3. ජපන් ගිහින් සල්ලි හොයන්න ක්‍රම 10 ක් - japan top 10 jobs for foreigners

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 169

  • @vishanthimanel9884
    @vishanthimanel9884 ปีที่แล้ว +2

    ස්තුතියි...හැමෝම නොකියන දේ ගැන දැනුවත් කරාට...👌...

  • @blackwhite9759
    @blackwhite9759 2 ปีที่แล้ว +5

    අයියේ ලංකාවේ ලයිසන් තියෙන අයට international ලයිසන් එක හදාගන්න ඕනි විදිහ Video එකක් දාන්නකෝ ❤

  • @dugzycodm458
    @dugzycodm458 2 ปีที่แล้ว +10

    මසෙට යෙන් ලක්ශ දහයට වඩා හොයන්න පුලුවන් රස්සාවල් ගැනත් කියන්න

  • @gaminiranasinghe6291
    @gaminiranasinghe6291 3 ปีที่แล้ว +7

    Hi I am from Australia. Very impressed with your video. Thank you

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      Thank you so much 🙏

  • @nimekapahan2708
    @nimekapahan2708 ปีที่แล้ว +1

    බොහෝම වටිනවා,ඔබට බොහෝම ස්තූති 🙏

  • @harshanijayamini7071
    @harshanijayamini7071 2 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා❤

  • @sangeethys9814
    @sangeethys9814 2 ปีที่แล้ว +2

    Good info brother
    Good luck 👍

  • @lashikanadeeshani8704
    @lashikanadeeshani8704 3 ปีที่แล้ว +7

    Video Eka godak hodai. Eth Eka deyak kiyanna one.
    International license eka Aran enna kiuva. Eth japan neethiya thula international license Eka use karanna puluvan lankave idan avith masa 3k athulatha vitharai.
    Eken drive karana aya godak mehe innava. Namita Eka parak accident unoth oyalage varadak nathi unath license Eka nisa oyalata Loku prashnayak athi venna puluvan. Avasanaya oyalava depot kirima vennath puluvan.
    Hodama de mehe avith puluvan ikmanin japan license eka ganna eka.
    Athdakeemen kiyanne.

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      වසරකට වලන්ගු බව තමා සදහන්. මමත් වසරක් පාවිච්චි කලා. ඊට පස්සෙ japan license apply කලා. www.japan-guide.com/e/e2022.html ඔයාගෙ කමෙන්ට් එකට ස්තුති.

    • @nethasadulmanthihettiarach4773
      @nethasadulmanthihettiarach4773 3 ปีที่แล้ว

      ane aiye... oya japane inn knk nm mt ee sambandawa tikk thorathuru දැන ගන්න පුලුවන් වෙයි ද.... ජොබ්ස් ගැන එහෙම... පුලුවන් නම් ලොකු උදව්වක්

  • @abhimanadilsara9949
    @abhimanadilsara9949 2 ปีที่แล้ว +5

    Online freelance කරනවනම් එවාත් පැය 28 ට ට ඇඩ් වෙනවද

  • @chaamithilakshi1905
    @chaamithilakshi1905 ปีที่แล้ว +3

    Cook , supermarket වගේ ජොබ් ගැන පොඩි හැදින්වීමක් කරන්න පුලුවන්ද?

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 2 ปีที่แล้ว +1

    පහරක් aiye ❤🤙

  • @Vihara_perera
    @Vihara_perera 2 ปีที่แล้ว +5

    අයියගේ කට හඩ ඇහෙද්දි mata japan walata giya wage danenne ♥️😄😻🌸

  • @senithtnadeeshan3493
    @senithtnadeeshan3493 3 ปีที่แล้ว +2

    Video දාන්නකෝ තව දේවල් ගැන

  • @rashmilajayasingha6854
    @rashmilajayasingha6854 2 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝවක්🤗

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 ปีที่แล้ว +4

    3:56 🇯🇵 🌟

  • @avishkathathsaragmage3822
    @avishkathathsaragmage3822 3 ปีที่แล้ว +13

    අම්මො ගොඩක් කාලෙකින් ❤️

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      ඔව්. බොහොම ස්තුතියි

  • @vinuruwanthi2458
    @vinuruwanthi2458 2 ปีที่แล้ว +3

    Supermarket walat training visa walin giyoth salary eka khmda dr?

