala rate parawal wala thampala wawenawa. Mama pare wavila thibunu thampala palatikak genath hiteuwa lokuwata haduna. eth baya hithuna kamata ganna iye thampala tika galawala visikara hariyatama danne nathi nisa. aparade oyage thampala pale wagemai.ude pandarama oyage Vedio eka baluwa hithata puduma sahalluwak thiyenne dawasama sathutui.oyata godak isthuth.hadawathinma wagawa pennala apiwa sanasanawata oyata godak pin.🙏🤴❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      හැමදාමත් නිර්ලෝභීව අදහස් දක්වන ඔබට බොහොමත්ම ස්තූතියි🙏 ජයවේවා!

  • @asharosy5625
    @asharosy5625 4 หลายเดือนก่อน

    Kapparawalliya chutney very delicious. Also can cook with dhal.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      Thanks so much for commenting 🙏 Will certainly try cooking it with dhal.

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 4 หลายเดือนก่อน

    I m living in Germany. That why i asked you 😊

  • @KalyaniPerera-y8w
    @KalyaniPerera-y8w หลายเดือนก่อน

    Oyage tebu aka waltebu hodaeka danda ratu patai
    .🎉

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ඔව් දණ්ඩ රතු තෙඹු වගේම දණ්ඩ කොළ පාට එකත් Costaceae කියන එකම පවුලට අයත් ගස් දෙකක්. දෙකේම ඖෂධීය ගුණ තියෙනවා.

  • @asankas562
    @asankas562 4 หลายเดือนก่อน

    How did you get seeds? Which country is this

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      As I explained in the video, I got the Sri Lankan seeds through Etsy website. I live in Canada

  • @jtsmolek
    @jtsmolek 4 หลายเดือนก่อน +1

    Ane aunty, meh seeds ganna links descriptions eke daannako. Pala gaththe kohomada kiyala kiyannako. Mama inne Midwest, USA wala. Harima amarui pala hoyaganna. Love your channel!!!!

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      දුව, ඔයා ඉන්න පලාතෙ දකුණු හෝ ගිනිකොණ ආසියාතික රටවල් වල අය ඉන්නව නම්, facebook marketplace හරහා සමහර ආසියාතික පැල වර්ග හොයා ගන්න පුළුවන් වෙයි. එහෙම search කරලා බලන්න. මම මුරුංගා (moringa) පැලේ හොයා ගත්තේ එහෙමයි.
      ගොටුකොළ (centella), කංකුන් (Kangkong/water spinash), නිල් කටරොලු (blue butterfly pea) වගේ බීජ නම් Amazon එකෙත් තියෙනවා.
      මම Etsy හරහා වැඩිපුරම බීජ ගෙන්න ගත්තෙ DevainLANKA කියන seller ගෙන්. ඒ මීට අවුරුදු දෙක හමාරකට විතර කලින්. නමුත් දැන් එයා Etsy එකේ 'currently not selling' කියලයි එන්නෙ. හැබැයි ලංකාවේ බීජ විකුණන අය තාමත් etsy එකේ ඉන්නවා. ඔයාට ගෙන්න ගන්න අවශ්‍ය බීජ වර්ගයේ නම etsy එකේ search කරලා බලන්න. Etsy හරහා මම order කරපු සමහර බීජ වර්ග නම් ආවේ නැහැ. සමහර බීජ ආවා, නමුත් පැළවුණේ නැහැ. සමහර බීජ වර්ග එනකොට summer එක ඉවරයි. ඒ නිසා ඒ වැඩේ සාර්ථක වෙයි කියලා හරියටම කියන්න බැහැ, නමුත් එක බීජයකට ඩොලර් කීපයයි වියදම් වෙන්නේ. ඒ නිසා මම උත්සාහ කරලා බැලුවා.
      ඔයාට අවශ්‍ය බීජ වර්ග මොනවාද කියලා කිව්වොත් මටත් search කරලා බලන්න පුළුවන්.
      ජයවේවා!

  • @lakshmidapana1569
    @lakshmidapana1569 4 หลายเดือนก่อน

    Theruwan..Saranai..🍁🙏🏻🍁💚🍁💚🙏🏻💚🙏🏻

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 තෙරුවන් සරණයි!

  • @sha4565
    @sha4565 4 หลายเดือนก่อน

    How do you take care of passion fruit wine in winter? Do you keep it indoor?

