Carb එක කොච්චර Tune කරත් තෙල් වැඩ නැද්ද ? | Reason for low fuel effiency even after a carb tunning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
    Here I'm showing you the reason for low fuel effiency of a motorcycle even after carburetor tuning. Enjoy and learn.
    Follow me on Facebook: web.facebook.c...
    Like Garage 97 page to keep you updated: web.facebook.c...

ความคิดเห็น • 116

  • @nipunahasanka
    @nipunahasanka 5 หลายเดือนก่อน +4

    කියවෙච්ච නැති පොඩි දෙයක් කියන්නම් clutch plate/pressure plates වල ගෙවීම නිසාත් engine එක high RPM නිතර දුවල තෙල් පිච්චෙන එක වැඩි වෙනවා. අත්දැකීමෙන් මේක නම් කිව්වේ.

    • @ushanmadushanka8513
      @ushanmadushanka8513 หลายเดือนก่อน

      bmage ct100 bor eka aluthenama thibba. eth petrool weda kranne 60k withara nneh

  • @THIWANKA9278
    @THIWANKA9278 6 วันที่ผ่านมา

    Discovery 135 එක 1L එකට කොච්චර තෙල් කරනවද ? Garage 97

  • @YtMusic_2024
    @YtMusic_2024 7 หลายเดือนก่อน

    engin aka bor kara aka parak thel pichchenawa vadi aka hadaganta vidihak nadda

  • @nilakshanakriyashan6116
    @nilakshanakriyashan6116 3 ปีที่แล้ว +1

    දුම් වාර්තාව ගන්නකොට carb එක tune කරන විදිය ගැන video එකක් ඕන මචන්...

  • @anjananisal9136
    @anjananisal9136 3 ปีที่แล้ว +1

    Cd 125 eke plug wala ikmanin carbon badennath hethuwa mekada

  • @udeshkumara7446
    @udeshkumara7446 ปีที่แล้ว +1

    Super great job💯👏

  • @ruwanseram2035
    @ruwanseram2035 3 ปีที่แล้ว +1

    Bike eke tyre gewnamai cup set eka giyamai thel wada keana eka adu wenawa athdakimen kiyanne

    • @YtMusic_2024
      @YtMusic_2024 4 หลายเดือนก่อน

      Cup set aka kiwwe

  • @alaricace8118
    @alaricace8118 ปีที่แล้ว

    Sleeve gahana then koheda thiyenne colombo, gampaha awata?

  • @alwis372
    @alwis372 2 ปีที่แล้ว +2

    Bro you are great

  • @susilranjith1431
    @susilranjith1431 2 ปีที่แล้ว

    CD 125 CDI යුනිට් එක වෙනුවට වෙනත් වර්ගයක් දාන්න පුලුවන්ද ? එකක් වෙනුවට ඉන්දියන් දෙකක් දාන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ?

  • @isharamadusankawarnakulaso6658
    @isharamadusankawarnakulaso6658 3 ปีที่แล้ว +1

    2 stroke කාබ් එකක් ටියුන් කරන විදිය දාන්න පුලුවන්ද....

    • @isharamadusankawarnakulaso6658
      @isharamadusankawarnakulaso6658 3 ปีที่แล้ว

      මගෙ yamaha 2 ස්ට්‍රොක් 125 බයික් එකේ standard size piston තියෙන්නෙ.Current අවුලකුත් නෑ.ඒත් තෙල් කරන්නෙ 5ක් වගේ.හේතුව මොකක් වෙන්න පුළුවන්ද...?
      (Power vale වැඩ බයික් එකේ)

  • @sandunsampath5840
    @sandunsampath5840 ปีที่แล้ว

    අයියා 135pulsar එකක් තෙල් කොච්චරක් වැඩද අයියා..

  • @sankalpa0302
    @sankalpa0302 3 ปีที่แล้ว

    ඔබට jayen jaya👍

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว

    Thanks

  • @nwkumara4941
    @nwkumara4941 3 ปีที่แล้ว

    මගේ තියෙනව මේට්ට්‍රේා්100 බයිසිකල් එකක් මිස් එකක් තියෙනවා. කාබ් එක සුද්ද කරා ටියුන් කරා හෙඩ් එකගලවලා කාබන් සුද්ද කරා. මිස් එක අඩුත් නැහැ තෙල් පිච්චෙන එක අඩුත් නැහැ. මට විසදුමක් කියන්නකෝ. සහෙදෙරයා.