  • @janithkalhara544
    @janithkalhara544 2 ปีที่แล้ว +3

    අයියා drivering එවත් ගෙම්බා කියන එකට අදාල දෙයක්ද?

  • @nilukadilrukshi7987
    @nilukadilrukshi7987 2 ปีที่แล้ว +3

    ජපන් රැකියාවකට යන්න වයස බලපානවද. අවු. 40 අයට වුනත් පුළුවන් ද

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x ปีที่แล้ว +2

    Thank uuuu❤️👍

  • @disnakakavind7012
    @disnakakavind7012 3 ปีที่แล้ว +2

    Hotel manejmant සේට්පිකට් එකක් තියන කේනෙක්ට කොහොම තැනක්ද හදා ගන්න පුලුවන්

  • @TomodachiTV-n3j
    @TomodachiTV-n3j หลายเดือนก่อน

    Watashi wa viduranga desu.arigatoo gozaimasu!❤

  • @jenattridinushika1556
    @jenattridinushika1556 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලීයි ඔයාගේ වීඩීයෝස්.මට ඔයගෙන් දැනගන්න දෙයක් තියෙනව පුලුවන්නම් මට උදව් කරන්න.මට අවෘදු29ක් වෙනවා.මට දියවැඩුයාව තියෙනවා.මම ජපන් කරනවා.අනේ මට ජපන් යන්න බැරි වෙයිද ඒ නිසා.අනේ කියන්නකෝ

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      දියවැඩියාව ගැටලුවක් වෙන්නෙ නෑ

  • @bhathiyaviduranga814
    @bhathiyaviduranga814 2 ปีที่แล้ว +4

    ජපන් අවිත් යුරොප් රටකට යන්න පුලුවන්ද?

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 2 ปีที่แล้ว +16

    කෙල්ලෙක්ට ජපන් වල හොද ජොබ් එකක් කියන්නකෝ අයියෙ

    • @DONMALINGA
      @DONMALINGA ปีที่แล้ว +1

      Konbini thmi

    • @HirunaNet
      @HirunaNet ปีที่แล้ว

      ​@@DONMALINGA😊😊😊

  • @bimsaradissanayaka764
    @bimsaradissanayaka764 3 ปีที่แล้ว +21

    ජපන් භාෂව හොඳටම තියෙන්න ඔනේද

    • @thethindusuwahas2899
      @thethindusuwahas2899 2 ปีที่แล้ว +1

      Ma ehemama one na.

    • @pdanura7657
      @pdanura7657 ปีที่แล้ว

      ඔව් සහෝදරයා ජපන් භාෂාව අනිවාර්යෙන්ම දැනගෙන යන්න ඕන එහෙ හැමදේම වෙන්නෙ ජපන් වලින් (ඒ ගොල්ලන්ගෙන් ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව දන්නවා වුණත් ඒක පාවිච්චි කරනවා ගොඩක් අඩුයි ලු. ඒ නිසා ජපන් භාෂාව නොදැන ගියොත් ඔයා ලොකු අමාරුවක වැටෙයි

  • @smithalpo
    @smithalpo ปีที่แล้ว +1

    Business visa ඇවිත් street food shop එකක් කරන්න පඅලුවන්ද ?

  • @lasithalak7837
    @lasithalak7837 2 ปีที่แล้ว +1

    Student visa ekakin innkota parts ekthu krl lankawat ewnn baid..monw hri register wenn ehem oned

  • @amiladissanayaka105
    @amiladissanayaka105 2 ปีที่แล้ว +1

    Thanku ❤ mcn

  • @aselaasela426
    @aselaasela426 2 ปีที่แล้ว +1

    Thanks 👍

  • @sandslive4712
    @sandslive4712 2 ปีที่แล้ว +2

    part time english teach karanna puluwanda

  • @didupiyumika7446
    @didupiyumika7446 3 ปีที่แล้ว +3

    Japan wala wadihitiyan raka bla gnna care giving jobs gna vedio ekak dannko

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      ඉදිරියේ කරනව. රැදී සිටින්න. අරිගතෝ ගොසයිමස්

  • @roshangunasekara7563
    @roshangunasekara7563 3 ปีที่แล้ว +3

    Student visa ගිහින් වෙලාදාම් කිරීමට හෝ පාර්ට්ස් අපනයනයට හැකිද?නැත්නම් පාර්ට් ටයිම්,ගෙම්බා ජොබ් පමණද කල හැක්කේ..