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      Yes, I keep it indoors during fall, winter and early spring. It's kept near a south facing window so it gets plenty of direct sunlight.
      Thanks for watching the video 🙏

  • @vishanthikaprasadi3300
    @vishanthikaprasadi3300 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අද ගෙවත.. කිරි අගුණ පැළ හදාගත්තේ කොහොමද ? ඇට හෝ අතු කොහෙන්ද ගත්තේ. ආන් ටික යූටියුබ් චැනල් එක පටන් ගත්තේ කාලේ ඉඳන්ම මං වීඩියෝස් බලනවා. බලන් ඉන්න ආස විදිහට විස්තර කියලා දෙනවා බොහොමත්ම ස්තූතියි.
    🎉
    I'm form Sydney .

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      කිරි අඟුණ පැළ කර ගත්තෙ බීජ වලින්. මීට අවුරුදු දෙක හමාරකට විතර කලින් කිරි අඟුණ බීජ Esty එක හරහා විකුණපු ලංකාවේ අය හිටියා, නමුත් දැන් නම් හොයාගන්න නැහැ.
      ආයෙත් ටික කාලෙකින් search කරලා බලන්න. නැවත කිරි අගුණ බීජ ටික කාලෙකින් එන්න පුළුවන්.
      බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට🙏 ජයවේවා!

    • @vishanthikaprasadi3300
      @vishanthikaprasadi3300 4 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි​@@MapleSky.

  • @champawaduarachchi
    @champawaduarachchi 4 หลายเดือนก่อน

    Harima lassanai ada dakke bs

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @dilulife4456
    @dilulife4456 4 หลายเดือนก่อน

    සතුටු යි දැක්ක ත්, ඔයා පෙන්නුව කොලවලට අපි කියන්නෙ තුබ පලා තමා

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @ashengunathilake8663
    @ashengunathilake8663 4 หลายเดือนก่อน

    ගොඩක් කාලෙකට පසු❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ඔව් නේද? කලින් වීඩියෝ වලට ඔබ නිතර කමෙන්ට් කරනවා මට මතකයි. 😀 ජයවේවා!

  • @ranjanik9774
    @ranjanik9774 4 หลายเดือนก่อน

    Ms ewa Tuba tamai🇱🇰💜

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @nelisweden
    @nelisweden 4 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔබේ වගාව දැක්කම. 😍කැනඩාව වගේ ශීත රටක පැෂන් වැල හිමෙන් ආරක්ෂාකරගන්නෙ කොහොමද..?ගොටුකොලත් හිමට ඔරොත්තුදෙනවද..?😮

    • @MapleSky
      @MapleSky  3 หลายเดือนก่อน

      පැෂන් වැල සීත කාලෙදි තියෙන්නෙ ගේ ඇතුලෙ. සීතලට එළිය තියෙන ගොටුකොළ මැරෙනවා. පොඩි ගොටුකොළ එක නම් බීජ වලින් ලබන සැරේ ආයෙමත් ඒ පාත්ති වල මතුවෙනවා. ලොකු ගොටුකොළ එක නම් එහෙම පැල වෙන්නෙ කලාතුරකින්. ඒ නිසා එක ගොටුකොළ පෝච්චියකුත් සීත කාලෙදි ගේ ඇතුලේ තියාගන්නවා. ඒකෙන් ඊළඟ රස්නෙ කාලෙදි ආයෙ බෝ කර ගන්නවා.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

    • @nelisweden
      @nelisweden 3 หลายเดือนก่อน

      @@MapleSky ගොඩක් ස්තුතියි පිලිතුරට💕🙏🏻

  • @thanujaperera1251
    @thanujaperera1251 4 หลายเดือนก่อน

    ආසාවෙන් බලන් හිටියෙ

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 4 หลายเดือนก่อน

    Good job❤️❤️❤️❤️

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      Thank you so much for commenting 🙏

  • @chamdush
    @chamdush 4 หลายเดือนก่อน

    නියමයි 🙌

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @peumeeperera2025
    @peumeeperera2025 4 หลายเดือนก่อน

    Japanese beetles ta mokada karanne? Mage gaswala kola okkoma egollo kanawa

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      මගේ වගාවටත් වැඩිපුරම කරදර කරන සතෙක් තමයි ජපන් කුරුමිණියා.
      මගේ වගාවේ ඉන්න කෘමි සතුන් ගැන මම වෙනම වීඩියෝ එකක් කළා. ඒකෙ ජපන් කුරුමිණියා ගැනත් එය මර්දනය කරන හැටිත් කතා කරනවා. මේ තියෙන්නෙ ලින්ක් එක:
      th-cam.com/video/XW2KjOyB_iY/w-d-xo.html
      ජයවේවා!