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Plug maru krada?

    • @nwkumara4941
      @nwkumara4941 3 ปีที่แล้ว

      @@garage9732 ප්ලග් එකත් මාරු කරා ඒත් හරි නැනැ. ඔයාගේ වැඩපල කොහෙද තියෙන්නේ කියන්න පුලුවන්ද

    • @alaricace8118
      @alaricace8118 ปีที่แล้ว

      Bike eke prashne hadagatthada?
      Mokada wela thibune

  • @channelyeman3328
    @channelyeman3328 3 ปีที่แล้ว

    Garage eka kohed tiyenne aiye?

  • @thakshilaperera4794
    @thakshilaperera4794 3 ปีที่แล้ว

    Electronic video tika krnwda digatama

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Ekata echchra reach ekak awe nane

  • @newtonjayathilaka7736
    @newtonjayathilaka7736 3 ปีที่แล้ว

    Supper

  • @arunadissanayake9539
    @arunadissanayake9539 2 ปีที่แล้ว

    Oyawa hamba wenna puluwanida

  • @shanakasandaruwan7802
    @shanakasandaruwan7802 3 ปีที่แล้ว

    ස්ලීවු ගහන්ඩ වියදම කොහොමද

  • @Youshouldmustsee
    @Youshouldmustsee 3 ปีที่แล้ว

    අයියේ බෝර් කරාම speed වෙනවද

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Ehma venasak nae...thel pichchenwa vadi

  • @ruwankumara933
    @ruwankumara933 3 ปีที่แล้ว

    බෝදකයා පට්ට බන

  • @botagaming5894
    @botagaming5894 2 ปีที่แล้ว +3

    තව අව්ලක් තියනව යියෙ මගෙ ප්ලැටින එක මම පදින කොට ලීටර් එකට 70-80km පදිනව අපෙ අයිය පදිනකොට 60ක් වත් කරන්නෑ පදින විදියෙත් අව්ලක් තියනව.😁😏

  • @sadunlakmal3313
    @sadunlakmal3313 3 ปีที่แล้ว +5

    මගේ පල්සර් 180 බයික් එකක් තියෙනවා තෙල් 25ක් විතර වැඩ කරන්නේ හැබැයි බැටිටිය නැහැ කරන්ටි අවුලක් තියෙනවා..කාබිඑක හොදට ටියුන් කරලා තියෙන්නේ..මොකද හේතුව..

    • @sithumsandaruwan9224
      @sithumsandaruwan9224 2 ปีที่แล้ว

      Mageth ehemai bn

    • @Ranaweera-x7k
      @Ranaweera-x7k 3 วันที่ผ่านมา

      Mage eketh chinese carburetor ekk thiyenne high rpm yanna ba 😢 thel karanne 30k wagee

  • @tharubro6080
    @tharubro6080 6 หลายเดือนก่อน +1

    තෙල් කරන් නැත්නම් මට කතා කරන්න මං ඒකට හරිම පිලිතුරක් දෙන්නම්,

    • @DasunSeyara
      @DasunSeyara 2 หลายเดือนก่อน

      කියන්නකෝ

  • @dividudilshan8783
    @dividudilshan8783 ปีที่แล้ว +1

    Comment වලට ප්‍රතිචර ටිකක් හරි දක්වනවානම් වටිනවා ඔයාගෙ විඩිඔ ගොඩක් අය බලනව

  • @ushanmadushanka8513
    @ushanmadushanka8513 หลายเดือนก่อน

    mage ct100 eeke bor eka aluthenma replaced kara..eth petrol 60k withara wage karanne

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +2

    දැන් පෙට්‍රල් මරු.