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +2

      Business කරන්න බෑ student visa වලින්

    • @roshangunasekara7563
      @roshangunasekara7563 3 ปีที่แล้ว

      @@Japanyamu ❤️tnx

  • @nimsararanaweera7321
    @nimsararanaweera7321 2 ปีที่แล้ว +2

    Aiye mama asai Japan yanna
    Japan vala thiyana automobile jobs monavada evai salaries kohomada .ekata yanna Lankave a/l monavada karanna ona. Automobile paththe poddak kiyanna ko 🥰😚❤

  • @matarawcw2405
    @matarawcw2405 2 ปีที่แล้ว +1

    TEFL certificat aka hadaganne kohomada

  • @maleeshadilshan2737
    @maleeshadilshan2737 2 ปีที่แล้ว +1

    Aiye mamath japan yanna inee matath kiyala dennako ehe ruless

  • @amayastory4086
    @amayastory4086 2 ปีที่แล้ว +1

    Dear husband work visa ekakata awahama family 1 ganna kochchara kalayak yanawada.

  • @thilinasampath6329
    @thilinasampath6329 ปีที่แล้ว

    good video 🤙

  • @thusithasanjeewa6017
    @thusithasanjeewa6017 2 ปีที่แล้ว +1

    Job visa aran japan hana widiya video ekk dnnako

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 3 ปีที่แล้ว +1

    Niymi a.....

  • @nimalkarunathilaka4207
    @nimalkarunathilaka4207 ปีที่แล้ว +1

    අතටම වටිනවා

  • @dilrukdilruk9204
    @dilrukdilruk9204 หลายเดือนก่อน

    Part time job ekak hoyaganna kohomada Japan walin

  • @mohammedanas571
    @mohammedanas571 2 ปีที่แล้ว +1

    Ayya online buying and selling apps wali nam danna

  • @MusickMusic.
    @MusickMusic. 5 หลายเดือนก่อน

    5 use karapuva online buy karanna puluvan site monada?

  • @vibishadeshani1989
    @vibishadeshani1989 2 ปีที่แล้ว +1

    නිරූපණ sesttrayen jobs ජපනෙ නැද්ද ?

  • @isharakalum5381
    @isharakalum5381 4 หลายเดือนก่อน

    Intanasanall lisan eka,kiwuwe therun naa man cos ekak karanawa, 🥺🇯🇵 අනිවාර්යයෙන් yanawa kohomada oka,ganne kall thiya gaththata kamak nadda lan wela,ganna,onida kohomada

  • @lasithalak7837
    @lasithalak7837 2 ปีที่แล้ว

    Wahan ekthu krl parts krl lankawt ewanna business visa ekk thiyennam oned

  • @kavishkasandaruwan6612
    @kavishkasandaruwan6612 3 ปีที่แล้ว +1

    Job ekata vitharak japaneta enna okkoma gana kiyak yanada .

  • @deepthikaweerakone7593
    @deepthikaweerakone7593 ปีที่แล้ว

    කොහෙද free day care තියෙන්නේ ...???

  • @_min_secret_3051
    @_min_secret_3051 2 ปีที่แล้ว +2

    👍

  • @Isurangajayasundara
    @Isurangajayasundara 2 ปีที่แล้ว

    Student ඇවිත් කන්ටේනර් පෙට්ටි දාන්න පුලුවන්ද 🤔

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x ปีที่แล้ว +1

    Agricultural jobs mond?

