සීත කාලයට ගෙවත්ත සකස් කරන්නෙ කොහොමද? How to Prepare the Garden for the Winter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @chamodm752
    @chamodm752 หลายเดือนก่อน +1

    🎀🎀🎀 Thank You ඔබට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤ Love You 🌈️🌈️🌈️🌈️🌈️🌈️💛💛💛💛🧡🧡🧡🧡

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා!

  • @nehaSL
    @nehaSL หลายเดือนก่อน

    හරි ලස්සනයි ❤️❤️
    අදත් වටින කරුනු ගොඩාක් කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි 🙏

    • @MapleSky
      @MapleSky  28 วันที่ผ่านมา

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @shiromafernando6416
    @shiromafernando6416 หลายเดือนก่อน +1

    හරිම පිලිවෙලයි හරිම ලස්සනයි
    අනාගතය ගැන හිතලා කරන වැඩ පිලිවෙල ඉතා මනරම්. වයස් බෙදයකින් තොරව හැමෝටම උගත හැකි දැ බොහොයි.
    අක්කා නැවත ලස්සන vidio එකක් අරන් ඉක්මනට එනකම් මග බලන් ඉන්නේ❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි මේ වටිනා අදහස් වලට🙏 ජයවේවා!

    • @swarnapaliratnayake4675
      @swarnapaliratnayake4675 27 วันที่ผ่านมา

      @@MapleSkyඔයා අලුතෙන් මල් ඇට පැල කරනකොට පාත්ති සකස් කරලා මල් ඇට දාන ආකාරය ගැන අනිවාර්‍ය්යෙන්ම video එකක් කරන්න හොඳේ. මම හිටවූ මල් ඇට එකක්වත් පැලවුනේ නැහැ. 😢
      Thank you very much! ❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 หลายเดือนก่อน

    හරිම ලස්සන හරිම වටින දේවල් ගොඩක් කියල දුන්න ආසාවෙන් අහගෙන බලාන හිටිට.ලබන අවුරැද්දෙත් එනකං බලාන ඉන්නව. .තෙරැවන් සරණයි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g หลายเดือนก่อน +4

    ඔයා ගෙ වැඩ සටහන් බලනවා ගොඩ ක් හොඳ යි ❤❤❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @menikegm6525
    @menikegm6525 หลายเดือนก่อน +1

    ලස්සනට වැවිල පලදාව දුන්නු ගහකොළ වේළිලා යනව දැක්කම දුකයි.
    ඔයාගෙ හැම අත්දැකීමක්ම අපි දිරිමත් කරනව. නිදුක් නිරෝගීව සතුටින් ඉන්න.
    ස්තුතියි .
    ❤️❤️❤️🙏🙏🙏

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      හැමදාමත් වගේ වටිනා අදහස් දක්වනවාට ඔයාට ගොඩාක් ස්තුතියි 🙏 ඔයාටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා!

  • @rabee2268
    @rabee2268 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එකක් ❤❤❤❤

    • @MapleSky
      @MapleSky  28 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @chamodm752
    @chamodm752 หลายเดือนก่อน +1

    💕💕💕💕💕💕💕
    මේක හරිම Motivation Video එකක් ⭐⭐⭐⭐⭐ Thank You Very much !!!✋✋✋✋✋✋✋🙏🙏🙏🙏🎀🎀🎀🎀🎀🎀💐💐💐💐💐💐💗💗💗💗💗💗💗

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා! ❤❤❤

  • @ChameeraDasanayaka-y2y
    @ChameeraDasanayaka-y2y หลายเดือนก่อน +1

    ලග ලග වීඩියෝ ගොඩක් දාන්න අපි ආසාවෙන් බලන්නේ ගොඩක් වැදගත් දේවල් තමයි ඔයා අපිට දෙන්නේ කඩන එළවලු වලින් උයන රස කෑමත් අපිට පෙන්නන්න ❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @champagodakande5381
    @champagodakande5381 หลายเดือนก่อน

    Thank you, My loving friend, Saro, for your great advises. Learnt a lot. Wish you and the family a safe Winter.

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      Thanks so much Champa, as always! Stay warm! ❤

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 21 วันที่ผ่านมา

    හරිම වටින වීඩියෝවක්.ඔබතුමියට දීර්ඝායු වේවා!ඇත්තටම ඔබතුමියත් එක්ක කතා කරන්න කැමතියි.