  • @janithsudaraka8258
    @janithsudaraka8258 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් ගැන කිය‌ල දෙන නිසා 👍👍👍👍

  • @isurukavinda2899
    @isurukavinda2899 7 หลายเดือนก่อน

    Aiye mge ct eke petrol liter ekata 35km wage krnne cab eka clean kroth liter ekata 70/80km kraida 😢

  • @Volt_9726
    @Volt_9726 2 ปีที่แล้ว +1

    air control screw එක උපරිම ඇරියොත් පොඩ්ඩක්වත් හිර නොකර එතකොට තෙල් හොදට වැඩ කරනවා කිව්වා දුම් පරීක්ෂාවෙදී. ඒත් ඒකෙන් බලපැමක් නැද්ද පිශ්ටන් වලට හරි වෙනයම් හෝ පාර්ට් එකකට

    • @clintonmarquez-xk5on
      @clintonmarquez-xk5on 8 หลายเดือนก่อน

      😂 තෙල් පිච් චෙනවා

  • @cs-ik5ip
    @cs-ik5ip 3 ปีที่แล้ว +1

    අයියේ මගේ තියෙන්නේ Tvs metro bike එකක් BCR නම්බර් එකක් ඒකේ කොච්චර කාර්බ් එක ටියුන් කරත් තෙල් වැඩ කරන්නේ නෑ..float needle එකත් දැම්මා..ප්ලග් එකත් එච්චර කල් යන්න කලින් පිච්චෙනවා...බයික් එක අදිනවත් අඩුයි.. දෙදරනවා ගොඩක්..මොකක් වෙන්න පුලුවන්ද ?

    • @alaricace8118
      @alaricace8118 ปีที่แล้ว

      Carb eka ethule jets sawutthu wela wage

  • @pasindusanjula529
    @pasindusanjula529 หลายเดือนก่อน

    ඔයි පිච්චෙනවනම් තෙල් කරන්නෙ නැද්ද

  • @MigaraDarshan
    @MigaraDarshan 2 ปีที่แล้ว +1

    hi garage 97....
    is there any connection between valves conditions vs fuel consumption. Bike bored to 0.50 xr250

  • @samantharanawana6575
    @samantharanawana6575 ปีที่แล้ว

    මහතමයා, මට ඔබතුමාගෙන් උපදේශයක් අවශ්‍යයි,මා සතු පැරණි YAMAHA DX100 යතුරු පැදිය මැතකදි අලුත්වැඩියා කලා,පිස්ටනය රොඩ් ඒක හා ගියර් ශිප්ටර් දැම්ම, දැන් තියෙන ගැටළුව මේකයි,බයික් එක මේන් ස්ටෑන්ඩ් එක ගහල ස්ටාර්ට් කරල ගියර් දාද්දි හොඳින් මාරු උනත් පදින විට මාරු වෙන්නේ පලමු ගියරයට විතරයි, අනෙක් ගියර් මාර කරන්න බෑ,මෙහම වෙන්න හේතුවන කාරණා මොනවද ?කරුණාකර පහදා දෙන්න .ස්තූතියි...!!!🙏

    • @samanthennakoon37
      @samanthennakoon37 ปีที่แล้ว

      Mage gaawath tiyenne dx 100ekak tamai. Gear box eke wosher hraiyata dala nathuwa ati. Naththam cluthlch eka hariyata off wen nathuwa athi. Ehemath natham gear fork gewila athi.

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 3 ปีที่แล้ว +1

    මගේ තියෙන්නෙ cm 125 75 බෝර් කරල තියෙන්නෙ බෝර් කරල km2000 දුවල තියෙන්නෙ දැන් දකුනු පැත්තෙ සයිලන්සරයෙන් දුමක් එනව ලා නිල් පාටට මේකට හේතුව කියනවද

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว +1

      Valve guide Deka gihin aththe

    • @Anukrlumrbkw
      @Anukrlumrbkw 3 ปีที่แล้ว

      @@garage9732 thanks sahodara

  • @sampathkumara2101
    @sampathkumara2101 2 ปีที่แล้ว

    මාගේ baik .eka .2parak.borkara
    ආයේ .boor.කරන්න bane.da

  • @saminda803
    @saminda803 2 ปีที่แล้ว +1

    Ct 100 bike akaka thel kochara wada karanawada

  • @sdlmadhusanka1092
    @sdlmadhusanka1092 3 ปีที่แล้ว +1

    පල්සර් 150 ස්ලිවු ගහන්න කීයක් යනවද..