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 4 หลายเดือนก่อน

    Passion fuite vala winter akata tiyaganna ba neda? Monavada karanna ona?

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      පැෂන් වැල, තෙඹු පැල, කෝවක්කා එහෙම පෝච්චි පිටින් සීත කාලෙට ගෙට ගන්නවා. එළියෙ තිබුණොත් සීතලට මැරෙනවා.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

  • @pamwho772
    @pamwho772 4 หลายเดือนก่อน

    Kohomada me Pala ilanga season eka wenakan aran thiyaganne kiyala paahadili karanna puluwan da

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      ගොඩක් ඒවා ආපහු මුල ඉඳන් ඊළඟ summer එකේ හිටවනවා. පැෂන් වැල, තෙඹු පැල, කෝවක්කා එහෙම පෝච්චි පිටින් සීත කාලෙට ගෙට ගන්නවා. ඒ ඇරෙන්න එළියේ ඉතුරු වෙන හැම පැලයක්ම ආයෙ ඊලගට හිටවන්න ඕනේ.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

  • @sampathbandara7312
    @sampathbandara7312 4 หลายเดือนก่อน

    harima lassanai

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @arjukottegoda
    @arjukottegoda 4 หลายเดือนก่อน

    Thank you so much for sharing

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      You are so welcome. Thank you very much for watching 🙏

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 หลายเดือนก่อน

    Jayaweewa 🎉🎉🎉

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 4 หลายเดือนก่อน

    ස්තුතීයී

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @krishani5329
    @krishani5329 4 หลายเดือนก่อน

    ඔයා ගැන ආඩම්බරයි.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @SunilM-lc6oz
    @SunilM-lc6oz 4 หลายเดือนก่อน +1

    💗💚👍

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @RamaniForsberg
    @RamaniForsberg 3 หลายเดือนก่อน

    ❤👌

    • @MapleSky
      @MapleSky  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 4 หลายเดือนก่อน

    Oya Winter ekete monewade keranne me Pale. ?

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      ගොඩක් ඒවා ආපහු මුල ඉඳන් ඊළඟ summer එකේ හිටවනවා. පැෂන් වැල, තෙඹු පැල, කෝවක්කා එහෙම පෝච්චි පිටින් සීත කාලෙට ගෙට ගන්නවා. ඒ ඇරෙන්න එළියේ ඉතුරු වෙන හැම පැලයක්ම ආයෙ ඊලගට හිටවන්න ඕනේ.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

  • @luxpri7984
    @luxpri7984 4 หลายเดือนก่อน +1

    akke ethakota winter ekata maraunma oya next year ayth hitawanawadha?

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      ඔව් නංගි, ගොඩක් ඒවා ආපහු මුල ඉඳන් ඊළඟ summer එකේ හිටවනවා. පැෂන් වැල, තෙඹු පැල, කෝවක්කා එහෙම පෝච්චි පිටින් සීත කාලෙට ගෙට ගන්නවා. ඒ ඇරෙන්න එළියේ ඉතුරු වෙන හැම පැලයක්ම ආයෙ ඊලගට හිටවන්න ඕනේ.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

    • @luxpri7984
      @luxpri7984 4 หลายเดือนก่อน +1

      @@MapleSky thank you!

  • @hemaliyanage6673
    @hemaliyanage6673 4 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් ආඩම්බරෙන් ඔබතුමියගේ වගාව බැලුවා...ඇත්තෙන්ම වචන නෑ මට කියන්න..කොතරම් උත්සාහයක් දරලා හදාගත්තු දේවල්ද. .හරිම සතුටුයි..කතුරුමුරුංගා සහ තිබ්බටු ගහකුත් හදාගත්තානම් අංග සම්පූර්ණයෙන් ගෙවත්ත තියෙනවා...බොහොමත්ම ස්තුතියි ඔබතුමියට..