    • @MapleSky
      @MapleSky  20 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි. ඔබටත් දීර්ඝායු වේවා! 🙏

  • @niranjalamenik669
    @niranjalamenik669 หลายเดือนก่อน

    ඔබතුමිය හරිම සිරියාවයි..❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      අනේ! ❤ බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @chitracoulton7926
    @chitracoulton7926 หลายเดือนก่อน

    I watched the video, I usually take the Daliya tubers inside the house, I didn't know you could leave them out and protect them, thanks for that tip , and thanks for sharing, God bless and happy holydays,

    • @MapleSky
      @MapleSky  28 วันที่ผ่านมา

      Thanks for commenting 🙏 Blessings to you too! Happy holidays!

  • @harshanimunidasa6497
    @harshanimunidasa6497 20 วันที่ผ่านมา

    Thank you Sarojani for your advice on how to perpare beds for the winter and for another bounty harvest in 2025. Many blessings to you and family. 🙏❤️

    • @MapleSky
      @MapleSky  20 วันที่ผ่านมา

      Thanks so much Harshani! Many blessings to you and your family as well 🙏

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa หลายเดือนก่อน +1

    බුදු සරනයි ඔයාට ❤❤❤❤❤❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!

  • @d.shymalee9272
    @d.shymalee9272 หลายเดือนก่อน

    aunty huga dawasakin needa vidio ekak damme .mamai duwai aunty ge vidio balanawa ....budu saranai aunty .......❤❤❤❤❤❤🙏🙏

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ඔව් දුව ටික කාලෙකින් තමයි වීඩියෝ එකක් කළේ. බොහොම ස්තූතියි බැලුවට🙏

  • @AchalaUdayangani-e3q
    @AchalaUdayangani-e3q หลายเดือนก่อน

    Adarai hamadama ikmanatama anna balagana innawa❤❤❤❤❤❤❤❤❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! ❤❤❤

  • @ChandraRanjani-j8f
    @ChandraRanjani-j8f 27 วันที่ผ่านมา

    very good

    • @MapleSky
      @MapleSky  26 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @sha4565
    @sha4565 หลายเดือนก่อน

    Auntyge seed starting station eka pennenako podi idea ekak ganna

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      තව ටික දවසකින් බීජ පැළ කරන්න ගත්තම මම ඒක පෙන්නන්නම් පුතා. ජයවේවා!

  • @rasichandima1317
    @rasichandima1317 หลายเดือนก่อน

    👌💐❤️

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      🙏❤

  • @malshajayalath-px2ee
    @malshajayalath-px2ee 22 วันที่ผ่านมา

    😍😍❤️

    • @MapleSky
      @MapleSky  20 วันที่ผ่านมา

      ❤❤❤

  • @inokafernando340
    @inokafernando340 หลายเดือนก่อน

    🥰🥰🥰

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ❤❤❤

  • @ArunaNamal
    @ArunaNamal หลายเดือนก่อน

    👍❤💐

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      🙏🙏🙏❤❤❤

  • @Ali-y8w9y
    @Ali-y8w9y หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 หลายเดือนก่อน

    Vasanawan ♥️🙏👍

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN หลายเดือนก่อน

    ❤👍😍

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ❤❤❤

  • @SmilingGirl-kh2io
    @SmilingGirl-kh2io หลายเดือนก่อน

    ❤❤❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ❤❤❤

  • @marinagovonnage4082
    @marinagovonnage4082 หลายเดือนก่อน

    ඔයා හොඳ උගත් කාන්තාවක් ගාස්සියේ

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @sudarshaniherathherath6522
    @sudarshaniherathherath6522 หลายเดือนก่อน

    ආන්ටිගෙ ගෙදරට දුවගෙන එන්න හිතෙනවා ❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน +1

      Summer එකේ ඇවිත් යන්න එන්න! ❤

    • @sudarshaniherathherath6522
      @sudarshaniherathherath6522 หลายเดือนก่อน

      @MapleSky අනිවාර්යයෙන්ම ❤

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 หลายเดือนก่อน

    ආයෙත් ඉක්මනින්ම විඩියෝ එකක් අරන් එන්න.❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @KalyaniPerera-y8w
    @KalyaniPerera-y8w หลายเดือนก่อน

    Oya rate udalu naddha..

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ඉඳලා හිටලා උදලු තියෙනවා, නමුත් බහුලව පාවිච්චි කරන්නෙ සවල.

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 23 ชั่วโมงที่ผ่านมา

    ඔයාට කොහොමද? ගින්නෙන් ඔයාලට කරදයක් නෑනේද? විස්තර දන්නන්න.