  • @dasunthikshana3710
    @dasunthikshana3710 ปีที่แล้ว +1

    අඩෝ අයියෙ ගොඩක් තෑන්ක්ස් bn

  • @imanthakalpajith
    @imanthakalpajith 3 ปีที่แล้ว

    බෝර් එක හරි ඉග්නිශන් හරි අවුලක්ද කියලා ප්ලග් එකෙන් දැනගන්න බැරිද

  • @dlicreation8989
    @dlicreation8989 3 ปีที่แล้ว

    Koheda bro work shop eka tiyenne,fz 2010 bike ekata sleeve thiyanawada

  • @lochavinci1031
    @lochavinci1031 6 หลายเดือนก่อน

    Mechhara kal mn hoyapu video eka thank y brother ❤😢

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว

    Mona sellam demmath fz carburetor ake petrol wahanna beri mokada bro, athule tps akata sambanda rawum door ake mokakda wenne, a jatiye wena mikuni carburetor akak tibbama ara lede neha, a hondama carburetor ake jets okkotoma ara petrol wahanna beri carburetor aka ta set karama th ara ledema tiyenawa, kisima line akak block welath neha, litereta 10km wath wedakaranne neha amu petrol pichchenne,dumath wedie carburetor ake body ake cool watura hedenawa.

  • @nilankachathuranga5178
    @nilankachathuranga5178 3 ปีที่แล้ว

    Aiye mage wheel eka sahenna miss karanawa pallam yanakota pupuranawa mokak wenna athida awula

  • @mechanical_world647
    @mechanical_world647 2 ปีที่แล้ว

    Engine ekk bor krla petrl dhny adu kra gnn krmtk aththem ndda😕

  • @ishararumeshmegasooriya2310
    @ishararumeshmegasooriya2310 3 ปีที่แล้ว

    Aiye.enjin eka oil tikak aduwenawanm..petrol pihchenawa wadida

  • @newtonjayathilaka7736
    @newtonjayathilaka7736 3 ปีที่แล้ว +2

    How to tune the two stroke engine carburetor

  • @hasithapriyankara7641
    @hasithapriyankara7641 3 ปีที่แล้ว +1

    pulsar 150 spark plug walata ana wire walin current leak wenne ai.

  • @RecoZ26
    @RecoZ26 8 หลายเดือนก่อน

    Engine oil parana wena eka thel weda karanne nethi wenna hethuwak da

  • @sampathtelecom
    @sampathtelecom 3 ปีที่แล้ว

    Yamaha TW200 akaka kohomada karanne puluwanam vedio akak karanna

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි .

  • @sarathandgayani8446
    @sarathandgayani8446 2 ปีที่แล้ว

    Aeya 3 Well cableeter turn keranna wedeyaa keyalaa denna

  • @harsharukshan1869
    @harsharukshan1869 2 ปีที่แล้ว

    Pulsar 135 cab gana vidio ekak dannako..

  • @wismithaemilion655
    @wismithaemilion655 3 ปีที่แล้ว +1

    සහෝදරයා මගේ තියෙන්නේ Discovery 135 (OLD) බයික් එකක් ප්ලග් දෙකම ලගදි දැම්මා අලුතින් (Bosch) දැම් හිටපු ගමන් මිස් එකක් එනවා 😔 Normal යද්දි .. තව RPM 5 න් එහාට යන්න බෑ මිස් කරනවා .. මොකක් වෙන්න ඇති ද ප්රශ්නය Brother 🙄 @Garage 97 🥺

    • @ruwanthakasun3727
      @ruwanthakasun3727 2 ปีที่แล้ว

      මගෙත් එහෙම උනා ප්ලග් නිතර යන්න ගත්ත. එන්ජිම බෝර් කළාම හරි ගියා

  • @ishararumeshmegasooriya2310
    @ishararumeshmegasooriya2310 3 ปีที่แล้ว

    Discoverer 125a petrol karanne kiyak witharada..enjin eka oil poddakk aduwenawa..bor eka awidda

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 11 หลายเดือนก่อน +1

    සුපිරි bro ❤❤

  • @prabathudara1933
    @prabathudara1933 3 ปีที่แล้ว

    Carburetor එක සුද්ද කරන්න තිනර් පාවිච්චි කරා⁣ට කමක් නැද්ද ?