  • @VTV-rm8pu
    @VTV-rm8pu ปีที่แล้ว

    අය්යෙ ජපන් අපේ ජොබ් එක කරනගමන් තවත් ජොබ් එකක් කරන්න පුළුවන් ද

  • @ManjulaKumara-w6y
    @ManjulaKumara-w6y 5 หลายเดือนก่อน

    Aiyee ssw gihim oya wge job karnn puluwnda

    • @Japanyamu
      @Japanyamu  5 หลายเดือนก่อน

      Genba jobs, tution jobs, online jobs වගෙ ඒව පුලුවන්. Register වෙලා කරන්න ඕනි ඒව බෑ

  • @SeminiDewasi
    @SeminiDewasi 7 หลายเดือนก่อน

    Student visa giya kenekta oywage job karanna bada . Thamange business ekak ehema karanna bada .

  • @ajithpushpakumaraulpathahe9111
    @ajithpushpakumaraulpathahe9111 9 หลายเดือนก่อน

    Dan gemba jobwalata dawasata yen kiyak hamba wenawada aiye

  • @chalanimax1891
    @chalanimax1891 3 ปีที่แล้ว +3

    ජපන් භෂව හෙදට තියන්න ඔනද

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      පාර්ට් ටයිම් ජොබ්වලටනන් එන් 4, 5 වගේ තිබ්බත් ඇති. හොද රැකියාවක් සදහා එන් 3, 2 හෝ 1 ඕනි

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f ปีที่แล้ว

    Buy & sell karanna puluwan apps,site tikak kiyannako

  • @Littleteacher00
    @Littleteacher00 ปีที่แล้ว

    English teaching koheda tyna cities??

  • @sathsaranikaushalya5171
    @sathsaranikaushalya5171 2 ปีที่แล้ว +2

    Ayye please reply
    Mama colombo university eke students kenek mehe degree eka iwara karala japan enna asawen innawa mata hoda job ekak hoyaganna puluwan weyi neda

  • @sagafilmclub
    @sagafilmclub 2 ปีที่แล้ว

    Supiri

  • @Nihongo_gakko
    @Nihongo_gakko 2 ปีที่แล้ว

    Aye saw gihilla Japan language school ekata part time igena ganna baridha

  • @NimaliNishsanka
    @NimaliNishsanka 4 หลายเดือนก่อน

    maru

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f ปีที่แล้ว

    Aluthma wagon r akak laksha 6 Japan wala ammmo

  • @amilachathuranga963
    @amilachathuranga963 3 ปีที่แล้ว +1

    Freelance website hoyaganne kohomada brother tikak kynna plwanda?

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      ilaga video ekakin oya gana katha karanawa. balanna. sthuthiyi

  • @Dasu-b9m
    @Dasu-b9m 3 หลายเดือนก่อน

    Maru 👍👍👍👍

  • @ghost5957
    @ghost5957 2 ปีที่แล้ว

    Ethakota gemb job eken hmbena salli komada use krnne bank walata dnn ba ne?

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      ඔයාගෙ අතේ තියාගෙන වියදම් කරන්න පුලුවන්.

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +2

    onna 2k subs langai bro

  • @malakadasun3555
    @malakadasun3555 10 หลายเดือนก่อน

    Ssw giyoth puluwanda part time karanna

  • @buddhikagnet
    @buddhikagnet ปีที่แล้ว +1

    👍👍👍👍👍😍😍

  • @RusiriAsanka-hu1wh
    @RusiriAsanka-hu1wh 4 หลายเดือนก่อน

    Wow

  • @she3340
    @she3340 ปีที่แล้ว

    Job visa ගිහින් part time කරන්න බැරිද හොරෙන් කරොත් අහුවෙයිද

    • @Japanyamu
      @Japanyamu  ปีที่แล้ว

      පුලුවන්

  • @sanjeewadesilva855
    @sanjeewadesilva855 3 ปีที่แล้ว +1

    වාහන ගලවන ජොබ් එකෙ පඩි කියක් විස්තරද එකට අවොත් වෙන ජොබ් කරන්න බරිද කියන්න

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      නීතිය අනුවනන් ජපානයේ අවම පඩිය පැයකට යෙන් 1000ක් වගේ වෙනව. මේක යෙන් 900 සිට 3000 දක්වා උනත් වෙනස් වෙන්න පුලුවන්. ඒත් යාඩ් වල කෙටි කලකට අරන් එන අයටනන් ඊට වඩා ගොඩක් අඩු පඩියක් තමා ලැබෙන්නෙ. මසකට රුපියල් 50000 කට වගේ වැඩ කරන අයත් ඉන්නව. ඒ වගේම යෙන් ලක්ශ දෙක තුනක් හොයන අයත් ඉන්නව. ඒක ඔයා එයාලත් එක්ක ගහන ඩීල් එක අනුව තමා. ගොඩක් වෙලාවට ටෙම්පරි වීසා අරන් එන මේ වගේ අයට වෙන ජොබ්ස් කරන්න දෙන්නෙ නෑ.