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      ඔව්, ලංකාවේ එළවළු, පලා වර්ග මම පුළුවන් තරමින් මෙහෙ හදනවා. වීඩියෝ එක බලලා අදහස් දැක්වුවාට ගොඩාක් ස්තුතියි 🙏 ජයවේවා!

  • @weeragardens
    @weeragardens 4 หลายเดือนก่อน

    We live in Australia. Where can we order kiri aguna, kowakka etc seeds? Thank you.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      Kowakka is called ivy gourd. Seeds can be found on both Etsy and Amazon.
      Kiri anguna was available on Etsy a few years ago, but unfortunately that Sri Lankan seller seems unavailable now :(
      However, thiththa anguna seeds are apparently available on Amazon. It's called 'green milk weed climber sneeze wort'. I haven't bought them yet, but should try for next summer.
      Anyway, thanks for watching the video🙏

    • @weeragardens
      @weeragardens 4 หลายเดือนก่อน

      Thank you. We always watch your videos and there is something to learn in every video. They are great.
      We grow vegetables organically, enough for our consumption in spring, summer and autumn.
      youtube.com/@weeragardens?si=A_0mXTUW4LBJ5N58

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 หลายเดือนก่อน

    මමත් බැල්කනියේ ගොටුකොළ මුකුණුවැන්න වැල්පෙනෙල උක් ගස් .ගෙද කුරැ තම්පලා කාවොලෝ නේරෝ වවලතියනවා ඔන තරම් වැවෙනවා මට පොලවක් නැ .තියෙන්නේ ඉස්සර එවයේ එලවලු හිටවන්න බැ?

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 වගා කටයුතු සරු වේවා!

  • @shiromijasingedona5047
    @shiromijasingedona5047 4 หลายเดือนก่อน

    Akka, pashan pale winter ekata marenne nathida? Pala warga winter eken passe nawath enawada?
    Mama Shiromi Edmonton walin
    Video ekak dannakan balana enna ma❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      කේල්, කොල ගෝවා වගේ පැල සීත කාලෙත් බොහෝ දුරට මැරෙන් නැතුව එළියේ තියාගන්න පුළුවන්. හැබැයි ඊළඟ summer එක වෙනකොට ඒ පැළ පරණයි. ඒ නිසා ආයෙමත් ඒ ගස් වලින් පලදාව ගන්න අමාරුයි. අනිත් හැම පැලයක්ම එළියෙ තිබුණොත් සීත කාලෙදි මැරෙනවා. ඒ නිසා පෝච්චි වල හිටවලා තියෙන පැෂන්, තෙඹු, කෝවක්කා වගේ පැළ සීත කාලෙදි ගෙට ගන්නවා. හැබැයි පොඩි ගොටුකොළ, අළු පලා, තම්පලා, මිංචි හැම අවුරුද්දකම වගේ මගේ පාත්ති වල ඉබේ හැදෙනවා. ඒ කලින් අවුරුද්දේ වැටෙන බීජ වලින්. ඒ ඇරෙන්න අනෙකුත් හැම පැලයක්ම හැම summer එකකම මම අලුතෙන් හිටවනවා.
      බොහොම ස්තූතියි නංගි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

  • @Barbaras68
    @Barbaras68 4 หลายเดือนก่อน

    හැරීම ලස්සනයි අක්කේ ඔයාගේ පශේන් වැල මගෙත් තියනවා ඒත් පොඩි අපිට රශ්නේ නෙහනේ dk

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ඔව් දැන් අපිටත් සීතල වේගෙනයි එන්නේ. අද මම පැෂන් වැල ගෙට ගත්තා. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

  • @sheelamaddumabandara.7464
    @sheelamaddumabandara.7464 4 หลายเดือนก่อน

    Kola saha palaa kiyanne dekak. Palaa warga thiyenne thunai. Thebu saha kowakka walin seeni bahinne ne.

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      තෙඹු සහ කෝවක්කා දෙකම සීනි මට්ටම් පාලනය කිරීමට හොඳයි කියලා මම ආයුර්වේද වෛද්‍යවරුන් කියනවා අහල තියෙනවා.
      අන්තර්ජාලයේත් ඒ ගැන සඳහන් වෙනවා.