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว +2

      Epa...rubber and plastic parts diyavnewa...petrol or bumithel use krnna

  • @sapumalsamarasekara5112
    @sapumalsamarasekara5112 3 ปีที่แล้ว +1

    ethakota ayye 1.00 kiyanne anthima bor eka
    dha

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Ow eka thama...eken passe sleeve ghnna oni

  • @jragaminigaminirathnayaka7059
    @jragaminigaminirathnayaka7059 3 ปีที่แล้ว +1

    හොදයි සුපිරි

  • @beautiofthenature
    @beautiofthenature 2 ปีที่แล้ว +1

    GOOD LEASON TO ME THANKS

  • @nwkumara4941
    @nwkumara4941 3 ปีที่แล้ว

    ස්ලිව් ගහන්නේ කොහෙද

  • @mohamadismath-pg7pw
    @mohamadismath-pg7pw 9 หลายเดือนก่อน

    Kisima Petalilllak nethuva kiyala thenawa thanks ayye❤😊

  • @kavindapernando2023
    @kavindapernando2023 3 ปีที่แล้ว +1

    Fttt

  • @SanaNilukshan
    @SanaNilukshan 8 หลายเดือนก่อน

    Mtx wada ai wada netta maga ake litarata 3i karanne

  • @bathiyatennakoon2933
    @bathiyatennakoon2933 2 ปีที่แล้ว

    Cg125 eke Bore eka gahanna puluwanda?

  • @sandaruwan9988
    @sandaruwan9988 ปีที่แล้ว

    Eka parai bore kale eth thel karanna bike eke.

  • @ruwanthisasanka3254
    @ruwanthisasanka3254 3 ปีที่แล้ว +1

    🔥👍

  • @sajithmadusanka8081
    @sajithmadusanka8081 10 หลายเดือนก่อน

    Thanks sir

  • @WidurangaWeeranarayana-dg2pn
    @WidurangaWeeranarayana-dg2pn ปีที่แล้ว

    🖒

  • @nalinpriyashad900
    @nalinpriyashad900 2 ปีที่แล้ว

    Thanks

  • @isiraudayana5393
    @isiraudayana5393 2 ปีที่แล้ว

    number eka denna puluwanda

  • @nwkumara4941
    @nwkumara4941 3 ปีที่แล้ว

    phone no eka denawada

  • @wvksenevirathnawvksenevira1800
    @wvksenevirathnawvksenevira1800 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @sahanmalith3177
    @sahanmalith3177 3 ปีที่แล้ว

    ඉක්නිශියන් පැත්තෙ අව්ලක් තියෙනව නම් කොහොමද හොයගන්නෙ

  • @sajithpriyan8747
    @sajithpriyan8747 3 ปีที่แล้ว

    Niyamai

  • @wasanthakumara846
    @wasanthakumara846 3 ปีที่แล้ว

    Sliew ගහනවා කියන්නෙ මොකක්ද ?

  • @imanthakalpajith
    @imanthakalpajith 3 ปีที่แล้ว

    මගේ gn එකේ 35 ක් වගේ වැඩ කරන්නේ

  • @niroshanviduranga4654
    @niroshanviduranga4654 3 ปีที่แล้ว

    Japan sleeve na ekane aula

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Mokakda byk eka

    • @niroshanviduranga4654
      @niroshanviduranga4654 3 ปีที่แล้ว

      @@garage9732 CD 90
      Mn try kara Japan sleeve ghnna set une na
      Standard japan bore nm set una 15000/= ta

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      @@niroshanviduranga4654 echchra venna nn vidiyak nae kiytwath...twin ekata yanneth 10 n palleha...Thwa than vala blnna

    • @niroshanviduranga4654
      @niroshanviduranga4654 3 ปีที่แล้ว

      @@garage9732 ok thanks❤❤❤❤

  • @Youshouldmustsee
    @Youshouldmustsee 3 ปีที่แล้ว

    Cg cabalater eke thel kiyak witr weda krnwd ayye