    • @LAKMALVLOGS.
      @LAKMALVLOGS. 3 ปีที่แล้ว

      apita barida job hoyaganna

  • @blackwhite9759
    @blackwhite9759 2 ปีที่แล้ว +2

    Ssw visa එකෙන් ගිහින් අපිට part time රෑට වැඩ කරන්න පුළුවන් ද?

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      නීතිමය අවසර නැහැ

  • @isurupromodcathuranga6108
    @isurupromodcathuranga6108 ปีที่แล้ว

    wahana lankawata danne kohomda?

  • @bandaraperera
    @bandaraperera ปีที่แล้ว

    Japan yanna eage ake kiyada

  • @sl60tv40
    @sl60tv40 2 ปีที่แล้ว

    ❤️🌍

  • @sandeepadananka6985
    @sandeepadananka6985 2 ปีที่แล้ว

    Ayye student visa iwr wel work krddi part time krnn thahnmne horen krnn brid ayye

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      genba working puluwan. athata salli dena thanvala work karannath puluwan

  • @kavindyanethmini5582
    @kavindyanethmini5582 2 ปีที่แล้ว

    ඇයි වැඩිපුර වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka934 10 หลายเดือนก่อน

    Ayye mt colombo university eke econ degree ekk thynw.mn student visa awith gkko yn ekd hnda msters krna ekada.ane poddk phadili krla denko

    • @Japanyamu
      @Japanyamu  9 หลายเดือนก่อน

      masters karanna. oya japan avith masters karanavanan e athara oyata nihingo hadaganna puluwanne. ehema naththan lankave masters karanavanan japan try karanavata vada hodai english speaking country ekakata yana eka.

    • @sankalpanirathnayaka934
      @sankalpanirathnayaka934 9 หลายเดือนก่อน

      Student awith krna jobwlatada salry wdi nthtjn masters awith krna jobwltda

    • @Japanyamu
      @Japanyamu  9 หลายเดือนก่อน

      @@sankalpanirathnayaka934 student visa නන් ඉන්නෙ මොනව කලත් පැය 28 යි සතියකට දෙන්නෙ work කරන්න

  • @chathurikasemasinha2604
    @chathurikasemasinha2604 2 ปีที่แล้ว

    n 2 tynwnm mon wage job ekk krnn puluwnd

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 3 ปีที่แล้ว

    Training visa ena ayta mewagen ekk wth krnda brida

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      Genba ok. බාශාව පුලුවන්නන් part time අතට සල්ලි දෙන තැන් හොයාගන්න පුලුවන්. Private tution අවුලක්ම නෑ

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +2

    sri lankan doctors la ohe innawada(medical collages wala innawada) mehe indan A/L iwarara karala awith ohe medical collge enne kohomada

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      studyabroadaide.com/best-medical-schools-in-japan/. ජපානයේ medicine ඉගෙනගන්න select වෙන්න තරමක් අපහසුයි. ඔයාට හොද ජපන් දැනුමක් අත්‍යාවශ්‍ය වෙනව.

    • @i.s.schithrabhanuperera9374
      @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +1

      @@Japanyamu thanks ayya!! mn N1 karana gman inne ethakota puluwan neda?pronounciation uth hondai mage .nathnam mehe campus gihillla japan wala language igenagena awoth,ohe thiyena leda wenas weida meheta wada.

    • @i.s.schithrabhanuperera9374
      @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +1

      5.16 matama hari yana part -time job eka, private degree ekak thiyena hinda hondai. ayye habai oka ara paya 28 ta ayath wenawada

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      @@i.s.schithrabhanuperera9374 මේක පැය 28 කතාවට අදාල නෑ. ඔයාගෙ හැකියාව අනුව සහ ගොඩනගාගන්න සම්බන්දකම් අනුව කැමති වෙලාවක් වැඩ කරන්න පුලුවන්.