  • @ArunaPerera-d2s
    @ArunaPerera-d2s 4 หลายเดือนก่อน

    Nil katarolu aurwedaye sadahan wenne nahallu. Sudu katarolu kola kalawam mallumata gannawa

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ආයුර්වේදය පිළිබඳව නම් මට ලොකු අවබෝධයක් නැහැ. හැබැයි මම අහලා තියෙනවා නිල් කටරොළු වල ඖෂධීය ගුණයක් තියෙනවා කියලා. ආයුර්වේදයේ ඒ ගැන සඳහන් නොවෙන්නේ ඇයි දන්නෑ නේද? ඔබ කිව්වට පස්සේ ඒ ගැන හොයලා බලන්න හිතුණා.
      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට 🙏 ජයවේවා!

  • @sajeewanipriyangika7919
    @sajeewanipriyangika7919 4 หลายเดือนก่อน

    😊😊

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 4 หลายเดือนก่อน

    Thank you Akka

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 4 หลายเดือนก่อน

    supiriy

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @neethaliyanage4185
    @neethaliyanage4185 4 หลายเดือนก่อน

    Seethala kalayata maremne nadda?

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් ඒවා ආපහු මුල ඉඳන් ඊළඟ summer එකේ හිටවනවා. පැෂන් වැල, තෙඹු පැල, කෝවක්කා එහෙම පෝච්චි පිටින් සීත කාලෙට ගෙට ගන්නවා. ඒ ඇරෙන්න එළියේ ඉතුරු වෙන හැම පැලයක්ම ආයෙ ඊලගට හිටවන්න ඕනේ.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

  • @InokaWeerasingha-d7m
    @InokaWeerasingha-d7m 4 หลายเดือนก่อน

    Thanks

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 4 หลายเดือนก่อน

    මමත් ඉන්නෙ කැනඩාවෙ
    මමත් පොඩි පොඩි දේ වවනවා
    ඔයාගෙ දෙන දැනුම ඉතා අගේ කරනවා
    ඔයා පොඩි ගොටුකොල කියල පෙන්නුවෙ කැනඩාවෙ වතුවල වැවෙන ගොටුකොල වගේ හැඩය ඇති කොල වර්ගයද දන්වන්න
    ස්තුතියි🙏

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      නැහැ, ඒ ගොටුකොළ හැඩේ තියෙන පැල මමත් නිතරම දකිනවා. ඒක මම දන්න තරමින් වල් පැළෑටියක්.
      මම හිටවලා තියෙන්නෙ පොඩි ගොටුකොළ වර්ගයක්. ඒකෙ පෙනුමත්, රසයත් ගොටු කොළ වගේමයි. නමුත් කොළ ප්‍රමාණයෙන් කුඩයි.
      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @indikabandara5255
    @indikabandara5255 4 หลายเดือนก่อน +1

    මමත් හැමදාම ඔයාගේ video බලනවා.හරි ම ආසයි.වාසනාවන්තයි අක්කෙ ඔයා

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි නංගි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @darshiliyanage9429
    @darshiliyanage9429 4 หลายเดือนก่อน

    I thought geda Is weed , I have lot in my back yard😊

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      Oh nice! It's edible and has plenty of health benefits according to ayurveda. Where do you live, by the way?

  • @KavindhuMalshan
    @KavindhuMalshan 4 หลายเดือนก่อน

    Oyage video balanna man hari asai akke owadekkama matath hari asa hithenawa ath hari kammelie ane ekata mokak hari piliyamak kiyannako😅😅😅

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน +1

      පොඩියට හරි වවන්න පටන් ගන්න. ඵලදාව නෙලන කොට එන සතුට වචනයෙන් කියන්න බැහැ. මේ සතුට තවදුරටත් වගා කරන්න උත්තේජනයක් වේවි! බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 4 หลายเดือนก่อน

    Oyate Hode athguneyak thiyenewa. Monewade Oya dane Pohohe ?

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      මම කෑමට ගන්න වවන හැමදේටම දාන්නේ කාබනික පොහොර. මල් වලට විතරයි රසායනික පොහොර යොදන්නෙ. මම පොහොර යොදෙන හැටි ගැන වෙනම වීඩියෝ එකක් කළා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක:
      th-cam.com/video/cN0PK5MN4wc/w-d-xo.html
      ජයවේවා!

    • @GabiMuller-gx2tj
      @GabiMuller-gx2tj 4 หลายเดือนก่อน

      @@MapleSky thanks. I will See.