  • @beatricezain8234
    @beatricezain8234 หลายเดือนก่อน

    ඔයා වීඩියෝ එකක් දානකන් බලා සිටියෙ.මගේ වගාවේවට්ටක්කා පලදාවනම් මේ වර්ශයේදී සාර්තකවුනා.ඒත් මගේ මෑ කරල් වැලේ පලදාව ගන්න බැටිවුනා. මගේ මිරිස් පැලත් ලොකුවට වැවුනා මලුත් ආවා නමුත් මිරිස් කරල් ආවේ නැහැ. ප්‍රංශ රටෙත් සීතල පටන් ගත්ත නිසා මිරිස් පලදාව ලැබුනේ නැහැ.

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ඔව් සීතලත් එක්ක පලදාව ගන්න බැරි වෙනකොට හරි දුකයි. ලබන අවුරුද්ද ඔයාගේ වගා කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ජයවේවා!

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 หลายเดือนก่อน

    දිරිය කාන්තාවකගේ දිරිය ගෙවත්ත දිහා ආසාවෙන් බලන් හිටියා.ගෙවත්ත ආරක්ෂා කරන ආකාරය දැක්කාම පුදුමත් හිතුනා.ඒ ගෙවත්තෙන් නේද මේ සරු අස්වැන්න ලැබෙන්නෙ?ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ.Video එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නෙ.❤

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      හරිම සතුටුයි. බොහොමත්ම ස්තුතියි මේ වටිනා අදහස් වලට. ජයවේවා! ❤❤❤

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 หลายเดือนก่อน

    ඔයා නැවත මල් වවනකොට අලුතෙන් ඇට මිලදී ගන්නවාද? ඒවා ගන්නේ කොහෙන්ද? ඔයා පාවිච්චි කරන පස් වර්ගයේ නම කියන්නකො. මම ගන්න පස් (Miracle Grow) ඔයාගෙ වගේ සියුම් නැහැ. ඒවායේ ලී කෑලි වැඩියි, තෙත ගතියයි.

    • @MapleSky
      @MapleSky  28 วันที่ผ่านมา

      ඔයා ඉන්නෙ කොහෙද? සීනීයා, කොස්මොස්, හෙන්දිරික්කා වගේ කෙටි කාලීන් මල් මම පැල කර ගන්නෙ බීජ වලින්. සමහර බීජ මට යාලුවන්ගෙන් ලැබුණා. සමහර බීජ මම මුලින් මිලදීී ගත්තා nurseries වලින් සහ Amazon එකෙන්. දැන් මම මල් වේලලා බීජ අරන් තියාගන්නවා ඊළඟ summer එකේ වවන්න.
      මේ පාත්තිවල තාම තියෙන්නෙ මම මුලින්ම පස් මිශ්‍රණය හදන කොට පාත්ති වලට දාපු පස්. පස් මිශ්‍රණයට වැලි, මතුපිට පස් සහ කොම්පෝස්ට් mix එකක් එකතු කරලා තියෙනවා. මතුපිට පස් ගත්තෙ Home Depot එකෙන්. Bella Terra කියන brand එක මම ගත්තෙ. ඒකෙත් ලී කෑලි, පොඩි ප්ලාස්ටික් කෑලි එහෙම ටිකක් තියෙනවා. හැබැයි අනිත් ඒවට වඩා තරමක් අඩුයි. Summer එකේ එළියෙ ගොඩ ගහලා තියෙද්දි වැස්සට එහෙම තෙමිලා තිබුනොත් නම් ඉතින් අනිවාර්යෙන්ම පස් තෙත් වෙනවා. මම එහෙම වෙලාවට පැකට් කඩලා එළියට දාලා ටිකක් වේලෙන්න තියෙනවා. එතකොට අනිත් පස් එක්ක මිශ්‍ර කරන්න ලේසියි.

    • @swarnapaliratnayake4675
      @swarnapaliratnayake4675 28 วันที่ผ่านมา

      @ Thank you ඔයාගෙ පැහැදිලි කිරීමට. මම ඉන්නෙ USA. මමත් පස් ගන්නෙ Home Depot එකෙන්. Top soil ගත්තත් එවා මැටි වගේ. පරණ පස් එක්ක කලවම් කරලා බලන්නම්කො. 😊

  • @nehaSL
    @nehaSL หลายเดือนก่อน

    හරි ලස්සනයි ❤️❤️
    අදත් වටින කරුනු ගොඩාක් කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි 🙏

  • @nehaSL
    @nehaSL หลายเดือนก่อน

    හරි ලස්සනයි ❤️❤️
    අදත් වටින කරුනු ගොඩාක් කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි 🙏