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      @@i.s.schithrabhanuperera9374 ඔයාගෙ කතාව හරි. ඇත්තටම මෙහෙ ගොඩාක් ලෝකලයිස්ඩ් වෙච්ච මෙඩිසින්ස් තියෙනව. ඔයා ඩිග්‍රී එක මෙහෙම ගොඩ දාගත්තොත් ඔයාට ඉස්සරහට යන්න ලේසියි.

  • @artfashion7866
    @artfashion7866 3 ปีที่แล้ว +2

    Japan enna hoda ajancy ekk recommd krnna puluwnd.hoda trusted thenk

  • @minoshperera5073
    @minoshperera5073 3 ปีที่แล้ว

    Jobs dekk eka para krnne Puluwn de ??

  • @minoshperera5073
    @minoshperera5073 3 ปีที่แล้ว +1

    Wena utube channel ekkin kwwa permanent job ekk 200,000¥ kt wda hoynne bh kyla

  • @AnuWickramasinghe
    @AnuWickramasinghe 3 ปีที่แล้ว

    Please malli kiyannako ohe danata sikuji inna kenekta PR aka ganna widiyak kiyannako

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      th-cam.com/video/f9o29sEQf4g/w-d-xo.html මේක බලන්න

  • @KDyboys-hl8jl
    @KDyboys-hl8jl 3 ปีที่แล้ว

    Wayasa kohomatha

  • @himashahimashakulathunga5638
    @himashahimashakulathunga5638 3 ปีที่แล้ว

    Ane ayye pre school teaching gana dannko

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      ඉදිරියේ වීඩියෝවක් කරනව. රැදී ඉන්න. ස්තුති

  • @gtrclub2659
    @gtrclub2659 6 หลายเดือนก่อน

    Okkoma hodai anthimata qwa ¥400,000 kathawa nm boru😅

  • @kavee249
    @kavee249 ปีที่แล้ว

    japan yanna al karannama onida

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +2

    ayye ahanna amathaka una apahu balana hinda meter une oya karana part time job eka mokakda?😁😅

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      Godak karala thiyenava. Mc donald staff, kfc crew, japan restuarent jobs, hotel cleaning, etc 😉

    • @i.s.schithrabhanuperera9374
      @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +1

      @@Japanyamu oo kama hadanna asai wage

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      @@i.s.schithrabhanuperera9374 😁 අහුවෙන දේ කරනව

    • @i.s.schithrabhanuperera9374
      @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว

      @@Japanyamu 😁man wage porak

    • @i.s.schithrabhanuperera9374
      @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +1

      @@Japanyamu aluth video eka kawadada enne ayye?😁😁🤗me sathiye one

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f ปีที่แล้ว

    SSW part time nam ba

  • @rusirusampath396
    @rusirusampath396 ปีที่แล้ว

    Yen 1 Rs keeyada?

  • @ireshanidasanayaka9541
    @ireshanidasanayaka9541 ปีที่แล้ว

    yen 400000k labena job eka mokadda kyl nikamata kiyanna barida🤔🤪

  • @ashanilakmali5222
    @ashanilakmali5222 2 ปีที่แล้ว

    Ssw aken giya ayata part time karanna be neda

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      Part time කරන්න බැහැ

  • @ashaharshani3
    @ashaharshani3 2 ปีที่แล้ว

    අයියේ mn inne gifuwala gifu wala wage gemba job hoyagnna thiyevida

  • @crezywolrd
    @crezywolrd 3 ปีที่แล้ว +1

    Kalekin ☺️

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 2 ปีที่แล้ว

    යෙන් 10000ක්.කියන්නෙ රැපියල් කීයක්ද

  • @blackwhite9759
    @blackwhite9759 2 ปีที่แล้ว

    අයියේ දැන් එතකොට SSW VISA එකට කොච්චර පැය ගානක් වැඩ කරන්න පුලුවන්ද ?

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      paya ganak adala na. oya yana job eke work karanna thiyenne. echcharai